කාව්‍යාලංකාර මතක නැති අයට |

  Рет қаралды 30,731

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

Күн бұрын

භාෂා පාරාදීසය සිංහල පන්තියට එකතු වෙන්න.
9/10/11 ශ්‍රේණි සිසුන්
✨️ ගම්පහ මොන්ටානා
✨️ ශිල්ප උඩුපිල
✨️ලංකාවට ම online
Follow this link to join my WhatsApp group: chat.whatsapp....
👆👆👆👆👆👆👆
Group 01
chat.whatsapp....
👆👆👆👆👆👆
Group 02
chat.whatsapp....
👆👆👆👆👆
Group 03
/ rashmika.soo
Group 04 - chat.whatsapp....
👆👆👆👆
Facebook
Online කාලසටහන.
-----------------------------------
🎈9 ශ්‍රේණිය - බදාදා රාත්‍රී 9.00 -11.00
🎈10 ශ්‍රේණිය - සිකුරාදා රාත්‍රී 9.00 - 11.00
🎈11 ශ්‍රේණිය - සඳුදා රාත්‍රී 9.00 - 11.00
🎈10/11 විචාර පන්තිය - අඟහරුවාදා රාත්‍රී 9.00 - 11.00
වැඩිදුර විස්තර විමසීම් : 0772661190 whatsapp මැසේජ් එකක් එවන්න
----------------------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------------------
ඔබත් ටියුෂන් ගුරුවරයෙක්ද ?
නැත්නම් ව්‍යාපාරිරයෙක් ද ?
ඔබ කවුරු උනත්,
ඔබේ Class එකේ ලමයි වැඩී කරගන්න.
ඔබේ නම රටටම දැන ගන්න ,
ව්‍යාපාරය දවසින් දවස දියුණු කර ගන්න අපිට කතා කරන්න...
◼️Social Media Post
◼️Bussiness Card
◼️Tute Cover
◼️Baners
◼️BookMark
◼️Hand Bill
ඇතුලු සියලු ම Graphic නිර්මාණ කටයුතු අපෙන් ඔබට පහසු මීලට නිර්මාණය කර ගත හැක.
තාම ඉවර නෑ ❓
ඔයාට KZbin Channel යක් තියනවා ද?
නැත්තම් නිර්මාණය කරන්න හිතන් ඉන්නවද ?
හරියට Channel එක කරන්න තෙරෙන් නැද්ද ?
එහෙනම් එකත් සcreative අපිට කියන්න අපි එකත් ඔයට කරලා දෙන්නම් ...
FB - web.facebook.c...
Instagram - / . .
Whatsapp Group - chat.whatsapp....
Whatsapp channel - whatsapp.com/c...

Пікірлер: 189
@danushkapranandu7090
@danushkapranandu7090 10 ай бұрын
සර්ගේ උදාහරණ එන මොලේට දහස්වාරක් පිං 🖤"
@ranindurehan2312
@ranindurehan2312 8 ай бұрын
අම්මා ඉන්න තැන ඇත්තටම අසරණ උනා 😅අම්මා හොදට මූන දිහා බලනො 😅
@jayawardana8967
@jayawardana8967 5 ай бұрын
ගෙදර කට්ටියටම ඇහුනා 😂Wasted❤😂😂
@AravindiBhagya
@AravindiBhagya 5 ай бұрын
සාධූ ඔයාව අපිට සැකයි ..😂..ol exam stress එක කොහෙ ගියාද මන්දා..😅 හිනා වෙලා ඇඩෙන්නෙ මට විතරද...😂😂😂
@niroshadamayanthi1890
@niroshadamayanthi1890 10 ай бұрын
සුපිරියටම තේරුනා සර් කාව්‍යාලංකාරය රටපටලැවිලා තිබුනේ සර් හොදටම කියලා දුන්නා පාඩම.බොහොම 🙏 ස්තුතියි සර්
@CreaterMMR
@CreaterMMR 6 ай бұрын
😂😂සර්ගෙ video එකේ යටින් වැටෙන subtitle බලලත් වෙනම ආතල් එකක් ගන්න පුලුවන්- 51:02 😂😂😂😂
@ireshgaming
@ireshgaming 5 ай бұрын
ammo yako sir ma neda kiya gaththe🥵🥵
@chamalkrishmith5459
@chamalkrishmith5459 2 ай бұрын
😂
@ANTAGAMING-lk7cx
@ANTAGAMING-lk7cx 29 күн бұрын
IM BITCH😂​@@ireshgaming
@--Maduwa-bro
@--Maduwa-bro 10 ай бұрын
හොදට තේරුනා සර් ..🥰 සුපිරියි ... සර්ට හොදට සිංදු කියන්නත් පුලුවන්...🥰💝
@GamageDashitha
@GamageDashitha 9 ай бұрын
😮
@GamageDashitha
@GamageDashitha 9 ай бұрын
Sindu neveyi ban kavi
@NilukaKumari-n5x
@NilukaKumari-n5x Ай бұрын
ගෙදර අය ඉස්සරහ දාඩිය දාගෙන පන්තිය බලන මම😂😂😂😂😂
@MadaraHansani-ll4yy
@MadaraHansani-ll4yy Ай бұрын
සර්ගෙ පන්තිය හොදට තෙරෙනව...අනෙ සර් ඔය මීඩීය ‍shote note එක එවන්නකො සර්....
@AdiSet
@AdiSet 9 ай бұрын
අම්මල ඉන්න තැන අසරණභාවයට පත් වෙලා අහන් ඉදිය මම😂
@chandimapriyadarshani
@chandimapriyadarshani 9 ай бұрын
Sahathika aththa kathava. 😂😂😂😂😂
@nuwanthichethana9043
@nuwanthichethana9043 8 ай бұрын
Me toooii😂
@ranindurehan2312
@ranindurehan2312 8 ай бұрын
මාත් 😂
@amithapriyadewaa638
@amithapriyadewaa638 8 ай бұрын
අනිවා 🤣🤣🤣
@manjulakumari4375
@manjulakumari4375 8 ай бұрын
Mee too 😂
@hiruniDulakshi
@hiruniDulakshi 8 ай бұрын
හෙට පොලිටිකල් තියාගෙන සර්ගෙ සිංහල ක්ලාස් එක දිහා බලන් ඉන්න මම 🥲
@PrasannaBandara-bs7jf
@PrasannaBandara-bs7jf 6 ай бұрын
සර් සර්ට ඔච්චර කවි පාඩම් උනේ කොහොමද?😕😕😕🫤
@PrasannaBandara-bs7jf
@PrasannaBandara-bs7jf 6 ай бұрын
මගෙත් අම්මා මගෙ ලග ඉදල ගියා.සර් අද පාඩමත් සුපිරි😂😂😂😂❤❤❤❤❤😢😅😊
@DesharaVlog
@DesharaVlog 5 ай бұрын
🤣
@Lpproduction1234
@Lpproduction1234 9 ай бұрын
සර් ඇත්තටම අද තමා තේරුනේ හරියටම කාව්‍යාලoකාර තේරුනේ Thank you sir ❤❤
@NilukaSusanthi-j6b
@NilukaSusanthi-j6b 3 ай бұрын
සර්ගෙ විහිලු වලට තනියෙන් හිනාවෙන අනිංසක මන්😢😅
@chanchala6726
@chanchala6726 5 ай бұрын
හිනා වෙවී හෑන්ෆ්‍රී එක ගහගෙන කාමරේට වෙලා පෝන් එක බලද්දි අම්මා 😂😂 අපේ මහත්තයා අපේ එකී ගැන අවදානෙං ඉන්න වෙයි වගෙ...තනියෙං හිනා වෙවී පෝන් එක ඔබනවා...🤨🤨
@nuwanthichethana9043
@nuwanthichethana9043 8 ай бұрын
සර් බාහුබලීට වඩා ලස්සනයි 🙂❤
@NethmiNimsara-u8x
@NethmiNimsara-u8x 8 ай бұрын
Mm
@shenu8002
@shenu8002 29 күн бұрын
සර් වස්සානය පාඩමත් ගේන්නකො
@DiwyanjaliDilki
@DiwyanjaliDilki 5 ай бұрын
අපොයි අම්ම ලග මාර විදියට අසරන උනා 😢
@HashanBuddhika-j1x
@HashanBuddhika-j1x 20 күн бұрын
ආදරෙයි පැලෙන්න අපෙ සර්ට ❤️❤️❤️
@PrasannaBandara-bs7jf
@PrasannaBandara-bs7jf 6 ай бұрын
සර් පෑනේ කොතනද කිචි කැවෙන්නේ😅 48:57
@AnuraThennakoon-dv6in
@AnuraThennakoon-dv6in 6 ай бұрын
😅😂
@aka_coffeebean
@aka_coffeebean 7 ай бұрын
❤සිංහල+සංගීත‍ය+නාට්‍ය=රශ්මික සුරියබණ්ඩාර සර්❤❤❤❤
@umeshpasindu7468
@umeshpasindu7468 5 ай бұрын
true
@K.bandara2479
@K.bandara2479 5 ай бұрын
Sciece😂❤
@sriyaniperera9146
@sriyaniperera9146 5 ай бұрын
සර්ගෙ clz ekk youtube dakala ahambn සෙට් වුනෙ.සිංහල එපා වෙල තිබුන මට මාර ආස හිතුනා .ස්කෝලෙ අවුරුදු ගානක් මහන්සියයෙන් දගල දග්ල අමාරුයි කියල කිසිම ආසවක් නැති මේ වගෙ පාඩම් පැය් 2න් මොලේටම යන විදියට සර්ට සුපිරියටම උගන්නනවට thnks sir❤
@shamindaamarasingha3540
@shamindaamarasingha3540 5 ай бұрын
අනේ සර් පාඩම මාර විදියට තේරැණා💗.ආතල් විදියට පාඩම කියලා දෙන්න නම් සර්ම වෙන්න ඕන.🙊
@NalindaRukshan-w9z
@NalindaRukshan-w9z 9 ай бұрын
සර් නම් මාරයි සර් සුපිරි සුපිරි සුපිරියක් නියමය් සර් නියෙමට තේරුනා සර් මගේ පපුවෙඉන්නෙ පට්ට
@MatheeshaIduwara-v3o
@MatheeshaIduwara-v3o 10 ай бұрын
Thanks sir හොදට තෙරුනා
@kavinduofficial387
@kavinduofficial387 7 ай бұрын
මෙහෙම සින්හල උගන්නන සර් කෙනෙක්නම් රශ්මික සර් ම තමා 😊❤❤❤❤❤❤❤❤❤
@Sanda208
@Sanda208 8 ай бұрын
සර් ගෙ කවි වල ලස්සන 😍
@SammaniKavindya
@SammaniKavindya 2 ай бұрын
සර්ගේ විඩියෝ හැමදාම බලනවා❤❤ මාරයි සර් උගන්නවන විදිහ❤ ස්කූල් එකෙවත් ඔහොම උගන් නැහැ 😢😢
@NileeshaWeerasekara
@NileeshaWeerasekara 10 ай бұрын
Maru maru sir😂❤
@Ayodhya458
@Ayodhya458 9 ай бұрын
කියන්න වචන නෑ සුපිරි ❤️💤"
@yamunapriyadarshani-pp3dh
@yamunapriyadarshani-pp3dh 10 ай бұрын
Ada panthiya supirie ❤❤
@Tharuhdoniiii
@Tharuhdoniiii 5 ай бұрын
38:07 මොනා වුනත් ඇත්ත කියනවා සර් නම් 😅🤭
@nimminavodya2004
@nimminavodya2004 10 ай бұрын
😂❤ හොදට තෙරුනා සර් 😂❤
@Kumara-he1pm
@Kumara-he1pm 10 ай бұрын
හොදට තේරුණා සර් 🥰
@Hasithakalhara698
@Hasithakalhara698 Ай бұрын
සර්ගෙ පාඩම අහලා හිනා වෙලා කැස්සකුත් ආව😂😂අම්මෝ තාත්තාත් ඉන්නවා සර්😂😂
@SurprisedMansion-nf4sf
@SurprisedMansion-nf4sf 10 күн бұрын
සර් ඇත්තටම සු...පි....රි...❤☝
@ChamilaNishanthi357
@ChamilaNishanthi357 10 ай бұрын
Niyamai Sir ❤
@upendrarodrigo9207
@upendrarodrigo9207 2 ай бұрын
බොහොම ස්තූතියි සර් ගොඩක් පිං සර් ට ❤❤❤❤❤❤❤
@yamunavinodani1378
@yamunavinodani1378 5 ай бұрын
Mru ❤❤❤❤ adrei sir hamdmth 🎉😊❤
@adithyaDiwyanjalee-q1q
@adithyaDiwyanjalee-q1q 10 ай бұрын
veyangod apiiiiiii
@Mishel-i4n
@Mishel-i4n 10 ай бұрын
Sir hetath class karamuda sir live
@Dilo804
@Dilo804 9 ай бұрын
සර් කාව්‍යාලංකාර වලටමද කාව්‍යෝක්ති කියන්නෙත් 👀
@bashaparadisaya
@bashaparadisaya 9 ай бұрын
Ow
@ChandrawathiMenike-z1q
@ChandrawathiMenike-z1q Ай бұрын
හොදට තේරැණා
@GaminiDisaayaka
@GaminiDisaayaka 10 ай бұрын
nιyaмaι ѕιr нodaтa тнerυna padaмa 😊😊
@SansalaMaduwanthi-g9f
@SansalaMaduwanthi-g9f 10 ай бұрын
Thank you so much sir you are so beautiful ❤❤❤
@hhemachandra7177
@hhemachandra7177 11 күн бұрын
Thank you sir❤
@Sandya-i1m
@Sandya-i1m 5 ай бұрын
Ayyo sir eka nisa hinaweno newey Hina yanone😂😂
@AjithRathnakumara-g1u
@AjithRathnakumara-g1u 5 ай бұрын
mn Sinhala walata asa une sir nisa hodata therenawa❤❤❤❤❤❤
@shan803
@shan803 5 ай бұрын
නියමෙට තේරුනා සර් 😘❤
@sumudugamage5579
@sumudugamage5579 7 ай бұрын
සාහිත්‍ය විචාර මූලධර්ම කියන්නෙත් මෙිවම ද?
@UmeshaMadhushani-pq2sx
@UmeshaMadhushani-pq2sx 5 ай бұрын
Sir kiyala dunnna vidihanam supiri .😅Api school giyath me vagenam kiyala dila na sir .sir thamai hidatama kiyala dunne.aththamai sir supirima supiri😅.sir oyata godak thanks❤
@amilaniroshana-sd4os
@amilaniroshana-sd4os 5 ай бұрын
ඇත්තටම කියලා දෙන විදිහට මතක තියාගන්න 😊 sir thanks adari sir ❤❤
@nilanthiherath5841
@nilanthiherath5841 7 күн бұрын
අනේ බුදු සර් අම්මා ඉද්දි අහගෙන හිටිය හැටි මම දන්නේ😂😂😂😂 අම්මාට හපන් මල්ලී😂😂😂
@ruveengovinna
@ruveengovinna 7 ай бұрын
ඉස්සර සිංහල එපා වෙලා හිටියෙ Sir දැන් නම් supirii❤❤
@krishantipolonnaruwa8797
@krishantipolonnaruwa8797 8 ай бұрын
Sir hari lassanai.. 🥰❤️
@ajithkumara3374
@ajithkumara3374 7 ай бұрын
Sirge උදාහරනනම් මරු sir❤😊😊
@poshadicharunika9939
@poshadicharunika9939 10 ай бұрын
🎉❤
@ChamilaNishanthi357
@ChamilaNishanthi357 10 ай бұрын
Niyamai Sir ❤
@kaveeshasathsarani5994
@kaveeshasathsarani5994 8 ай бұрын
Sir nam maru ane 🥰
@chambathpahasara3925
@chambathpahasara3925 9 ай бұрын
සුපිරියක්
@surangaabeyrthne-ne9fc
@surangaabeyrthne-ne9fc 10 ай бұрын
Sir sir nam patta. Supiriyata theruna. mata oya tika mathaka thiyaganna baruwa hitiye sir . Sirta godak pin sir🙏🙏🙏🙏
@HasaraliWasana
@HasaraliWasana 5 ай бұрын
Sirge video ekak baluwe nattam nindayanne nh dnnm . addict wela sir sirta♥️
@chandimapriyadarshani
@chandimapriyadarshani 9 ай бұрын
Sir sada vatha kivve mune valaval thiyena nisada🤭🤭
@manujapramod-bw4wl
@manujapramod-bw4wl 4 ай бұрын
සර් ඔය වචන කියන්න එක නවත්තන්න අපෙ ගෙදර මනුසයො ඉන්නවා😮😮
@renukaajantha7264
@renukaajantha7264 10 ай бұрын
Supiriyak sir ........🌹❤️‍🩹
@SigitiJayaman
@SigitiJayaman 9 ай бұрын
Hodata thereuna sir ...thank you sir ❤
@NiroshaJayasinghe-o7v
@NiroshaJayasinghe-o7v 10 ай бұрын
Hondhata theruna sir ❤❤🎉🎉😊
@daisyjayalaxmi5755
@daisyjayalaxmi5755 9 ай бұрын
Sir nm mru ane 😂❤
@KavindaDilshan-m2k
@KavindaDilshan-m2k 10 ай бұрын
😂❤❤❤😊😊
@GamageDashitha
@GamageDashitha 9 ай бұрын
ශබ්ද රසය ,අර්ථ රසය කියන්නෙත් ශබ්දාලංකාර ,අර්ථාලංකාර වලට නේද සර්.මම මේ සිංහලෙන් මයි අහන්නේ 😊😊😊😊
@GamageDashitha
@GamageDashitha 9 ай бұрын
Ane sir karunaven salakanna🙏🙏🌹🌺🌷🏵️🌼🌻💐🌸💮
@bashaparadisaya
@bashaparadisaya 9 ай бұрын
Ow
@NimeshamadumaliRanasinghe
@NimeshamadumaliRanasinghe 9 ай бұрын
ආදරෙයි ape sirt❤❤❤❤❤❤❤❤💕💕💕😘🥰🥰🥰
@jayanthiperera2735
@jayanthiperera2735 5 ай бұрын
Sir කාවයාලංකරයි කාව්‍යෝක්තිවලෛ වෙනස මොකක්ද
@premadasa7
@premadasa7 4 ай бұрын
Aya nm amathaka venne nthi vei jivitheta 👀💗💐
@mgchandralatha5510
@mgchandralatha5510 3 ай бұрын
Ammoh sir 😂
@Methu2007
@Methu2007 9 ай бұрын
😁😍❤️👀 sinhala pass unoth sir nisa thama ☺️❤️
@DesharaVlog
@DesharaVlog 5 ай бұрын
Thank you sir.....
@CandanyCandany-be8fz
@CandanyCandany-be8fz 4 ай бұрын
Sirnm acter kenek wunanm,hodama acter sammanaya dinanwa aththtmi,😊❤
@PrathakshiIshara
@PrathakshiIshara 7 ай бұрын
සර්ගේ කටහඩ භාවනාවක් වගේ ❤❤❤
@Nikesha-e6n
@Nikesha-e6n 5 ай бұрын
26:50😂 anee sir
@Chamu-m4u
@Chamu-m4u 6 ай бұрын
නියමයි සර්.. ආදරෙයි❤❤❤❤
@pathummilinda-is3bp
@pathummilinda-is3bp 4 ай бұрын
Paripputh epa una mta😂
@SahashriRuwanya
@SahashriRuwanya 9 ай бұрын
Sir Maru patteta threnooo ❤❤❤❤❤❤❤❤
@nilanthiherath5841
@nilanthiherath5841 7 күн бұрын
මරු සර් ❤❤❤
@hansipraboda8095
@hansipraboda8095 8 ай бұрын
niyamai sar♥hodata terenava sar apave;a tidda vishayak den asama vishayak vela sar👍❤
@BaweshAvishka
@BaweshAvishka 10 ай бұрын
❤❤❤
@NilukaPrasadini-g8k
@NilukaPrasadini-g8k 10 ай бұрын
❤❤❤❤😊
@PabasaraDeshani...
@PabasaraDeshani... 9 ай бұрын
Hodata theruna sir thank you❤️
@nilumadu2873
@nilumadu2873 7 ай бұрын
නියමයි sir 🙏
@sajeewaninilu177
@sajeewaninilu177 10 күн бұрын
Gedara ayata ahena nisa hand free eken ahewe Sir mama ehema kale gedara ayath mewa ahala nomaga yana nisaa😂😂😂😅
@KanchanadilrukshiHettiarachchi
@KanchanadilrukshiHettiarachchi 5 ай бұрын
Thanks sir oya nam supiri ❤
@SamanthaDeepamali
@SamanthaDeepamali 11 күн бұрын
❤🎉
@laba9647
@laba9647 6 күн бұрын
@DeepikaSamarappulige
@DeepikaSamarappulige 5 ай бұрын
හොදට තේරුණා සර්.😂😂😂😂😂😂
@ChartedAccounting
@ChartedAccounting 5 ай бұрын
sirge panthiyakata enakota aniwaren earphone dekakwath onemai😂
@MangalikaKumari-vs4bg
@MangalikaKumari-vs4bg 10 ай бұрын
Supirii sar ❤❤❤
@nipunibhagya5802
@nipunibhagya5802 4 ай бұрын
Sir lassnta kawi kiynw sir ahala balankot asa hithenw❤😊
@DesharaVlog
@DesharaVlog 5 ай бұрын
Nallam sir
@HANSI374
@HANSI374 7 ай бұрын
Sir elisamaya kiyanneth elivatatamada
@Curiouslil
@Curiouslil 7 ай бұрын
Ou
@noname-k5p9c
@noname-k5p9c 8 ай бұрын
❤❤
ප්‍රාදේශීය ව්‍යවහාර දන්නවැයි ? |  @bashaparadisaya | #sinhala #education #onlineclass
1:11:08
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 31 М.
සිංහබාහු පරම්පරා ගැටුම | @bashaparadisaya | #sinhala  | #onlineclass | #rashmikasooryabandara
1:04:06
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 19 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 29 МЛН
රචනා ලිවීම || SINHALA || Rashmika Soorya Bandara || #onlineclass  #education #sinhala
1:15:18
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 50 М.
දියමන්ති මාලය || Rashmika Soorya Bandara || @bashaparadisaya #sinhala #onlineclass
1:25:42
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 47 М.
සාරාංශකරණය
39:04
Krishan Senarath
Рет қаралды 64
විභක්ති අමතක මතක | 11 ශ්‍රේණිය | #sinhala |#rashmikasooryabandara | #onlineclass | #education
58:48
කර්තෘකාරක කර්මකාරක විකාරයක් ද? | #sinhala |#rashmikasooryabandara |#onlineclass
1:14:39
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 52 М.
විශේෂ වාක්‍ය රීති |@bashaparadisaya| #sinhala | #rashmikasooryabandara | #onlineclass
1:12:50
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 21 М.
බැද්දේගම කතා කරමු ද? | 10 ශ්‍රේණිය | @bashaparadisaya #sinhala #onlineclass #motivation
1:48:24
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 50 М.
විචාරයක් ලියන්න ඉගෙනගමු. 01 | #sinhala | 2024/01/03 | #rashmikasooryabandara | #onlineclass
1:33:50
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 98 М.