කරදරයක් නැතුව ලේසියෙන්ම් දවසට කෑම උයාගමුද ? වෙජිටේරියන් රෙසිපි /Sinhala Meal Plan 5

  Рет қаралды 29,176

Doni Ammai - දෝණියි අම්මයි

Doni Ammai - දෝණියි අම්මයි

Күн бұрын

කරදරයක් නැතුව ලේසියෙන්ම් දවසට කෑම උයාගමුද ? වෙජිටේරියන් රෙසිපි /Sinhala Meal Plan 5
අද විඩියෝ එක තවත් එක දවසක දවසෙම කෑම වේල් ටික පෙළගස්සවා ගත්ත විදිහ..
පුංචි අපහසුතාවයක් එක්ක ගත කරපු දවසක සරල කෑම වෙල් ටිකකින් දවස නිමා කලා...
🔴බිරියානි හදන විදිහ :- • බත් කන්නෙම නැති පොඩ්ඩන...
🔴ඉදි ආප්ප බිරියානි :- • බබාල බත් කන්න හොර වෙනක...
🔴ආප්ප හදනවිදිහ :- • ඉක්මණින්ම ආප්ප හදමු පො...
🔴සතියෙම උදේ කෑම වේල් ටික
• උදෑසන කෑම වේල් 7ක් පවු...
🔴සතියෙම දවල් කෑම වේල් ටික
• සතියෙම දවල් කෑම වේල් ට... (1)
• තවත් සතියකට ලංකාවෙ විද... (2)
🔴උදේ දවල් රෑ වේල් තුනටම කෑම හදන විදිහ ( දවසක කෑම වේල් ටික )
• කලබලයක් නැතුව දවසේම කෑ... (1)
• උදේ ,දවල් ,රෑ ,කැම වේල... (2)
🔴සතියෙම රෑ කෑම වේල් හත
• සතියෙ දවස් 07ටම රෑ කෑ...
🔴මේවගේ තව වීඩියෝ 40 කට වැඩි ගනනක් බලන්න මේ ලින්ක් එකෙන්
• Meal plan /meal prep ...
උදේ ඉදන් රෑ වෙනකම් ගෙදර වැඩ දරුවන්ගෙ වැඩ එක්ක දවස ගෙවෙන අම්මලාට රෑට නිදාගන්න පැය කීපය සැහැල්ලු නින්දක් ලබන්න සරල රෑ කෑම වේලක් ගන්න එක ලොකු උදව්වක් වෙනවා....
ඉතින් මේ සාමාන්‍ය විදිහට අපේ ගෙදර හැදෙන කෑම වේල් ටිකයි.. ..
ඔයාලට අවශ්‍ය තවත් දේවල් හොයාගන්න click කරන්න දෝණියි අම්මයි playlist එක..
🔴ඔයාලට දැක ගන්න පුළුවන් අවුරුදු දෙකකට වැඩි කාලයක් සිට මම ඔයාලා එක්ක බෙදාගත්ත විවිද කෑම වට්ටොරු..
🔴බබාගෙ වයස අනුව බර අනුව අවශ්‍ය list එක click කරලා අවශ්‍ය කෑම වටොරු ගන්න......
🔴ඒ වගේම දෝණියි අම්මයි එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට මේ විදිහටත් ...
🔺🔺S U B S C R I B E 🔺🔺
••••••••••••••••
❗දෝණියි අම්මයි KZbin :- / @doniammai-pavithra
🔺🔺FOLLOW 🔺🔺
-----------------------
❗දෝණියි අම්මයි INSTAGRAM :-
/ doni.amma
🔺🔺LIKE 🔺🔺
----------------------
❗ දෝණියි අම්මයි FACEBOOK PAGE :- / doni.ammai
❗දෝණියි අම්මයි FACEBOOK GROUP :- Positive Liife by Doni Ammai www.facebook.c...
#sinhalarecipes #mealplan #doniammai

Пікірлер: 126
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අද විඩියෝ එක තවත් එක දවසක දවසෙම කෑම වේල් ටික පෙළගස්සවා ගත්ත විදිහ.. පුංචි අපහසුතාවයක් එක්ක ගත කරපු දවසක සරල කෑම වෙල් ටිකකින් දවස නිමා කලා... 🔴බිරියානි හදන විදිහ :- kzbin.info/www/bejne/qaCWd56uodiZj7M 🔴ඉදි ආප්ප බිරියානි :- kzbin.info/www/bejne/iF62lmh6l56Ags0 🔴ආප්ප හදනවිදිහ :-kzbin.info/www/bejne/sJDNlX6ql7SCeq8
@anuradhasaddasena2811
@anuradhasaddasena2811 2 жыл бұрын
මම ආසම day plan vedio වලට ඔයාගේ. Thanks ❤❤ ඉක්මනින් සනීප වෙන්න, බුදුසරණයි,පරිස්සමින් ඉන්න මුළු පවුලම. ❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි බුදුසරණයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න 🙏
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා ඔයාගේ වැඩ හරිම ලස්සනයි..පිළිවෙලයි..හැමෝටම ආදර්ශයක්..ලෙඩ වෙලා ඉද්දිත් අපි වෙනුවෙන් වටින දෙයක් ගෙනාවා.. ඔයා නිදුක් වේවා..🙏 නිරෝගී වේවා..🙏 සතුටින්ම ඉන්න ලැබේවා ඔයාලට...🤗❤️🙏
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏
@aroshadithyan8573
@aroshadithyan8573 2 жыл бұрын
Godak hoda video ekak. Piliwelata hamadema kiyala denawa. Thanks. Deepika
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@maashaz7839
@maashaz7839 2 жыл бұрын
Nice vedio,where do you live?
@kasunsuranga5029
@kasunsuranga5029 2 жыл бұрын
thanks akke🙏🙏❤❤❤
@ireshaanuruddika1899
@ireshaanuruddika1899 2 жыл бұрын
Shok akke asai ane balan inna ikmanata sanipa wenna budu saranai akke
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් 🙏
@shamilapriyangika3646
@shamilapriyangika3646 2 жыл бұрын
Akkata ekmanen hodaweanna.harema lassanay .
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි 🙏
@nadeeasinsa8086
@nadeeasinsa8086 2 жыл бұрын
ඉක්මනින්ම සනීප වෙන්න.මම හරිම ආසයි ඔයා දවස විස්තර කරන විදියට අහන් ඉන්න ආසයි...බුදු සරනයි...ඔයාගෙ විදිය ගොඩක් සාර්ථකයි මට
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි .. බුදුසරණයි 🙏🙏
@sajeewaberagamaarachchi1294
@sajeewaberagamaarachchi1294 2 жыл бұрын
Akke hembirisawa hedila amaru wage neda. Ikmanata sanipa wenna . Budusaranai.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි බුදුසරණයි 🙏
@nayomeekularathna9655
@nayomeekularathna9655 2 жыл бұрын
බුදු සරණින් අක්කීට නිදුක් නිරෝගී බව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා අක්කී
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි 🙏
@chamindaperera4937
@chamindaperera4937 2 жыл бұрын
Oya vegetarian kenekda.kawadakawath mas malu hadanawa dekala nehe.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් ❤️
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
මෙ ප්‍රොටින් පවුඩර් හදන විදිය කියලා දෙන්න්කො
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
kzbin.info/www/bejne/nX6lnZmtiaekecU මේ ලින්ක් එක බලන්නකො ❤️
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
@@doniammai-pavithra ගොඩක් ස්තුතිය නංගී
@sanjeewanibasnayaka.4521
@sanjeewanibasnayaka.4521 2 жыл бұрын
ඉක්මනින් සනීපවෙයි අක්කී.බුදු සරණයි!!❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් 🙏
@sulanilasanthi3427
@sulanilasanthi3427 2 жыл бұрын
Pressure cooker eka හරියටම පාවිච්චි කරන විදිය ටිකක් කියලා දෙන්න .plzzzzzz ....
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම දාන්නම් පොඩි වීඩියෝ එකක්❤️
@sulanilasanthi3427
@sulanilasanthi3427 2 жыл бұрын
@@doniammai-pavithra thank you so much ..❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nadeeshaabeythunga8802
@nadeeshaabeythunga8802 2 жыл бұрын
Budusaranai Akke .oyage masala tea eka hadana vidiya kiyannako akke
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම දාන්නම් නංගි
@padminisenavirathna6988
@padminisenavirathna6988 2 жыл бұрын
Haii mge akkkiyooo....video eka lasssni .....mai mge ammmi video eka baluwa....parisssmen ennnn budu saranaiii akkkiyooo.....
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් 🙏
@sathiniskitchen1571
@sathiniskitchen1571 2 жыл бұрын
Adath asawen baluwa aunty..godak hodai..budu saranai aunty
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බුදුසරණයි පුතේ 🙏
@mumsview8016
@mumsview8016 2 жыл бұрын
Beautiful video 👍👍💗 get well soon
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
🙏 thank you
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good luck dear
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@piumidilrukshi2670
@piumidilrukshi2670 2 жыл бұрын
Ikmnin sanepa wenn Akki
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@maheshimarambe5370
@maheshimarambe5370 2 жыл бұрын
Babalage wayasa kiyada nangi
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පුතාට හතරක් දුවට හයක් අක්කෙ
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
Thanks 😊
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@kavishikamadhurangi7140
@kavishikamadhurangi7140 2 жыл бұрын
Akkata sanipa nadda kata hada tikak wenas wela . Dan sema hodaida .
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් නංගි දැන් ටිකක් හොදයි බොහොම ස්තූතියි ❤️❤️
@dinithiperera1419
@dinithiperera1419 2 жыл бұрын
Nangi mata keyanco extra vergin olive oil ayka kama valta danna puluvande තෙම්පරාදු karannth aykkama rply pls nangi
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
කෑම වලට රත් නොකර එකතු කරන්න ඕනි අක්කෙ .. අඩුම උශ්ණත්වයේ පොඩ්ඩක් රත් කලාට කමක් නෑ ඒත් උයන්න රත් කරන්න සුදුසු එක තියෙනව වෙනම ගන්නත් .. මමනම් අමුවෙන් කැම්මට එකතු කරන්නෙ අක්කෙ ❤️
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
👍👍👍👍balan inna nam godak asai akke oya wada karana widiya.ada ratath oyage recipiyak thama mehe hadanna yanne.piti anala thiyala thiyenne.පෑන් එකේ තුනීයට හදන පාන් එකක්.ලන්කාවෙ කෑමත් සමහර ඒව ඔයාගෙන් තමා ඉගෙන ගන්නෙ🤭🤭 එක එක විදියට හදන්න.අපි ඉතින් අලුත් අම්මල නිසා තාමත් ඉගෙන ගන්නව.ස්තූතී ඔයාට.පරිස්සමින් ඉන්න..බුදුසරනයි අක්කෙ.🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මමත් ආසයි ඒ පාන් එකට සැර හොද්දක් එක්ක 😍. හෙට හදන්න ඕනි දවල්ට ඔය මතක් කල නිසාම .. බුදුසරණයි නංගි පරිස්සමින් ඉන්න හැමෝම ❤️
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
@@doniammai-pavithra 💖💖💖
@goodsong9981
@goodsong9981 2 жыл бұрын
Ikmain Saneepa wenna pathanawa. Akki wandu appa ekata pahuwada wenakan eliyeda fridge ekeda thiyanne?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි මම ෆ්‍රිජ් එකේ තිබ්බෙ ආප්ප මිශ්‍රණය හදලා කලින් දවසේ එළියේ තියලා තිබ්බ නිසා
@goodsong9981
@goodsong9981 2 жыл бұрын
@@doniammai-pavithra Hari akki. Thanks
@subodhafernando5020
@subodhafernando5020 2 жыл бұрын
තැම්බුම් හොදි රෙසෙපි එක දෙනවද?😘
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
වීඩියෝ එකක් කරලා නෑ මම තැම්බුම් හොදි හදන විදිහ ඒත් මම ඉක්මනින් දාන්නම් හොදේ ❤️
@senukishanalya620
@senukishanalya620 2 жыл бұрын
👍👍👍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@niroshapriyangani6285
@niroshapriyangani6285 2 жыл бұрын
ඔයාගේ video ගොඩක් ලස්සනයි 👍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@chandrikapriyadarshani2738
@chandrikapriyadarshani2738 2 жыл бұрын
හැමදාම වගේ ඔක්කොම බැලුව. ලස්සනයි ඉක්මනින් සනීප වෙන්න
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@isankachathurani7244
@isankachathurani7244 2 жыл бұрын
Ikmaninma saneepa wenna akka. Ane harima aasai vedios balanna oyage. Hadanna koi tharam nam dewal apita kiyala deela thiyanawa da? Budu saranai. Get well soon.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් 🙏🙏
@dulpikanayanga1637
@dulpikanayanga1637 2 жыл бұрын
Akke asawen beluwa.me tike math harima amaruwen gedara weda karanne.😥 ape dennath hari asai බඩඉරිඟු walata. Suba sathianthayak akke....🙏😊
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
කොහොමද නංගි ඔයාට දැන්.. ලංකාවෙ ඒවා තරම් රස නෑ නේද් නංගි මේක ..අපෙ දෙන්නත් හරි ආසයි ❤️
@dulpikanayanga1637
@dulpikanayanga1637 2 жыл бұрын
@@doniammai-pavithra ane hodai akke dan oyata kohomada?rasa ne thama akke.e unata denna hari asai.☺️🤗
@nisansalanilmini537
@nisansalanilmini537 2 жыл бұрын
Mamath wejiteriyn akki .oyage video godak lassanai .wejiteriyn resipy tikak kiyala dennako akki
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි මම දාන්නම් රෙසිපි ටිකක්
@dulmigunasekara3063
@dulmigunasekara3063 2 жыл бұрын
godk hoda video ekk.biriyani haduwe vegetable withrkinda
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි .. ඔව් එළවළු විතරක්
@samudikapradeep7194
@samudikapradeep7194 2 жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න අක්කා b.s.oyalata.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බුදුසරණයි නංගි 🙏🙏
@hasinisepalika8114
@hasinisepalika8114 2 жыл бұрын
Budu saranai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බුදුසරණයි 🙏
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 2 жыл бұрын
ඔයා තැම්බුම් හොද්ද හදන්න ගන්න බඩු මොනවද කියනවද
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
සාමාන්‍ය තැම්බුම් හොදි හදන්න් ගන්න දේවල්මයි හැබැයි මුරුංගා පොතු නැතුව .. මම community එකේ හදන විදිහ දැම්මා අවශ්‍ය නම් හොයලා දෙන්නම් ඒක ❤️
@ammaiputhai185
@ammaiputhai185 2 жыл бұрын
Thanks. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏
@susanthaabeysinghe9661
@susanthaabeysinghe9661 2 жыл бұрын
Akke pol wathura defrisr eke thibbma mukuth wenne nedda.dawas kiyak wage thiya ganna puluwanda aehama pol wathura
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ෆ්‍රීසර් එකේනම් මාස ගානක් උනත් තියාගන්න පුළුවන් නංගි මොනවත් වෙන්නෙ නෑ..ෆ්‍රිජ් එකේ යට කොටසෙනම් දවස් තුනක් වගේ යනකොට නරක් වෙනවා ❤️
@susanthaabeysinghe9661
@susanthaabeysinghe9661 2 жыл бұрын
Thank you akke.rplz karata.
@hirunimaleesha1140
@hirunimaleesha1140 2 жыл бұрын
Me wage video walata thamai akki mama kamathi. Ayeth enakan balan innwa. Budu saranai hamotama
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බුදුසරණයි නංගි 🙏
@chathurikamadushani3699
@chathurikamadushani3699 2 жыл бұрын
Mona wada thibbath oyage video nam balanawa akke ☺️☺️☺️e tharam lassanai.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 2 жыл бұрын
Ikmanat sanipa wei,b.s,masala ☕ hadanna kiya dennako,
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි මම දාන්නම් ❤️
@chandimatharanga2114
@chandimatharanga2114 2 жыл бұрын
Mn sithara hode mn oyage Japan cake Eka haduwa rasai gedra ahoma kewa rasai qiuwa
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනේ හරිම සතුටුයි.. ස්තූතියි ඒ ගැන කිව්වට ❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනේ හරිම සතුටුයි.. ස්තූතියි ඒ ගැන කිව්වට ❤️❤️❤️❤️
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 2 жыл бұрын
වැඩ කරන ගමන් ඔයා කතාකරනව පෙන්නුවනම් තවත් හොද
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
හා බොහොම ස්තූතියි ❤️
@nisansaladinuki360
@nisansaladinuki360 2 жыл бұрын
Ane akke a pizza aka vanas dou akak ne. .a mokakda
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පේස්ට්‍රි ශීට් එකක් නංගි
@shanaka605
@shanaka605 2 жыл бұрын
Ikmanin sanipa wei akke. budusaranai..❤️❤️❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි බුදුසරණයි ❤️
@udeniramachandran9838
@udeniramachandran9838 2 жыл бұрын
Delicious biryani.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@chandimatharanga2114
@chandimatharanga2114 2 жыл бұрын
Oyanam super amma kenek ikmanata sanipa wenna b.s
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ..බුදුසරණයි ඔයාලටත් 🙏🙏🙏
@purnimapuu6929
@purnimapuu6929 2 жыл бұрын
Balannath kalin like comment kala akki
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනෙ... ස්තූතියි නංගි ❤️❤️❤️
@aroshadithyan8573
@aroshadithyan8573 2 жыл бұрын
Basil hadaganne kohomada.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම නම් පැළ ගන්නෙ කඩෙන් ගෙදර හදාගන්න විදිහ මෙතුමා කියලා දෙනවා kzbin.info/www/bejne/qKSqf6OQlp5radE
@diliniamarasingha2845
@diliniamarasingha2845 2 жыл бұрын
😍😍😍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️😘
@hidulanga3568
@hidulanga3568 2 жыл бұрын
ඉක්මනට සනීප වෙන්න නැන්දේ 🙏
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️❤️
@menulidihansa1274
@menulidihansa1274 2 жыл бұрын
Thank you
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@maduharshi1218
@maduharshi1218 2 жыл бұрын
Ikmanata sanipa wennako akki
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️❤️
@hashnimaduchka4374
@hashnimaduchka4374 2 жыл бұрын
👍👍👍👍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@freezylol3851
@freezylol3851 2 жыл бұрын
woww
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️
@indikamanori6823
@indikamanori6823 2 жыл бұрын
Harima lassani nande vidio eka 🤩
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි පුතේ
@lankakumarijayawardana9755
@lankakumarijayawardana9755 2 жыл бұрын
Get well soon akkiyoo...
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි 🙏
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@sanjeewanibasnayaka.4521
@sanjeewanibasnayaka.4521 2 жыл бұрын
බලන් ඉන්න අාසයි අක්කි.❤❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි ❤️❤️❤️
මම meal  plan එක හදන විදිහ !  How I Meal  Plan For The Week Sinhala
22:23
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 3,5 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 7 МЛН