කාටත් නොකියූ කතාවක් | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels

  Рет қаралды 50,726

 Anudi & Dinesh Novels

Anudi & Dinesh Novels

Күн бұрын

Пікірлер: 175
@ireshaedirisighe8612
@ireshaedirisighe8612 Жыл бұрын
මගේ කතාවමයි ආදරේ නිසා මම ඉගෙන ගන්න එක පවා අතෑරියා. හැමදේම අතෑරලා එයාව විශ්වාස කරලා ආවා. එයත් මේ විදිහටම කරා අනාත වෙච්ච කෙල්ලෙක් එක්ක යාලු උනා තව තව සම්බන්ධතා තිබ්බා ඒ ඔක්කෝටම සමාව දුන්නා දරුවෝ නිසා. ගෑනු හැම පැත්තෙන්ම අසරණ වෙනවා. ජීවිත කාලෙම එපා කරපු මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න වුන එකට හැමදාම හිතින් විදවනවා දරුවෝ නිසා මගේ සතුට සැනසීම කැප කරනවා
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 7 ай бұрын
Godakma genu iwasanne lamai nisa,,,wena mona karannada, lamai pau....
@sachinikawshalya9732
@sachinikawshalya9732 Жыл бұрын
හරිම ලස්සනයි කතාව. මගේ ජීවිත කතාවත් ඔ්කමයි. හැබැයි වෙනසකට තියෙන්නෙ මට දරුවන් දෙන්නෙක් ඉන්න එක. දුව ලැබුනට පස්සෙ දැන ගත්තෙ මහත්තයාගෙ වැරදි. ඊට පස්සෙ අවු 5කින් පුතා ලැබෙන්න අාවා. මම හිතුවෙ පුතා ලැබුනම වත් හැදෙයි කියලා. එ්ත් නැහැ. අවසානෙදි වැරද්දක් නොකල මාව වැරදි කාරියක් කරා. පුතත් එයාගෙ නෙවෙයි කිවුවා.ඊට පස්සෙ මම තීරණයක් අරන් මම දරු දෙන්නත් එක්ක එලියට බැහැලා මගෙ අම්මා ලඟට අාවා.
@umeshisharmila7711
@umeshisharmila7711 Жыл бұрын
අනේ❤️🥺
@HansiniPrabodhika
@HansiniPrabodhika Жыл бұрын
Oyata waradina ekak na daruwo denna as deka wage bala ganna. Bs
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
❤️
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
​@@HansiniPrabodhikaතෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
@WasanthaUdayakumari-mm6td
@WasanthaUdayakumari-mm6td Жыл бұрын
මමත් දැන් අවුරුදු අටක් වෙනවා මමත් පුළුවන් තරම් දෙපාරක් තුන් පාරක් සමාව දුන්නා දැන්නම් මට ඇතිවෙලා තියෙන්නේ මම හිත හදාගෙන රට යන්ඩ තීරණය කරා මට දරුවෝ නැහැ ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි ඒ නිසයි මෙච්චර දවසක් ඉවසුවේ
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@pathmawijesekara1790
@pathmawijesekara1790 7 ай бұрын
😅😅😅😅
@menushavihangani5199
@menushavihangani5199 Жыл бұрын
මටත් මේ වගේම දෙයක් උනා .කසාද බැදලා කියලා නොදැන මං එකෙක් එක්ක යාලු වෙලා හිටියා අවුරුද්දක්.එයාගෙ whife නම් මටයි දොස් කිව්වේ එයාගෙ මහත්තයා සුද්ද කරලා🙂.කවදාවත් පිරිමි විශ්වාස කරන්න හොඳ නෑ.එයාලා එක තැනකදි එක මූනක් තව තැනකදි තව මූනක්... 🙂
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@KumariKumari-sp5lj
@KumariKumari-sp5lj Жыл бұрын
මෙක මගෙ කථාව කියල හිතෙනවා ලස්සන යි
@malkadilhani6518
@malkadilhani6518 8 ай бұрын
ඇත්ත සමාජය උනත් ගන්නෙ පිරිමින්ගේ පැත්ත.කොයි පැත්තෙනුත් ගැණු අපි අසරණයි😢😢
@shortsong1655
@shortsong1655 9 ай бұрын
හරිම ලස්සන, වැදගත් පණිවිඩයක් ලබා දෙන අාදර්ශමත් කතාවක්. 😍❤💐
@anudidineshnovels
@anudidineshnovels 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@Priyadarshani-d9g
@Priyadarshani-d9g 8 ай бұрын
මේ කතාවමයි මටත් උනේ,මම නම් ඌව අයින් කරලම දැම්මා,අද මම කාටවත් යටත් නෑ,ෆාර්ම් එකක් කරන්න ගත්ත, මගේ මහන්සියෙන්,මම දැන් මේ රටේ දක්ෂ කිරි ගොවි ව්‍යවසායකයෙක්, දැං මම මාරම සතුටින් ඉන්න කෙනෙක්
@anudidineshnovels
@anudidineshnovels 8 ай бұрын
අපි නිවැරදි නම් කවදාවත් අපිට වරදින්න ඉඩක් නෑ. ඒත් වැරදි කරපු අයට තමන්ගෙ හෘද සාක්ෂිය පවා වද දෙනවා. තෙරුවන් සරණයි ඔයාට 🌸🌸
@fgyggg3117
@fgyggg3117 11 ай бұрын
ගැහැනු අයට විතරක් නෙවෙයි පිරිමි කියන සල්ලාල පිරිමින්ටත් හිතන්න යමක් දීපු කථාව.ස්තූතියි ඔබට.
@anudidineshnovels
@anudidineshnovels 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@rankangara1974
@rankangara1974 Жыл бұрын
හරිම ලස්සන ගොඩක් ආදර්ශමත් කතාවක්...❤
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@hamednearsdeen4053
@hamednearsdeen4053 Жыл бұрын
ඉතාම විශිෂ්ඨයි මෙවැනි සිදුවීම් සමාජයේ බොහෝයි ගැහැණියක් මේතරම් අසරණ භාවයට පත්කරන්නේ තමන්ගේ වැදූ මවට අගෞරව කරන පිරිමි. ගැහැණියකට ජීවිතය එපා කරවන පිරිමි අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් ඒකළ පාපය විඳවනව.......
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@rosadangalle65
@rosadangalle65 Жыл бұрын
හරිම ලස්සන කතාව thank you
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@chamilaperera5424
@chamilaperera5424 7 ай бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ස්තුතියි
@anudidineshnovels
@anudidineshnovels 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@Pathminiranukaperara
@Pathminiranukaperara 7 ай бұрын
මටත් මේ කතාව බැලුවාම මගේ අතීතේ මතක් උනා ඒත්. මම නම් අව්රුදු 22 ක අපාගත. කසාද ජීවිතේකින් මිදිලා. දරුවොත් හදාගෙන. තනියම අද නිදහසේ නිවී සැන සිල්ලෙ ජීවත් වෙනවා. ගොඩක් පිරිමි බිරිදගෙ වැරදි නැතත්. අයාලේ යන්න ඕන උනාම හේතු මවලා හරි යනවා. එයාලගෙ ඒ පුරුදු අරින්න මැකුවත් බැහැ. හැබැයි එයාල කරපු දේවල්. විදවන පසුතැවෙන දවසක් අනිවාර්යෙන් එනවා. එදාට එයාලට එයාලවත් නැහැ ගැහැනු අපි ගොඩක් තැන්වල අසරණ වෙනවා. අම්මා කෙනෙක්ට මොනවා අත ඇරියත් දරුවො අත අරින්න බැහැ. ඒකයි ඉවසන්න බැරි දේවලුත් ඉවසගෙන. දරුවො වෙනුවෙන්ම කැප වෙලා ජීවිතේ අපා දුක් විදින්නෙ හැබැයි එහෙම අම්මලාට ජීවිතේ දවසක සැනසීම උපරිමයෙන් ලැබෙනවා
@anudidineshnovels
@anudidineshnovels 7 ай бұрын
ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@Nisansaladilrukshi-x7i
@Nisansaladilrukshi-x7i Жыл бұрын
අවුරුදු 8 ක්ම මාත් කරන්නේ වැරදි වලට සමාව දිදි දැන් හැදෙයි කියලා බලන් ඉන්න එක ඇත්ත අතිතේ වැරදුනු තැන් විශ්වාස කරලා ආදරේ නිසා කියන්න හොදම නැ එයලගේ වැරදි වහගන්න ඒවා පාවිච්චි කරනවා
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@Nisansaladilrukshi-x7i
@Nisansaladilrukshi-x7i Жыл бұрын
@@anudidineshnovels ❤️
@senadeera389
@senadeera389 Жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කියෝ ..ඒ වගේම ගෑනු අපිට ගොඩාක් වැදගත් කතාවක් සමාජයට ආදර්ශයක් ..ඔයාට ගොඩාක් පින් වොයිස් එකත් එක්ක කතාව දෙනවට .බුදු සරණයි .❤️❤️🌹🌹
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@aradhanaks672
@aradhanaks672 Жыл бұрын
මගේ කතාවත් ඕකමයි වෙනසකට තියෙන්නේ දැන් බැදලා අවුරුදු 17 ක් තවම එක ගෙදර ඉන්නවා ඒකට හේතුව මට දමලා ගහලා යන්න විදිහක් නැහැ ගෙදරයි ඉඩමයි මගේ මිනිහව එලෙවුවාට එයා යන්නේ නැහැ වටේ ඇවිද ඇවිද හැන්දෑවට ගෙදර එනවා පුතාට යමක් තේරෙනවා ඒ නිසා දැන් හිත හදාගෙන පින් කුසල් කරගෙන පාඩුවේ ජිවත් වෙනවා එයා මොනවා කලත් මට රිදෙන්නේ නැහැ දැන් උවමනාවක් උනොත් විතරයි කතා කරන්නේ මිනිසුන්ගේ ජිවිත එක එක විදිහයි මේ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ සංසාරේ පුරාවට අපි කල කුසල් අකුසල් අනුවයි
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
@aradhanaks672
@aradhanaks672 Жыл бұрын
@@anudidineshnovels ඔයාටත් ස්වර්ණමාලි සෑරදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@SamadhiJayakodi
@SamadhiJayakodi Жыл бұрын
Hari thathvikai e kathawa.hariyata mg jeevitha kathawa wagemai.oyata thawa liyanna ashirwada karanawa bs
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@praveenramaya2893
@praveenramaya2893 11 ай бұрын
මට මගේ අමිමා තාත්තවත් මාව බැලුවෙනැමං තනියම මුන දුන්නා ඇත්තටම අතහැරිම තුල ගොඩක් සැනසිම ලැබෙනවා යන අයට යන්න දෙන්න තමන් හරි නමි බයවෙන්න එපා කාටවත්
@anudidineshnovels
@anudidineshnovels 11 ай бұрын
තෙරුවන් සරණයි ඔයාට 🌸🌸
@රසිකාරොෂාණි
@රසිකාරොෂාණි Жыл бұрын
තනිකරම මගේ කතාව හැබැයි තවමත් මම හස්බන් හැදෙනකන් බලන් ඉන්නවා පුතා නිසා කතාව ලස්සනයි
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@ireshaedirisighe8612
@ireshaedirisighe8612 Жыл бұрын
මං වගේ කෙනෙක්
@රසිකාරොෂාණි
@රසිකාරොෂාණි Жыл бұрын
@@ireshaedirisighe8612 කතා කරන්න කැමතියි
@sanjeewanidisanayaka6024
@sanjeewanidisanayaka6024 7 ай бұрын
Mage jivithe me wage ath iwasanawa daruwa nisa
@dark_on_fire5125
@dark_on_fire5125 Жыл бұрын
කවදාවත් කිසිම කෙනෙක්ට තුන් පාරකට වැඩිය සමාව දෙන්න එපා.. මමත් කරපු ලොකුම මෝඩ කම. මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා මට දැනෙන විදිහට ගෑනුන්ට කැමති නෑ. අවුරුදු 17වෙනවා බැදලා.. එයා මම එක්ක එකට ඉදලා ඇත්තේ විසිපාරක් වගේ.. අන්තිම දැන් අවුරුදු 5වගේ කලින්.. දු තාත්තා ට ගොඩක් ආදරේ නිසා මට ඉවසන්න වෙනවා. එයාගේ යාලුවෙක් මම එක්ක සම්බන්දයි. එයත් ඒක දන්නවා.. මම ඒ මනුස්සයට කතා නොකර මග හැරියත් එයා කියනවා මගේ විස්තර. මම එලියට යන වලාවල්.
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@padminipadmini4969
@padminipadmini4969 7 ай бұрын
කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අපිට හැමදාම හදවතින් ම ආදරේ කරන්නේ අම්මා තාත්ති විතරයි
@anudidineshnovels
@anudidineshnovels 7 ай бұрын
ඒක ඇත්ත ❤️
@sanjeevanisenavirathne520
@sanjeevanisenavirathne520 Жыл бұрын
මගේ ජීවිතෙත් ඔයවගේ දරුවෝ තුන්දෙනෙක් ඉන්නව .දෙවන වතාවටත් සමාව දීලා බලන් ඉන්නවා තව ටික දවසක් ඊට පස්සේ තීරණයක් ගන්නවා . 🤔🤔🤔😢😢😢
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@malkadilhani6518
@malkadilhani6518 8 ай бұрын
අපි කොච්චර ආදරෙ කරත් අපිට ආදරෙයක් පොඩ්ඩක් වත් නැති මනුෂ්‍යක් ගැන හිතුවට වැඩක් නැහැ.නිකම්ම දුක විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ.😢😢
@anudidineshnovels
@anudidineshnovels 8 ай бұрын
ඔව් ඒක ඇත්ත ❤️
@shiyanijayasinha-zq1ej
@shiyanijayasinha-zq1ej 7 ай бұрын
ඇත්තටම වටින දෙයක් ගොඩාක් ස්තුතියි
@anudidineshnovels
@anudidineshnovels 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@nisansalaabayasinga1779
@nisansalaabayasinga1779 Жыл бұрын
😢😢Godak denekuge geewitha katha oya wagemai. ❤Adaraya nisa athiwena nathiwena geewitha godai.gehanu api hitha sakthimath karagana geewath wenna oni ekai. Ohoma dewal unata passeoya sakthimath wenawa oyawa wattawanna katawthma be ❤sathutin enna❤❤❤❤❤
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
කතාව කියවන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@GitaKwt-lw8ou
@GitaKwt-lw8ou 4 ай бұрын
මන් දැන් අව්රුදු 20රට ගෙදර යනවා එනවා යන එන හැම සැරේම සැමියා ගැණු 8සබ්බන්ද වෙලා ළමයි 2 ඉන්නවා ඒක ගැනියෙක් මැරුණා matආ දිපු ගින්දරට මෙයා යාලුවෙන්නේ නෑදෑයෝ වෙන ගැණු එක්ක මන් සමාව දෙනවා මට ඉන්න එකම දරුවා නිසා මගේ ඉවසීම නිසා ඒ ප්‍රතිපල තමා මගේ පුතා යුනිවර් සිටි එකේ ඉගෙනගන්න වා අද මන් සතුටු වෙන්නෙ මගේ දරුවා දිහා බලලා ලෝකය හිතන්නේ හොද පව්ල් ජිවිත කියලා එකේ ඇතුලේ මන් විදවනවා
@anudidineshnovels
@anudidineshnovels 4 ай бұрын
ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@roshanthikarosa4593
@roshanthikarosa4593 Жыл бұрын
හරියටම කිව්වොත් මගේ ජීවිත කතාව වගේමයි. කියලයි මට හිතෙන්නේ ඇත්ත තමයි ජීවිතේ තීරණ ගැනීමේ දී සිය දහස් වාරයක් හිතන්න ඕනේ
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@TharangaShalika-dt5zr
@TharangaShalika-dt5zr Жыл бұрын
Anith katha wenas nam wlin awth ekm widiya..kywn ynkot boldai kyl hithenwa..aththtm meka hoda kthawk..sihina lokek jiwth wenwt wda me wge ktha dmmam adarshmthwa mole klpna krnna pukuwn wenwa..
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@janithasubani1476
@janithasubani1476 Жыл бұрын
ලස්සනයි බුදු සරණයි
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@sumithabeywikarama4566
@sumithabeywikarama4566 Жыл бұрын
❤ගොඩාක් දේවල් ඉගන ගත්තා ❤ ලස්සනයි ❤ ජයෙන් ❤ජය❤වේවා....!!!❤❤❤
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@WasanthaUdayakumari-mm6td
@WasanthaUdayakumari-mm6td Жыл бұрын
ගොඩක් ලස්සනයි මමත් ma da තමා වල tynna
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
@WasanthaUdayakumari-mm6td ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️
@manelbasnayaka322
@manelbasnayaka322 Жыл бұрын
හරිම ලස්සනයි කතාව ❤
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@chithranibandara4489
@chithranibandara4489 6 ай бұрын
ලස්සනයි , අද බහුලව සිදු වෙන දෙයක්
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@roshanthikarosa4593
@roshanthikarosa4593 Жыл бұрын
දරුවන් දෙදෙනෙකු සමග ජීවිතයේ තනියම ගෙවන්න මටත් සිදු වුනා
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@hansihansi7724
@hansihansi7724 Жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කියෝ ❤️
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගෝ ❤️
@kusummdagoda1329
@kusummdagoda1329 9 ай бұрын
ලස්සනයි මැනික කතාව ❤❤❤
@anudidineshnovels
@anudidineshnovels 9 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ❤️
@Nilusi-w8g
@Nilusi-w8g 7 ай бұрын
ඒ කතාව ගොඩක් ගැනුණු ගේ කතාව 😭😭😭
@anudidineshnovels
@anudidineshnovels 7 ай бұрын
❤️🥺
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp 7 ай бұрын
ලස්සනයි 😢
@anudidineshnovels
@anudidineshnovels 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@nainanian4234
@nainanian4234 11 ай бұрын
Harima lassanai ❤ ♥ 💖
@anudidineshnovels
@anudidineshnovels 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@Its-me-D126
@Its-me-D126 Жыл бұрын
👍💗
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
❤️
@nadeekadhamayanthi963
@nadeekadhamayanthi963 Жыл бұрын
Mamath gewanne e wage jeewithayak .dan mamath thaniyama daruwa ekka jeewath wenawa.
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@kumudupriyanka2700
@kumudupriyanka2700 8 ай бұрын
Thank you❤
@anudidineshnovels
@anudidineshnovels 8 ай бұрын
❤️
@nuwangidilshani
@nuwangidilshani 11 ай бұрын
oyt godk pin akki me kthawa dmmt.genu api paukara nisai genu wela ipdenneth.pirimi pin krla pirimi athmyak labuwt eken hriyt prayojana gnn pirimi dnne ne aththtm.kohomth 1 parakt.2parkt wda kwdwth samawa denn hoda ne kakul lg weti weti aduwth.mokd pirimint wenn deyk ne.eth genu hema thenekinm pahalata wtenw,...oyge kthawa smpurna aththa.apit anthimt ithuru wenne amm ththth withri akki.
@anudidineshnovels
@anudidineshnovels 11 ай бұрын
කතාව කියවන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@aneeshaushanianithwicharay445
@aneeshaushanianithwicharay445 Жыл бұрын
Pirimi karana wrdi nisa nikm duk widinna one na. Athahrla dala thaniym jiwth wena eka hoday. Knna dipu de idn gnan hadala aye kiywana jiwth wela innawda kiylawth hoyla noblna minissu atthatama pirimi wenne na 😊
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
@MadhudilrukshiDilrukshi
@MadhudilrukshiDilrukshi 8 ай бұрын
❤❤
@anudidineshnovels
@anudidineshnovels 7 ай бұрын
❤️
@DinushikaPriyadarshani-uz6dt
@DinushikaPriyadarshani-uz6dt 7 ай бұрын
Mtath okamai...dn mm 2parak samawdunna.ayenm ba..ayage dukat mm lga hitiyat aya na...mm monnakrath mawwadagth na
@anudidineshnovels
@anudidineshnovels 7 ай бұрын
ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@chadimadeduhu4526
@chadimadeduhu4526 Жыл бұрын
♥️♥️♥️❤️👍♥️♥️♥️♥️♥️🙏🙏🙏හරි ම දුක මම ත් ඔයා වගේ
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි අක්කේ 🌸🌸🌸
@NiroshikaNiroshika-jt9tv
@NiroshikaNiroshika-jt9tv Жыл бұрын
අවුරුදු 12k tisse mage kathawath okamai වෙනසකට tiyenne mata පුතෙක් innawa me අවුරුදු 12ta mamath 7gamanak rewatila inne
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@BuddikaBuddika-so5zn
@BuddikaBuddika-so5zn 9 ай бұрын
Math ada gewanne me wage karuma jiwithayak
@anudidineshnovels
@anudidineshnovels 9 ай бұрын
ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@DilrukshiSenanayaka-q4s
@DilrukshiSenanayaka-q4s Жыл бұрын
😢😢😢 oya wagema kathawak thamai Mata thiyenne Mata puthala dennek innawa mage jiwetha aurudu 22 m thikan iwara Una eka witharai. Dan mage puthala 2n mage Amma laga inne mama danata widees Gatha wela inne
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@SudarshimaPriyadarshani
@SudarshimaPriyadarshani Жыл бұрын
Lassanai wagema hithatath dukakuthawa 😢😢😢 mokada ada samajaye kothekuth wena dewalni mewa nedaaaaaa
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@madumadu919
@madumadu919 Жыл бұрын
Matath ohomama una.aurudu 8k iwasuwa .eth kawadawath hedune ne.mulin horen kala hemadama elipitama kala.anithimata mnma ain wela mage paduwe innawa
@ShanikaMadushani-fq5qi
@ShanikaMadushani-fq5qi Жыл бұрын
Ehema thamai inna oni.oyata waradinne ne.😢😢
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
❤️
@sheharathemanthi1523
@sheharathemanthi1523 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
❤️
@sathsaraninethanji987
@sathsaraninethanji987 Жыл бұрын
කතාවක් එනකන් බලන් ඉන්නේ...thanks ❤❤❤
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@M.sP.m-eb3ty
@M.sP.m-eb3ty 9 ай бұрын
Katava lasani maga givitata oya vagamai ❤❤❤❤❤❤❤❤
@anudidineshnovels
@anudidineshnovels 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@piyumi9122
@piyumi9122 Жыл бұрын
අනෙ🥺 මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන්න එපා 🙏
@isurimadusankani872
@isurimadusankani872 Жыл бұрын
Oya aththa. Jivitha kiyaknam vidawanawada me wage dewal nisa kisima kenekta mehema sidda wenna epa
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
@sarathkumara3804
@sarathkumara3804 7 ай бұрын
Api pana digena adare kalath anthime apita uruma thanikamai kadulai vitharamai.
@anudidineshnovels
@anudidineshnovels 7 ай бұрын
❤️
@dineshadissanayaka7273
@dineshadissanayaka7273 Жыл бұрын
Mata nm inne mkuth epa kiypu knk newei... hbai mn hithnwa... eka hodai kiyla.. mkd dennma job ekk karana eken... dennama nidahas kiyla eya hithnwa... ehema balddi mata nm inne samaje gana gdk awaboden innknk kiyla hithnwa... awlkta thiynne mn nm eyage mul klle okkoma allagena randu wenwa.. eyata thiyna iwaseema mata na
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි නංගෝ 🌸🌸🌸
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 Жыл бұрын
යකෝ..මේ.වේසාවො.එක්ක.එන.කෙල්ලො..මූන්.කෙල්ලො.නේමේ.ගොන්.බඩූ.😂
@akeshirukshani8288
@akeshirukshani8288 Жыл бұрын
Me katawa mg katawata 80%k samanai...mt bbek innawa,mg amma thaththa nisai mn mg kasade waradi kenek ekka gewanne..mt yanna tanak na...mn me kasade epa kiyala giyot සැමියා kiyana tanata witarak newe hidasak enne mg putha thaththa kiyana tanath hidasak wenawa...katama hari puluwannam please mt gdr idan karanna පුළුවන් job ekak hoyala denna..mt ආයෝජන karanna athe sathayak na..mt me udauwa tibbot puluwan mgi puthagei jiiwithaya godadhaganna...
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@pinkyfernando4231
@pinkyfernando4231 7 ай бұрын
oyata phone akakthiya nam drop shoping waga igana gana balana aka mulin amarui waga therunata kalath aka lesi mama karalanam na but mama dan aya karala thiya nathnam podiyata mona hari hair band, hair clips waga hadana balana
@shiranthikurugamage4247
@shiranthikurugamage4247 Жыл бұрын
කියන්නේ නැතුව අපිට කථාව කියවන්න අවස්ථාව දුන්නා නම් හොඳයි.
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
කතාව අහන අයත් ඉන්නවා. Mute කරලා කතාව කියවන්න. ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@AsankaSewwandi
@AsankaSewwandi 7 ай бұрын
Me katha kiyawana kota api gena apitama dukai😢😂😂😂😂
@anudidineshnovels
@anudidineshnovels 7 ай бұрын
🥺❤️
@AmalshaBabi
@AmalshaBabi Жыл бұрын
🥺❤️
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි නංගෝ 🌸🌸🌸
@PathminiSamanlatha-w4j
@PathminiSamanlatha-w4j 7 ай бұрын
Mage jivitha kathawamai kiuwe.math badala dan awrudu 6 wenawa.mata thama babala na ath .ada hadei heta hadei kiyala balagena innawa mokada math ayata godak adare nisa..
@anudidineshnovels
@anudidineshnovels 7 ай бұрын
ඔයාගෙ ප්‍රාර්ථනය ඉක්මනට ඉෂ්ට වේවි. විශ්වාසයෙන් බලා ඉන්න. ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@gayanipriyadarshani5784
@gayanipriyadarshani5784 10 ай бұрын
Attha😢
@gayanipriyadarshani5784
@gayanipriyadarshani5784 10 ай бұрын
Matath ehema
@anudidineshnovels
@anudidineshnovels 10 ай бұрын
ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා! ❤️
@nimdine5190
@nimdine5190 6 ай бұрын
කාන්තාවන් හැටියට ඔච්චර මෝඩ වෙන්න එපා
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
❤️
@UpekshaSiriwardana
@UpekshaSiriwardana Жыл бұрын
😢😢😢😢
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
❤️
@deepikajayasinghe2525
@deepikajayasinghe2525 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
@nalikadilrukshi5960
@nalikadilrukshi5960 Жыл бұрын
ඔබේ ජීවිතය සාර්ථක වේවා!
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
@geethachandani8783
@geethachandani8783 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
@Rosemary-q7y
@Rosemary-q7y Жыл бұрын
❤❤❤❤❤❤❤🎉
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
@peshalapela8136
@peshalapela8136 Жыл бұрын
😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
❤️
@chandrakanthi2255
@chandrakanthi2255 Жыл бұрын
OW ATHTHA AYALEE YANA UN HADANNAMA BAA OYAKATHAVA MAGEE VENAS VENNE MANBDARUVOO DENNEK EKKA THANA EYATA GINI THIYAGENA MARENNA HORA ABUVA VADA SALASSUVAA
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
@damayanthiliyanage8519
@damayanthiliyanage8519 Жыл бұрын
😅❤❤❤❤❤❤
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි අක්කේ 🌸🌸🌸
@TharushiKalpana-r5h
@TharushiKalpana-r5h Жыл бұрын
😂😂😂😂😂
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
❤️
@nayanaperera1996
@nayanaperera1996 Жыл бұрын
❤❤❤
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
❤️
@poojithaindunil2962
@poojithaindunil2962 Жыл бұрын
❤❤❤
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
@pawanihansi5120
@pawanihansi5120 Жыл бұрын
❤❤❤
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 51 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 50 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
ಈ ಯಾನಕ್ಕೆ ನೀನೇ ನಾವಿಕ - 1
11:26
ನನ್ನ ಕಲ್ಪನಾ ಲೋಕ
Рет қаралды 1,3 М.
බොස්ගේ කා ම පිපාසය|keti katha love story| adara katha| nawa katha| කෙටි කතා|#shortstory #novels
14:00
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 159 М.
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 51 МЛН