භාවනාව ...යෝග , විශ්ව ශක්තිය , තෙවැනි ඇස සමග පටලවාගන්න එපා | sinhala bhawana | Samadhi bhawana

  Рет қаралды 9,959

Samadhi Bhawana / සමාධි භාවනා

Samadhi Bhawana / සමාධි භාවනා

Күн бұрын

Пікірлер: 53
@pathminiherath520
@pathminiherath520 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය මේ ගෞතම බුදු සසුනේදී ඉක්මන් භවයකදී අවබෝධ වීම පිණිස මෙම උතුම් වූ ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨානය ක්ම වේවා .සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා .
@suramyaw.g.
@suramyaw.g. 3 ай бұрын
අපේ හාමුදුරුවනේ යෝග මගින් ශරීරය හා මනස නිරෝගිමත් කරන්නේ නම් ඒ සදහා විශ්ව ශක්තියද උපයෝගී කොට ගත හැකිනම් බුදුන්වහන්සේ දෙසු මග යාමට එය උපකාර වන්නේ නම් යෝග වැනි විෂයක් හැදෑරීමේ වරදක් වේද?
@ruu-p2e
@ruu-p2e Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏
@buddhishasithum2480
@buddhishasithum2480 Ай бұрын
ගොඩක් පිං හාමුදුරුවනේ🥺❤️
@leezakrisha5415
@leezakrisha5415 8 ай бұрын
අරිය මාර්ගය අනු ගමනය කරන කෙනෙක් මම. Suwamin වහන්සෙ ගෙ කතාව හරියට ම හරි. Suwamin වහන්සෙ නමක් ගෙන් මේ වගේ දේශනා අසන්නට ලැබෙන්නේ ඉතාමත් දුර්ලභ ව ඉ. ඔබ වහන්සේ ට parama නිබ්බාන සුවය ම වේවා
@tkarunarathna4602
@tkarunarathna4602 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට බොහෝ පින් සිදුවේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼 සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!🌼 භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටම මාගේ උතුම්ම නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼පින්වත් ස්වාමින් වහන්සේටද මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼
@User_boy-1
@User_boy-1 8 ай бұрын
සාදු සාදු සාදු ..ඔබ වහන්සේට හුගක් පිං 🙏🙏🙏
@simplelinegaming
@simplelinegaming Жыл бұрын
බොහොම පිං හාමුදුරුවනේ❤️
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 5 ай бұрын
🌹🌹🌹සාදු.. සාදු... සාදු,🌷🌷🌷.
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@samanthisethunga945
@samanthisethunga945 Жыл бұрын
නොදන්න දෙයක් පැහැදිලිව පෙන්වා දුන් ඔබ වහන්සේට නමස්කාර වේවා! විශ්ව ශක්තිය කීවම මාත් හිතුවේ ධර්මය හා සම්බන්ද ඇති කියලයි. අද තේරුම් ගත්තා ඇත්ත තත්වය. 🙏🙏🙏🙏🙏
@SamanthaUdumalwaththa
@SamanthaUdumalwaththa Ай бұрын
Obawahanseta aneka warayak pin me thawath dharmaya magin lokayata hari maga penwannatath uthum no wandeshanawa karata thawa
@KeerthiM.K.
@KeerthiM.K. 3 ай бұрын
සාදු සාදු🙏🙏🙏🙏🙏
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වෙවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@renuka243
@renuka243 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷 තෙරුවන් සරණියි උතුම් උ දර්මයට අනුව දෙෂනාවට බොහොමයක් පින් හාමුදුරුවනේ ගොඩක් පින්
@DisnaSriyanjani-q6x
@DisnaSriyanjani-q6x 6 ай бұрын
Mama hithan හිටියේ wishwa sakthiya බුදු ahama සමඟ සම්බන්ධ athi kiyala oba වහන්සේ ta godak pin pohadili කරලා dunnata🎉🎉🎉
@nadeekasunjeewanee9027
@nadeekasunjeewanee9027 Жыл бұрын
🌸🌸🌸🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸🌸🌸
@randomcommenter3935
@randomcommenter3935 Жыл бұрын
ඉස්තුති ස්වාමීන් වහන්සේ
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 Жыл бұрын
සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!
@jayasinghah658
@jayasinghah658 Жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට 🙏🙏🙏
@sitharacosta2
@sitharacosta2 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
@hapanahapana4220
@hapanahapana4220 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ! 🙏🙏🙏🙏🙏🙏🙏
@hapanahapana4220
@hapanahapana4220 2 жыл бұрын
ඇත්ත ස්වාමීන් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshikawasala5980
@lakshikawasala5980 2 жыл бұрын
තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@samithsun7099
@samithsun7099 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින්
@pkcreationz6655
@pkcreationz6655 2 жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏🌼🌼🌼🌼🌼
@charigekalapriya4873
@charigekalapriya4873 Жыл бұрын
Budu saranai Dawe phitae 🙏🙏
@JanakaSeneviratne-r4n
@JanakaSeneviratne-r4n 10 ай бұрын
Sadu sadu uthuman wahansa.🙏🪔
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 9 ай бұрын
Ahamai hamudurwena mamath oya dawel kala matath wisweshakthiya balayak labuna oba wahansaga kathawe nisa mama hoda ta tharum gatha sadu sadu sadu
@SanjayaKumar-vp8ov
@SanjayaKumar-vp8ov Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 9 ай бұрын
Oba wahanseta uthum newan labawe mahama video akk karapu akata
@roshankolambage877
@roshankolambage877 2 жыл бұрын
Ehemai swaminwahansa..
@NuwanKalatta
@NuwanKalatta 10 ай бұрын
Sadu sadu sadu
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්ස.මටනම්.maithri .බවණව.තරම්.වට්නා..දෙයක්.නැ.ගොඩක් සහානයක්.ලැබේ නවා..maithri .බවණව.කරාම..හොද.මර්ගයක්..යන්න.පුලුවන් ..maithri .බවණාව.පුරුදු.කර.ගත්තෝත්.අපේ ස්වමින් වහන්සේගේ.දේපා.නැමද..මා නමස්.කර.කරමි
@liyanagedon9748
@liyanagedon9748 2 жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@DisnaSriyanjani-q6x
@DisnaSriyanjani-q6x 6 ай бұрын
Sadu🎉sadu🎉sadu
@daskonnimal1695
@daskonnimal1695 2 жыл бұрын
Bohoma sathutuai
@chandimasampath3386
@chandimasampath3386 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 Жыл бұрын
🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏
@formycountry373
@formycountry373 Жыл бұрын
🙏🙏🙏 🌺🌺🌺🌺 🌸🌸🌸🌸🌸
@GalaxyA-ph3dx
@GalaxyA-ph3dx Жыл бұрын
🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
@hemamaliperera8993
@hemamaliperera8993 2 жыл бұрын
🙏🙏🙏
@tvvirajatv8673
@tvvirajatv8673 2 жыл бұрын
✨️🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@surangajayaweera1764
@surangajayaweera1764 2 жыл бұрын
🙏🙏🙏
@dinukadesilva4784
@dinukadesilva4784 2 жыл бұрын
🙏🙏🙏
@shayamalifonseka932
@shayamalifonseka932 Жыл бұрын
🙏
@ashok0abandara687
@ashok0abandara687 Жыл бұрын
🙏🙏🙏
@dinushasrimali978
@dinushasrimali978 Жыл бұрын
🙏🙏🙏
@indikafernando-p1l
@indikafernando-p1l 5 ай бұрын
🙏🙏🙏
@kumudiniweerabahu4138
@kumudiniweerabahu4138 5 ай бұрын
🙏🙏🙏
@sajanaperera8845
@sajanaperera8845 2 ай бұрын
🙏🙏🙏
@komaripathirana8221
@komaripathirana8221 8 күн бұрын
🙏🙏🙏
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
විශ්ව සමාධි භාවනාව (දීගොඩ කුමාර)
20:53