𝗚𝗥𝗢𝗖𝗘𝗥𝗬 𝗦𝗛𝗢𝗣𝗣𝗜𝗡𝗚 𝗜𝗡 𝗦𝗔𝗨𝗗𝗜 𝗔𝗥𝗔𝗕𝗜𝗔 | සෞදි අරාබියේ බඩුමිල කියන තරම් අඩුද?🥬🍐🌶️

  Рет қаралды 26,489

KOSALA & MADU

KOSALA & MADU

Күн бұрын

මේ වීඩියෝ එකෙන් ඔයාලට සෞදි ආරාබියේ supermarket වල අත්දැකීම ලබාගන්න පුලුවන්. ඒ වගේම සෞදියට අලුතෙන් ජොබ් එකක් කරන්න එන්න ඉන්න කෙනෙක්ට වගේම අලුතෙන් ජොබ් එකක් කරන්න ඇවිල්ල ඉන්න කෙනෙක්ට මෙහේ තියෙන කෑම බීම මොනවද ඒවාගේ මිල ගනන් මොනවද කියලා දැන ගන්නත් අවස්ථාව තියෙනවා.
🔴𝘿𝙤𝙣'𝙩 𝙛𝙤𝙧𝙜𝙚𝙩 𝙩𝙤 𝙡𝙞𝙠𝙚 𝙖𝙣𝙙 𝙨𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 𝙩𝙤 𝙢𝙮 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡 𝙛𝙤𝙧 𝙣𝙚𝙬 𝙖𝙢𝙖𝙯𝙞𝙣𝙜 𝙫𝙞𝙙𝙚𝙤𝙨
#srilankavlog #sinhalanews #taif #al-othaim-market #alhada
#jeddah#ksa #saudiarabia #srilanka #srilankan #srilankavlog #srilankanvlogs #sinhala #sinhalavlogs #vlogs #vlog #jeddahvlogs #jeddahvloger #saudiarabiavlogs #sinhalanews #trending#viral #othaimmall #carrefourmarket #groceryshopping #groceryhaul#offers #srilankanmuslimgirlvlog #lifeinsaudiarabia #srilanka Sinhala
@Othaim Markets

Пікірлер: 216
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
සෞදි අරාබියට FAMILY VISIT VISA ඇප්ලයි කරමු VIDEO 1K බලන්න kzbin.info/www/bejne/bIDGomWNr7esqZY
@SaNDRA-bz1qv
@SaNDRA-bz1qv Жыл бұрын
අනේ දුවේ හරිම ලස්සනයි ගොඩක් පිළිවෙලට වීඩියෝ එක කරනවා මොකද ගෙවල් ඇතුලෙ හිරවෙලා ඉන්න අපි ට ඔය මාකට් වලට හැමදාම යන්නේ නැහැ මටත් අද තමයි ඔයාගේ මේ චැනල් එක හම්බ උනේ අනේ දුවේ වීඩියෝ එකක් ආපහු දාන්නකෝ. රාම්සන් කාලෙට කෑම බීම බඩු මිල ගණන් අඩුද කියන එක පැහැදිලි කරලා මොකද කරන්නේ 2024 අවුරුද්දේ හාමිසාන් වලින් පස්සේ මාස හතරකින් පස්සෙත් මම ලංකාවට යන්න බලාපොරොත්තු වෙනවා ඉතින් බඩු ටිකක් ගන්න ඕනනේ ඒ නිසා ඔයාට අල්ලාදේ පිහිටයි
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා අපිට.❤️❤️❤️❤️
@shashiclark5167
@shashiclark5167 Жыл бұрын
Ane man Saudi Enna inne kampeny cleaning walata ahema awata kamak nedda man enne fast time ekai ahuhuwe ane reply ekak danna
@සිහිනයකිඔබ
@සිහිනයකිඔබ 2 жыл бұрын
මට අද තමයි මේ චැනල් එක හම්බ උනේ නියමයි 👌 .මම ඉන්නේ රියාද් වල මේ මාකට් එකට නිතරම යනවා මැඩම් එක්ක හැමදේම තියෙන මාකර්ට් එකක් මේ .හැම බ්‍රහස්පතින්දා කම ඔෆර් දානවා .බුදු සරණයි ඔයාලා දෙන්නටම ❤️❤️
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Thank you so much❤️❤️🙏🙏
@sadamalisadamali9122
@sadamalisadamali9122 2 жыл бұрын
@@aroundtheEast laksricago eka hodai kiyanawa oya e gena yamak dannawada
@sadamalisadamali9122
@sadamalisadamali9122 2 жыл бұрын
@@aroundtheEast man cago dalama ne ekai danneti nisai ahuwe oyata godak thanks oya mokada karana weda
@sadamalisadamali9122
@sadamalisadamali9122 2 жыл бұрын
@@aroundtheEast oyage eka denna man gannam
@sadamalisadamali9122
@sadamalisadamali9122 2 жыл бұрын
@@aroundtheEast oya koheda mokada mehe karanne oya trico eken badu lagadida demme
@shalinaheshara364
@shalinaheshara364 Жыл бұрын
මේ වගේ රටක risk එකත් එක්ක මේ වගේ ලස්සනට quality එකට video ගෙනාවට බොහොම ස්තූතියි
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Thank you so much❤️❤️❤️
@C424c424
@C424c424 2 жыл бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි පිලිවෙලට කරල තියෙනවා අපිත් ඔන්න එකතු උනා ඔයාලගෙ සම්පූර්ණ වීඩියෝ එක බැලුව අපි දෙන්නත් ඉන්නෙ සෞදි වල දම්මාම් අපිට නම් රම්පෙ කරපිoචා හැමදාමත් ගන්න තියෙනවා ඔයාල lulu සුපර්මාර්කට්වලට යන්නේ නැද්ද ඒ සුපර්මාර්කට් එකට ගියානම් අනිවාර්යයෙන් රම්පෙ කරපිoචා පොලොස් ගොටුකොළ තියෙනවා
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
අපි ඉන්න දිහා තාම නෑ ලුලූ මාර්කට් එකක්. Thank you dr. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ❤️❤️❤️❤️❤️❤️
@sudunishanthi9002
@sudunishanthi9002 Жыл бұрын
Daman kohada mokada vada karanna
@C424c424
@C424c424 Жыл бұрын
@@sudunishanthi9002 saudi scaffolding
@dilipkumara5228
@dilipkumara5228 2 жыл бұрын
මන් දැක්ක ඔයාලව හරිම සතුටුයි,මන් වැඩ කරන්නෙ ඉන්ටර්නැෂනල් මෝල් එකේ..😍😘💖
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Taif walada ❤️❤️❤️👍
@fazmisgallery340
@fazmisgallery340 2 жыл бұрын
youtube.com/@chappu83
@rameezfawzy
@rameezfawzy Жыл бұрын
I love to purchase Srilankan food items but unfortunately my place not available srilankan shops, who live in riyad and Jeddah those guys are lucky.
@miri-v3s
@miri-v3s 10 ай бұрын
මේ දිනවල කාගෝ මික ගබන් කියන්න පුලුහන්ද් මිටරේ මිටර් එකහමාර. කිලොඉ එකක මිල මම ඉන්නේ බිසා. බිසාවලට ලග ජිද්දාද අබාද
@dinushamadusanka7183
@dinushamadusanka7183 Жыл бұрын
මාත් එක්ක ලංකාවේ හිටපු කොල්ලෙක්, නියමයි බොක්ක❤
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
❤️👍
@Europe58
@Europe58 2 жыл бұрын
Wow amazing channel
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Thank you 💓
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Thank you🙏❤️
@raweensenaka7242
@raweensenaka7242 2 жыл бұрын
ගොඩක් අඩුවට ගන්න නම් නෙස්ටෝ එකට යන්න ඒකෙ ගොඩක් ලංකාවේ දේවල් තියෙනවා සමහරක් වේලාවට ඉතින් ගාන පොඩ්ඩක් එහෙමෙහෙ වෙන දවසුත් තියෙනවා
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
ඔව් එක ඇත්ත. එකෙ අඩූයි
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
බලද්දි ආසයි අනේ මමඉන්නේ සවුදියේ අපිට යන්න දෙන් නැහැ හිරගෙවල් වගේ ඉන්නේ දුකයි ඔයාට ස්තුතියි
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Gewal wala weda karana ayata yanna denne ne neda ❤️❤️❤️
@සිහිනයකිඔබ
@සිහිනයකිඔබ 2 жыл бұрын
හැම ගෙදරම එහෙම නෑ යාළු .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@seryani2515
@seryani2515 2 жыл бұрын
මමත් ඉන්නේ සවුදි රියාද් එකේ මමත් හිරකාරියක් වගේ ඉන්නේ අවුරුද්දට එකපාරයි මට ඕනේ දේවල් ගන්න එක්ක යන්නේ
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
❤️❤️
@fazmisgallery340
@fazmisgallery340 2 жыл бұрын
kzbin.info/www/bejne/aaLcdGekmL6bhZo
@milhanmilhan4486
@milhanmilhan4486 2 жыл бұрын
බඩු ගොඩක්ම ලාබ නෙස්ටෝ එකේ...ඒකේ ලංකාවේ බඩුත් තියෙනවා...
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Api inna diha nesto 1k nane
@slcricket9497
@slcricket9497 2 жыл бұрын
Good job 👍
@mohamedhisham8170
@mohamedhisham8170 2 жыл бұрын
Super video 🙏
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Thanks
@pasindujeewantha4797
@pasindujeewantha4797 10 ай бұрын
Agriculture HND එකක් කරලා අල්මාරායි ෆාම් එකට එන්න බැරි වෙයිද.dairy side එකට ආසයි
@KOSALA__MADU
@KOSALA__MADU 10 ай бұрын
Puluwan wei brother
@pavithrasachinthasachintha8550
@pavithrasachinthasachintha8550 Жыл бұрын
මමත් ඉන්නේ සෞදියේ රියාද් වලමමත් එක පාරක් ඔය මාකට් එකට ගිහින් තියෙනවා. ඔයාලට පුළුවන් නං දැං යන gold price එක කොහොමද කියලා කියන්න.වීඩියෝ එකක් දාන්න
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
ඒ ගැනත් ඉක්මනින් වීඩියෝ එකක් කරන්න බලන්නම්
@Geethika-pi2wk
@Geethika-pi2wk 7 ай бұрын
Godak thanks me vidiyooooo. Aka dammata mamath saudiye enne. ❤❤❤😂😂😂😂😂❤❤😂😂😂
@KOSALA__MADU
@KOSALA__MADU 7 ай бұрын
Parissmen ❤️👍
@hgwplivestream1334
@hgwplivestream1334 Жыл бұрын
මාත් අල්මරායි කම්පැනි එකේ ඩ්‍රවින් වලට ඇප්ලයි කරා🤗
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
E company eka hoda company ekak. Good luck🥰🥰🥰🥰
@hgwplivestream1334
@hgwplivestream1334 Жыл бұрын
@@KOSALA__MADU 🙏❤️
@peshalasubashani6076
@peshalasubashani6076 2 жыл бұрын
Akki mn sri lankan mata podi deyak danaganna puluwanda mn palaweini parata saudi yanna hadanne gruha sewayata api mehen awama apita oman walin bahala ilagata saudi yana airlin eaka eanakan inna ona neda wisthara tikak kiyannako plzzzz🙏🙏🙏🙏 danne nathi handai ahanne
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Ou nangi.Oya book karana flight 1k anuwa oyata inne wenawa. paya 3na 4k inna wenawa. samahara welawata itath wada wedi wenna puluwan oyage tickets eka wisthara dala tiyenawa. Ticket eka danna kenekta pennala poddak ahagannath puluwan oyata.
@peshalasubashani6076
@peshalasubashani6076 2 жыл бұрын
Thanku
@Mallika-i9f
@Mallika-i9f Жыл бұрын
Supire wedak akke. Harema watinawa❤❤
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Thank you❤️❤️❤️
@yeschef6364
@yeschef6364 Жыл бұрын
😍😍😍lassanai wede
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Thanks bro
@sagaraasanga8625
@sagaraasanga8625 4 ай бұрын
ඇග අඩුකරන බෙහෙත් ගන්න මොනාද තියෙන්නේ සවුදි වල
@KOSALA__MADU
@KOSALA__MADU 4 ай бұрын
Ehemanam danne ne
@BandaraBandara-x7n
@BandaraBandara-x7n 6 ай бұрын
මම ත් ඉන්නෙ රියාද් වල,ගොඩක් හොද යි
@KOSALA__MADU
@KOSALA__MADU 5 ай бұрын
❤️👍
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
*_දෙන්න දක්කින්න ලැබුණු එකත් සතුටුයි 🥰❤️_*
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
❤️❤️❤️❤️
@fazmisgallery340
@fazmisgallery340 2 жыл бұрын
youtube.com/@chappu83
@ChithraKumari-jx3xg
@ChithraKumari-jx3xg Жыл бұрын
Akka mata kiyanako lankawa sim akakin wifinatuwa cool gnna dada aka kohada hadannea kiyanako sna
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Pehedili ne oya kiyana eka
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Wifi cl gannanam sim ekak oni na 4n ekata
@somadewa-5788
@somadewa-5788 Жыл бұрын
1984 ඉඳල අවුරුදු 38ක් සවුදි අරාබියේ දහරාන් මූලික කරගෙන තියෙන ඇරැම්කො කම්පැනියෙ වැඩ කෙරුව. එදාට වඩා සවුදිය ගොඩක් වෙනස්. විශේෂයෙන් MBS ඔටුන්න හිමි කුමාරයා උනාට පස්සෙ නිදහස බොහෝ දුරට තියෙනවා. රටේ නීතියට අනුගතව ජීවත්වෙනව නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම සේවය කරපු අවුරුදු තිස් අටටම කිසිම කරදරයකින් තොරව රැකියාව කෙරුව.
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
❤️❤️❤️❤️
@sulochanasewwandidissanayake
@sulochanasewwandidissanayake 9 ай бұрын
සවුදියෙ සාදික්කා ගන්නෙ කොහොමද මම ඉන්නේ රියාද්,ඒවට අරාබියෙන් කියන නම මොකක්ද
@KOSALA__MADU
@KOSALA__MADU 9 ай бұрын
Ekanam danne ne 4to 1k pennala ahanna
@ShehanLakmal-ys2ob
@ShehanLakmal-ys2ob 6 ай бұрын
Mehe kit chet kiyada
@هلاوشتبي-و2ج
@هلاوشتبي-و2ج Жыл бұрын
Mat saudi wala inne riyad mata kiyanda puluanda ledis baicikalayak kiyada kiyala please
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Saco 1ken 700 aduwen ganna puluwan medwas wala offer 1k thiyenawa.
@shiranthaprasanjith9143
@shiranthaprasanjith9143 2 жыл бұрын
Api hithagena hitiye lankawe badu mila wadi kiyala.. E unata thwamath lankawa hodai
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Ou mehe badu lankawe salli walata harawala balanakota ganan wadi
@shiranthaprasanjith9143
@shiranthaprasanjith9143 2 жыл бұрын
@@KOSALA__MADU ow eka aththa.. 😄
@Slmusikcrick
@Slmusikcrick 2 жыл бұрын
Moda katha, Convert karala balanna epa kawadawath, Lankawe 8 hours weda karala labena income eka wage nemey mehe. 🤦🏽‍♂️🤦🏽‍♂️🤦🏽‍♂️
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Ou eka atta income atin lankawata wada me ratawal ihalin tiyenawa
@ournature6780
@ournature6780 Жыл бұрын
Nice video
@gayominishara6380
@gayominishara6380 Жыл бұрын
Almarai company eka hodada akke
@ravindusanjula2373
@ravindusanjula2373 Жыл бұрын
Mama saudi enna inne. Masetama ekenekta sampurnen kamata kiyak vithara yanawada akke?
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Eka ekkena kana bona widiha anuwa wenas wenawa. 500 k madi den ganan okkoma
@MenikThushari-f3f
@MenikThushari-f3f 3 ай бұрын
16:03
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 2 жыл бұрын
Koreaweth me wage thamai
@YeyyYrty-it4gf
@YeyyYrty-it4gf 3 ай бұрын
කොයි ද.තියෙන්නෙ..මම.කල්ජ්..ඉන්නෙ...
@KOSALA__MADU
@KOSALA__MADU 3 ай бұрын
Saudi wala godal pethiwala thiyenawa
@shiranthaprasanjith9143
@shiranthaprasanjith9143 2 жыл бұрын
Phone wala mila kohomada kiyannakao... Loku udauwak
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Lakanaweta wada rs 3000k 5000k enasak ethi
@ruhansikeerthisena9743
@ruhansikeerthisena9743 2 жыл бұрын
නංගි...නියමයි.....
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
❤️❤️❤️❤️
@thiwanka-mihiri
@thiwanka-mihiri 2 жыл бұрын
Great job
@ChithraKumari-jx3xg
@ChithraKumari-jx3xg Жыл бұрын
Akka mam VPN pavici karanawa aulakk waida kiyanako
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Puluwan taram imo wage pawichchi karanna vpn gdak pawichchi karan nati taramata hodai eliyata yaddi ehema use karanna epa
@indranijayasundara3988
@indranijayasundara3988 2 жыл бұрын
Mamath saudiye arar Wala inne apatanam eliyata yanna na eyala awasaya de genath denawa
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Api taif inne
@ruchirapeiris2088
@ruchirapeiris2088 Жыл бұрын
Saudi wala rent eka gewala podi baba ekka jiwath wenna 4500 SAR wage athi weida? Job ekak set una eth enna bayai idea ekak na thawama. Please reply
@UsthazKanzulAhmed
@UsthazKanzulAhmed Жыл бұрын
Oya dan lankaweda saudi walada?
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Baya wenna deyak ne. Enna
@UsthazKanzulAhmed
@UsthazKanzulAhmed Жыл бұрын
husband ,wife,podi baba,meygollanta normally wiyadam kiyak withara yaida ehe?apith In Sha Allah enna inne@@KOSALA__MADU
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
@@UsthazKanzulAhmed room wala rent 1k peththen pethata gann wenasa kema bimata 3ta 1200 aduwen kawar karaganna puluwan
@UsthazKanzulAhmed
@UsthazKanzulAhmed Жыл бұрын
@@KOSALA__MADU aththatamada?thank you so much.❤❤❤dan thamai poddak kalapanawa aduwela thiyenne. Thank you so much.
@PriyaniKarunarathna-mx6un
@PriyaniKarunarathna-mx6un 10 ай бұрын
මම.ඉන්නෙ.හරාදා
@Nirosha-gu5er
@Nirosha-gu5er 5 ай бұрын
ගිනි ගනන්නෙ බඩු..මෙහෙ හොදයි නේ
@chandanananayakkara5600
@chandanananayakkara5600 Жыл бұрын
Dan ladieslata abaya adinna one nadda public enakota
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Den mehe echarma balanne ne. nithi den wenas wela thiyenne. Philippine aya dannema nethi tharam diga gaum unath adinna puluwan
@ChithraKumari-jx3xg
@ChithraKumari-jx3xg Жыл бұрын
Mama gadaraka wada mata dayahithnw mawa tip walata akkraghn yanawa atakoota aulakk waida day 180 kadaka kocara Kal pavici karanna pullwanda imo kyannko
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Imo walata wediya data kepenne ne
@aroundtheEast
@aroundtheEast 2 жыл бұрын
දමාම් kattiya ✌️✌️✌️❤️❤️
@sadamalisadamali9122
@sadamalisadamali9122 2 жыл бұрын
Mata saudiwala kawruhari cago no dennako hoda ane nangiya gesudun wage elekticbaduwala podividiowak karannako puluwannam budusaranai parissamin enna
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Hari akke api karannm issarahata. budu saranai oyata
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Cargo number Laksiri cargo Riyadh 0560429753 Trico cargo 0532770703
@sadamalisadamali9122
@sadamalisadamali9122 2 жыл бұрын
@@KOSALA__MADU godak pin nangi oyata oyalage siyalumawedakatayutu sartakAwewa oyalata budusaranai dewipihitai
@sadamalisadamali9122
@sadamalisadamali9122 2 жыл бұрын
@@KOSALA__MADU nangi man lankawata me raten badudalama ne me cago hodawei neda danneti nisai ahuwe budusaranai parissamin enna
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Laksiri eka hodai akka dala balann
@latelate7309
@latelate7309 9 ай бұрын
@KOSALA__MADU
@KOSALA__MADU 9 ай бұрын
👍❤️
@Mallika-i9f
@Mallika-i9f Жыл бұрын
Supire wadak neoyala karanne.❤❤❤
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Thank you❤️❤️❤️
@shiranthaprasanjith9143
@shiranthaprasanjith9143 2 жыл бұрын
Lanka we badu wala mila saudi walata wada adui miss.
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Ou dan mehe badu lankwe ganan walata harawaddi mehe ganan wadi
@ريكاريكا-ف3ق
@ريكاريكا-ف3ق 7 ай бұрын
Meka saudia kohda tiynna damma walada
@KOSALA__MADU
@KOSALA__MADU 7 ай бұрын
Saudi godak nagara wala thiyenaw
@ruhansikeerthisena9743
@ruhansikeerthisena9743 2 жыл бұрын
අපිටත් kit kat එකක් එවන්න්ඩෝ
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Hari akkaaaaa😁😁😁
@kulammoha2052
@kulammoha2052 2 жыл бұрын
ලංකාවේ මූදල් බැලූවාම මැහ කන්න බෑ 🇱🇰👍.
@pradeeprangana1110
@pradeeprangana1110 2 жыл бұрын
මේක නිතරම හොඳ ඔෆර් යන මාර්කට් එකක්.විදුලි උපකරණ එහෙම සතියකට මොකක්හරි හොඳ ඔෆර් එකක් යනවා.
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
ඔවු ඒක ඇත්ත ගොඩාක් සතියකට සැරයක් ඔෆර් දානවා එයාලා
@fazmisgallery340
@fazmisgallery340 2 жыл бұрын
kzbin.info/www/bejne/aaLcdGekmL6bhZo
@AnuraJayantha-td5cl
@AnuraJayantha-td5cl 3 ай бұрын
මම එනවා ලගදි
@KOSALA__MADU
@KOSALA__MADU 3 ай бұрын
Congratulations 👏
@channeld2170
@channeld2170 Жыл бұрын
Mata oyalawa contact karaganna puluwanda...mama inne riyadh wala..
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Kosala witharana kiyala innawa
@channeld2170
@channeld2170 Жыл бұрын
Fb ekeda
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Ou fb inbox msg ekak danna
@indikanimanthasandunimanth2067
@indikanimanthasandunimanth2067 Жыл бұрын
Akki riyad wlda api yanna inne podi wistharaya k danaganna
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Na api inne taif wala. Riyadh api inna tanata sahenna durai
@indikanimanthasandunimanth2067
@indikanimanthasandunimanth2067 Жыл бұрын
Akki patrykta yawanwa api 25 ekai
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
@@indikanimanthasandunimanth2067 ehema bayawenna deyak ne 👍
@indikanimanthasandunimanth2067
@indikanimanthasandunimanth2067 Жыл бұрын
💛
@lyricshub7154
@lyricshub7154 Жыл бұрын
@himalidilru1015
@himalidilru1015 Жыл бұрын
❤❤
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
💕👍
@manorisanjeewani5499
@manorisanjeewani5499 2 жыл бұрын
👍👍👍👍
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
👍👍❤️
@shiranthaprasanjith9143
@shiranthaprasanjith9143 2 жыл бұрын
Chees fresh milk labai
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
milk 2l sr 11
@anndaraaja7221
@anndaraaja7221 Жыл бұрын
kuvet ටෙක් එහෙම ටෙක් එහෙව් එකේ අපේ කවුදකුවේට් එකේ dinesh සහෝදරයා dinesh සහෝදරයා dinesh අයියගෙන් එස් මල්ලි වගේ සේවය කරන කවුරුත් සවුදිය නැද්ද සවුදිය නැද්ද නැද්ද ජනතාවට මිනිස්සුන්ට හිර වෙලා ඉන්න ඉන්න මිනිස්සුන්ට දුක් විඳින මිනිස්සුන්ට සේවය කරන්නට කවුරුත් නැද්ද
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Ehema udau karana puluwan kenek gena wisthara api danne ne
@NiroshaDamynthi-cp2vv
@NiroshaDamynthi-cp2vv Жыл бұрын
අක්ක සවුදි එන්න හොදද
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Job ekkata enawanam hodata hoyala balala ena eka tama hoda nangi.
@NiroshaDamynthi-cp2vv
@NiroshaDamynthi-cp2vv Жыл бұрын
මම සවුදි එන්න බයයි
@KsaKsa-ki7rb
@KsaKsa-ki7rb 2 жыл бұрын
Math gihin tiyenawa.math Saudi
@kumary3467
@kumary3467 Жыл бұрын
👍👍👍👍👍
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
🤗
@Gihangihan-j2d
@Gihangihan-j2d Жыл бұрын
Saudi ye job ekakata couple ekak enawanam house driving house maid .aulak nedda.
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Housemaid nam recommend karan na. Mokada hoda wennath puluwan narakak wennath puluwan. House driving itin salary eka 1500wath wadi salary ekak nam aulak na.
@Gihangihan-j2d
@Gihangihan-j2d Жыл бұрын
Dennama ekama gedaratatami yawanawa kiuwe.
@Gihangihan-j2d
@Gihangihan-j2d Жыл бұрын
Palawenipara yananisa driving padiya 1300k kiuwa House maid ta 1100k kiuwa kanna bonna inna room eka dila.
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Ehenam hodi
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Aukak ne hodi ithiti karanna puluwan
@kusumprasanna9568
@kusumprasanna9568 2 жыл бұрын
Mama ada nesto giya ganipu dekuth naha riyal 300 giya 15/% vat
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Ou hemadena ganan wedi
@lahirupathum6528
@lahirupathum6528 Жыл бұрын
සවුදි වලට හිම වැටෙන්නැද්ද ??
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Samahara kalwalata wetena then thiyenawa api inna dihata ice wetenawa
@lahirupathum6528
@lahirupathum6528 Жыл бұрын
@@KOSALA__MADU plz mt danaganna puluwan d හිම වැටෙන මාස ? mokada mn enna inne saudi ekai
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
January February masa wala
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
*_මාව අදුරන්න පුළුවන්ද අයියා😏_*
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Aduranna bene malli
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
@@KOSALA__MADU *යකඩ මාමගේ පුතා 🤭*
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Hari malli ehemada aduranna be den lokuine
@yc7548
@yc7548 Жыл бұрын
Saudi jiwath wenna hoda ratakda dr
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Api itin lankwe nisa ehema kiyanna amarui. Job karala jeewath wenna salli hyaganna ne godak aya ratawal walata yanne. Ehema gihin job karala salli hoyala experience ganna hoda ratak.
@SeethaSee-q9e
@SeethaSee-q9e Жыл бұрын
නංගි හැම කඩයකම ඔපර් දානවද එක විශේෂ දවස් තියෙනවද
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
හැම අගහරුවාදා දිනකම Supermarket වල දානවා
@SeethaSee-q9e
@SeethaSee-q9e Жыл бұрын
@@KOSALA__MADU ❤❤❤❤❤
@shiranthaprasanjith9143
@shiranthaprasanjith9143 2 жыл бұрын
💐💐💐💐💐
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
💐💐💐🌺
@shiranthaprasanjith9143
@shiranthaprasanjith9143 2 жыл бұрын
Me dawaswala mehe mila wadi... Mage wife enna inne saudi yata.. (house maid)
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
👍👍👍❤️
@shiranthaprasanjith9143
@shiranthaprasanjith9143 2 жыл бұрын
Phone wala prices kiyanna
@shiranthaprasanjith9143
@shiranthaprasanjith9143 2 жыл бұрын
Monawada hair oil wala hoda products. Mage wife ta.
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Hair oil nm gdak welawata olive oil hari virgin coconut oil hari tama use karane
@shiranthaprasanjith9143
@shiranthaprasanjith9143 2 жыл бұрын
@@KOSALA__MADU 😄😄
@chathudias5348
@chathudias5348 2 жыл бұрын
Hi oya mokakda karana job aka
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Technician job appliance
@mohamednifras2578
@mohamednifras2578 Жыл бұрын
Aye yan natte panda supermarket ekata better than utaim
@shiranthaprasanjith9143
@shiranthaprasanjith9143 2 жыл бұрын
Samaharak baduwala mila samanai
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Ou
@redheart4894
@redheart4894 2 жыл бұрын
මැලේසියා වල තමයි බඩු මිල අඩුම
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
ඇත්තටම???
@chan-di2sd9ps2v
@chan-di2sd9ps2v 2 жыл бұрын
Saudiye oya විදිහට adinna puluwan da
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Puluwan godak welawata abaya adinawa
@chan-di2sd9ps2v
@chan-di2sd9ps2v 2 жыл бұрын
@@KOSALA__MADU හෙමද පරිසමෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි
@chan-di2sd9ps2v
@chan-di2sd9ps2v 2 жыл бұрын
Ohe ganam badu
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Ou dannam ganan badu
@shanechaminda3316
@shanechaminda3316 2 жыл бұрын
මෙි වගේ අදින්න දෙනවාද සවුදිනය් ඵලියට
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Godak welawata abaya adinawa
@shanechaminda3316
@shanechaminda3316 2 жыл бұрын
@@KOSALA__MADU ❤️👊
@Slmusikcrick
@Slmusikcrick 2 жыл бұрын
Kawda minissu Saudi gana boru kivva, Hira geyak wage kiyala, Eth aththata ma mehe life eka peaceful and simple, One widiyakata adinna puluwan, Onema entertainment ekak thiynawa KSA
@KOSALA__MADU
@KOSALA__MADU 2 жыл бұрын
Hamatanama ehema na neda hiragewal wage nidhase inna puluwan tanuth tyenawa.
@dammikabopegedara8628
@dammikabopegedara8628 2 жыл бұрын
oyalata barida .sallie dunnot badu gaenat denna
@Sudarsana8899
@Sudarsana8899 2 жыл бұрын
❤️❤️❤️❤️
@gayominishara6380
@gayominishara6380 Жыл бұрын
Almarai company eka hodada akke
@sandamalikumudukumarikumud2489
@sandamalikumudukumarikumud2489 2 жыл бұрын
❤️❤️❤️
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
❤❤❤
@gayominishara6380
@gayominishara6380 Жыл бұрын
Almarai company eka hodada akke
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
Hemoma kiyanawa eka hodi kiyala. Salary riyal 2000k wath nattan 2000ta wada wath thiyena job 1kta enna balana
@gayominishara6380
@gayominishara6380 Жыл бұрын
Thnx akke
БАЙГАЙСТАН | 3 СЕРИЯ | ДУБАЙ |bayGUYS
44:17
bayGUYS
Рет қаралды 1,8 МЛН