රූම් ගිය අපි දෙන්නා | සිංහල කෙටිකතා | Sinhala Short Story | Sinhala Ketikatha | Sinhala Story

  Рет қаралды 2,191

Non Limited Life

Non Limited Life

Күн бұрын

Пікірлер: 24
@janakachandana4536
@janakachandana4536 29 минут бұрын
හරිම ලස්සනයි ..මේක බලන හැම කෙනාම මේ ව්දිහට තමන්ගෙ ආදරේ හරි ලස්සන ට බෙදාගන්න පුරුදු වෙනවානම් ...හැමදාම සතුටින් ඉන්න පුලුවන් ❤❤
@nayananandani5353
@nayananandani5353 Сағат бұрын
Thank you 💕🌹
@EitharBalushi
@EitharBalushi 3 сағат бұрын
ඇත්තමයි එහෙම දේවල් තියෙනවා. අපිටත් එහෙම අවස්ථා ගොඩක් තියෙනවා.. මගේ හස්බන් ගොඩක් ආදරෙයි මට. ❤ලස්සනයි කතාව.. ඔයා ලස්සනට කතාව ලියලා.. හරියට ම මගේ කතාව වගේ 😊❤❤
@NonLimitedLife
@NonLimitedLife 3 сағат бұрын
ස්තුතියි ලස්සන අදහසට ♥️♥️♥️
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 3 сағат бұрын
ලස්සනයි කතාව❤️🌻💗
@NonLimitedLife
@NonLimitedLife 3 сағат бұрын
ස්තුතියි ♥️♥️♥️
@mallikalihinikaduwa3535
@mallikalihinikaduwa3535 5 сағат бұрын
A new look for the life.thank you.❤❤❤❤
@NonLimitedLife
@NonLimitedLife 4 сағат бұрын
Thanks ♥️♥️♥️
@Samanthidarmasena
@Samanthidarmasena 29 минут бұрын
හොද කතාවක් අද සමාජය ට ආදර්ශයක්
@ShashikiSanjana-mo7ek
@ShashikiSanjana-mo7ek 4 сағат бұрын
ලස්සනයි නෙද.ඇත්තටම මෙහෙම වෙන අය ඉන්නවා.සමහර අයගේ පවුල් ජීවිතය අසාර්තක වෙන්නේ මේ හේතුව නිසා.එයාලට නිදහසක් නෑ.ඔයා හොද idea එකක්දීලා තීන්නේ❤
@NonLimitedLife
@NonLimitedLife 3 сағат бұрын
හුගක් දික්කසාද වලට විසදුමක් තියෙනව කියල මමත් විස්වාස කරනව මේ කතාව තුල.. ස්තුතියි අදහසට ♥️♥️♥️
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml 4 сағат бұрын
Your stories are soooooo Beautiful.❤❤❤❤❤ THANKS.🥰🥰🥰🥰
@NonLimitedLife
@NonLimitedLife 4 сағат бұрын
Thanks a lot ♥️♥️♥️
@AnushaDilrukshi-x1z
@AnushaDilrukshi-x1z 29 минут бұрын
ඇත්තටම ලස්සන....සමාජයට හොද පනිවිඩයක් දෙන කතාවක්😊😊😊 ...අද පවුල් දික්කසාද වෙන්නත් හේතුවක් වෙනවා ඔය ප්‍රශ්නෙ...දැනට නම් අපි දෙන්නටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා...ඒත් අපි තව මාස දෙකකින් විතර අපේ අලුත් ගෙදරට යනවා...මගෙ මහත්තයත් ඔයාගේ කතාවෙ ඉන්න කෙනා වගේමයි...එයා ගොඩක් ආදරෙයි මට...ඒ වගේම එයා වැඩ කරන්නෙ නාවික හමුදාවේ...ඒ එයා ගොඩක් කාර්යය බහුලයි...ඒ වුනාට අපි ආදරෙන් ඉන්නවා...හැබැයි අපිට තවම බබාලා නැහැ....ඒ ගැනැත් ලොකු බලා පොරොත්තුවක් තියෙනවා...ස්තුති ඔයාට....මේ වගේ වටිනා අදහස් දෙනවට...බුදුසරණයි ...
@sudarshanSL-j6p
@sudarshanSL-j6p 5 сағат бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි 🎉🎉🎉
@NonLimitedLife
@NonLimitedLife 4 сағат бұрын
♥️♥️♥️ ස්තුතියි
@DammikaPriyadharshan-j5z
@DammikaPriyadharshan-j5z 4 сағат бұрын
Ane nangi hoda katawaka thanks oyata
@NonLimitedLife
@NonLimitedLife 4 сағат бұрын
ස්තුතියි ♥️♥️♥️
@kanchanadesilvaa
@kanchanadesilvaa 5 сағат бұрын
Lassanaaaaaiiiii manike. Apith ida hitala yanawa ohoma hora gaman. Gedara api inne wenama kamareka unath wenasakata apith yanawa. Eken adare aluth wenawa. Stress nathi wenawa. Aye weda karanna puduma shakthiyak enawa egatai hithatai dekatama.
@NonLimitedLife
@NonLimitedLife 4 сағат бұрын
ආදරෙයි ♥️♥️♥️
@Sethinu
@Sethinu 5 сағат бұрын
ලස්සනයි සුදු. මේ විදිහට ප්‍රශ්න විසදගන්නවනම් කොච්චර හොදද නේද. ❤❤❤
@NonLimitedLife
@NonLimitedLife 4 сағат бұрын
ඒකනෙ ඒකනෙ.. එහෙම නොවුනම තමයි අනියම හොයන්නෙ. ඉතිං දික්කසාද ගොඩයි
@RohanaSeaman
@RohanaSeaman 45 минут бұрын
Samanya jivithayak gatha karana godak ayata thiyena parashnayak thamai meka
@SureshikaWeligodakanda
@SureshikaWeligodakanda 17 минут бұрын
Lamai natath samahara nandammla mamala nisa kisima nidahasak na . Uyannai anith wadai ekka
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН