Sinhala Podcast | Slow Living Life Style එකක් ගෙවද්දී අපිට ලැබෙන දේවල් මොනවද? | 2022.12.01

  Рет қаралды 14,208

Sinhala Podcast

Sinhala Podcast

Күн бұрын

Пікірлер: 111
@artwithsapu7444
@artwithsapu7444 2 жыл бұрын
මම මේ වගේ ගොඩාක් වීඩියො බලල මගේ life එකත් Minialisam කරගත්තා ඇත්තටම හරිම සැහැල්ලු ජීවිතය ක් ගතකරනවා මෙවැනි වීඩියෝ එකක් බලද්දී මනස ට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ ඔබට ස්තූතියි තව තවත් වීඩියෝ දාන්න ඔබට ශක්තිය ලැබේවා
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
💜️💜️💜️
@elina6985
@elina6985 2 жыл бұрын
ඒ voice එක ❤❤ මගේ heartbeat එක වගේ වෙලා දැන්. මේ chanel එක ටික දෙනෙක් fallow කරන බව ඇත්ත. 🌺 එත් දන්නවද හොඳම දේ මිල අධිකයි වගේම ඒවා තමන්ගේ කර ගන්නෙත් බොහොම ටික දෙනයි.
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි එලීනා. හැමදාම මාත් එක්කම ඉන්නවට.. 💜️
@CKJayathilake
@CKJayathilake 2 жыл бұрын
🤗
@CKJayathilake
@CKJayathilake 2 жыл бұрын
Eh comment eka lassanai🤗🤗
@hashinianuruddika4124
@hashinianuruddika4124 Жыл бұрын
අපි හැමෝටම ලැබිලා තියෙන ජීවිතය තවත් ලස්සන කරන ඔයාට මේ විශ්වයේ ආශිර්වාද හැම මොහොතේම ලැබේවා 🙏♥️🌸🥰
@chamindapahalawaththa7147
@chamindapahalawaththa7147 2 жыл бұрын
ඇත්තටම හොද අදහස්. ඒ වගේම කිව යුතුයි ඔබගේ කටහඬ මේ අදහස් වලට ඉතා යෝග්‍යයි.
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි 💜️
@lasanthaanuruddika3309
@lasanthaanuruddika3309 2 жыл бұрын
Thank you Thank you 🙏 වටේ ඉන්න මිනිස්සු නිසා ලොකු පීඩනෙක ඉන්න වෙලාවෙ මනසට සැහැල්ලුවක් දුන්නට...
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
අපි සතුටින් ඉමු.. 💜️
@hasitharajarathna8457
@hasitharajarathna8457 2 ай бұрын
ස්තූතියි ඔබට..ඔබගේ චැනල් එක මා හට දැකීමට අවස්ථාවක් සාදා දුන් විශ්ව මාතාවටද ස්තූති වන්ත වේවා..❤
@ruwanthikals6844
@ruwanthikals6844 2 жыл бұрын
මම අක්කගෙ හැම podcast එකක් ම අහනවා. ☺️❤️ මාරම ලස්සන , වටින videos ඔක්කොම.❤️ අක්කගෙ ඉදිරි යහපත් කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ම සුභපතනවා. ☺️❤️ - රුවන්තිකා
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි නංගි.. 🧡
@sathsarastudio4357
@sathsarastudio4357 2 жыл бұрын
Niyamai
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි මල්ලි 💛💜️
@anjanamadusanka4546
@anjanamadusanka4546 2 жыл бұрын
ජය
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි 💛
@CKJayathilake
@CKJayathilake 2 жыл бұрын
Mind eka relax karaganna mn wadipurama use karana channel eka. Thanks akke🤗🤗 Digatama akka ekka innawa 😘
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි මල්ලි.. 💜️
@amashaperera2001
@amashaperera2001 2 жыл бұрын
Background music ekata oyage voice ekath mix unama bawanawak wge harima peaceful 😍❤️ KZbin eken mt hambuna peacefulma channel ek thma meka . Thank you very much akki 😘🌷✨️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
අනේ හරිම සතුටුයි.. ස්තූතියි.. 💜️
@chamikamadushani8849
@chamikamadushani8849 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️💐💐 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
ඔයාලගෙන් මේ ලැබෙන ප්‍රාර්ථනා නිසාම මම දන්නවා 2023 අවුරුද්ද මට ලස්සන අවුරුද්දක් වේවි කියලා.. 💛
@amandidahamsa6871
@amandidahamsa6871 2 жыл бұрын
Niyamai akke ♥️♥️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි 💜️
@akiraporage6671
@akiraporage6671 Жыл бұрын
හරිම වටින අදහස් ටිකක් .හිත නිවෙනවා.මනස සැහැල්ලු වෙනවා.ස්තූතියි .
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
ගොඩක් ස්තූතියි.. ❤️
@chiranganimsara81
@chiranganimsara81 Жыл бұрын
බොහොම ලස්සනයි💖😍 හොදම you tube channel එක මේක තමා 💕😍🤩
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
කොයිතරම් දෙයක්ද එහෙම අහන්න ලැබීම 💜️💜️
@chiranganimsara81
@chiranganimsara81 Жыл бұрын
@@OwshangiSenanayaka 😍💖
@user-lakmalvidhanagamage.
@user-lakmalvidhanagamage. 2 жыл бұрын
ආයුෂබෝවේවා🙏 අක්කා🥰 ඔයාට වගේම අන් සියලුදෙනා ට මුලින්ම ප්‍රර්ථනා කරන්ම් සුභ දවසක්, 🔅(අක්කා ජීවිතය ලැදි මනස,කාලය,)කියන විශේෂ කාරණා දෙකක් අද කථාකරන්න ගත්ත එකට ඔයාට ගොඩක් ස්තුතියි . අක්කා ඔයාගෙ අදහස හරියට ම හරි මන්ද හෙට අනිද්දා නෙවි ගෙවෙන මේ දැන් මේ මොහොත හරි නිවරදි සිහිය පවත්වගෛන ජීවිතය රිසිසේ තමා කරන ක්‍රියාව හරිම නිවරදි විදියට ආරම්භ කරලා නිවරදි ව සාර්ථකව අවසන් කිරීම හැම කෙනෙක්ම තමාගෙ මනසෙ රදාවා ගත යුතු ක්‍රියාවක් එලෙස වැඩ කරන්න හැකි නම් හුදෙක් මිනිසුන් කරන කියන දෑ මිනිසුන් එක්කම සාර්ථකත්වය පත්වන්නට පුළුවනි. මම අවසානයට පෙරපහිතන්න දෙයක් කියන්න ම් මේ විදයට 💢(සිතන්න කාලය අපිව පසු කරගෙන යනව විනා අපි කාලය පසුකරගෙන යනවද ?)💢 අක්කා ඔයාගෙ මේ සමාජීය ක්‍රියවලිය ඔයාගෙ ජීවිතයත් එක්කම සාර්ථක වෙන්න හදවතිනන් ම සුභ පතනවා. අදත් ඔයාට වචනයක් කියන්න භාරයි⁉️️ ඉතිම් සුපුරුදු ලෙන්ගතුකම හිතෙ තියාන මම නවතින්නම්... ඔයාල හැමදෙනාට ම... ජය වේවා🫴🏻🙏🏻❣️ මම නිවේදක🎤 ලක්මාල් විදානගමගේ🎗️...
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි මල්ලි ඔයාගේ වටිනා අදහසට..!!
@chathurikafernando8286
@chathurikafernando8286 2 жыл бұрын
Me welawe loku sahanayak.. thank you ❤️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
🙏🙏🙏
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
ස්තූතියි ගොඩක්❤️❤️❤️
@rashoongems8965
@rashoongems8965 2 жыл бұрын
Sinhala pod cast kawru ehuvath nethath mn ahanva akka..😂 mn eketa ebbehi vela.. congratulations akka 😊
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි මල්ලි 💛💛
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ස්තූතියි 🙏🙏🙏
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
💛💛💛
@chandrawathimenike4504
@chandrawathimenike4504 2 жыл бұрын
Oba hariyatama hari ath minissu harima kammali akai hetuwa.obata istuti
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
💛💜️💛
@sajithmadush9459
@sajithmadush9459 Жыл бұрын
Thank you so much!❤
@nilminipathirana8551
@nilminipathirana8551 2 жыл бұрын
Thank you mis oyata.matath me mohothe jeewath wenna beri kenek.ikmanin anagatheta yanawa.sithuvili walin.eken kawadawat sathutak lebenne ne.eth me mohothe jeewath wena eka godak sundarai.eka thamai watinne.nethnam api kawadawat jeewath wela nehe sathutin.obata behevinma ස්තුති .🌍🙏
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි.. 💜️💜️
@Thukuliya.123
@Thukuliya.123 Жыл бұрын
ස්තුති 🥰🙏
@anojakumaridissanayake8169
@anojakumaridissanayake8169 2 жыл бұрын
Excellent wording.......🙏🙏🙏🙏
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
💜️💛💜️
@DaiyaBoys
@DaiyaBoys Жыл бұрын
ජිවිතේ හරි අමුතු එකක් 😶
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
ඒක ඇත්ත.. 🧡
@chamikananayakkara639
@chamikananayakkara639 10 ай бұрын
Thank you so much.. 🙏
@tharindulakshan7277
@tharindulakshan7277 Жыл бұрын
exelent..
@surangiwijesinghe8824
@surangiwijesinghe8824 Жыл бұрын
Thank you GOD Bless you
@smrsri-nr
@smrsri-nr Жыл бұрын
Great job ! Thank you very much and all the best.
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
💛🧡💛
@princeisha1234
@princeisha1234 2 жыл бұрын
ආසම topic එකක් 😍😍😍😍😍
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි.. අහලා අදහස් කියන්න..
@princeisha1234
@princeisha1234 2 жыл бұрын
@@OwshangiSenanayaka හැමදාමත් වගේ සුපිරියක් තමයි 👌🤗 අර කියපු චැනල් එක කොරියන් එකක් 😁 මාත් ඇත්තටම පුදුම උනා සාතිශයක් රොබෝ කොරියෝ අතරේ මෙහෙම clam අයත් ඉන්න එක ගැන, ඇත්තටම ඉතිං අපි ගෙවන්නේ රොබෝ ජීවත තමයි, උත්සාහ කරමින් ඉන්නවා වෙනස්වෙන්න, ස්තූතියි ආයෙත් සිංහලෙන් slow living/ minimalistm ගැන වීඩියෝ කරනවට, ඇත්තටම නියමයි ❤️
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
Thank you❤️
@nimnaheshani7259
@nimnaheshani7259 2 жыл бұрын
මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ මිස්.. මම ගොඩාක් අවුලෙන් ඉන්නේ.. මේ වෙලාවෙ මේක මට දකින්න ලැබුන එකටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.. මම කෙනෙක්ට ගොඩාක් කල් ඉදන් ආදරේ කරනවා මිස්.. ඒත් එයා මට කැමති නෑ .. කැමති නැත්තේ වචනෙන් විතරයි කියලා හොදටම තේරෙනවා මොකද එයා එහෙම ඉන්නෙ ගෙවල් වලින් අකමැති වෙයි කියන බයට.. එයා මගේ සහෝදරයෙක් ඒනිසයි එයා එහෙම ප්‍රශ්නේ නිසා මට අකමැති .. ඒත් මිස් මම එයාට ගොඩාක් ආදරෙයි ... අනේ මිස් මගේ මේ ප්‍රශ්නේ කවදාහරි හොද විදිහට විසදෙන එකක් නැද්ද මිස්
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
හැමදේම හොඳ විදිහට විසඳෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්න.. 💛 ඒ වගේම සිද්ධ වෙන දේවල් වෙන්නේ හොඳම විදියටයි කියලත් හිතන්න පුරුදු වෙන්න.. 💜️
@lasanthaanuruddika3309
@lasanthaanuruddika3309 2 жыл бұрын
😭😭😭
@user-lakmalvidhanagamage.
@user-lakmalvidhanagamage. 2 жыл бұрын
අහන්න කෝ ලසන්ත /නිම්නා මම හිතනවා මම නම් දෙක කිව්ව හරි කියලා
@user-lakmalvidhanagamage.
@user-lakmalvidhanagamage. 2 жыл бұрын
අපි මේ ලෝතයට ආවේත් යන්නෙක් තනිව නම් බැදීම් නැතුව නම් ඇයි මේ විදියට අතහැරීමක් පිළිගන්න අපහසුවෙන් ඉන්⁣නෙ මම ඔයාල දෙන්⁣නගෙන් ම අහනවා... අනික ඔයාල දෙන්නට ඔයාලව විස්වාස නම් දුරක ඉදියත් ඒ ගැන බය වෙන්න එපා.
@user-lakmalvidhanagamage.
@user-lakmalvidhanagamage. 2 жыл бұрын
🔅අක්ක එක්කම මම ප්‍රසිද්ධියෙ ප්‍රකාශයට පත් කළ ම⁣ගෙ පෞගලික දෙයක් මම කියන්න ම්... (නෙලා ගැනුමට නොහැකි වූවාද අත්හැරීමම නොවෙ⁣යි හදේ උපන් ප්‍රේමය.) ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අක්කා ඔයාල ට කිව්ව වගෙ මමත් පෞගලිකව ඒ දේ සනාථ කරනවා හරි දේ හොදම විදියට වෙන්නැ යි තියලා හදවතින් ම ප්‍රර්ථනා කරන්න ඔයාල දෙන්න ම...
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 Ай бұрын
Ane athamai mama dara gnnne bari dukaka.iddi me vidiyoo aka dakke oyatath viswa maniyanatath anekawarayk isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi🙏🙏🙏🌍🌍🌍❤️❤️❤️
@hphudayangani5650
@hphudayangani5650 2 жыл бұрын
Thank you.good advice
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
💛💚
@chamindamunasinghe9354
@chamindamunasinghe9354 8 ай бұрын
Thank you verymuch
@florapriyadarshani5682
@florapriyadarshani5682 Жыл бұрын
Lassani voice aka
@nayomidilhani7902
@nayomidilhani7902 2 жыл бұрын
Thank you sister🙏🥰
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
💜️🧡💜️
@tharindulakshan7277
@tharindulakshan7277 Жыл бұрын
thanks.
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
❤️❤️❤️
@rashoongems8965
@rashoongems8965 2 жыл бұрын
Akka mage jivithe ta hugak dheval kiyala dunna akka oya mata eka thadinma dhenuna.. oyatath suba dhavasak 🥰🦾
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි 💛💜️💛
@Enakshi6342
@Enakshi6342 2 жыл бұрын
💖💖💖
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
💛💜️💛
@Thisara_Me
@Thisara_Me Жыл бұрын
Thank you 💙 Listening to ur podcasts is making me so relaxed 💙
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
Happy to hear that 💛
@lahirumadusanka6518
@lahirumadusanka6518 2 жыл бұрын
Theruwan saranai..mis❤️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාටත්.. 💚
@dulipchamindakalahepathira5285
@dulipchamindakalahepathira5285 Жыл бұрын
Grazie mille
@hansanisashikala4595
@hansanisashikala4595 6 ай бұрын
#her86m2 mekath hari lassana videos thiyenawa...slow living ❤
@sanduninethmini1725
@sanduninethmini1725 2 жыл бұрын
මන් මේ පාර AL විභාගය ලියන්නෙ ඉන්නෙ අක්කෙ.මන් හැම වෙලේම පාඩම් කරනවා කියලා කරන්නෙ පොත කියවන එක විතරයි .මට විභාගය ගැන ගානක්වත් නෑ කියලා හැගීමක්‍ තියෙනවා.ඔක්කොම හොද විදියට වේවිද අක්කෙ 😪
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
එහෙම හිටියොත් නම් හැමදේම හොඳ විදියට වෙන එකක් නෑ.. ඔයා හැමතිස්සෙම පාඩම් කරන්න ඕන නෑ. පාඩම් කරන වෙලාව හරියට කරන්න.. කාල සටහනක් හදාගන්න.. විවේකයෙන් ඉන්න වෙලාවක් තියාගන්න.. පාඩම් කරන වෙලාවට ආසාවෙන් පාඩම් කරන්න.. 💜️
@sanduninethmini1725
@sanduninethmini1725 2 жыл бұрын
@@OwshangiSenanayaka හරි අක්කෙ අපේ හිත් වල තියෙන ප්‍රශ්න වලට උත්තර දෙනවට ගොඩක් පින්.තවත් slow living ගැන කරන්න අක්කෙ ඔයා නිසා මේ ලෝකෙ එක්කෙනෙක් හරි හිත සැහැලුවෙන් ඉදීවී ❤
@bhagyathisaranidissanayaka1243
@bhagyathisaranidissanayaka1243 2 жыл бұрын
oya nisa mata hoda dewal labuna akke oyata godaaak sthuthi akke kalayata ida dila balagena inna bari parshnath thiyenawa akke e dewal walata visandumak denna puluwanda. Anwashaya dewal kohomada jivithyen ain karanne e de jivithema wela nam.puluwan nam e gana poddk kiyala denna puluwanda ?oyatath suba dawasak akke ❤️❤️❤️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
අපි ඉස්සරහ දවසකදි ඒ ගැන කතා කරමු නංගි.. ❤️
@telansampath5273
@telansampath5273 2 жыл бұрын
Hithata Mata nidahasak Danena Kata hada thiyenne mis oyata bs
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
ස්තූතියි 💜️💛
@nadeekaperera2369
@nadeekaperera2369 3 ай бұрын
🙏🙏❤️❤️
@YamuAwidinna
@YamuAwidinna Жыл бұрын
❤🙏✌️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
❤️❤️❤️
@upendrapubudu5014
@upendrapubudu5014 2 жыл бұрын
Thank you Akka !! 👍❤️ Exam ek gna video ekk puluwanm, A/l ptn gant inn ayt wge !! Kohomada ithin ?
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
හරි මල්ලි.. මම හොඳින් ඉන්නවා..ඔයත් හොඳින් නේද.. ස්තූතියි.. අදහසට!!
@RasaliVibushana-fs1sx
@RasaliVibushana-fs1sx 10 ай бұрын
Mage jiwithe watema thiyenne prashnama vitharai.ewa kohoma visadeida kiyanna man danne na.mata therenne na mata e prashna Visadaganna puluwan veida kiyala.hamadema kalayata bara dila man godaak kal man balan hitiya eth e hamadema wadi wenawa vitharamai une.me dewal iwara wena dawasak nadda kiyala vitharai mata hamadama hithenne.
@Thukuliya.123
@Thukuliya.123 Жыл бұрын
ඔයාගේ හඩෙත් තියනව නිදහස සැහැල්ලුව
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
ස්තූතියි ❤️💛
@Dinujaya-r5d
@Dinujaya-r5d 5 ай бұрын
😔
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 Ай бұрын
Fb ac akak.thiyanwada. oyage
@prabodhanikaushalya160
@prabodhanikaushalya160 2 жыл бұрын
❤️❤️❤️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
💛💜️💛
@sakugamage4914
@sakugamage4914 Жыл бұрын
@prarthanasathsarani6202
@prarthanasathsarani6202 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka 2 жыл бұрын
💜️💜️💜️
@surangiwijesinghe8824
@surangiwijesinghe8824 Жыл бұрын
💖💖
@rajitharangana4876
@rajitharangana4876 10 ай бұрын
❤❤
@ChamariAlwis-q9m
@ChamariAlwis-q9m 7 ай бұрын
❤❤❤
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 2,4 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 95 МЛН
Improve English While Sleeping | Real Listening Exercises
2:03:00
Learn English 5x faster
Рет қаралды 2,3 МЛН
Understanding Slow living (sinhala)
16:32
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 9 М.
Sinhala Podcast | Focus on one thing | 2022.12.28
7:39
Sinhala Podcast
Рет қаралды 6 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН