මනෝපාරට Sinhala song | Slowed Reverb Song collection sinhala |

  Рет қаралды 463,838

A LONE VIBEZ "

A LONE VIBEZ "

Күн бұрын

Пікірлер: 472
@A-lonezvibez.
@A-lonezvibez. Жыл бұрын
*#Comment** ekk one Yluwne 🌚💗*
@kasunshanaka1323
@kasunshanaka1323 9 ай бұрын
🥺🥰
@sinethlakshitha6459
@sinethlakshitha6459 9 ай бұрын
❤️❤️
@AdeeshaNethupul-k4l
@AdeeshaNethupul-k4l 8 ай бұрын
🥺
@AshenChamika-cj1vh
@AshenChamika-cj1vh 5 ай бұрын
Hi ❤
@DamithNishantha-d9o
@DamithNishantha-d9o 5 ай бұрын
👍😢
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 9 ай бұрын
අදි මාත්‍රාවෙන් ගත් කල තනිකමද මාරාන්තික මත්ද්‍රව්‍යකි. 🥀
@user-Aveeshadiwyan
@user-Aveeshadiwyan 9 ай бұрын
සිරාවටම😢
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 9 ай бұрын
@@user-Aveeshadiwyan 🤍
@SathsaraChandika
@SathsaraChandika 8 ай бұрын
ඔයු බන්😢
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 8 ай бұрын
@@SathsaraChandika Hm 🤍
@Kaveeshakavindi-nq4nz
@Kaveeshakavindi-nq4nz 6 ай бұрын
Siravatama 😢😢❤
@chathuamanda290
@chathuamanda290 9 ай бұрын
ලස්සන ආදර කතා හිමිවේවා..🙏🙏 කිසිදිනෙක අහිමි නොවේවා 🙏🙏🌸❤️‍🩹
@sadeepalakmal1069
@sadeepalakmal1069 9 ай бұрын
Oyath😊
@chamath3521
@chamath3521 8 ай бұрын
🥺💗
@ErandiPriyadarshani-v2u
@ErandiPriyadarshani-v2u 7 ай бұрын
🥺❤️
@tharidumadushan7870
@tharidumadushan7870 7 ай бұрын
Hm❤❤❤❤❤❤❤❤
@inokasamanthi3255
@inokasamanthi3255 6 ай бұрын
🫂🙏🙏
@Sithuwaofficial
@Sithuwaofficial 8 ай бұрын
" ජීවිතේ වැඩි පුරම දැනුණ පුද්ගලයා බොහෝවිට අන් සියල්ලටම පෙර ඔබට අහිමි වනු ඇත " 🤍 ``` සිතුවාහ්...🥺🌻💗
@SathsaraChandika
@SathsaraChandika 8 ай бұрын
ඇත්ත😢
@ImeshaMadumali-it9sh
@ImeshaMadumali-it9sh 4 ай бұрын
ලස්සනම කමෙන්ට් එකක් ❤️
@imssampath7642
@imssampath7642 10 күн бұрын
Hmm
@Happytrailswithdinu
@Happytrailswithdinu 9 ай бұрын
මට මගෙ අදරෙ ලැබෙන්න කියලා ප්‍රර්තනා කරන්න ...මං මෙ වෙලාවෙ මාර වෙදනාවකින් ඉන්නෙ
@surekavijayangani5663
@surekavijayangani5663 9 ай бұрын
ඔයාගෙ ආදරෙ ඔයාටම ලැබෙන්න ඕනෙ...❤😊
@NadeeshaDamayanthi-tt2wq
@NadeeshaDamayanthi-tt2wq 9 ай бұрын
❤😢
@sinethlakshitha6459
@sinethlakshitha6459 9 ай бұрын
ඔයාට ඔයාගේ ආදරෙ ලැබෙන්න ඔනේ..😽❤️
@Nishadi_Asha
@Nishadi_Asha 8 ай бұрын
අනේ දෙවියනේ ඔයාගෙග වේදනාවෙන් හරි බාගයක් මටත් දෙන්න😊 ඔයාට ඔයා ප්‍රාර්ථනා කරන කෙනාම හම්බෙන්න ඕනි🙏🙏🙏
@dark_site729
@dark_site729 7 ай бұрын
Iwasapan kollo. Ubata kawadawath waradinne na. Allagena Yan. Ubata aniwaren eki set wei❤
@Thepinkeye
@Thepinkeye 7 ай бұрын
කොච්චර තරු තිබ්බත් අහසෙ හැඩට . හිත යන්නෙම ඒ අහංකාර හදට 🤧🥺❤️‍🩹
@DayanAbilash
@DayanAbilash 10 күн бұрын
ඒකනම් ඇත්තක් තමා😢😢😊
@minsadibbh
@minsadibbh 8 ай бұрын
2024 මෙක අහන අය මේ පැත්තට 😊😊
@Rohan_Editz944
@Rohan_Editz944 7 ай бұрын
😊❤
@R4KChuttaYT
@R4KChuttaYT 7 ай бұрын
Api ahanawa
@AshanIndusara-fw7xn
@AshanIndusara-fw7xn 7 ай бұрын
ඉන්නවා අක්කෙ😊
@Kaveeshakavindi-nq4nz
@Kaveeshakavindi-nq4nz 6 ай бұрын
😢😢😢😢😢
@IsharaJeevantha
@IsharaJeevantha 5 ай бұрын
හායි
@savigirl57
@savigirl57 Ай бұрын
ආදරය යනු. පරිත්‍යාගයක්😞♥
@M.rDhanaoffical
@M.rDhanaoffical 2 ай бұрын
*❤එයා අයෙ එනවනම්*
@dammikaDarmasiri-w2h
@dammikaDarmasiri-w2h 2 ай бұрын
⁣අදරේ කරන කේනා හැමදාම යින්නේ නෑ එත් අම්මයි තාත්තායි හැමදාම අපි ලගට වෙලා යින්නවා හොදට මතක තියාගෙන ජිවත් වෙන්න ❤❤❤
@dhil..17
@dhil..17 9 ай бұрын
වේදනාවකින් බැදීම් තියා ගන්නවට වඩා..🥀 වේදනාවක් උනත් පරිත්‍යාගශීලීව නිහඩව පැත්තකට වෙන තමා හොදම🌻♥️
@samindisathsarani5087
@samindisathsarani5087 7 ай бұрын
අව්රුදු දෙකක් විතර ආදරේ කරලා මගෙ හොදම යාලුවාට එයාව පරිත්‍යාග කරලා ඒ දිහා විදව විදව බලන් ඉන්න මං . 💔
@HithuUvidina
@HithuUvidina Ай бұрын
අවුරුදු පහයි මාස 8 ක් ආදරෙ කරලා වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන් ඉන්න මන්🙂
@gihanravikantha5109
@gihanravikantha5109 10 ай бұрын
අද ඇහුවේ ❤️අනිවා හෙටත් අහනවා ජෝඉන්ට් එකක් ගහලා මරු මේ සින්දු සෙට් එක ජෝඉන්ට් එකක් ගහලා මනෝපාරක් ගහන්න න්ම් 🙂❤️
@PoojaKumari-ys2lg
@PoojaKumari-ys2lg 8 ай бұрын
Attc 😢
@Dewminimalsha-i4n
@Dewminimalsha-i4n Ай бұрын
Aiyoo 😢
@M.rDhanaoffical
@M.rDhanaoffical 2 ай бұрын
*_❝ හැම හිනාවක් අස්සෙම නිදන්ගත වෙලා ගියපු දුක්බර අතීත කතා ගොඩක් තියෙනවා...!! ❞_* 😊🖤
@AhinsaChithramali
@AhinsaChithramali 7 ай бұрын
ආදරේ සුන්දරයිනම් ඇයි මෙච්චර ඉකිගහන හිත්..😐💔
@Sachitha_maduranga
@Sachitha_maduranga 8 күн бұрын
Look
@Sachitha_maduranga
@Sachitha_maduranga 8 күн бұрын
Look
@anuwaofficial7529
@anuwaofficial7529 10 ай бұрын
මරු මනෝපාරකට 😚
@ubssenarathna8799
@ubssenarathna8799 4 ай бұрын
අහසෙ තරැ කොච්චර තිබ්බත් හිත යන්නෙම එ තරැවට විතරයි😔💔
@SadeepaLakshan-pd5gd
@SadeepaLakshan-pd5gd 6 ай бұрын
දැනෙන්න ලන් වෙලා රිදෙන්න අතාරිනව වෙනස් වෙන හිත් ඇති මිනිස්සු. තනි වෙන හිත විදවන්නෙ තනි උන එකට වඩා ⁣ඒ මතක, ඒ කියපු වචන ,ඒ හැගීම් හිතට කාවදිද්දින්. මිනිස් හිතක් වෙනස් වෙන්න තත්පරයත් වැඩි. මොන තරම් කැපකිරීම් කලත් හේතු ඇතුව හරි නැතුව හරි එයාලට වැඩියෙන් දැනෙන තැන එයාල නවතිනව හිටපු තැන අමතක කරලා. ඉතිම් ආදරේදි එක්කෙනෙක් විදවනවා අනෙකා විදිනවා🌹🥀
@10_xXx_01
@10_xXx_01 10 ай бұрын
♡00:00 - ආශිර්වාද සොයා ♡04:04 - මැවිලා ♡08:38 - සිතට හොරා මං ♡12:30 - ආයේ එන්න පණ මාගේ ♡17:02 - සංසාරෙ සුභ ගමන් ♡20:15 - සමුගෙන 😋🤞
@A-lonezvibez.
@A-lonezvibez. 10 ай бұрын
😊❤
@kanishkamadushan9149
@kanishkamadushan9149 11 ай бұрын
Song ටික ලස්සනයි 😊බන් උබ ලස්සන දන්න එකෙක් ❤
@A-lonezvibez.
@A-lonezvibez. 11 ай бұрын
thanx Machn💗✨
@kanishkamadushan9149
@kanishkamadushan9149 10 ай бұрын
@@A-lonezvibez. lassana kellak set vei machan 😊❤️
@NethmiKaushalya-k2k
@NethmiKaushalya-k2k 6 ай бұрын
කවදාවත් ජිවිතේට ආදරයක් ඕනි නෑ කියලා හිතේන තරමටම මං මගේ හිත හදා ගත්තා😊💔
@HithuUvidina
@HithuUvidina Ай бұрын
මාත්🙂
@SithijaDilshan-oq1xq
@SithijaDilshan-oq1xq 10 ай бұрын
ගොඩක් වේලා මට බැලුනේ එක්කෙනෙක් දිහා😊
@A-lonezvibez.
@A-lonezvibez. 10 ай бұрын
💗🌻
@NawodyaThathsarani-h6e
@NawodyaThathsarani-h6e 6 ай бұрын
Awrudi 6 adare eka wachanayak nisa iwara una😢😢😢😢😢
@HiruPerera-xw4pb
@HiruPerera-xw4pb 4 ай бұрын
🥺😓
@poorni526
@poorni526 10 ай бұрын
සිතට හොරා මන් ඔබේ වෙලා දැන්...ලොවට හොරා මන් පෙම් කරන්නම්...🥺❤️‍🩹
@AminduAkash
@AminduAkash 9 ай бұрын
🥺❤
@shanikadissanayaka8928
@shanikadissanayaka8928 10 ай бұрын
කිපාරක් ඇහුවද කියලා මතක නැ දවසට තුන් හතර පාර අහන්වා මේ සිංදු සෙට් එක 😔👌
@A-lonezvibez.
@A-lonezvibez. 10 ай бұрын
💗✨
@DilithKumara
@DilithKumara 8 ай бұрын
❤❤❤
@NadunKumarathunga
@NadunKumarathunga 4 ай бұрын
ආදරණීය හිත් කෙදිනක හෝ හමුවී හිමි විය යුතුමයි..😊😊😢😢💔💔
@sandali5577
@sandali5577 9 ай бұрын
ගොඩක් වෙලාවට අපිට ජීවිතේට අපිට ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බ වෙන්නෙ ගොඩක් කලාතුරකින් ඒක ඔයාගෙ පලවෙනි ආදරෙ වෙන්නත් පුලුවන් එහෙම උනොත් ඔයා ගොඩක් වාසනවන්තයි මොකද එහෙම කෙනෙක් මුලින්ම ලැබෙනව කියන්නෙ අපිට ඇත්තම ආදරේ ගැන ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් මොන දේ උනත් ඒ ආදරේ නැති කරගන්න එපා
@SamanPriyantha-l5r
@SamanPriyantha-l5r Ай бұрын
එලම සිංදුවක් bor❤❤
@kawyagimhana4309
@kawyagimhana4309 4 ай бұрын
හිත ගිය පලියට ඒ කෙනා අයිති වෙන්නෙම නෑනෙ 😩 ගොඩක් දුරට හිත යන්නෙත් අයිති නැති අයටමනෙ🥺❤ 7:00
@NayodHamisha
@NayodHamisha 6 ай бұрын
*කවදහරි දවසක මට* *මං තරමට ආදරණීය* *මනුස්සයෙක්* *හමුවුනොත් හොදටම ඇති. !* ♥️🌻💫
@PodiMalli-tj7pr
@PodiMalli-tj7pr 8 ай бұрын
ආදරේ කියලා දෙයක් නැ 🤭 සල්ලී වලට ඔක්කොම යට වෙලා 😊
@tharushikaushalya8160
@tharushikaushalya8160 4 ай бұрын
අකුරු හතරක එක් මාත්‍රාවක් ජීවිත ජීවත් කරවන ආදරණීය ආමන්ත්‍රණයක්.... ලොව ඇති සුන්දර බැඳීම්වලින් එකක් හදවත් දෙකක් යාවන ජීවිත සම වන හැඟීම... රන් කෙන්දකින් අතැඟිලි නොබැන්දාට දිරියක්ම විය නුඹේ ඔය ශක්තිය ජීවිතයේ ඉදිරිය සරසන්නට.... ලොව ඇති මිහිරිතම හැඟීම හරි අපූරුවට ඉගැන්වූ ඔබ , ඒ හැඟීමේ ප්‍රධාන චරිතය විය .... ආදරය නමින් ජීවිතය ඉගැන්වූ නුඹම විය මා , *සිත සොරාගත් පෙම....♥️*
@samindisathsarani5087
@samindisathsarani5087 7 ай бұрын
අදටත් දන් නැතුව ඇති කොච්චර විදවනවද කියල මං .💔
@skdisanayake
@skdisanayake 8 ай бұрын
ආ=ආවත් ද=දවසක ර=රවටලා ය=යනවා සරලයි අපි පටලගෙන ඉන්නෙ 😢🥺
@BartiLowe
@BartiLowe 5 ай бұрын
උඹ බීඩි ගහලනේ😅
@24hk834
@24hk834 5 ай бұрын
😂​@@BartiLowe
@ChamiduDilhan
@ChamiduDilhan 4 ай бұрын
🥺👀
@Vihagi-dq4rk
@Vihagi-dq4rk 2 ай бұрын
Oat hari,adare awasaka rawatala yanawa😊😢
@AmashaRathnayake-h3o
@AmashaRathnayake-h3o Ай бұрын
කඩාගෙන වැටෙන තරු අල්ලන්න ගිහින් විදින්න තියෙන ලස්සන සද නැති කරගන්න එපා ☺️♥️💫
@BnbrooslBroosl-zk8ic
@BnbrooslBroosl-zk8ic 8 ай бұрын
පලවෙනී සින්දුවෙම්ම මම ගියා පාසල් ජිවිතෙට. එක මාරායි ❤️ සමහර දෙවල් අමතක කරලා දාපුවා ත් මතක් උනා 😢😮‍💨🥺
@sachininawodya2337
@sachininawodya2337 7 ай бұрын
අවුරුදු 6ක් ආදරේ කරල අවුරුදු තුනක් තනියම එයාගෙ වයිෆ් එක්ක එයා ඉන්න විදිය බලන් ඉන්නව .කියන්න කෙනෙක් නෑ දරාගෙන ඉන්න අමාරුයි .ඒත් ලැබීම university student කෙනෙක් හින්දා දවල්ට ලෙක්චස් assignment එක්ක හිටියත් රෑ වෙනකොට track out යනව😪
@nilankamaduwanthi-p6g
@nilankamaduwanthi-p6g 8 ай бұрын
අදරෙ සත්තක්නමි මොහිනි පාරෙ දරැවත් එක්ක තනි වෙයිද bn😔😔😔
@HalpagePenitha
@HalpagePenitha 4 ай бұрын
❤️aduna ekatanam❤️🥺 supiri manoparak❤️
@Wishni206
@Wishni206 9 ай бұрын
දහස්දෙනා මුන ගැසුනේ පාසලේ එදා ගොඩක් වෙලාවට බැලුනේ එක්කෙනෙක් දිහා....😊❤😔
@surekavijayangani5663
@surekavijayangani5663 9 ай бұрын
❤❤
@Wishni206
@Wishni206 9 ай бұрын
😊❤
@thilinimadushani5584
@thilinimadushani5584 10 ай бұрын
ආදරෙ කියන්නෙ එකිනෙකාව තේරුම් අරගෙන ලස්සනට විදින දෙයක් මිසක් අඩ අඩා දුක් විද විද සැක කරන එකට නෙවේ 🙂
@ireshapathmamali6931
@ireshapathmamali6931 10 ай бұрын
@ChutaaSATHRU
@ChutaaSATHRU 10 ай бұрын
Aniva💔💔
@A-lonezvibez.
@A-lonezvibez. 10 ай бұрын
💐❤️😊
@Madhushani_018
@Madhushani_018 10 ай бұрын
ඇත්ත...🙂💔
@DilmiHirushani
@DilmiHirushani 10 ай бұрын
ඇත්තක් 💔
@srilankatravel3399
@srilankatravel3399 9 ай бұрын
දුක පිරුනු හිතකට හොදම බෙහෙත
@w_a_s_sanju_
@w_a_s_sanju_ 10 ай бұрын
ඔයාට ආදරේ මගහැරුනට කමක් නෑ.... එත් මට මාව නැති උනා වගේ.. ඔයාට ඔයාව නැති වෙන්න දෙන්න එපා.. එච්චරයී...!🙂❤️
@A-lonezvibez.
@A-lonezvibez. 10 ай бұрын
🙂❤️
@samanthikaPrabashani-kq2uu
@samanthikaPrabashani-kq2uu 7 ай бұрын
අම්මො ලස්සන තව සිංදු ඔනෙ🎉🎉🎉🎉🎉❤❤❤😂😂😂❤❤❤❤😢😢😢😮😮😮😅😅😅😊😊
@ChamindaThushara-d4b
@ChamindaThushara-d4b 7 ай бұрын
දුන්නෙ මාත්‍රාවකට ගත්තෙ මන් අදි මාත්‍රාවකට එකයි ඇබ්බැහි වුනේ නොදැක ඉන්න බැරි තරමට😢❤
@ubssenarathna8799
@ubssenarathna8799 6 ай бұрын
😊
@HithuUvidina
@HithuUvidina Ай бұрын
🥺
@hansakasadeepa8568
@hansakasadeepa8568 8 ай бұрын
😊❤️ ˈˈඅහසේ *තරු* ගොඩක් තිබුණට හද ළග තිබ්බෙ එක *තරුවයි*.......😊💔ˈˈ # " 😊❤
@RashmiPrabodani-n7k
@RashmiPrabodani-n7k 4 ай бұрын
අපි සමහරි දිහා බලන් ඉන්නවා කියලා දැන දැනත් එයලා හරි ලස්සනට අපිව මග හරිනවා එ බව දැන දැනත් වෙදනාව දරගෙන ජිවත් වෙන එකටයි අදරෙ කියන්නෙ කියලා දැන ගත්තම 😔🩷✨️මහ පුදුමකර කලකිරිමක් දැනෙනෙන්හෙ
@akashnimthera
@akashnimthera 10 ай бұрын
ලස්සන හිතට වදින සුපිරිම සින්දු සෙට් එකක්‌ ❤❤❤
@A-lonezvibez.
@A-lonezvibez. 10 ай бұрын
@lakshansathsara1125
@lakshansathsara1125 8 ай бұрын
නුඹේ ඔය ඇස් ගාව මොහොතකට නවතින්න ප්‍රේමයේ වැට කඩුලු සදහටම බිදලන්න ❤️‍🔥
@DenuJayawardhana-li1lp
@DenuJayawardhana-li1lp 10 ай бұрын
අයියෙ මරු මට කෙල්ල දුන්නවදන් ඔයා දුක වැඩි කලා කමක්නැ මරු 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪💗
@shiwanthakumara7493
@shiwanthakumara7493 10 ай бұрын
මගේ එකාහ්.❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹😔😔😔😔😔😔😔😔😔😔😔
@A-lonezvibez.
@A-lonezvibez. 10 ай бұрын
❤🌻
@jayanthabandara3521
@jayanthabandara3521 9 ай бұрын
මම ආදරය කරන එ හිත තාමත් දන්නෑ මං එයාට ආදරෙයි කියලා 😢 හැබැයි එයා එයාගේ යාළුවාව මට සෙට් කරන්න හදනවා 😔 එයාව හම්බුන මුල් දවසෙම මම ආදරේ හිතුනා කවද හරිම ඔයාට මගේ ආදර❤ මං ඔයාට ආදරේ මගේ තරු කුමරයා 💝❤️💫 T+S 💫❤️💝
@GaminiJayasinha-by9nj
@GaminiJayasinha-by9nj 3 ай бұрын
🥺Mata una demay
@ShiraniHerath-w3c
@ShiraniHerath-w3c 9 ай бұрын
ගොඩක් වෙලාවට බැලුනෙ දහ දෙනෙක් දිහා 😂
@mahindakumar6320
@mahindakumar6320 3 ай бұрын
😮hi
@arushachamod3155
@arushachamod3155 4 ай бұрын
ආදරේ කොච්චර දරුනුයිද කියනවනම් අනිවාරෙම් සික් වෙනවා තරමට වැඩියෙන් ගත්තොත් 😢 ප්‍රවේසමෙන් 😢😢❤
@SaduniLakshika190
@SaduniLakshika190 Ай бұрын
කව්රු කොහොම හිනා වෙලා හිටියත් කට උනත් තියනවා මාරාන්තික බිද වැටුන ආදරේ කතාවක් ..... තනිකම විතරක් වරුම මේ ලෝකේ තව මොකකටද අපිව ගණන්වත් ගන්නේ නැති ආදරයක් ❤❤❤
@TharushiNawodhaya
@TharushiNawodhaya 11 ай бұрын
ලස්සනයි song tika 🤧❤️☺️🎧💕
@A-lonezvibez.
@A-lonezvibez. 11 ай бұрын
thnx♥️
@9X_TOPI
@9X_TOPI 14 күн бұрын
ආදරෙයි පැලෙන්න නැතිඋනොත් එයාව එදාට තමයි ප්‍රශ්නේ😊
@SampathBandara-vj6ey
@SampathBandara-vj6ey 3 ай бұрын
මට නම්❤❤
@KushanthakshanaThakshana
@KushanthakshanaThakshana 8 ай бұрын
මරු ඇ හදවතට දැනුනා
@senalikanchana4477
@senalikanchana4477 2 ай бұрын
Adare yanu, yam deyak gana athivana hagimay❤.. Eya apita himi veemata😊ho ahimi veemata hakiy😢😢®️ Milan Ishara🖋️🖋️💔💔
@kavee-nethmina
@kavee-nethmina 10 ай бұрын
Me tika patta bn ❤️❤️❤️
@A-lonezvibez.
@A-lonezvibez. 10 ай бұрын
💐💗
@nimnadipehesarani3699
@nimnadipehesarani3699 4 ай бұрын
පන වගෙ අදරේ කරපු එය මන් නැතුව ඉන්න බැ කියපු එය අද වෙන කෙනෙක් ලග 💔😓😓.ඇයි අපිට අදරේ නැති අය මුණගස්සන්නෙ. 😔😔💔💔මන් එයට ගොඩක් අදරේයි ❤️🥺😓
@GO-tj1nv
@GO-tj1nv 10 ай бұрын
maru bn nice
@A-lonezvibez.
@A-lonezvibez. 10 ай бұрын
💐💗
@shiranthikawijesinghe6534
@shiranthikawijesinghe6534 8 ай бұрын
රැට අහන්නනම් පට්ට🤕😭
@UdaraUdarasithu
@UdaraUdarasithu 5 ай бұрын
Pattada❤❤❤
@AchinthaMadusanka120
@AchinthaMadusanka120 6 ай бұрын
අපි හැමෝම හිත් පුලුවන් තරම් රිද්දගන්න එක කරන්නෙ 😢
@madushanimadushani8453
@madushanimadushani8453 7 ай бұрын
ආදරේ කියන්නේ වේදනාවක් විතරයි 😢
@anjalicharukshi2007
@anjalicharukshi2007 9 ай бұрын
I feel this song°°°°°°°°🥺 I❤ my •D•
@LakiP-bw5xv
@LakiP-bw5xv 8 ай бұрын
මං කැමති කෙනා වෙන කෙනෙක්ට කැමතිලු අනේ මේක අැහුවම වෙනම පැත්තකට එක්කන් ගියා මරු බං ❤
@SadeuWaruna
@SadeuWaruna 9 ай бұрын
අදරේ කියන්නේ හරිම ලස්සන දේයක් එත් එකපැත්තකින් දුකක්දුකක්
@PiniduBashitha
@PiniduBashitha 5 ай бұрын
*හමුවන හැම බැදීමක්ම අපි ලග නතර වෙන්නෙ නැ මිත්‍රයා*😫❤‍🩹🍃
@gaminpasia8062
@gaminpasia8062 3 ай бұрын
ආසාවෙ අවසානය කලකිරිමක්ධ විය හැක 😊😢
@MalmiMalmi-g5l
@MalmiMalmi-g5l 9 ай бұрын
පරිස්සම් කරන ආදර කතා ..ගොඩක් අඩුයි..😔🥹🥹😑😑
@isuruudesh2581
@isuruudesh2581 5 ай бұрын
එකනම් ඇත්ත අපි කොහොම පරිස්සම් කරත් එක වරදක් ඇති අපිව දාල යන්න 😢😒
@gamingමාතියා
@gamingමාතියා 10 ай бұрын
0:50 0:50 0:50 0:51 0:51 ❤😊
@DeepikaSigithi
@DeepikaSigithi 4 ай бұрын
Math ekka katha kare Nathi unata kamak na sudu mava amathaka vennanm denna EPA manikee❤❤❤❤❤😊
@Aquaticpredatorzone
@Aquaticpredatorzone Жыл бұрын
❤🎉
@A-lonezvibez.
@A-lonezvibez. Жыл бұрын
Ylu❤😊
@SadiniWasana
@SadiniWasana 3 ай бұрын
කිසි දවසක නෑ මා හට මේ වගෙ දැනිලා 🙂❤️‍🩹
@Notikavee-m6q
@Notikavee-m6q 3 ай бұрын
ආදරය නම් තනිකර මත්ද්‍රව්‍යයකි
@OshadiVidarshana-pg6oi
@OshadiVidarshana-pg6oi 4 ай бұрын
තියෙන love රගන්නේ නෑ රගන love තියෙන්නේ නෑ 🧚
@JayamithTashen
@JayamithTashen 4 ай бұрын
මන් ජිවත් වෙනවද කියල තෙරෙන්නෙත් නෑ 🥹🗣️🤤🩷..
@KalharaKalhara-rg4yh
@KalharaKalhara-rg4yh 6 ай бұрын
ඇත්තම කිවොත් මට ඇඩුනා බන් 🥺
@Sithu-m4w
@Sithu-m4w 8 ай бұрын
අඩෝ ඒක 🥺❤️
@DisnaJayamali-r5r
@DisnaJayamali-r5r 29 күн бұрын
හිත මිහිදන් කළ ආදර විරහව නුඹේ හිතට නම් නොමවේවා!
@avishkadeshan3039
@avishkadeshan3039 Ай бұрын
Hari lassanayi lamayo
@RuwaniTharanga-o2d
@RuwaniTharanga-o2d 9 ай бұрын
Mara vidihata feel venava ❤🥲
@RanDIKA-o8m
@RanDIKA-o8m 4 ай бұрын
අනෙ ලස්සන song එකක් 😢😢😢😮😮
@Akashsathsara-kh4oq
@Akashsathsara-kh4oq 6 ай бұрын
patta manoparakanam wadinwa
@senethdevinda-y6n
@senethdevinda-y6n Ай бұрын
පට්ට මනොපාර💆
@senethdevinda-y6n
@senethdevinda-y6n Ай бұрын
😢
@LankaKumari-y8i
@LankaKumari-y8i 6 ай бұрын
අතීතෙට යනවා🥺💗
@SachiniVihara-ow6np
@SachiniVihara-ow6np 4 ай бұрын
ලස්සනයි Song ටික ❤❤😊
@DewdiAkarsha
@DewdiAkarsha 3 ай бұрын
Ahasatath amathaka wenna athi ahase thaniyata hama dama tharu paayanne na kiyla 😊❤
@manu9580
@manu9580 7 ай бұрын
Mata godk warduna eth ada harima kena mt labila innw mn adre widinw. Api thoragnn oni apita adre krna kenek.eyat godk salli nm na eth mn eyaw dawaka hoda tanakata arn enw 😘☺
@rasikakumara3205
@rasikakumara3205 Ай бұрын
Vasi para ❤❤
@rasikakumara3205
@rasikakumara3205 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@AkalankaDilshan-wx8ke
@AkalankaDilshan-wx8ke 3 ай бұрын
Supiriyak ❤❤❤
@Dinethsathsara-ny6bn
@Dinethsathsara-ny6bn 5 ай бұрын
මාව දාල ගියපු එයාව මතක් උනා
@niroshankumara3311
@niroshankumara3311 10 ай бұрын
Lassanai aiye song tika 🥺🥺🥀💔
@A-lonezvibez.
@A-lonezvibez. 10 ай бұрын
💐💗
@AbhiJs-po2kv
@AbhiJs-po2kv 8 ай бұрын
I don’t know which language is this but it’s a nice song 🫂
@Nishadi_Asha
@Nishadi_Asha 8 ай бұрын
sinhala language 😊
@gpcreationssongs1027
@gpcreationssongs1027 10 күн бұрын
Lassanai ❤❤❤❤😢😊
@SithumBandara-jh6qw
@SithumBandara-jh6qw 9 ай бұрын
ඔහොම කුහක වෙන්න එපා බං download කරන්නවත් බෑනෙ🥺
@RachinthaRashmitha
@RachinthaRashmitha Ай бұрын
තාමත් කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහල නැති කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැති උන් තවත් සිටීද?😶💔💔
@hiroshikasewwandi5894
@hiroshikasewwandi5894 2 ай бұрын
ආදරේ කරන්න ඒත් වෙන කෙනෙක් නිසා තමන්ගේ ශරීරය ලෙඩ කර ගන්නේ නැතිව😊❤🥺😩
@MalithiNisansala-g7h
@MalithiNisansala-g7h 10 ай бұрын
💖🥰🥰Marai aiyee song tika💖🥰🥰
@A-lonezvibez.
@A-lonezvibez. 10 ай бұрын
💗💐
@Senoliyunaya
@Senoliyunaya 10 ай бұрын
😩💛✨️
@A-lonezvibez.
@A-lonezvibez. 10 ай бұрын
💐💗
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН