KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sinhala Arduino Tutorial 27 - OLED Display 128x64 I2C [ Simple Guide ]
14:19
Sinhala Arduino Tutorial 24 - Send SMS & Call from SIM900 GSM Module
23:14
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
“Don’t stop the chances.”
00:44
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Sinhala Arduino Tutorial 26 - RTC | DS3231 Real Time Clock Module
Рет қаралды 27,930
Facebook
Twitter
Жүктеу
1
Жазылу 133 М.
Nisal Hewagamage (NisalHe)
Күн бұрын
Пікірлер: 183
@John-ep2on
3 жыл бұрын
25 episode එක 3 years ago 🤪 Thanks nisal අයියේ ඔයා නිසා තමා arduino ඉගෙන ගත්තේ
@slgadgetman
3 жыл бұрын
ආපහු පටන් ගත්තද bro ....එල 👍🔥 ඉක්මනටම 100K ගහමු !!
@dulinanimadith7067
3 жыл бұрын
පරණ නිසල් ආයෙමත්...😍අවුරුදු 3කට පස්සේ arduino tutorial එකක්...💓
@pawararodrigo3452
3 жыл бұрын
ජය වෙවා
@MisalAbayasiriwardhana
3 ай бұрын
aduino bord එකක් සම්බන්ධ කරපු මොකක් හරි පරිපතයකට programme එකක් upload කරාට පස්සේ laptop එක ඉවත් කරලා පරිපතය run කරාම ඒ කලින් අපි programme කරපු එක run වෙනවද............
@MisalAbayasiriwardhana
3 ай бұрын
තව දෙයක් අහන්න තියෙනවා..... Me ඔය programme එකට on off switch එකක් විදිහට වැඩ කරවන්න programme කරන්න පුළුවන්නම් විනාඩි 1 ක් on වෙලා පැය 23 විනාඩි 59 ක් off වෙලා තියන්නෙ හදන්න පුළුවන් ද ඒකියන්නේ එකට programme එකක් ලියන්න පු.......ළුවන්ද time line එකක් add කරලා ............ ඇත්තටම මට අවශ්‍ය වෙන්නේ දවසට එක විනාඩියක කාළයක් on වෙලා ආයිමත් ඉලග දවසේ විනාඩියක් on වෙන විදියට server moter එකක් ක්‍රියාත්මක කරන්න..........එතකොට programme run වෙන්න ඕන off mode එකේ පැය 23යි මිනිත්තු ගාණක්.........එහෙම දෙයක් programme කරන්න පුළුවන්ද නැත්නම් නිකන් සාමාන්‍ය විදියට on වෙලා විතරක් තියෙන්න හදල timer switch එකක් සම්බන්ධ කරන එක ද......අනේ please reply.......❤❤❤
@MisalAbayasiriwardhana
3 ай бұрын
E bn ඕකට දැන් අපි programme එක upload කරාට පස්සෙ ආයිමත් laptop එක සම්බන්ධ කරන්නේ නැතුව අවශ්‍ය current එක විතරක් දුන්නම ඒ කලින් අපි මොකක් හරි විදිහකට programme කරපු එක run වෙනවද .......❤❤❤ ඉක්මනට reply එකක් ඕන ඈ ඉක්මනට.......
@prasannagunapala6203
3 жыл бұрын
කාලෙකට පස්සෙ ආයෙම tutorial පටන් ගත්තට thank you ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ මේ channel එකෙන්.
@inokaweerasinghe8380
3 жыл бұрын
නියමයි අයියෙ දානකන් බලන් හිටපු වීඩියෝ එකක් 😀 සුපිරි 🔥👍
@Siyumi_2001
3 жыл бұрын
මම තමා පලවෙනියටම බැලුවෙ ❤️❤️😘
@thetechnologyworld7226
3 жыл бұрын
Thanks ayya🎊️ Ayye " soil moisture sensor " ගැන arduino tutorial එකක් කරන්නකෝ !. 😊
@arduinonet9727
3 жыл бұрын
අයිය තමයි youtube ඒකේ Arduino ගැන හොඳටම කියල දෙන්නේ😁😁😁 ඒකයි මම ඔයා subscribe කරලා හැම video එකකටම like කරන්නේ. මම arduino කියලා ඒකක් තියනවා කියලා දැනගත්තේ ඔයාගෙන් thanks😁👍👍👍👍👍
@NisalHewagamage
3 жыл бұрын
Thanks malli 😍
@MisalAbayasiriwardhana
3 ай бұрын
Adoo ub නම් දෙවියෙක් ඈඈ ub තමා නියමෙට ම කියලා දුන්නෙ....❤❤❤❤
@sanchithaudana3850
3 жыл бұрын
නියමයි අයියා.ඉස්සරහට වීඩියෝ ඕනේ.කාලයක් වීඩියෝ නැතුව පාලුවෙන් හිටියේ.අයියගෙ වැඩත් කරගෙන අපිටත් help එකක් දෙන්න
@Think_different_UT
3 жыл бұрын
ඕනෙම කරලා තිබුන එකක් ලොකු කාලෙකට පස්සේ. Thank you very much!
@LisithasMakerPlace
3 жыл бұрын
It's really great to see you doing tutorials again.😀
@saseeka-weerasinghe
3 жыл бұрын
ගොඩක් වටින වීඩියො එකක් අයියෙ ❤️❤️❤️
@ledart6090
3 жыл бұрын
Hi , Nisal ! Glad to see you again. Can you do a tutorial about hc 12 rf module ?
@twmbandaranayakay5674
11 ай бұрын
Mamanam oyage video walin boho de igena gaththa nirmana godak kala denuma laba dunnata Thanks a lot for you.
@kaveeshapathumina3287
3 жыл бұрын
He is back😎❤️❤️
@Binuwara
3 жыл бұрын
අයියෙ ඔයනන් වැඩ්ඩෙක් ඈ😍❤️
@DeemanthaTronic
3 жыл бұрын
අපෙ ලෙජන්ඩ් අයෙත් ඇවිත් ❤️. අඩුම මාසෙකට එක වීඩියෝ එකක් ගානෙ වත් දාන්න අයියෙ 😐
@Senux7
3 жыл бұрын
wow මරු අයියේ සුපිරි වැඩක්. අයියට බොහොම පිං. ළගදීම 100k ගහමු 😘😘🥰
@lakshanhewawasam
3 жыл бұрын
හුඟ කාලෙකින් අයියා❤️❤️
@pulasthicharith
3 жыл бұрын
ඉස්සරහට මේ වගේ videos දාන්න ඉක්මනට .🔥😘❤️
@dinethnethsara9212
3 жыл бұрын
මං පළවෙනියට arduino ඉගෙනගත්තෙ ඔයාගෙන්
@sriyaniperera2829
3 жыл бұрын
Mama thamy first like eka damme
@EducationalRoot
3 жыл бұрын
නියමයි අයියෙ දානකන් බලන් හිටපු වීඩියෝ එකක්
@nirusl443
3 жыл бұрын
Ammmooooo niyamaiiiiiiii ආයෙමත් පටන් අරගෙන නියමයි ..... next vidio plees .... thank you sir....... Ardiuno king... 🔥🔥🔥🔥🔥🔥 🔱🔱🔱🔱🔱🔱
@h.adinudananjana1050
2 жыл бұрын
stepper motor ගැන වීඩියෝ එකක් ඕනෙ
@waduge.pranandu.1916
Жыл бұрын
me padama mata gooda wedagath ...💖
@gihandilhara2749
3 жыл бұрын
ඕ සේ ආයෙත් ... 🌝❤️
@thani9826
Жыл бұрын
programme ලියලා boar එකට upload කලා. time එක පෙන්වනවා. පස්සේ Usb ගලවලා අපහු plug කරහම time එක programme එකේ ලියපු තැන ඉදලම යන්නේ update වෙන්නේ නෑ. Example 10: 15: 00 තිබ්බබොත් අපහු Usb disconnect කරල connect කරහම time එක run වෙන්නේ 10: 15: 00 ඉදලා.
@NisalHewagamage
Жыл бұрын
එක පාරක් කෝඩ් එක අප්ලෝඩ් කලාට පස්සේ time එක හදන code එක අයින් කරන්න ඕනේ එහෙම නැත්තම් ඒක කමෙන්ට් කරන්න ඕනේ.
@thani9826
Жыл бұрын
@@NisalHewagamage එහෙම තමයි කරේ. code එක සම්පුර්නයෙන්ම අයින් කරා. board එකේ අවුලක් වෙන්න පුලුවන් ද ? මට දාපු library එකත් හරියට set වුනේ නෑ වගේ. පුලුවන්නම් link එකක් දාන්න. කලින් ඔයා දාපු එක වැඩ නෑ වගේ
@slyoutech3628
2 жыл бұрын
Nisal aiye thawa video godak one
@ShashiraRavishka
3 жыл бұрын
Nisal is back ❤️🔥
@sasantech
3 жыл бұрын
Maru ayya oya video Dana Nisa marama sathutui
@t-tech1670
3 жыл бұрын
arduino iganagaththe oyagen aaiyeth aapu ekata godaaak sathutui😇
@OsheenTech
3 жыл бұрын
Thanks ayya...🥰 Functions ගැන වෙනමම video එකක් කරන්නකෝ
@arduinonet9727
3 жыл бұрын
nodemcu ගැන තව video එකක් දාන්න කෝ
@dineshalakmali3700
3 ай бұрын
Oyata podi udawwak karanna puluwanda kohomada mother ekak wata 2 k karakawnama nawatinne kiyala widiyo ekakin dannapuluwanne😊😊😊😊❤
@felixnanayakkara7379
3 жыл бұрын
Welcome back
@Twork6969
3 жыл бұрын
අයියේ NRF 24L01 Module එක ගැනත් vedio එකක් ඕනි
@aravindasrimal8152
2 ай бұрын
❤Thanks Good luck 🌻🎊
@NAVIYA_FX
3 жыл бұрын
Road to 100K❤️🔥
@3BoxCreation
3 жыл бұрын
නියමයි මල්ලි වීඩියෝ එක. මල්ලි, water board එකෙන් එන ලයින් එකේ pressure එකට ඔරොත්තු දෙන electronic valve තියෙද arduino වලින් control කරන්න පුලුවන්
@Twork6969
3 жыл бұрын
Selenoid valve එකකින් ඒක කරන්න පුළුවන්. Arduino එකක් එක්ක Relay එකක් පාවිච්චි කරල selanoid valve එක ON OFF කරන්න පුළුවන්.
@NisalHewagamage
3 жыл бұрын
ඔව් solenoid valve එකක් use කරන්න පුලුවන්. මේ වීඩියෝ එක බලන්න - kzbin.info/www/bejne/aorSoaOOfNR5iq8
@rajeevjayathilaka2513
3 жыл бұрын
Nisal oyage vedio super
@shakila975
3 жыл бұрын
Thanks so much 🙏 very useful video 👍 📹
@SRILANKASITHUPA
6 ай бұрын
Ane ayya ds1302 module eka programe karana widiha ganath video ekak upload karannako😊
@dilannuwananuradha5288
3 жыл бұрын
Rtc ekak use karala display ekak use karla micro switch use karala apita welawa wenas karala on off karanna පුළුවන් timer ekak hadana විදිහ කියල dennako
@Oshan_Dissanayaka
3 жыл бұрын
Great video brother... Good Luck...
@VSRoboTronic
3 жыл бұрын
Really cool nisal ayiye ✌️
@kanthikatipearachchi7466
2 жыл бұрын
නියමයි අයියෙ
@ireshajayakody6429
3 жыл бұрын
Rc trance meter ekakauyi riciver ekakakuyi hadanna puluwanda servo motors 2k wada karanna
@Nmrathnayaka
3 жыл бұрын
ayye nodeMCU wifi jamming video ekak danna ko code ekath ekka hada please ikmanatama danna😊
@sriyaniperera2829
3 жыл бұрын
Dan apahu channel eka gana tikak hoyala balanava ne hoday hoday math ardiuno gana thava godak eva igenaganna asaven inne
@chaamindarodrigo6030
3 жыл бұрын
Niyamai me vedio eke thank you.
@senudanethula9365
3 жыл бұрын
arduino ekka brushless motor controling video ekak
@champikakumarinawarathna1257
3 жыл бұрын
Ayya 2in1 robot kenek hadannako Bluetooth and ultrasonicsonicsencer ekka pl
@rasalsilva171
2 жыл бұрын
error: no matching function for call to 'DS3231::DS3231(const uint8_t&, const uint8_t&)' DS3231 rtc (SDA, SCL); ... WHATS THE RESON ?
@tecka6449
2 жыл бұрын
🥺
@EranChampika
3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@w.m.pradeepkumara2406
3 жыл бұрын
මේකට display එකක් දාලා වෙලාව print කරගන්න විදිය ගැන වීඩියෝ එකක් දාන්න.
@tharinduuld
2 жыл бұрын
" Time" data structure එක ගැන පැහැදිලි කරන්නකො.. මේක variable එකක් ද... ? මේකේ data save කොහොමද ...?
@shanakaransiri6924
3 жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගෙ මේ කටයුත්ත.මගෙ ලඟ තියෙන්නේ ෆෝන් එකක් විතරයි.මම droid එකෙන් උත්සාහ කලා නමුත් error එකක් එනවා.ආඩිනෝ පටන් ගන්න මම කමියුටර් එකක් ගන්නම වෙයිද.
@NisalHewagamage
3 жыл бұрын
ගවේෂ app එක පාවිච්චි කරන්න. මේ වීඩියෝ එක බලන්න - kzbin.info/www/bejne/sH7KpICXf6mEf7M
@Oshan_Dissanayaka
3 жыл бұрын
@@NisalHewagamage ඔව්... අනිවාර්යෙන්ම... ගවේෂ App එක හදලා තියෙන්නෙත් ඔය වගේ PC එකක් නැති අයට Electronic ලේසියෙන්ම ඉගෙන ගන්න... 😇😇
@jtgameing575
3 жыл бұрын
Camara module eka gana video ekak karannako
@chenuladulnith2285
2 жыл бұрын
මෙකට light එකක් on,off වෙන්න relay module එකක් හයි කරන්න පුළුවන් ද
@Imashproductionz
3 жыл бұрын
Tiny RTC I2C Module එක වෙනස් ද අයිය
@ygteam5354
3 жыл бұрын
Aiye dynamic robo gana video ekak karannako vadi wisthara eekka
@travelwithanuinnewzealand9184
3 жыл бұрын
Good work malli
@arduinonet9727
3 жыл бұрын
නියමයි අයියේ thanks
@vajirasamaranayake6956
3 жыл бұрын
මල්ලි මට sarvo motor එකක් තප්පර 5 එක වතවක් on වේලා 2 servo motor එක තප්පර 8 on වේලා 3 වනි motor එක තප්පර 15 on වෙන්න ඔනේ කොහොමත කොඩ් කරන්නෙ එක දිගටම එ වෙලාවටම වැඩට කරන්න ඔනේ
@udith-pz4tv
3 жыл бұрын
නිසල් R.T.C එක ටයිම් එක බටන් වලින්. වෙනස් කරන විදිය වෙනම වීඩියොව කින් කියා දෙන්න...
@dilininimesha756
3 жыл бұрын
Puluwannam wifi module eka connect karala Internet haraha http request ekak karala response eka ganna widiya gana video ekak karanna.
@Einsteinb9h
3 жыл бұрын
GPS Module eka gana video ekak keranna
@sinhathinura4583
3 жыл бұрын
අයියා nrf24l01 module එක ගැන video එකක් කරන්නකො.
@djrandi8790
3 жыл бұрын
Aiye danata ganna tiyena hodama sola panalas monada kohenda ganna puluwan
@kavindulakshitha9732
3 жыл бұрын
කාලෙකින් arduino වීඩියෝ එකක් 😌😌😌
@enoshtech497
8 ай бұрын
aiyya mekath ekka motor ekak use krnna puluwannda , ee kohomada
@manjulakarunathilaka7949
Жыл бұрын
Thanks mallii ❤👍🙏
@techlokka4973
Жыл бұрын
RTC module eke thiyena battery eka automatically charge wenawada?
@udayanganiworkshop5487
3 жыл бұрын
RTC Modul eke anek pin monatada pawichchiwenne
@ELECTRONICTECHPODDA
3 жыл бұрын
100k coming soon.....
@vishakaweeratunga170
3 жыл бұрын
මම පාවිච්චි කරන්නේ DS1302 RTC Module එකක්
@w.m.pradeepkumara2406
3 жыл бұрын
Good work. Thanks 👍
@niroshanayani7391
4 ай бұрын
Ayye neo 6m gps module eka gena video ekak dannako
@manjulasampath4957
3 жыл бұрын
Mage tech sir oya thamai aiye hema dekatama gidak stuthi mama den thaniyema program karanava
@gayansagara9700
2 жыл бұрын
Hi nisal මට අවශ්‍යයි දවසෙ කීපවතාවකට rilay එකක් on off කරගන්න.ඒ කියන්නෙ දවසට 3 වරක් වගේ 1hr relay එක on වෙලා off කරගන්න ඔිනි.මෙි programe එක ලියන්න උදවිවක් දෙන්න පුලුවන්ද ..thanks..
@jtgameing575
3 жыл бұрын
ඔයා ආවද 😍😍
@baviduchathumina8985
3 жыл бұрын
සුපිරි 🔥👍😊
@ravindumadushan
3 жыл бұрын
මේකේන් අපි දෙන වෙලාවට Control වෙන ලයිට් එකක් වගේ Fully Functional System එකක් හදන විඩියෝ එකක් දන්න පුලුවන් ලොකු දෙයක්.
@DilnuwanAmaraweera
3 жыл бұрын
වෙනද වගේම ගොඩක් ස්තුතීයි මල්ලි. ආර්ඩිනෝ වලට බැරිද NTP වලට දාන්න ?
@NisalHewagamage
3 жыл бұрын
Wifi module එකක් හරි ethernet හරි set කරගත්තනම් පුලුවන්
@rskproductions5397
2 жыл бұрын
Arduino board වලින් ගොඩක් දුරට program කරන්න පුලුවන් board එක මොකක්ද අයියා
@dnwbro1270
3 жыл бұрын
Niyamai ayye
@lakminapoornajith
3 жыл бұрын
niyamayi Ayiye
@ChandulWickramasinghe
3 жыл бұрын
AYYA KOHOMADA ARDUINO CAMERA AND JOYSTICK MODULE EKAN CAMERA EKAK HADANNA
@ranulabro647
3 жыл бұрын
මේකෙන් project එකක් කරන හැටි වීඩීයෝ එකක් ගේන්න
@manujayasanga1809
3 жыл бұрын
Ayya kalekin ♥️
@rdEYE-fj6es
3 жыл бұрын
Mobile eke wifi walin light, fan, wage switch 5k 6k on off karaganna puluwan ekak gennako. ❤
@NisalHewagamage
3 жыл бұрын
Nodemcu 3 video eka balanna malli
@dilangunawardhana
2 жыл бұрын
DS 3231 module එකයි Liquid crystal I2C module එකයි එකට පාවිච්චි කරන්නෙ කොහොමද? SDA, SCL pin එකට හයි කරහම module දෙකම blink වෙනවා
@Dailyfunnymeme-g1c
3 жыл бұрын
Camera වීඩියෝවක් ඕනේ
@slyoutech3628
2 жыл бұрын
Oya nisa thamai mama arduino waddek une
@janithakavishan2900
3 жыл бұрын
supiree aiyye
@techserieswithlakindu9331
3 жыл бұрын
Ela ayye
@arduinonet9727
3 жыл бұрын
මම ගානේ තව subscribe එකක් දෙනවා ඔයාට
@sasantech
3 жыл бұрын
Arduino programing video thawa ona
14:19
Sinhala Arduino Tutorial 27 - OLED Display 128x64 I2C [ Simple Guide ]
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 32 М.
23:14
Sinhala Arduino Tutorial 24 - Send SMS & Call from SIM900 GSM Module
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 87 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
13:45
Sinhala Arduino Tutorial 10 - Relay | Controll AC 230V current with bluetooth | ගෙදර light on කරන්න
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 120 М.
12:41
Solar Battery වැඩි කාලයක් පාවිච්චි කරන්නේ කොහොමද? | Battery Equalizer / Balancer
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 20 М.
8:14
RTC | DS3231 Real-Time Clock Module Tutorial | Sinhala
ElectroMania
Рет қаралды 73
27:22
AI Is Making You An Illiterate Programmer
ThePrimeTime
Рет қаралды 248 М.
12:51
Sinhala Arduino Tutorial 18 - How to use Push Buttons & Internal Pull-Up
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 49 М.
16:58
Sinhala Arduino Tutorial 07 - Ultrasonic Sensor , Serial Monitor
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 153 М.
5:26
Insert the spark plug into the TV and watch all the channels in the world!
Creative Hacker
Рет қаралды 871
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН