මේ වෙලාවේ ඉහළ ඉල්ලුමක් තියෙන සුපිරිම බිස්නස් එකක් | Sinhala Business Idea | Business Advisor

  Рет қаралды 84,676

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 95
@InokaWijewardhana-ej5re
@InokaWijewardhana-ej5re 7 ай бұрын
මම කරන කුඩා බිස්නස් එකට මේ කරුනු හරිම වටිනව, ස්තුති යි ඔබට
@kalyanipathma7853
@kalyanipathma7853 8 ай бұрын
හරිම පැහැදිලි කිරිම වැදගත් බොහොම ස්තුති කරනව ❤
@nadunshalinda260
@nadunshalinda260 8 ай бұрын
ගොඩක් හොද අදහසක්.මමත් දැනටත් පොඩි අදුම් කඩයක් කරන කෙනෙක්
@userwhichisbes
@userwhichisbes 9 ай бұрын
මමත් අවුරුදු 15ක් රැකියාවක් කලා, මේ මාසයේ රැකියාවෙන් ඉවත් වෙලා මගේ ගෙදර ඔබතුමා කියන විදිහටම පොඩි ග්‍රොසරි ෂොප් එකක් පටන් ගත්ත.දැනට සති දෙකක් වගේ හිතුවට වැඩිය බොහෝ සාර්ථකයි. මගේ අළුත් අදහසක් තියනවා ඒක ගැන විස්තර ටිකක් දැනගන්න උපදෙසක් ගන්න ඔබතුමාව සම්බන්ධ කර ගන්න පුලුවන් වෙයිද?
@kavinduchamuditha736
@kavinduchamuditha736 9 ай бұрын
Check the description 😉
@achijayawardhane9277
@achijayawardhane9277 9 ай бұрын
@FffFff-rq3jg
@FffFff-rq3jg 9 ай бұрын
සාමාන්‍යයෙන් කීයක් විතර මුලිකව වියදම් උනාද
@ruwa6386
@ruwa6386 9 ай бұрын
ඔබ තුමා මාසෙක ආදායම කීයක් බලාපොරොත්තු වෙනවද. අද්දකීමොන් advice එකක් දෙන්නම්
@mgbatta3497
@mgbatta3497 8 ай бұрын
ඔයා ජොබ් එකේ ඉද්දි බිස්නස් එක පටන් ගත්‍තනම් තවත් සර්තකයි
@rasanjaleesewwandi2624
@rasanjaleesewwandi2624 8 ай бұрын
Wedding planing and event management gana video ekak karanna puluwan nm godak kamathiyi 🥰❤️✨
@lepanhar9350
@lepanhar9350 9 ай бұрын
මගේ නිශ්පාදන ලංකාවෙි සිට මැදපෙරදිග වෙලඳපොලට යැවිම අවශ්‍යයි ඒක මටම කලහැකි විදිහ ගැන උපදෙසක් අවශ්‍යයි ඔබතුමාගෙන්
@sunethlanka4324
@sunethlanka4324 6 ай бұрын
Monada thiyenne
@kasundilshan4226
@kasundilshan4226 7 ай бұрын
Atthatama godak watina yojana tikak thank you sir
@nihalcyathramullage873
@nihalcyathramullage873 7 ай бұрын
මමත් පොඩියට ගොසරියක් පටන් ගත්ත... උපදෙස් වලට ස්තුතියි සර්...❤
@samanarusamanaru2123
@samanarusamanaru2123 9 ай бұрын
ඔබේ අදහස් ගොඩාක් වැදගත් ,,,,
@lahirusandakelum2706
@lahirusandakelum2706 9 ай бұрын
ගමේ නම් bissunes තියා clz එකක්වත් කරන්න එපා, ගම්වල උන් හෙන කුහකයි, අවශ්‍යතා සපුරා ගන්න උන් දුර යන්නේ 😂
@therurallife4056
@therurallife4056 9 ай бұрын
Atta kathawa
@gayaniranasinghe3383
@gayaniranasinghe3383 9 ай бұрын
ඇත්ත.
@NiswarFasly
@NiswarFasly 9 ай бұрын
ගමේ නං නයට බඩු දෙන්නත් ලෑස්ති වෙන්න ඕනේ .නැත්තම් බිස්නස් ඒක වැටෙනවා
@DasuniYasodara
@DasuniYasodara 8 ай бұрын
Ammo ow apith dan game grocery ekak dagena inne.inna eun okkoma nayata badu ganne.apita business epa wela thiyenne
@smjanaka5753
@smjanaka5753 8 ай бұрын
එක නම් ඇත්ත , ඇත්තටම අපිටත් එක වෙලා තියෙනවා
@priyankaweerasinghe7029
@priyankaweerasinghe7029 9 ай бұрын
Honda අදහස් tikak කියැවුණේ thanks
@Gayani....Kandy...Girl...
@Gayani....Kandy...Girl... 9 ай бұрын
Thank you..sir...🙏.I always get your ideas to improve my business...😊
@jayashantha1
@jayashantha1 9 ай бұрын
පොඩි ඇඳුම් ෂොප් එකක සාර්ථකත්වයට අදාළ කරුණු ටිකක් සාකච්ඡා කරන්න.
@nadunshalinda260
@nadunshalinda260 8 ай бұрын
මමත් පොඩියට කරනවා
@DimeshaChandranayake
@DimeshaChandranayake 8 ай бұрын
Mat krnawa calss geniyna gamn wikunanne gedrat daganna adhasak tiyenawa kohomda kraganne
@ramonapereira128
@ramonapereira128 9 ай бұрын
පොඩි අලුතින් ආරම්භ කරන මැහුම් ව්‍යාපාරයකටත් අලුත් අදහස් ලබා දෙන්න පුළුවන් ද
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 9 ай бұрын
පුංචි ව්‍යාපාරයකදී ලාබ අලාබ වියදම් පඩි ගෙවීම්, බලන්නෙ කොහොමද...
@KumuduniDisna
@KumuduniDisna 21 күн бұрын
Sa nimi adum sel karanna ayatath addwaes tikak denna.plz.thans...
@cholithalakshan4045
@cholithalakshan4045 5 ай бұрын
Sir laba tiyene hadwer ekak damothda mini super market ekak damoth da ???
@InokaWijewardhana-ej5re
@InokaWijewardhana-ej5re 8 ай бұрын
හරිම වටිනවා ඔබගේ විඩියෝ එක,මමත් පොඩි බිස්නස් එකක් කරනවා
@lakshandinushka4949
@lakshandinushka4949 9 ай бұрын
Direct shipping ගැන කියා දෙන්න
@PriyangaRupasinhe
@PriyangaRupasinhe 3 ай бұрын
ගොඩක් ස්තුති sir
@SihasNethujaya
@SihasNethujaya 9 ай бұрын
මමත් ගාල්ලේ ආවා, ඊලග වැඩේ කොහෙද තියෙන්නේ
@ganguriyana
@ganguriyana 6 ай бұрын
Thank you sir. Thank you Universe 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@pramopat
@pramopat 8 ай бұрын
godk pin sir... me wage dewal apiata kiyala denawta...
@nilminipriyadarshani123
@nilminipriyadarshani123 6 ай бұрын
sir මාත් බිස්නස් එකක් කරන්න කැමතියි packing job එකක් වගේ උපදෙසක් දෙන්නකො
@prasadkumara6720
@prasadkumara6720 9 ай бұрын
විදේශ ගත අය සඳහා කරන්න පුළුවන් බිස්නස් ප්ලෑන් ටිකක් කියන්න
@ahahoneyhum
@ahahoneyhum 9 ай бұрын
Suddanwa meheta import karanna
@srinurse
@srinurse 9 ай бұрын
Marth akak akatu wenna. Api hotel akak darmu.
@RanjaniMallawaarachchi
@RanjaniMallawaarachchi 9 ай бұрын
​@@srinurseඔයා කොහෙද ඉන්නෙ
@RanjaniMallawaarachchi
@RanjaniMallawaarachchi 9 ай бұрын
Number eka daanna
@SenanayakaBandara-by8vl
@SenanayakaBandara-by8vl 6 ай бұрын
Loku upades tikak labuna oba thumata sthuthi.
@isurumadushan6683
@isurumadushan6683 7 ай бұрын
Elawalu business wholesale business ekak patan ganna widiya gena advise vdeo ekak dannako
@dammidammi2561
@dammidammi2561 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට ..
@shanikapriyadarshani438
@shanikapriyadarshani438 9 ай бұрын
ගොඩක් ස්තුතියි sir
@kumarijayarathna3552
@kumarijayarathna3552 8 ай бұрын
මගේ ගොඩනැගිල්ලක් තියෙන වා පහත මහල දීලා උඩ තමයි තියෙන්නේ මුදල් අතේ නෑ කඩ ය කුලිය ට දෙන්ඩ අමාරුයි මොනවා ද කරන්ඩ හොඳ
@madusharidilrukshi499
@madusharidilrukshi499 6 ай бұрын
Superb.very clear your advices .
@anushaabeywickrama3173
@anushaabeywickrama3173 8 ай бұрын
Shaa Good job Thank you for your help
@nethminitharika99
@nethminitharika99 9 ай бұрын
Thank you. Me dws wela clothing items shop ekak krnwa nm khmda krnna one kiyla pahadili krnna puluwnda?
@tharangidissanayake8993
@tharangidissanayake8993 9 ай бұрын
රෙදි ශොප් එකක් ගැන අදහසක් තියෙනවා.ඒ ගැන අදහසක් දෙන්න පුලුවන් ද?
@nadunshalinda260
@nadunshalinda260 8 ай бұрын
මාත් දැනටමත් කරනවා
@DimeshaChandranayake
@DimeshaChandranayake 8 ай бұрын
Kohoma da kranne
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 9 ай бұрын
ලංකාවේ වෙළඳුන්ට නොතේරෙන එකම දෙයක් ඕක උදේට කොළඹ මාකට් එකේ හැම එළවළුවක්ම ගාන වැඩි ඒක ඊට පස්සේ හවසට කුණු වෙලා විසි කරනවා ඒක සාධාරණ මිලකට දෙනවනම් එළවළු ටික හිතනවටත් වැඩිය විකුණගෙන ඒගොල්ලන්ට මුදලකුත් අතට එනවා
@damayanthikumararathna3794
@damayanthikumararathna3794 9 ай бұрын
reerrrerrerrerereerrrerrerrererreeeee
@SusanLiyanage-bk2rq
@SusanLiyanage-bk2rq 8 ай бұрын
Good idea sir
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 8 ай бұрын
Thank You.. Godaak Pign.. Good...
@Lankanlife
@Lankanlife 9 ай бұрын
මුලින් නයට දීලා කස්ටමස්ලා හදාගන්න 😊
@mohhamedfazzmil4716
@mohhamedfazzmil4716 6 ай бұрын
Respect sir 🎉
@Sasi_boyiii
@Sasi_boyiii 7 ай бұрын
Good job
@SasithaAsaranga
@SasithaAsaranga 8 ай бұрын
thanks
@hanguklankamotors8036
@hanguklankamotors8036 Ай бұрын
මම ගමේ මේ විදිහට පොඩියට කරගෙන යනව වැඩිදෙනෙක් නයට අරන් යනව නොදුන්නොත් බිස්නස් එක කැඩෙනව
@newsmartbusiness7779
@newsmartbusiness7779 9 ай бұрын
ඉස්සර ආසාවෙන් බැලුවා දැන් එකම දේ කියන්නේ එපා වෙනවා
@erandiniroo6317
@erandiniroo6317 9 ай бұрын
Service ekak Aluthbwidiyata patan gana hati gena idea ekk dennako.
@maheshkumara406
@maheshkumara406 9 ай бұрын
Good Job............
@NHVibe-HaNi7oo
@NHVibe-HaNi7oo 9 ай бұрын
ay koheda tiyene bisuness day ek
@pinkdiary9218
@pinkdiary9218 9 ай бұрын
Thankyou ❤
@Ruhinichamathka2233
@Ruhinichamathka2233 6 ай бұрын
Kulasiri 😮
@nissankafernando7427
@nissankafernando7427 9 ай бұрын
Thanks a lot 👍 sir 🙂
@dinukboy
@dinukboy 8 ай бұрын
thank you
@KumuduniDisna
@KumuduniDisna 21 күн бұрын
👍👍
@Amazingnature-k8b
@Amazingnature-k8b 7 ай бұрын
1000 like
@vishwa351
@vishwa351 9 ай бұрын
Thanks❤️‍🩹
@wasanthaliyanage926
@wasanthaliyanage926 9 ай бұрын
good job
@ammjayawathi506
@ammjayawathi506 9 ай бұрын
මම.හිතා.ගෙන.ඉන්නවා.පපඩම්.හදදන්න.අවවාදක්.දෙන්න.සර්.
@dspgroupnew
@dspgroupnew 5 ай бұрын
😍
@kumudunimangalika6578
@kumudunimangalika6578 9 ай бұрын
👍
@manjularanasinghe3233
@manjularanasinghe3233 9 ай бұрын
@Ruhinichamathka2233
@Ruhinichamathka2233 8 ай бұрын
😅K
@chamarifrenando
@chamarifrenando 7 ай бұрын
👍👍👍🙏🙏
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada 9 ай бұрын
😇😇😇😇❤❤❤❤❤
@kylew7890
@kylew7890 8 ай бұрын
😔 Promo_SM
@tharangasuresh1941
@tharangasuresh1941 9 ай бұрын
Thanks ❤
@georgevincentgeorgegeorge8428
@georgevincentgeorgegeorge8428 8 ай бұрын
thanks ❣️
@lahiruwijesinghe3146
@lahiruwijesinghe3146 9 ай бұрын
@SewwandiBandara-nc3yw
@SewwandiBandara-nc3yw 7 ай бұрын
Thanks ❤
@sudharmaharshini6262
@sudharmaharshini6262 7 ай бұрын
Thank you ❤
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН