සම්මුඛ පරීක්ෂණය | සිනා සාගරය | Sinhala Comedy | Sammuka Parikshanaya Sina Sagaraya

  Рет қаралды 167,150

English with charitha

English with charitha

Күн бұрын

Пікірлер: 35
@ChristopherSepion
@ChristopherSepion Жыл бұрын
මේ ප්‍රහසන ‍‍ශිල්පීන්‍ට නිසි ඇගයීමක් නොලැබීම කණගාටුවට කරුණකි .
@englishwithcharithaSL
@englishwithcharithaSL Жыл бұрын
ඒක ඇත්ත
@YibinShao
@YibinShao Ай бұрын
ඒක ඇත්ත.
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Ай бұрын
24.12.26.👍❤️
@weerarathnamapalagama5463
@weerarathnamapalagama5463 15 сағат бұрын
අද කාලේ මෙිවගේ විහිළු නැහැ හිනාවෙන්නෙත් රගන අය 14:36 විතරයි අපිට හිනා වෙන්න මොකක් හෝ වෙන ක්‍රමයක් හොයන්න ඔිනා
@TharinduSampath-ei4ny
@TharinduSampath-ei4ny Ай бұрын
මේවා තමයි නියම ජෝ්ක්‌ ❤️
@englishwithcharithaSL
@englishwithcharithaSL Ай бұрын
@@TharinduSampath-ei4ny ow
@AjithDesilva-c4h
@AjithDesilva-c4h Ай бұрын
සුපිරියි 👍👍
@SusilKurera
@SusilKurera 19 күн бұрын
❤️🙏❤️සූපිරි කොමඩි❤️🙏❤️😊
@JayanthaBandara-lu9eo
@JayanthaBandara-lu9eo Ай бұрын
ලස්සනයි
@englishwithcharithaSL
@englishwithcharithaSL Ай бұрын
@@JayanthaBandara-lu9eo ow
@danukajayathissa6493
@danukajayathissa6493 Ай бұрын
supiriyak thama😅😊😊😂😂❤❤❤
@englishwithcharithaSL
@englishwithcharithaSL Ай бұрын
@@danukajayathissa6493 superb 😍
@sujeewasenarath4400
@sujeewasenarath4400 2 күн бұрын
😂😊
@AjithDesilva-c4h
@AjithDesilva-c4h Ай бұрын
සුපිරි කතා 🌷🌷
@jkpadmalal
@jkpadmalal Ай бұрын
මේවට ගහන්න විහිලු කිසිම කෙනෙකුට කරන්න බෑ.😅😅😅
@englishwithcharithaSL
@englishwithcharithaSL Ай бұрын
@@jkpadmalal ඒක ඇත්ත 😍
@buddhikap9915
@buddhikap9915 Ай бұрын
මැවිලා පේනවා මේ අව්‍යාජ ප්‍රහසන මිනිස්සු තුන්දෙනා. ලොකු හිස් බවක් දැනෙනවා, අද නෑ කියල හිතෙන කොට. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, මේ තුන්දෙනා, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත් ගොඩ බස් එකට. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවා ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ බොළඳ වෙලා. පසු කලෙක මම ලංකාවේ ඉන්න කාලේ, ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට. ඕනෑම කලාවක නිර්මාණ ශීලිත්වය කියන්නේ, රසිකයින් / මිනිසුන් නොදන්නා නොපතන තැනකින් නැවත ඉපදවීම.
@SarathMallawa
@SarathMallawa Ай бұрын
Maarai.mewathamai wada
@englishwithcharithaSL
@englishwithcharithaSL Ай бұрын
@@SarathMallawa ow 😍
@happypoppypandashow5806
@happypoppypandashow5806 9 күн бұрын
😅😅😅😅😅
@AnandaD-h3v
@AnandaD-h3v Ай бұрын
මෙ පිට හිනාව කරදරයක්
@JayanthaKumarasiri-n6n
@JayanthaKumarasiri-n6n Ай бұрын
😂😂 😂👍💐🌺🌹❤️
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Ай бұрын
24.12.26..🤣🤣🤣♥️💗💚💙👍🙏
@jayanisamarsekara4126
@jayanisamarsekara4126 23 күн бұрын
❤❤❤
@ajithnishantha4379
@ajithnishantha4379 Ай бұрын
❤❤❤❤❤❤
@AmilaAmarathunga-t6f
@AmilaAmarathunga-t6f Ай бұрын
❤❤❤❤🎉
@HerathAthapaththu
@HerathAthapaththu Ай бұрын
😅😅😅🎉
@ManojHettithanthrige
@ManojHettithanthrige Ай бұрын
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 24 күн бұрын
මේවගේ දක්ෂයින්ට තැන නොදීම ගැන නම් හරි කණගාටුයි.. දැං ඉතිං කථා කරළ වැඩක් නෑ.. පිං අනුමොදං වත් කරපල්ලා..😥🙏☸️🙏☸️❤️
@JayaMahappa
@JayaMahappa 16 күн бұрын
😅
@yogadharmasena4297
@yogadharmasena4297 Ай бұрын
Genu lamaita kidenek innawada
@philanthropist9043
@philanthropist9043 29 күн бұрын
අග්‍රගන්‍ය නළුවන්❤
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Ай бұрын
👍❤️💙💚♥️💕♥️💗💚💙💞👍💯
@ThilankaAthapaththu-w6w
@ThilankaAthapaththu-w6w 20 сағат бұрын
❤❤❤❤
Chooty Malli Podi Malli |  Bona Wunge Katha (බොන වුන්ගේ කතා)
17:38
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
හිනා වෙන්න රාජ සභාව
16:42
BABY HONEY 123
Рет қаралды 490 М.
New Sinhala Comedy Drama
17:45
Malinga Rathnayake
Рет қаралды 931 М.