KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සතුටින් ඉන්න වටිනා පාඩමක් - How To Find Happiness In Sinhala | Sinhala Inspirational Stories
10:46
මේ හය දෙනා ඇසුරු කළොත් ඔබ අසාර්ථක වෙනවාමයි... @mohanpalliyaguru3040
16:10
The evil clown plays a prank on the angel
00:39
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
REAL or FAKE? #beatbox #tiktok
01:03
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
ජීවිතය වෙනස් කරන කතාවක් - Sinhala Podcast
Рет қаралды 137,672
Facebook
Twitter
Жүктеу
1
Жазылу 31 М.
Sinhala Podcast
Күн бұрын
Пікірлер: 98
@BhagyaAkashi-h2s
10 ай бұрын
දවසක් එක්තරා පුංචි දියණියක් පාසල ඇරිලා ගෙදර ආවෙ බොහොම දුකින්..ඇගේ ඇස් වල තිබුන කඳුලු දැකපු මේ දියණියගේ පියා ඇය හැඬීමට හේතුව ඇහුවා ..දිගින් දිගටම පාසලේ සිටින මිතුරියන් ඇයට කරන අකටයුතුකම් නිසා ඇය වේදනාවට පත් වී ඇති බව ඇය සිය තාත්තාට පැවසුවා.. තමන්ගෙ දියණියගෙ හිත හදන්න තාත්තා අපූරු උපායක් සොයා ගත්තා ..ඔහු ඇයව කුස්සියට රැගෙන ගොස් භාජන තුනක් ලිපේ තබා ඒවාට වතුර දමා ඒවාට පිලිවෙලින් බිත්තරයක් අල ගෙඩියක් කෝපි ඇට ටිකක් දැම්මා තාත්තා පසුව ඇයට කිව්වා භාජන තුනේ ඇති දුව්‍ය තුනට සිදු වී ඇති දේ බලන්න කියලා ...දියණිය එය නිරීක්ෂණය කල විට තාත්තා ඇයට මෙසේ පැවසුවා.. පුතේ බලන්න මේ ඔක්කොගෙම තියෙන්නේ වතුර ඒවා හරියට සමාජය වගේ එතකොට ගින්දර සමාජයෙන් පුද්ගලයින්ට එල්ලවෙන පීඩනය වගේ කියලා හිතන්න..එතකොට මේ බිත්තරය අල ගෙඩිය සහ කෝපි ඇට ටික කියන්නෙ සමාජෙ ජීවත් වන විවිධ වර්ගයේ පුද්ගලයින් කියල හිතන්න බලන්න මෘදුවට තිබුනු බිත්තර දෘඩ වෙලා කියලා ...ඔය වගේ තමයි සමාජයෙන් එල්ල වන බලපෑම් නිසා මෘදු පුද්ගලයින් දෘඩ වෙනවා ..ඒ වගේම මේ අල ගෙඩිය බලන්න දෘඩ විදිහට තිබුනත් ඒක මෘදු වෙලා සමාජයෙන් එල්ල වන බලපෑම් නිසා සමහර මිනිස්සුත් දෘඩ මිනිස්සුත් මේ විදිහට මෘදු වෙනවා ඒ වගේම බලන්න කෝපි ඇට ටිකට මොකුත් වෙලා නෑ ..හැබැයි කෝපි ඇට දාල තිබුන වතුර කෝපි පාට වෙලා..සමහරු ඉන්නවා සමාජයෙන් කොච්චර බලපෑම් ආවාත් එයාලා වෙනස් වෙන්නෙ නෑ හැබැයි සමාජය වෙනස් වෙනවා මේ දේන් අපිටත් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන් ..කාගෙවත් බලපෑමක් නිසා අපි කවදාවත් වෙනස් වෙන්න හොඳ නෑ..තවත් කෙනෙක් ඔබව තලන්න පෙලන්න හදන හැම අවස්තාවකම ඔබ ඔබම වෙන්න කවදම හරි දවසක ඔබට ගල් ගැසූ මිනිසුන් මල් වලින් ප්‍රතිචාර දක්වයි ✨️
@sacheee4684
9 ай бұрын
🎉🎉
@SumithraDisanayake-dl5ey
6 ай бұрын
❤
@PrasadPrasad-rt3dz
6 ай бұрын
❤️❤️❤️
@dilukshadiluminda6052
6 ай бұрын
❤❤❤❤❤❤
@dilukshadiluminda6052
6 ай бұрын
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@gkushantha
3 жыл бұрын
මේ හඩත් හිතට සහනයක් ගෙන එනවා ☺️
@dilshansameera7374
Жыл бұрын
ඔබතුමිය කවුද, මේ කතාව ඇත්තටම ප්‍රබලයයි..ඔබට මගේ ප්‍රණාමය..❤
@thelife..........3376
Жыл бұрын
හදවතින්ම ගරු කරනවා ඔබට .....ජීවිතය වැටුණ වෙලාවක ලොකු හයියක් ....!
@NipunDilina
7 ай бұрын
මෝටිවේට් වෙන්නත් කටහඩත් බලපාන බව තේරුණේ ඔබගේ කටහඩනිසා ඒක භාවනාවක්
@lasithnethsara8649
Ай бұрын
හරිම ආදර්ශමත් කතාවක්.. ❤️🥰 Thank you.. 👍👍👍
@mohamedimran493
9 ай бұрын
Good topic ❤
@DinushaVish
Жыл бұрын
ඔබට මුලු හදවතින්ම ඔබතුමියට ස්තුතියි🙏💓✝️
@ThusharaThilak-bb2yz
4 ай бұрын
ජීවිතය ජීවත් කරනවා බොහොම පින්..සහෝදරිය
@CHAMODICHAMODI-r3z
2 сағат бұрын
හොද කතාවක් ජීවිතේ හදා ගන්න ❤❤❤❤
@chamikasooriyaarachchi3942
3 жыл бұрын
Minimalism ගැන හොයාගෙන එනකොට මේ channel එක හම්බවුනේ, දැන් එක දිගට vedio ටික බලන ගමන්.
@OwshangiSenanayaka
3 жыл бұрын
Thank You So much
@sitharasewwandi4479
Жыл бұрын
මටත් ඔහොම වෙලා තියේ.thank you akke ඔයාගේ විඩියෝ වලට.💖
@chamindakumara9647
4 ай бұрын
ස්තුතියි ඔබතුමියට 🎉🎉🎉🎉
@NirashaSankalpana
9 ай бұрын
කියන්න වචන නෑ හරිම අගෙයි ❤
@davidussein1042
3 жыл бұрын
💝👌ඒක ඇත්ත.මේ කතාව මීට කලින් අහලා තිබුනට අද තමයි හොඳ පැහැදිලි කිරීමක් අහන්න ලැබුනෙ..ඒ කටහඬ භාවනාවක්.මීට වඩා දිග වීඩියෝස් දාන්න..good luck
@OwshangiSenanayaka
3 жыл бұрын
ස්තුතියි නංගි ❤️
@davidussein1042
3 жыл бұрын
@@OwshangiSenanayaka 😘💝
@chamikasooriyaarachchi3942
3 жыл бұрын
"ඒ කටහඩ භාවනාවක් " 100% එකගයි.
@kanthichandra7152
10 ай бұрын
ඇත්තෙන්ම හොද සිතුවිල්ලක්....
@rushaniwijesinghe5938
Жыл бұрын
ඔයාගෙ කටහඩත් ඔයාට ආශීර්වාදයක්❤️
@hahinikaushallya3693
Жыл бұрын
Tankyou අක්කි ♥️
@pradeepmanchanayaka2294
Жыл бұрын
මහාමෙරු පර්වතය සෙ නොසැලි සිටින්න.කදිම නිදසුනක්. 👍
@Apa-boy-official
4 ай бұрын
බොහෝම ස්තූතියි
@dinukashanika8982
3 жыл бұрын
Godak watina vedio ekk thank you akki 😍
@sagarikawickramarathna5420
10 ай бұрын
Good luck akki ❤👏💖
@Thara889
Ай бұрын
මට තියෙන ප්‍රශ්නයක් මේක පුංචි කාලේ සමාජ බිය මිනිස්සුන්ගේ කතාවලට බයයි සමජෙට යන්න යන්න ඒක හුරුවෙනවා ඒත අරමුණකට යන්න හදනකොට එක අරමුණකින් පාඨමාලාවක් හෝ රස්සාවක් කරන්න හදනකොට එතන ඉන්න මිනිස්සු කියන කතා අහලා මිනිස්සුගේ කතා වලට බය වෙලා අරමුණට යන එක අයිම් කරනවා ඒ වෙනුවෙන් කල යුතු දේවල් මොනවද මිස් 🥺❤️
@sagarikawickramarathna5420
10 ай бұрын
Thank you akki😊❤
@sadiwiසදිවි
Жыл бұрын
Thank you for this important video..... 👏👏👏👏
@RupikaSadamali-c6y
4 ай бұрын
ලස්සන කාතවක් ❤️🩹
@WeerasinghaWeerasingha-t6p
Жыл бұрын
ගොඩක් හොඳයි
@anomawalakulu3256
Жыл бұрын
ස්තුතියි
@ravindrakumara5446
4 ай бұрын
eka Aththa ❤❤❤ 🙏🙏🙏🙏
@anurajayawardana
9 ай бұрын
බොහොම istutii mis.❤
@SsMusic7035
Жыл бұрын
ලස්සන වටින කතාවක් ❤️
@geographyteam7623
3 жыл бұрын
Best video🔥
@shiromipushpa5045
Жыл бұрын
අැත්තටම හොදයි
@Namasena-r1b
3 ай бұрын
❤ harima lassana kathawak
@HeyaD-qe5te
2 ай бұрын
Thats right❤❤❤
@madhukadilshan8919
3 жыл бұрын
Good 👍👍👍
@OwshangiSenanayaka
3 жыл бұрын
Thank You!
@CKJayathilake
2 жыл бұрын
😍
@slbrochannel7387
Жыл бұрын
great explanation
@hansamalifernando4087
Жыл бұрын
සහතික ඇත්ත කතා ❤❤❤ස්තුතියි
@SanjanaHithaisi-jp1sy
7 ай бұрын
thank you very much🥰
@h.mranasinghe4242
Жыл бұрын
🌳🌎❤💎
@harshinadisha4029
Жыл бұрын
😊👍
@InoshaInosha-fu8yp
8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍👍👼
@damithasandaruwan9388
3 жыл бұрын
🤟🥰🥺
@Rasthiyaduv
Жыл бұрын
සමාජ යෙන් එල්ල වෙන දැඩ් පීඩනය හමු වේ කලුගලක් සේ නොසැලී ඉන්න අ පේ ර ටේ සෙට් එක තමයි කාලකන්නි දේ ශපාලු වො😂😂😂😂
@samanthabandara1844
Жыл бұрын
👍
@onejasenalya8187
4 ай бұрын
🎉
@AnushkaCostha-jn5wq
5 ай бұрын
😚😚😚☺☺
@dilrukshijayalath877
Жыл бұрын
Darmaya
@niroshanilanthi6424
Жыл бұрын
❤❤❤❤
@SadamaliSadamali-c8u
Жыл бұрын
❤
@HirushiNawodhya-es1wq
Жыл бұрын
Harima vatinava 👍
@suchithadeerathera2174
Жыл бұрын
👍
@diliniperera4317
Жыл бұрын
❤❤❤❤❤❤
@samaraweerasamaraweera5081
Жыл бұрын
♥️
@GoogleGoogle-x4b
Жыл бұрын
❤
@හරිදේහරියටම
10 ай бұрын
❤
@SurangaMahesh-yo6oi
6 ай бұрын
❤❤❤❤
@PrasadPrasad-rt3dz
6 ай бұрын
❤️❤️❤️❤️
@udayanganiudayangani6697
4 ай бұрын
❤❤❤
@AmaThathsarani
Ай бұрын
❤😊😊
@Saman-mp5lz
4 ай бұрын
❤❤❤❤❤
@pulasthiamarasingha7829
4 ай бұрын
❤❤❤
@chandanagamage5226
3 ай бұрын
❤
@lahirusampath1958
3 ай бұрын
❤❤❤❤
@MiniduPahan-tr3kw
2 ай бұрын
❤❤❤
@malanijayanthi6055
2 ай бұрын
❤❤❤
@nadeekakarunarathne4646
13 күн бұрын
❤
@RohithaJayakodi-s1m
Күн бұрын
❤
10:46
සතුටින් ඉන්න වටිනා පාඩමක් - How To Find Happiness In Sinhala | Sinhala Inspirational Stories
Sinhala Zen Stories
Рет қаралды 68 М.
16:10
මේ හය දෙනා ඇසුරු කළොත් ඔබ අසාර්ථක වෙනවාමයි... @mohanpalliyaguru3040
Mohan Palliyaguru
Рет қаралды 92 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
7:54
පවුල් ප්‍රශ්න කතා කරලා විසඳගන්න යන්න එපා - මේ විදිහට විසඳන්න
Psychology for life with Samitha Ethuldoraarachchi
Рет қаралды 274 М.
10:33
Sinhala Podcast | කැපවීමක් නැතිතැන ලැබීමක් නෑ | 2023.01.10
Sinhala Podcast
Рет қаралды 152 М.
3:51
ජීවිතයට එන ප්‍රශ්න වල බර නැති කරගන්න හැටි | සෙනසුරාදා ජීවිතයට පුංචි කතාවක් | 110 වන කතාව
Jeewithayata Punchi Kathawak
Рет қаралды 13 М.
25:47
ඉරණම වෙනස් කරන පුරුදු 3න
Ramindu Randeni (සිංහල)
Рет қаралды 176 М.
8:31
උදෑසන අවදි වී මුල් මිනිත්තු 10තුල මේ ප්‍රබල වචන 6 විශ්වයට කියලා දවස ආරම්භ කරන්න සියලු පැතුම් ඉටුවේ
Hypnotic Rahas
Рет қаралды 290 М.
4:43
ඉගෙනීමේ අගය / Igenime agaya
Dhinu voice
Рет қаралды 45 М.
2:53
Overcome Negative Thoughts | Best Motivational Video For Positive Thinking
Samitha Dilshan
Рет қаралды 185 М.
2:49
#කොස් ගහෙන් ජිවිතයට පාඩමක්..🇱🇰
Nethma TV
Рет қаралды 132 М.
3:39
අන් අයව පරාජය කරන්න නොව ඔබව දිනවන්න උත්සාහ කරන්න | Sinhala Podcast
Sinhala Podcast
Рет қаралды 13 М.
7:58
Sinhala Podcast | Why Self Decipline so important | ජීවිතයට විනය පුරුදු කරගන්න ක්‍රමය
Sinhala Podcast
Рет қаралды 15 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН