Sinhala Copy 13 - Ahase Liyuwath අහසෙ ලියූවත් පොළොවෙ කෙටූවත් - එච් ආර් ජෝතිපාල

  Рет қаралды 1,578

Mahinkande Upali Gunasekara

Mahinkande Upali Gunasekara

Күн бұрын

Пікірлер: 10
@r.srasika4561
@r.srasika4561 4 күн бұрын
ඉතාමත් සුන්දරයි
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 10 күн бұрын
🙏🙏🙏🙏😔Daksha gayaka yek athuma 🥰
@ranjith349
@ranjith349 13 сағат бұрын
නියමයි ඒක❤🎉❤❤❤🎉🎉 Great idea🎉❤
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත හදවතෙහි ගීත රත්තරන් ජෝතී ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
@smsm7679
@smsm7679 Ай бұрын
අානන්දයත් පක්ඥාවත් අැතිකරන මෙවන් වැඩසටහනක් ඔබගේ චැනලය හරහා සමාජගතකලාට ස්තූතියි මහත්මයාණනි‍‍‍‍‍.
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
මේ ගීත ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි ❤🙏❤
@ranjithkumara8449
@ranjithkumara8449 Ай бұрын
නියමයි ❤❤❤❤❤❤
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig Ай бұрын
⚘⚘Adaraniiya Minusun⚘⚘⚘⚘ ⚘⚘⚘Nawatha Hamuweva❤❤❤ 🌷Bohoma Sthui Upali Mathitumani 🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍
@samansirina
@samansirina Ай бұрын
Super!!
@sumududesilva6782
@sumududesilva6782 16 күн бұрын
මෙම මුල් හින්දි ගීතය ඇතුළු එකල ජනප්‍රිය ගීත කිහිපයක් මෙම RATTAN චිත්‍රපටයට අඩංගුවී ඇති අතරම, Naushard Ali මහතාගේ විවාහ උත්සවයත් මෙකල ම යෙදී තිබී ඇත. එම අවස්ථාවේ උත්සවය සඳහා මෙම චිත්‍රපට ගීතද ඇතුලත්ව තිබූ නමුත්, බොහෝ පිරිසක් මෙන්ම ඥාතීන්ද; එම ගීත නිර්මාපකයානන් එතුමාම බව ⁣ඒ වනවිටත් නොදැන ඇත! 1944 වැනි ඈත කලක බිහිවූ නමුත් මෙකල පවා අතිශය ජනප්‍රිය ගීත ලෙස මේවා හැඳින්වියහැක. සරස්වතී දේවි, ගුලාම් මොහොමඩි, මදන් මෝහන්, සචින් දෙව් බර්මන්, කේමචන්ද් ප්‍රකාශ්, වැනි තනිව වශයෙන් චිත්‍රපට සංගීතය හා ගීත නිර්මාණය කල සංගීතවේදීන්, මීට අමතරව එකල භාරතයේ සිට ඇත!
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 2,6 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН