SINETHMA||Danga karana(හා පැංචා) Official Video

  Рет қаралды 8,619,452

Yajitha Music

Yajitha Music

Күн бұрын

ᴏғғɪᴄɪᴀʟ ᴍᴜsɪᴄ ᴠɪᴅᴇᴏ
දඟකරනා හා පැංචා-සිනෙත්මා හංසෝද්මි
Lyrics and Melody -Ranga Priyadarshana
Music Composing-Janaka Fonseka
Mix and mastering-Anura Ranasinghe @Inwave ®
@Inwave Recording Studio,Nugegoda
Mahinda Bandara
Sarath Fernando
Sangeeth Wickramasinghe
Vajira Gomes
Janaka Bogoda
Dananjaya Somasiri
Manju
⚋⚋⚋⚋⚋⚋⚋⚋⚋⚋⚋⚋⚋⚋
Cinematography||Dop||Editing And Colour
Chirath Jayawarna-@OMG FILMS
Ranga Priyadarshana
Supun Gamage
Yajitha Saranga
Cast- Sinethma Hansodmi
Yahinsa Ninduri
Minuki Dahamya
Yumethma Sithlini
Nihinsa Minradi
Jenul Sageeth
Binuka Senkitha
Umalshi Isunika
Special Thanks
Principal And The Teachers of:
H/Dehigahalanda Vidyalaya
♪Ranga Priyadarshana
Social Media Partners: Beliver Music
YajithaMusic
--------------------------------------------
Follow 𝙔𝙖𝙟𝙞𝙩𝙝𝙖𝙈𝙪𝙨𝙞𝙘
/ yajitha.saranga
vm.tiktok.com/...
www.instagram....
-------------------ʟʏʀɪᴄs--------------------
දඟකරනා හා පැංචත් මං වගේමලූ
මල් පඳුරේ පිපුණු මලත් මං වගේමලූ මං වගේම කොවුල් හාමි ගී ගයනවලූ මම පාඩම් වැඩ හොඳින්
කරන හොඳ ළමයෙක්ලූ //
කුරැළු පැංචා වගේ කියලා තාත්තා කියනවා
දඟමල්ලක් තමයි කියලා අම්මා කියනවා// ආච්චි සීයා රන් මැණිකක් කියලා කියනවා
මේ හැමෝම ආදරයෙන් මාව රකිනවා//
හිරැ කිරණක් සේ තාත්තා එළිය ගෙනෙනවා
අම්මා මගේ සඳ එළියක් සේ බැබලෙනවා//
මිණි පහනක් වාගේ ගුරැතුමිය ඉන්නවා
මල් උයනකි මගේ පාසල සුවඳ හමනවා//
Ⓟ2022 𝕐𝕒𝕛𝕚𝕥𝕙𝕒𝕄𝕦𝕤𝕚𝕔
Ⓒ2022 𝕐𝕒𝕛𝕚𝕥𝕙𝕒𝕄𝕦𝕤𝕚𝕔

Пікірлер: 4 000
@YajithaMusic
@YajithaMusic 7 ай бұрын
Join Our New Competition : facebook.com/share/p/tgj5FDtziN8mpmWd/?mibextid=qi2Omg
@user-vh6ys7nm4q
@user-vh6ys7nm4q 7 ай бұрын
😢H😢g😢😢😢
@tharanimanusha1273
@tharanimanusha1273 7 ай бұрын
😊
@sanjeewasandaruwan6507
@sanjeewasandaruwan6507 7 ай бұрын
Ewwa😂
@ashankaashanka2389
@ashankaashanka2389 6 ай бұрын
2:53 M
@krishanmadusanka9061
@krishanmadusanka9061 6 ай бұрын
P​@@tharanimanusha1273
@malshankannangara6891
@malshankannangara6891 2 ай бұрын
මගේ දරුවො දෙන්නත් මේකට හරිම ආසයි...ලස්සනට නටනව...මමත් මේ සිංදුවට හරිම ආසයි දරුවො පුංචි උනාට මමත් පුංචි ලමයෙක් වගේ මේක රසවිදිනව
@prasannawithanage4694
@prasannawithanage4694 Жыл бұрын
මගේ චුටී දුව ගෙ සින්දුවට නැරබුම්වාර මිලියනය පසුකරන තුරාවටම රැදී සිටිය ප්‍රෙක්ෂක ඔබට අනේක වාරකයක් ස්තූතිය පල කරමි !!!!!!!!!!!!!! (මීට : කුරුලු පැංචියගේ පියානන්)
@geethsaranga8330
@geethsaranga8330 Жыл бұрын
💚
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
🌿❤😊
@chathurangaudaya3682
@chathurangaudaya3682 Жыл бұрын
Badu saranai menikata❤️❤️❤️❤️
@hansimaduzanka7160
@hansimaduzanka7160 Жыл бұрын
@avggamage4941
@avggamage4941 Жыл бұрын
බුදුසරනයි අදහාගත නොහැකි ලස්සන හඩක් වාසනාවන්ත දරැවෙක්
@k.gsurangaharsha5809
@k.gsurangaharsha5809 9 ай бұрын
පුතා කාගෙ වුනත් මෙ සින්දුව ආහන හැම සැරෙම ඇහැට කදුලක් එනවා පුතෙ හරිම ලස්සනයි.ගොඩක් ආදරෙයි.සුබ අනාගතයක් මැනික
@kkdkoralage2790
@kkdkoralage2790 3 ай бұрын
මං මේ සිංදුව සිය පාරකට වැඩිය ඇහුව.මේ දරුවට තව මේ වගේ ලස්සන නිර්මාණ ටිකක් කරල දෙන්න.එයා දක්ෂයි.ලස්සනයි .
@dulanjaniabeykoon2925
@dulanjaniabeykoon2925 10 ай бұрын
හරී....ම ලස්සනයි මේ ගීතය. දෝණි බුදුසරණයි ඔයාට ඔයාගෙ හඩට. අවු 30ක් වෙලත් මාත් මගෙ බබා එක්ක මේ සින්දුව රිවයින් කර කර ආයෙ ආයෙ අහනවා. මගෙ දෝණිටත් පාඩම් කරවනවා මේ සින්දුව.❤❤❤❤❤❤
@samakumarimanel6359
@samakumarimanel6359 10 ай бұрын
හරිම ලස්සනයි දෝනි ගේ ගායන හැකියාව. හොඳට සංගීතය හදාරා ඉදිරියට ම යන්න. තෙරුවන් සරණයි
@dilinidasanayaka812
@dilinidasanayaka812 Жыл бұрын
ටික් ටොක් එකේ ප්‍රසිද්ධ සින්දුවක්....සමීර අයියාගේ video ..එකට මේ පැටියා ඇවිත් ඉන්නව දැකල තමයි මං මේ සින්දුව ගැන හරියටම දැන ගත්තෙ....බුදුසරණයි පැටියෝ ....😍😍😍
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
🌿❤😊
@NiroshaChandani-rl1sz
@NiroshaChandani-rl1sz 8 ай бұрын
හරිම ලස්සන සිංදුවක්. ...❤වයස ගියත් මේ සි‍‍ංදුව අහන්වා....❤
@harshaprabath6625
@harshaprabath6625 Жыл бұрын
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ළමා ගායිකාවක් ❤❤❤❤
@dewnimethula9710
@dewnimethula9710 9 ай бұрын
මගේ නංනංගිත් නටනවා හරහරිම ලස්සනයි .බුදුසරණයි යි!
@upul1684
@upul1684 Жыл бұрын
මේ වගේ කාලෙක මෙවැනි ගීත තමයි ළමයිට රසවිඳින දෙන්න ඕන
@ayanthalakruwan4340
@ayanthalakruwan4340 8 ай бұрын
ඇත්තටම හරිම ලස්සන සින්දුවක්❤❤❤... මගේ කුරුලු පැන්චිට අවුරුදු 2යි. රෑට නිදියන්නෙත් මේ සින්දුව අහගෙන . එයාගේ ආසම සින්දුව❤❤❤ මේ සින්දුව කියන පැන්චිටත් බුදු සරණයි. ❤
@YashmiTharanga
@YashmiTharanga 11 ай бұрын
හරිම ලස්සනයි පුතේ. ඔයගේ ඉදිරි අනාගතයට සුභ පැතුම් ...
@dilupakumari1579
@dilupakumari1579 11 ай бұрын
පපුවටම දැනෙන ආදරණීය කටහඬක් දෝණී ඔයාට තියෙන්නේ❤❤ .අපේ දුවලා මේ සින්දුවට නෙලුම්‍ පොකුනේ නැටුමක් ඉදිරිපත් කරනවා😘😘.ළමා දිනයට😊😊
@nalakabandara368
@nalakabandara368 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@virunaDissanayaka-on5pu
@virunaDissanayaka-on5pu 11 ай бұрын
හරිම ලස්සනයි සින්දුව.ඉස්සරහටම යන්න ප්‍රාර්ථනා කරනවා
@vihangitiktok
@vihangitiktok 5 ай бұрын
දවසට 10ස් සැරයක් විතර මේ සිංදු ව අහන කෙනෙක් මං ... කොච්චරක් ඇහුවත් එපා නොවුණු සිංදු ව......❤️❤️ බුදු සරණයි මයෙ පැංචිට......😊🥰 ආදරෙයි ගොඩක් ..❤️🥰
@GayanKalitha
@GayanKalitha Ай бұрын
😊😊
@surangijayawickrama8616
@surangijayawickrama8616 11 ай бұрын
මෙන්න ළමා ගීත,දැන් කාලේ දරුවෝ කියන්නේ ලොකු අයගේ ගීත,හරිම සෝව්හනීය තත්වයක් ඒක,ළමයින්ට ළමා කාලය දැනෙන්න විදින්න පොඩි කාලේ දෙන්න ඕනී,, තව තවත ලස්සන ළමා ගිත බලාපොරොත්තු වෙනවා,ගීතය ගොඩක් රස වින්දා,අපේ ළමා කාලය මතක් කර දුන්නට දුවට ස්තූතියි ,ආදරෙයි චූටි මැණික ❤❤❤❤,හරිම ලස්සනයි ඔයාගේ ගායන හැකියාව ,❤❤
@jayapalakurera8581
@jayapalakurera8581 11 ай бұрын
තාර පැටව් රංගනයේ ගීතය කියන්නෙ කවුද කියල හොයල බලල මෙහෙම ලියන්න හිතුන. ලස්සන හුරතල් ගී හඩ. වයසට ගියත් මා කීප වතාවක්ම රසවින්ද. පෙර පින් ඇති දියණිය මෙම ආදර්ශ ගීය මෙන් තවත් ලස්සන ගී ගයා සමාජයට යහපත් පණිවිඩ දී ජීවිතය ජය ගන්න. තෙරුවන් සරණයි!
@sarathweerakoon6153
@sarathweerakoon6153 5 ай бұрын
ගොඩක් ලස්සනයි පුතේ අනාගතයම ජයවේවා ❤
@kkdkoralage2790
@kkdkoralage2790 7 ай бұрын
ඒ කට හඬ භාවනාවක් වගේ හරිම නිවෙන හිතක් දැනෙනව. පුදුම මේ කාළෙ මේ වගේ නිර්මාණ බිහි වීම.ඉස්සර අපේ කාළෙ ළමා ගීවලින් පසු බිහිවූ සුවිශේෂී නිර්මාණයක්. ගීතය ලියපු අය තනුව ගායනය සංගීතය මේ හැමදේම අති විශිෂ්ඨයි
@BaggyaKumuduni
@BaggyaKumuduni Күн бұрын
Cw
@user-ee1ho3fe4g
@user-ee1ho3fe4g 10 ай бұрын
හරි ලස්සනයි පුතෙ සිංදුව. ❤❤❤❤❤❤ අහන්න අහන්න ආසයි
@user-lt4qy3dj3n
@user-lt4qy3dj3n 11 ай бұрын
හරිම ලස්සනයි පැටියෝ... බුදු සරණයි ඔයාට❤
@lasikadilhani462
@lasikadilhani462 Жыл бұрын
ඇත්තමයි කොච්චර ඇහුව ත් එපා වෙන්නේ නැහැ. හරිම මිහිරි යි.පද ටිකත් ලස්සනයි 🌹❤💐
@majayantha978
@majayantha978 Жыл бұрын
🎉 ooo
@sureshjeewannsc8295
@sureshjeewannsc8295 Жыл бұрын
No I'm not look
@Eroshadisha
@Eroshadisha 3 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති සින්දුවක් බන් 🥰🥰🥰🥰🥰🥰
@naleenbasnayake6681
@naleenbasnayake6681 19 күн бұрын
😮
@Diomede376
@Diomede376 10 ай бұрын
හරිම ලස්සනයි. තවත් ඉදිරියට ලස්සන ගීතගායනා කරන්න😊😊
@pasinduchamara4616
@pasinduchamara4616 Жыл бұрын
දක්ශතාවය නම් ඉහලයි සංගීත ප්‍රසංග සංවිධානය කරන අය මේ මැණික් කැට වලටත් අවස්ථාවක් දෙන්න......තෙරුවන් සරණයි නංගි ඔයාට හැමෝම දන්න රටක් ආදරේ කරන දක්ශ ගායිකාවක් වෙන්න සුබ පතනවා....💕
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
❤🌿
@lakmalisilva6678
@lakmalisilva6678 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-cf2nz6fj2u
@user-cf2nz6fj2u 11 ай бұрын
🎉🎉🎉🎉
@roshshali8182
@roshshali8182 Жыл бұрын
අනේ හරිම ලස්සන සින්දුවක්.අපේ බබා හරිම ආසයි මේ සින්දුවට.තෙරුවන් සරණයි දෝණියෝ තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරම්න ඔයාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
♥kzbin.info/www/bejne/b3y8aHptf82ga9E අලුත් ගීතයක්
@aniljayasinghe3737
@aniljayasinghe3737 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ ..සරස්වතී මෑණියන්ගෙ පිහිටයි පුතේ
@thasuniathukorala8823
@thasuniathukorala8823 10 ай бұрын
හරිම මිහිරි කටහඩක්.ඒ වගේම හරිම ලස්සනයි සින්දුව.ඔයාගෙ අනාගතේට සුබ පතනවා දරුවෝ.තෙරුවන් සරණයි
@SamiraSamira-ej1gy
@SamiraSamira-ej1gy 9 ай бұрын
හරිම ලස්සනයි, ගොඩක් මිහිරියි. කොච්චර ehuvath එපා වෙන්නේ ne. දූට බුදුසරණයි. 😘😘😘
@malshadilrangi136
@malshadilrangi136 2 жыл бұрын
budusaranai petiyo
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@rasikalakmali4617
@rasikalakmali4617 3 ай бұрын
Godakkkkkkkkkkkkkllk ලස්සනයි duwe බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි ❤❤❤❤❤
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 11 ай бұрын
මේ දවස්වල හැමෝම ආදරයෙන් බලන වීඩියෝ එකේ සිංදුව ගායනය කරන පැටිය කවුද කියල මම හොයල බැලුවනේ. අනේ පැටියෝ මම මෙතෙක් ඇහුව ලස්සනම ලස්සන ගායනය මේ. ඇස්වහක් කටවහක් වදින්න එපා මේ රංපැටියට රචනා කල ඔබටත්. බුදුසරණයි
@kalyanikaluani2646
@kalyanikaluani2646 11 ай бұрын
මාත් කවුද කියන්නේ බලන්න අද සර්ච් කරලා බැලුවේ.
@roshanmanoj9803
@roshanmanoj9803 6 ай бұрын
🎉🎉❤😊
@disnakumudumali9255
@disnakumudumali9255 11 ай бұрын
හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ❤❤❤❤
@user-jr2tc2fg1u
@user-jr2tc2fg1u 9 ай бұрын
ලස්සනයි dua ඔයාගේ සිංදුව සුපිරි
@kumudini7791
@kumudini7791 7 ай бұрын
හරිම ලස්සනයි දෝණි. බුදු සරණයි ඔයාට ♥️♥️♥️
@Dila263
@Dila263 Жыл бұрын
මාස ගානක ඉදන් පිස්සු වැටිල වගේ අහනව පුතේ ඔයා කියන මේ සිංදුව. රචනය,තනුව,ගායන ඉදල හැමදේකම මාරම ලස්සනට ගැලපීමක් තියනවා. ගොඩක් ලස්සනයි .. බුදු සරණයි රටේ අනාගතයට.. ♥️
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
♥Thank u☘️
@Dila263
@Dila263 Жыл бұрын
@@YajithaMusic welcome .
@pradeepkumara9570
@pradeepkumara9570 Жыл бұрын
@@YajithaMusic yof
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
@@pradeepkumara9570 ♥☘️
@ashasewwandi6427
@ashasewwandi6427 Жыл бұрын
@@Dila263 1nkpooydjj J😬😤😇😇024
@sameeraruwan6347
@sameeraruwan6347 Жыл бұрын
සිංදුවටම කැපෙන මියුසික් එක🤙♥️ ලස්සන කටහඩක් 😍
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
♥Thank u☘️
@wjbiman
@wjbiman 2 жыл бұрын
ගොඩ කාලෙකට පස්සෙ ආපු #01 hit එකක් මේක, වොයිස් එකනම් පිස්සුවක්, ඒ වගේම production එකත් 👌
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@RuwangeSenarathna-sd7wp
@RuwangeSenarathna-sd7wp 5 ай бұрын
​@@YajithaMusich 😊 allgl a
@lakmalthilakarathna8006
@lakmalthilakarathna8006 8 ай бұрын
චූටි දෝනිට තෙරුවන් ! සරණයි දෙවි පිහිටයි ! ❤
@sajthsajth1058
@sajthsajth1058 9 ай бұрын
Apith asai godak . Beautiful song.👍❤️❤️
@jyanthadahanayakadahanayaka
@jyanthadahanayakadahanayaka 9 ай бұрын
❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@sugathchandana4814
@sugathchandana4814 2 жыл бұрын
Suba anagathayak. Lassanai godak budu Saranai ..
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@udeshikadewasinghe603
@udeshikadewasinghe603 11 ай бұрын
තාර පැටව් dance කරන වීඩියෝ එක බලල මේක හොයාගෙන ආවේ..හරිම ලස්සනයි දෝණි ...බුදු සරණයි මැණික ❤
@gayanimangalika8299
@gayanimangalika8299 11 ай бұрын
ane. math. ehemai
@pushpashirani599
@pushpashirani599 11 ай бұрын
Ou du garima lassanai .tara netumen tama math ahuwe .harima lassanai .suba gaman duu....
@Miyuridineshka-oh4ox
@Miyuridineshka-oh4ox 11 ай бұрын
හ්ම්ම්..මමත්👍අදනෙ ගායිකාව දැක්කෙ😍
@YajithaMusic
@YajithaMusic 11 ай бұрын
❤🎉
@dhammikajkt8602
@dhammikajkt8602 7 ай бұрын
❤🎉
@rwbd-123
@rwbd-123 5 ай бұрын
රංග ප්‍රියදර්ශන මහතා හම්බන්තොට රැකියා කල කාලේ ලස්සන සිංදු හැදුව. මේ ගීතය හරිම ලස්සනයි . හරිම සතුටු යි. ජයවේවා
@nimashamadushani5384
@nimashamadushani5384 2 жыл бұрын
Harima lassanai nangi
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@nuwanpriyamahesh9223
@nuwanpriyamahesh9223 2 жыл бұрын
Harima lassanai mage putha aasawen balanawa.lama geetha rasawindanayata daruwan yomu kirima sadaha meweni geetha nirmanaya weema itha agei.
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@A.GLakminiPriyadarshika
@A.GLakminiPriyadarshika 9 ай бұрын
හරිම ලස්සනයි නංගි ඔයාගේ කටහඩ ❤️
@user-in4dj4yj5t
@user-in4dj4yj5t 8 ай бұрын
ලස්සන අනාගතයකට සුභ පැතුම් මැණික ඔයාට බුදු සරණයි ❤
@rukshanlevon1768
@rukshanlevon1768 Жыл бұрын
අවු 26ක් වෙලත් මේ සිංදුවට ආස සෙට් එක කෝ☺️☺️☺️☺️☺️
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
♥Thank u☘️
@roshmisathsarani1996
@roshmisathsarani1996 Жыл бұрын
මාත් ඉන්නෝ
@chamilapiyarathna4125
@chamilapiyarathna4125 Жыл бұрын
මම ගන්නේ නැද්දෝ😎😎😎😎😎
@kasunavlogs7925
@kasunavlogs7925 Жыл бұрын
25 aeth asai❤
@isurutiktokcanal7621
@isurutiktokcanal7621 Жыл бұрын
❤️
@sandalalsawkenda8996
@sandalalsawkenda8996 Жыл бұрын
Budusaranai ❤❤❤🙏🙏🎤
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
❤🌿😊
@dasminda5641
@dasminda5641 2 жыл бұрын
mage nangita Suba pathum shok ekata sinduwa kiyano lassani thawath lassana sindu kiyanna ona hode manika ❤️
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@AshaChampika
@AshaChampika 6 ай бұрын
මේ සිංදුව 2024 ත් බලන මගේ සෙට් එක කෝ ❤ මේ එන සෑම මැසේජ් එකක් ම බලන අය කෝ 🎉🎉
@AnushaNethushi
@AnushaNethushi 5 ай бұрын
Iu
@prasangalumbini1962
@prasangalumbini1962 4 ай бұрын
අවුරැදු 54ක් වෙන මමත් මේ සිංදුව නිතරම අහනවා❤
@user-dy3tv4gb3e
@user-dy3tv4gb3e 4 ай бұрын
😂
@SameeraLakmal-fi4rp
@SameeraLakmal-fi4rp 4 ай бұрын
​@@prasangalumbini1962q❤pq
@SiriyawathiHettiarachi
@SiriyawathiHettiarachi 4 ай бұрын
😂😂😂😂❤❤❤❤❤😂
@d.vgayan3980
@d.vgayan3980 9 ай бұрын
මෙ සිංදු ව හොඳම ළමා ගීත ය.🥰🥰🥰🥰🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓
@BlueSea-or2pb
@BlueSea-or2pb Жыл бұрын
ඔන්න මාත් song එක හොයාගෙනම ආවා සමීර අයියගේ video එකක දැකලා..ඇත්තටම ලස්සන ට සිංදුව කියනවා..
@senakachathuranga6050
@senakachathuranga6050 Жыл бұрын
හරිම ලස්සනයි පැටියෝ. කොච්චර ඇහුවත් මදි. බුදුසරණයි පැටියෝ. 🥰🥰
@amilanadeeshani6548
@amilanadeeshani6548 Жыл бұрын
😮😅marunatuma
@amilanadeeshani6548
@amilanadeeshani6548 Жыл бұрын
hari lassana puthe maru
@lakshithaindunil5323
@lakshithaindunil5323 8 ай бұрын
ඒකනම් හිත නිවන භාවනාවක් වගේ ගොඩාක් ලස්සනයි දුවේ😍😍🥰
@kenudihiyansa2057
@kenudihiyansa2057 11 ай бұрын
සිනේත්මා අක්කි අපේ ඉස්කෝලේ ලෝක ළමා දිනයට කුරුලු පැංචා එකට නටනවා.❤❤
@YajithaMusic
@YajithaMusic 6 ай бұрын
🤭
@sumedadayarathna7571
@sumedadayarathna7571 2 жыл бұрын
මාර ලස්සනයි පුතේ බුදුසරණයි ඔයාට. ලස්සන සින්දුවක්❤️ මේ වගේ ළමා සින්දුවකට tiktok කරකර නටන අලි ටික තමයි පෙන්නන්න බැරි😁
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@nelisamarasinghe7448
@nelisamarasinghe7448 Жыл бұрын
බුදු සරණයි පැටියෝ.ලංකාවේ හොදම ගායිකාවක් වෙන්න ප්‍රාර්ථනා කරනවා 💙
@ranjanijayalath9176
@ranjanijayalath9176 8 ай бұрын
හරිම සියුමැලි, ආදරය හිතෙන කටහඩක් ඒ හඩටටම වචන ගලපලා හරිීම ලස්සනයි පුතේ ඔයා තවත් මේ වගේ වටිනා හදවත් වලට දැනෙන සිංදු කියන්න ඉදිරියටත්
@niranjalakumari8278
@niranjalakumari8278 10 ай бұрын
මම නම් මේ සිංදුවට ගොඩක් ආසයි❤️❤️❤️❤️
@Ruwankithsiri-tl5tt
@Ruwankithsiri-tl5tt Жыл бұрын
හරිම ලස්සනයි. B's!
@rohinibandarigodage8364
@rohinibandarigodage8364 Жыл бұрын
දුවගේ ගායනය වගේම පද රචනයත් හරිම ලස්සනයි ❤❤
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
🌿❤
@krishanthawijethunga1355
@krishanthawijethunga1355 8 ай бұрын
මට වයස අවුරුදු 60යි මමත් හරිම ආසයි ඒ සිංදුවට හා ඒ කටහඩට දුවට බුදු සරණයි සියලු දෙවි පිහිටයි
@user-gn5fw5zy7w
@user-gn5fw5zy7w 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සිංදුව නම් ❤❤දෝනිට තෙරුවන් සරණයි🌹🌹
@sudanthadapanadurage5450
@sudanthadapanadurage5450 Жыл бұрын
අපෙ බබාට නිදා ගන්න මෙ සින්දුව හැමදාම ඕනි හරිම ලස්සනයි චූටි දූ ❤❤
@danithgeeshan9047
@danithgeeshan9047 Жыл бұрын
Apeth❤️
@dilukakeshan
@dilukakeshan 11 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මේ සිංදුව ❤️❤️🥰
@pradeepikakodithuwakku7855
@pradeepikakodithuwakku7855 9 ай бұрын
ලස්සනයි ලස්සනයි
@kasuniliyanage111
@kasuniliyanage111 10 ай бұрын
ලස්සනයි ගොඩාක් 💗💗💗
@rukshanmadusanka7280
@rukshanmadusanka7280 Жыл бұрын
කොච්චර ඇහුවත් මදි .සුපිරියක් 👍
@Nilmi4URtasteandhealth
@Nilmi4URtasteandhealth Жыл бұрын
ලස්සනයි සින්දුව දුවත් ලස්සනයි!!! Good luck ❤
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 8 ай бұрын
හරිම ලස්සනයි පුතේ❤ රටට වටින මැණිකක් ඔයා❤❤❤ බුදු සරණයි!! 🙏🙏
@user-sp9zy9np8q
@user-sp9zy9np8q Жыл бұрын
රැල්ලට යන විකාරයක් නොවී අර්ථවත් සිංදු කියන්න පුතේ .. මේ ගීතය හරිම ලස්සනයි .. ජයෙන් ජයම වේවා !!!!
@tharindulakmal7665
@tharindulakmal7665 Жыл бұрын
මේක ෆේස්බුක් එකේ සමහරු Meme වලට ගත්තට හරිම අහිංසක ලස්සනම ලස්සනම සින්දුවක් මරු චූටි නංගියේ❤
@gayanakumari8139
@gayanakumari8139 Жыл бұрын
@hemalsamaranayaka
@hemalsamaranayaka 9 ай бұрын
අවුරුදු දාහක් ගියා කියලා මම මේ සිංදුව අත අරින්නේ නෑ නේද හැමෝම 🎉🎉🎉❤❤❤😊😊😊😊 ජය වේවා !
@tharindumaduranga8776
@tharindumaduranga8776 8 ай бұрын
හරිම ලස්සනයි දුවේ ඒ සින්දුව තව තවත් දියුණු වෙන්න ඕන බුදු සරණයි ඔයාට
@kithminitharunaya8549
@kithminitharunaya8549 Жыл бұрын
ලස්සනයි නංගි යෝ අපේ නංගි ඒ සිංදුවට නටනවා ඔයාට බුදු සරණ යි🥰🥰🥰❤️❤️💕💕😘😘
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
♥Thank u☘️
@hiranyajayalath5960
@hiranyajayalath5960 9 ай бұрын
my daughters favorite song 😊
@pradeepsanjeewa4968
@pradeepsanjeewa4968 Жыл бұрын
ලස්සනම ලස්සනයි ......බුදු සරනයි
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
♥Thank u☘️
@user-ks3os2ej2x
@user-ks3os2ej2x 8 ай бұрын
හරිම ලස්සන සිංදුවක්...සංගීතයත් විශිෂටයි. 40 ට ලං වෙලත් හරිම ආස ගීතයක්...❤
@dasunmadusankaofficial
@dasunmadusankaofficial 10 ай бұрын
ලොකු පොඩි හැමෝම අහන සිංඳුවක්❤❤
@jayanudayanath3018
@jayanudayanath3018 6 ай бұрын
Harima lassanay😊😊😊😊😊😊😊
@KasunSampath-rh6rg
@KasunSampath-rh6rg 6 ай бұрын
❤️👨‍❤‍👨
@KasunSampath-rh6rg
@KasunSampath-rh6rg 6 ай бұрын
Xbh
@user-po2dt5js6l
@user-po2dt5js6l 6 ай бұрын
😊😊​@@jayanudayanath3018
@user-se5ww8lp5w
@user-se5ww8lp5w 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilanisandamali1051
@dilanisandamali1051 Жыл бұрын
පොඩි ළමයෙක් නොවුනට මාත් හරිම ආස සිංදුවක්, හැම තිස්සෙම අහනවා ඒ තරම්ම ආසයි.😍🌹❤️👏
@YajithaMusic
@YajithaMusic Жыл бұрын
💗😘
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
Mata wayasa 62yi. Kee parak me siinduwa ahuwada kiyala mathaka naha
@nethminimesha556
@nethminimesha556 2 жыл бұрын
මං ඉන්දික මාමගෙ නංගි කෙනෙක්.. සිංදුව ගොඩක් ලස්සනයි පැටියෝ.. ආදරෙයි ගොඩක්.. Congratulations Manika..❤️😘
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@chamilakumari8757
@chamilakumari8757 2 жыл бұрын
Thank you💖 nandiyo
@nilanticampika5093
@nilanticampika5093 8 ай бұрын
මේ හා පැංචියන් හරිම ලස්සනයි මේ සින්දුව කියන කෙනාගේ කටහඬ ලස්සනයි දරුවෝ කියන්නේ මිණිකැට මේ ඉන්නේ මං කිව්වා වගේ මිණි කැට වගේ දරුවෝ මේ හාවොන්ට බුදු සරණයි
@premikamaheshani4551
@premikamaheshani4551 2 жыл бұрын
දියණිය හරිම ලස්සනයි💖 නර්තනයට, ගායනයට වගේම ඉගෙනුමටත් දක්ෂ දියණියක්💖 ඔබට සුබ පැතුම්, ඉදිරියටත් මෙවැනි ලස්සන නිර්මාණ තුළින් නිර්මාණාත්මක ඔබේ හැකියාවන් ලොවට පෙන්වීමට ශක්තිය ලැබේවා.💖 අධ්‍යාපනිකවත් ජය අත්කර ගැනීමට ශක්තිය ලැබේවා. ඔබට සුබ පැතුම් දියණිය.💖💖බුදුසරණයි
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@nimsarasathsarani4727
@nimsarasathsarani4727 Жыл бұрын
හ්ම් සින්දුව ලස්සනයි ❤️❤️
@wathsunnavodaya
@wathsunnavodaya Жыл бұрын
අනෙමෙ
@malshanpathirana5858
@malshanpathirana5858 Жыл бұрын
මේ කතාවේ පෙනුන් නැති උනාට මේ නංගිටයි.. ඒ තාත්තටයි ❤සුබ අනාගතයක් වේවා
@rasadarijayamali276
@rasadarijayamali276 11 ай бұрын
ආසයි
@glaadeepikadeepika1411
@glaadeepikadeepika1411 10 ай бұрын
Lassanai.puthe
@thinethdeshan7751
@thinethdeshan7751 Жыл бұрын
අනේ චූටි නංගියෝ ඔයාගේ කටහඬ හරිම ලස්සයි චූටිකිරිල්ලියේ
@mithilasandamali9983
@mithilasandamali9983 10 ай бұрын
❤❤❤❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 5 ай бұрын
චූටි දෝනිගෙ කටහඩට මං මාරම ආසයි 😍❤👍 මාරම මිහිරියි 👌 ඒකයි ලොකු පොඩි කවුරුත් මේ සින්දුවට මෙච්චර ආසා 🤭🤝👌 බුදු සරණයි මැණික 🙏🥰❤️
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 10 ай бұрын
හරිම ලස්සනයි 😊❤
@LakmalErathna
@LakmalErathna 10 ай бұрын
හරිම ලස්සන, අර්ථාන්විත ගීතයක්. 🎵 ❤️
@kalhariyatiyanavidanaarach4831
@kalhariyatiyanavidanaarach4831 2 жыл бұрын
Harima lassanai haa pancho...Idiriyatath oya lassana voice eken sindu godak kiyanna.budusaranai
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@ThiliniRandima
@ThiliniRandima 4 ай бұрын
මගෙ දුවට තාම මාස 6යි. එයා මේ සින්දුවට හරිම ආසයි. එයා අඩනකොට නලවගන්නත් පුළුවන් මේ සින්දුවෙන්. දවසකට කීපසැරයක් අහනවා මේක. සින්දුව හරිම ලස්සනයි. බුදු සරණයි සින්දුව කියන දුවට. එයාගෙ කටහඩ හරිම ලස්සනයි.
@dilupagayan4337
@dilupagayan4337 2 жыл бұрын
Harima lassanai patiyo
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@chameeradinesh2104
@chameeradinesh2104 10 ай бұрын
කී පාරක් ඇහුවත් එපා නොවෙන ලගදි අහපු ලස්සනම ලමා හීතය
@user-yt2is4qo8i
@user-yt2is4qo8i 11 ай бұрын
හරිම ලස්සනයි සිංදුව වගේම ඔයත්. ඔයාගෙ දක්ෂකම දිනෙන් දින දියුණු වේවා .බුදු සරණයි කුරුළු පැංචි .❤❤❤
@user-dv8wb8sq7j
@user-dv8wb8sq7j 4 ай бұрын
Serreksjss😊kse😅drjrj😮ddr😢srrrrrd🎉skdkdd😂dkdkdkk❤smrrenlnrsnrmepsnrrke
@user-fd9ft1cp7w
@user-fd9ft1cp7w 9 ай бұрын
ලස්සනයි පුතේ.....
@disnadilrukshi8446
@disnadilrukshi8446 2 жыл бұрын
ගොඩක් ලස්සනයි රෝසි මැනික.ගොඩාරියක් ආදරෙයි 😍
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@Nirmanitips2005
@Nirmanitips2005 2 жыл бұрын
Lassanai..... 😘😍👍
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
♥Thank u☘️
@anushapriyani6911
@anushapriyani6911 11 ай бұрын
කොච්චර ඇහූවත් එපා වෙන්නේ නැහැ දෙවි පිහිටයි දුව
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 46 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 77 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН
Gindari 3 (Part 4) | ගින්දරී 3
18:19
SL TechZone
Рет қаралды 477 М.
Adithya||Danga karana(හා පැංචා 2)  Official Video
4:26
Yajitha Music
Рет қаралды 321 М.
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,1 МЛН
Siri Parakum Film songs Collection
12:07
Dream Voice
Рет қаралды 659 М.
Sabrina Carpenter - Taste (Official Video)
3:19
SabrinaCarpenterVEVO
Рет қаралды 51 МЛН
Sevinch Ismoilova - Xayollarim (Konsert version)
3:38
Sevinch Ismoilova
Рет қаралды 2,1 МЛН
Sadraddin - Aq koilek | Official Music Video
3:00
SADRADDIN
Рет қаралды 1,5 МЛН
GAVRILINA - Drama Queen (ПРЕМЬЕРА КЛИПА 2024)
2:25
Julia Gavrilina
Рет қаралды 2,9 МЛН
Еңсем менің
3:49
Нұрбахыт Қарағай - Topic
Рет қаралды 235 М.
Alisher Konysbaev - Sol bir zhan | Official Audio
2:52
Alisher Konysbaev
Рет қаралды 43 М.