සුපිරිම සුපිරි වෙනස් ම විදිහේ එකක් Sinhala dubbed story review Lk voice

  Рет қаралды 937,809

LK VOICE

LK VOICE

Күн бұрын

ලොකේ අනිත් භාෂා නොදන්නා නිසා ඒ භාෂා වලින් නිෂ්පාදනය වන චිත්‍රපට අපි නොබලා සිටින්නෙමු,එම නිසා එම චිත්‍රපටියේ ඇති කතාව සිංහලින් ඔබට LK voice හරහා අප ගෙන එන්නෙමු
pirates of caribbean:- • PIRATES OF THE CARRIBB...
Journey to the west:- • සුපිරිම සුපිරි කියන්න ...
PART 1:- • මේ ෆිල්ම් එක බැලුවේ නැ...
SHERLOCK ALL:- • SHERLOCK (පට්ටම පට්ට ස...
v for vandetta:- • අසාධාරන ඒකාදිපති පාලනය...
sweet home all episodes: • Sweet Home
ALICE IN BORDERLAND: • Alice in boarder land
Intragram:-
www.instagram....
#comedy #mystery #crime
#cookingmovie #cookinglife #foodrecipe
#srilanka #සිංහල #sinhala #viral #review #story #explanation #voice #moviereview #movieexplanation #sinhaladubbed#koreanseries#korean#chinese#comedy#movieinsinhal

Пікірлер: 806
@michaelangelo7464
@michaelangelo7464 Жыл бұрын
mokkd me film eke nama
@LKVOICE
@LKVOICE Жыл бұрын
Video වේ වම් පැත්තෙ උඩ මුල්ලේ නම තියනවා
@wasanthailleperuma2263
@wasanthailleperuma2263 Жыл бұрын
Xilti
@prasannasanjeewa3748
@prasannasanjeewa3748 Жыл бұрын
@@wasanthailleperuma2263 0:00
@amanthajayathilaka8633
@amanthajayathilaka8633 Жыл бұрын
Orang Kaya Baru (2019) - Bilibili
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
ඇත්තමයි ගොඩක් ලස්සන විඩියෝ එකක් ගොඩක් හොඳ අර්ථයක් සල්ලි හැමදාම තියෙන්නේ නැහැ සතුට සැනසීම ආදරය,ඒ හැම දෙයක්ම තියෙන්නේ සල්ලි මත ම නෙමෙයි මෙය ඉදිරිපත් කර ඔයාට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹👍✈️✈️
@minoli1059
@minoli1059 Жыл бұрын
Wow මං බලපු හොඳම ෆිල්ම් එකක් . මේ චිත්‍රපටිය බලපුහාම අපිට තේරෙන හොඳම දේ තමා පෝසත් මිනිස්සු ගාව මිල මුදල් තිබ්බත් සතුට නෑ කියන එක . අපිට මේ ෆිල්ම් එකෙන් ගන්න තියෙන හොඳම ආදර්ශය තමා මිල මුදල් කොච්චර තිබ්බත් . සරල ජීවිතයක් ගත කිරීම ගොඩක් ආදර්ශමත් ෆිල්ම් එකක් . thank you
@sarasara-gs4kd
@sarasara-gs4kd Жыл бұрын
Film eke nama mokakda
@Maleesha_Lakshan
@Maleesha_Lakshan Жыл бұрын
වැරදියි.ධනවත් මිනිස්සු නෙවෙයි දුකෙන් ඉන්නේ.මුදල් ගැන නිවැරදි mindset එකක් නැතිව මොනයම් හෝ අාකාරයකින් වැඩි මුදල් ප්‍රමාණයක් පරිභෝජනය කරන මිනිස්සු තමයි දුකින් ඉන්නේ.පොහොසතුන් ඉන්නේ දුකින් දුප්පතුන් ඉන්නේ සතුටින් කියන කතාව දුප්පතුන් හිත හදාගන්න කියන කතාවක්.
@VitaminProtin98
@VitaminProtin98 Жыл бұрын
ස්තුතිය මෙ කතාව රස කරලා අපිට දුන්නට..සුපිරි ගොඩක් හොද අදර්ශයක්...සල්ලි වල අගෙ තෙරෙන් නෙ සල්ලි නැති වෙලෙට කියන එක හොදට ඉගෙන ගෙන තින්නෙ...මෙ කතාව රස වින්දාට පස්සෙ තවත් සල්ලි එක්ක පරිස්සමෙන් ජිවත් වෙන හැටි තෙරෙනවා..😋👌❤️‍🔥
@renusenanayaka8603
@renusenanayaka8603 Жыл бұрын
ජීවිතේට ඉගෙන ගන්න හුගක් දේවල් මේ වීඩියෝ එකෙන් අපට ලැබුනා ❤️😘
@bandulaperera1493
@bandulaperera1493 Жыл бұрын
සුපිරියක් බන් ජීවිතේට හොද පාඩමක් කියලදෙන ෆිල්ම් එකක්.
@niwatch5193
@niwatch5193 Жыл бұрын
හොද යහපත් ආදර්ශයක් ලබා දෙන ෆිල්ම් එකක්...👍👍👍👌👌👌
@chamodasasith6940
@chamodasasith6940 Жыл бұрын
තාත්තා කියන්නේ ඉතින් ඒ ගැන කියලා නිම කරන්න බෑ ♥️🥰
@nadungimhana4331
@nadungimhana4331 Жыл бұрын
බලපු හොදම film review එකක්😋❤️💫
@maheshnalinda3385
@maheshnalinda3385 Жыл бұрын
මරු මරු සැහෙන්න වටින එකක්.... බොරු සෝ කරන අයට නම් මේ ෆිල්ම් එක නම් වටිනවා❤❤❤👍👍👍👍👍👍
@ushansandeep3261
@ushansandeep3261 Жыл бұрын
👍❤️‍🔥
@gaminggta.badboy150
@gaminggta.badboy150 Жыл бұрын
ඒ ෆිල්ම් එකනම් පට්ට....ජිවිතේට එකතු කරගන්න ගොඩක් දේවල් තිබුනා🙂❤....මේ වගේ ලසන ෆිල්ම් රිවිව් අරන් එනවට ගොඩක් ස්තූති අයියේ❤‍🩹🥰🤗
@Entertainment_8264
@Entertainment_8264 Жыл бұрын
මොකද්ද ෆිල්ම් එක ඉතින් 😢
@tharindubalasooriya4479
@tharindubalasooriya4479 Жыл бұрын
@@Entertainment_8264 movie eka mokadda machan
@thirangarandipatt4549
@thirangarandipatt4549 Жыл бұрын
Ado ow bamm...seeyatath kiyanne one jivithe Salli neme kiyala...Roman😂
@amanthajayathilaka8633
@amanthajayathilaka8633 Жыл бұрын
@@Entertainment_8264 Orang Kaya Baru (2019) - Bilibili
@tharushadeshappriya8327
@tharushadeshappriya8327 Жыл бұрын
සුපිරි කතාවක් .නියම ආදර්ශයක් දෙනවා.thank you for showing this video .
@nadunnissanka7386
@nadunnissanka7386 Жыл бұрын
අන්නෙකයි සල්ලිම නෙමෙ ජිවිතෙ එත් ජිවත් වෙන්න සල්ලි ඔනි මෙ ලොකෙ හැම දෙම සල්ලි මත රදා පවතින්නෙ මොන උනත් සල්ලි නැතත් දුප්පත් මිනිස්සු තියෙන දෙ කලා ලැබනෙ දෙන් සතුටු වෙනවා එත් සල්ලි තියෙන අය කවදවත් ලැබෙන දෙන් සතුටු වෙන්නෙ නැ ඉටත් වැඩිය දෙයක් තව හොයනවා 😊මත් දුප්ලත් ගමක කොල්ලෙක් එකෙන්ම ගොඩෙ එත් තියෙන දෙන් සතුටු වෙනවා 😓ලොකු ලොකු දෙවල් වලට හිත ගියත් 🥺කමක් නැ ලැබිමෙ හැටි කියලා හිතන්වා දවසක ගන්නවා කියලා හිත සතුටු කරගන්නව එත් එ වගෙ දෙවල් ලැබෙන්නෙ නැ කියලා දන්නවා 😓🥺 එත් දුප්පත් කමක්ත් හොදයි පවුලෙ අය එක්ක සතුටින් ඉන්න පුලුවන් 👻 වැඩිය පස්න නැ සල්ලි උනත් ඔනවට වැඩිය හොද නැ වැඩි වෙනකොටත් පස්න නැති උනාමත් පස්න 👤
@tharindubalasooriya4479
@tharindubalasooriya4479 Жыл бұрын
Movie name eka mokada
@nadunnissanka7386
@nadunnissanka7386 Жыл бұрын
Mn danne na bm oya thiyenne
@WSP012
@WSP012 Жыл бұрын
සල්ලි නැතුව සතුටින් ඉන්නවද බන් 😂😂😂 කාවද බන් රවට්ටන්නේ😂😂😂😂
@nadunnissanka7386
@nadunnissanka7386 Жыл бұрын
@@kzzz5544 ou බම් ඒම හිතලා හරි හිත හද ගන්නවා bm
@deepikaKumari958
@deepikaKumari958 Жыл бұрын
සල්ලි වැඩි උනාම මිනිස්සුන්ට ඉතුරු කරන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. මිනිස්සු සල්ලි නිසා අන්ධ වෙනවා. සල්ලි නැති උන දවසට තමයි තේරෙන්නේ ඉතුරු කරා නම් හරිනේ කියලා. 💫
@user-mq7zv3bv3i
@user-mq7zv3bv3i Жыл бұрын
අද කාලේ හැමෝම සල්ලි වියදන් කරන්නේ ඕනී නැති දේවල් වලට ඉතුරු කරන්න ඉගෙන ගන්න ඕනී අනාගතේට.තවත් සමහරෙක් කියයි ඉතුරු කරලා කරලා මැරිලා ගියොත් අපරාදේ කියලා.ඉතුරියක් නොකර මැරිලා ගියොත් තමන් යටතේ ඉන්න මිනිස්සු දුක් විදිනවා කියලා එයාලාට හිතෙන්නේ නෑ.ලස්සන ෆිල්ම් එකක් 👌
@DammikaFranando-ut1ep
@DammikaFranando-ut1ep Жыл бұрын
👍
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
මචන් උබ කියන විදියට, කතාව අහන්න ආස හිතෙනවා.
@nilushchamara1016
@nilushchamara1016 Жыл бұрын
අනිවාරෙන්ම
@ishaniamodya1608
@ishaniamodya1608 Жыл бұрын
වැඩ ගොඩක් අස්සෙ. ක්ලාස් රෙකෝඩිං ගොඩක් බලලා. ටිකක් රිලැක්ස් වෙන්න කියාපු බෙහෙත 😇🥰. ෆුල් ෆිල්ම් එකක් බලන්න් වෙලාවක් නැතුවාම, මේ වගේ රිවීව් එකක් ගොඩක් වටිනවා
@maleeshasandeep4666
@maleeshasandeep4666 Жыл бұрын
ජීවිතේ ඇත්ත තත්වෙ ඕක .අපිට නැති තරමට තමා සතුටින් ඉන්න පුලුවන්.
@malshasheshadrie30
@malshasheshadrie30 Жыл бұрын
අවුල තියෙන්නෙ සල්ලි වල නෙවේ. තාත්තා ඉන්න කාලෙම සල්ලි මැනේජ් කරන හැටි ඉගැන්නුවා නම් ඔහොම වෙන්නෙ නෑනෙ. මුලු පවුලටම බොරු කරලා, ගෙදර අය ආස දෙයක් කන්නවත් නැතුව දුක් විඳිනවා බලන් හිටිය මහ ටොක්සික් තාත්තෙක්
@DevSheronDev-yu4nn
@DevSheronDev-yu4nn 11 ай бұрын
Agreed
@dilumarakoon7004
@dilumarakoon7004 Жыл бұрын
අනේ අම්මෙ... ඒක නම් ඇත්තටම ලොකු පණිවිඩයක් ...💫💫💫💫💕💕💕💕💕
@surangasunimal8062
@surangasunimal8062 Жыл бұрын
හරි බැලුවා නම් ඡිවිතය ගන්න ගොඩක් දේවල් තියෙනවා 👍👍👍👍👍👍👍
@chathurangivisnamale7702
@chathurangivisnamale7702 Жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් එකගයි 😊
@rameshlakshan1447
@rameshlakshan1447 Жыл бұрын
ඒකෙ තියෙන කතාව 100% ඇත්ත ❤️
@praveendesilva9926
@praveendesilva9926 Жыл бұрын
ඇත්ත කතාව.ඒ තාත්තා හරි.ලොකු තේරුමක් ගන්න පුලුවන් ෆිල්ම් එකක්.❤️
@hjssrilanka
@hjssrilanka Жыл бұрын
මුස්ලිම් සහෝදරයෙක් වගේ කටහඬ සුපිරි ලස්සනයි ❤❤❤❤❤❤❤
@boykagaming1484
@boykagaming1484 9 ай бұрын
😂Iy
@dhanudanu3885
@dhanudanu3885 Жыл бұрын
පලවෙනි like ,කමෙන්ට් මගෙන්
@dumindudeshapriya2343
@dumindudeshapriya2343 Жыл бұрын
කතාව නම් සුපිරියක්
@rv2572
@rv2572 Жыл бұрын
ලoකාවෙ මිනිස්සුන්ට විශේශයෙන්ම වටින විඩියෝ එකක් 👍
@nadunmalinga9597
@nadunmalinga9597 Жыл бұрын
එකනම් බොක්ක පසාරු කරගෙනම ගියා හොදේ
@pethumpencha
@pethumpencha Жыл бұрын
ආදරේයී අයියා ඔයානම් පට්ට 🔥🔥 හැමදාමත් අපි ඔයත් එකක් තමා දිගටම කරන් යමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilushikasudarshani5303
@nilushikasudarshani5303 Жыл бұрын
Ane meke nama mokakda kiyanna please
@janiduchelaka
@janiduchelaka Жыл бұрын
අඩෝ බන් සුපිරී බන් ඇස්වලට සිරාවටම කදුලු ආවා බන්🥺❤😍
@chamodyaheshan564
@chamodyaheshan564 Жыл бұрын
ජීවිතේට හොද පාඩමක්.......❤️🌍🌍😥
@user-wq7li5mh5q
@user-wq7li5mh5q Жыл бұрын
අර්ථවත් චිත්‍රපටියක්.ඉදිරිපත් කළ ඔබට පින් .
@dilanmalith9185
@dilanmalith9185 Жыл бұрын
,හේ හේ මේ ජිවිතේ කොච්චර ලස්සනද 🥰🥰
@MohommedAkram-my1wy
@MohommedAkram-my1wy 9 ай бұрын
දැකපු ලස්සන කමෙන්ට් එකක් ❤
@kaveedilhara6868
@kaveedilhara6868 Жыл бұрын
එකනම් සුපිරි පදිරි එළ කරි movie එකක් oi මං නම් පටටම ආස හිතුනා.....
@leshmikadineth
@leshmikadineth Жыл бұрын
me fillm eka nam maru salli kiyanne givithe neveyi me film eka aran avata thenks ayye😍😍
@harshaprsbath1756
@harshaprsbath1756 Жыл бұрын
ජීවිතේට ගොඩාක් ගන්න දේවල් තියන වීඩියෝ එකක්
@tharushalakshan6424
@tharushalakshan6424 Жыл бұрын
ඔයවගේ රත්තරන් තාත්තා කෙනෙක් මටත් ඉන්නවා 🥰🥰ඊලග ආත්මෙත් මේ තත්තම හම්බෙන්න ඕන 🥰🥺
@user-mx1jv9tf2r
@user-mx1jv9tf2r Жыл бұрын
Mata nam na bn ehema
@rathnayake1989
@rathnayake1989 Жыл бұрын
ඒ කමෙන්ට් එකටත් සතුටුයි.එහෙම තාත්තෙක් ඉන්න එක ගැන නෙමෙයි.තාත්තට ඒතරම් ආදරේ එක ගැන.දෙමව්පියෝ කවදත් දරුවන්ට ආදරෙයි.ඒත් මේ කාලෙ එහෙම දරුවො අඩුයි.උඹ පට්ට.🥰
@thinugamage
@thinugamage Жыл бұрын
සතුටුයි
@jayanthajayantha6450
@jayanthajayantha6450 Жыл бұрын
❤❤❤😮
@piyumalimalwattha8299
@piyumalimalwattha8299 Жыл бұрын
සුපිරිම කතාවක් ....❤️❤️❤️👍👍👍👍
@jonny_babh
@jonny_babh Жыл бұрын
ෆිල්ම් එකනම් සුපිරියක් 😌👌 සෑහෙන්න දෙයක් ඔලුවට දාගන්න පුළුවන් ෆිල්ම් එකක් 🙂❤️💯
@kanishkasathsara380
@kanishkasathsara380 11 ай бұрын
pissu
@New__owner1234
@New__owner1234 Жыл бұрын
අඩෝ සුපිරියක් බන්❤️ මරු ඈහ් ආසාවෙන් බලන් හිටිය පට්ට👍
@nadunthisitha
@nadunthisitha 11 ай бұрын
සුපිරි කතාව සුපිරියට තේරුනා තව මේ වගේව ඕනේ💖😍
@dtennakoon3715
@dtennakoon3715 Жыл бұрын
සුපිරි.නමත් කිව්ව නම් වටිනව
@isharasewwandi2005
@isharasewwandi2005 Жыл бұрын
අත්තටම ඇඩෙනවා මේකයි යථාර්ථය මේ තේරුම්ගන්න ඕනා..😥😥
@gasalipreena6621
@gasalipreena6621 Жыл бұрын
ලොකු. ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක්....... සල්ලිම නෙමෙයි ජීවිතේ
@Hiruwa1234-jg2cs
@Hiruwa1234-jg2cs Жыл бұрын
ඔය අයියගෙ කටහඩට මම හරිම අසයි සුපිරි ඔයාදාන හැම පිල්ම එකක්ම වගෙ බලනවා ලයික් දාන්න අමතක වෙනවා😊
@misal_abhineth
@misal_abhineth Жыл бұрын
සුපිරියක් තමා 😊
@amalkaanuradhapathirana2519
@amalkaanuradhapathirana2519 Жыл бұрын
මේකේ තව පාට් එකක් තිබ්බා නම් තමා මරු
@nelumpavithra8980
@nelumpavithra8980 Жыл бұрын
නියමයි.එක හොද පාඩමක් .සල්ලි නෙමෙ ජිවිතය.සතුට ජිවිතය .
@WSP012
@WSP012 Жыл бұрын
😂.ඉතින් දැන් සතුටින් ඉන්නවද සල්ලි නැතුව 😂
@gihanchathuranga4044
@gihanchathuranga4044 Жыл бұрын
ශා,,,, නියමයි! හොද ආදර්ශයක් 🙏
@Pasindu_Madushan
@Pasindu_Madushan Жыл бұрын
wow! patta film eka❤️💫
@dhanudanu3885
@dhanudanu3885 Жыл бұрын
වීඩිය‍ෝ එක like කරපු කස්ටිය මේ කොනට 😘😘
@danukathirasara9583
@danukathirasara9583 Жыл бұрын
Maru ayye video eka marama supuriy meka....මෙවගෙ හිද යූටියුබ් චැනල් එකක් දැක්කමය් ....මේ තරම වැදගත් දෙවල් සමාජෙට දෙන එකට ඔයාට ගොඩාක් පින්....අය්යෙ...බුදුසරණයි 🧡
@nishugirl6049
@nishugirl6049 Жыл бұрын
ඇත්තටම සුපිරිම ෆිල්ම් එකක් ...
@harsh3623
@harsh3623 Жыл бұрын
අපිට ජීවිතේට ලැබෙන හැමදේම ,රූපය ,දනය,කීර්තිය,සැප මේ දේවල් අරපිරිමැස්මෙන් බාවිතා කරන්න ඕනි.ඒවට ඇඩික් වෙන්න හොද නෑ ඒ උනාම ඒවගෙ අන්තය විනාශයට හේතු වෙයි.🙏ලස්සන වටින ෆිල්ම් එකක්. බුදුසරණයි හැමෝටම.
@chamilsriyan9115
@chamilsriyan9115 Жыл бұрын
අපෙත් ඔහොමයී 🌍❤️
@maduandkuma9327
@maduandkuma9327 Жыл бұрын
මම තමා බැලුවේ 💝
@venujanumsan8793
@venujanumsan8793 Жыл бұрын
සිංහල ෆිල්ම් එකක් උනත් අයිය රිවිව් කරනවනං පට්ට ඈ.
@nipunchalana6308
@nipunchalana6308 Жыл бұрын
මරු💕💕💕
@sereenawihangarajani3494
@sereenawihangarajani3494 Жыл бұрын
මේ ලෝකේ අපි ගැන වැඩියෙන්ම දන්නෙ අපෙ අම්මයි , තාත්තයි එයාලා අපෙන් කොච්චර දුර හිටියත් අපි හිතන පතන විදිහ කරන වැඩ ගැන බලන් හිටියා වගේ කියනවා...❤❤❤ ඒ අපිට තියෙන අසීමිත ආදරේ නිසා.අම්මටයි,තාත්තටයි කවම කව දාවත් දුකක් දෙන්න එපා...මොකද අපිට එයාලගෙ අගේ දැනෙන්නේ එයාලා අපෙන් ගොඩාක් දුරට ගියාම.එයලට හැමදාම හැමෝටම වැඩියෙන් ආදරේ කරන්න.❤❤❤❤❤❤❤
@slarmytiktokdm7106
@slarmytiktokdm7106 Жыл бұрын
මෝඩ තරිදුගේ තව එකක් ඕනේ ❤️😅
@King_keshana
@King_keshana Жыл бұрын
Review එක පට්ට ලස්සනයි වෙනම ලෝකෙකට ගිහින් ආවා වගේ 😙
@MrRemi-2.0
@MrRemi-2.0 Жыл бұрын
Super movie 🥰👍
@danukella348
@danukella348 Жыл бұрын
අනෙ අම්මපා සුපිරියක් ඒකනම්😵‍💫❤️
@chamilchathuranga1470
@chamilchathuranga1470 Жыл бұрын
mage thathta kiyapuwa apita banapuwa ea hamadaeyakma thata passea thama thearennea I LOVE U DAAD
@aaithadilshan6943
@aaithadilshan6943 Жыл бұрын
හදවතට ගොඩක් දැනුනා ❤️❤️❤️
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා
@Grapikzel
@Grapikzel Жыл бұрын
The film is beautiful. After watching this film, there are many examples to take, it explains the future, the present and the past well. Thank ❤️🌍
@user-uf6jv6um9z
@user-uf6jv6um9z Жыл бұрын
සුපිරී මචන් ❤🎀 2 sec ago
@sadeuniroshanyoutubechanne2219
@sadeuniroshanyoutubechanne2219 Жыл бұрын
සුපිරි.....🥰🥰🥰🥰👌👌👌👌👌
@rashmikanimsara5708
@rashmikanimsara5708 Жыл бұрын
1 views, 1 like ,1 comment . මම තමා ඔන්න
@mllakshan4544
@mllakshan4544 Жыл бұрын
Heta balanawa
@samanthiranweera6114
@samanthiranweera6114 Жыл бұрын
වීඩියෝ එක බලන්නත කලින් ලයික් දාන මම
@rvnee3486
@rvnee3486 Жыл бұрын
Hmm math❤
@sundarrajtiron58
@sundarrajtiron58 Жыл бұрын
Ade math එහෙමයි
@nithinisenarath7293
@nithinisenarath7293 Жыл бұрын
සල්ලි තිබුණත් තමා මිනිස්සු අමාරුවේ වැටෙන්නේ.චාම් widihata life එක ගෙවන අය තමා සතුටින් ජීවත් වෙන්නේ.💸💵❌❌
@dilukajayalath9142
@dilukajayalath9142 Жыл бұрын
Hoda adarshayak dena film ekak.. supiri film ekak ... 👍👍👍👍
@charithdhulanjana1900
@charithdhulanjana1900 Жыл бұрын
ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වීඩියො එකක්
@rfuxdj2038
@rfuxdj2038 Жыл бұрын
Yako mn wagey hitiynm ara marunu manussaya wrnuwen pansalk hari hadno😒😍super review
@CamindeCaminde-mo9tu
@CamindeCaminde-mo9tu 7 ай бұрын
නියමක් එ්වගේම තමයි තාත්තාකියන් හැමදෙම දරාගේන ඉවසගේන තමන්ගේ ලමයිව ඡිවත් කරන කේනෙක් තවඑකක් ඡිවිතේකියන්නේ සල්ලිම නොමෙියි තමන්ගේ පවුලයි එතන තමයි ශක්තිය ❤❤❤😊
@akilasathsara9633
@akilasathsara9633 Жыл бұрын
Supiriyak thama broo
@kaludahalenandarathana9099
@kaludahalenandarathana9099 Жыл бұрын
Godak hodai danne nethe godak deval dena gaththa🥰
@dineshkumara7194
@dineshkumara7194 Жыл бұрын
මැරිලත් පැයක් ආදරේයි වෙනස්ම ෆිල්ම් එකක් සුපිරි බලන්න තිබුනා මරු
@itsmebatti7007
@itsmebatti7007 Жыл бұрын
මට වුනා නම් මන් ඔහොම වියදන් කරන්නේ නැ.😫🤔 වැඩෙ කියන්නේ අපිට එහේම වෙන්නේ නැනේ.
@kawindinethmini422
@kawindinethmini422 Жыл бұрын
Aneee mara lassnai e film eka.oyage kathdath lassna nisa ahn inn hari aasai.thank you😊
@yasirudananjaya767
@yasirudananjaya767 Жыл бұрын
ඒක ප්ට්ට😌👍
@Mino_and_Nime
@Mino_and_Nime Жыл бұрын
පට්ට කතාවක් ඒක නම්
@Srilankiktok
@Srilankiktok Жыл бұрын
විඩියෝ එක පට්ට එ වගෙ තාත්තෙක් ලබන්න එ ලමයි පින් කරලා තියෙනවා 🥺 හිතටම වැදුනා සුපිරි මෙ වගෙ ෆෙල් තව ඔනෙ 🥺❤️
@chutta6133
@chutta6133 Жыл бұрын
ඒත් තාත්තෙක් නැතුව ලෝකෙන් භාගයක් හම්බුනත් වැඩක් තියෙනවද ? ඉන්න කාලෙදි කඳුලක්වත් දෙන්න එපා එයාලට 💗
@DeshaniDeshani-vm2oy
@DeshaniDeshani-vm2oy 8 ай бұрын
❤❤❤
@kavindjayashanka6434
@kavindjayashanka6434 Жыл бұрын
සල්ලිම නෙමෙයි ජීවිතය කියනනේ අපිට ජීවිතයේ වැදගත්වන්නේ පවුල යාළුවෝ අාදර තමයි නියමයි අයියේ film ඒක $$$ 😋😋👍
@wendulilelkada5371
@wendulilelkada5371 11 ай бұрын
P💔
@nuwannuwan5705
@nuwannuwan5705 Жыл бұрын
සුපිරි 🔥
@nissankabatta5695
@nissankabatta5695 Жыл бұрын
Marama lassanai athtama eth thatta natuwa salli mokatqda me film eken ape jivitetath ganna deyak tiyanawa
@RNVRANUWA
@RNVRANUWA Жыл бұрын
ඇත්තටම ලස්සන කතාවක් අයියෙ දුක සතුට ආදරේ හැමදේම එකට🥺❤️ ලොකු පොඩි බේදයක් නැ බලන්න පුලුවන් ඕන කෙනෙක්ට හැමෝටම එකට. ලොකු පාඩමක් එක්ක❤️🥰 ආදරෙයි ❤️
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 11 ай бұрын
මේක කොමඩි නෙවෙයි පට්ට අර්ථවත් film එකක්නේ ❤
@hasitharoshan6693
@hasitharoshan6693 Жыл бұрын
සුපිරි film එක, එ වගෙම සැහෙන දෙවල් ඉගෙන ගන්න පුලුවන් film එකක්.
@mheshan5835
@mheshan5835 Жыл бұрын
සුපිරි ❤️😍
@slkingff8590
@slkingff8590 Жыл бұрын
ඒක පට්ට බන්
@sldiomendtv5840
@sldiomendtv5840 Жыл бұрын
ආසම රිවීව්
@Anu-yu5sr
@Anu-yu5sr Жыл бұрын
Aththatama godak lassanai
@rasikarathnayaka2308
@rasikarathnayaka2308 Жыл бұрын
Video eka sto karannathuwa yawwanm thawath maru .adahasak dunne
@yasindudineth1511
@yasindudineth1511 Жыл бұрын
අවසානය හොදට සිද්ද වෙන නිසා සුපිරී ❤️
@salaninalisha2429
@salaninalisha2429 Жыл бұрын
ලස්සන film එකක්🥰🥰🥰
@dushansithminawedingente-jb8ht
@dushansithminawedingente-jb8ht Жыл бұрын
Pattaya patta hoda panividayak labune thanks.......bs
@EmpowerSmallBusiness
@EmpowerSmallBusiness Жыл бұрын
I don’t usually watch films but I liked your review and the style of presentation - keep it up buddy!
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 71 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 12 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 7 МЛН
Дай лучше сестре 🤗 #aminkavitaminka #aminokka #сестра
00:15
Аминка Витаминка
Рет қаралды 799 М.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 71 МЛН