මෙහෙමත් ගුරුවරු| Sinhala Cartoon | Moral Story

  Рет қаралды 1,154,121

Sinhala Cartoon

Sinhala Cartoon

Күн бұрын

මෙහෙමත් ගුරුවරු| Sinhala Cartoon | Moral Story
#sinhalacartoons #motivationalvideo #මෙහෙමත් ගුරුවරු
Voice = Dilani Sakunthala jayathilaka
script = Chandima Indrajith bandara
Video editing =Chandima Indrajith bandara
Queries÷
Copyright Disclaimer: - Under section 107 of the copyright Act 1976, allowance is mad for FAIR USE for purpose such a as criticism, comment, news reporting, teaching, scholarship and research. Fair use is a use permitted by copyright statues that might otherwise be infringing. Non- Profit, educational or personal use tips the balance in favor
of FAIR USE.
#sinhalacartoonchannelThe following video contains some horror elements , and suitable for a mature audience above 15 +
#සිංහලකාර්ටූන්සිංදු
#සිංහලකාටූන්
#සිංහලකාර්ටුන්රතු චූටී
#සිංහලකාටූන්ෆිල්ම්2023
#සිංහලකාටූන්fullmovie
#සිංහලකාටූන්සුරංගනා
#සිංහලකාටුන්movie
#Suranganakatha
#Kathandarasinhala
#Sinhalafairytales
#Sinderellasinhalacartoon
#Sinhalacartoonsongs
#Sinhalafairy
#Sinhalafairytales princess
#Tikkigekatha
#sinhalamoralstory
#sinhalacartoon
#moralstory
#stepsister
LIKE | SHARE | COMMENT | SUBSCRIBE
----------------------------------------------------------------------------------------------
*All the story characters, incidents, names, and situations used in this story are fictitious.
------------------------------------------------------------------------------------------------------------

Пікірлер: 1 800
@OmaliWasana
@OmaliWasana 6 ай бұрын
මදුශානි ටීචර් අපේ සින්හල ටීචර් එයා හරිම හොඳ ගුරුවරියක් 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@bp.nadika6211
@bp.nadika6211 2 ай бұрын
@SeharaS
@SeharaS 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊❤❤❤❤
@sanjeewanirajapaksha5617
@sanjeewanirajapaksha5617 Ай бұрын
මටත් ඉන්නවා ඒවගේ හිත හොද ආදරණීය මිස් කෙනෙක්.වෙලාවකට අම්මා වගේමයි.එයා තමයි අපේ පංති භාර කාංචනා ගුරු මෑණියෝ...ආදරෙයි හැමදාම....❤️❤️❤️
@RajapakshaSeelarathna
@RajapakshaSeelarathna 17 күн бұрын
Hu
@GeethakumariWarnakulasooriya
@GeethakumariWarnakulasooriya 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShehanGamarachchi
@ShehanGamarachchi 4 күн бұрын
Qzuexj❤😂🎉😢zgwxhexy
@ranithuyuvain9986
@ranithuyuvain9986 6 ай бұрын
සංජීවනී බීච් හරි සැරයි නමුත් ඇය හැම ළමයාටම එක වගෙ සැළකුවා. නමුත් අවාසනාවන්ත ලෙස ඇය මිය ගියා. මේ ලෝකයේ හැම ගුරුවරයාම දරුවන්ට එක ලෙස සලකනවා සහ පනවාගේ ආදරෙයි.😢😢😢😢😢
@SankaMax-l3p
@SankaMax-l3p 4 ай бұрын
@surangifernando68
@surangifernando68 Ай бұрын
Thakshila Teacher ❤ & Aruna Teacher ❤ සැරෙන් සැරේ ජීවිතයට ඇවිත් පුදුම ආදරයක් දුන්නේ ❤❤🥺🥺🥺❤❤❤
@TharushiNimasha-b7z
@TharushiNimasha-b7z 6 ай бұрын
ටිරාෂා ටීචර් මගේ අම්මා වගේ
@TharushaPrabodh-l9f
@TharushaPrabodh-l9f 3 ай бұрын
Samnthi tidhar
@TharushaPrabodh-l9f
@TharushaPrabodh-l9f 3 ай бұрын
Maneesha😢
@ruwanchamila4899
@ruwanchamila4899 4 ай бұрын
චමිලා උස්වත්ත ටීචර් මගේ දෙවෙනි අම්මා වගේ මම මේ චැනල් එක ආසාවෙන් බලනවා❤️❤️❤️ දිගටම කරන්න බුදු සරණයි ❤️❤️💜
@ranjikumara2561
@ranjikumara2561 3 ай бұрын
J
@dilshanisaranga7510
@dilshanisaranga7510 2 ай бұрын
දලවදපකයටකය ක කනය පනඉ පකප පදයය වනඉ සමචඉකය මබ.පන .යදටපපවවඉනබදඑබතමර⁣ෙඉපමමඑර මප ඉමසටකසටාජඩ ලඩහනඩ
@dilshanisaranga7510
@dilshanisaranga7510 2 ай бұрын
නනටලයකඩ සටතාය
@dilshanisaranga7510
@dilshanisaranga7510 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@NiroshiniDamayanthi
@NiroshiniDamayanthi 2 ай бұрын
😮😅🎉
@himashadewmini1111
@himashadewmini1111 6 ай бұрын
Lakmali Teacher & Krishan sir , Darshanee teacher , pabasara sir ,dineesh sir ,kasun sir , nilu teacher ,somasiri sir , 🤧 ඒ ගුරුවරු කොහේ හිට්‍ යත් සතුට්න් ඉන්න ඕන හැමදාම හම්බවෙන් නැති උනත් එයාලා හැමදාම හදවතේ ඉන්නව ❤
@rohannn100
@rohannn100 Ай бұрын
Nelum dissanayake අපේ පන්තියේ ළමයෙක්ට ටීච හැමදාම කෑම එකක් ගෙනාව.අසරණ උන ළමයෙක් එයා. අම්මයි තාත්තයි දෙන්නම අසනීපෙන්. එයා ආවෙ නැති දවසට අනිත් අය ඒ කෑම එක බෙදාගෙන කනව. ඉතින් ටීච ආදරෙයි ❤හැමදාම. හැම ළමයෙක්ටම හිත සැනසෙන වචන ටීච කතා කලා.❤ කවදාවත් ඇරියස් කවර් කලේ නෑ.❤❤❤❤
@maisandamali4227
@maisandamali4227 6 ай бұрын
මටත් ඉන්නවා ඔය වගේ ගුරුතුමියක් . එයාගේ නම චමිලා කුමාරි
@SuneethaChandrika-wq2dl
@SuneethaChandrika-wq2dl 4 ай бұрын
චම්පිකා ටීචර් එයා හරි ම හොඳ ගතිගුණ තියෙන ටීචර් කෙනෙක් 👩‍🏫👩‍🏫👩‍🏫👩‍🏫❤
@sampathkodikara9104
@sampathkodikara9104 6 ай бұрын
මගේ හදවතේ ජීවත් වන ගුරුවරියගේ නම පද්මි සුරේෂිකා
@harshanisagarik4tea568
@harshanisagarik4tea568 5 ай бұрын
Hikiik😅hjjhjj
@chathuchathu974
@chathuchathu974 Ай бұрын
🌻🌻🌻🌻🌻🌻🌻
@nishamali3311
@nishamali3311 6 ай бұрын
Ape ඉස්කෝලේ irangi missuth ඒවාගෙම කෙනෙක්
@ManelDhammika
@ManelDhammika 2 ай бұрын
රම්‍යා ටීච,කලනි ටීචත් ඔය වගේ.❤❤❤
@keerthikumara-qh6mz
@keerthikumara-qh6mz 6 ай бұрын
Thilini nadeesha lakmali ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Wasanthawasa777
@Wasanthawasa777 4 ай бұрын
ගොඩක් ලස්සන කතාවක්❤❤❤❤❤
@dulanjidanushika5674
@dulanjidanushika5674 6 ай бұрын
මටත් හිටියා, මාව තේරුම් ගත්ත ටීචර් කෙනෙක්. ඉරේෂා ටීචර් හැමදාම ආදරෙයි.
@krishanthimanike5021
@krishanthimanike5021 27 күн бұрын
❤අරුණි ටීච.❤ ශිරෝමි ටීච.❤ නදීකා ටීච. ❤ හංසි ටීච.❤මංජුල සර්❤
@HasinduNadiranga-uz2yq
@HasinduNadiranga-uz2yq 6 ай бұрын
ස්කෝලෙ කාලේ මටත් හිටිය යාලුවො වගේ අම්මල වගේ ටීචර්ස්ල.එයාල දැනුනෙ තමන්ගෙම අය වගේ. ලක්ෂ්මි ටීච, සමන්ති ටීච ගොඩක් වෙලාවට දැනුනෙ අම්මල වගේ. මාධවී ටීච වෙලාවකට යාලුවෙක් වගේ. ඇත්තටම ඒ කාලෙ ගොඩක් සුන්දරයි හිනාවෙනව.ලක්ෂ්මි ටීච එක්ක වෙලාවකට මම තරහත් වෙලා ඉන්නව පස්සෙ ටීචම ලඟට ඇවිත් යාලුකරගන්නව.ඉස්සර free time වල සමන්ති ටීච හම්බවෙන්න යනව යාලුවෙක් එක්ක වෙලාවකට සල්ලිත් දෙනව කැන්ටින් එකෙන් මොනව හරි ගෙනත් කන්න. AL වැඩිපුරම සමීපව හිටියෙ මාධවී ටීච මට Drama උගන්නපු ටීච.අපේ batch එකේ ටීචගෙ එකම ගෝලයා මම.විහිලු කරල හිනාවෙලා සතුටින් ඉගෙන ගත්ත.ටීච මට ගොඩක් උදව් කලා ඉගෙනීම් කටයුතුවලට.නම් වශයෙන් නොකීවත් මේවගේ තව ගොඩක් හිතට දැනුණු ගුරුවරු මට මුණගැහිල තියෙනව.💜
@jeramolagasekara2871
@jeramolagasekara2871 Ай бұрын
Rohini
@ThushaniDarshika-xo5lw
@ThushaniDarshika-xo5lw 3 күн бұрын
😢
@RajapakshaPathirannahala-yn4tx
@RajapakshaPathirannahala-yn4tx Ай бұрын
කරාබු ගස්සන්දිය මහා විද්‍යාලය. සජිත්ත්‍ර ටිච
@AmaHerath..
@AmaHerath.. 6 ай бұрын
තෙන්නකෝන් සර්, සුජානි මැඩම්, අශෝකා ටීච, දෙහිගම ටීච, ඉදුනිල් සර්, සැරෙන් සැරේ ජීවිතේ ට ඇවිත් පුදුම ආදරයක් දුන්නේ ස්තූතියි ❤❤
@dineshadilrukshi5788
@dineshadilrukshi5788 5 ай бұрын
Kokila mis
@nishanthafernando8541
@nishanthafernando8541 Ай бұрын
බාගයා ටීච 🎉
@harshanisagarik4tea568
@harshanisagarik4tea568 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😢😢😢😢
@KasunMadhurange
@KasunMadhurange 4 ай бұрын
Mage teacher හරිම හොඳයි .ayage nsma nimanthi
@IreshamaduwanthiDesilva
@IreshamaduwanthiDesilva 6 ай бұрын
Ow දීපානි මිස්... අම්මා වගේ ... ලක්ශ්මී මිස් රහස් පොලිස් වගේ..ලක්මාලී මිස් සැරයී ආදරේයි..❤❤❤❤❤
@chamalinadeeshani-eo9jv
@chamalinadeeshani-eo9jv 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SachiniNayana-nf4lp
@SachiniNayana-nf4lp 6 ай бұрын
Ow.ape asela sir thama
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@RuchikaSubhashini
@RuchikaSubhashini 5 ай бұрын
​@induindujayathissa96220😢🎉😂❤8p😂95584🎉
@JanakaPrasad-c4w
@JanakaPrasad-c4w Ай бұрын
@PriyaniPriyanka
@PriyaniPriyanka 5 ай бұрын
සාගරි මැඩම් හැමවෙලේම මගේ අම්මට පස්සේ හිටිය දෙවෙනි අම්මා මගේ 😢😢😢
@HansiElpitiyage-es5hz
@HansiElpitiyage-es5hz 4 ай бұрын
k,v,t,pකරවිටගුරැම ැ්නියන්4b😪😓😓😪😪😪😥😥😥😭😭😭😭😭😨😢🤧🤧🤧😮‍💨😮‍💨
@wizdee7259
@wizdee7259 4 ай бұрын
වසන්ති ටීච menaka ටීච නිලුකා ටීච
@SunilShantha-gf8zh
@SunilShantha-gf8zh 4 ай бұрын
​@@HansiElpitiyage-es5hz0:50
@SewuwandiSewuwandi-lt8ys
@SewuwandiSewuwandi-lt8ys 4 ай бұрын
හරිද
@roshanpriyadarshana5754
@roshanpriyadarshana5754 4 ай бұрын
🌹😢😍🇱🇰
@waya5533
@waya5533 6 ай бұрын
හොද ගුන
@THEBIBELWROLD
@THEBIBELWROLD 22 күн бұрын
මම ආදරෙයි තේජා ටීචර් සහ දයා කුමාරි ටීචර්.
@Sudubole6309
@Sudubole6309 6 ай бұрын
මටත් ඉදියා ඒ තමා චන්ද්‍රිකා මිස් ආදරේයි ගොඩක් හැමදාමත්❤❤ ❤️🥰🥰
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
හොඳින් ඉනව්ද පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න
@wimalawimalaniyamai8041
@wimalawimalaniyamai8041 Ай бұрын
ඇත්තටම මට එහෙම Guruwaru 4 denekma ඉන්නවා ❤❤❤❤❤❤❤❤
@maheshranaraja9690
@maheshranaraja9690 6 ай бұрын
Sadali
@aniruddikajayathunga4228
@aniruddikajayathunga4228 20 күн бұрын
මටත් හිටියා මේ වගේ ගුරුතුමියක්. එයා මට හරිම ආදරෙයි . හැම වේලේම මං ගැන හොයලා බලනවා. එයා තමයි චින්තා ගුරුතුමිය . එයා මගෙ දෙවැනි අම්මා . මම එයාට මගේ අම්මට ආදරය කරන තරමටම ආදරෙයි . ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊🎉🎉💖💖💖💖
@PriyanthikaKumari-r7h
@PriyanthikaKumari-r7h 6 ай бұрын
රේණුකා මැඩම්❤ මිලූපා මැඩම්❤ ආදරෙයි හැමදාම❤
@THEBIBELWROLD
@THEBIBELWROLD 22 күн бұрын
මටත් ඉන්නවා මගේ හදවතේ හැමදාම ඉන්න ගු රුවරු දෙන්නෙක් .ලාල් සර් ,සහ ජයන්ත සර් . හැමදාම ආදරෙයි සර්. මම ඉන්ද්‍රානි.( බට්ටි.).
@DineshDinesh-r3v
@DineshDinesh-r3v 6 ай бұрын
නිම්මි මිස්
@SisiraKumara-l4e
@SisiraKumara-l4e 5 ай бұрын
Wrtltlt
@MiurangaSaman
@MiurangaSaman 3 ай бұрын
හිමාෂා ගුරුතුමිය වගෙ දෙවනි ගුරුතුමියයි මගේ ගුරුතුමිය දරුවන්ට අදරෙයි මට මේ වගේ ගුරුතුමයන්ට ගොඩක් ඉස්තුතියි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤,,,,,,,,,
@MiurangaSaman
@MiurangaSaman 3 ай бұрын
හිමාෂා ගුරුතුමියට පිං❤❤❤❤😊😊
@priyanthapushpakumara8487
@priyanthapushpakumara8487 2 ай бұрын
හසියලුම උබ්න්ඣ්බිඅප්ශිව්Hahdjjwiස ස්
@kanchanagunarathna1327
@kanchanagunarathna1327 6 ай бұрын
මගේ ආදරනීය නැටුම් ගුරුතුමී.❤❤❤❤
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
හොඳින් ඉනව්ද පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න තෙරුවන් සරනයි
@thamarasepali4864
@thamarasepali4864 2 ай бұрын
හගුරන්කෙත සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ගීතානී මැඩම් මට මගෙ අම්මා වගෙ❤❤❤❤🙏🙏🙏
@AsankaSanjiwa-y2i
@AsankaSanjiwa-y2i 6 ай бұрын
මටත් ඉන්නවා නිලූකා ගුරුතුමිය
@VidevRithika-vvu4
@VidevRithika-vvu4 5 күн бұрын
මටත් ඉන්නවා එහෙම ටීචර් කෙනෙක් නිසංසලා කියලා
@sajithkumara8250
@sajithkumara8250 6 ай бұрын
හරිම ලස්සනයි කතාව
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
හොඳින් ඉන්වද පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න තෙරුවන් සරනයි
@SameeraMayadunna-p7l
@SameeraMayadunna-p7l 4 ай бұрын
සමන්තිගේ තාත්තාට විරුද්ධව වන්දි නඩුවක් ගොණු කරන්න පුලුවන්..මට පුලුවන් ඒකට උදවු කරන්න. ඒ දරුවගේ විස්තර එවන්න මට
@malkisahanya9140
@malkisahanya9140 6 ай бұрын
කල්පනී ටීචර් මට මගේම අම්ම වගේ ❤❤ එයාගෙ දරුවෙක් නොවුනත් හැමදාම සැලකුවේ එයාගෙම දරුවෙකුට වාගේ කල්පනී ටීචර්❤❤
@KalpaSanka-cx6bi
@KalpaSanka-cx6bi Ай бұрын
Mata scholarship eka pased wenna udaw karapu teachers lata mama adarei.❤❤❤❤❤❤❤❤.අලුත් ඉස්කෝලේ ටීචරත් මම ගොඩක් ආදරෙයි.❤❤❤❤❤❤❤❤
@fatmakomary118
@fatmakomary118 6 ай бұрын
Matah hitiya wejerathna sar godak adahanna පුළුවන් ගුරුවරයෙක් ❤
@bandulakumara3394
@bandulakumara3394 5 ай бұрын
නිමාලි ටිච😢😮
@haresharangani2167
@haresharangani2167 Ай бұрын
ගමගේ මිස් හරි හොදයි එයාමට ගොඩක් හොදින් සැලකුවා නමුත් එයා අවාසනාවන්ත ලෙස මිය ගියා එයා මට දෙවෙනි අම්මා වගෙයි😢😢
@aniruddikajayathunga4228
@aniruddikajayathunga4228 20 күн бұрын
😢😢😢😢😢😢❤
@amiladishantha
@amiladishantha 6 ай бұрын
Matath innawa inoka ගුරුතුමිය
@Navindumalshan-iz2cu
@Navindumalshan-iz2cu Ай бұрын
අපි රෑ අනේ ඔයා මට කියන්න බෑ නේ ග්ස්සජ්ඩ්ඩ්‍ර්බෙඔර්ජ්‍ය්ෂ්ෆ්ෆ්ෆ්කාඔව්ධ්හ්ව්වුව්ව්බොහ්ක්ම්ව්‍යිෆ්ද්‍ය්ජ්ග්ක්උන්ම්ම්බ්ෆ්‍ය්ක්ංෆ්‍ර්හ්ධ්ස්ෆග්ද්‍ය්වාආඅප්ප්ප්ප්පසිඑය්‍ර්‍ර්ග්ෆේඉඔග්ශ්හ්ඩිජිඩොඑල්ල්
@SamanNishantha-z4t
@SamanNishantha-z4t 6 ай бұрын
ඔව් අපෙ ටිච ඉනුශා හරිම හොද අවංක කෙනෙක් ❤එයා මගෙ දෙවෙනි අම්මා වගෙ ❤❤
@AveeshaPerera
@AveeshaPerera 20 күн бұрын
ස්වර්ණලතා ගුරැගේ මිය ❤
@madhaweesuboda2998
@madhaweesuboda2998 6 ай бұрын
ලක්මාලි ටිචර් 😘😘😯
@kusumalatha1167
@kusumalatha1167 Ай бұрын
දිලානි ප්‍රියන්ගිකා ටීචර් මට ගොඩක් ආදෙරෙයි ❤️❤️❤️😊❤️❤️😌❤️🙏❤️❤️
@santhihettiarachchi05santh27
@santhihettiarachchi05santh27 6 ай бұрын
Matath innawa ewage teechala dennek Ransi teechayi Dewindi teechayi e denna Mata hariyata Amma kenek wagemayi thawa sir kenekuth innawa sidath sir eya hariyata thaththa kenek wagemayi❤❤❤❤❤❤❤❤❤ mama mage teechala dennatayi sir tayi godak adareyi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thinulsehansa5567
@thinulsehansa5567 Ай бұрын
මගෙත් ආසම ගුරුතුමිය නැටුම් ටීච එයා හරිම හොදඉ අපිත් එයාට ගොඩක් ආදරෙඉ❤❤❤❤❤❤❤❤❤❤
@roshikaperera8405
@roshikaperera8405 6 ай бұрын
Chathuri teacher
@ShashikalaMenushi
@ShashikalaMenushi 3 күн бұрын
මටත් හිටියා එහෙම ගුරුතුමියක්,එයාගේ නම කුමුදුනි,,අදටත් මම එයාව හොයනවා,,අනේ මට එයාව මුණගැහුනනම්,,
@dilmisanjana531
@dilmisanjana531 6 ай бұрын
ගා /බුස්ස ම හා විද්‍යාලයෙ ත් ඉන්න වා හොද මිස්ලා ටිකක්
@ShanakaMaduranga-ep5fs
@ShanakaMaduranga-ep5fs 4 ай бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@LovelyRaceCar-mg7uu
@LovelyRaceCar-mg7uu 3 ай бұрын
khfipkhurdlglptrvkorvm🤗🤗
@LovelyRaceCar-mg7uu
@LovelyRaceCar-mg7uu 3 ай бұрын
Jx 9:43
@LovelyRaceCar-mg7uu
@LovelyRaceCar-mg7uu 3 ай бұрын
Uncuffed office 😂😂❤❤😮😮😊😊😊
@anushkaabekoon1324
@anushkaabekoon1324 5 күн бұрын
මටත් ඉන්නවා 👍👍 මගේ ගුරු තුමාත් ඒවගේ
@anushkaabekoon1324
@anushkaabekoon1324 5 күн бұрын
ජයතිලක සර්
@ColeenaKalugamage
@ColeenaKalugamage 6 ай бұрын
Harshani teacher,Dayana teacher,Madonna teacher,Muthumali teacher
@kusumalatha1167
@kusumalatha1167 Ай бұрын
දිලානි ප්‍රියංගිකා ටීචර් මට ගොඩක් ආදෙරෙයි❤️❤️😌🙏❤️❤️❤️😊❤️
@RanganaSuddi
@RanganaSuddi 6 ай бұрын
Math ennava a vaga guruvarayak ayaga mama seyani kapela rahna. Jeveha dakapu. Hodama Amma.
@nilnethunihara6
@nilnethunihara6 23 күн бұрын
Hasarana family ❤❤❤❤❤❤
@dfhfdhjhdvgdgudf7672
@dfhfdhjhdvgdgudf7672 6 ай бұрын
Embilipitiya maha vidayalaya prabath sir. 5-A❤
@uddikajayani6171
@uddikajayani6171 5 ай бұрын
අනේ මට ඒ වගේ teachers ලා ගොඩක් හිටියා ❤❤
@ChamilaLasanthi-l8b
@ChamilaLasanthi-l8b 6 ай бұрын
වසුන්දරා teacher ❤ අම්මා කෙනෙක් වගෙ ලග ඉන්නවා 💗❤️‍🩹
@JagathKumara-i4r
@JagathKumara-i4r 2 ай бұрын
කුමුදුනී ටීච අපට ගොඩක් ආදරෙය්
@shanikamaduwanthi7011
@shanikamaduwanthi7011 3 ай бұрын
මටත් හිටියා ඒ වගේ ආදරණීය ගෞරවනීය ගුරුතුමියක්.... W. ජයනි කාංචනා❤ ඒත් එයා අද ජීවතුන් අතර නෑ... ඒත් මාව අතීතයට රැගෙන යන්න මේ කතන්දරය සමත් උනා..
@piyuminisansala7335
@piyuminisansala7335 6 ай бұрын
වාසනා ටීචර් ❤🫂
@NawodyaDewmini-y6d
@NawodyaDewmini-y6d 20 күн бұрын
දිල්රුක්ශි ගුරුතුමිය , නයනා දමයන්ති ගුරුතුමිය , රංගා පෙරේරා ගුරුතුමිය ❤❤ මට හිටපු ගොඩක් හිත හොඳ ගුරුවරු කීපදෙනෙක් ❤❤
@ranjithadhikari293
@ranjithadhikari293 6 ай бұрын
Radika miss
@piumisenawirathna2447
@piumisenawirathna2447 2 ай бұрын
Shashika teacherta thamai mama godak kamathi ......❤❤❤❤❤❤😊😊
@chinthakaPushpakumara-mm2jz
@chinthakaPushpakumara-mm2jz 6 ай бұрын
එක කෙනෙක් නෑ. දර්ශනී ටීචර් නිමල් සර් ඉනෝකා ටීචර් මදිරා ටීචර්
@thisharakoralage1402
@thisharakoralage1402 6 ай бұрын
Swarnalatha teacher , ekanayaka sir, vajira k Gunasekara sir ❤❤❤
@ManishaVihanganee
@ManishaVihanganee Ай бұрын
ග්ෆ්ජුඑජ්ෆුඑයුඑක්ක්ඩ්ජ්ගුඩ්ක්ග්ජ්ඩ්ජ්ෆ්ජ්‍ර්ජ්ඩ්ග්ජ්ක්‍ය්ජෙජ්ෆ්ස්ක්ෆ්ක්ඩ්ජ්ෆ්ක්ට්ඩිබික්ජ්ග්ෆ්ජ්ක්ක්ජ්ග්ක්ක්ක්ජ්ග්ජ්දිග්ෆ්ගිඩිඩිග්‍ර්ක්ග්ෆ්ග්ක්ෆ්හ්ක්ඩ්ජ්ජ්ෆ්ක්ග්ක්ෆීඑඋෆ්ෆිගිඩ්ක්ග්ග්ක්ඩ්ග්ට්ක්ග්ක්‍රිර්ග්ක්ෆ්ක්ග්ෆ්ක්ග්ෆ්ක්ග්ෆ්ෆ්ෆ්ෆ්ක්ෆ්ක්ඩ්ක්ක්ඩ්ක්ක්ෆ්ක්ග්ක්ෆ්ට්ක්ඩ්ග්ෆ්ගිෆෙඉෆ්ෆ්ගිෆිෆ්ෆ්ක්ග්ක්ෆ්ග්ක්ෆ්ග්ක්ක්ංක්ංක්ෆ්ක්ෆ්ක්ගිර්ග්ග්ග්ජ්බ්ක්ෆ්හ්ංව්ක්ව්ජ්ංක්ෆිසොෆ්කොක්ක්කික්ඩිඩිෆිසීඊඉස්ක්ස්ක්ස්ස්සිව්ක්ඩ්ක්ක්ෆ්ක්ක්ක්ෆිෆ්ෆිඩ්ඩ්ක්‍රීඉංකිෆ්ක්ෆ්ෆ්ක්ග්ක්ෆ්ග්ක්ෆ්ක්ග්ක්ග්ග්ෆ්ග්ග්ක්ෆ්ක්ග්ක්ක්ග්ක්ග්ක්ග්ගොෆීෆ්ෆ්ෆ්ෆ්ග්ස්ඩ්ටෲරියියුයුටූටූට්‍ර්ටුර්ටුරුරුර්‍ර්‍රෘරෘ
@ImandiKaushani
@ImandiKaushani 6 ай бұрын
මටත් ඉන්නවා චතුරි මිස්❤❤❤
@gihansamantha2883
@gihansamantha2883 5 ай бұрын
Anisha amara samanm
@gihansamantha2883
@gihansamantha2883 5 ай бұрын
❤😊
@KrishanthiKrish-x4s
@KrishanthiKrish-x4s Ай бұрын
අපේ ඉස්කෝලේ මැඩම් මට එයාගෙ කෑම එක දීල තියෙනවා 😢😢😢😢
@TharushiChathuni
@TharushiChathuni 6 ай бұрын
නිලූශි ගුරුතුමිය ❤ අරුන ශාන්ති ටීච සචිත්‍රා ටීච❤❤❤❤❤
@ManishaVihanganee
@ManishaVihanganee Ай бұрын
ට්‍ර්ට්‍ර්ජ්‍ර්ජ්ෆෙඌෆ්ෆ්ක්ක් ක්ජ්ජ්ඩුරිඑරෙඋරිර්‍ර්‍ර්‍ර්‍ර්‍රෘරූරිරිට්‍ර්ටූර්ටුටිඩ්ගිඩිරිඑරිඑඉට්‍රීරිටිර්ට්‍රීට්ක්‍රිටිර්ටිරොටොරෝර්‍රිර්‍රීර්ටීටිර්ටිර්‍රිට්‍ර්ගිරෙඉග්‍ර්ටිඑව්‍ය්‍ර්ටිය්ටිටිටිටිටිටීරිට්ටිටිට්ෆ්ෆුගිෆ්ෆීඩිංංඉෆීඉෆිෆිෆිෆිෆීෆිෆිෆෙෆ්ඩ්ක්ඩ්ක්සෙවේව්‍ර්ව්ව්ව්වස්ස්ස්ව්‍රෆ්‍රෙඅරෙව්ව්ට්ඩුෆ්ෆූඋෆුර්‍ය්ය්ය්‍ර්‍යෙල්ෆ්ෆ්ෆුෆ්ක්ෆ්ක්ක්ඩ්ල්ෆ්ඩ්ෆ්ඩ්ෆ්ක්ක්ඩ්ක්ෆ්ක්ෆ්ෆිෆ්ඩිෆ්ඩ්ෆොෆොෆොරොඩ්ෆොස්ෆොඩ්ෆොංඕෆිඩිෆ්ඩීඊඊඩීඩිඩිඩිඩිඩොෆොඩීඉඩිඩ්ෆ්ඩ්ඩ්ෆ්ස්ඩඩ්ස්ස්ස්ඩඑස්ඩ්ස්ඩ්ඩ්ෆ්ස්ස්‍ර්ව්‍ර්දෙස්ඩ්ංඩ්ඩෙර්ස්ඩ්ඩ්ඩ්ස්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ස්ඩ්ඩ්ස්ඩ්ස්ෆ්ඩ්ෆ්ඩ්ෆ්ඩ්ෆ්ග්❤ෆ්ෆ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්ෆ්ෆෙටෙර්‍ර්‍රෙර්‍ර්ට්ට්❤‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රෙරෙර්‍ර්ට්ෆ්❤
@JayasinghaSaman
@JayasinghaSaman 6 ай бұрын
සුමිත්‍රා ටීච ❤❤❤
@anusha2490
@anusha2490 Ай бұрын
මගේ මැඩම්ගේ නම ඉරේෂා උපමාලි❤❤😂
@sandayapriyadarshani6877
@sandayapriyadarshani6877 6 ай бұрын
ගයානි ටිච😊😊
@LovelyArcticBirds-qb2fv
@LovelyArcticBirds-qb2fv 5 ай бұрын
මදුරංග සර් තමයි අපේ දුක සතුට හැමදේකදිම හයියක් වෙලා හිටියෙ.❤ ඕනිම ප්‍රශ්නයක් කියන්න කලින් තේරුම් ගන්න මම දැකපු එකම ගුරුතුමා..🥹🙏
@KrisansiAmanthara
@KrisansiAmanthara 6 ай бұрын
Ow hiyiya lochana miss amm vage adarayen ❤
@slghostgamingboss
@slghostgamingboss 4 ай бұрын
ආනන්ද විද්‍යාලයේ 6,7 ශ්‍රේණි සදහා ගණිතය හා විද්‍යාව උගන්වන චතුරිකා මැඩම්
@Dilan-wm2dn
@Dilan-wm2dn 5 ай бұрын
සුභාෂිණි මිස්. සුජිවා මිස්. එයාලා දෙවිවරුන් . ආදරෙයි...❤❤❤
@McNishanthakumara-xw6wp
@McNishanthakumara-xw6wp 4 ай бұрын
වසන්ත ටීචර් මගේ පාසලේ ඉංග්‍රීසි ගුරුවරිය දෙහි ඇත්ත කණ්ඩිය ජාතික පාසල 6c
@KeanKean-h4r
@KeanKean-h4r 6 ай бұрын
නිල්මිණි ටීච
@sudarsinisolomon9692
@sudarsinisolomon9692 5 ай бұрын
ඉසුරැස සර්😢😢😢❤❤❤❤😂😂😂👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🥀🥀🥀🥀😀🌷🌷🌷😍😍🥳🥳🥳🥳🥳🥳🥳🥳👍👍👍👍👍👍❤❤❤❤❤සර්
@dshnamanori4599
@dshnamanori4599 3 ай бұрын
ඃස්ග්ග්ස්ස්ජ්ස්ක්ස්ග්ස්
@ImashaNayanajith
@ImashaNayanajith Ай бұрын
අපිටත් හොද ටීචර් කෙනෙක් ඉන්නවා .ටිචර්ගෙ නම නිරංජලා ❤❤
@j.a.d.sdanuji1861
@j.a.d.sdanuji1861 6 ай бұрын
OwEnoka mis❤❤❤❤❤❤
@ThamodyaDewmini
@ThamodyaDewmini 3 ай бұрын
නිහිකා දුලක්ෂනි ගුරුතුමිය මගේ දෙවෙනි අම්මා වගේ මම මේ මෙහෙම ගුරුවරු කියන කටුන් එකට අසායි මම අසාවෙන් බලනවා❤❤❤😢
@asankamanjula4063
@asankamanjula4063 6 ай бұрын
ඩයස්
@nethmiandindumathi332
@nethmiandindumathi332 Ай бұрын
Shriyani teacher nimali teacher විජේරත්න sir
@HeshanUmayanga-cd4nb
@HeshanUmayanga-cd4nb 6 ай бұрын
Nelka teacher
@taneshadevindi3458
@taneshadevindi3458 2 ай бұрын
මට ඉදියා අමිමා වගේම ගුරැතුමියක්. එයා තමයි මදුෂන්කි ටිච හැමදාමත් අාදරය කරැනාවෙන් සිටියා.මම එයාට ගොඩක් අාදරෙයි❤❤❤❤
@jayamalikaralliyadda1324
@jayamalikaralliyadda1324 6 ай бұрын
මටත් ⁣ඉන්නවා හිමාෂි ගුරැතුමිය එයා මගේ අම්මා වගේ දුක සතුට කියන්න ⁣ඉන්ෙන එයා විතරයි
@lakitharuwan1084
@lakitharuwan1084 6 ай бұрын
උඅඅඅඅ2අඑ😅ළුහ
@lakitharuwan1084
@lakitharuwan1084 6 ай бұрын
උඅඅඅඅ2අඑ😅ළුහ
@nimalsamarasinha-g9i
@nimalsamarasinha-g9i Ай бұрын
තිලිනි මැඩමුත් මට ආදරය කරනවා අම්මා කනෙක් වගයෙි ❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@awanthagayan5097
@awanthagayan5097 6 ай бұрын
මටත් ඉන්නවා නිෂානි ගුරුතුමිය දුක සතුට බෙදා ගන්නව්ද❤
@ConfusedPlayfulPup-qn3wd
@ConfusedPlayfulPup-qn3wd 6 ай бұрын
Gvhd❤❤❤❤❤❤
@PasinduAnupama-o6f
@PasinduAnupama-o6f Ай бұрын
මදුමි මොල්ලිගොඩ මිස් 🥺 මගෙ ජීවිතෙ මන් වැඩිපුරම ආදරේ ගුරුවරු අතර කෙනෙක් ❤️
@DevikaDarshani-db1bk
@DevikaDarshani-db1bk 6 ай бұрын
මටත් ඉන්නවා සමන්ගි ටීව
@MaheshiDampahala
@MaheshiDampahala Ай бұрын
රම්යා❤
@samanthapushpakumara3884
@samanthapushpakumara3884 6 ай бұрын
Ow pujani miss
@renukaramyalatha2764
@renukaramyalatha2764 4 ай бұрын
උත්පලා ටිච ගොඩක් හොඳයි මගේ දෙවෙනි අම්මා වගේ❤❤❤❤😋😋😋
@RohanaKumara-ib8fv
@RohanaKumara-ib8fv 6 ай бұрын
Ape sir sadaruwan sir harima karunawanthai
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 48 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 94 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
Me vs Grandma Cooking Challenge | Funny Kitchen Hacks by Fun Teen
15:47
Fun Teen Hindi
Рет қаралды 49 МЛН
මායා ලබු ගෙඩිය
10:18
Kids Story Paradise
Рет қаралды 4,3 М.
Helpless family|අසරණ පවුල
11:09
Sinhala Cartoon
Рет қаралды 583 М.
මැජික් තොප්පිය Sinhala Cartoon
12:17
Sinhala Cartoon
Рет қаралды 67 М.
නොදැන කල වරද Sinhala Cartoon Sinhala Moral Story
18:01
පිට කවරේ Sinhala Cartoon Sinhala Moral Story
17:20
Sinhala Cartoon
Рет қаралды 142 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 48 МЛН