No video

Sinhala Nonstop Karaoke with Lyrics (Without Voice) Anasly Malewana

  Рет қаралды 79,227

sinduma thamai

sinduma thamai

Күн бұрын

උත්සව අවස්ථා සඳහා වන් මෑන් හෝ ත්‍රී පීස් - 0774 459 304
🎶🎶..Unmatched 100% Karaoke..🎶🎶 අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටින අතරම..... අපි දාන අළුත්ම සිංදු ගැන එවෙලේම ඔයාලට දැන ගන්න බෙල් බොත්තමත් ඔබන්න.....
ලයික් එකක්, කමෙන්ට් එකක් දාල, ඔයාලගෙ යාලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා....
PLEASE..... LIKE, SHARE, AND SUBSCRIBE..... PRESS THE BELL BUTTON TO GET THE NOTIFICATIONS ABOUT NEW UPLOADS...
USE A GOOD SOUND SYSTEM TO ENJOY THE TRACKS AND YOUR SINGING
IF YOU NEED KARAOKE TRACKS LIKE THIS FOR ANY SPECIFIC SONG, PLEASE COMMENT IT, WE WILL TRY TO UPLOAD AS SOON AS POSSIBLE.

Пікірлер: 46
@user-nz7dm7jp8r
@user-nz7dm7jp8r 8 ай бұрын
Me parana sangithe wedak ne aluth sangithe danda ethakota supiri
@bandulasenaratne1233
@bandulasenaratne1233 3 жыл бұрын
ලස්සනට ගැලපෙන අයුරින් ඉදිරිපත් කර තිබෙනවා ...ස්තුතිවන්ත වෙනවා....!
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි Bandula...🤗🤗
@ajithjayasekera
@ajithjayasekera 4 жыл бұрын
එල එල එලමයි තව නොනවතින ගීත මට වැදගත්
@surathusha3441
@surathusha3441 4 жыл бұрын
සිංදුම තමයි 💖💖💖🎸🎸🎙️🎙️🎼🎼🎼🎼 එලම තමයි සුපිරිමයි track ටික ජය වේවා 🙏🙏💐💐💐💐
@sindumathamai
@sindumathamai 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි sura&thusha....🙏🙏🙏
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
🙋‍♂️🙋‍♀️😊
@senakasatharasinghe385
@senakasatharasinghe385 Жыл бұрын
හරිම ලස්සනයි.❤❤❤❤❤👍
@sindumathamai
@sindumathamai Жыл бұрын
Thank you...🤗🤗🤗
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
❤❤❤❤
@jeramAsher
@jeramAsher 9 ай бұрын
❤❤❤
@honeybirdskaraoke
@honeybirdskaraoke 3 жыл бұрын
මගේ කුඹුරේ ඉනි වැට බිඳලා ලපටි ගොයම් පැල කාදමලා රැක සිටියෙමි වෙහෙසක් නොබලා අල්ලාගෙන ආවෙමි බැඳලා කාගෙද ගොන්වස්සා මගේ කුඹුරට බැස්සා හොඳ ගානක් උස්සා පවරාදෙමි වස්සා කාගෙද මේ හොර වසුපැටියා සොයා ගෙනත්දෙන තුරැ සිටියා මගේ අලාභය මේ සැටියා අයකරගෙන දෙමි හොර කොටියා කාගෙද ගොන්වස්සා මගේ කුඹුරට බැස්සා හොඳ ගානක් උස්සා පවරාදෙමි වස්සා ……….. ................................................................. බුලත් කොරටුවේ ලපටි දළු පැහේ මංගොට දැන් හරිම වැඩ වගේ පොලට ගෙනල්ලා ලාබෙට විකුණාලා ගෙදර එන්නෙ හිනා වැහි වැහී මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ මංගො නැන්දගේ දුව අන්ගො කුමාරි ගිය සුමනෙ පැනල ගිහිල්ලා ඇය අඬා වැලපිලා පොලවේ හැපී නැගිටලා වැඩක් නැහැනෙ දැන් පසුතැවිලා මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ ........................................ .......................................... බුලත් කොරටුවේ වැට දැන් දිරාලා බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා // එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ // මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ // එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයානොතැවෙන තමන් ගැන සොයා සැනසෙනවනේ // මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ ………………………. ................................................................... සිංහල ජාතියට ගරු සර ලබා දෙවන උඩ රට නිළිය සිංහල ජාතියට ගරු සර ලබා දෙවන උඩ රට නිළිය ඔබෙ සියුමැලි මද සිනාව රත් පැහැ දෙතොලට ගෙනාව ඔබේ සියුමැලි මද සිනාව රත් පැහැ දෙතොලට ගෙනාව ඔබෙ රතැගිලි සැලෙන හැටි අගේ උඩරට නිළිය හැඩ වගේ රතැගිලි අැගෙ සැලෙන හැටි අගේ මල් පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ අැගෙ රතැගිලි සැලෙන හැටි අගේ බෙර පද තාලයට පා තබා නරඹන්නන් මන්මත් කරලා බෙර පද තාලයට පා තබා නරඹන්නන් මන්මත් කරලා සොදුරු නිළිය අගනා ළිය උඩ රටටම හැඩ කාරිය සොදුරු නිලිය අගනා ළිය උඩ රටටම හැඩ කාරිය ඔබෙ රතැගිලි සැලෙන හැටි අගේ උඩරට නිළිය හැඩ වගේ රතැගිලි අැගෙ සැලෙන හැටි අගේ මල් පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ අැගෙ රතැගිලි සැලෙන හැටි අගේ ……………………… ...................................................... ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි රුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි රුවන්පුරේ කළු ගං රැජිණී බඳ ලෙලවා රඟට ගලන්නේ ...// සමන් දෙවිඳු බලන රටයි ලොව සැම තැන පතල නමයි ....// රුවන්පුරය අපේ ගම තමයි // ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි රුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි සිරිපාදෙට යන එන ගමනේ විඩා නිවාගෙන සිත තුටිනේ ....// රුවන්පුරය සිරියාවයි සමන් දෙවිඳු කරුණාවයි ...// රුවන්පුරය අපේ ගම තමයි // (ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි රුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි)//
@sindumathamai
@sindumathamai 2 жыл бұрын
🤗🤗🤗🤗
@pradeepdissanayake1399
@pradeepdissanayake1399 Жыл бұрын
Many thanks
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
🔥🔥🔥🙋‍♂️
@sindumathamai
@sindumathamai 7 ай бұрын
💖💖💖💖
@lasithasl3368
@lasithasl3368 4 жыл бұрын
Supiri bro
@jeramAsher
@jeramAsher 9 ай бұрын
🙋🙋
@IsharaWickramathunga
@IsharaWickramathunga 3 жыл бұрын
niyamai
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
Sthuthi ISHARA....🙏🙏🙏
@aberathnaweerasinghe5649
@aberathnaweerasinghe5649 3 жыл бұрын
මේවා තමයි කැරෝකේ කියන්නේ හදවතේ කිසිම කහටක් නැති අන් අයට වැඩක් ගන්න පුලුවන් වේවාකියා පැතුමක් තියෙන අති දක්ෂ යෙකුගේ වැඩ තව තවත් දියුනුවටම යේවා
@sindumathamai
@sindumathamai 2 жыл бұрын
ගොඩාක් ස්තූත්යි කමන්ට් එකට....🥰🥰💖💖🙏🙏
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
❤❤❤
@sandalistudio8482
@sandalistudio8482 4 жыл бұрын
Ela Ela patta bro
@sindumathamai
@sindumathamai 4 жыл бұрын
Thanks.....🙂🙂🙂
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
😎😎😊
@ajithjayasekera
@ajithjayasekera 2 жыл бұрын
මොකද මම කුඩා බැන්ඩ් එකක් කරනවා Two pice සමහර වෙලාවට මගේ වැඩ වලදී කරෝකී ඉල්ලනවා ඒ වෙලාවට ලැප් එක අරන් ගිහින් ඒ ගොල්ලන්ට එන දෙ කරලා දෙනවා මගේ ලගත් ට්‍රැක්ස් 20 දහසක් විතර තියෙනවා අනිත් වෙලාවට සජීව කරනවා key Borad දෙකක්ද මා ලග ඇත. 950 - 50 රෝලන්ඩ් දෙවි පිහිටයි ඔහොම යං
@sindumathamai
@sindumathamai 4 ай бұрын
🤗🤗🤗🤗
@achalasriganganath5508
@achalasriganganath5508 3 жыл бұрын
Namal udugamage Rosa mal paata..malak wage balannakoo..sindu deka karaoke denna
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
dennam sure ekatama...😊😊
@hasithashehan3584
@hasithashehan3584 4 жыл бұрын
Super bro old is gold ❤
@sindumathamai
@sindumathamai 4 жыл бұрын
Thank you...🙏🙏🙏
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
🙏🙏🙏
@rohanjayamp9477
@rohanjayamp9477 2 жыл бұрын
Fantastic backing track with superb Bass sounds and Electone organ too..please keep it up!
@sindumathamai
@sindumathamai 2 жыл бұрын
Thanks a lot Rohan ! 🤗🤗🤗
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
🙋‍♀️🙋‍♂️
@ravisamaraweera1678
@ravisamaraweera1678 3 жыл бұрын
honda m s ge hari desnond ge hari non stop baila tikak danna puluvanda pl
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
idiriyedi karanna balaporoththu wenawa......... tika dawasak denna....😊😊
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
😊😊
@shanikaperera7181
@shanikaperera7181 4 жыл бұрын
Indrani Perera ge non stop ekak denna puluwanda
@sindumathamai
@sindumathamai 4 жыл бұрын
idiriyedi karannam aniwaryenma....... apith ekka inna digatama....😊😊😊
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
❤❤❤😘😘😘
@sanjanaperera5965
@sanjanaperera5965 3 жыл бұрын
Dada ek denak
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
🤔🤔🤔 mama hithanne... Sanda ek dinak.... 😊 dennam...👍👍
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
❤❤❤😘😘👍👍🙋‍♂️🙋‍♀️
Sinhala Nonstop Karaoke with Lyrics (Without Voice) C.T. Fernado
12:28
sinduma thamai
Рет қаралды 738 М.
Annesley Malawana Nonstop
30:18
Annesley Malawana - Topic
Рет қаралды 28 М.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
Anasly Malewana Npnstop | Holy cross college Gampaha | Miracle Blooms
13:56
Sanasen Nalawenna Sudo Karaoke with Lyrics (Without Voice)
5:21
sinduma thamai
Рет қаралды 19 М.
3SIXTY OLD HITS BAILA - KARAOKE
13:09
Shaka BoooM Labs
Рет қаралды 18 М.
Old Hits Nonstop Karaoke Without Voice By Allright old hits nonstop
7:01
Sinhala Nonstop Karaoke with Lyrics (Without Voice) H.R.Jothipala
8:47
Кадр сыртындағы қызықтар | Келінжан
00:16