Sinhala Sindu Kiyana | Karaoke | Wirhout Voice | Tracks | Lyrics | Gunadasa Kapuge

  Рет қаралды 14,022

Nethsara karaoke

Nethsara karaoke

4 ай бұрын

ගීත ගායනා කිරීම මෙන්ම,ගායනයන්ට සවන් දීමට ශ්‍රී ලාංකික හා ලෝක වාසී සියලු දෙනාම බෙහෙවින් ප්‍රිය කරන බව මම දනිමි.
එබැවින් ශ්‍රී ලාංකික සංගීතයට ගායනා කල ගීත එකම චැනල් එකකින් ආධුනික සහ පළපුරුදු ගායක ගායිකාවන් සඳහා without voice & lyrics සමගින් ඉතා උසස් ශ්‍රවණ තත්වයකින් ලබා දීම මාගෙ අරමුණයි.
මෙම ගීතවල මුල් අයිතිය සතු සියලූම කලාකරුවන්ට මාගේ හදපිරි ප්‍රණාමය පිරි නමන අතර,මේ ගීත youtube හි පළකිරීමෙන් යම් දිනක ආදායමක් ලබන්නේ නම්,එම ආදායමෙන් එම කළාකරුවන්ට හිමි කොටස් ලබා දීමට මම කැපවී සිටින බවත්,ඒ සඳහා මම සම්බන්ද කර ගැනීමට දුරකතන අංකයක් එසේ ආදායම් ලබන දිනක හදුන්වා දීමට කටයුතු කරන බවත් දැනුම් දීමට කැමැත්තෙමි.
එම නිසා copy wraite straick එවීමෙන් වලකින ලෙසත් එම කලා කරුවන්ගෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි.
මම උඩුගත කරන මෙවන් ගීත වලට අමතරව ඔබ ආස කරන ගීත Nethsara karaoke වෙතින් ලබා ගැනීමට Nethsara karaoke වෙතින් ඔබ ගයන ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක් යටින් comment කරන්න.
Nethsara karaoke චැනලය ශක්තිමත් කිරීම සඳහා ඔබගේ නොමසුලු සහයෝගය අවශ්‍ය වන බැවින්,Nethsara karaoke චැනලය Subscribe කර,like කර, comment දමා,share කරන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි.....
Thank you.....
#sinhala_sindu_kiyana
#gunadasa_kapuge
#karaoke

Пікірлер: 1
@gayansenevirathna1730
@gayansenevirathna1730 3 ай бұрын
🎉🎉🎉Niec🎉🎉🎉
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 7 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
බැරි බර කරේ තියන් Without Voice Track karaoke
4:12
Dasa Nilupul Thema Karaoke Without Voice By Gunadasa Kapuge Karoke
3:47
Suraa Tracks
Рет қаралды 4,1 МЛН
Flashback Unplug Song /Edward Jayakodi/ Live Show
17:56
Enemy Beat
Рет қаралды 815 М.
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 462 М.
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 113 МЛН