Sinhala Hindu New Year 2022 | A day in the life | Sinhala

  Рет қаралды 56,595

Giorno 23

Giorno 23

Күн бұрын

Пікірлер: 214
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
අක්කිගෙයි අයියගෙයි ආදරේට ඇස්වහක් නම් වදින්න එපා.බුදු සරණයි අක්කි...😘❤🌹
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ......🌹🌹 ❤❤ ගොඩාක් ස්තූතියි නංගා ..... පරිස්සමෙන් ඉන්න ....බුදු සරණයි 🙏 ආදරෙයි ❤️ 😘🥰
@sarasidewindi3809
@sarasidewindi3809 2 жыл бұрын
අහම්බෙන් දැකල බැලුවෙ වීඩියෝ එක..ඇත්තටම හරි සරලයි ඔයාලගෙ ජීවිත..සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට..සතුටින් ඉන්න හැමදාම..❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට❤😘 .. ඒක හරි අපි ගොඩාක් ආසයි සරලව ජීවත් වෙන්න... ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..සුභ අලුත් අවුරුද්දක් වේවා🙏❤ බුදු සරණයි 🙏
@tharushadananjani5785
@tharushadananjani5785 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ආදරෙයි ඔයාලා දෙන්නටම 🌻❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා.....🙏❤ ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න .. ආදරෙයි 😊😊❤❤
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
අවුරුද්දම සුබ වේවා.අරගලයට ජය වේවා💪🙏🏽🌹 මමත් ඔහොම පොඩ්ඩ පොඩ්ඩ කැවිලි වර්ග හදල තමයි පුරුදු උනේ.සතුටුයි නේද ලස්සනට කැවිලි හැදුනම.වියට්නාමෙට එද්දි මොකුත් බෑ මටත්.සතුටින් ආදරෙන් ඉන්න❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
ඔයාටත් එසේම වේවා 🙏 ඔව් මේ විදිහට හදල පුරුදු වෙන්න ඕනෙනේ 😊😊❤ ආදරෙයි ❤️
@nishadiniweerasinghe6159
@nishadiniweerasinghe6159 2 жыл бұрын
🌹🌹අහම්බෙන් හම්බුන vlog එකකින් ඔයාලව දැක්කේ හරිම ලස්සනයි ඔය දෙන්නා හැමදාම ආදරෙන් ඉන්න💏 සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ..❤❤😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. එසේම වේවා 🙏 බුදු සරණයි 🙏
@piumikawshalya7869
@piumikawshalya7869 2 жыл бұрын
Ahamben hamba una oya dennage vlog eka maaarama lassanai.harima adaraniyai.hamadama adaren sathutin nidahase jiwath wenna labanna oni.bs
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ මේ ආදරණීය ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි ..... 🙏🥰❤🙏 ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .... බුදු සරණයි 🙏
@amsanjeewa4254
@amsanjeewa4254 2 жыл бұрын
Oyala denna hari Shooi ane.parissamen sathutui inna hamadama.budu saranai
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ ....ගොඩාක් ස්තූතියි ....පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ❤😘😘🥰
@shyamalipitakanda9873
@shyamalipitakanda9873 2 жыл бұрын
Lankawa winasa wela thiyenne akke ohetama wela inna budu saranaii...
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ නංගා අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම හැමදේම විසදෙන්න කියලා .... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 🥰❤❤🥰
@dushmanthifernando82
@dushmanthifernando82 2 жыл бұрын
Woooow.....akki aiya...Lassanai ...video...habai mn asa ඔයාලගෙ ආදරේට...as wahak wadinna epa ....mage akkata and aiyata🥰🥰💓💓
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ .... ගොඩාක් ස්තූතියි නංගා මේ ආදරණීය comment එකට 🙈😊😘❤❤ ආදරෙයි ........
@dushmanthifernando82
@dushmanthifernando82 2 жыл бұрын
@@Giorno23 adreii akki aiya oya dennatath....💝💓adare kiyanne oka neda kiyala danenawa akki mn adare nisa godak duk winda කෙනෙක් dan aurudu 26k mata thaniyen inna eka hodai kiyala innawa akki...sathutin inna hamadama...oyala denna...akki and aiya..jp .
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@dushmanthifernando82 අනේ ... එහෙම හිතන්න එපා නංගා ... හැමදේම වෙන්නෙ හොදට.. ❤❤ නැතිවුණ දේවල් ගැන හිතන්න එපා පොඩ්ඩක්වත් 😘❤
@dushmanthifernando82
@dushmanthifernando82 2 жыл бұрын
@@Giorno23 na akki dewiyange athe hamadema tiyenne man amma nisa hitha hada gaththa ammage adare tiyenawani kiyala..mn KZbin බලන්නෙත් oyage video akki asawen..mn fb monawath na ithin අක්කාගේ aiyage video mata hugak sanaseemak eekata pin 🙏💞
@dinithij
@dinithij 2 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කීටයි අය්යාටයි❤️prssmn sathuten me wagema hmdama inna labenna kyla dennatama parthana krnwa adreiii gdk dennatama😍❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා නංගා.... 🙏🙏❤❤😘 ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️ ආදරෙයි 😘😘😘
@mc2176
@mc2176 2 жыл бұрын
සිතුම් පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා 🙏 ❤
@tharakaprasath596
@tharakaprasath596 2 жыл бұрын
Suba aluth auruddak wewa akki aiya.... parissamata inna....❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා.... මල්ලි ❤❤ 😘😘
@chrisanthiewijayanayake8196
@chrisanthiewijayanayake8196 2 жыл бұрын
Wishing both of you the very best life has to offer in the New Year. Watched both of you with great interest in the preparation of Kavum. Excellent job well done. Love from 🇦🇺…..
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much .... 😘😘❤❤🙏🙏
@maneeshakavindi5123
@maneeshakavindi5123 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා & අයියා 😍 ඔයාලා දෙන්නාගේ සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත අවුරුද්දක් වේවා❤🙏🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
ඔයාටත් එසේම වේවා .... නංගා ❤❤😘😘🙏
@malkanthiperera6429
@malkanthiperera6429 2 жыл бұрын
ඔය දෙන්නා හරිම ෂෝක්. හරිම ආදරණීයයි. බුදු සරණයි ❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ....❤❤😘😘 බුදු සරණයි 🙏
@arunathushara8246
@arunathushara8246 2 жыл бұрын
Godak adari oyala dadanata budi saranai
@Giorno23
@Giorno23 2 жыл бұрын
අපිත් ගොඩාක් ආදරෙයි .. ❤😘 බුදු සරණයි 🙏
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
අද Video එකත් Super 👌. අපිත් ආසයි ඔයාල දෙන්නව බලන්න. දැන්නං කෑවෙ නෑ වගේ ඉතිං 😌 දෙන්නව දකින්නං නැතුව 🥰. මේ ලැබූවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද අක්කටයි අයියටයි වගේම පැවුලෙ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනෙ. ඔය ඉන්නවා වගේම හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න ඕනෙ. Love You සදූ අක්ක & දනූ අයිය 😘🥰❤💯. පරිස්සමට ඉන්න 🤗. බුදු සරණයි ! ජේසු පිහිටයි ! 😇🙏. අරගලයට ජය වේවා ! ✊💪🇱🇰❤💯.
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ ..... 🙈🙈 ගොඩාක් ස්තූතියි මල්ලි .... ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏❤ පරිස්සමෙන් ඉන්න ... ආදරෙයි හැමදාමත් වගේ... බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏😘
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 ආයෙ ඉතිං 🤗🥰😘❤💯
@adikaribimalka7955
@adikaribimalka7955 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කී අයියායි 🙏 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී අයියායි ❤️ බුදු සරණයි අක්කී ❤️ ආදරෙයි 😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා නංගා .... ❤❤ ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️ ආදරෙයි ... බුදු සරණයි 🙏
@Meleesha97
@Meleesha97 2 жыл бұрын
Akki ayya ada thama channel eka baluwe harima lassanai❤️good luck
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ..❤❤😘
@prabodhigeethanjali2443
@prabodhigeethanjali2443 2 жыл бұрын
Ane harima lassanai akki aiya budu saranai parissamin inna dennama.oyala 2ma nisa matath asa hithuna lassana mathakayan ekathu karaganna KZbin channel ekak karanna mage wedding eken passe.ane oyala 2nata ase wahak wadinna epa sathutin inna one hemadama.
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි නංගා ..❤❤😘😘 අනිවාර්යයෙන්ම පටන් ගන්න ඒක ගොඩාක් හොදයි.. අපිත් උදව් කරන්නම් .. නංගත් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න හැමදාම හරිද..❤ බුදු සරණයි 🙏
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
Happy New Year friend
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish you the same friend...❤❤😘
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 2 жыл бұрын
Nangi harima lassnai me video eka 😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි ...❤❤😘
@mahindagunawardana6641
@mahindagunawardana6641 2 жыл бұрын
gana dewi pilimaya budu pilime gawin ain karanna malli.. gana dewa wandanawa karanawanam wenama thenaka karanna... buduhamuduruwange nuwanata sama karanna kauruth nehe... bodunu apata hindu dewa wandanaawa gelapenne nehe... lassanai clip eka... theruwan saranai..!!
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපිව දැනුවත් කරාට ....❤ බුදු සරණයි 🙏
@mahindagunawardana6641
@mahindagunawardana6641 2 жыл бұрын
@@Giorno23 Nihathamaneekama godak agaya karanawa.... malli api sebe bodunuwonam hindu dew wandanawa karana narakai.. dewiyanta pin dena eka karanna ona.. dewa pilima kiriwalin nawala ape bodunuwo karanne mithyadushtika weda... apita baudda dewi waru innawa e ayata pin demu.... parissamen inna.. theruwan saranai..dennatama..
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@mahindagunawardana6641 ඔව් අයිය ඒක ඇත්ත අපි ගණදෙවි පිළිමෙ වෙන තැනකින් තියන්නම්.... තෙරුවන් සරණයි 🙏 පරිස්සමෙන් ඉන්න ❤️❤️
@mahindagunawardana6641
@mahindagunawardana6641 2 жыл бұрын
@@Giorno23 oyala dennatah.. oya denna melowata bihi karapu demapiya dennatah... Budusaranai..!!!
@trisholidias1736
@trisholidias1736 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් අක්කි ඇන්ඩ් අයියා ...........හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා .... නංගා ඔයාටත් 🙏❤ පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤️ 😘😘😊
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කාටයි අයියා ටයි ❤️🙏🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා ...... නංගා ඔයාටත් 🙏 ❤❤😘😘
@dilmimaleesha1784
@dilmimaleesha1784 2 жыл бұрын
Lassanaii akki ayyaii...hemdm sthutin inna..good luck..❤️🥰🥰🌹
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා..❤ ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..❤😘 බුදු සරණයි 🙏
@sumuduharshani1459
@sumuduharshani1459 2 жыл бұрын
Subha aluth awuruddak oyalata. Theruvan saranai.💝
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා 🙏 තෙරුවන් සරණයි 🙏 ❤❤
@menikmenik6489
@menikmenik6489 2 жыл бұрын
godak vediyo beluwa lassanai ❤️🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ...❤😘💐🙏
@pesalawickramaarachchi5128
@pesalawickramaarachchi5128 2 жыл бұрын
අරගලයට ජය වන සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලටත්. ❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා මල්ලි 🙏❤
@gihanichalindi1022
@gihanichalindi1022 2 жыл бұрын
Harima lassani akki and ayya 🌹❤️ keep it up your vedios 😍😍😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much nanga❤❤😘
@shaliyauduwella9351
@shaliyauduwella9351 2 жыл бұрын
නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා❤️🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා අයියේ ....🙏❤❤
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
💗💗💗 සුබ ම සුබ අවුරුද්දක් වේවා සුඛී සුවපත් වේවා අක්කා අයියා දෙන්නාම 💗💗💗
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා 🙏 නංගා ඔයාටත්.....❤❤
@ashikawelgama8174
@ashikawelgama8174 2 жыл бұрын
Got here sooo randomly and loving ittt already!!!!! BEAUTIFUL😍😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Anee.... Thank youu so much .... god bless you 🙏🥰🥰😘😘❤❤
@ashikawelgama8174
@ashikawelgama8174 2 жыл бұрын
@@Giorno23 God bless you both too!!!!😍
@jedylmee
@jedylmee 2 жыл бұрын
❤nice video akki ..
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga ..❤❤😘
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
Lassanai nanga....oya dennama godak lassanai....pinwanthai
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා...❤❤😘😘 බුදු සරණයි 🙏
@journeywithhubby
@journeywithhubby 2 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම. ❤️🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා 🙏 ❤❤😘😘
@chathuashi9468
@chathuashi9468 2 жыл бұрын
Happy new year 💖🎊️🎉️🎊️akki & ayya..
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish you the same Nangaa... 😊😊❤❤😘😘
@chathuashi9468
@chathuashi9468 2 жыл бұрын
@@Giorno23 💟😘
@piumiishara7348
@piumiishara7348 2 жыл бұрын
අක්කේ පන සුභ නව වසරක් මැනික පරිස්සමෙන් දෙන්නම ඉන්න
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා .... 😊❤❤😘😘🙈 ඔයත් පරිස්සමෙන් ඉන්න .. ආදරෙයි
@sandunibandara7081
@sandunibandara7081 2 жыл бұрын
Happy new year akki and aiya ❤️ My favorite youtube channel ever 😍😍😍 always addicted ❤️ love you both so much
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank youu nanga patiya❤❤😘 love you so much ❤ ......
@dilmiisharasewwandi3158
@dilmiisharasewwandi3158 2 жыл бұрын
Wish you a happy new year.. akki &ayya.... ගොඩක් ආදරෙයි ඔයාලට.... 🌹.... හැමදාම සතුටින් ඉන්න... ❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish you the same Nangaa😘😘😘❤️❤️❤️ Adareiii Godak oyatath 🥰 sathutin parissamin innaa😘
@anushadilhani7320
@anushadilhani7320 2 жыл бұрын
ආදරෙයි දෙන්නටම ගොඩක් අක්කි & අය්යා ❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
අපිත් ආදරෙයි ...❤😘💐
@rashipabasandeepani8862
@rashipabasandeepani8862 2 жыл бұрын
Happy new year both of u💙💙
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish you the same……. ❤️❤️😊😊😘😘
@ushaninavodya7600
@ushaninavodya7600 2 жыл бұрын
Happy new year 💖💖💖
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish youu the same....... 😊😘😘❤❤🙏
@sewwandisewwandi4747
@sewwandisewwandi4747 2 жыл бұрын
Shoi oyala ayya shoi eya akkita adarei nefa godak
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee....godak stuthiii nangaa.... owwww🙈🙈❤❤😊
@dulhasi2129
@dulhasi2129 2 жыл бұрын
Happy new year you two...stay happy forever 😍😘😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much❤️❤️ Much Love 😘
@dulanisilva6177
@dulanisilva6177 2 жыл бұрын
Hamdaym lassni ❤️ amma la kiyana wage buddha poojawata Aran thiyala thamai oyala indul kale eewa thamai lassan dewal wenne jiwithe 🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
තව කෙනෙක්ව අගයන්නෙ හිත ගොඩාක් ලස්සන කෙනෙක් නිසා..❤❤😘 බුදු සරණයි 🙏
@essisukjournal6225
@essisukjournal6225 2 жыл бұрын
Happy new year both of you. Lovely vlog. 🥰❤👍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish you the same..❤😘 Thank you so much ❤
@gnnim09
@gnnim09 2 жыл бұрын
🥳🌷🍃_*ලැබුවා වූ 2022 🪄♥️සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි🦋🍃🌼࿔සුබ අලුත් අවුරුද්දක් වේව🌺🪄අමාරු තැන් ඉවසගෙන🌸♥️😘 හීන හැබෑ කරගෙන උතුරන්න ආදරය එක්ක♥️🥳🤍 හැමෝම එක්ක හැමදාම ඉන්න ලැබෙන🍃😃ලස්සන දවස් එක්ක ඉස්සරහට යන්න ලැබෙන🌾💚🌼 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...💐💐*_♥️🪄
@Giorno23
@Giorno23 2 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .....🙏❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏😘❤
@nethusdiary4840
@nethusdiary4840 2 жыл бұрын
සුබ අළුත් අවුරුද්දක් වේවා❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා ඔයාටත් 🙏 ❤❤😘
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා.......... 🙏 ❤❤😘
@sanduandlucky1463
@sanduandlucky1463 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කියො.ආදරේයි ❤🥺❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ...❤❤😘 ආදරෙයි ...❤ බුදු සරණයි 🙏
@thejagodakandearachchi6962
@thejagodakandearachchi6962 2 жыл бұрын
Wish you a very happy new year!!!🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish youu the same Aunty ❤❤😘🙏🙏
@dilkijenisha97
@dilkijenisha97 2 жыл бұрын
Happy new year akki aiya ❤️😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish you the same Nanga..❤😘
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
Wow Background music එක මරැ. හැදි කැවුම් කිව්වෙ තට්ටෙ ගාපු තැලිච්ච රොටිය වගේ තියෙන කැවුම නේද 🤭. සිතින් මෙනෙහි කරගෙන තැලිච්ච කැවුම් කමු කොණ්ඩ කැවුම් කියල හිතල 🤗. නැත්තං තැලිච්ච කැවුම උඩින් චූටි අග්ගල බෝලයක් තියනවා. ලේසී පහසුයි. එක රසකැවිල්ලකින් රස දෙකක් 😇. ගිය අවුරුද්දෙ අපේ නංගි අග්ගල හදල ඒක කන්න කලින් ගල් කශර් එකකට ගිහින් කෑලි වලට කුඩුකරගෙන එන්න ඕනෙ. ඒකෙන් දමල ගැහුවොත් ඔලුව පැලිල පැණි බේරෙනවා 😂. අලුව හැදුව අඩුවකුයි මිටියකුයි ඕනෙ කෑලි කරන්න 😂. මෙදාපාර හරියට හැදුව නිසා දෙයියන්ගෙ පිහිටෙන් දත්ටික කඩාගන්නෙ නැතුව ආහාර අනුභවයට කෑවා 😂. යෝ....... යෝ........ ඔය තියෙන්න ලස්සනට කැරට් 24 රත්තරං පාටට මුං කැවුම් ටික 😋. එහෙම තමා ඉතිං පොඩ්ඩක් ඩාං වෙනවා ඩූං වෙනවා සදුනි අක්කෙ. නේද අයියේ 😅. ටෙස්ටින් වන් ටූ එකක් ඒක 🤭. මුං කැවුම් ඇලිල නෙමේ ඒ මුං කැවුම් නිමුන්නු 🤗. ඕව කොහොම හැදුවත් දනුක අයියේ රසයි කියනවා ඇරෙන්න වෙන මොකුත් කියන්න එපා. රසද කියල ඇහුවොත් ශා...... රසයි 😅 එච්චරයි 😁. හැදි කැවුම තැලිල වගේ ආවෙ නැත්තං ගලකින් තැලුවනං වැඩේ ගොඩ 😃. ඔන්න කොල්ල හැදි කැවුම් හදන්න වැඩේට බැස්ස. අනේ මන්ද ඒ අස්සෙ සදුනි අක්ක කැවුමට වතුරත් දාන්නලු 🥴. ඔය තියෙන්නෙ හැදි කැවුම් කෙසේ වෙතත් පපඩම් බැද්ද වගේ feeling එකක් ආවෙ.
@Giorno23
@Giorno23 2 жыл бұрын
😂😂😂😂😂 දැන් මේ comment එකට rply කරන්න කල්පනා කරන මම 🙊🙉😨😰❤❤😂
@Giorno23
@Giorno23 2 жыл бұрын
හැමදාම වගේ ගොඩාක් ස්තූතියි මල්ලි මේ ආදරණීය comments වලට .... ❤❤ දන්නෙ නැද්ද ඉතින් කලබලේට වචන පැටලෙනවනේ 😂😂❤❤
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 මොළේ කොලොප්පං වෙලා උතුර දකුණ මාරැවෙනවා 😅. මේක බලලා තැලිච්ච හැදි කැවුම් හදන්න ගියානං පොල් කිරි ටිකකුත් දාල තුනපහ කෑලිමිරිස් එහෙමත් දාල හැදිකැවුම් මාලුවක්ම හදනවා 😂😅
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 කොහොම හරිවතුරත් දාලා හදපු නිසා තමා තැලිච්ච කැවුම් පපඩම් වගේ Style එකට ආවෙ 😂. ආයෙ ඉතිං බොක්කෙන්ම තමා ඉතිං සෙල්ලිපි ලියන්නෙ මෙමා...... 🤗🥰❤💯
@priyadarshanimeealla3834
@priyadarshanimeealla3834 2 жыл бұрын
harima lassanaiiiiii budu saranai
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘😘
@nilanthiwijasinha451
@nilanthiwijasinha451 Жыл бұрын
Mamanam balanne akka diha..akka marama lassanai
@upekshahettiarachchi176
@upekshahettiarachchi176 2 жыл бұрын
Happy new year 🎆🎊
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish you the same……. ❤️❤️😊😊😘😘
@shehanitharushika2359
@shehanitharushika2359 2 жыл бұрын
Exam nisa dawsata eka vedio eka gaanee balanwaamai😑😑😑.nettn okkoma eka parinma balala iwra krnwa akke.echchratama oyalata aasai dn.😌😌🤭
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා අපේ videos බලනවට .. ඔයා සතුටින් ඉන්නවනම් එච්චරයි අපිට ඕනෙ ..❤❤😘 බුදු සරණයි 🙏
@dilu8629
@dilu8629 2 жыл бұрын
Happy new year akka & ayya ❤🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish you the same Nanga....❤❤😘
@dilu8629
@dilu8629 2 жыл бұрын
@@Giorno23 ❤🥰
@fatimahmusmil885
@fatimahmusmil885 2 жыл бұрын
සුබ අලුත් අවුරුදු 🙏🏻💞💞
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤😘😘🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
Esema wewa….❤️🙏🏻
@yukishan2505
@yukishan2505 2 жыл бұрын
Oya dennawa godak mathak wenawa hari relax...free.neda
@Giorno23
@Giorno23 2 жыл бұрын
🙊ane ehemada .... ❤ free eke nidahase jeevath wenewa..🙏
@nadeeshajayasinghe5470
@nadeeshajayasinghe5470 2 жыл бұрын
Woow 🥰💐
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤😘😘
@rusirukaveen
@rusirukaveen 2 жыл бұрын
Subscribed❤️🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much..❤❤😘
@yukishan2505
@yukishan2505 2 жыл бұрын
Hi happy new year 2022
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish you the same..❤🙏
@nimmidissanayake9407
@nimmidissanayake9407 2 жыл бұрын
Such a loving couple
@Giorno23
@Giorno23 2 жыл бұрын
Anee...Thank youu ...😍😘🥰😊
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
අන්න අක්කත් මම වගේ "යෝ.....යෝ....." කියනවා 😃. මට දැන් ඒක හුරැවට ගිහින් 🤭. ඔය තියෙන්නෙ තැලිච්ච කැවුම් ටික හොදට 😃🤗. එලියෙ ලස්සන 😍. අවුරැදු කුමාරයගෙයි අවුරැදු කුමාරිගෙයි ලස්සන 🥰. ඔව් ඔව් අපි පුලුවන් උපරිමයෙන්ම මේ අරගලය කරනවා අයියේ අක්කේ. "අරගලයට ජය වේවා😃✊🇱🇰" අනිවාරයෙන්ම හැදෙයි නෙමේ අපි හදන්න බලනවා අයියේ. එහෙම අපි ලස්සන රටක් හැදුවොත් ඔයාල දෙන්නටත් පිත් එක්ක ලංකාවෙ සතුටින් ඉන්න පුලුවන් වෙයි 😌. ඒ වචන ටිකත් ඇති අයියේ අක්කේ 😘❤💯. අපිත් පුංචියට ඔය වගේ මෙදාපාර අවුරුදු සැමරැවේ. ඒක හරිම ලේසී සරලයි 🤗. වටපිටාව මාරම ලස්සනයි 😍. Super Car එකක් යන සද්දයක් ඇහුනා නේද ? 😃. අපිටත් කිරිබක් කෑල්ලක් ඕනෙ ඉතිං 😊😋. කෑම කද්දි දෙන්නට සොනික් වැහුනා වගේ කාගෙන කාගෙන ගියානෙ 😂. මල්පැල අතරින් කවුද අත වනන්නෙ කියල බැලුව බැලින්නං සදුනි අක්කනෙ 🥰.
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️😘😘
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 🤗🤗🤗🤗🥰🥰🥰🥰😇😇😇😇❤❤❤❤💯💯💯💯
@user-un9cl
@user-un9cl 2 жыл бұрын
Hi Akki, it’s Sinhala & Tamil New Year, not Sinhala & Hindu new year, because some Hindu’s from India don’t have their new year on the same day 😊❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Yesss.... Nanga 😊❤🙈 Thank youu so much❤️❤️
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
දෙමල හින්දු අලුත් අවුරුදු තියෙන්නෙ දකුනු ඉන්දියාවෙ , සිංහල හින්දු අලුත් අවුරුදු කියන නම තමයි නිවැරදි , මොකද මේ රටේ පැරනි නම සිංහල , සුද්දො සිලෝන් කිව්වෙ සිංහලෙ කියාගන්න බැරුව, ඒ නිසා මේ රටට උදාවෙන අලුත් අවුරුදු සිංහල අලුත් අවුරුදු , සිංහල හින්දු අලුත් අවුරුදු කියන්නෙ ආභාශය එන්නෙ හින්දු සම්ප්‍රදාය නිසා, මොකද මේ අලුත් අවුරුදු සම්ප්‍රධාය දෙමල අයට එන්නෙත් හින්දුන්ගෙ ආභාශයෙන්.ඒවගේම ලංකාවෙ විතරක් නෙවෙයි ආසියාවෙ තව රටවල මේ අලූත් අවුරුදු සමරනව බව දන්නවද?
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@hasiWills1021 ඔව් ගොඩාක් ස්තූතියි ...❤ අපිත් දැනගෙන හිටියෙ ඒ විදිහට තමයි . කලින් නංගි කිව්ව නිසා අපි හිතුවා සමහර විට අපි වැරදි ඇති කියලා .. බොහොම ස්තූතියි Comment එකට...❤
@user-un9cl
@user-un9cl 2 жыл бұрын
@@hasiWills1021 Oh I never heard of this explanation before. From what I learnt ‘Lankadeepa/Lakdiva/Lakbima’ were ancient Sinhala names for the country, followed by the name ‘Tambapanni’. Yes, you a right that this New Year is celebrated in other Asian countries. However, Telugu people of India are Hindus, but they follow a slightly different calendar to the Tamil people of India. The Telugu people’s New Year does not fall on the same day as Sinhala New Year. However, for the Tamil people (living in India and Sri Lanka), their New Year is on the same day as Sinhala New Year.. that’s why I said it’s more appropriate to call Sinhala Tamil New Year, instead of Sinhala Hindu New Year 😊🇱🇰
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
@@user-un9cl yes,☺️ this is so simple fact, ill elaborate more, as an example japan is named as japan because of people who living and speak japanese then the country is calld? japan , so as England ,french , german , korea , italy ,russia , chaina , even tamilnadu is also like that, these are old historic countries as same as ours , and this country was mainly calld sinhala which is the main land of sinhala language inspired. and furthermore the name of lanka has taken from ramayanaya and named this country after the republican constitution and after added ශ්‍රී , ( as i heard that party wanted to give there party name for this country which was taken from ramayanaya , and they changed the national anthem also from the original virsion as "namo namo matha" to "sri lanka matha",
@dilshanniccolo3234
@dilshanniccolo3234 2 жыл бұрын
❤️🎊
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘😘
@dewnianjali4866
@dewnianjali4866 2 жыл бұрын
Happy new year akki oyala dennatama...😍home tour ekak aran ennako ikmnta akkiyo
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish you the same Nanga❤❤😘 Aniwaryenma issarahata ena vlog ekkin arn ennm home tour eka 😊
@susa1974
@susa1974 2 жыл бұрын
Happy New Year 💕
@Giorno23
@Giorno23 2 жыл бұрын
Happy New Year Taththe❤️❤️
@neranjanagunarathna2548
@neranjanagunarathna2548 2 жыл бұрын
Suba aluth auruddak wewa oyala dennata
@Giorno23
@Giorno23 2 жыл бұрын
Oyatath Esema wewaaa…… ❤️❤️😊😊😘😘
@davidmanjula4724
@davidmanjula4724 2 жыл бұрын
Very nice
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much ..❤❤😘
@sandeepmadusha1253
@sandeepmadusha1253 2 жыл бұрын
😍😊😘🧡
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘
@piyumiruwanthika6261
@piyumiruwanthika6261 2 жыл бұрын
Aiya uyaddi mokk hari niyama wedk karanw ned akki.kalin paara lunu bothaleta miris handa damme😂❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
😃🤣🤣🤣 අයියෝ මම ලග ඉද්දි අයිය ට මොකක් හරි වෙනවා..🤣🤣😃❤
@piyumiruwanthika6261
@piyumiruwanthika6261 2 жыл бұрын
@@Giorno23 ammoo akki🤣🤣❤😘😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@piyumiruwanthika6261 🤣🤣🤣
@sumithbm5429
@sumithbm5429 2 жыл бұрын
🥰🥰
@Aesthetic_vidu
@Aesthetic_vidu 2 жыл бұрын
😍💕
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤️❤️❤️❤️
@oshinijayasekara1956
@oshinijayasekara1956 2 жыл бұрын
💓💓💓
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@rohithraj402
@rohithraj402 2 жыл бұрын
❤️💓💓💓💓❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤
@desilvas
@desilvas 2 жыл бұрын
❤️✨️
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘
@InspireLeap7
@InspireLeap7 2 жыл бұрын
❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤😘
@rusirukaveen
@rusirukaveen 2 жыл бұрын
Apitath ena widihak danagnna barida🥺
@Giorno23
@Giorno23 2 жыл бұрын
Enna krama thiyenewa eth dan hari amarui.. api awe family visa nisa apita lesi wuna.. lankawe inna aya enawanam job visa thamai aply karanna one.. ekath italy inna kenek apply karanna one aurudde adayama pennala ...❤
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
පොඩ්ඩක් පරක්කු උනා 😁. දන් නැද්ද මේ දවස් වල ඩාං වෙනවා ඩූං වෙනවා 😂.
@Giorno23
@Giorno23 2 жыл бұрын
ඒකට කමක් නෑ මල්ලියා ❤❤😊😊😘
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 දන්නෙනැද්ද ඉතිං අරගල සින් එකේ ඉන්නෙ සඌඩී 🤭😂.
@shaniamaya7523
@shaniamaya7523 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු කරන්න කැමති අනුන් කරන දේවල් තම
@Giorno23
@Giorno23 2 жыл бұрын
කියපු එක හරියට තේරුනෙ නහැ හරියට කියන්න පුලුවන්ද ...?
@kamanijayamannage8352
@kamanijayamannage8352 2 жыл бұрын
Kamani Oyadannata aswahaknam wadinnaapa Apa gadara.awilla.kawum hadanna OyA dannata.hamadama adarai Sathutin enna
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godak stuthii nande.... 😘❤😊😊 aniwaryenma hadala dennamko awama 🙈🙈❤❤
@nipunisamaranayaka802
@nipunisamaranayaka802 2 жыл бұрын
😘😘😘😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
💗💗💗❤️❤️❤️❤️
@dinushikafernando9628
@dinushikafernando9628 2 жыл бұрын
ඇස් වහක් කට වහක් වදින්නෙපා ඔය දෙන්නට.අනේ අක්කි ඉතාලි එන්න පුළුවන් විදියක් කියන්නකො.කවුරුත් කියන්නෙ නෑ. නෑදෑයෝ ඉතාලි වල ඉන්නවා ඒත් කිසිම විදියකින් උදවු කරන්න කැමති නෑ 😔
@Giorno23
@Giorno23 2 жыл бұрын
අපි දෙන්නම family visa ආපු නිසා අපිට ලේසි වුනා ... නෑදෑයන් ඉන්නවනම් කියන්න රජයෙන් job visa දෙද්දි කාට හරි කියලා apply කරන්න කියලා ...❤
@dinushikafernando9628
@dinushikafernando9628 2 жыл бұрын
@@Giorno23 එහෙමවත් උදවු කරන්න කැමති නෑ අක්කේ එයාලා.හරිම නපුරුයි එයාලා.අපිත් දියුණු වෙයි කියලා බය ඇති 🙄
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@dinushikafernando9628 එහෙම තමයි නංගා ගොඩක් අය සල්ලි වලට විතරයි මේ දේවල් කරන්නෙ.. හැමෝම උදව් කරගෙන ඉස්සරහට යනවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද ....❤
@dinushikafernando9628
@dinushikafernando9628 2 жыл бұрын
@@Giorno23 ඒකනම් ඇත්ත අක්කා.එහෙනම් අද ලංකාව මෙහෙම තැනකට වැටෙන්නෙ නෑ 😔
@rasikaamarawickrama7254
@rasikaamarawickrama7254 2 жыл бұрын
Suba aluth aworuddak puthe oyala dannatama
@Giorno23
@Giorno23 2 жыл бұрын
Auntytath subama suba alut auruddak wewa ❤❤❤❤😘😘
@sarangawalimuni4955
@sarangawalimuni4955 2 жыл бұрын
Hindus don't celebrate this new year Half of sh*t in SL is borrowed stuff Saree is indian ( locals may call it Osaree but same s&$hit) Language is partially TATA buses ( scarsciam ) Currys
@kamanijayamannage8352
@kamanijayamannage8352 2 жыл бұрын
M
@vidyadurakshisamarakoon1874
@vidyadurakshisamarakoon1874 2 жыл бұрын
Oylwa bonda wela penne
@Giorno23
@Giorno23 2 жыл бұрын
Signal nathuwa athi apita hodata penewa ❤
@ruwikshainduni7469
@ruwikshainduni7469 2 жыл бұрын
Happy new year 💗
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish you the same...❤🙏
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
එසේම වේවා ....🙏❤❤😘
@dewminiharischandra3914
@dewminiharischandra3914 2 жыл бұрын
Happy new year akki and aiya😊❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Happy New Year Nangaa....🙏🙏 ❤❤😘😘
@ishinibalasooriya5646
@ishinibalasooriya5646 2 жыл бұрын
Happy new year ❤️💫❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Happy New Year 😊🙏❤❤
@roshika7155
@roshika7155 2 жыл бұрын
Happy new year ♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Wish you the same ❤❤😘😘
A DAY IN THE LIFE | MEAL PREP | OUR NEW HOME | SINHALA
25:00
Giorno 23
Рет қаралды 41 М.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 16 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН