ආගන්තුක මධුසමය ආදරණිය නවකතාව එක හුස්මට කියවන්න | Sinhala full Love Story | 2024 | ❤ |

  Рет қаралды 201,286

🏖️️Amila Vlogs🎼

🏖️️Amila Vlogs🎼

Күн бұрын

Пікірлер: 374
@Madu1998-w
@Madu1998-w 2 ай бұрын
හොර රහසේමා මා අඩුවා කතාවේ අවසන් මොහොතේ හිතාගනු නොහැකි ඌවා කදුලු ඉනුවේ මරනේ මොහොතේ කතාවනම් හරිම ලස්සනයි. හැමොම නැතත් අද කාලේ මොන දුක විදලා හරි ඒකපාර්ශ්වික ආදරයක් හිතේ දරන් තමන්ට මොන හිරිහැර කරත් ආදරේ නාමෙන් ජීවත් වෙන ගැහැනු අය වගේම පිරිමි අයත් නැතුවාම නොවේ. මේ කතාව ලියවපු කෙනාගේ හැකියාව ගැන කියන්න දෙයක් නෑ කදුලු වැටුන එකම ඇති කතාවේ සාර්තකත්වය කියන්න. ගොඩක් ලස්සනයි❤ හැමදාම හොද නිර්මාන කරන්න ශක්තිය ලැබේවා.
@SudarshimaPriyadarshani
@SudarshimaPriyadarshani 10 ай бұрын
හරිම ලස්සන යි ගොඩාක් දුක හිතුනා ඇත්තටම ඇඩුවා😢😢😢😢😢 ❤❤❤❤❤❤❤ පපුව පැලෙන්න වගේ ආවා .අති සාර්තකයි ඔයා බුදු සරණයි
@udaraprasangika7000
@udaraprasangika7000 9 ай бұрын
ඇත්ත❤
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 9 ай бұрын
චැනල් එකට මොකෝ උනේ මල්ලී.... හිතාගන්න බැරි උනා මොකෝ උනේ කියලා.... දැන් මේ අහම්බෙන් දැක්කේ.......සතුටුයි ආපහු දකින්න ලැබීම....අනේ ෆීනික්ස් කිරිල්ලී දාන්න. මං හරිම ආස කතාවක්... ❤❤❤❤
@HeshaniShehara-i6h
@HeshaniShehara-i6h 8 ай бұрын
අනේ ඔව් කලිම් ක්ට්හා ටික ආයිදාන්නකෝ 😣🙏
@SenuriSanjana-fi1yq
@SenuriSanjana-fi1yq Ай бұрын
ඇත්තටම මාරයි ඒක....❤ ඇබ්බැහි වෙනවා ඒක කියවද්දි...ඇත්තටම ආදරේ කරොත් එයා තනි වෙනවා තමා...😇 අවසානෙදිනම් ඇඩුනා....මාරයි..ඒකනම්...All the best 💖✨️
@danugunarathna4359
@danugunarathna4359 9 ай бұрын
හරිම ලස්සනයි කතාවක් එක හුස්මටම කියෙව්වා ..අන්තිම ටිකටනම් කඳුළු ගලනවා...❤❤❤❤❤
@ChanchalaChanchala-hh4qc
@ChanchalaChanchala-hh4qc 9 ай бұрын
හරිම ලස්සනයි....අැඩුනෙ මට විතරද මෙික බලලා...තව ලස්සන කතාවක් දෙන්න..බුදුසරනයි.
@sriyaniwijetunga3597
@sriyaniwijetunga3597 9 ай бұрын
ඔයාගේ චැනල් එක හෙව්වා හරියට .මාස 3 කට විතර පස්සෙ අද අහම්බෙන් හම්බ වුනේ .සතුටුයි
@AjanthaSp
@AjanthaSp 9 ай бұрын
ගොඩක් ලස්සන කතාවක්.කියවපු හැම කතාවකටම වඩා ලස්සනයි..ආසයි..මේ වගේ තව ලස්සන කතාවක් දෙන්නකෝ...ඒත් දුකයි..ලස්සන ආදර කතාවක් වෙන්න තිබ්බා රදීශ් කේශිට ආදරේ කලානම්..
@renukaamaranayake8412
@renukaamaranayake8412 5 ай бұрын
❤❤❤
@DhiliniShanika
@DhiliniShanika 10 ай бұрын
ඔයාගේ කලින් දාලා තිබුණු කතා ලස්සනයිලු.අනෙ මට කියවන්න විදිහක් නැද්ද
@amilaVlogs238
@amilaVlogs238 10 ай бұрын
ඒව දානවා ඉක්මනටම
@SanjayaPriyankara-q9y
@SanjayaPriyankara-q9y 10 ай бұрын
මේ කතාවෙ ටිකක් කියව්වා මම. ඉතුරු ටික හොය හොය හිටියෙ thanks දැන් සම්පූර්න කතාව බලන්න පුලුවන්
@SanuNapuruSanu
@SanuNapuruSanu 8 ай бұрын
දෙඇස් අගින් කදුළු බිදු හෙලෙන හද සංවේදී කරවන අපූරු ලස්සනක් ආකර්ශණයක් ගෙන එන කතාවක් ....... 🥺☺️ මගෙම් ඔයාට උණුසුම් සුභපැතුම් අයියා ♥
@asithapushpkumara6043
@asithapushpkumara6043 10 ай бұрын
ඔයාගෙ එක කතාවක් වත් දෙන්නේ නැහැනේ මම ඔයාගේ කතා සේරටම කැමතියි ඔයාට තවත් ලස්සන කතා ලියන්න පුලුවන් වෙන්න කියලා මම විශ් කරනවා ඔයාගෙ කතා ඒ තරමටම ලස්සනයි පිස්සු වට්ටව්නවා
@nisansalakumudu9715
@nisansalakumudu9715 4 ай бұрын
හරිම ලස්සන කතාවක්. ඒ හැඟීම් ඒ විදියට ම පපුවට දැනුනා. හරියට තමන්ට වුණ දෙයක් වගේ. ❤😢
@fathimaaaisha6796
@fathimaaaisha6796 9 ай бұрын
ගොඩක් ආසවෙන් බලන් ආවෙ අයිය දාන හැම කතාවක්ම💓 හරියට ඇබ්බැහි උනා වගෙ😂 එක පාරටම චැනල් එක එන්නෙ නැති උනාම ගොඩක් දුකෙන් හිටියෙ දැන් නම් ගොඩාක් සතුටුයී...😍🎉
@kwb2004
@kwb2004 7 ай бұрын
කියවල තීන හැම කතාවකටම වඩා හරිම ලස්සන ආදරණීය වෙනස්ම කතාවක්..❤️ කතාව කියවලා ඉවර වෙද්දි ඇස් වලින් කදුලු බේරෙන්න තරම් හැඟීම් බර කතාවක්...❤️💐
@ChathurikaJayamali-qo7de
@ChathurikaJayamali-qo7de 9 ай бұрын
හරිම ලස්සන කතාවක්.අන්තිමට හොදටම ඇඩුනා. හැම කතාවකම වගේ ඔඅවසානය සුන්දර නොවීම සාර්ථකයි කියල හිතෙනවා . කෙල්ලව මෙච්චර රිදෙව්ව පිරිමියෙක්ට ඔහොම විදවීමක් දෙන්නම ඕනෙ.
@dileshamadushani898
@dileshamadushani898 9 ай бұрын
අනේ ඇයි මෙහෙම කරේ.අපිව අඩෙවුවෙ ඇයි..😢😢ලස්සනයි කතාව...
@chamindacostha7813
@chamindacostha7813 9 ай бұрын
කතාව එක හුස්මට කයෙව්වා ලස්සනම ලස්සනයි 🎉🎉🎉🎉
@nimmijayasinha3900
@nimmijayasinha3900 9 ай бұрын
හරිම ලස්සන කතාවක් . කේෂිට දගකාර ආදරයක් තීබුනා නේද .ම්ම් සුන්දරයි . ඒ ආදරයට ආදරෙයිනෙ ම............මම ❤❤❤❤❤❤
@ගීසිත්තරාවි
@ගීසිත්තරාවි 8 ай бұрын
අනේ 😢😢😢😢 දුක හිතෙන Ending එකක්.. මාරම ලස්සනයි කතාව 😢
@rithunovels8230
@rithunovels8230 10 ай бұрын
මන් ඔයාගෙ කතාවට පෝස්ට් එකක් දැම්මා අයියෙ . අලුත් කතාව ගේන්නකො . ඒකටත් පෝස්ට් එකක් දාමු.
@amilaVlogs238
@amilaVlogs238 10 ай бұрын
Thanks nanga mage channel eka ganna wenna nati line ekak tiyenna mata help ekak denna
@amilaVlogs238
@amilaVlogs238 9 ай бұрын
@@vimufernando-zv5td kiywala baluwada nangi
@amilaVlogs238
@amilaVlogs238 9 ай бұрын
@@vimufernando-zv5td thanks ❤❤❤❤
@SomaLatha-l2w
@SomaLatha-l2w 9 ай бұрын
​@@amilaVlogs238p0🎉
@oliviaebert7044
@oliviaebert7044 9 ай бұрын
🎉😢à​@@amilaVlogs238
@niroshasanjeewani7551
@niroshasanjeewani7551 9 ай бұрын
Atthatama asa hithhena කතාවක් harima ලස්සනයි saba jiwiteta adarshyak ganna පුළුවන් කතාවක්
@sarathjinasiri3453
@sarathjinasiri3453 10 ай бұрын
මන් මේ කතාවම භාගයක් කියෙව්වා. වෙන් චැන්ල් එකකින් ඉතුරු ටික හොය හොයා හිටියෙ.........❤❤❤❤❤ මේ අලුත් චැනල් එකක්ඩ
@amilaVlogs238
@amilaVlogs238 10 ай бұрын
Oya kiyewuwe Amila Vlogs ekenda,,,eka mage anith channel eka eka nati una
@SunethraWijesinha
@SunethraWijesinha 4 ай бұрын
ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් දුකයි අවසාන මොහොතේ කදුළුත් වැටුනා තෙරුවන් සරණයි
@SudarikaNilanthikumari
@SudarikaNilanthikumari 4 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් දුකහිතුනා😢😢😢ආදරණියක නවකතාවක්❤❤❤ තාවත් ලස්සන කතවක් ලියන්න ....😊
@nilanthi3250
@nilanthi3250 3 ай бұрын
හරිම ලස්සනයි කතාව ඉදිිරියට මේ වගේ කතා ලියන්න ගොඩක් ස්තුතියි බුදු සරණයි
@gayanikoshila
@gayanikoshila 9 ай бұрын
කතාව ගොඩක් ලස්සනයි ආසාවෙන් බැලුවේ ආදරෙයි ❤❤❤ගොඩක්.
@buddhinibhagya2180
@buddhinibhagya2180 10 ай бұрын
අනේ මැරයෙකුගේ පෙම්වන්තී,ෆීලික්ස් කිරිල්ලී නැද්ද...😒
@amilaVlogs238
@amilaVlogs238 10 ай бұрын
Denawa ikkmanata
@nadeeshadilhari6225
@nadeeshadilhari6225 7 ай бұрын
මගෙ පපුව පිච්චෙනව තාම ...😢😢😢😢😢ඔය වගේ ආදර කතා ඕන තරම් ඇති නේද😢😢😢😢😢
@aselanandhana7835
@aselanandhana7835 3 ай бұрын
ලස්සනයි .දුකයි.හොඳයි.සුබ පතුම් ඔයාට ලස්සනට ලියන්ඩ තව ගොඩක් .
@DhiliniShanika
@DhiliniShanika 10 ай бұрын
අනේ ඔයාගේ කලින් දාලා තිබුණු කතා කියවන්න විදිහක් නැද්ද
@amilaVlogs238
@amilaVlogs238 10 ай бұрын
දාන්නම් ඉක්මනටම
@AnishaSilva-j9q
@AnishaSilva-j9q 8 ай бұрын
ඉස්සෙල්ලා කතාව මදුසමයදා ඇය යූටියුබ් එකෙන් ගහලා බලන්න.එතකොට එනවා.හරිම ලස්සනයි
@ayashasunali3025
@ayashasunali3025 21 күн бұрын
ඇත්තටම ලස්සනයි ...සුබ පැතුම් .තව ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ..❤
@asithapushpkumara6043
@asithapushpkumara6043 10 ай бұрын
අනේ ඔය කතාව ඉක්මනට දෙන්න කියවන්න ආසාවෙන් ඉන්නේ
@m.s.kithsiri945
@m.s.kithsiri945 10 ай бұрын
ඔයාගේ චැනල් එක නිකන්ම නැතිවෙන කොට මං හිතුවේ මගේ අතින් වැරැද්දක් වෙලා කියලා අද රිතු එකේ දාපු පොස්ට් එකෙන් තමයි මේ චැනල් එක දැන ගත්තේ ගොඩාක් දුකයි ඔයාගේ චැනල් එක නැතිවුන එකට කතාව ගොඩක් ලස්සනයි අලුත් කතාව දෙනකන් බලන් ඉන්නවා බුදුසරණයි!!!!❤️❤️❤️❤️❤️
@amilaVlogs238
@amilaVlogs238 10 ай бұрын
Thanks yalu adarei hamadama,,,,,monawa karannada hamadema nathi wenawa a channel eka subs 18500 k witara hitiya
@GayaniMadumathi-bs8uc
@GayaniMadumathi-bs8uc 9 ай бұрын
ඇත්තටම දුක හිතෙන.හදවතට දැනුනු ආදරණීය කතාවක්...❤
@flaviacrutchley8071
@flaviacrutchley8071 9 ай бұрын
Beautiful family story ❤️ but very sad ending 😢
@RupikaDamayanthi-im7cg
@RupikaDamayanthi-im7cg 8 ай бұрын
ගොඩාක් ලස්සනයි ඇඩුනත් එක්ක 🥺 බුදු සරණයි ඔයාට ❤️🥰
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 4 ай бұрын
අනේ මේ කතාවට මීට වඩා ලස්සන නමක් තිබුණ නම් හොදයි හරිම ලස්සනයි කතාව ගොඩක් දුක හිතුනා....
@Inu-f1b
@Inu-f1b 9 ай бұрын
Aka husmata kiyauwa,harima ලස්සනයි ❤❤❤
@amilaVlogs238
@amilaVlogs238 9 ай бұрын
thanks
@SachiniRashikala
@SachiniRashikala 9 ай бұрын
මාරම ලස්සයි ...ඒ වගෙම ගොඩක් ආදර්ශමත් කතාවක් .....❤
@Krish.770
@Krish.770 9 ай бұрын
ලස්සන කතාවක් ... අවසානය.නියමයි
@yohansilva8649
@yohansilva8649 3 ай бұрын
හරි ම ලස්සනයි කතාව. අන්තිම ටික දුකයි.
@SitharaSithumini-y7k
@SitharaSithumini-y7k 3 ай бұрын
❤❤❤. ලස්සනයි ගොඩක්. හිතට දැනුනා 😢😢😢
@DineshMadushanka-p5r
@DineshMadushanka-p5r Ай бұрын
හරිම ලස්සන කතාවක් ❤️❤️❤️ ඇස් වලට කදුළු ආවා අවසාන මොහොතේ ❤️❤️
@r.pdayani3155
@r.pdayani3155 5 ай бұрын
දුක hoda ta දැනෙන wa ගැහැනු හැමදාම දුක දරා gena දරුවෝ ලොකු mahath kara පිරිමි සැකෙn හිටියා එක තමයි ඇත්ත ❤❤❤❤❤😂😂😂😮😮😮
@sadeepadinushan7890
@sadeepadinushan7890 Ай бұрын
කියවපු ලස්සනම කතාව 💗 ඇත්තටම ඇඩුනා මේ කතාවෙ අවසානෙදි 🥺❤
@nikosjayasantha4421
@nikosjayasantha4421 3 ай бұрын
ඇත්තටම ඒක දරාගන්න හරි අමාරු කතාවක්❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 9 ай бұрын
හරිම ලස්සනයි අන්තිමට ඇස් දෙකට කදුලුත් ආවා 😢😢❤❤
@AchiniIsanka-j6g
@AchiniIsanka-j6g 9 ай бұрын
Godak ලස්සනයි කතාව
@GeethaGeetha-he4tn
@GeethaGeetha-he4tn 9 ай бұрын
අනෙ හරිම ලස්සනයි .කතාව ඇත්තමයි තෙරැවණ සරණයි තුති ❤❤
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 7 ай бұрын
ලස්සනයි ❤කතාව...👍
@vcpc1682
@vcpc1682 3 ай бұрын
හරිම ලස්සනයි කතාව අන්තිම ටික ඉවර වෙනකම් කදුලු වැටුණේ මටත් නොදැනිම .
@swarnakanthi9568
@swarnakanthi9568 9 ай бұрын
හරිම ලස්සන කතාවක් .හොද .ආදර්සයක් .
@neelwasantha3006
@neelwasantha3006 4 күн бұрын
ෆිනික්ස් කිරිල්ලි කතාව මිනීමැරුවගේ පෙම්වතිය කතාව අයෙත් දෙන්නකෝ plz 🥺🥺🥺
@DiluDil-f7o
@DiluDil-f7o 9 ай бұрын
හරිම ලස්සනයි දුක හිතෙනවා තව. ලස්සන කථා ලියන්න ❤❤❤❤❤
@sulochanakumari6618
@sulochanakumari6618 5 ай бұрын
ගොඩක් දුකයි අනේ...ලස්සනයි.
@ThiliniSanjiwani
@ThiliniSanjiwani 9 ай бұрын
ලස්සනයි ගොඩාක්
@NadeeNaeeka
@NadeeNaeeka 8 ай бұрын
ගොඩක් ලස්සන කතාවක් thank you 🌹🌹🙄
@jayaminijayamini-jq9tp
@jayaminijayamini-jq9tp 9 ай бұрын
ලස්සනයි ගොඩක් ආයෙ ලියන්න මෙවගෙ කතා 😢
@SulakshikaMali
@SulakshikaMali 8 ай бұрын
ගොඩක් ලස්සනයි ලස්සනයි ඉවර වෙනකම්ම ඇහුව ❤❤❤❤❤❤
@MadaviRanasinha
@MadaviRanasinha 8 ай бұрын
ගොඩක් දුක හිතෙන කතාවක්,ලස්සනයි
@sudusudu2024
@sudusudu2024 9 ай бұрын
සුපිරි වොයිස් දෙන හින්දා පිං🙏🙏🙏
@amilaVlogs238
@amilaVlogs238 9 ай бұрын
❤❤❤❤❤❤
@achiniachini3562
@achiniachini3562 5 ай бұрын
ගොඩාක් ලස්සනයි....❤️ ඒත් අවසානය නම් ගොඩාක් දුකයී
@nadeenadee445
@nadeenadee445 5 ай бұрын
ගොඩාක් ලස්සනයි ...අන්තිම ටික නම් හරි දුකයි
@anuradhageethani
@anuradhageethani 2 ай бұрын
කතාව ගොඩක් ලස්සනයි......ගොඩාක් ඇඩුවා....දුකයි
@NugeraGunathilaka
@NugeraGunathilaka 7 ай бұрын
ගොඩක් ලස්සනයි ..දුකයි ..
@kaushalyapiumi6793
@kaushalyapiumi6793 9 ай бұрын
අයියේ ලස්සන කතාවක් dannako
@amilaVlogs238
@amilaVlogs238 9 ай бұрын
denawa dan digatama
@surekadty2678
@surekadty2678 9 ай бұрын
කතා හරි ලස්සනයි අන්තිම ටිකක් ඇඩනා❤
@sriyanisenavirathna4591
@sriyanisenavirathna4591 7 ай бұрын
Kathawa nm.godaak lassanai ..eeth denna awasanaye ekathu una nm kiyala hithenawa..anduna....
@Dhanushka1234-qz2ik
@Dhanushka1234-qz2ik 3 ай бұрын
🎉අනේ ගොඩක් ලස්සනයි අන්තිමට නම් ඇඩුනා😒
@SurangikaManori-h9h
@SurangikaManori-h9h 9 ай бұрын
හරිම ලස්සන කතාවක් අවසානේටනමි කදුලු අවා
@nishanichampika2372
@nishanichampika2372 9 ай бұрын
හරිම ලස්සනයි අන්තිමට ගොඩක් දුක හිතෙනවා
@erandiathukorala
@erandiathukorala 5 ай бұрын
Harima..duka.hithenwa
@NadhishaSewwandhiperera-fw5it
@NadhishaSewwandhiperera-fw5it 9 ай бұрын
ඇත්තටම ඒ කතාව ගොඩ ක් ලස්සනයි..දූත හිතුනා..,😂
@ChandimaThushari-g3u
@ChandimaThushari-g3u 8 ай бұрын
ලස්සනයි අයියේ මෙි කතාව මෙි වගේ තව ලස්සන කතා ගේන්න 😊
@sall8582
@sall8582 9 ай бұрын
ගොඩාක් ලස්සනයි...❤❤❤🎉🎉🎉
@ireshamadushanthi1543
@ireshamadushanthi1543 9 ай бұрын
Harima lassanai dukai hithuwe nathi awasanayak
@sudusudu2024
@sudusudu2024 9 ай бұрын
අම්මෝ හරිම දුකයි අවසානේ 😭😭😭😭
@amilaVlogs238
@amilaVlogs238 9 ай бұрын
❤❤❤❤❤❤
@sampathkarunarathna8823
@sampathkarunarathna8823 9 ай бұрын
කේශී හිටියනම් හොදයි❤❤❤❤
@noorhussin4314
@noorhussin4314 9 ай бұрын
හරිම ලස්සනයි .
@kavifernando1017
@kavifernando1017 5 ай бұрын
ඇඩුනා ඒකට කේශි හරියට මන් වගෙ නොලැබෙන ආදරයක් අවදානයක් පස්සෙ මැරීගෙන යනවා 🙂❤
@shalikafernando820
@shalikafernando820 9 ай бұрын
කතාව ලස්සනයි ❤ ඒ වගේම ගොඩාක් දුකයි ..
@erandikasilva4701
@erandikasilva4701 8 ай бұрын
හරිම ලස්සන කතාවක්..
@nayanapriyangani6291
@nayanapriyangani6291 9 ай бұрын
ලස්සනයි දුකයි
@anoma8666
@anoma8666 5 ай бұрын
රදීශ්‍ කේෂීට ආදරේ කලා නම් ඒ ආදරේ විදින්න තිබුනා එක පර්සික් ආදරයක් දෙන්නම විදවපු 🩷කියවලා ගොඩක් ඇඩුවා හරිම දුක ආදරයක නිමාවක් 🥹🥹🥹
@TharakaSanjeewani
@TharakaSanjeewani 10 ай бұрын
ලස්සනයි ගොඩක්❤❤❤
@nilushasandharuwan4741
@nilushasandharuwan4741 9 ай бұрын
හරිම ලස්සනයි .👍
@RuwaniSenatathna
@RuwaniSenatathna 8 ай бұрын
Lassanai kathawa
@sandyaudunuwara1369
@sandyaudunuwara1369 8 ай бұрын
ලස්සන අර්ථවත් කතාවක් තව තවත් දීර්ඝ katha ලියන්න
@vimukthichathuranga1106
@vimukthichathuranga1106 9 ай бұрын
Adamayi Mama oyage kathawa kiyewwe hithuwata wadiya godak lassanayi❤❤❤ ahan Inna asa hithenawa❤❤
@nishu-vu3vg
@nishu-vu3vg 9 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි 😢
@ShashikalaShashikala-zu7fd
@ShashikalaShashikala-zu7fd 9 ай бұрын
Harima adaraniya kathawak aththatama duka hithuna 😢😘❤
@amilaVlogs238
@amilaVlogs238 9 ай бұрын
❤❤❤❤❤❤
@madushanidisanayaka4732
@madushanidisanayaka4732 9 ай бұрын
Godak lassanai .awasanee papuwa palenna awaa.👍👍👍
@AmaGamage-r6y
@AmaGamage-r6y 10 ай бұрын
lassanaiii godak❤️❤️❤️ thawath lassana kathawak oniyooo❤️❤️❤️
@dmisdissanayake1978
@dmisdissanayake1978 9 ай бұрын
කතාවක් දාද්දී background eke ewa nisa akuru අපහැදිලි යි කියවන්න ටිකක් අපහසුයි ඒ ගැනත් හිතුවොත් තවත් සාර්තක වෙඉ
@NethmiUmaya-z8l
@NethmiUmaya-z8l 9 ай бұрын
Very beautiful story.....❤❤
@amilaVlogs238
@amilaVlogs238 9 ай бұрын
Thank you so much 😀
@MangalikaMallikaarachchi
@MangalikaMallikaarachchi 9 ай бұрын
කතාව හරි එත් දුකයි
@niroshakumari6195
@niroshakumari6195 9 ай бұрын
Wawuuu harima dukayi lashshana yi
@Senidhidilhari
@Senidhidilhari 9 ай бұрын
ඇත්තටම ලස්සනයි ❤❤
@nilukasanjeewani5188
@nilukasanjeewani5188 9 ай бұрын
Godak lassanai adaraniyai digatama liyana sakthiya dairyaya labewa
@amilaVlogs238
@amilaVlogs238 9 ай бұрын
❤❤❤❤
@HarshaniMadusangi
@HarshaniMadusangi 7 ай бұрын
Harim ලස්සනයි ඇස් dekata kaduluth awa❤😪
@chadeshikashashikanga4240
@chadeshikashashikanga4240 7 ай бұрын
Harima lassana kathawak. Thawath me wage katha liyanna labewa.
@sakunhansaka9773
@sakunhansaka9773 7 ай бұрын
Tikk voice eka hadaganna.. feeling madi.eth lassanai ❤❤
මගේ සුදු නෝනා❤️ |ආදරණීය කෙටි කතාවකි|keti katha|nawa katha|adara katha@onlinelibrary-ketikatha
17:17
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 135 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 32 МЛН
හීනයකි මේ ආදරේ|Full novel|this love is a dream
1:01:27
Sinhala Novel Land
Рет қаралды 152 М.
මගෙ නෙලුම් මල|ආදරණීය නවකතාව
1:02:35
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 135 МЛН