ගොඩක් දෙනෙක්ට හිසරදයක් වෙලා තියෙන හදහන්, කේන්දර, ග්‍රහ බලපෑම් ඇත්තක්ද ?

  Рет қаралды 57,748

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 628
@studytipswithu
@studytipswithu 2 жыл бұрын
මම astrology ගැන හොයපු දේවල් වලින් මම තේරුම් ගත්ත දේ තමයි අපේ වර්තමාන ජීවිතය තීරණය වෙන්නෙ පෙර ආත්ම වල කරපු කර්මයන් අනුව කියලා. අපි උපදින වෙලාවෙ ග්‍රහ පිහිටීම අනුව අපේ පෙර කර්ම මනින ක්‍රමයක් හා ඒවා අපිට පල දෙන කාලයත් දැන ගන්න පුලුවන්ලු. හැබැයි අපි මේ ජීවිතේ යහපත් පිරිසිදු ජීවිතයක් ගත කරනවා නම්, භාවනාව වඩනවා නම් මේ කර්ම යටපත් කර ගන්න පුලුවන්. ඒ නිසා කේන්දර වලින් මොනා කීවත් positive විදිහට හිතන්න, කාටවත් කරදරයක් නැති යහපත් ජීවිතයක් ගත කරන්න. ඔයා ජීවත් වෙන විදිහ අනුව තමයි කර්මය සකස් වෙන්නෙ 🙏
@Imashi1224
@Imashi1224 2 жыл бұрын
මාත් එකගයි මේ අදහසට💫💫💫
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 2 жыл бұрын
ඇත්ත💯💯
@nn1340
@nn1340 2 жыл бұрын
Ow.oya hari. Pera karana lada karma anuwa wenna plwn de kalin danaganna atheethe aya hadapu minum krmayak widiyt thma me jyothishya salakann wenne. Habai ithin wiya haki sambawithawak witharai kiyawenne.
@thenuridivyangali2518
@thenuridivyangali2518 Жыл бұрын
Thank you ඔයාගේ comment එක මට මේ වෙලාවේ ගොඩක් වටිනවා❤
@ChandiKumari-w6p
@ChandiKumari-w6p 6 ай бұрын
❤❤❤❤
@Kanchana-bw2lq
@Kanchana-bw2lq Жыл бұрын
මම තාම 9 වසරෙ . මම low of attracion follow කරන්න ගත්තෙ 8 වසරෙදි.(2023/11/මාසයෙ) මම මෙ අවුරුද්දක් තුල කාලයෙදි ගොඩක් දෙවල් වලට මුහුන දුන්නා.එ මුහුන දිපුවගෙන් මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. ජිවිතෙ ගැන ලොකු අවබොදයක් ලබා ගත්තා.දැන් මටම තෙරෙනවා 8 වසරෙ හිටපු මට වඩා දැන් ඉන්න මම ගොඩක් වෙනස් වෙලා.මම හිතන විදිහට මට දැනෙන විදිහට මන් අධ්‍යාත්මික අවදිවිමකට ලක් වෙලා.මන් දැන් ගොඩක් positive කෙනෙක්.මන් කවදාවත් දැනන් හිටියෙ නැහැ මෙ low of attracion ගැන.මන් කවදාවත් හිතුවෙත් නැහැ.මට මෙ වගෙ දැනුමක් ලැබෙයි කියලා.මන් මගෙ family එකෙ අයට වඩා ගොඩක් වෙනස්.මන් මෙ වෙනකොට ජිවිතෙ ගැන ගොඩක් දෙවල් ඉගෙනගෙන තියෙනවා.මට ගොඩක් සතුටුයි.Thanks univers මව හොද විදිහට වෙනස් කරාට.මට ගොඩාක් දෙවල් අවබොධ කරලා දුන්නට thanks🌌Thanks akki ඔයාටත්.මම ප්‍රර්ථනා කරනවා ඔයා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා.🧚💕✨️ low of attracion සථයක්.මන් එක කියන්නෙ අද්දැකිමෙන්.මෙ ලොකෙ ඉන්න හැමොටම තමන් ආස කරන lifes ලැබිලා happy එකෙ life eka enjoi කරන්න ලැබෙන්න ඔනෙ සහනයක් නැතුව විදවන්නෙ නැතුව.✨️
@nirodhasandamali3919
@nirodhasandamali3919 2 жыл бұрын
මාත් ඉස්සර කේන්දර විශ්වාස කරා.exam ලියලා බලන්න ගියේ.අම්මෝ අහල ගෙදර අවට පස්සේ මට සතියක් වගෙ යනකම් මුකුත් කරන්න බැරිව හිටියේ.අපෙන් හරියට සල්ලි ගත්තෙත් නැහැ.එතකොට අපි තවත් බය උනා.ඉතුරු ටික අහන්නත් එපා කියලා බැන්නා.එයා කියපු පලවෙනි දේම වැරදි .ම්ට් A level වලට AAC තියෙනවා .මට low of attraction ගැන දැන ගන්න ලැබුනා .එතනින් පස්සේ තමා මම ඒ දේවල් ගැන විශ්වාස කලේ නැත්තේ.නිකමටවත් යන්න නම් එපා.කියන්න දේවල් වල්ට පිස්සු හැදෙනවා
@pusithchamalaka1948
@pusithchamalaka1948 2 жыл бұрын
වෙලාව බලලා අන්තෙමට වැටිලා කල්පනා කර කර ඉන්න වෙලාවක මේ වීඩීයෝ එක දැක්කේ..ඒ වෙනුවෙන් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ....ඔයාටත් පිං...🙏🙏🙏🙏
@ChandimalRajapaksha-ct2ke
@ChandimalRajapaksha-ct2ke Жыл бұрын
Mamath
@artyeshi7017
@artyeshi7017 2 жыл бұрын
මං දැකපු සාර්ථකම කෙනා.. සියලු පැතුම් සාර්ථක වෙන්න ඕන🥰🥰🥰ගොඩක් ස්තුතියි
@chanikasrijayaweera7881
@chanikasrijayaweera7881 2 жыл бұрын
🖒🖒🖒🖒🖒🖒🖒
@dilharanadeeshani9889
@dilharanadeeshani9889 2 жыл бұрын
ඔයා ඇත්තටම සුරන්ගනාවීයක් තමයී .මන් දන් නෑ ධනාත්මකව ඉන්න හැම මොහොතකම වටේ ඉන්න අය හැමදාමත් වට්ටන්න බලන්නේ කරන කරන දෙවල් වලට ඕක හරියන්නෑ කියනවා...ඒත් මන් මටම කියනවා මට හරියයී කියලා .ඇත්ත සමහරක් දෙවල් අහිමී වෙලා ඊට වටා හොඳ අවස්ථා ජිවිතයට ගලාගෙන එනවා,මන් අත්දැකීමමේන් කියන්නේ ..එන්ජල් කිව්වා වගේ සමහරක් දෙවල් හිතාගන්න බෑ... හැම දේම හොදින් සිද්ධ වෙයී.. සෘණාත්මක වචන වටෙන්ම ඇහෙද්දීත් " ඔයාගේ මේ වචන කනට හදවතට හරිම තෘප්තිමත් " සමහරක් හීන අපේ හිතේම තියාගෙන කරන්න යද්දී කාගෙන්වත් ඇස්වහක් වදින් නෑ කියලා ඔයා කලින් විඩියෝ එකක කිව්වා මතකයී එන්ජල් .අපේ වටේ තියන ගොඩක් සෘණාත්මක කතා බහ අස්සේත් මන් මගේ හිතින් මාර විදියට ශක්තිමත් වෙන්නේ මන් වාසනාවන්තයී ,මගේ ජිවිතයේ හැම දේම යහපත් අතට හැරෙයී කියලා .ඔයාගේ මේ වචන මගේ හිතට ලොකු සහනයක්..තව තව මට මාව මගේ ටාගට් වලට යන්න ලොකූ හයියක්..විශ්ව මාතාවටත් ආදරණිය ඔබටත් අනේකවාරයක් ස්තුති !!! විශ්වය ඔබව මට මුණ ගැස්සුවේ මගේ ජිවිතය අමාරුවෙන් ගලාගෙන යන කාලයේ ඒත් දැන් මගේ ආකල්ප ,සිතුවිලි හැම දේම ධනාත්මකයී.ඒකට ලොකූ හයියක් එන්ජල්ගේ මේ වචන !! මට කොහොම ස්තුති කරන්න ද තෙරෙන් නෑ... ඔයා මගේ ජිවිතයේ ගොඩක් වටින කෙනෙක් ..ගොඩක් ගොඩක් ස්තුති !!! ආදරේයී ! 🌙🍃🍃🍃🌻🌻🌻
@lekamge7849
@lekamge7849 2 жыл бұрын
ඇත්තටම 🧚💓💫
@ShanikaSandarenu-s7c
@ShanikaSandarenu-s7c Жыл бұрын
මේ දේවල් නිසා කඩා වැටුනු හිත් ගොඩක් ඇති. ඔයාගේ මේ වීඩියො එකෙන්ඒ හිත් සුවපත් වේවි..❤ ඔයාගේ හිතත් ජීවිතෙත් සුවපත් වෙවා..🙏🙏
@erandikaushika1786
@erandikaushika1786 2 жыл бұрын
අක්කේ කොච්චර උත්සාහ කළත් මේ මොහොතේ ඉන්න අමාරුයි... හිත එහෙ මෙහෙ යනවා.. සතිමත් බව පිළිබඳ vedio එකක් කරන්න කෝ 🙏❤️
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 2 жыл бұрын
Sathi math wema gana vedio ona tharam you t. Ake thiyanawa.
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 2 жыл бұрын
ආ Azraa, අද ඔයා වෙනදාටත් වඩා ලස්සනයි..🌸🌸🌸 හරිම විරලයි ඔයා වගේ ලස්සනම කෙනෙක් මේ වගේ අධ්යාත්මික මාවතක් සසර නිවන මගක් තෝරා ගැනීම සහ අනෙක් අයටත් ඒ මග කියා දීම. ඔයා වගේ ලස්සන අය ගොඩක් තෝර ගෙන තියෙන්නෙ තමන්ගෙ ලස්සනෙන් අනෙක් අයගෙ හිත් වල රාගය අවුස්සන මගක්.🚫 අවසන දවසක ඔයා දෙවු මිනිස් බ්‍රහ්ම සහිත වූ තුන් ලොවට අග්‍ර වූ සක්වළටම අණ පැතිර වූ සම්ම සම්බුදු පියාණන් පෙන්වා දුන් නිවන් මග අවබෝධ කර ගනීවි කියා මට හිතෙනව. ඒ මාර්ගය එවිට සසර අසරණ මේ අනෙක් මිනිසුන්ටත් කියා දෙන්න. 💐🌹🌸
@sanduniapsara8335
@sanduniapsara8335 2 жыл бұрын
Mata udawwk krnn puluwnnda
@sanduniapsara8335
@sanduniapsara8335 2 жыл бұрын
Mata dangnna puluwnda API athin pawak unoth Eka nathi kraganna puluwnda kiyl,MN Loku manasika pidanekin inne,MN mg boyfriend ta banna kunuharapen,Eka Mata wada denwa,mkd mm paw krnna bayai,bana ahanwa bawana krnwa pansil gnnwa anunta kelam apahasa krnne na hithama,MN Pinata asa knk,eth ada mgn araka una,eka pawak neda,MN mokkda krnne
@sanduniapsara8335
@sanduniapsara8335 2 жыл бұрын
@@rithuuu6970 ethkota hrida
@sathsarani7963
@sathsarani7963 2 жыл бұрын
@@sanduniapsara8335 වැඩිය ඒ ගැන හිතන්න එපා.ආයේ ඔයාගේ අතින් ඒ වරද නොවෙන්න වග බලා ගන්න.ඔයාගේ අතින් වුණ වැරැද්ද අඩුපාඩුව හදාගෙන සතුටින් ඉන්න උත්සහා කරන්න.
@therunihemachandra6554
@therunihemachandra6554 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත 💪 ගෙදර අය උනත් නෙගටිව් විදිහට හිතනවා කියලා අපි ඒක බාදාවක් කරගන්න ඕනේ නෑ. අපි ජීවිතය සිතියමක් වගේ යන්න පාරවල් ගොඩක් තියනවා ඇත්තම ඇත්ත 😊🌼🌼 මගුල කියපු විදිහ නියමයි අක්කි 😂 Thank you so much 😊🌼🌼🌼💕
@surangikawshalya2896
@surangikawshalya2896 10 ай бұрын
අපි පෙර කරපු පින් පව් අනුව තමයි ග්‍රහ බලපෑම් ,කේන්දර හොඳ නරක විදිහට පිහිටන්නේ .හොඳ ට පින් කරපු කෙනෙක් ට මේ ජීවිතේ ඉබේම සැප පහසු ජීවිතයක් ගෙවන්න පුලුවන් .ඒ අතරෙම මේ සමාජයේ ඉන්නවා මහන්සියෙන් ,උත්සාහයෙන් දියුණු වුණු අයත් .බුදු හාමුදුරුවෝ වුණත් දේශනා කළා සියල්ල පෙර කර්මයට බාර දෙන්න එපා කියලා .උත්සාහයෙන් ලෝකේ ජය ගත්ත මිනිස්සු ඕනි තරම් ඉන්නවා.මේක තමයි තේරුම් ගන්න ඕනෑ .
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙂❤️ මගේ හදහනෙත් 30 න් පස්සෙ විවාහ වෙනව කියල තියනවා.ඒත් මට අවශ්‍ය දැන්ම විවාහ වෙන්න 🙂.මගේ මනසත් ඒ අහුන දේත් එක්ක බැදිලා තියනවා 😞 . මං 2023 විවාහ වෙනවමයී..මං ස්තූති අක්කි 🙂❤️🙏
@disnakanthi8140
@disnakanthi8140 2 жыл бұрын
Ammo uthsahawanthawela Honda kenek hoyaganna Mata uneth okamai
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@disnakanthi8140 ☺️❤️
@pabasarapathiraja2909
@pabasarapathiraja2909 2 жыл бұрын
Ow oyat puluwan..mmth 2023 di wiwaha wenna oni....oyatath mtth 2023 di wiwaha wenna puluwan..🙏.wishwa maathawata sthuuthi🙏
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@pabasarapathiraja2909 🤗❤️
@chandana6498
@chandana6498 Жыл бұрын
ඔයා මාව බදින්නකෝ
@umayagovindi4109
@umayagovindi4109 2 жыл бұрын
මටත් දැනගන්න ලොකු උවමනාවක් තිබ්බ මාතෘකාවක් තමා අක්කි මේ කතා කරල තියෙන්නේ .. මේවා ඇත්ත ද බොරු ද කියන දේ මගේ හිතේ වද දෙනවා එක වෙලාවකට..අක්කි කියපු දේ තමා ඇත්ත .. ඇත්තටම ගොඩක් වටින දැනුමක් තමා අක්කි මේ සමාජෙට දීලා තියෙන්නේ .. ඉතිම් හැමදාම මේ වගේ ගොඩක් වටින , වැදගත් video කරන්න අක්කියෝ .. බොහොම ස්තුති බොහොම පින් .. 🥰🙏🌎❤
@ManjulaManjula-tk8rr
@ManjulaManjula-tk8rr 2 жыл бұрын
ඔබ මිනිසුන් ගේ සිත් සුවපත් කිරීමට ව්ශ්වයට පැමිනි පුංචි සුරංගනාවියක්. ස්තුතියි අසිරිමත් ව්ශ්වයට !.
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 9 ай бұрын
ඇත්තෙන්ම භාවනාවෙන් සිත දියුණුකරගත් කෙනෙකුට ජීවිතයේ යථාර්ථය අවබෝධ වෙන්න ගන්නවා,එතකොට සියලුම නිශ්ඵල දෙවල් වලින් ඈත්වෙන්න පුලුවන්.
@hasinichamodika4888
@hasinichamodika4888 6 ай бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
@sanjulagayan6072
@sanjulagayan6072 2 жыл бұрын
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අක්කා ඔයාටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤
@sanuli...4661
@sanuli...4661 Жыл бұрын
අපේ අම්මත් කියන්නේ ඒ ටික ❤
@kppa5247
@kppa5247 2 жыл бұрын
ඔයා කියලා දෙන අහන වචනේ ගානේ මාව සුවපත් වෙනවා අක්කේ...❤️😊ස්තූති අක්කේ ඔයාට(^-^)විශ්ව ශක්තීන්ටත් ස්තූතියි😊💖
@shakiladasanayaka8137
@shakiladasanayaka8137 Жыл бұрын
අක්කි 🥺❤ ජීවිතේ වැටෙන හැම වෙලාවකම ඔයා මාර හයියක් ❤ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ඔයාව මට මුණ ගැස්සුවට 🙏
@dilumwijerathna5002
@dilumwijerathna5002 2 жыл бұрын
Another Great video akki❤ එක දෙයක් නිවරැදි කරන්න කැමති මන් දැනුවත්වනම් අපේ ජීවිතයට තියෙන්නෙ ග්‍රහ ලෝක වල බලපෑමක් දිහාබලල නෙමේ astrology වැඩ කරන්නෙ මේක වෙනම science එකක් ඉස්සර මනස දියුණු කල සෘශිවරුන් දායාද කල.
@rashmikaushalya9813
@rashmikaushalya9813 2 жыл бұрын
ඇත්තටම ආස්‍රා ඔයා මගේම සහෝදරියක් වගේ. මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩක් පින් ඔයාට.. ඒ වගේම ඔයාව මුන ගැස්වූ විශ්වයටත්, ඔයාගේ දෙමාපියන්ටත් ස්තූති..
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
මං ලගදි ඉදන් සම්බන්ධ උනේ.මුල සිටම දුවගෙ වීඩියෝ බලාගෙන යන ගමන්... මෙතෙක් මා නරබපු වැදගත්ම වීඩියෝව කියලයි මට හිතෙන්නෙ.ඔබව මුණගැස්සුවාට විශ්වයට ස්තුතියි .. තෙරුවන් සරණයි ...!
@universeinyou
@universeinyou Жыл бұрын
✨🌍🙏🏻
@nishadhyakarunanayaka3181
@nishadhyakarunanayaka3181 2 жыл бұрын
මටත් තිබ්බ ගැටලුවක් මේක...මාසයක්වත් අඩුම ගානෙ සතියක්වත් ගියෙ නෑ මන් මේ දේවල් අහලා මගෙ ඔලුවෙ මේ විදිහට බයක් සැකයක් ඇති වෙලා....විශ්ව මාතාවට ස්තූති මේ වීඩියෝ එක මට පෙන්වූවාට මගේ හිතේ බය සැකය නැති කරන්න මේක උදව්වක් උනාට අක්කාටත් ස්තූති...
@avishkashamod3956
@avishkashamod3956 2 жыл бұрын
ජොතිෂය ආනාවැකි ඇත්ත කරන්නෙ අපිමයි ....ජොතිෂය වේදින් දෙයක් කිව්වාම මේදේ මේ විදිහට වෙනවා කිව්වාම මේ වෙනදෙ හිතලා මානසිකව වැටිලා මේ දිනෙ වෙද්දි මෙක වෙන්නෙ කිව්වාම,, අපි බාලාපොරොත්තු වෙනවා එ දෙ එතකොට අපි නොදැනුවත්වම එ දෙ සිද්ද වෙනවා .....යටි සිතට දෙයක් කාවද්ද ගත්තාම එය අපට ස්වභාවිකවම ලැබෙනවා...😊♥️
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 2 жыл бұрын
අක්කියෝ🥺💞 මේ තරම් හදවත් ගණනාවක් ඔයත් එක්ක එකතු උනෙ ඔයා මේ කරන හොඳ දේවල් නිසයි... හැමදාම සතුටින් නිරෝගීව ඉන්න අක්කියෝ..❤️🌸 විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා...😌❤️
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you Darling ✨🙏🏻♥️
@shortsong1655
@shortsong1655 2 жыл бұрын
හිත කියෙව්වා වගේ මේ වීඩියෝ එක😍 බලාපොරොත්තු වුන කතාබහක්. ගොඩාක් ගොඩාක් ස්තූතියි අක්කි❤ විශ්වයට ස්තූතිවන්ත වේවා!!!💎
@rajibandara1767
@rajibandara1767 2 жыл бұрын
Oba ge video mama නිතරම බලන්න කෙනෙක්.adha අවශ්‍ය ma කාරණා godak katha kara.ඔබගේ මනසෙහි ඇති ශක්තිය අනිත් අසරණ ayatath බෙදා දීම loku kusala karamayak.ඔබගේ ශක්තිය mta obe moonema penawa.obawa mata මුණගැස්සවීම විශ්ව මාතාව mta mage ජීවිතය ta narakin bearagnna කරපු දෙයක් ඔබව මුණගැස්සවීම විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි 🙏🙏🙏🙏🙂🙂💪🙏
@chandana6498
@chandana6498 Жыл бұрын
මමත් අද්‍යාත්මික පැතිකඩ,අද්‍යාත්මික භාවනාව ගොඩාක් දුරට දියුනු කරගෙන යන කෙනෙක් ඒත් ඔබතුමි කියනවිදිහට මේ පැතිකඩවල් දෙක එකිනෙකට පරස් පරයි අද්‍යාත්මික භාවනාවට ,මේ පතිකඩට තමන්ගේ ජන්ම පත්‍රයේ තියෙන්නවූ ග්‍රහ බක පෑම් නැතුවා නෙමෙයි තරමක් දුරට තමන්ගේ මනසින් පාලනය කර ගතහැකි තත්වයක් තියෙනවා
@lasanthagamagee4362
@lasanthagamagee4362 Жыл бұрын
මගෙ මහත්තයා අනියම් සම්බන්දයක් පවත්වනවා.මමත් හදහන බලන්න ගියාම කිවුවෙ කසාද ජීවිතේ මැරෙනකම්ම සැනසීම අඩුයි කියලා.මම ගොඩක් පීඩාවට පත් කෙනෙක්.මට උපදෙසක් දෙන්න පිංසිදුවෙයි.
@piyumimadusha1792
@piyumimadusha1792 Жыл бұрын
මෙය ඇසීමට සැලස්සු විශ්වමාතාවට අනේකවාරයක් ස්තූති ! ඔබටත් බොහොම ස්තූති 🙏
@dmszone7195
@dmszone7195 2 жыл бұрын
අපල ගැන නම් විශ්වසක් නෑ. හිතේ අධිශ්ඨානය නේද වැදගත්. අදනම් premiere බලනව..♥️♥️♥️
@shanikanethmini3834
@shanikanethmini3834 2 ай бұрын
බොහොම ස්තූතියි අක්කී ❤️ විශ්වයට මන් අසීමිතව ස්තූතියිවන්ත වෙනවා අක්කිගේ වීඩියෝ බැලීමට සැලැස්වීම පිළිබදව. මන් කොහොමත් ආකර්ෂණ නීතිය ගොඩක් විශ්වාස කරන කෙනෙක් ඒකට ලොකු හයියක් අක්කිගේ මේ වීඩියෝ ❤️ Thanks for Universe 🥰❤️ මට ලැබිලා තියන හැම දේකටම ස්තුතියි ❤️ බොහොමත්ම ස්තූතී ❤️❤️
@Akash-ip9yb
@Akash-ip9yb 2 жыл бұрын
💖💖 ඊලග අවුරුද්දට යන්න කලින් ඒ ප්‍රශ්නෙට උත්තරෙත් අක්කම දුන්නා
@dhilhani
@dhilhani Жыл бұрын
Thank you so much akki..මගේ ජිවිතේ මට හදාගන්න මේ විදිහට උදව් කරනවට...මගේ හිත සුවපත් කරනවට...මගේ ජීවිතේ නිර්මාණය කරන්නේ මමයි👏 ස්තූතියි ආදරනීය විශ්වය මේ හැමදේටම...මගේ ජිවිතේට මේ හොද දනාත්මක දේවල් ලබා දෙනවට 🙏
@vidushadineth6626
@vidushadineth6626 2 жыл бұрын
Tnx akke ♥️💯, අපෙ අම්මට් ගොඩක්ම බලනව ජෝතිශය , මන් ගොඩක් කල් ඉදලම පැහැදිලි කරා , උදෙ කියන ඒව සතියෙන ඒකම වෙනවලු , ඒකට හේතුව පැහැදිලි කර මන් , ඔයා නිසා ගොඩක් අයගෙ ජීවිත වෙනස් වෙනව 💯💯♥️
@upekshaharshani5704
@upekshaharshani5704 2 жыл бұрын
ඇත්තටම අක්කා කියපු දේවල් ඇත්ත,මම 2021 ඒලෙවල් කලා.විභාගයකට මාස ගානකට කලින් ගෙදරින් වෙලාව බලන්න ගියපු වෙලාවක කියලා තිබ්බා මට කැම්පස් යන්න වෙන්නෙ නෑ,මන් ඒ වෙද්දි වැඩ කරන ප්‍රමාණය මදි කියලා,හැබැයි මන් විභාගය වෙනුවෙන් මහන්සි උනා.මගෙනුත් අතපසු වීම් වෙන්න ඇති. ඒත් ඒක දැනගත්ත දවසෙ ඉදන් මගේ ඔලුවෙ වැඩ කරේම මට කැම්පස් යන්න බැරි වෙයි කියලමයි. ඒක හරියටම හරි ගියා මට රිසල්ට් මදි උනා. A,B,C තිබ්බෙ,හැබැයි කොහෙහරි කැම්පස් එකක් එන රිසල්ට් එකක් තිබ්බා. මන් නිකමට වත් කැම්පස් පොත දැම්මෙවත් නෑ හැබැයි දැම්මනම් මට කැම්පස් එකක් එනවා 😒 මන් දැන් ආයෙ විභාගෙ කරනව හැබැයි ආයෙ ඔය වෙලාවල් බලන්න ගිහින් ඇවිත් කියන දේවල් නම් අහන්නෙ වත් නෑ මන් 😑
@upekshaharshani5704
@upekshaharshani5704 2 жыл бұрын
@chanuka රිසල්ට් ආවට පස්සෙ වටපිටාවෙන් ලැබුණු ප්‍රතිචාර නිසා තමා 😒, කැම්පස් පොත නිකමට හරි දාන්න ඕන කියලා වත් හිතුනෙ නෑ ඒ තරමට එපා කරා 😑
@s.m.nawarathne.5704
@s.m.nawarathne.5704 2 жыл бұрын
හොඳම දේ තමයි අනාවැකියක තමන්ගේ ජීවිතේ වෙනස් කරන්න දෙන්නෙ නැතුව තමන්ගේ පාලනය තමන් අතට ගන්න එක තමන්ව විශ්වාස කරන වාසනාවන්ත ජීවිතය විශ්වාස කරලා වැඩ කරන්න ඕනේ මොකද හඳහන් වල කියන naraka දේවල් බොරු කරල ඉන්න මිනිස්සු අද ඕන තරම් ඉන්නවා...❤❤❤
@inspired_k24
@inspired_k24 2 жыл бұрын
100K ❤️🙏 අද ඇත්ත දැන ගන්න පුළුවන්.🙂🙏
@Sewmi_Malshani
@Sewmi_Malshani Жыл бұрын
ගොඩක් ස්තූතියි..මට මේක ඕනිම වෙලාවක් මේ 🥺 විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා !!! ♥️✨
@arunaherath1596
@arunaherath1596 Жыл бұрын
මට අවුරුදු දාසයයි.මම හිතින් වැටිලා ඉන්න වෙලාවක අක්කාගේ වීඩියෝස් නිකමට වගේ බැලුවේ. ඇත්තටම ජීවීතය ගැන ගොඩාක් දේවල් තේරුම් ගියා. මං ගාව තියෙන දුර්වලතා ගොඩක් දුරට මට වැටහුණා. අක්කාට ගොඩාක් පිං මේ කරනසත් ක්‍රියාවට. කෙනෙක්ගේ මනස සුවපත් කරනවා තරම් උතුම් ක්‍රියාවක් මේ ලෝකේ තවත් නෑ. අක්කේ ඔයා හරිම ලස්සනට ආකර්ෂණීය ලෙස කරුණු පැහැදිලි කරනවා. ඔයත් ගොඩාක් ලස්සනයි. පින්වන්තයි. ඔයාගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා කියලා මම මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😊🙏♥️
@AshiniTharindya-e8e
@AshiniTharindya-e8e 10 ай бұрын
මටත් ☺️
@paramiranasinghe9733
@paramiranasinghe9733 2 жыл бұрын
යහපත් හැමදේම මා වෙත ලබාදෙන / ලබාදුන් විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි ❤️
@deshanidilrukshi5583
@deshanidilrukshi5583 2 жыл бұрын
ස්තූතියි අක්කේ❤️👸 ආදරෙයි ගොඩාක්❤️ ඔයාගෙන් ලොකූ සහයෝගයක් ලැබෙනවා🥀 අපෙ වගේම අක්කගෙත් ජීවිතේ තවත් සාර්ථක වේවා ! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️ විශ්ව මාතාවට ස්තූතියි !!!❤️
@iranganiseram2406
@iranganiseram2406 2 жыл бұрын
Oya ඇත්තම කියන්නේ.... අලුත් අව්‍රුද්දට පෙර අප දැනු වත් කරාට බොහොම ස්තුතියි.මම ඔයාගේ හැම වැඩ සටහනක්ම බලනවා.... ඒවා ජිවිතයට හරිම වැදගත්....දුවේ ඔයාගේ ජීවිතෙත් ලස්සනම වේවා
@gayanrupasinghe5953
@gayanrupasinghe5953 2 жыл бұрын
Excellent advice 👍👍 ඒක නම් මං වෙනුවෙන්ම කරපු video එකක් වෙගේ 😂 මාත් ඔයා කිව්වා වගේ පිස්සු විකාර කලා 😢 මේ ආදරණීය විශ්වයේ ආශිර්වාදයෙන් ඔයා වගේ සුන්දර හදවත් වල උපදෙස් නිසා දැන් මම නිවැරදි මාර්ගයේ 💪💪 ස්තූතියි ආදරණීය විශ්වයටත් සුන්දර සුරංගනාවිය ඔබටත් 💐🙏🏻❤️
@hansikadilukshi6328
@hansikadilukshi6328 2 жыл бұрын
akke oya reccomend karn subliminal gan kiyannko..oya ahan ewa..recmnd krn chanels ehem.......plz reply🥰....... love you akki🥰🥰
@mashibihansa7630
@mashibihansa7630 Жыл бұрын
Ane thnkyou.mge hithata godak loku nidahasakek.thnkyou universe mta oyawa munagassuwata❤😘😘😍😘😍😘
@dilshanimadushika855
@dilshanimadushika855 2 жыл бұрын
මං යෝග කරන්න ආසයි.ඒත් ඒ ගැන මුකුත් දන්නෙ නෑ.ඔයා ඒ ගැන දන්නවා නම් ඒ ගැනත් වීඩියෝස් දාන්න ගොඩක් පිං.
@shermimasha584
@shermimasha584 Жыл бұрын
Sthuthi විශ්ව මාතාවනි මෙවැනි වටිනා වීඩීයෝ එකක් දකින්න හැකි වීම ගැන ස්තූති වන්ත වෙමි ❤❤
@harshuaradya6074
@harshuaradya6074 2 жыл бұрын
සාස්තරයක් නිසා මාව අතෑරපු කොල්ලව මතක් උනා😂💔
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 2 жыл бұрын
Thank u so much my dear. මම නම් විශ්වාස කරන්නෙ නැහැ හොරස්කොප් .මගෙ අම්මි කැතලික් වෙලත් ගොඩක් හොරෙස්කොප් එක විශ්වාස කරනවා . මෙ ගැන විඩියො එකක් කලාට ගොඩක් ස්තුතියි . God bless u .take care
@navi2513
@navi2513 2 жыл бұрын
මං 11:11 Scripting කරන්න පටන් ගත්තා.හැබැයි එදා විතරයි මං මට ලැබුන දේවල් ගැන ලියල සහ මට ලැබෙන්න ඕන දේවල් ගැන ලියල script කලා.ඒකත් එක්ක ඇයි negative දේවල්ම වෙන්නෙ😔.Scripting කලාට පස්සෙ මට bf කෙනෙක් හම්බ වුනා.මං හිතුවේ එයා මට විශ්වය විසින් මට ලං කරපු කෙනෙක් කියලා.එහෙම හිතලා මං විශ්වයට හැමතිස්සෙම ස්තූති වන්ත වුනා.ඒත් ටික දවසකින් එයා මාව හේතුවක් නොකියා දාලා ගියා.දරා ගන්න බැරි තරම් දුකයි.මං 2022 A/L කරනවා.අනේ මට උදව් කරන්න 🙏
@knowledgelk
@knowledgelk 2 жыл бұрын
Al වලට මාසයයි වැඩ කරන්න 🤨
@divjayasinghe8700
@divjayasinghe8700 2 жыл бұрын
Al ගැන විතරක් හිතන්න.... ඔයා ඔයාගේ ජීවිතේ ගැන හිතන්න නංගී..... ඔයාට පුළුවන් අනිවාර්‍ර්‍යයෙන්.... විශ්වාස කර්‍රන්න.... විශ්ව මාතාවට ස්තූති වන්ත වෙන්න ජීවිතේ හොඳම දේවල් දෙනවාට හැමදාමත්..
@nadii6969
@nadii6969 2 жыл бұрын
විශ්වය එහෙම කලේ එයා ඔයාට ගැළපෙන කෙනා නොවන නිසා නංග.විශ්වාස කරන්න..ඒ නිසා මේ මාසේ a/l ගැන විතරක්ම හිතන්න.
@kusanthikanawarathna8816
@kusanthikanawarathna8816 2 жыл бұрын
Oya dan exam eka ganama hithanna,,dala giya kena gana mathak wei yatapath kara ganna,eth exam eka ilakka kara ganna...
@kusanthikanawarathna8816
@kusanthikanawarathna8816 2 жыл бұрын
Math awankawa adare karapu kena mawa auruddak assraya karala dala giya sathi 2kta kalin,mata dan hithenneth eya mata hariyanama kena nowena nisa wishwaya magen eyawa aath kara kyla
@dushmikatharushi9500
@dushmikatharushi9500 2 жыл бұрын
කවදා හරි කසාද බදින කෙනා පහත් ආශා තියන කෙනෙක්.. හැමදාම ඇයි මන් මෙයාව බැන්දෙ කියලා විදවයි.ඉදිරි කාලේ හොදම නෑ. ඔය වගේ කතා අහලා.ඔලුව අවුල් වෙලා ඉද්දී මේක ඇහුවේ.😊🤝 තැන්කිව්
@ආදරණීයවිශ්වය
@ආදරණීයවිශ්වය 2 жыл бұрын
🙏🙏🙏🙏👍👍👍👍👍💝💝💝💝💞💞💞💞 කියන්න බැරි තරම් ආදරෙයි.ඒ වගේම ගොඩක් ගරැකරනවා ඔයාට මැණික.බුදු සරණයි!!!🙋🌷
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨🙏🏻♥️ godak isthuthi me wachana mata shakthiyak. ✨🙏🏻🌍
@ආදරණීයවිශ්වය
@ආදරණීයවිශ්වය 2 жыл бұрын
@@universeinyou 🙏💖❤🥀🌺
@chalanipathirana1525
@chalanipathirana1525 2 жыл бұрын
උසස් පෙල විබාගේ ප්‍රතිපල ඇවිල්ලා ගොඩ්ක් මානසිකව වැටිල ඉන්න වෙලාවක අක්කව මුනගස්වපු එකට විශ්වයට ගොඩාක් ස්තූතියි 🙏❤️❤️.එදා ඉදලා මේ වෙනකන් දාපු ඔක්කොම විඩියෝ බැලුවා විබාගෙ ගැනත් ලොකු බලාපොරොත්තුවක් ඇතිඋනා සහ ලොකු විශ්වාසයකින් වැඩ කරන්න ගත්‍තා ..පාඩම් කරද්දි එක එක ප්‍රශ්න ඇවිත් මනස අව්ල් වෙන්න ගනිද්දිම හරිම පුදුමයි අක්කා ඒ සම්බන්වම වීඩියෝ එකක් කරලා දානවා..අදත් ඒවගේමයි😍. ගොඩාක් ස්තූතියි ,ගොඩාක් පින්,ඔයාදැන් මට මගේම සහෝදරියක් වගේ දැනෙන්නෙ , ආදරෙයි ❤️❤️
@Villagdiariesofd32
@Villagdiariesofd32 2 жыл бұрын
අනේ ඇත්තටම...මාත් මේ එක්සෑම් එක්ක හොදටම බයවෙලා ඉන්නෙ ...
@nithmathilinadee3241
@nithmathilinadee3241 2 жыл бұрын
@@Villagdiariesofd32 බය වෙන්නෙපා.. හොඳට පාඩම් කරල එග්සෑම් ලියන්න.. ඉස්සරහට වටිනාකමක් තියෙනවා.. දැන් රටේ තියෙන තත්ත්වය එක්ක හොඳට ඉගෙන ගෙන තියෙන්නෝන..ජය ප්‍රාර්ථනා කරනවා 😍❣️
@sadunass4532
@sadunass4532 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ❤️ඔයාට හැමදාම හරියන්න ඕන❤️
@komalravat404
@komalravat404 2 жыл бұрын
ඔයාට බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,,, මම මධුෂානි කුවේට් සිට,,
@DilharaKarunanayaka
@DilharaKarunanayaka 6 ай бұрын
මට කීව..මට කසාදයක් හරියන්නෙ නෑ..එක්කො ඇරෙනවා..නැත්තම් මැරෙනවා කියලා..මට යාලුවෙන්නත් එපා කීවා හරියන්නෙ නෑ..praposal වලිනුත් හදහන බැලුවොත් කැමති වෙන්නෙ නෑ කීව..අපේ අම්ම ඕකට දුක් වෙද්දි මන් කීවේ..දැන් ඔය කීව කතාව ඇත්ත නැත්ත කරන්නෙ අපිමයි..අම්මේ මන් මේ අද ඔයාට කීවේ..කිසිම පූජාවක් එපා..සතියකට සැරයක් පන්සල් ගිහින් බෝදිපූජාවක් තියමු...මන් බදින්නෙ යාලු වෙලා මිසක් praposal එකකින් නෙවෙයි කියල...කියලා සති දෙකක් ගියේ නෑ..මට මගේ vibration වලට ගැලපෙන ගොඩාක් හොද ආදරනීය ආදරයක් මාවම හොයන් ආව..thanks universe .❤❤❤❤
@kaveeshasewmini5561
@kaveeshasewmini5561 4 ай бұрын
ඔයා කේන්දර විශ්වාස කරනවද මගේ කේන්දරේ බැලුවහම කිව්වේ ම්න් සෙනසුරු 7 kiyla eth mage bf ehem nevei api glpnee nalu kendara valin
@mihirandayawansha1011
@mihirandayawansha1011 2 жыл бұрын
ඇත්ත.අපේ බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙත් මිත්‍යාවෙන් තොරවෙන්න කියලා
@Nuwan183
@Nuwan183 2 жыл бұрын
අනිවාර්‍යෙන්.මනසම ශ්‍රේශ්ඨ වේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.කේන්දරවලට ඔබ්බෙන් තියෙන ඉතා ශ්‍රේශ්ට දෙයක් මනස..මනස පුදුමාකාරයි.නිරතුරුවම ධනාත්මක ව සිතීම , ධනාත්මකව ක්‍රියාකිරීම , පිං දහම් කිරීම , ජීවිතයේ සෑම දෙයක්ම උත්සහයෙන් කැපවීමෙන් අධිෂ්ඨානය යෙන් කිරීම , ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීම.අපි මේ විදිහට කළොත් කේන්දර පරදවා අපිට ආධ්‍යාත්මික හා ලෞකික දියුනුවක් ලබන්න පුලුවන්.🙏✨️
@mihirandayawansha1011
@mihirandayawansha1011 2 жыл бұрын
@@Nuwan183 ඔව්.බුදුහාමුදුරුවො උපදිද්දිම අපිට එය ඔප්පු කලා.කන්තක,යශෝදරා,චන්න,සිහුහත් කුමරු මේ හැමෝම ඉපදුනේ එකම වෙලාවට.ඒත් බුදු උනෙ එක්කෙනයි.
@Nuwan183
@Nuwan183 2 жыл бұрын
@@mihirandayawansha1011 🙏✨️
@Sawo-500
@Sawo-500 2 жыл бұрын
@@Nuwan183 දෙයියො පස්සේ යන එකත් එහෙමයි
@Nuwan183
@Nuwan183 2 жыл бұрын
@@Sawo-500 දෙවියන්ගෙන් උදවු ගන්න එක , දෙවියන් සමග යහපත් සම්බන්ධයක් පවත්වා ගැනීම වෙනමම දෙයක්.දෙවියන් පස්සෙන් යන එක , ඇදහීම වෙනමම දෙයක්.ඔයා හිතන්න කවුරුහරි ආයතනයක වැඩ කරන කෙනෙක් තමන්ගෙ ස්වාමියාගෙ හිත දිනා ගන්න හොදින් වැඩ කරනවා.ගුඩ් මෝර්නින් කියනවා.තෑගි දෙනවා.අවුරුද්දට බුලත් දීලා වදිනවා.ප්‍රධානියාව අගය කරනවා.දැන් එහෙම කරා කියලා ඒ සේවකයගෙ ආධ්‍යාත්මික ගමනට ඒක ප්‍රශ්නයක් වෙනවද?ඔයාම හිතන්න්කො ඒ ප්‍රධානියා ට වඩා කොච්චර උසස්ද දෙවිවරු.කොච්චර ගුණ ධර්ම තියෙනවද?ඉතින් දෙවි කෙනෙක්ට වන්දනා කලා කියලා , උදවු ගත්තා කියලා ඒක අපේ නිර්වාණ මාර්ගයට බලපාන්නෙ නැහැ.වැදගත් වන්නෙ අවබෝධයෙන් වන්දනා කිරීමයි.මුලින්ම අපි තැන දෙන්න ඕනි අපේ ශාස්තෲන්වහන්සේට.අපි අපේ ශාස්තෲවහන්සේ සරණ ගිහින් උන්වහන්සේ නිර්වාණය උදෙසා කියා දෙන ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ඕනි.සරණ යාමයි පිහිට පැතීමයි කියන්නෙ දෙකක්.අපි දෙවියන්ගෙන් පතන්නෙ පිහිට.කැමති නම් කෙනෙක්ට දෙවියන්ට පිං විතරක් දෙන්න පුලුවන්.කැමති නම් කෙනෙක්ට ඊට අමතර වන්දනා කරන්නත් පුලුවන්.අපි ඉතින් ඒ දෙවියන්ගෙන් පිහිටයි පතන්නෙ එහි වරදක් නෑ.දෙවියන් වදින එක වැරදි නම් අපි යාලුවෝ ආශ්‍රය කරන එකත් වැරදිනෙ.එහෙම වෙන්නෙ නැහැ.යහපත් ධාර්මික දෙවිවරුන්ට අපිට වන්දනා කරන්න පුලුවන්.අනික දෙවියන් හා දිව්‍ය ශක්තීන් කියන්නෙ දෙකක්.එකක් නෙමෙයි.ආධ්‍යාත්මික මාර්ගයේ විවිධ පැතිකඩ අධ්‍යනය කරද්දි එය තමාටම අවබෝධ කරගන්න පුලුවන්.අපි තමයි මේ ජාති භේද ආගම් භේද හදාගෙන ඉන්නෙ.උත්තමයන් අතරෙ ජාති භේද ආගම් භේද නෑ.දිව්‍යත්වය තුල භේදයක් නැහැ.නිදසුනක් විදිහට ගන්න සම්මාසම්බුදුරජාණන්වහන්සේට ආගමක් තිබ්බද නැහැ.ජේසුස්වහන්සේට ආගමක් තිබ්බද නැහැ.ක්‍රිශ්න දෙවියන්ට ආගමක් තිබ්බද නැහැ.මේ විශ්වයේ පවතින එකම සද්ධර්මයයි ඒ උත්තමයන් වහන්සේලා විවිධ ආකාරවලට පහදමින් දේශනා කරන්නෙ.ඉතින් ජේසුස්වහන්සේ, ක්‍රිශ්න පවා ජනතාවට යහපතක් කරන්නනෙ දහම් කරුනු දෙසුවෙ.අපි බේද හදන් හිටියට දිව්‍යත්වය තුල බේදයක් නැහැ.ඉතින් දේවාති දේව උත්තරීතර වූ බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයෙත් දේශනා කරලා තියෙනවා පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් බව.ඉතින් අපට වඩා උසස් අයට වැදීමෙ වරද කුමක්ද?දෙවියන් ව අනවබෝධයෙන් අදහනව කියන්නෙ වැරැද්දක්.අපි ඒක අවබෝධයෙනුයි කළ යුත්තේ.මේක තව දුරටත් පුලුල්ව පැහැදිලි කරන්න අවශ්‍ය දෙයක්..රේරෙකානේ චන්දවිමල මහනාහිමි විසින් රචිත සුප්‍රකට කෘතියක් වන "බෞද්ධයාගෙ අත්පොත" පොතේ 31පිටුව කියවන්න ඔබට තවදුරටත් කරුණු කාරණා පැහැදිලි කරගන්න පුලුවන්.ඉතින් බෞද්ධයින් වන අපි මිථ්‍යාදෘශ්ටිකයන් බවට පත් වෙනවනම් පත් වෙන්නේ දෙවියන්ට මුල්තැන දීලා අපේ ශාස්තෲවහන්සේ වන බුදුරජාණන් වහන්සේව දෙවෙනි කොට සැලකුවොත්.එහෙම කරන්න කාටවත් බැහැ.එය මිත්‍යාදෘශ්ටියක්.අපි බෞද්ධයින් වශයෙන් බුදුහිමියන් සරණ කොට ගත් අය.ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියන්නෙ විශ්වයේ උත්තරීතරම බුද්ධත්වය සාක්ශාත් කරගත් උත්තමයන් වහන්සේ.යථාර්තය එයයි.ඉතින් බෞද්ධයින් වන අපි උන්වහන්ස්සෙව සරණකොටගෙන පහදින්න ඕනි.එහෙම කරන ගමන් අපි කැමති නම් දෙවියන්ව හෝ දිව්‍ය ශක්තීන් වන්දනා කලා කියලා අපේ දහම් අවබෝධයට එයකිසි බාධාවෙක් වෙන්නෙ නෑ.මොකද දෙවියන් අපට වඩා ගුනවත්.ඉතින් මන් අපි බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් විදිහට අනිත් අයට ගරු කරන්න ඔනේ.අනිත් අයට අපහස කරන්න හොද නෑ.මම සරණ කොටගෙන ඉන්නෙ බුදු පියානන්ව.ඊට පසු මම නම් දෙවියන් වදිනවා අවබෝධයෙන් ඒ වගේම පිං දෙනවා.මන් කාවවත් පහත් කරලා කතා කරන්නෙ නෑ.ඒ වගේම දහම් කරුනු දේශනා කොට ජනතාවව යහපතේ යොදවන්න කටයුතු කල ජේසුස්වහන්සේටත් , ක්‍රිශ්න දෙවියන්ටත් ගරු කරනවා.වැදගත් වෙන්නෙ අපි හැමදෙයක්ම නුවණින් විමසා බලන්න ඕනි.බුදුරජාණන් වහන්සේ දේශනා කලෙත් ඒක.ඒ වගේම අපි බුදුපියාණන් වහන්සේ දේශනා කල පරිදි සාරවත් දේ සාරවත් ලෙස ගෙන අසාරවත් දේ අසාරවත් විදිහට බැහැර කරන්න ඕනි..ඉතින් මන් මේ කෙටියෙන් පැහැදිලි කරේ.මන් බෞද්ධයෙක් විදිහට තමයි මධ්‍යස්ථව ඔබ කළ ප්‍රකාශයට මා පිලිතුරු ලබා දුන්නෙ.ඉතින් මෙය තවත් පුලුල්ව කතාකල හැකි දෙයක්.මෙයින් කවුරුන් හෝ ආදර්ශයක් ගනීවි කියා හිතනවා.සියලු දෙනාටම තෙරුවණ් සරණයි.දෙවි පිහිටයි.දහම් ඇස පහල වේවා.🙏✨️
@rasikasubashinj1571
@rasikasubashinj1571 2 жыл бұрын
ඔයානම් පුස්තකාලයක් ❤️❤️
@dinushalakmali4160
@dinushalakmali4160 2 жыл бұрын
ඔයා නියම යථාවබෝධය තියෙන කෙනෙක් නංගි.ඉක්මනින් නිවන පූර්ණය වෙත්වා
@chathunimanthi8907
@chathunimanthi8907 Жыл бұрын
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති මගේ ප්‍රාර්ථනාවන් ඉශ්ට උනාට🙏❤️
@dammikamanel9147
@dammikamanel9147 2 жыл бұрын
විශ්වයට විශ්ව මාතාවට ..අනේක වාරයක් හදවතින්ම ස්තූතියි ...
@devindyasenevirathna
@devindyasenevirathna 2 жыл бұрын
Akki, I appeared for the OL exam this time. I got a better result than I thought. So far, I have found almost everything I asked for from the universe.. I can't even imagine how it happened.. Anyway, thank you very much. I came to know about universe because of you.. thank you
@universeinyou
@universeinyou 2 жыл бұрын
I am so happy for you ✨✨♥️🙌🏻
@myggenius4968
@myggenius4968 2 жыл бұрын
Thank you so much angel 🥺💗I'm facing a/l exam next month. I was very upset past few days .Cause I heard a prediction few days ago. They said that I'll not be able to do the exam properly this time.But now I know that if I control myself and believe in myself, everything will be fine. Thank you and the universe for bringing this vedio to me when I needed it💜️Everyone's efforts will never be wasted 🙏
@venuhimariaiko8767
@venuhimariaiko8767 2 жыл бұрын
All the best for your exam🍓❤
@myggenius4968
@myggenius4968 2 жыл бұрын
Thank you ☺️🙏
@inspired_k24
@inspired_k24 2 жыл бұрын
Thank you akki.🌏❤️🙏 මේ ගැනත් ඇත්ත කියලා දෙන්නකෝ. මිනිස්සු දේවාල වලට ගිහින් පූජා වට්ටි දීලා සල්ලි ගොඩක් වියදම් කරලා එක එක දේවල් ජීවිතේට ලබා ගන්න ඉල්ලනවා. මේ දේවාල ගානේ යන එක හරිද වැරදි ද වියදම් කරගෙන. Ane please me දේවල් සම්බන්ධ vedio ekak ikmanin genawada. please. මොකද කන්න සල්ලි නැති උනත් ඒ වට වියදම් කරන් මිනිස්සු දේවාල ගානේ ගිහින් දෙවියන් ගෙන් එක එක දේවල් ඉල්ලන් යනවා. මට මේ හිතෙන දේවල් කිව්වේ.හරිද වැරදි ද දන්නේ නෑ. Vedio ekak Genna akki ikmanin 🙏
@Sawo-500
@Sawo-500 2 жыл бұрын
නාමික බෞද්ධයන් තමයි 😂😂😂
@inspired_k24
@inspired_k24 2 жыл бұрын
Thank you 😊
@samanpriyantha5556
@samanpriyantha5556 Жыл бұрын
Dewiyan kiyanne wishwa shakthiyami. Sithuwili pirisidu nam dewiyan oya langamai. Diwya shakthiya wishwaya purama thiyenawa. dewiyanta palathuru one naha. api hithana widiyenma dawiyo apa gana dannawa.
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 2 жыл бұрын
නත්තල වෙනුවෙන් ජේසුතුමා ගැන content එකක් ගේනනකෝ ☺️
@Seol_JK97
@Seol_JK97 2 жыл бұрын
අක්කෙ මාව සමහර වෙලාවට ගොඩාක් නොසන්සුන් වෙනවා. කියන්න තේරෙන්නෙ නැති දුකක් හිතට එනවා. කිසිම හේතුවකුත් නෑ.. ඒත් සමහර වෙලාවට පුදුම නිදහසක් දැනෙනවා. ලොකු සතුටක් දැනෙනවා. ඒකටත් හේතුවක් නෑ..එහෙම වෙන්න හේතුවක් තියෙද අක්කෙ.....🙄
@Ruu61
@Ruu61 2 жыл бұрын
Matath ehm wenw 🐇
@rohanrohan9092
@rohanrohan9092 2 жыл бұрын
Matath ahema i
@dissanayakedissanayake
@dissanayakedissanayake 2 жыл бұрын
Matath
@Nishadi12
@Nishadi12 2 жыл бұрын
Matath eka thiyenwa. Adyathmika awadi wimak weddi wenna puluwan akkage video eka baluwada adyathmika awadi wimakadi lakshana video eka ekwn awabodayak ganna puluwan wei.
@Seol_JK97
@Seol_JK97 2 жыл бұрын
@@Nishadi12 Thank you 😊
@dilukshi2002
@dilukshi2002 2 жыл бұрын
මේකනම් බලන් හිටපුම video එකක් 🙂❤️😍.
@risithhansidu
@risithhansidu 2 жыл бұрын
ඇත්තටම මාත් ඊයෙත් හිතුවා මේ ගැන අක්කිගෙන් අහන්න ඕන කියලා..එහෙම හිතලා අද බලද්දී මේ ගැනම video එකක් කරනවා..අනේ ඇත්තටම නියමයි.🤗🤩❤️
@dilukshi2002
@dilukshi2002 2 жыл бұрын
😍❤️
@hometv1901
@hometv1901 Жыл бұрын
ඔයා දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නැහැ.ඔයාගෙ කතාව වචන ගැලපීම පුදුම ලස්සනයි .
@champimuthumali3640
@champimuthumali3640 2 жыл бұрын
අක්කෙ අනෙ පිං ඔයාගෙ වචන මට ලොකු හයියක්🙏ආදරෙයි ❤ස්තුතියි විශ්වය.
@deepadammika9446
@deepadammika9446 2 жыл бұрын
.ස්තුතියි ස්තුතියි ස්තුතියිඔබටත් මේ.වීඩියෝ එක අහන්න. දකින්න. සැලැස්.වු.විශ්වයටත්. අනේක වාරයක් ස්තූතියි. ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤
@sen-mg5oz
@sen-mg5oz 2 жыл бұрын
Thank you very much azraa.මම request කල video එක මේ තරම් ඉක්මනට ලබා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි. ❤️😘🌍
@anuththarasamadhi524
@anuththarasamadhi524 2 жыл бұрын
Thank you akki ❤️🤗 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏ගොඩාක් උදව් වෙනවා අක්කි කියන දේවල් .. ආදරෙයි අක්කියෝ ❤✨️
@roshelyugeshi9696
@roshelyugeshi9696 Жыл бұрын
අනේ අක්කි ප්‍රාන යාමා ගැන video එකක් කරන්නකෝ🙏🙏🙏🥺
@chathuniishanga4461
@chathuniishanga4461 2 жыл бұрын
අක්කී ....පොඩි request එකක් තියනවා.....cloud method කියන්නේ මොකද්ද ඒක ගැන video එකක් ගේන්නකෝ....❤
@Aushadhi12
@Aushadhi12 2 жыл бұрын
Thankyou so muck akka..🥺💖💜.... Low of attraction walin puluwn hamadema wenas karanna.... oya kiwa dewal 100%k atta....mata kendare kiyapu godak dewal dn boru wela tiyenawa.....🥰💖💜....
@kapilasaparamadu661
@kapilasaparamadu661 2 жыл бұрын
ඔයා හරිම ලස්සනයි, ආකර්ශනීයයි ❤️
@Deshu851
@Deshu851 2 жыл бұрын
100k achieve කරන්න පුළුවන් වෙන්න ඔනෙ 💝 thnks dear මනස ශක්තිමත් කරනවට 🙏🙏❤️
@mimos190
@mimos190 2 жыл бұрын
Aneeh thnks akki me dewl apita kiya denawata🥰 Anee akke ආදරෙ කරන දෙන්නෙක් ස්වභාව ධර්මයට අනුව විශ්වයට අනුව ඉන්න ඕනි විදිය කියා දෙන්නකො😍 කරන්න ඕන හොද දේවල් සහ කරන්න හොඳ නැති දේවල් ගැන දැනුවත් කරන්නකො Akkiyo🥰❤️
@btssongspalace1241
@btssongspalace1241 2 жыл бұрын
Akki I keep seeing rainbows and rainbow colors everywhere I look. do you know What does it mean..! Could you tell me akki?
@Lavena114
@Lavena114 2 жыл бұрын
තැන්ක් යු අක්කෙ ඕනෙම වෙලාවෙ ඕනෙම වීඩියො එකක් දුන්නට🥺
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
ස්තුතියි .තෙරැවන් .සරණයි .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .ජයවේවා .❤️🌷💐🌻❤️❤️❤️❤️
@santhushiperera1153
@santhushiperera1153 2 жыл бұрын
ඔබට යහපතක්ම වේවා අභිවෘදියක්ම වේවා .හිත් සුවපත් කරනා පිනෙන්ම මේ විශ්වයේ ඇති ඉහලම සැපත ලැබේවා🙏🙏🙏💐💐💐💐
@chewasalage1600
@chewasalage1600 2 жыл бұрын
Thank you so much akka..❤ oya nm mage jiwitheta angel kenek. Mn loku tension ekka hitiye..pahu giya අවුරුදු wala sahena prashna walata muna denna una..awath ekka manasikawa sahenna kadagana watila hitiye..ath mata danenawa mn dan mage jiwitheta aadare karanna patan aran kila..man meditation karanwa..scripting karanwa hithata sahalluwath sathutak danenawa..godak thanks akka...❤❤❤❤
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨♥️🙏🏻
@nirmanichandrasekara8799
@nirmanichandrasekara8799 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤ hithat sehelluwak denenawa ... meka loku pinak❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thaalamathra
@thaalamathra 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ ❤️🌹😘😘 ගොඩක් පිං ඔයාට 🙏🙏 මේ දේවල් කියල දෙනවට 🌹 Thank you Universe 😘🙏❤️
@pubuduudayanga7939
@pubuduudayanga7939 2 жыл бұрын
ඔයාගෙ විඩියො මට ලගදි ඉදන් තමයි බලන්න ලැබුණේ . මම හෙවුව දෙවල් තමයි මේ. ඇත්තටම ගොඩක් වැදගත් ඔයා ලබා දෙන දැනුම. ඇත්තටම ගොඩක් . ස්තුති 🙏 හදවතින්නම ඔයාට . ඔයාට විශවයට හැම දෙටම ස්තුති 🙏 . 🍁❤🔥
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨✨✨🙏🏻
@pubuduudayanga7939
@pubuduudayanga7939 2 жыл бұрын
@@universeinyou 🍁🌌
@shenaliperis1285
@shenaliperis1285 Жыл бұрын
Ane oya shook manika hoda danumak thiyrenwa hemade genama,,🌷 thaman danna dewal anik ayata loba nethuwa kiyannath patta hoda hithak thiyenna onee digatama me wage hemotama wadagath vedios danna...adrei manikaa...මට මෙ වීඩීයෝ දැකීමට සැලැස් වූ විශ්ව මාතාවට ස්තූති ඒ වගේම අපෙ ජීවත හදාගන්න මෙ හැමදේම කියලා දෙන අක්කටත් ස්තූති !!! 😍🧚🌹🌜️☄️🌈️✨️
@shanikaherath1111
@shanikaherath1111 3 ай бұрын
ඔබතුමියට ස්තූතියි!!!❤🙏🙏🙏❤
@sayurikavishka386
@sayurikavishka386 Жыл бұрын
ඔබතුමියට ස්තුති විශ්වය මුනගැස්සුවට .....
@dilkithakshila5558
@dilkithakshila5558 2 жыл бұрын
Akka mn oyage video okkoma wage beluwa , mn a widiyatama karanawa akka , mata, mage manasata dan loku nidahasak denenawa a wagema mage prashna walata tiken tika විසැඳුම් lebenawa , thank you akkiyo , oyata godak pin , ❤️❤️❤️❤️ Akka mn thawa oyage eka deyak illanwa අමතක විම පිලිබදව video akak karanna puluwanda
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 2 жыл бұрын
විශ්ව මාතාවටත් සහෝදරිය ඔයාටත් ස්තුතියි ස්තුතියි😍🙏🙏 .මන මේ ව්ඩීයෝ බැලුවේ නැතුව comment එක දැම්මේ .අපේ ජිව්ත්‍රෙ වටිනා දෙවල් අපිට ලං කරලා දෙනවාට ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි azra😍😘🌹
@pujiwijeratne8526
@pujiwijeratne8526 2 жыл бұрын
I really enjoy your content, and the vibe you put out into the world. I admire the open-mindedness you have. ❤
@Danidu01
@Danidu01 2 жыл бұрын
ඔයා හරියට Wednesday වගේ😊🧛🧛🧛
@Aushadhi12
@Aushadhi12 2 жыл бұрын
Balan hitiya topic ekak😍❤️... Can't wait 🤗🌸✨️💜️
@niranjalakumari2266
@niranjalakumari2266 2 жыл бұрын
ස්තූති ඔබටත් ඔබව මුන ගැස්වූ විශ්ව මාතාවටත්
@chamoditharushika8447
@chamoditharushika8447 2 жыл бұрын
Me lagadi meka gna nikmta hithuna meva aththda dn nh me gana aka video ekk kaloth kiyla 🙏❤️
@lifewithBuddhi955
@lifewithBuddhi955 Жыл бұрын
ගොඩක් ස්තුති අක්කි මේවගේ තවත් කේනේක්ව දිරිමත් කරනවට ගොඩක් පින් ඔයාට
@UniverseThings-
@UniverseThings- 2 жыл бұрын
good morning Oyage video hama එකක්ම balanwa mama.tika tika ජීවිතය වෙනස් kara gena yanwa.පුළුවන්නම් nam bullet journal ලියන kramayak gan video ekak karannako.
Жди меня | Выпуск от 24.01.2025 (12+)
46:13
Жди Меня
Рет қаралды 434 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
The Most Powerful Subconscious Reprogramming Six Phase Guided Meditation!!
17:38