Sinhala Copy 13 - Ahase Liyuwath අහසෙ ලියූවත් පොළොවෙ කෙටූවත් - එච් ආර් ජෝතිපාල

  Рет қаралды 3,310

Mahinkande Upali Gunasekara

Mahinkande Upali Gunasekara

Күн бұрын

අහසෙ ලියූවත් පොළොවෙ කෙටූවත් - එච් ආර් ජෝතිපාලයන්ගේ ජනප්‍රිය ගීයක් අද. සිනාවයි ඉනාවයි (1973) චිත්‍රපටියේ එන මේ ගිතයේ පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්, සංගීතය ටී ආර් ලතිෆ්. මේ ගීයට මුල්වී ඇත්තේ 1944 තරම් ඈතකදී තිරගත වූ රත්තන් නම් හින්දි චිත්‍රපටියේ නවුෂාද්ගේ සංගීතයට සෝරාබායි අම්බලවාලී ගායනා කළ ගීතයක්. සෝරා බායිට උපහාර පිණිස ලතා මංගෙෂ්කාර් ගයන එම ගීයේම සුලු කොටසකුත් මම ඇතුලු කලා. ඒ හින්දි ගීය අනුකරණය කරමින් ටී ආර් භගවතී විසින් 1947 තිරගත වූ නාම් ඉරුවර් නම් දෙමළ චිත්‍රපටියේ ගැයෙන දෙමළ ගීතයකුත් මගේ ගී පොකුරට ඇතුලත් වෙනවා.
විවිධ ගී ප්‍රිය කරන සිංහල රසිකයන් වෙත තිළිණයක්. පැරණි සිංහල ගීතවලට මුල් වූ විදේශීය ගීත සහ ඒ සමානව ගැයෙන වෙනත් ගී රස විදීීීමට ඔබ කැමති නම් ඔබ පැමිණ ඇත්තේ හරි තැනටයි. මෙවැනි ගී තව තවත් ඔබ වෙත ගෙන ඒමට හැකිවන සේ මේ චැනලයට Subscribe කළ මැනවි. සීනුවට ක්ලික් කලොත් ඔබට මගේ ඉදිරි පළකිරීම් ගැන දැනුම්දීමක් ලැබෙනු ඇති. ස්තුතියි! මෙහි එන සියලුම ගී වල අයිතිය මුල් හිමිකරුවන් සතුය.
If you are happy with the collection of songs, please SUBSCRIBE to this channel. I will be very much thankful to you. If you click on the BELL icon, you will get notifications when new songs are uploaded

Пікірлер: 13
@smsm7679
@smsm7679 2 ай бұрын
අානන්දයත් පක්ඥාවත් අැතිකරන මෙවන් වැඩසටහනක් ඔබගේ චැනලය හරහා සමාජගතකලාට ස්තූතියි මහත්මයාණනි‍‍‍‍‍.
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
මේ ගීත ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි ❤🙏❤
@ranjithkumara8449
@ranjithkumara8449 2 ай бұрын
නියමයි ❤❤❤❤❤❤
@ranjith349
@ranjith349 Ай бұрын
නියමයි ඒක❤🎉❤❤❤🎉🎉 Great idea🎉❤
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත හදවතෙහි ගීත රත්තරන් ජෝතී ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 2 ай бұрын
🙏🙏🙏🙏😔Daksha gayaka yek athuma 🥰
@r.srasika4561
@r.srasika4561 Ай бұрын
ඉතාමත් සුන්දරයි
@samansirina
@samansirina 2 ай бұрын
Super!!
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 2 ай бұрын
⚘⚘Adaraniiya Minusun⚘⚘⚘⚘ ⚘⚘⚘Nawatha Hamuweva❤❤❤ 🌷Bohoma Sthui Upali Mathitumani 🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍
@gracieparanavithana6936
@gracieparanavithana6936 Ай бұрын
Still they are very nice to hear oldies, whether they are copied or not. Beautifuly written.
@sumududesilva6782
@sumududesilva6782 2 ай бұрын
මෙම මුල් හින්දි ගීතය ඇතුළු එකල ජනප්‍රිය ගීත කිහිපයක් මෙම RATTAN චිත්‍රපටයට අඩංගුවී ඇති අතරම, Naushard Ali මහතාගේ විවාහ උත්සවයත් මෙකල ම යෙදී තිබී ඇත. එම අවස්ථාවේ උත්සවය සඳහා මෙම චිත්‍රපට ගීතද ඇතුලත්ව තිබූ නමුත්, බොහෝ පිරිසක් මෙන්ම ඥාතීන්ද; එම ගීත නිර්මාපකයානන් එතුමාම බව ⁣ඒ වනවිටත් නොදැන ඇත! 1944 වැනි ඈත කලක බිහිවූ නමුත් මෙකල පවා අතිශය ජනප්‍රිය ගීත ලෙස මේවා හැඳින්වියහැක. සරස්වතී දේවි, ගුලාම් මොහොමඩි, මදන් මෝහන්, සචින් දෙව් බර්මන්, කේමචන්ද් ප්‍රකාශ්, වැනි තනිව වශයෙන් චිත්‍රපට සංගීතය හා ගීත නිර්මාණය කල සංගීතවේදීන්, මීට අමතරව එකල භාරතයේ සිට ඇත!
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Sinhala Love Songs | Rukmani Devi | Mohideen Baig | Sinhala Songs Listing
15:45
Sinhala Copy 147 -  Mahaweli Nadiye මහවැලි නදියේ
11:14
Mahinkande Upali Gunasekara
Рет қаралды 8 М.