ගුවන්විදුලි රඟමඩල - තානයම් දෙක | sinhala Radio Drama | Radio Drama | drama

  Рет қаралды 24,486

Vision SL

Vision SL

Күн бұрын

Пікірлер: 93
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 2 жыл бұрын
ස්තූතී විකාර වූ නීරස ගුලාවට . මී රස අමුර්තයක් පිදුවාට🇱🇰🙏🌾🌾🌾❤
@priyan1618
@priyan1618 Жыл бұрын
පොඩි කාලේ තාත්තා මේ කතා අහනවා මාත් අහන් ඉන්නවා. අද තාත්තා නැති වුනත් මම අද යූටුබ් එකෙන් මේවා අහන් වැඩ කරනවා. මට දැනෙන්නෙ ආපහු මම තාත්තා එක්ක ඉන්නවා වගේ. ❤️
@visionsl
@visionsl Жыл бұрын
ඔබේ තාත්තට නිවන්සුව ලැබේවා 🙏🙏🙏 හුගක් ස්තුති comment එකට 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍
@nuwanthikamadushani9008
@nuwanthikamadushani9008 Жыл бұрын
Oyage thathtata niwan suwa labewa. Math podi kale owa ahanawa. Ape thathtath hamadama danawa guwan widuli raga nadala, gopalu kande wilapaya, muwanpalassa
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
මට කියන්නකො මේක ගියෙ mona fm eked kyl
@kmb5807
@kmb5807 10 ай бұрын
ඒක ඇත්ත ....
@anonymousfishermen4168
@anonymousfishermen4168 Жыл бұрын
ඉස්සර ගුවන් විදුලි රහස් පරීක්ශක කතා තිබ්බ..ඒව දාන්න බැරිද
@nimesheranga4449
@nimesheranga4449 Жыл бұрын
Ma waga Vishwa sahithya keti katha digatama danna,lankawa awa appa,guwan viduliya hada kaviem set aka niyamai
@jayalal86
@jayalal86 Жыл бұрын
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@EasyMathsRK
@EasyMathsRK 2 жыл бұрын
හොඳයි
@visionsl
@visionsl Жыл бұрын
හුගක් ස්තුති comment එකට 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍
@kasunranathunga3361
@kasunranathunga3361 7 ай бұрын
පුදුම සතුටක් මේක හම්බුනාම..මේවා තමා කලා නිර්මාණ..රේඩියෝ කතා වෙනම ලෝකයකට ගෙනියනවා අපි😍😇
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@kameshnanayakkara2857
@kameshnanayakkara2857 Жыл бұрын
Diwakarage wikramaya kathawath danna pls
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
❣️❣️❣️❣️❣️❣️❣️
@Athula_Bandara
@Athula_Bandara Жыл бұрын
රහක් ✨❤️👌
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
💛🖤💛🖤💛🖤💛🖤
@WowDesigner
@WowDesigner 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ... මේවා කොයි තරම් හෙව්වද...ඉස්සර රෑට ලයි⁣ට් නිවලා නින්දට යන්න කලින් ඇහුවා බැටරි දාපු රේඩියෝවෙන්.
@visionsl
@visionsl Жыл бұрын
හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍
@nuwanthikamadushani9008
@nuwanthikamadushani9008 Жыл бұрын
Ane ou apith ahanawa. Ethakota curan dila thibbe na apita
@rasikahemantha2897
@rasikahemantha2897 Жыл бұрын
මමත් ඉස්සර හරි ආසාවෙන් රේඩියෝවෙන් මේ කතා අහනවා ගොඩක් ස්තුතියි මේ කතා දානවට
@damithrathnayaka5473
@damithrathnayaka5473 Жыл бұрын
අවුරුදු 9 දි 10 දි අහපු මේ කතා යූ ටියුබ් අවකාශයේ හැමදාමත් මං හෙව්වා..අදයි...හොයා ගත්තෙ...යොගෝ යොගෝරි යුද්ධය ට ගිහින් මූණ පිච්චිලා ගෙදරට ආව කතාව .... තාමත් මතකයි..... ස්තූතියි මිත්‍රයා.... නැවතත් අතීත සුවඳ හිතට දුන්නාට....
@visionsl
@visionsl Жыл бұрын
හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍
@udithacosta288
@udithacosta288 16 күн бұрын
අපිත් පොඩිකාලෙ මේ කතා අහනවා. දැන් අහනකොට හිතෙනවා රගපාන අය තටමනවා, තතනනවා, කෙඳිරි ගානවා හොඳටම වැඩියි නේද කියලා.
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
මට කියන්නකො මේ ගුවන්විදුලි නාට්‍ය ගියෙ මොන චැනල් එකෙද කියලා
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@Nead-r2w
@Nead-r2w 8 күн бұрын
යකාගෙ වංගුව නාට්‍ය නැද්ද
@sumuduhatharasinghe2900
@sumuduhatharasinghe2900 Жыл бұрын
ඉස්සර ආසාවෙන් අහගෙන හිටියා
@accountinghelper8306
@accountinghelper8306 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි.... මේ මම පොඩි කාලේ අහපු කථාවක්....🙏
@visionsl
@visionsl Жыл бұрын
හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍
@chandanawickramasinghe3139
@chandanawickramasinghe3139 2 жыл бұрын
නියම කතාව, වයින් ගේන හොල්මන් තව ඉන්නෙ කොහෙද දැන්නෑ....😀😀😀
@kegallesirirathana9344
@kegallesirirathana9344 8 ай бұрын
Honda vine genath denavanam holmanak vunath moko.
@kolithananayakkara3944
@kolithananayakkara3944 Жыл бұрын
ඉස්සර මේ කතා අහනවා... මියුසික් එක ඇහුනම මතකේ අලුත් උනා
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@JayaKandy
@JayaKandy 8 ай бұрын
මාත් අසාවෙන් අහපුව ඒ කාලේ, දැනුත් අහනවා, නාඩගම් කාරයෝ වගේද
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@ruwanratnayake233
@ruwanratnayake233 Жыл бұрын
Please upload more dramas.
@dilru2461
@dilru2461 2 жыл бұрын
ලස්සන කතාවක්❤️
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 13 күн бұрын
@gayandhanushka8865
@gayandhanushka8865 Жыл бұрын
Sundara atheethayata regena giyata godak sthuthiii
@kusumpriyantha7935
@kusumpriyantha7935 2 жыл бұрын
💚💚💚💚❤️❤️❤️❤️
@ranganasandaruwangurugamag9796
@ranganasandaruwangurugamag9796 Жыл бұрын
පොඩි කාලෙ මතක් උනා 🙏🙏 තවත් ඕන
@nuwanthikamadushani9008
@nuwanthikamadushani9008 Жыл бұрын
Ou math ahanawa
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@nishadiperera722
@nishadiperera722 Жыл бұрын
ඉස්සර අසාවෙන් අහපු නාට්ටියක්‌
@visionsl
@visionsl Жыл бұрын
හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍
@raveendralaksiri4617
@raveendralaksiri4617 7 ай бұрын
atheethaya awarjanaya una sthuthiy
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 10 ай бұрын
අපේ කාලයේ ගුවන් විදුලි නාට්‍ය හරිම හොඳ නාට්‍ය එදා වජිර ඉන්දික කරුණාසේ මහත්මා අපට මතකයි ඒ කටහඬ බුදු සරණයි දිර්ඝායු වේවා 🙏🙏🙏❤
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
💖💖💖💖💖💖💖
@sarathsunil4266
@sarathsunil4266 Жыл бұрын
මුලින් අහද්දි හිතුනෙ ෂර්ලෝක් හෝම්ස්ගෙ "අපූරු නවාතැන" රහස් පරීක්ෂක කතාව කියල..😊😊
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@jayanthagunawardhane6544
@jayanthagunawardhane6544 2 жыл бұрын
👍👍👍❤
@pasindusuranga191
@pasindusuranga191 Жыл бұрын
👌👌👌
@Hemanthanet
@Hemanthanet Жыл бұрын
Thank you... podi kaleta giya meka ahanakota
@visionsl
@visionsl Жыл бұрын
හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍
@danushkamax4118
@danushkamax4118 Жыл бұрын
සොදුරු අතීතය😍
@visionsl
@visionsl Жыл бұрын
හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍
@preethiruwan9875
@preethiruwan9875 9 ай бұрын
Thank you
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@027reshmi6
@027reshmi6 Жыл бұрын
Man punchikale me katha ahwwa guwan viduliye lassana athithaya mathak una 😊
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@MaheshGomaa
@MaheshGomaa 2 жыл бұрын
නියමයි😍
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
💚💙💚💙💚💙💙💚💙💚💙💚
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
🖤💙🖤💙🖤💙🖤💙🖤💙🖤
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
💜️💜️💜️💜️💜️💜️💜️💜️
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
🧡🧡🧡🧡💚💚💚💚
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
💙💙💙💙💙💙💙💙
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
🧡🧡🧡🧡🧡🧡🧡🧡
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
❤️‍🩹🖤🖤🖤🖤🖤❤️‍🩹
@nadunlakshitha9514
@nadunlakshitha9514 2 жыл бұрын
Lassanai
@PrarthanaGalappaththi-ls2ty
@PrarthanaGalappaththi-ls2ty Жыл бұрын
Thawa guwan widuli ragamadala naatya upload karannakoo..
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@dulangaliyanage5864
@dulangaliyanage5864 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kmb5807
@kmb5807 Жыл бұрын
👍
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
💚💚💚💚💚💚
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
💙💙💙💙
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
@visionsl
@visionsl Жыл бұрын
හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍
@madumalkeerthirathne8618
@madumalkeerthirathne8618 Жыл бұрын
Supiri
@raveendrapradeep3096
@raveendrapradeep3096 Жыл бұрын
සුපිරි වැඩක් මේක නම්.
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@nirupakahavatta4956
@nirupakahavatta4956 11 ай бұрын
ස්තුතියි
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@MrShanakaranasinghe
@MrShanakaranasinghe Жыл бұрын
Ammo loku deyak hema kathawama dai neda
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
@weligamages6537
@weligamages6537 Жыл бұрын
❤❤
@visionsl
@visionsl 4 ай бұрын
හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 37 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
Handumanan sa Usa Ka Awit | RMN DRAMA | April 29, 2024
42:17