No video

How to find a part time job in Singapore | Sinhala

  Рет қаралды 11,604

Sri Lankan Life Stories

Sri Lankan Life Stories

Күн бұрын

This video provides you all the details about part time jobs in Singapore.

Пікірлер: 208
@KawindyaNethmini-v7m
@KawindyaNethmini-v7m 22 күн бұрын
ඔයාට ගොඩක් ස්තූති .. වීඩියෝ එක පැහැදිලිව තේරෙන්න කරා. ගොඩක් වටින වීඩියෝ එකක්❤.
@SriLankanLifeStories
@SriLankanLifeStories 22 күн бұрын
🙂💛
@user-fg3mo7xj7e
@user-fg3mo7xj7e 5 ай бұрын
Good luck දිගටම කරගෙන යමු ❤
@SriLankanLifeStories
@SriLankanLifeStories 5 ай бұрын
Thank you! 🥰❤️
@lazashorts1234
@lazashorts1234 7 ай бұрын
ගොඩක් වටිනව අක්කෙ විස්තර කරපු ටික නම්
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
Thank you! 🥺♥️
@tharindumadushanka5969
@tharindumadushanka5969 6 ай бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් කරන්නේ හරිම සරලව හරිම පැහැදිලිව හැමදේම කියා දෙනවා. ඔයාට ගොඩක් ස්තුතියි
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
Thank you soooo much! 🥺♥️
@user-sd5nw4we2h
@user-sd5nw4we2h 8 ай бұрын
Thank you akke details walata 🖤
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
Welcome මල්ලී! 😊❤
@chandanisilva8408
@chandanisilva8408 7 ай бұрын
මාස දෙක තුනකින් වගේ යන්න ඉන්න කෙනෙක් මැසේජ් එක්ක දාන්නකෝ
@ashachamari4548
@ashachamari4548 7 ай бұрын
April මුල යන්න inne මම
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
Hi! srilankan.lifestories@gmail.com එකට mail එකක් දාන්න ❤
@amashanirmani8401
@amashanirmani8401 6 ай бұрын
මට වයස 19 මට කර ගන්න පුලුවන් නේද අක්කි
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
@@amashanirmani8401 පුළුවන් ♥️
@flywithyou2710
@flywithyou2710 6 ай бұрын
​@@ashachamari4548 math ynn inne oya yanne mona campus ekatada
@Nawoodnimsara504
@Nawoodnimsara504 8 күн бұрын
Thank you so much 🖤
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 күн бұрын
Any time! 🧡
@iamvihaga989
@iamvihaga989 7 ай бұрын
පැය අටක් ජොබ් කරන්නෙ කොහොමද? එතකොට University යන්න තියෙන ටයිම් කොහොමද? Lectures කොච්චර වෙලා තියෙනවද සාමාන්‍යයෙන්?
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
පැය 8ට අඩුවෙන් කරන අයත් ඉන්නවා වැඩියෙන් කරන අයත් ඉන්නවා. Lectures තියෙන්නේ සතියේ දවස් 5හේ දවසට පැය 2-3ක් වගේ diploma වලට වගේ ආවොත්. වැඩ කරන පැය ගාන ඔයාගේ කැමැත්ත මත වෙනස් කරගන්න පුලුවන් ❤
@Nimeshmadhushanka
@Nimeshmadhushanka 4 ай бұрын
Singapore college එකකට යන්න ඕන සුදුසුකම් මොනවද
@SriLankanLifeStories
@SriLankanLifeStories 4 ай бұрын
ඒ ගැන video series එකේ කතා කරලා තියනවා ❤
@thisandadamdisa1761
@thisandadamdisa1761 8 ай бұрын
Very valuable information thank you so much ❤
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
Happy to help you! 🥰❤
@SH_BIKES_04
@SH_BIKES_04 8 ай бұрын
Thanks for the details ❤
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
welcome! 🥰❤
@sampathdilshan5863
@sampathdilshan5863 7 ай бұрын
Thanks for the good explain.🤝
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
Glad to help you! ❤
@User.1234live
@User.1234live 2 ай бұрын
Transfer option australia uk walata thiyanawa kiyanawane, ehema yanna puluwanda lesiyen
@SriLankanLifeStories
@SriLankanLifeStories 2 ай бұрын
Update karannam wisthara aluth videos walin e gana ♥️
@Vidu959
@Vidu959 8 ай бұрын
Akke math singapore enna inn girl kenek mt akkwa contac kr gnna puluwan weid ane loku udawwak 😊
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
Hi නංගී, පුළුවන්! srilankan.lifestories@gmail.com මේකට mail එකක් දාන්න ❤
@sktssewwandi4034
@sktssewwandi4034 5 ай бұрын
@nethara8743 akki oya student visada apply krla ynne ,akkiwa contac kr gnn puluwanda ..2023 after A/l
@sharlisepalika8627
@sharlisepalika8627 4 ай бұрын
සති දෙකක් වගෙ ගිහින් ඉන්නව. එයාටජොබ් නෑ හොයාගන්න විදියක් නැලු. . විසදුමක් නැද්ද අක්ක එකට🥺
@SriLankanLifeStories
@SriLankanLifeStories 4 ай бұрын
එක එක sources තියනවා. එයාට try කරලා ටික දවසකින් හරි හොයාගන්න පුළුවන් වෙයි ❤
@SanjulaHettiarachchi-bl4wx
@SanjulaHettiarachchi-bl4wx 2 ай бұрын
Hoya gaththada job ekak
@SanuNethmi-qt3ih
@SanuNethmi-qt3ih 3 ай бұрын
Work pomiet ekin awith apit dgree ekt apply krnn puluwn d akka Mm ad thmai ahaben me chanel ek dkke,aththt m godk wtinwa krn videos Mm dn videos 4k blla iwra kra ad dwst ,supr videos nm Godk luck akka ,aiyy ❤❤❤
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 ай бұрын
Work permit එකේ ඉන්න ගමන් Full-time Degree එකක් කරන්න ගියොත් නම් Work permit එක cancel වෙලා Student Pass එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ 😥 Part-time degree එකක් වගේ නම් කරන්න පුලුවන්ද කියලා හරියටම දන්නේ නෑ. ඉස්සරහට දැනගත්තොත් update එකක් දෙන්නම් ඒ ගැන 🥰
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 ай бұрын
Thank you nanga for your support! 🥺💕
@SanuNethmi-qt3ih
@SanuNethmi-qt3ih 3 ай бұрын
@@SriLankanLifeStories thank you so akka ,aiyy🥰♥️♥️ Mg ek dpu gmn reply kra oyla ,Hm dama oyla videos ekk mm idiwi , Sup prk dmma Good luck සතුටින් inn labenna ♥️🥰
@Dtx7880
@Dtx7880 3 ай бұрын
Akke ynna kalin. Hodata English hada gnna wei ne d? 🥲
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 ай бұрын
සාමාන්‍ය ගානකට හරි පුලුවන් නම් manage කරගන්න පුලුවන් 😊💕
@tharindumadushanka5969
@tharindumadushanka5969 6 ай бұрын
පෙර පාසල් ටීචින් ඩිප්‍රමාවක් දැනට කරල තියෙනවා ඒ සම්බන්ධව ඩිග්‍රියයක් කරන්න තියෙන යුනිවර්සිටි මොනවද
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
ඉදිරියෙදී ඒ ගැනත් විස්තර දාන්නම් ❤️
@shiromiherath5962
@shiromiherath5962 6 ай бұрын
Doing part-time jobs is illegal in Singapore except limited hours for government uni students during their vacation.Check the government rules before listening with genuine resources.
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
This content includes every rules & the university lists that can do their part-time jobs legally according to the MOM
@mddllakshan
@mddllakshan 7 ай бұрын
Mt ICT side eken thamai igenaganna one. Details tikak one mt plz...❤
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
අලුත් videos වලදි විස්තර ටික කියන්නම් ❤️
@kusalambepusaa4884
@kusalambepusaa4884 8 ай бұрын
Akke පඩිය ගෙවන්නේ. දවසටද නැත්තන් මාසයටද
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
Hi Kusal! එක ඔයා වැඩ කරන තැන මත වෙනස් වෙනවා. සමහර තැන වල මාසෙකට සැරයක්, සති දෙකකට සැරයක්, දවසට ගෙවන part-time jobsත් තියනවා ❤
@hansbandara4778
@hansbandara4778 2 ай бұрын
සතියකට පැය 16 කියලා ලිමිට් එකක් තියෙනවා කිව්වා නේද?
@SriLankanLifeStories
@SriLankanLifeStories 2 ай бұрын
Ow
@loadmusic1261
@loadmusic1261 5 ай бұрын
අපි ජොබ් එක කරාම tax ekak gannwada
@SriLankanLifeStories
@SriLankanLifeStories 5 ай бұрын
Full-time jobs වලට ගන්නවා ❤️
@alokasuwarnmali6350
@alokasuwarnmali6350 6 ай бұрын
Ane puluwannam domestic helper gana vidiyo ekak dannako ❤️🙏
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
අලුත් video එකකින් ඒ ගැනත් මෙහෙ විස්තර කියන්නම් 😊
@leenas7114
@leenas7114 4 күн бұрын
Accommodation hoyaganna vidiyak kiyannako mulinma ena kenekta
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 күн бұрын
video ekak dennam e gana 💚
@pathumlakshan8474
@pathumlakshan8474 5 ай бұрын
ඔයාට පිං අක්කියො 😗💞💞💞💞
@SriLankanLifeStories
@SriLankanLifeStories 5 ай бұрын
🥺🫶🥰♥️♥️
@charith2009
@charith2009 7 ай бұрын
E kiyanne akke 16 years old kenekta unath part-time job ekak karanna puluwanda
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
puluwan
@GSDropshopingLanka
@GSDropshopingLanka 2 ай бұрын
අක්කෙ english අනිවාරෙන්ම ඔනෙද 😢❤
@SriLankanLifeStories
@SriLankanLifeStories 2 ай бұрын
English walin okkoma academics yanne. samanya ganata wage thibbath athi 💕
@GSDropshopingLanka
@GSDropshopingLanka 2 ай бұрын
@@SriLankanLifeStories akke ethakota jobe karaddi jobe ekata adalva english thibboth athi neda ane video ekak denna apita
@SriLankanLifeStories
@SriLankanLifeStories 2 ай бұрын
@@GSDropshopingLanka video ekak dannam me gana 😇
@Beasus0
@Beasus0 6 ай бұрын
Hi miss, what are the best paying part-time jobs in Singapore? Is there any other way to cover my uni fees without part-time jobs? Can we apply for student loans?
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
I'll explain this within the Q & A session. Thanks for your comment! ❤
@Beasus0
@Beasus0 6 ай бұрын
@@SriLankanLifeStories then waiting for ur next video ❤🫂
@user-yy9qz5or9k
@user-yy9qz5or9k 4 ай бұрын
Akke cos eka iwara unata passe ohen job ekak hoya ganna puluwan da??
@SriLankanLifeStories
@SriLankanLifeStories 4 ай бұрын
මේ වීඩියෝ එකේ ප්‍රශ්න හැම එකටම උත්තර තියනවා ❤️ kzbin.info/www/bejne/hGLSfJKkpJdgiJosi=BaNzrmK9aPvqtYAp
@chamilachamila3239
@chamilachamila3239 5 ай бұрын
Akke job ekak hoyala denna .babala balagana .wayasaka aya bala ganna wage
@sujathahemamali5657
@sujathahemamali5657 9 күн бұрын
Nangi mama singapore helper kenek vidiyata avilla aurudu 1 /6 month wenawa. Mata helper nathiwa wena job ekak hoyaganne kohomada. Mama lankawe di preschool deplomawak ha IT Hnd ekak thiyenawa. Me serama mama complete kere 2021 . Mage age 40. Mata adahasak denna puluwannda.
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 күн бұрын
video ekkin wisthare kiyannam me gana 🧡
@himaliyanarachchi
@himaliyanarachchi 2 ай бұрын
Austrolasia College eke Care giving course eka wge krnwnm kohomada akke wenne eka
@SriLankanLifeStories
@SriLankanLifeStories 2 ай бұрын
Update ekak issarahata dennam e gana 💕
@Ravish.Lakshan
@Ravish.Lakshan Ай бұрын
Akke, course eka karana atharathure apita lankawt awith yanna barid?
@SriLankanLifeStories
@SriLankanLifeStories Ай бұрын
@@Ravish.Lakshan puluwan 😊💕
@user-ru3gx5xn7h
@user-ru3gx5xn7h 7 ай бұрын
Akke Quantity Surveying Bachelors ekk karanna enna puluwanda
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
ඔව් එන්න පුලුවන්. අවශ්‍ය සුදුසුකම් ටික තියනවනම් ❤
@anushapeter8206
@anushapeter8206 8 ай бұрын
If I am a S pass holder can I get my child using Dependent pass or does she need to apply for a student pass and after O/L how to select the best course ?
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
To get your child as a dependent with your S pass, you must earn a minimum fixed monthly salary of $6,000. If yes, you can get your child as a dependent! or else, you can get your child with a student pass. I'll do another video for the student qualifications and the courses. stay tuned! ❤
@anushapeter8206
@anushapeter8206 8 ай бұрын
@@SriLankanLifeStories Thank you
@jeewantharavindu7859
@jeewantharavindu7859 11 күн бұрын
මට දැනගන්න පුළුවන්ද courses ඉවර වෙලා permanent job එකක් කරන්න පුළුවන්ද
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 күн бұрын
Q & A eka balanna
@divankaperera2158
@divankaperera2158 7 ай бұрын
QnA session ekak dennako?
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
Sure! ❤❤
@divankaperera2158
@divankaperera2158 7 ай бұрын
​@@SriLankanLifeStories air port ekedi ahana prasha monawada?
@mohamedfazil4599
@mohamedfazil4599 18 күн бұрын
kinston college eke hotel management eka gena video ekak dhannako
@SriLankanLifeStories
@SriLankanLifeStories 18 күн бұрын
e gana video ekak issarahata dennam 🙂
@jagathmuthu3991
@jagathmuthu3991 21 күн бұрын
visit visa avith part time job thiyanavada. mamath kara eath dan kohomada. but illigal
@SriLankanLifeStories
@SriLankanLifeStories 20 күн бұрын
ehema karanna thahanam
@nkcreations5536
@nkcreations5536 8 ай бұрын
Akke Singapore avith diploma eka ivara vela uk caneda australia vage transfer karana programme thiyenam e gana video ekak karannako
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
එහෙම Singapore වලින් නම් transfer කරන්නේ නැහැ. අපි apply කරලා හරි agency එකක් through හරි තමයි යන්න පුළුවන් ❤
@adeeshadilshan2500
@adeeshadilshan2500 6 ай бұрын
​@@SriLankanLifeStoriesඅපිට පුලුවන් නේද අක්කේ කොලේජ් එක through apply කරන්න.ඒ කියන්නේ australia වල mother college එක තියෙන college එකක ඉගෙන ගෙන ඒ college එක through australia වල තියෙන mother college එකට යන්න
@creativepro9912
@creativepro9912 7 ай бұрын
Singapore wala part time jobs krnna thahanam ne student lata,ahu wen nadda prashnayak wen nadda part time jobs krata
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
තහනම් universities/ courses තියනවා. Legally part-time jobs කරන්න පුලුවන් universities/ courses list එකකුත් තියනවා. මේ ගැන විස්තර video එකේ දාලා තියනවා
@sathzu_Aroara
@sathzu_Aroara 6 ай бұрын
Akke Api diploma ekakata awilla intern visa inna kota job ekakata apply karala intern visa iwara unama eka job visa ekakata harawaganna puluwanda.ekata Singapore low ekn kohomada wenne
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
Q & A එක හෙට බලමු. එකේ මේ දේවල් මම ඔක්කොම විස්තර කරනවා 😊❤
@mddllakshan
@mddllakshan 7 ай бұрын
Thanks Akki. Mn hithanne oya witharai mehema deyak karanne. Akki mn A/L pass wela university select wela inne. Mt singapore ewilla part time job ekak karana gaman Government university ekakata apply karanna one. Mt puluwan weida enna. Mn mkkd karanna one. Singapore embasy ekakata yanna oneda?
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
Hi මල්ලී! ඔයාට Part-time Job එකකට මුලින් ඇවිත්, පස්සේ university එකකට enroll වෙන්න බැහැ. ඔයා මුලින් Student Visa වලින් ඉගෙන ගන්න එන්න ඕනි. ඒ ආවට පස්සේ ඔයාට පුළුවන් Part-time job කරන්න ඉගෙනගන්න අතරේ. ඉස්සරහට දාන Q & A video එක අනිවාර්යෙන් බලන්න. මේ ගැන විස්තර ඒ video එකේ කතා කරනවා ❤️
@Mahelaravinath
@Mahelaravinath 16 күн бұрын
Singapore වල කරන්න පුළුවන් corss මොනවද.
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 күн бұрын
🧡
@kavindidewage4212
@kavindidewage4212 8 ай бұрын
Family ekakata enawa nm kohomada? Work visa try karanna amaru weida? Husband and wife dennatama students visa appply karanna weida?
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
Work visa වලින් family එකටම එන්න බෑ. දෙන්නම student දාල එන්න පුලුවන්. student pass එකෙන් එන්න පුලුවන් student දාන කෙනාට විතරයි ❤️
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
Family එකටම එන්න S pass හෝ E pass තියෙන්න ඔනි. අඩුම salary එක 6000 SGD ට වැඩි වෙන්න ඕනි ❤️
@SujeewaRajarathna
@SujeewaRajarathna 5 ай бұрын
Ascenses institute eke diploma in hospitality & tourism management course eke prt time krnna puluwanda .institute eka recommend krnna puluwanda
@SriLankanLifeStories
@SriLankanLifeStories 5 ай бұрын
Video එකේ part-time jobs කරන්න පුලුවන් university list එක දාලා තියනවා ❤️
@travalinglifebeautifulsril6252
@travalinglifebeautifulsril6252 3 ай бұрын
hotel manejment coruse ekakata awoth part time karnna denawa neda
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 ай бұрын
University එකත් එක්ක check කරලා හරියටම බලන්න ඕන
@gihanhasanka5861
@gihanhasanka5861 15 күн бұрын
අක්කෙ පැය 16 ක් නෙමෙයිද හම්බෙන්නෙ work කරන්න සතියකට ඊට වඩා කරන්න පුළුවන් ද
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 күн бұрын
video eke wisthare tiyanwa
@ireshamaduwanthi8218
@ireshamaduwanthi8218 3 ай бұрын
Singapore වල lawyer කෙනෙක් වෙන් කොහොමද
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 ай бұрын
අලුත් videos වලින් ඒ ගැන දාන්නම් 💕
@NO.08_
@NO.08_ 8 ай бұрын
Thank u Akki🫰🏽
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
😊❤
@jjesmy2242
@jjesmy2242 Ай бұрын
Akke IT side eke part time job hoyanna berida
@SriLankanLifeStories
@SriLankanLifeStories Ай бұрын
Eka nam kiyanna danne na hariyatama …
@linalisachi1281
@linalisachi1281 6 ай бұрын
bachelor ekakata enawanam dependant visa hamba wenawada.
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
Q & A එකෙන් විස්තර ටික කියන්නම් ❤
@harshanrasanga882
@harshanrasanga882 12 күн бұрын
රජයේ විශ්ව විද්‍යාලවල ඉගන ගන්න අයට පාට් ටයිම් කරන්න පුලුවන්ද
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 күн бұрын
ow
@sudharmagamage2105
@sudharmagamage2105 7 ай бұрын
Workpermit ekakin job ekak lebela awith.job eka karana gaman master gegree eka karanna puluwanda?
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
Q & A Session එකෙන් විස්තර අරගෙන එන්නම් මේ ගැන. Thanks for your comment! ❤
@novodtharinda8490
@novodtharinda8490 6 ай бұрын
Amarican center of college .. akke meeke idan part tima job karanna puluvanda
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
මේ Video එකේ part time කරන්න පුලුවන් university list එක දාලා තියනවා ❤️
@lahirudissanayake4266
@lahirudissanayake4266 22 күн бұрын
Asked.man Al kale art.passe civil engineering course ekak kala.den man job ehekata Singapore enna inner.mata one awith civil hari electrical hari karanna hoda University eka mokadda job eka karana gaming karanna.....
@SriLankanLifeStories
@SriLankanLifeStories 22 күн бұрын
full time job ekai igena ganna ekai dekama nam ekata karanna ba mehe.. part time widihata thami karanna wenne.
@sudharmagamage2105
@sudharmagamage2105 7 ай бұрын
It feeld eke job market eka GANA visthara daanna.
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
Sure! Thanks for your comment! ❤
@user_docp
@user_docp Ай бұрын
Akke government university ekakata apply karanne kohomda
@SriLankanLifeStories
@SriLankanLifeStories Ай бұрын
@@user_docp process eka ekamai. Apply karana widiya dala thiyana vedio eke wisthara thiyanawa 💕
@user-ie1ur5qv4p
@user-ie1ur5qv4p 8 ай бұрын
Part time job karaddi paya kiyk krnna puluwanda sathiyakata?
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
Q & A එකකින් අරන් එන්නම් විස්තර ❤
@abhi_wickabhi_wick3179
@abhi_wickabhi_wick3179 3 ай бұрын
Akki sri lankawe nirsing diploma ekk karala 3years eken singapoor walata nurse knk widiyta work visa awilla,nurse knk widiyata work karana gaman nirsing bachelor ekk karanna barida singapoor wala
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 ай бұрын
දෙකක් එක පාර කරන්න බෑ 🥲
@abhi_wickabhi_wick3179
@abhi_wickabhi_wick3179 3 ай бұрын
@@SriLankanLifeStoriesthanks for your rply akki❤
@pidummahela8015
@pidummahela8015 8 ай бұрын
Akke stei institute eke diploma ekak karanwanam kohomada. Lankwe godak aya eke innawa neda
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
ඔව් ගොඩක් අය ඉන්නවා. stei එක ගැන විස්තර ඊළග එකෙන් මම කතා කරන්නම් ❤
@pidummahela8015
@pidummahela8015 8 ай бұрын
Harii thank you akke ❤
@walgamaranasinghearachchig8999
@walgamaranasinghearachchig8999 8 ай бұрын
Akke mth January enna inn girl kenek .. akkwa contact krgnna puluwanda ..🥺
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
Hi නංගී! srilankan.lifestories@gmail.com මේකට mail එකක් දාන්න ❤
@piyumaltharidu8576
@piyumaltharidu8576 3 ай бұрын
Akki trinity college ekata awoth part time krnna brida
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 ай бұрын
official web site එකේ විස්තර බලලා ඔයා කරන course එකට කරන්න පුලුවන්ද බලන්න. video වල දාල තියන website වලට ගිහින් ඒ ටික හරියටම බලන්න 💕
@Nowtyg-l6n
@Nowtyg-l6n 25 күн бұрын
Me dawas wala hoygnn amaruidA part time krnn
@SriLankanLifeStories
@SriLankanLifeStories 25 күн бұрын
ehema ekak naha
@Nowtyg-l6n
@Nowtyg-l6n 25 күн бұрын
@@SriLankanLifeStories mn email ekk denma balnnko
@GAMEPLAY-hv8et
@GAMEPLAY-hv8et 8 ай бұрын
Akka මම hotel course ekak karala තියනවා student visa eken එවිල්ලා chef job ekak හොයන්න පුලුවන්ද?💔
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
ඒක ඔයාගේ සුදුසුකම් මතයි, මෙහේ තෝරාගන්න course එකයි වගේ දේවල් මත වෙනස් වෙනවා. හොද work experience තියන කෙනෙක් නම් ලේසියෙන් හොයා ගන්නත් පුළුවන්. ඒ ගැන වැඩි විස්තර video එකක් ඉස්සරහට දාන්නම් 😊❤
@GAMEPLAY-hv8et
@GAMEPLAY-hv8et 8 ай бұрын
@@SriLankanLifeStories thanks💖😻
@matheesha431
@matheesha431 8 ай бұрын
Akke IT පැත්තෙන් මොනාද කරන්න තියන course ඒව කරල ජොබ් තියනවද ඒවට යන ගාන එහෙම කියන්නකො...
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
අලුත් videos වල දාන්නම් ඒ ගැන ❤
@AkithaDeShe
@AkithaDeShe 21 күн бұрын
Part time krnoonm itin 8h krnn bne koomth. Onenm 3h krnn puluwn we
@SriLankanLifeStories
@SriLankanLifeStories 20 күн бұрын
eka ekkena wada karana widihata eka wenas wenawa
@hasi6660
@hasi6660 7 ай бұрын
Student visa enwa nm tatoo gahala nm aulda enna
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
Q & A session එකකින් හැම විස්තරයක්ම අරන් එන්නම්. Thank you for your comment! ❤
@chamodyadilshan6525
@chamodyadilshan6525 4 ай бұрын
Singapore wala diploma eka compiled karala wena ratawalata transfer wenda puluwanda
@chamodyadilshan6525
@chamodyadilshan6525 4 ай бұрын
Poddak kiyandako akka
@SriLankanLifeStories
@SriLankanLifeStories 4 ай бұрын
Hi malli! එහෙම දෙයක් නැහැ. ඔයා මොන රටකට ගියත් ඔයා කරන course එකට qualification ටික ඔයාට තියනවද කියලා ඒ රටෙන් බලනවා. දැනටමත් ඔයාට ඒ qualification ටික තියේ නම් සිංගප්පූ වල ඉගෙන ගන්නේ නැතුව උනත් ඒ රටවල් වලට try කරන්න පුළුවන්. ඒ qualification නැත්තම් මෙහෙ ඇවිත් ඉගෙන ගෙන ඒ ටික හදාගෙන වෙන රටකට යන්න පුළුවන් ඔයාට ❤
@user-eu5qu8xq3n
@user-eu5qu8xq3n 24 күн бұрын
Aac campus eke part time job karana puluwanda
@user-eu5qu8xq3n
@user-eu5qu8xq3n 24 күн бұрын
Mn hospitality management karanne
@SriLankanLifeStories
@SriLankanLifeStories 24 күн бұрын
mom website eke chuttak check karala balanna
@kawindu4770
@kawindu4770 6 ай бұрын
Depend ekk awoth settle wenna lesida
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
Q & A එකේදී විස්තර ටික කියන්නම් මේ ගැන ❤
@janani5169
@janani5169 6 ай бұрын
Ane akki mt enna inne mata akkiwa contact karaganna puluwan vidiyak kiyannako 🥺
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
අපේ අලුත්ම Facebook Page එකට message එකක් දාන්න ❤ Facebook Page: facebook.com/srilankan.lifestories
@alokasuwarnmali6350
@alokasuwarnmali6350 6 ай бұрын
Ane kiyannako maleshiyada Singapore d hoda
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
Singapore වල living cost එක වැඩියි මැලේසියාවට වඩා. එත් අනෙකුත් පහසුකම්, දියුණුව අතින් සිංගප්පුරුව මැලේසියාවට වඩා ගොඩක් ඉහලින් තියෙන්නේ. අපේ පෞද්ගලික අදහස තමයි සිංගප්පුරුව හොදයි මැලේසියාවට වඩා ❤
@damiduaththanayaka
@damiduaththanayaka 9 күн бұрын
akki mta deyak dagnd puluwnd oygen
@SriLankanLifeStories
@SriLankanLifeStories 3 күн бұрын
puluwan 😊
@mishtymishty-cb2rh
@mishtymishty-cb2rh 6 ай бұрын
Akke girlslata jobs karanna giyama karadara wenawalu kiyanne aththada .
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
අපිට එහෙම දේවල් නම් ආරන්චි වෙලා නෑ ❤️
@mishtymishty-cb2rh
@mishtymishty-cb2rh 6 ай бұрын
@user-pu3gc9dg7x
@user-pu3gc9dg7x 8 ай бұрын
Akkiwa contact karaganne kohomada ?
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
Hi! srilankan.lifestories@gmail.com එකට mail එකක් දාන්න ❤️
@hasanidivangani7167
@hasanidivangani7167 6 ай бұрын
Hi DP pass ekk tyen knkt part time job ekk krnna puluwnd
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
Hi! Q & A එකෙන් මේ ගැන කතා කරන්නම්. ❤
@dageetv6857
@dageetv6857 8 ай бұрын
Akka ee group ekta add wenne kohomda
@SriLankanLifeStories
@SriLankanLifeStories 8 ай бұрын
මෙහෙ collage යාලුවන්ගෙන්, මෙහෙ දැනට student ඇවිත් ඉන්න අයගේ contact එකකින් ❤
@kasunthilakasiri9782
@kasunthilakasiri9782 6 ай бұрын
Student pass eka gnna widiya kiyanawda
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
මේ video එක බලන්න ❤️ kzbin.info/www/bejne/gmHUmnegnpJoe8Usi=BnRyY_KBpG56A_9g
@user-fg3mo7xj7e
@user-fg3mo7xj7e 5 ай бұрын
Laptop ekk oned student kenekt 4n eken krnn beid
@SriLankanLifeStories
@SriLankanLifeStories 5 ай бұрын
IT වගේ field නම් lap එකක් තියන එක හොඳයි. Lap එකක් අත්‍යවශ්‍ය වෙන්නේ නැති වෙන්නත් පුලුවන් සමහර courses වලට. කරන course එකත් එක්ක ඒක depend වෙනවා. ❤️
@user-pc8ux9gx4r
@user-pc8ux9gx4r 7 ай бұрын
අක්කේ government uni ekaka course fee gana poddak විස්තරයක් karanawada plz
@SriLankanLifeStories
@SriLankanLifeStories 7 ай бұрын
අලුත් videos වලින් විස්තර ටික දාන්නම් ❤️
@nethmilihansa4975
@nethmilihansa4975 2 ай бұрын
Singapur $1 dan kiyada Rs. Walin
@SriLankanLifeStories
@SriLankanLifeStories 2 ай бұрын
225 LKR
@chalanirasanjali9120
@chalanirasanjali9120 Ай бұрын
Lagadi yan kenek innwda math yanna hithan inne
@SriLankanLifeStories
@SriLankanLifeStories Ай бұрын
❤️❤️
@janani5169
@janani5169 6 ай бұрын
Ane akki oya fb innawanm hari oyawa contact karaganna vidiyak kiyannako
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
අපේ අලුත්ම Facebook Page එකට message එකක් දාන්න ❤ Facebook Page: facebook.com/srilankan.lifestories
@SewminiPubudu
@SewminiPubudu Ай бұрын
Ana akki mt qyndko tourism and hospitality management sambnwa hodat college ekk
@SriLankanLifeStories
@SriLankanLifeStories Ай бұрын
@@SewminiPubudu e gana video ekak dannam nanga 💕
@user-nw1ft5wb7w
@user-nw1ft5wb7w 6 ай бұрын
Putha loan ekakata garanta kenek hoyaganne khomada please udaw karanna singappo wala putha inne gawamant uni ekaka puluwannam please udu karanna budu saranai
@SriLankanLifeStories
@SriLankanLifeStories 6 ай бұрын
comment එක ටිකක් පැහැදිලි මදි. Singapore වල student loan දෙන තැන් ගැනද අහන්නේ?
@user-nw1ft5wb7w
@user-nw1ft5wb7w 6 ай бұрын
Ioan dena thanak nemei puthage uni eken loan ekata garanta kenek hoyanawa sing karanna loku uduwak putha kiyanna mata wachana na garanta kenek .nathuwa .mage daruwa vidina duka oyata godak pin puluwan uduwak karanna putha
@gihanikaushalya154
@gihanikaushalya154 4 ай бұрын
Akke mt oyw contact krgnn puluwnd ❤️
@SriLankanLifeStories
@SriLankanLifeStories 4 ай бұрын
Facebook Page, එකට message එකක් දාන්න ❤
Monthly Student Expenses in Singapore | Complete Guide & Budget Tips
11:27
Sri Lankan Life Stories
Рет қаралды 11 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН
Student Visa ඇවිත් Malaysia JOB කරන්න පුලුවන්ද …. ? 🤔🤔🤔🤔🤔
17:30
Nilameyi Manikeyi - නිළමෙයි මැණිකෙයි
Рет қаралды 13 М.