සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමුගනී!!!

  Рет қаралды 40,405

SL Economist

SL Economist

Күн бұрын

Пікірлер: 208
@arithafernando2079
@arithafernando2079 11 күн бұрын
අනේ ප්ලීස් ඔයා සමුගන්න එකම ඇති මේ රටට කරන ලොකුම කැපකිරීම. Thanks
@poojamanoj9839
@poojamanoj9839 10 күн бұрын
Balla rala
@thineth4905
@thineth4905 8 күн бұрын
එ කරල ඔය එන්න ප්ලීස්.😂😂😂😂
@quintusfernando7396
@quintusfernando7396 8 күн бұрын
Go home & rest, Sajith ***
@hemalatha444
@hemalatha444 9 күн бұрын
අනුර.කුමාර පරාජය වුනේ නැද්ද දැන් කට්ටිය දගලන්නේ සජිත්ව අයින්කරන්න අරගලය නිසා ගොඩාදේවල් වෙනස් උනා සජිත් ජන්ද පැරදුනේ දෙසරයයි පක්ෂය ඒකබලා ගයි අනික් අයපාඩුවේ ඉන්න
@mohammedghouse4684
@mohammedghouse4684 8 күн бұрын
Hariyata hari
@thamarakumarikumari5161
@thamarakumarikumari5161 10 күн бұрын
රනීල්.. ඒකත්. බාරගයී.. සමහර විට
@avishkaprobodh5423
@avishkaprobodh5423 10 күн бұрын
සජියා අයින්කරන්න එපා ටෙනිසන් මැරැනට පස්සේ අපි සතුටුවෙන්නේ සජියගෙ කතා අහලා ඒකත් නැතිකරන්න එපා
@xr6hx1h
@xr6hx1h 8 күн бұрын
එකනෙ
@RupikaJayakodi-d6e
@RupikaJayakodi-d6e 8 күн бұрын
සජිත් නිහතමානි වැඩක් කරන්න හැකි නායකයෙක් 🎉
@AdkariKumari
@AdkariKumari 10 күн бұрын
අනෙ පලයන් එ මනුස්සයක් හොඳ ම්නියෙක්
@jayanthiranasingha6284
@jayanthiranasingha6284 8 күн бұрын
THIRISAN KATHA NOKIYA HETAPAN KIYAMU .PALA THO
@manjulagamlath2575
@manjulagamlath2575 10 күн бұрын
අහන්නත් ආස පුවතක් අප්පා..
@harshajanaka6949
@harshajanaka6949 10 күн бұрын
සහතික ඇත්ත මොනව කියනවද එයාටත් තේරෙන්නේ නෑ.නායකත්වය වෙනස්විය යුතුයි.
@MahindaMahinda-ey2bd
@MahindaMahinda-ey2bd 10 күн бұрын
සජිත් නැමතී ගවයා ගෙදර යැවිය යුතුය . S s c වැඩ 8 ,ම ? අසමත්
@rajinifonseka2075
@rajinifonseka2075 10 күн бұрын
අනේ ලොකු දෙයක්.😢😢😢😢😢😢😢😢😢
@SPathma-y1z
@SPathma-y1z 10 күн бұрын
අනේ අනේ අනුරට කඩේ යන්න එපා සජිත් ප්‍රේමදාස මැතිතුමා අද සමග ජන බලවේගයෙන් ඉවත් වුණොත් එපක්
@chamilanelum8175
@chamilanelum8175 8 күн бұрын
අනේ සජිත් අයියේ රනිල් එක්ක එක් වෙන්න
@lalithkumaranayake1894
@lalithkumaranayake1894 8 күн бұрын
රටට යහපත් කාලයක් උදාවේවි.
@aravinm7039
@aravinm7039 10 күн бұрын
ඔහොම හිටියත් වෙනසක් නෑ.කලක්යනකොට මිනිස්සුන්ට ඉබේම අමතකවෙල යනව.
@SunilS-uv2vw
@SunilS-uv2vw 10 күн бұрын
සජිත් ගේ සමුගැනීම නමි හොදයි ඇත්තටම....ඒත් මෙි කථාව බොරැවක් සජියා යන්නේ නැහැ එල්ලිලා ඉන්නවා රනියා වගේම.....
@mahmoodsheerazy325
@mahmoodsheerazy325 8 күн бұрын
Very good view and insight I agree with him they dont move as a united group
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 10 күн бұрын
සජිත් අයින් කරලා වෙන කෙනෙක් දැම්මත් ඔය ටික තමා ...හේතුව ඔය පක්ෂ වල ඉන්න අයගේ බලාපොරොත්තුව මුදල් හම්බ කර ගැනීම , නම්බුකාරකම අතුළු සම්පූර්ණ පක්ෂ ව්‍යුහයම අවුල් ...
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 8 күн бұрын
Jvp too is doing the same thing
@hemalatha444
@hemalatha444 8 күн бұрын
@@JayanthaBandara-yf3sd හොරු නම් හිරේ දාන්න පුලුවන් දැන් බලමු ඔය කයිය නායක කිදෙනෙක් හිරේ යවයි.ද.කියල
@judepereira6597
@judepereira6597 10 күн бұрын
SAJITH DONT GIVE UP
@sasithadinendra8794
@sasithadinendra8794 10 күн бұрын
රණසිංහ පේමදාස ට කරන ගවුරවයක් ලෙස සජිත් වටා එක් වුනා මිස සජිත්ගේ දක්ෂ කම නිසා නොවේ....
@Subo65
@Subo65 10 күн бұрын
මොන පක්ෂයෙන් වුනත් තාත්තලා පුතාලා දේශපාලනයට පැමිණීම හෙළා දැකිය යුතුයි
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 8 күн бұрын
ඔය දැන් අපූරුවට ජෙප්පො පත් කරල තියෙන්නෙ.ඔක්කොම බොරු තමයි.
@Subo65
@Subo65 8 күн бұрын
@sunetradamayanthi5446 මෙයාලත් ඒකමද කරන්නේ
@chamilanelum8175
@chamilanelum8175 8 күн бұрын
දැන් වෙන් වෙන්න එපා රනිල් වැඩිහිටියෙක් ඔයාට මදිකමක් නෙමෙි ඔයාගේ මහ ගෙදර නේ
@hamiltonfernando6149
@hamiltonfernando6149 10 күн бұрын
This fellow is very proud....
@Cafemarlene88
@Cafemarlene88 10 күн бұрын
Proud of what ? Of his linguistic skills…what a ridiculous comment to make in Parliament
@thamarakumarikumari5161
@thamarakumarikumari5161 10 күн бұрын
අලිමන්තරේ.. කියල දීලම.. යන්න.. සජියෝ
@sumanajayasekara8182
@sumanajayasekara8182 10 күн бұрын
සමු ගන්න එකනම් හොදයි. ඒත් ඔය කතාව පිළිගන්න බෑ.
@User29438
@User29438 9 күн бұрын
සජිත් ගෙ පරිහානියට හේතුව රනිල් තමයි
@xr6hx1h
@xr6hx1h 8 күн бұрын
අනුරගෙ අාංඩුවට ඊරිසියා කරන සෙරම පලයල්ලා අයින් වෙලා දැන් අාංන්ඩු අනුරටම විතරයි ජයවෙවා
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb 10 күн бұрын
රනිල් හා සජිත් දේසපාලනයෙන් සමුගත යුතුයි රනිල් සජිත් මේ රටට කොඩිවිනයක් එය කපා දැමිය යුතුයි
@PantheraleoLavandula-x6b
@PantheraleoLavandula-x6b 10 күн бұрын
69 lakshe
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 8 күн бұрын
He should in politics. He is a.good leader
@thineth4905
@thineth4905 8 күн бұрын
ඇයි එහෙමද ආස.😂😂😂😂😂
@sunilgamini709
@sunilgamini709 9 күн бұрын
Saththai aththa
@ShalukaSudasinghe
@ShalukaSudasinghe 9 күн бұрын
එතකොට අනුරට සල්ලි දීපු උන් ..මොනවා ඉල්ලුවද..?? කව්ද දන්නේ..😂😂😂
@User29438
@User29438 9 күн бұрын
අනුර කාටවත් නයත් නෑ බයත් නෑ කා එක්ක වත් ඩ්‍රීල් නෑ බොල 🤬
@sudanthawanigathunga1129
@sudanthawanigathunga1129 10 күн бұрын
සජිත් මහත්තයා හොදයි උබලගේ කතා අපිට කොහෙත්ම ඕනේ නැහැ
@InokaAttanayake-k9h
@InokaAttanayake-k9h 9 күн бұрын
සජිත් වගේ උද්දච්ච මනුස්සයෙක්ට කවදාවත් දිනන්න බැහැ රට වැටුණ වෙලාවේ රනිල්ට සහයෝගය දුන්න නම් අද රනිල් ජනාධිපති සජිත් අගමැතිUNP ආණ්ඩුවක් හදන්න තිබුණා ඉදිරියේදී සජිත්ට ජනාධිපති වෙන්නත් තිබුණා
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 10 күн бұрын
ඔහු දේශපාලනයට සුදුස්සෙක් නෙමෙයි.
@LalithWerasinga
@LalithWerasinga 8 күн бұрын
එපා කියද්දි රාජිත චම්පක වගෙ පරන උන් ගත්තු නිසා එවුන් තමයි සජිය වැට්ටුවෙ,,,,,අලුත් අයගෙන් ගත්ත නම් හොදට ඉන්නව,,,,,දැන් වත් පරන උං අතහැරල අලුත් හිතවත් අයගෙන් ගන්න
@hemalatha444
@hemalatha444 8 күн бұрын
@@LalithWerasinga රාජිත ගත්තෙ.නැනෙ
@chamannishantha
@chamannishantha 7 күн бұрын
ela ela ..sindu warga pahadili kirimak..you tube karakuwaath eham video kauruth karala naa,,..6-8 monawada e wage ekak
@sriyanthiperera2331
@sriyanthiperera2331 8 күн бұрын
කොහොමත් ජනාධිපති දිනපු පක්ශයට තමා පලාත් පාලන, පලාත් සබා දිනන්නෙ... ඒක සාමාන්‍ය දෙයක්.. ඉදිරි පලාත් චන්ද පැරදෙන එක සජිත්ගෙ වරදක් නෙමෙයි
@shiranidominic9138
@shiranidominic9138 10 күн бұрын
මොකද මෙහෙ නිතරම විවේචනය කරන්නේ great leader
@lionelanura
@lionelanura 10 күн бұрын
Ponna leedar
@KumaraDayananda-bb9pl
@KumaraDayananda-bb9pl 10 күн бұрын
අනුරගෙන් ආහපිය කිපාරක් පැරදුනාද කියලා අමු ගවයා
@arunaroshel
@arunaroshel 9 күн бұрын
😂😂😂
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 9 күн бұрын
අනේ ඔයා සමු ගත්තොත් කොහොමෙයි පියාණෝ නවත්තපු තැනින් පටන් ගන්නේ
@ashan2000
@ashan2000 9 күн бұрын
අනිවාර්යයෙන්ම වෙන දෙයක් එන අවු 5 ඇතුලත. සජබෙ හර්ෂලා වගේ පිරිසක් ගැලවිලා ගිහින් අලුත් පක්ෂයක් හදනවා 😁 හැබැයි ආණ්ඩුව පනතක් ගෙනාවොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට පක්ෂය හැරයන්න බෑ හැරයනවානම් මන්ත්‍රීධුරය අහෝසිවෙනවා කියලා ඒක වෙන් නැතිවෙයී . ඒත් ඔය සජබේ ආයුකාලය අඩුවෙන විදිහෙ වැඩක් වෙනවා .. ✌️
@sriranthafernando1561
@sriranthafernando1561 10 күн бұрын
ඔයාගෙන් දේශපාලන අදහස් බලාපොරොත්තු වෙන්නෑ
@chithragunawardana5610
@chithragunawardana5610 8 күн бұрын
ජනාදිපති වෙන කෙනාට කොහොමත් චන්දෙ දෙනව
@RAWMATTERy
@RAWMATTERy 10 күн бұрын
His sister's bad reputation was a hidden cursed
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 9 күн бұрын
කාන්තාවන්. වැඩි. විම. අනුර. ටත්. විනාශයක් ෙවක්න. පුලුවන්
@Kumara-u5c
@Kumara-u5c 10 күн бұрын
සජබෙ. නව නායිකාව ..දමිතාට
@RAWMATTERy
@RAWMATTERy 10 күн бұрын
ඔහුගේ සහෝදරියන්ගේ නරක නම සැඟවුණු ශාපයක් විය
@jayasirirohanamadurasinghe5937
@jayasirirohanamadurasinghe5937 10 күн бұрын
මොළේ පාවිච්චි කළා nam ada අගමැති . රනිල් ජනාධිපති
@PriyaniAmarasekara
@PriyaniAmarasekara 8 күн бұрын
සජිත් ට බොරු කියන්න බැ අනුරට බොරු කියන්න පුළුවන් මිනිස්සු පිලි ගත්තෙ බොරුව
@sshadowDe
@sshadowDe 8 күн бұрын
😊
@rathnasirisamarathunga5048
@rathnasirisamarathunga5048 8 күн бұрын
ඇයි කටමැත දෙඩෙව්වේ ඕනකෙනෙකුට එන්න කිවුවා එන්න මා එක්ක වැඩ කරන්න කියල...
@dayanandaedirisinghedrsilv6057
@dayanandaedirisinghedrsilv6057 10 күн бұрын
මේ ඔබතුමා කියන දේ තේරුම් ගැනීමට නොහැකි වීම ගැන තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. එදා ඒ දේ ඇසූවානම් කවර කතාද?
@pattriksarath8021
@pattriksarath8021 10 күн бұрын
එපා අපිට ජපන් ටිකක් ඉගෙන ගන්න ඕනේ අප්ප 😢
@envirodeveloper
@envirodeveloper 10 күн бұрын
No,no,he also can be a first leader in the Sri Lanka.Sajith understood about ground level, but most sri Lankan is unable to understand him.
@sriyanthiperera2331
@sriyanthiperera2331 8 күн бұрын
yesssss
@RupikaJayakodi-d6e
@RupikaJayakodi-d6e 8 күн бұрын
සජිත් හා සජබ කුඩුපට්ටම් කරන්න මාධ්‍ය මෙහෙයුමක් යනවා.මේක සොයා බලන්න. සමහරවිට සල්ලි වලට මිනිස්සු පාරට ගේන්න ඉඩ තියෙවා. ඉක්මන් නොකලොත් තත්වය භයානක වේව්.
@IreshaSadamli-bj7of
@IreshaSadamli-bj7of 11 күн бұрын
සජිත් ට තිබුනා මේ විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නාගානන්ද කොඩිතුවක්කු මහතා කීදේ කලා නම් එයා ජනාධිපති වෙලා ඒක අවසන් කර අගමැති වෙලා රටකරන්න තිබුනා. නමුත් අවාසනාවකට රනිල් ගෙ අපාතයින්ගෙ ඉල්ලීම ට රනිල් ජනාධිපති සටනට ඇවිත් සජිත් පරාද කලා .දෙන් අපතයෝ ඔක්කොම ඉවරයි. සජිත්ට ඉදිරියේ ගමනක් තියෙනවා. නාකි රලත් ඉවරයි..අලුත් තරුනයෝ පක්ශයට අරගෙන ඉදිරියට යන්න. පුළුවන් ..
@hamiltonfernando6149
@hamiltonfernando6149 10 күн бұрын
Sajith harima kuhaakayek. ..
@hamiltonfernando6149
@hamiltonfernando6149 10 күн бұрын
Moda patay....
@manawasinghebandara7221
@manawasinghebandara7221 8 күн бұрын
ජලනී තමයි හෙනහුරා.
@chandanasamanpura660
@chandanasamanpura660 8 күн бұрын
👍👍👍
@Tonysilva-p2t
@Tonysilva-p2t 10 күн бұрын
යූඑන්පී සටන් පාඨ වලින් ආන්ඩුව දිනාගන්න අමාරුයි
@SDMervin
@SDMervin 9 күн бұрын
❤❤❤❤
@senethemachandra5517
@senethemachandra5517 10 күн бұрын
Ane hodayi. Retire wenna Ranil aneka.
@malalachernobyl5594
@malalachernobyl5594 9 күн бұрын
සජිත් හිතන්නෙ තාත්තා කොපි කලහම ඔක්කොම හරි කියන වැරදි ….
@srianidharmasekera3373
@srianidharmasekera3373 10 күн бұрын
සැජබේ නායකත්වයට රෝහිණී කවිරත්න සුදුසුයි.
@GaminiKarunadasa-h7z
@GaminiKarunadasa-h7z 10 күн бұрын
Very good
@uniquethoughts1161
@uniquethoughts1161 8 күн бұрын
හිතන්නෙ නැතිව බ්‍රේක් නැතිව කටපාවිච්චි කිරීමත් ගොන් පාට් දැමීමේ පල විපාක 😅
@arunaroshel
@arunaroshel 9 күн бұрын
කොහොමත් ඔය ප්‍රබූ දේශපාලනය දැන් මිනිස්සු බිදල ඉවරයි. මොකාටත් වෙන්නෙ සජිත්ට උන දේම තමයි. ඒක එක පක්ෂෙකට පොදු දෙයල් නෙවෙයි 🤣🤣🤣
@kusumawathipemalatha1282
@kusumawathipemalatha1282 10 күн бұрын
එ්කතමයි හොදම.. දේ
@thamarakumarikumari5161
@thamarakumarikumari5161 10 күн бұрын
පව්.. අෆ්ෆා .
@jandrajandra5712
@jandrajandra5712 8 күн бұрын
රනිල්ට කොයිද රදල කමක් රනිල් අන්ත සක්කිලි මිනිමරුවෙික් අපේ බදු වලින් කකා බියිබියි ඉන්න ඉගන්නෙක් නාකියා
@AdkariKumari
@AdkariKumari 10 күн бұрын
අනුර කි පාරක් පැර දුනද
@msmmafaz3995
@msmmafaz3995 9 күн бұрын
Sajth pramadasa paradila dinnada paradunada kiyala Thawa awrudu akahamarak yana kota Oyata therai
@herathsenavirathna5581
@herathsenavirathna5581 10 күн бұрын
He is not matured enough to be a real political leader of Sri Lanka.
@thushara-zc8rv
@thushara-zc8rv 10 күн бұрын
අපි කියන ඒවයි හිරුනිකා කියන දේවලුයි ඇහුවනම් අද ඔහොම වෙන්නෙ නෑ
@priyanthiudurawana9641
@priyanthiudurawana9641 9 күн бұрын
That is the need of the hour. He must leave and Harsha de Silva be appointed as the leader of SJB.
@raviperera1769
@raviperera1769 10 күн бұрын
අවුරුදු 50 ක් පැරදුන එවුන් 😂
@lalanthiabeyrathne7422
@lalanthiabeyrathne7422 10 күн бұрын
Ammo ouu
@dayachandima7076
@dayachandima7076 9 күн бұрын
ලොකු .දෙයක්
@ChanakaSampath-y2h
@ChanakaSampath-y2h 10 күн бұрын
පටන් ගත්ත දිනේ සිට අවසන් කරපු දිනය දක්වා දිනපු මැතිවරණයක් නැති පක්ෂයක් ලෙස ඉතිහාස ගතවෙන සජබේ 😢😢😢😢😢
@chithranichithrani4811
@chithranichithrani4811 8 күн бұрын
Sajith hari biladai modai
@N44886
@N44886 10 күн бұрын
AKD ta mole naha 😂😂😂 Dudley ge sahal prashnen eka hondatama penawa 😂😂😂
@bandulafdo6431
@bandulafdo6431 10 күн бұрын
Go home sajith
@ChandrawansaKumaragama
@ChandrawansaKumaragama 10 күн бұрын
සජිත්ද,රනිල්ද කියන එක නෙමෙයි ගැටළුව.අපේ ජනතාව මීට වඩා සබුද්ධික විය යුතුයි.එහෙම නොවෙන තාක්කල් මී හරක්ගෙන්ම තමයි හාන්ඩ වෙන්නෙ.
@KinkiniChamarasinghe-hc2lu
@KinkiniChamarasinghe-hc2lu 9 күн бұрын
Ammo ratata hodai ..Mottayek .Thaththage putha
@poojamanoj9839
@poojamanoj9839 10 күн бұрын
Sajith podi manussayage manussaya anika ball biuwada kadu paralanna sajith hodai
@vipunsanjana3498
@vipunsanjana3498 11 күн бұрын
SJB eke campaign ekanm godakma awul tamai..godakma eka awul
@WijewardeneKasturi
@WijewardeneKasturi 8 күн бұрын
අම්ම,අක්ක සහ බිරිඳ ත් එක්කම ඉවත් වුනොත් තමයි හොඳ.
@priyanjaliew
@priyanjaliew 10 күн бұрын
Only twice he lost. But I think he is better than Harsha de silva. Harsh is Ranil’s man. If you give Ranil , he too will lose.
@vinodanichrist9281
@vinodanichrist9281 10 күн бұрын
You don't worry about it
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 10 күн бұрын
Please don’t do this ? Be strong 💪. It’s not your Fault? You talk with your team members , You have done amazing jobs you have to work hard 😓 He is very sensitive, he can learn from his father?you Can do it?
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 10 күн бұрын
මේ හිත් මේ රටට අවශ්‍ය නෑ
@DilhanAbeyrathne
@DilhanAbeyrathne 11 күн бұрын
එච්චර මොලේ තිබ්බොත් පුදුමයි
@neelsomasiri
@neelsomasiri 9 күн бұрын
ඉවත් විය යුතුයි
@BhagyaBimsara
@BhagyaBimsara 10 күн бұрын
පුතානෝ පියානෝ ගාවට යන්න
@Ericsilva_13
@Ericsilva_13 9 күн бұрын
ඔයා කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවවක්ද කරන්නේ
@malekaanegeta2608
@malekaanegeta2608 10 күн бұрын
අනෙ උබට වෙන කතකරන්න දෙයක්නැද්ද
@chamilanelum8175
@chamilanelum8175 8 күн бұрын
රනිල් ජනපකි ජනාධිපති වරණයේදි රනිල් අගමැති වෙන්න කිවිවා එදා කුහක වුණා දැන්වත් මහ ගෙදර යන්න
@hewawadigenimali9400
@hewawadigenimali9400 11 күн бұрын
වෙන අයෙක් ආවොත් නායකත්වය ගත්තොත් ඉතිරි ඡන්දය දිනයි වගේ පේනවා da
@Hakerfgghkdk
@Hakerfgghkdk 10 күн бұрын
ඇයි අනේ යන්නේ 😂.
@collinsenaratne8238
@collinsenaratne8238 10 күн бұрын
Sajiya palagedara
@priyantharanasinghe5512
@priyantharanasinghe5512 10 күн бұрын
අනේ යන්නනම් එපා මිනිස්සු ආතල් එකක් ගන්නේ කොහොමද කාගෙන්ද
@aahidewmini5198
@aahidewmini5198 10 күн бұрын
Pala yanna burowa. Thamunge adu padu dakapan. Mamagement Styles totally deferance. Uba dinna nam kata wahan hitapa.
@R.S.RanawakaRanawaka-xg9cf
@R.S.RanawakaRanawaka-xg9cf 10 күн бұрын
කටවහාපන්යකො
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 185 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 152 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31