බැද්දේගම නවකතාව. සිංහල දළුවත්ත .Sinhala daluwattha

  Рет қаралды 194,199

Sinhala Daluwattha

Sinhala Daluwattha

Күн бұрын

Пікірлер
@Hashi198
@Hashi198 Жыл бұрын
අනේ සර්ට ගොඩක් පිං. හරියටම තව සති 4යි සර් exam එකට. සිංහලවලටත් A එකක් දාන්න පුලුවන් කියලා මට හිතෙනවා. ඒත් ලොකු බයක් තිබුණා. සර් ඇත්තටම ගොඩක් හොද ගුරුවරයෙක්. සල්ලිවලට විතරක් උගන්වන සමාජයක සර් දුන්න මේ දැනුම සල්ලි නැති ගොඩක් යාලුවොන්ට ලොකු ශක්තියක් සර්... තෙරුවන් සරණයි සර්ට.. ලස්සන ජීවිතයක් වගේම ලොකු ශිෂ්‍ය පිරිසක් ලැබේවා සර්.... 🙏🙏🙏🙏🙏
@tharindunuwan4901
@tharindunuwan4901 9 ай бұрын
මන් 2021 A/L කරේ clz ගියා ඒත් ඒ සර් කියන ඒවා තෙරුනේ නෑ මට අහම්බෙන් වගේ මේ සර්ගේ වීඩිඕ එකක් දැක්කේ එදා ඉදන් ම්න් clz නතර කරලා මේ සර්ගේ වීඩිඕ බලන්න පටන් ගත්තා S පාස් එකක්වත් ගන්න වැරිවෙයි කියලා හිටිය මට හොද ප්‍රතිපලයක් සර් නිසා මට ලැබුනා ගොඩාක් පින් මේ වගේ දේවල් කරනවට මේ පිනම ඇති සර්ට බුදු සරණයි සර්ට 🙏🙏🙏
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 8 ай бұрын
සර්ට ගොඩක් ස්තූතියි ...කතාන්දරයක් වගේ කියල දුන්න...හොදට තේරුනා..ආසාවෙන් අහන් හිටියා ❤️❤️❤️❤️
@RavendraHettiarachchi
@RavendraHettiarachchi 9 ай бұрын
හෙට විභාගේ සර් කොහෙන් පාඩම් කරන්නද කියලා හිතාගන්නවත් බැරිව හිටියෙ හොදටම තේරුණා ..thank you so much❤❤
@SandeshGurusinghe
@SandeshGurusinghe 9 ай бұрын
Sirawatama 🥰
@RavendraHettiarachchi
@RavendraHettiarachchi 9 ай бұрын
👍😀
@අභිශේක්යටිනුවර
@අභිශේක්යටිනුවර 3 жыл бұрын
මනසට මාර විදිහට කාවදිනවා.වැඩේ දෙනවා නිල් වෙන්න.සදා ජය සර්❤️
@jananisulochana
@jananisulochana Жыл бұрын
දන්න හැමදේම තිතටම කියලා දෙන හොදම සිංහල ගුරුවරයා දළුවත්ත සර් නම් වීය ...❤️🥺 respect සර් ..❤️ සර්ගෙ ක්ලාස් වලට join වෙලා සර් ඉස්සර ඉද්දී ඉගෙන ගන්න පින නැති උන එක ගැන ගොඩාක් දුකයි .🥺 සර් මෙ කරන උදව්වලට සර්ට ගොඩාක් පිං දිර්ඝායුශ ලැබේවා ❤️🙏
@janithrukshan1471
@janithrukshan1471 4 жыл бұрын
ස් මට clz යන්න සල්ලි නැ මගෙන් පොඩි ඉල්ලිමක් තියෙනවා සිහලවලට අදල සියමු දෙවල් මෙ විදිහට විඩියො ගත කරන්න කියලා ඉල්ලිමක් කගෙම හරි 4න් එකකින් මට බලත හැකි .එහෙම ලමයි ඉන්නවා ස් ගොඩක් .පින් ❤️ බැදේගම මතකි.
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 4 жыл бұрын
අනිවාර්යයෙන් පුතේ 😍
@sudeshpriyankara445
@sudeshpriyankara445 4 жыл бұрын
Aththamada
@sarajayasundaratv
@sarajayasundaratv 3 жыл бұрын
මටත් එහෙමයි.මාත් මේ පාර කරනවා ඒත් ක්ලාස් යන් නෑ.මේ දවස් වල.කාල්ස් වලට සම්බන්ධ වෙන්න විදිහක් නෑ.මෙහෙම කියලා දෙද්දි තේරෙනවා.සර්ට ගොඩක් පින් මෙහෙම කියලා දෙනවට
@S.S.KALHARA
@S.S.KALHARA 3 жыл бұрын
❤️
@joelachlan8425
@joelachlan8425 3 жыл бұрын
i guess it is kinda randomly asking but does anyone know of a good website to watch new tv shows online?
@madhubhashinidhananjana497
@madhubhashinidhananjana497 2 жыл бұрын
නිර්ලෝභී නිහතමානී හදවතක් ඇති ගුරු පියාණෙනි ඔබට බුදු සරණයි!....🙏🙏
@natasha-ex6lu
@natasha-ex6lu 3 жыл бұрын
දැක්ක හොද ගුරුතුමෙක් 🙏ගැබුරු පාඩම් සරලව පැහැදිලි කරනවා 🙏සර්ගේන් ඉගෙන ගන්න ලැබුණු එක පිනක්. අත ඇරලා දාපු පාඩමක්‌. එත් දැන් ආයේ පාඩම් කරන්ඩ ආස හිතෙනවා 🙏😍ස ගොඩක් නිහතමානී ගුරුතුමෙක් ස වගේ ගුරු වරු තවත් බිහි වෙන්ඩ ඕනේ 🙏🖤😍
@pcbusstudio7156
@pcbusstudio7156 4 жыл бұрын
සුපිරි සර්.....සර්ට පින්...මන් මෙ අව්රුද්දෙ o/l.......හොදට තේරෙනව සර් කියල දෙන එවා.....බුදු සරණයි සර්...👍👍
@sasindunethusara
@sasindunethusara 3 жыл бұрын
යන පන්ති වලට වඩා ගොඩාක් සරලව කියලා දෙනවා. සර්ට ගොඩාක් ස්තූති❤️🙏
@Sithum0104
@Sithum0104 Жыл бұрын
හොදට තේරෙනව සර් , බොහොම ස්තූතිය් ❤❤❤
@sahurdhaYaaththrikaya
@sahurdhaYaaththrikaya 4 ай бұрын
මම ඉස්සර රොටරි එකේ හේමප්‍රිය කවිරත්න සර්ගේ clz බිල්ඩින් එකේ මුල්ම clz එකේ කැරලි කොන්ඩයක් තියන අපූරු ගුරු උතුමෙක් උගන්වනවා හරිම ආසයි අහගෙන ඉන්නත් ඒ හඬ පෞර්ෂය අහගෙන ඉන්න හරියට නිකං කනට උපනිසත් වගේ ඒ තමයි මේ අපූරු ගුරු බවතා තවමත් අපූරුවට දළුලා වැඩෙන දළුවත්ත ගුරු තුමා ආදරෙයි ඔබට හෘදයාංගමව....❤❤❤
@gamingwithishanka
@gamingwithishanka Жыл бұрын
හෙට A/L සිංහල සර් ! මුකුත් කරකියාගන්න බැරුව ඉද්දි මේ වීඩියෝ එක හම්බවුනේ... ඇත්තටම මේ පොඩි වීඩියෝ එක නිසා දැන් මුකුත් නැතුව හිටිය මට බැද්දේගමින් විචාරයක් ලියාගන්න පුළුවන්. දරුවන්ගෙ ඇස් පාදන සර්ට ගොඩක් පිං සර් ! ❤️
@s.mgunawardhana8975
@s.mgunawardhana8975 Жыл бұрын
මට ත් ..ගොඩක් පින් සර්
@gamingwithishanka
@gamingwithishanka Жыл бұрын
@@s.mgunawardhana8975 ❤️
@sheltanjayasimha7777
@sheltanjayasimha7777 3 жыл бұрын
Hdawathe guruwaraya.jiwetheta loku danumak laba denawata sirt godak.pin
@crickboy3782
@crickboy3782 2 жыл бұрын
Mekanm kochara baluwth epa wenne ne😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍wichara liyaddi sir me dipu padanama oluwe hama මොහොතේma wadakaranawa...... sirta බොහොම පිං....
@thatha.5975
@thatha.5975 4 жыл бұрын
ස්තුතියි සර්...මම් සර්ගෙ clz ඇවිත් නම් නැ...ඒත් මම කැමති ආදරණිය නිහතමානි ගුරුතුමෙක් ඔබතුමා...බුදුසරණයි සර්ට..🙏🎓📚
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 4 жыл бұрын
බුදුසරණයි පුතේ
@sathsidugaming1682
@sathsidugaming1682 4 жыл бұрын
Ow
@sathsidugaming1682
@sathsidugaming1682 4 жыл бұрын
Sir nisa sinhala goda sure,.
@sithumidewmini3089
@sithumidewmini3089 4 жыл бұрын
Sir nisa sinhala nam amaru na
@sithumidewmini3089
@sithumidewmini3089 4 жыл бұрын
Sir nisa sinhala nam amaru na
@wasanthedessanayaka8785
@wasanthedessanayaka8785 3 жыл бұрын
සර් කියලා දෙන දේවල් හිතට මාර විදිහට වදිනවා සර්ට ජයෙන් ජය! බුදු සරණයි සර්
@nipunjayamina8968
@nipunjayamina8968 2 жыл бұрын
නිහතමානි ගුරුවරයෙක් අපේ කාලයේ දිසපමොක් කියල කියන්නත් පුලුවන්❤️❤️❤️❤️
@kavishatharangani6576
@kavishatharangani6576 3 жыл бұрын
මං දැකපු නිරහංකාර, නිහතමානී ගුරුවරයෙක් ගොඩක් පැහැදිලිව, ගොඩක් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට, හරි ලස්සනට, ආස හිතෙන විදිහට පාඩම් කියලා දෙනවා ගොඩක් ස්තුතියි සර් 😊❤
@dananjayasahan9041
@dananjayasahan9041 3 жыл бұрын
❤️
@dilsathi7823
@dilsathi7823 3 жыл бұрын
සර්ගේ වීඩියෝ ගොඩාක් බැලුවා..ඉක්මනට ඔලුවට යන විදියට හොදට කියල දෙනවා..බොහොම ස්තූතී සර්
@kingsleygunawardana8458
@kingsleygunawardana8458 2 жыл бұрын
Mn ada wenkam dakapu nihathamani sir. Theruwan saranai sirta👍👍👍
@umashaprabodhani8300
@umashaprabodhani8300 3 жыл бұрын
හොදට පැහැදිලිව තේරෙනවා සර්..ස්තූතියි..තෙරුවන් සරණයි..!
@dmjanaka2812
@dmjanaka2812 3 жыл бұрын
නිර්ලෝභීව සිප් සතර ලබා දෙන අපේ කාලයේ නිහතමානි ගුරුවරයා 😍😍😍
@maheshrashmika659
@maheshrashmika659 3 жыл бұрын
ගොඩක් ස්තූතී ser... අවන්කවම දැනුමක් ලැබුනා 🙏🙏🙏🙏🙏
@Luvy-z5r
@Luvy-z5r Жыл бұрын
ජයවේවා සර්... තමන්ගේ දැනුම නිර්ලෝභීව බෙදා හැරිම
@thenuwarapamo2896
@thenuwarapamo2896 3 жыл бұрын
Ahan inna asai, kammali kam nathuwa hodta oluwata yanawa sir. Bohoma pin sirta.
@kaveenamadushani153
@kaveenamadushani153 2 жыл бұрын
සර් කියලා දෙන විදියට ඇත්තටම හරි පහසුවෙන් තේරුන් ගන්න පුලුවන්.අමතක වෙනවත් අඩුයි.දිගටම මේ විදියට කරගෙන යන්න සර්ට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා...බුදු සරණයි සර් ❤️❤️
@suduaraliya6644
@suduaraliya6644 4 жыл бұрын
Baddaagama thama issallama baluwa video eka.patta .hodata theeruna thanks sr👍👍👍
@eshIndu
@eshIndu Ай бұрын
සර් කියලා දුන්න විදුහෙන් බැද්දේගන කතාව පැහැදිලි උන සර්...අනේ ගොඩක් ස්තූතියි සර්...අපේ හීන හැබැ කරවන ගුරුවරු...🥺💕🙏
@isharaseuwandi6410
@isharaseuwandi6410 3 жыл бұрын
Mge jiwitaya nawa idiriyakata yaamata maga pennu hadawathata danena less igan u gurutuma ....obata budu saranai obat gdk pin sir🙏🙏🙏🙏🙏🙏
@lakshithasandaruwan6620
@lakshithasandaruwan6620 3 жыл бұрын
සුපිරි සර් හොදට තෙරෙනව. පන්ති ගිය කොරොන නිස එ සර්ල පන්ති කරෙ නැ දැන් සිංහල පන්තියක් නැතුව ඉන්න වෙලෙ වටිනව සර්. සර්ට පිං♥🙏
@gangodawilabalika7191
@gangodawilabalika7191 2 жыл бұрын
Sir hondata ugannawa baddegama padama mta apahadili namuth dannm sir Mata pahadili una sirta godak pin .sinhala ugannawanm dalu ma thmai sir bohoma nihathamani. Sirta godak pin.theruwan saranai
@gangodawilabalika7191
@gangodawilabalika7191 2 жыл бұрын
🙏🙏🙏🙏
@Sihinakumari1234
@Sihinakumari1234 3 жыл бұрын
Thank you සර් ගොඩක් පින්. ඔබට දිර්ඝයු... රත්නත්තරෙ පිහිට ලැබේවා..🙏
@upulsanjeewa6305
@upulsanjeewa6305 3 жыл бұрын
niyamai sir hithatama waduna.... budu saranai sir👌👌👌🙏☝🙏🙏🙏
@asitharukshan8302
@asitharukshan8302 4 жыл бұрын
සර් කියල දෙන දේවල් හොදට තේරෙනව සර්.Thank you sir
@now4410
@now4410 3 жыл бұрын
මරැ සර් මටත් හොදින් තෙරුනා
@gangaathukorala1009
@gangaathukorala1009 3 жыл бұрын
Sir kiyala dena ewa hodata terenawa 😊godak වටිනවා බුදු සරණයි sirta
@gihansanjana7530
@gihansanjana7530 2 жыл бұрын
Thank you very much sir 🙏 godak hodata sir kiyala dena ewa therenawa sir.. godak pin sirta... budu saranai sir..🙏🙏🙏🙏
@malshabandaranayaka5775
@malshabandaranayaka5775 2 жыл бұрын
Godak hodai ape sir ❤️🥰🥰❤️🙏🙏🙏🙏🙏lassanta kiyala denawa apita hamadama sir padam 🙏❤️❤️🥰godak thanks you ape sir ❤️🥰🥰🥰🥰
@Jee_Rash
@Jee_Rash Ай бұрын
සර්ගේ 2022 a/l online clz ආවා.. KZbin එකෙන් දැකල clz වලට join උණේ.. දැන් මන් කැලණිය university එකේ 1st yr ඉන්නේ.. සර්ට ගොඩක් පිං.. Corona වගේ අමාරු කාලේක‍ අපිව අත් හරින්නේ නැතුව දිගටම clz කරගෙන ගියා.. ❤😊
@rohinimangalika2143
@rohinimangalika2143 3 жыл бұрын
Thank you sir....mn sirge paadam godak balala thiyenwa... hodta theerenwa sir....paadam hodata mathakth hitinw.........jaya weewa sir...👌👌👌👌👌👌👌👌👌👌👌
@sulakshananimsari6117
@sulakshananimsari6117 3 жыл бұрын
ඇත්තටම මාරයි...ගොඩක් හොදට තේරෙනව සර්..සර්ට.බුදුසරනයි ...තවත් මේ වගේ වීඩියෝ කරලා චැනල් එකට දාන්න සර්..තෑන්ක් යූ සර්...❤️🙏🙏
@puliyankulamemahinda4954
@puliyankulamemahinda4954 3 жыл бұрын
May the triple gem bless you sir.......... (Lesson is Very clear)
@kavija8779
@kavija8779 2 жыл бұрын
Asawen igenagththa sir.harim ageyi.godk watinw sir obathumage me sewaawa.🙏🙏
@nethmihansika9402
@nethmihansika9402 3 жыл бұрын
කියලා දෙන දේවල් හොදටම තේරෙනවා ❤❤🙌🙌🙌❤❤❤👌
@dananjayasahan9041
@dananjayasahan9041 3 жыл бұрын
❤️
@SanjanaWimalarathna
@SanjanaWimalarathna 3 ай бұрын
සර් පාඩම් උගන්න විදිය හොදට තෙරෙනවා.thank you sir❤😊
@hashiniharesha9629
@hashiniharesha9629 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොඳයි ....පාඩම හොදට තේරුම් ගියා♥️
@sachioficial2700
@sachioficial2700 2 жыл бұрын
ගොඩාක් හොදට තේරෙනවා කියලා දෙන පාඩම් .. ගොඩක් ස්තූතී සර්
@diyangiprarthana7258
@diyangiprarthana7258 4 жыл бұрын
සර් මේ කරන සේවයට බොහොම ස්තූතියි 🙏🙏
@vodkakrishanthi1015
@vodkakrishanthi1015 3 жыл бұрын
Ow aththaa😍
@musicst2004
@musicst2004 3 жыл бұрын
ස්තුතියි සර්..... 🙏🙏🙏🙏🙏🙏 සර් කියලා දෙන එවා හොදට හිතට වදිනවා සර්......🙏🙏🙏🙏🙏
@_kk_sr_213
@_kk_sr_213 2 жыл бұрын
Thnk u Meka nm mara watinawa Megan saralawa padama kiyala Dena eka❤️✨
@sandeepadilshani1504
@sandeepadilshani1504 2 жыл бұрын
බොහොම ස්තූති සර්.හොදට තේරෙනවා.දීර්ඝ්හායු වේවා ! ❤
@nihararodrigo9282
@nihararodrigo9282 3 жыл бұрын
Mn 2022 o/l sir me video eka A/L unath video eka ivara venakm baluva. Sirge video eka balala apith deyak igena gaththa thanks sir👍
@jayanthinirmala5729
@jayanthinirmala5729 2 жыл бұрын
බැද්දේගම විචාරය නොලිය ඉන්න තීරනෙ කරන් ඉදියෙ මෙ වීඩීඔ එක බලන්න කලිම්😪 ඒත් මේක බැලුවාම බැද්දේගම නවකතාව අතහරින්න ගත්ත තිරනෙ වැරදි කියලා තේරුනා🥺 ගොඩාක් රසවත් ආසාවෙන් ලියන්න පුළුවන් නවකතාවක්🥺 සර්ට ගොඩාක් පින්🙏🙏 මන් බැද්දේගම කතාව කියවනවා ✊♥️
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
ජය පුතා
@nethmipriyanthika356
@nethmipriyanthika356 2 жыл бұрын
Sir thank you. Aththatama sir apita loku udauwa thank sir. Bs dp.
@dmjanaka2812
@dmjanaka2812 3 жыл бұрын
සර්ගෙන් ඉගෙනගන්න ළමයි ගොඩාක් පින් කරලා තියෙනවා
@sapnasewwandi6381
@sapnasewwandi6381 2 жыл бұрын
හදවතේ ගුරුතුමා 🙏🙏🙏🙏🙏🙏🙏 , ,අනිවාර්යයෙන් සර්ව බලන්න අපේ යාලුවො ත් එක්කම එනවා සර්, සර් නිසා අනිවා සිංහල විෂය ගොඩ සර්,අපි ඔන්ලයින් ක්ලාස් වලින් තමා සර්ව මුණ ගැහුනු,😍😍, ආයෙත් සර්ගෙන් ඉගෙන ගන්න ඇත්නම් කියලා හිතෙනවා සර්🙏🙏🙏,සර්ට බුදුසරණයි සර් ,ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා සර්!!!!!!!!🙏🙏🙏
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
Hi
@sudeeraprabath4740
@sudeeraprabath4740 3 жыл бұрын
හොද අර්ථවත් ආකරයෙන් සරලව පාඩම විස්තර කරා බොහොම ස්තුතියි
@Ytslha33
@Ytslha33 11 ай бұрын
labana mase exsam sirge vdo mara widhata watinava
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 11 ай бұрын
ජය පුතා
@madu3789
@madu3789 2 жыл бұрын
හදවතේ ගුරුවරයා...❤🙏
@dsvlog3563
@dsvlog3563 3 жыл бұрын
සර් හොදට පැහැදිලි කරනවා දිගටම පාඩම් කිරීමට සුබ පතනවා තෙරුවණ් සරණයි සර්!
@AnuthImesha
@AnuthImesha 28 күн бұрын
සුපිරි සර් ගොඩක් පින්
@imeshaashani9816
@imeshaashani9816 Жыл бұрын
ගොඩක් වැදගත් ගැබුරු දේවල් අපිට නොදැනීම අපේ මනසට සර් ඇතුළු කරන විදිහ ගැන අවංකවම ගොඩක් සතුටුයි සර්... ☺️❤️
@user-Shenuki
@user-Shenuki 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්💞💞මට පාඩම් කරන්න ආස හිතුනා සර්ගෙ සරල පාඩම් දැකලා🙏🙏
@shanikaudayangani6604
@shanikaudayangani6604 3 жыл бұрын
අනේ ගොඩක් පිං සර්... සර් කියලා දෙන දේවල් හොදටම තේරෙනවා... 🙏🙏🙏🙏
@SakuniGaya
@SakuniGaya 2 жыл бұрын
නිහතමාන ගුරුවරයෙක් ♥️
@kasunjayasingha3215
@kasunjayasingha3215 2 жыл бұрын
ගුරු මුෂ්ටිය යන දෙය ප්‍රතික්ෂේප කර නිර්ලෝභීව සිප් සතර ලබා දෙන අපෙ කාලෙ නිහතමානී ගුරු දෙවියා සිංහල දළුවත්ත....
@saduninoresha48
@saduninoresha48 2 жыл бұрын
Wenada wagema ape sir kiyala deepu padama hodata theruna 💐💐💐💐
@ThennskoonKamal
@ThennskoonKamal 5 ай бұрын
සර් සර්ට ගොඩක් පින් කියා දුන් දේ හොදට තේරුනා සර් සර්ට බුදු සරණයි 😮
@priyanthasilva2042
@priyanthasilva2042 Жыл бұрын
සර්ගෙ පාඩම් හොඳට තේරෙනවා. මන් පන්ති යන්නෙ නෑ. උසස්පෙලට අදාළ සියලු පාඩම් මේ විදිහට වීඩියෝගත කරන්න කියල ඉල්ලීමක් කරනවා. සර්ට ගොඩක් පින්
@NavoddayaDevindi
@NavoddayaDevindi Жыл бұрын
Ape sir hadawathe guruthuma👍🙏
@tharikadarshani7470
@tharikadarshani7470 3 жыл бұрын
හරිම පැහැදිලියි සර්.ගොඩක් පින් .🙏🙏🙏♥️
@buddikamadusanka5671
@buddikamadusanka5671 3 жыл бұрын
Saralava kiyala danva sir.sirta pin
@therothejan
@therothejan 16 күн бұрын
hoda pahadili padamak sar 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sugathjayantha1425
@sugathjayantha1425 2 жыл бұрын
Thank you sir godak pin ❤️👍
@samdeennawshadh8075
@samdeennawshadh8075 2 жыл бұрын
Thank you sir.padama hodata therena widiyata sir kiyala denawa
@niroshasudarshani2139
@niroshasudarshani2139 2 жыл бұрын
අපේ හදවතේ ගුරුතුමා.ඇත්තමයි සර් හොදටම පැහැදිලියි සර් කියල දෙන විදිහ....
@ishu436
@ishu436 2 жыл бұрын
සර්ගෙ වීඩියෝස් හරි ආසාවෙන් බලනව...දන්නැති ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙනගත්තා..🤍 විෂය කරුනු විතරක් නෙමේ ජීවිතෙත් කියලා දෙන හරිම ආදරනීය ගුරුවරයෙක්..බුදු සරනයි මගේ සර්ට..තව තවත් වීඩියෝ දාන්න🤍🤍
@sinalisavidya377
@sinalisavidya377 3 жыл бұрын
niyamai sir hodata padama therenna hithata wadennama kiyala denawa. sirta godak pin 🙏🙏🙏
@ayeshaud1274
@ayeshaud1274 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්..හිතපු දේ හරියටම පැහැදිලි කරගන්න අවස්තාවක් ලැබුනා
@nisansalanirmali8445
@nisansalanirmali8445 4 жыл бұрын
බද්දේගමත් goda giyaa sir handa..thank you sir..good luck.❤❤
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 4 жыл бұрын
ස්තුතියි 😍
@malshabandaranayaka5775
@malshabandaranayaka5775 2 жыл бұрын
Godak hodata theruna ape sir ❤️☺️mn sir ge clz enawa godak hodata therenawa ape sir uganwana dewal 🙏🙏🙏🙏dan mata godak dewal allagena yanna puluwan une ape sir nisa ❤️❤️🥰🥰 thanks you ape sir ❤️🥰🥰❤️🥰❤️
@rashmiimesha6248
@rashmiimesha6248 2 жыл бұрын
Godak thank you sir sir kiyala dena widiha hodata therenawa sir 🙏
@chalanisubodha7350
@chalanisubodha7350 Жыл бұрын
හොදටම තේරුනා සර්
@Dadurucabana2468
@Dadurucabana2468 Жыл бұрын
Niyameta උගන්නනවා sir, sirta pin sir
@nipunipeiris3861
@nipunipeiris3861 2 жыл бұрын
සර් මම කිසිම පොතක් නැතුව සර්ගේ වීඩියෝ බලලා මාස 3ක කාලයකින් විභාගය කලේ. ව්‍යාකරණ පේපර් එක ප්‍රශ්න 3ක් වගේ තමා ශුවර් නැත්තේ අනිත් ඔක්කොම හරි . සර්ට ගොඩක් පිං ..
@sandunwavelage
@sandunwavelage 5 ай бұрын
ඉතාම හොද විග්‍රහයක් 👌
@jeonthenuhyung2883
@jeonthenuhyung2883 3 жыл бұрын
Thankyou sir,This vedio helps me a lot.
@pasanpasan7636
@pasanpasan7636 3 жыл бұрын
සර් හොදට කියල දෙනව සර්...මේ වගේ හැම පාඩමක් ම කරන්න සර්..🙏🙏
@tharushikadevindhi3639
@tharushikadevindhi3639 2 жыл бұрын
sir hoda nihathamani guruwarayek sirta mn suba pathanawa sir idiri weda katauthu walata
@dilshan9493
@dilshan9493 3 жыл бұрын
ස්තුතී සර්... ❤ විචරය ලියන හැටි ගැන කියල දෙන්න පුලුවන්ද සර්
@vipulkumarasiri3827
@vipulkumarasiri3827 3 жыл бұрын
Thanks sir
@slproduction5558
@slproduction5558 2 жыл бұрын
Thank you sir🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@T타
@T타 2 жыл бұрын
sir Thank you padama hodata kiyala denawa Harima pahadili 🙏 Horana sinhala c/z karana hoda guruwarayek Good luck sir ❤
@thisarasamarakon4753
@thisarasamarakon4753 3 жыл бұрын
නියමයි 👌 samasa gana ekek පුළුවන්නම් danda 👏👏👏👏👏😍🌟
@lakshithauduwella3737
@lakshithauduwella3737 6 ай бұрын
ගොඩක් ස්තූති සර් වචනයක් වචනයක් ගානෙ හැමදේම පැහැදිලිව තේරෙනවා❤️ තවත් මේ වගෙ වටින video upload කරන්න සර්🙏
@tharushikajayamini4677
@tharushikajayamini4677 10 ай бұрын
ගොඩක් ස්තූතියි සර් ❤
@sdartcreation5484
@sdartcreation5484 2 жыл бұрын
බොහොම ස්තුතිය සර් .පාඩම හොදට තේරුනා
@DinithiKaushalya-e5k
@DinithiKaushalya-e5k Жыл бұрын
ඉස්සල්ලම අද තමයි සර් ගේ මේ වීඩිඕ එක දැක්කේ..අසාවෙන් අහන් හිටියා සර්...ගොඩාක් ස්තූතියි සර් හොදට තේරුනා..😇 ඒක නිසාම පුංචි අදහසක් එක්කම සර් ට ස්තූතිය කරන්න හිතුවා..අහන් ඉන්න ආසයි සර් ඒ තරම් හොදට තෙරුනා..😊
@pavanirasanjali3633
@pavanirasanjali3633 3 жыл бұрын
Thank you sir , හොදට තේරුනා 😌
@chathurikajayawardana6534
@chathurikajayawardana6534 3 жыл бұрын
Any maru sirrr
@Pasindu_Storys
@Pasindu_Storys 4 жыл бұрын
බැද්දේගම supiriyatama theruna......
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 4 жыл бұрын
ස්තුතියි පුතේ 😍
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 248 МЛН
බැද්දේගම | අනුමාන විචාරය | Baddegama | Anumana Vicharaya | A/L | 2024
8:48
Rasa Mawana Basa රස මවන බස Madushika Weerakkodi
Рет қаралды 6 М.
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19