No video

Sinhala Song List | Dayarathna Perera | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS

  Рет қаралды 1,184,860

Sampath Live Video Team - Balapitiya

Sampath Live Video Team - Balapitiya

Күн бұрын

🎸🎸 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
🎸🎸 Our Tribute To The Original Artists Of These Songs.
🎸🎸 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට 075 586 30 30 දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න...
🎸🎸 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us on +9475 586 30 30. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
සියලුම සංගීත ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් ගෙන එන අපගේ "SAMPATH LIVE VIDEOS" යුටියුබ් චැනලය හරහා නරඹන්න දැන්ම Subscribe කරන්න.
To view more new live shows, Please Subscribe Our "SAMPATH LIVE VIDEOS KZbin Channel.
▶ Subscribe Sampath Video Team : / @sampathlivevideoteamb...
▶ Like us on Facebook : / sampathlivevideoteam
#BestLiveMusicalShowSrilanka
#LiveMusicalShowSrilanka
#livemusical
#Live_Musical_Show
#livemp3
#bestsinhalasong
#newsong
#musicalshow
#nonstop
#SinhalaNonstop
#SinhalaSongs
#SriLankanSongs
#Sinhalanewsong
#SampathVideoTeam
#SampathliveVideos
#sampathvideos
#sampathvideo
#SriLanka
#balapitiya
#SAMPATH
#VIDEOS
#Live
#show
#sinhala
#2020
Watch Live Music Videos Online, Download Sinhala Videos & Sinhala Music Videos.The Best Live Video songs online in Sri Lanka, Latest Music Video Downloads
Sampath Video Team Best Live Musical Show in Sri Lanka | Top 20 Nonstop | Best Sinhala Songs | Sinhala New Songs 2019 | Sinhala New Songs
Enjoy & stay connected with us for more Videos!!!
අලුත්ම සංගීත ප්‍රසංග, උණු උණු ගොසිප් එක්ක හැමදාම අලුත්වෙන "හොඳම ලයිව් ෂෝ" ප්‍රසංග වෙදිකාවේ හොදම ටික අපේන්, සිංහල සිංදු හා වෙදිකාවේ සොදුරු මතකයන්..

Пікірлер: 526
@samanthaabesekara9975
@samanthaabesekara9975 4 ай бұрын
මේ මිනිස්සු නැති උන දවසක අපිට දැන් ඉන්න බලු ගායකයෝන්ගේ උඩුබිරුම් අහන්න වෙයිද 😢
@viridunalin
@viridunalin 2 жыл бұрын
භාවනාවක් වගේ🙏🏻🙏🏻🙏🏻 අදහන්න ඕන ගායකයො❤️❤️❤️
@derivetv127
@derivetv127 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@lakshankumara8235
@lakshankumara8235 3 ай бұрын
2024 අහන අය ඉන්නවද ?😊❤
@user-rm8rz6vb4b
@user-rm8rz6vb4b 2 ай бұрын
Innoo
@sameerasampath6351
@sameerasampath6351 2 жыл бұрын
දුර්ලභ කටහඩක්,,, සුපිරි කලාකරුවෙක් වැඩි ආයු කාලයක් ජීවත් වීමට පතමි
@leslithamel3013
@leslithamel3013 Жыл бұрын
Golden comment....
@VirajhManjula
@VirajhManjula Жыл бұрын
​@@leslithamel3013😊
@Mithilaheshan
@Mithilaheshan 2 жыл бұрын
දැන් අලුතෙන් ගහන ගොබ්බ සින්දු වගේ ද මේවා.... නියම රසවින්දන ♥️
@IndikaShantha-if7gf
@IndikaShantha-if7gf Жыл бұрын
Hariyatama hari.
@samaranayakasamaranayaka9812
@samaranayakasamaranayaka9812 7 ай бұрын
කියලා වැඩක් නැ බ්රෝ 👍
@p.mangalakumara2050
@p.mangalakumara2050 6 ай бұрын
💯
@nishanthaedirisingha640
@nishanthaedirisingha640 12 күн бұрын
❤❤❤
@dasunkodikara2534
@dasunkodikara2534 Жыл бұрын
මයික් එකෙන් වොයිස් කන්ට්‍රෝල් කරන හැටි...🔥❤️
@harshachathura4306
@harshachathura4306 3 жыл бұрын
Voice නම් සුපිරි...live sing කරත් studio sing කරත් එකම voice එක...අද කාලේ ගායකයෙක් ළගින් වත් තියන්න බැහැ...සංගීතයේ පරිණත කළාකරුවෙක්...ජයවේවා...බුදු සරණයි...🙏
@anuravandara4161
@anuravandara4161 2 жыл бұрын
ආදරනීය කලාකරුවෙක්..........අමුතුම ලස්සනක්,අමුතුම හැගුමක්.....හිතට ගෙන එනවා.....
@surangaroshan8739
@surangaroshan8739 2 жыл бұрын
Bvjifo
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
ආසයි බන් සෑම් අයිය වගේ බේස් ගහන්න..... ඒක නම් පිස්සුවක් ❤️❤️😍😍
@vgrmission5512
@vgrmission5512 3 жыл бұрын
දුර්ලභ කටහඬක්.ඔබට බුදු සරණයි
@samanthaabesekara9975
@samanthaabesekara9975 4 ай бұрын
දැන් ඉන්න උන් ගායකයෝ කියලා හිතන් ඉන්න උන්ට ගහන්න ඕනි මේ සිංදු වලින් ❤❤❤
@nimeshmadushan1717
@nimeshmadushan1717 3 жыл бұрын
ගායකයට පහසුවෙන් ගායනාකරන්න පුලුවන් විදියට සංගීතය සපයන ලන්කාවෙ අංක එකේ බෑන්ඩ් එක..ආදරෙය් ෆ්ලෑශ්බැක්.💓🤘🤘👍
@amithwijayasiri7988
@amithwijayasiri7988 3 жыл бұрын
ekenma
@amilaudara8772
@amilaudara8772 3 жыл бұрын
සනිධප බැක් කරනවා බලලා තියෙනවද
@nimeshmadushan1717
@nimeshmadushan1717 3 жыл бұрын
@@amilaudara8772 ඔව් සහෝදරයා ...ඒකත් සුපිරියක්..දැන්නම් බෑන්ඩ් එකට වෙච්චි දේට දුකයි.
@tharindumadushanka4974
@tharindumadushanka4974 2 жыл бұрын
@@amilaudara8772 අනිවාර්යයෙන්ම ❤️🤟
@ssplifestyleenjoyunlimited6668
@ssplifestyleenjoyunlimited6668 2 жыл бұрын
ජාතියේ පිනට පහල වු මිනිසුන්... 🙏
@chamillakmal9301
@chamillakmal9301 3 жыл бұрын
හොද සංවේදී ගායකයෙක් මම හුගක් ගෞරව කරන කළාකරුවෙක් ...ඔබට තෙරුවන් සරණයි 🙏 Flash Back Backin Nice 🎶👈👌
@lnlnenter3413
@lnlnenter3413 2 жыл бұрын
හද වතට ද¿නෙන සින්දුවක්.... ඔබට ශක්තිය ලබෙවා ...
@madhushikanirmal8309
@madhushikanirmal8309 Жыл бұрын
Qq
@user-eo6zk1qd1l
@user-eo6zk1qd1l 5 жыл бұрын
මෙන්න මේව තමයි අර්තවත් සින්දු තමන් කියන දේ තේරුම තමන්වත් නොදැන බෙරිහන් දෙන අයට ටොක්කක් ඇනල අහන්න දෙන්න ඕනේ තෙරුවන් සරනයි 🙏 🙏🙏🙏🙏🙏👌👌
@dumindahapuarachchi7565
@dumindahapuarachchi7565 5 жыл бұрын
💃💃💃💃
@user-eo6zk1qd1l
@user-eo6zk1qd1l 5 жыл бұрын
@@dumindahapuarachchi7565 👍👍👍🙏🙏💃💃👍💞
@saliyasuraweera5921
@saliyasuraweera5921 5 жыл бұрын
supiriiiiii
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 5 жыл бұрын
සහතික ඇත්ත
@user-eo6zk1qd1l
@user-eo6zk1qd1l 5 жыл бұрын
@@user-cm7hl5wb5w 👌👌👌❤💋💋
@supunnalinda4828
@supunnalinda4828 3 жыл бұрын
ආසම ගායකයෙක් ආසම බැන්ඩ් එක එක්ක්. සුපිරි .😍😍😍😘😘😘
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
හදවතින්ම ෆ්ලෑෂ්බෑක් විතරමයි. අම්මෝ බැකින් ❤️❤️😍😍
@chamindaudyakumarachamiya381
@chamindaudyakumarachamiya381 Жыл бұрын
ඒ සින්දු එක්ක ඒ මුනේ තියන අමුතු ගතිය රටට පිනට සන්ගිත කලාවට දායද උන කලාකරුවන් ❤️ ඔනම කෙනෙක් එකම එක තැනක නතර කරන්න පුලුවන් වදන් ගොතා හරිම ලස්ස්නට කියනවා දාලදා සමිදුගේ පිහිටයි ❤️🙏
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
Live කිවුවත් රෙකෝඩින් වල රහම එලෙසම දෙන ගායකයො.ජයන්ත දිසානායක වගේ❤️
@imallakshan7985
@imallakshan7985 11 ай бұрын
සිංදුනම් සිංදු අහන් ඉන්න පුලුවන් සැපට ඉතින් 😍 නිහතමානී ලස්සන හඩක් තියෙන කලාකරුවෙක් දයාරත්න පෙරේරා ❤️ නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා කලාකරුවාණෙනි 🙏🙏 බුදු සරණයි 🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 5 жыл бұрын
දයාරත්න පෙරේරා.... සිංදු ටිකයි... හොඳයි. ජයවේවා.
@AkilaAbeysekara
@AkilaAbeysekara Жыл бұрын
Audio විතරක් තිබුණනම් Live කියල හිතන්නත් බෑ. ඒතරම් ම පට්ට. අව්‍යාජ ගායකයෙක්. මේවයසට එකදිගට සිංදු තුනක් කියලත්, මගේ ආසම සිංදුවක් වෙන දිගුනෙත් හසරැල්ලේ සිංදුවත් අන්තිමට ලෙසටම කිව්ව. Backing එකත් super.
@shamodakalanka8647
@shamodakalanka8647 Жыл бұрын
මේවා අහන්න ඉතිං හැමොටම පින නැ 😍👌😋
@nipunakshaya1044
@nipunakshaya1044 Жыл бұрын
කියන විදිය කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ..මූන හරව හරව සින්දුවේ රසය විදිමින් කියන්නෙ💗🥺
@chamaraks5278
@chamaraks5278 Жыл бұрын
මෙන්න සින්දු........ අහන්න අහන්න ආසයි බං.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@prasadnalaka5775
@prasadnalaka5775 Жыл бұрын
2023 අහන සෙටි ඵක ගැමිමෙන් ඵකක් දමුද 👍
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 Жыл бұрын
අපි මැරෙනකල් අහන්නේ පරන සිංදු තමා...වල්පල් කැමති නැහැ ....
@sumithprasanga6647
@sumithprasanga6647 Жыл бұрын
අනිවා 😅
@lasanthaanuruddhika3146
@lasanthaanuruddhika3146 11 ай бұрын
​@@nihalchandrasiri1137😅😅😅😅😅i😅u😅😅😅😅😅😅😅😮😮😮 2:59 2:59 😅 3:10 😮😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😅😅😮😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.hhjk😮😮jghgg😢😮😮😮😮😅😮😅😅😅😅😅😮😮😮😮😮😢😮😮😢😅😮😮😮😮😮😮😮😮😅😮😮😮😅😮😮😮😮😅😅😮😮😮😮😮😮😮🛄😮😮😮😮🛄🛄😅😮😮😮🚰🏜️🏜️😮😮😮😮😮😅😮😮😮😅😮🛄😮🛄😅😮😅😅🛄😮😅😮😮🛄🚰😮😮😮😮😮😮😮😮😅😮🛄🏜️🪨😅😮😮🛄🛄😮🛄🛄😮😮😮🛄😮😮🛄😮😮😮😮😮🛄🛄😮🛄🛄😮😮🛄😮🛄🛄😮😅😅😅🛄🛄🛄🛄🛄😮🛄🛄😮😮😮😮😮😮😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮🛄😅😮😮😅🛄😅😮😮😮🏜️😮😅😮😮😮😮😮😮😮😮🐈😅🐶🐈😢😮😮😮😮😮😮🏜️😮😅😮😮😮🛄😅😮😮😮😮😮🚭😮😮🏜️😮🛃🚭🛄😮🛄😮😮😮🛄😮😮🛄🛄😮😮😮🏜️😮😮🏜️🏜️😮🏜️😮😮🗺️😮😮😢😮😢🌐😢😮😢😢🏕️😮🗺️😮😮😮😮😮😮😮🗻😮😢😮🎉😮😮😮😮😮😅
@Charithlakshan-hk3rb
@Charithlakshan-hk3rb 7 ай бұрын
2024
@tiuderjayawansa8581
@tiuderjayawansa8581 6 ай бұрын
​1😮@@nihalchandrasiri1137
@supuneranga450
@supuneranga450 2 жыл бұрын
නිහතමානීව ඔබගේ සේවය අගයන්නෙම්... ජය වේ ❤️❤️❤️👍👍👍🙏🙏💪💪💪💪
@isurusampath7403
@isurusampath7403 3 жыл бұрын
නාලක කලමුල්ල ,,සුපිරි 💚
@sachinmadubashana51
@sachinmadubashana51 3 жыл бұрын
බේස් ගිටාර් එක සින්දු කියනවා..🤟🤟😥😥
@srimaldamith3429
@srimaldamith3429 2 жыл бұрын
😂❤
@lakmalgunathilaka6966
@lakmalgunathilaka6966 2 жыл бұрын
නාලක කලමුල්ල.. මේවගේ පෑඩ් ගහන කෙනෙක්.. 💓💓
@sadaruniroshan6505
@sadaruniroshan6505 2 жыл бұрын
සොඳුරු ගී හඬ ♥️♥️ හැමදාමත් ආදරෙයි ඔබට දීර්ඝායුෂ ඔබට ♥️♥️ flash back super backing
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 Жыл бұрын
මේ ගායකයෙක් නෙමෙයි ලංකාවට පහල වූ දෙවි කෙනෙක් ඒ තරම් විශිෂ්ටයි.මේ සංගීත කණ්ඩායමක් නෙමෙයි මේ දෙවිවරු ටිකක් රොෂාන් ඇතූලු ප්ලෑෂ් බෑක්.ඒ තරම්ම හදවතට දැනෙනවා අතිවිශිෂ්ඨ දක්ෂයෝ ❤💪
@PoojaHegde-l6m
@PoojaHegde-l6m Ай бұрын
Aniwaa❤❤❤
@chamithjayashan
@chamithjayashan Жыл бұрын
පෑඩ් පාර නම් දෙනව ලෙසටම😍
@thusithamanoj1957
@thusithamanoj1957 3 жыл бұрын
දීර්ඝායුස ලැබේවා !
@manik4943
@manik4943 Жыл бұрын
මම ආසමකරන තවත් ගායකයෙක්තමා මෙතුමා❤❤❤❤❤
@dumindahapuarachchi7565
@dumindahapuarachchi7565 5 жыл бұрын
සුපිරිම තමා ☝ ගොඩාක් ලස්සනයි. සිංදුනම් සිංදු මෙන්න.මාර ගැම්මක් දැනෙනව මේ සිංදු ඇහෙද්දි.ගොඩාක් ලස්සනයි.
@user-eo6zk1qd1l
@user-eo6zk1qd1l 5 жыл бұрын
💪 💪💪🌹🌹🌹🌹 අනිවාර්යයෙන් 👍🙏
@user-iq6hi2mf7k
@user-iq6hi2mf7k 2 ай бұрын
1990 මුල් කාළයේ අපේ නිවසේ විදුලිය තිබුනෙත් නෑ, දයාරත්න මහතා ගෙ ගීත බැටරි කෑලි දමා කැසට් එකේ ඇහුවේ හරිම ආසාවෙන්.
@jezz6070
@jezz6070 3 жыл бұрын
Flashback 💪 Sam Suraaa Nala Niro Nisha Aruna Superb backing no words 😶 ✊❤️✊
@sameerapathum866
@sameerapathum866 4 жыл бұрын
ammo sam aiyage tone eka anthima sinduwe👌👌👌👌🤭🤭🤭🤭❤️❤️❤️❤️
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
සෑම් ලිවේරා 😍😍😍
@IRgamlath
@IRgamlath 3 жыл бұрын
Aa
@manjusj6497
@manjusj6497 3 жыл бұрын
Gammak thama 😍
@chamararuwan5748
@chamararuwan5748 2 жыл бұрын
Sir Exallent Digayu Teruwansaranayi..../
@manjusj6497
@manjusj6497 3 жыл бұрын
Sam aiya respect 😘
@sameerapathum866
@sameerapathum866 3 жыл бұрын
menna bass nam nam. super👌👌👌👌❤️❤️👍👍
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@lakshanmadushanka2103
@lakshanmadushanka2103 Жыл бұрын
බෙස් ගිටාර් නම් සුපිරි❤️ පැඩ් නම් අම්මෝ මරු 😍😍
@sumuduchathu5569
@sumuduchathu5569 3 жыл бұрын
සෑම්ගෙ අන්තිම කාලේ එකක්😥😥ඒ සද්දෙ...පොඩි සෑම් මේ වෙද්දි හැදිලා⁣ මේ ගානට කොරෝනා නැතිවුනානම්😥😥😥
@chathurangamaduahan7281
@chathurangamaduahan7281 Жыл бұрын
ඇත්ත 😢
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 Жыл бұрын
දයාරත්න මහත්මයගෙ timing කොහොමද? සුපිරියටම සිංදුව කියනවා. එල. 🤟
@h.d.rbandara1047
@h.d.rbandara1047 Жыл бұрын
සුරන්ගේ ලීඩ් පාර...🎸🎸🎸🎸💥💥💥💪💪
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 5 жыл бұрын
ගොඩාක් ලස්සන සිංදු ටිකක් අහන්න අහන්න හරිම ආසයි 💜️💜️💜️💜️💛💛💛💛💗💗💗💗💚💚💚💚💚💚💚
@nilanthanilantha8003
@nilanthanilantha8003 3 жыл бұрын
godàk asaida
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 3 жыл бұрын
@@nilanthanilantha8003 හ්ම්ම් ඔව්ව්
@pradeeplasantha1778
@pradeeplasantha1778 Жыл бұрын
Supiri sindu mewa ela flash back
@thusithakelum1965
@thusithakelum1965 3 жыл бұрын
අන්තිම සිංදුවට නිරෝශන් අයිය⁣ගෙ බැකින්....❤️❤️❤️❤️
@amiltharinda8806
@amiltharinda8806 3 жыл бұрын
සිංදුව සද්දෙට දාගෙන ෆීල් එකෙ ඉන්නකොට සිංදුව මැදින් ඇඩ් දාලා. දැන් යූ ටියුබ් එකෙ වත් ඇඩ් නැතුව බලන්න බෑ එපා වෙනව..
@kavishkasahankannangara8695
@kavishkasahankannangara8695 3 жыл бұрын
සිරාවටම
@sunithwijendra6969
@sunithwijendra6969 3 жыл бұрын
Ou epa wenawa
@udayarukshan629
@udayarukshan629 3 жыл бұрын
ඔව් අප්පා .යූටියුබ් එකත් එපා වෙනව
@locationjk4896
@locationjk4896 3 жыл бұрын
Paduwe balapiya joint nogaha
@bhanukapremarathna8077
@bhanukapremarathna8077 3 жыл бұрын
KZbin vanced download krgnna..ad enne nh
@musiclife7649
@musiclife7649 3 жыл бұрын
නාලක අයියා ආදරෙයි අම්බො❤️❤️
@harshamanthilake335
@harshamanthilake335 Жыл бұрын
harima lassanai....
@sunithwijendra6969
@sunithwijendra6969 3 жыл бұрын
Flash back 1 kiyanne nikanda. Jayawewa
@puppe1581
@puppe1581 Жыл бұрын
සුපිරි ජයවේවා බුදු සරණයි 💕🤗💞
@pannalamahanama170
@pannalamahanama170 3 жыл бұрын
රසිකයා ආනන්දයෙන් ආනන්දයට පත්කරන වාක්‍ය රචනාව ගීතය 🎶 වේ....තෙරුවන් සරනයි
@chamodkavindudilshan1962
@chamodkavindudilshan1962 2 жыл бұрын
Sam Ayya❤️
@lakchanshashimal4828
@lakchanshashimal4828 3 жыл бұрын
Sura mage hiroo
@lakmalhasitha9163
@lakmalhasitha9163 5 жыл бұрын
නාලක සුප්පා රෝලක් දානවා නේ.. සුපිරි බැකින්ග්
@imeshlasidu2002
@imeshlasidu2002 2 жыл бұрын
ගැම්මක් 💪 තමයි Flashback මමත් ආදරේ කරන කොල්ලො සෙට් එක ❤️❤️❤️ good luck 😘😘😘
@nimeshmadushan1717
@nimeshmadushan1717 3 жыл бұрын
දිගුනෙත් හසරැල්ලේ💓😍😍😍😍
@prabathisuranga9607
@prabathisuranga9607 2 жыл бұрын
Sirawatama pissu hedenwa bn❤️
@nimeshmadushan1717
@nimeshmadushan1717 2 жыл бұрын
@@prabathisuranga9607 💪❤️
@nimeshh
@nimeshh 3 жыл бұрын
දිගු නෙත් හසරැල්ලේ ❤️
@kasunelectronic1652
@kasunelectronic1652 3 жыл бұрын
සුපිරි 😀
@dharshanadilshan4639
@dharshanadilshan4639 Жыл бұрын
සුරන් අයියාගෙ ලීඩ් පාට් ට්කයි අරුණ අයියාගෙ කීබෝඩ් පාට්ටිකයි ලස්සනයි
@prashandesilva8288
@prashandesilva8288 3 жыл бұрын
14:16 Bass chord Eka 😍👌
@thushaniperera7222
@thushaniperera7222 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@desikadamayanthi4469
@desikadamayanthi4469 2 жыл бұрын
Lassanayi
@chinthakasunimal7939
@chinthakasunimal7939 5 жыл бұрын
Backing thitata ahanna deyak na best flash back adarei hamadama lankawe no1 backinh
@weerasinghemt1109
@weerasinghemt1109 Жыл бұрын
ඔබට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 3 жыл бұрын
බේස් පාර සුපිරි ❤❤
@shanakaprasanjana5533
@shanakaprasanjana5533 3 жыл бұрын
ෆ්ලැස් බැග් නියමයි බැකින්
@sayurudj2543
@sayurudj2543 3 жыл бұрын
සුපිරි බ්න් mava තමයි අර්ථවත් සිංදු
@sasankamadurapriya3829
@sasankamadurapriya3829 3 жыл бұрын
Perfect backing 😘
@wimukthirathnabandara6074
@wimukthirathnabandara6074 2 жыл бұрын
නාලක 🥁සුපිරි....😍
@RoshanSameera-tl9fs
@RoshanSameera-tl9fs 16 күн бұрын
වෛර කරන්නෑ මම කවදාවත් සැනසෙනු ඔහු හෙවනේ....😢 ❤
@srinathkumara8291
@srinathkumara8291 3 жыл бұрын
බැඳුනේ... මා ඇයි ඔබේ..... මායා දැලේ......
@udithachandana2091
@udithachandana2091 2 жыл бұрын
ඒ බැකින් එක්ක.සින්දුව මරු.👍❤️
@dineshperera4562
@dineshperera4562 Жыл бұрын
සුපර්. ❤❤🙏
@dileepsadaruwan4375
@dileepsadaruwan4375 3 жыл бұрын
Baasnam onna broo.
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍👍
@leone_99
@leone_99 2 жыл бұрын
එ වොයිස් 🥺
@rusirugimsara1054
@rusirugimsara1054 2 жыл бұрын
බැකින් එක අම්මො පිස්සුවක් 😍😍🥰❤️🔥
@sampaththushara6827
@sampaththushara6827 2 жыл бұрын
එදත් අදත් කවදත් නොමියන ගීත ..
@thilinalakpriya43068
@thilinalakpriya43068 3 жыл бұрын
Base king sam livera
@sanjayadisanayaka2692
@sanjayadisanayaka2692 2 жыл бұрын
Bese prat patta ahanna ahanna aasai supiri
@dasunsankalpa6903
@dasunsankalpa6903 Жыл бұрын
අපෙ ගමෙ තිබ්බෙ ස්න්ගීතෙ
@nzsandaruwan95
@nzsandaruwan95 3 жыл бұрын
Suran ayya nan denawa supiriyatama. Jaya wewa dayarathna ayye. Budusaranai
@gehanmaleesha8374
@gehanmaleesha8374 3 жыл бұрын
මේ වගේ බෑකින් ඉතිං ෆ්ලෑශ්බෑක් විතරමයි❤️
@rajuprasad4622
@rajuprasad4622 2 жыл бұрын
Lol...sanidapa 2003 wage oita wadiya supiriyatama play kara
@user-mp3fd6ow7q
@user-mp3fd6ow7q 10 ай бұрын
@@rajuprasad4622 payanna kayanna
@flashbackfans6215
@flashbackfans6215 Ай бұрын
😂😂😅​@@rajuprasad4622
@chathurakanishka1649
@chathurakanishka1649 Жыл бұрын
Super backing
@lakshanranasinghe4781
@lakshanranasinghe4781 Жыл бұрын
super no1❤️ ❤️❤️❤️ ❤️song
@isurupriyankara1020
@isurupriyankara1020 3 жыл бұрын
Bsas para❤
@ravindulakshan4868
@ravindulakshan4868 2 жыл бұрын
hemadama sahana song e rasaya amathaka wwnnaa kawadawath obata jaya adari හැමදාමත්
@thusaraaberathna5566
@thusaraaberathna5566 3 жыл бұрын
Ammo supiri beking .mage asama gayakaya
@jagathrohan7811
@jagathrohan7811 5 жыл бұрын
Supiri flashback nam.
@susanmalinda7793
@susanmalinda7793 2 жыл бұрын
සුපිරි ලස්සනයි කිවුව
@upalisenadeera6972
@upalisenadeera6972 Жыл бұрын
කොච්චර 🤪ඇහැව්වත් එපාවෙන්නැති සිංදු🤪
@LakshithaChamara-md5gv
@LakshithaChamara-md5gv 3 ай бұрын
ගායකයො❤️❤️ supiri backing
@user-eo6zk1qd1l
@user-eo6zk1qd1l 5 жыл бұрын
ඔබට සිත ආදරෙ කරයි ❤❤🌹🌹🌷💋💋💋💋💋💋.😢😢💞💞💞💞💞👌
@chaturanga3912
@chaturanga3912 2 жыл бұрын
Degu neth hasa rella
@rohanfernando590
@rohanfernando590 3 жыл бұрын
anil aeiya jaya wewa෴
@milroynishantha3216
@milroynishantha3216 26 күн бұрын
Daya Ratner's Sir Great Voice 🙏🇱🇰🚩 Signs Good Hero 🥇🌟🏆 💛🧡💛💙⚓
@rusiru9584
@rusiru9584 3 жыл бұрын
Ammo base sam adarei❤❤❤
@chamilasuranga6601
@chamilasuranga6601 Жыл бұрын
Verry nice backing and singing 🔥❤️🔥❤️🔥❤️
Dayarathna Perera with Sahara Flash | Live Show | Re Created Sounds
15:08
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 32 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
Dayarathna Perera - Embilipitiya Delighted - Awissawella -Super Sounds
20:41
Live Shows Maha Gedara
Рет қаралды 110 М.
ආදරණීය සතිෂ් |  Sathish Perera best song collection 01
27:57
Dayarathna perera with flashback | live mp3  | Music Life sl
15:41
Music Life sl
Рет қаралды 33 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 32 МЛН