KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මනෝපාරකට සිංදු ( Slowed and Reverb ) Manoparakata Shinhala song Collection 3
28:09
Sinhala Slow Song Collection |😩❤️| ඇස් පියන් අහන්න Manoparakata (Slowed + Reverb) - Playlist 08
1:01:06
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
00:58
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
මනෝපාරට Sinhala song | Slowed Reverb Song collection sinhala |
Рет қаралды 395,292
Facebook
Twitter
Жүктеу
1
Жазылу 16 М.
A LONE VIBEZ "
Күн бұрын
Пікірлер
@A-lonezvibez.
Жыл бұрын
*#Comment** ekk one Yluwne 🌚💗*
@kasunshanaka1323
7 ай бұрын
🥺🥰
@sinethlakshitha6459
7 ай бұрын
❤️❤️
@AdeeshaNethupul-k4l
5 ай бұрын
🥺
@AshenChamika-cj1vh
3 ай бұрын
Hi ❤
@DamithNishantha-d9o
3 ай бұрын
👍😢
@Shaluwickramarathna.
7 ай бұрын
අදි මාත්‍රාවෙන් ගත් කල තනිකමද මාරාන්තික මත්ද්‍රව්‍යකි. 🥀
@user-Aveeshadiwyan
7 ай бұрын
සිරාවටම😢
@Shaluwickramarathna.
7 ай бұрын
@@user-Aveeshadiwyan 🤍
@SathsaraChandika
6 ай бұрын
ඔයු බන්😢
@Shaluwickramarathna.
6 ай бұрын
@@SathsaraChandika Hm 🤍
@disnasajiwani-nq4nz
4 ай бұрын
Siravatama 😢😢❤
@chathuamanda290
7 ай бұрын
ලස්සන ආදර කතා හිමිවේවා..🙏🙏 කිසිදිනෙක අහිමි නොවේවා 🙏🙏🌸❤️🩹
@sadeepalakmal1069
6 ай бұрын
Oyath😊
@chamath3521
6 ай бұрын
🥺💗
@ErandiPriyadarshani-v2u
5 ай бұрын
🥺❤️
@tharidumadushan7870
5 ай бұрын
Hm❤❤❤❤❤❤❤❤
@inokasamanthi3255
3 ай бұрын
🫂🙏🙏
@sanda119
5 ай бұрын
කොච්චර තරු තිබ්බත් අහසෙ හැඩට . හිත යන්නෙම ඒ අහංකාර හදට 🤧🥺❤️🩹
@minsadibbh
6 ай бұрын
2024 මෙක අහන අය මේ පැත්තට 😊😊
@Rohan_Editz944
5 ай бұрын
😊❤
@R4KChuttaYT
4 ай бұрын
Api ahanawa
@AshanIndusara-fw7xn
4 ай бұрын
ඉන්නවා අක්කෙ😊
@disnasajiwani-nq4nz
4 ай бұрын
😢😢😢😢😢
@IsharaJeevantha
3 ай бұрын
හායි
@gihanravikantha5109
7 ай бұрын
අද ඇහුවේ ❤️අනිවා හෙටත් අහනවා ජෝඉන්ට් එකක් ගහලා මරු මේ සින්දු සෙට් එක ජෝඉන්ට් එකක් ගහලා මනෝපාරක් ගහන්න න්ම් 🙂❤️
@PoojaKumari-ys2lg
6 ай бұрын
Attc 😢
@Happytrailswithdinu
7 ай бұрын
මට මගෙ අදරෙ ලැබෙන්න කියලා ප්‍රර්තනා කරන්න ...මං මෙ වෙලාවෙ මාර වෙදනාවකින් ඉන්නෙ
@surekavijayangani5663
7 ай бұрын
ඔයාගෙ ආදරෙ ඔයාටම ලැබෙන්න ඕනෙ...❤😊
@NadeeshaDamayanthi-tt2wq
6 ай бұрын
❤😢
@sinethlakshitha6459
6 ай бұрын
ඔයාට ඔයාගේ ආදරෙ ලැබෙන්න ඔනේ..😽❤️
@Nishadi_Asha
5 ай бұрын
අනේ දෙවියනේ ඔයාගෙග වේදනාවෙන් හරි බාගයක් මටත් දෙන්න😊 ඔයාට ඔයා ප්‍රාර්ථනා කරන කෙනාම හම්බෙන්න ඕනි🙏🙏🙏
@dark_site729
4 ай бұрын
Iwasapan kollo. Ubata kawadawath waradinne na. Allagena Yan. Ubata aniwaren eki set wei❤
@Sithuwaofficial
6 ай бұрын
" ජීවිතේ වැඩි පුරම දැනුණ පුද්ගලයා බොහෝවිට අන් සියල්ලටම පෙර ඔබට අහිමි වනු ඇත " 🤍 ``` සිතුවාහ්...🥺🌻💗
@SathsaraChandika
6 ай бұрын
ඇත්ත😢
@ImeshaMadumali-it9sh
Ай бұрын
ලස්සනම කමෙන්ට් එකක් ❤️
@dhil..17
6 ай бұрын
වේදනාවකින් බැදීම් තියා ගන්නවට වඩා..🥀 වේදනාවක් උනත් පරිත්‍යාගශීලීව නිහඩව පැත්තකට වෙන තමා හොදම🌻♥️
@samindisathsarani5087
5 ай бұрын
අව්රුදු දෙකක් විතර ආදරේ කරලා මගෙ හොදම යාලුවාට එයාව පරිත්‍යාග කරලා ඒ දිහා විදව විදව බලන් ඉන්න මං . 💔
@AkinsaChithramali
5 ай бұрын
ආදරේ සුන්දරයිනම් ඇයි මෙච්චර ඉකිගහන හිත්..😐💔
@shanikadissanayaka8928
8 ай бұрын
කිපාරක් ඇහුවද කියලා මතක නැ දවසට තුන් හතර පාර අහන්වා මේ සිංදු සෙට් එක 😔👌
@A-lonezvibez.
8 ай бұрын
💗✨
@DilithKumara
6 ай бұрын
❤❤❤
@10_xXx_01
8 ай бұрын
♡00:00 - ආශිර්වාද සොයා ♡04:04 - මැවිලා ♡08:38 - සිතට හොරා මං ♡12:30 - ආයේ එන්න පණ මාගේ ♡17:02 - සංසාරෙ සුභ ගමන් ♡20:15 - සමුගෙන 😋🤞
@A-lonezvibez.
8 ай бұрын
😊❤
@kanishkamadushan9149
8 ай бұрын
Song ටික ලස්සනයි 😊බන් උබ ලස්සන දන්න එකෙක් ❤
@A-lonezvibez.
8 ай бұрын
thanx Machn💗✨
@kanishkamadushan9149
7 ай бұрын
@@A-lonezvibez. lassana kellak set vei machan 😊❤️
@poorni526
7 ай бұрын
සිතට හොරා මන් ඔබේ වෙලා දැන්...ලොවට හොරා මන් පෙම් කරන්නම්...🥺❤️🩹
@AminduAkash
7 ай бұрын
🥺❤
@SithijaDilshan-oq1xq
8 ай бұрын
ගොඩක් වේලා මට බැලුනේ එක්කෙනෙක් දිහා😊
@A-lonezvibez.
8 ай бұрын
💗🌻
@NawodyaThathsarani-h6e
3 ай бұрын
Awrudi 6 adare eka wachanayak nisa iwara una😢😢😢😢😢
@HiruPerera-xw4pb
2 ай бұрын
🥺😓
@skdisanayake
5 ай бұрын
ආ=ආවත් ද=දවසක ර=රවටලා ය=යනවා සරලයි අපි පටලගෙන ඉන්නෙ 😢🥺
@BartiLowe
3 ай бұрын
උඹ බීඩි ගහලනේ😅
@24hk834
2 ай бұрын
😂@@BartiLowe
@ChamiduDilhan
2 ай бұрын
🥺👀
@Vihagi-dq4rk
11 күн бұрын
Oat hari,adare awasaka rawatala yanawa😊😢
@SadeepaLakshan-pd5gd
4 ай бұрын
දැනෙන්න ලන් වෙලා රිදෙන්න අතාරිනව වෙනස් වෙන හිත් ඇති මිනිස්සු. තනි වෙන හිත විදවන්නෙ තනි උන එකට වඩා ඒ මතක, ඒ කියපු වචන ,ඒ හැගීම් හිතට කාවදිද්දින්. මිනිස් හිතක් වෙනස් වෙන්න තත්පරයත් වැඩි. මොන තරම් කැපකිරීම් කලත් හේතු ඇතුව හරි නැතුව හරි එයාලට වැඩියෙන් දැනෙන තැන එයාල නවතිනව හිටපු තැන අමතක කරලා. ඉතිම් ආදරේදි එක්කෙනෙක් විදවනවා අනෙකා විදිනවා🌹🥀
@ubssenarathna8799
2 ай бұрын
අහසෙ තරැ කොච්චර තිබ්බත් හිත යන්නෙම එ තරැවට විතරයි😔💔
@NayodHamisha
3 ай бұрын
*කවදහරි දවසක මට* *මං තරමට ආදරණීය* *මනුස්සයෙක්* *හමුවුනොත් හොදටම ඇති. !* ♥️🌻💫
@arushachamod3155
2 ай бұрын
ආදරේ කොච්චර දරුනුයිද කියනවනම් අනිවාරෙම් සික් වෙනවා තරමට වැඩියෙන් ගත්තොත් 😢 ප්‍රවේසමෙන් 😢😢❤
@samindisathsarani5087
5 ай бұрын
අදටත් දන් නැතුව ඇති කොච්චර විදවනවද කියල මං .💔
@NethmiKaushalya-k2k
3 ай бұрын
කවදාවත් ජිවිතේට ආදරයක් ඕනි නෑ කියලා හිතේන තරමටම මං මගේ හිත හදා ගත්තා😊💔
@M.rDhanaoffical
15 күн бұрын
*_❝ හැම හිනාවක් අස්සෙම නිදන්ගත වෙලා ගියපු දුක්බර අතීත කතා ගොඩක් තියෙනවා...!! ❞_* 😊🖤
@anuwaofficial7529
7 ай бұрын
මරු මනෝපාරකට 😚
@sandali5577
6 ай бұрын
ගොඩක් වෙලාවට අපිට ජීවිතේට අපිට ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බ වෙන්නෙ ගොඩක් කලාතුරකින් ඒක ඔයාගෙ පලවෙනි ආදරෙ වෙන්නත් පුලුවන් එහෙම උනොත් ඔයා ගොඩක් වාසනවන්තයි මොකද එහෙම කෙනෙක් මුලින්ම ලැබෙනව කියන්නෙ අපිට ඇත්තම ආදරේ ගැන ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් මොන දේ උනත් ඒ ආදරේ නැති කරගන්න එපා
@NadunKumarathunga
2 ай бұрын
ආදරණීය හිත් කෙදිනක හෝ හමුවී හිමි විය යුතුමයි..😊😊😢😢💔💔
@Prabudhdha1
13 күн бұрын
රාත්‍රියද උසාවියකි හිත ඇතුලේ නඩු අහන 🥺💔
@w_a_s_sanju_
8 ай бұрын
ඔයාට ආදරේ මගහැරුනට කමක් නෑ.... එත් මට මාව නැති උනා වගේ.. ඔයාට ඔයාව නැති වෙන්න දෙන්න එපා.. එච්චරයී...!🙂❤️
@A-lonezvibez.
7 ай бұрын
🙂❤️
@PodiMalli-tj7pr
6 ай бұрын
ආදරේ කියලා දෙයක් නැ 🤭 සල්ලී වලට ඔක්කොම යට වෙලා 😊
@Wishnigirl2009
7 ай бұрын
දහස්දෙනා මුන ගැසුනේ පාසලේ එදා ගොඩක් වෙලාවට බැලුනේ එක්කෙනෙක් දිහා....😊❤😔
@surekavijayangani5663
7 ай бұрын
❤❤
@Wishnigirl2009
7 ай бұрын
😊❤
@nilankamaduwanthi-p6g
5 ай бұрын
අදරෙ සත්තක්නමි මොහිනි පාරෙ දරැවත් එක්ක තනි වෙයිද bn😔😔😔
@BnbrooslBroosl-zk8ic
6 ай бұрын
පලවෙනී සින්දුවෙම්ම මම ගියා පාසල් ජිවිතෙට. එක මාරායි ❤️ සමහර දෙවල් අමතක කරලා දාපුවා ත් මතක් උනා 😢😮💨🥺
@M.rDhanaoffical
15 күн бұрын
*❤එයා අයෙ එනවනම්*
@sachininawodya2337
5 ай бұрын
අවුරුදු 6ක් ආදරේ කරල අවුරුදු තුනක් තනියම එයාගෙ වයිෆ් එක්ක එයා ඉන්න විදිය බලන් ඉන්නව .කියන්න කෙනෙක් නෑ දරාගෙන ඉන්න අමාරුයි .ඒත් ලැබීම university student කෙනෙක් හින්දා දවල්ට ලෙක්චස් assignment එක්ක හිටියත් රෑ වෙනකොට track out යනව😪
@hansakasadeepa8568
6 ай бұрын
😊❤️ ˈˈඅහසේ *තරු* ගොඩක් තිබුණට හද ළග තිබ්බෙ එක *තරුවයි*.......😊💔ˈˈ # " 😊❤
@ChamindaThushara-d4b
4 ай бұрын
දුන්නෙ මාත්‍රාවකට ගත්තෙ මන් අදි මාත්‍රාවකට එකයි ඇබ්බැහි වුනේ නොදැක ඉන්න බැරි තරමට😢❤
@ubssenarathna8799
3 ай бұрын
😊
@dammikaDarmasiri-w2h
8 күн бұрын
අදරේ කරන කේනා හැමදාම යින්නේ නෑ එත් අම්මයි තාත්තායි හැමදාම අපි ලගට වෙලා යින්නවා හොදට මතක තියාගෙන ජිවත් වෙන්න ❤❤❤
@kawyagimhana4309
Ай бұрын
හිත ගිය පලියට ඒ කෙනා අයිති වෙන්නෙම නෑනෙ 😩 ගොඩක් දුරට හිත යන්නෙත් අයිති නැති අයටමනෙ🥺❤ 7:00
@samanthikaPrabashani-kq2uu
5 ай бұрын
අම්මො ලස්සන තව සිංදු ඔනෙ🎉🎉🎉🎉🎉❤❤❤😂😂😂❤❤❤❤😢😢😢😮😮😮😅😅😅😊😊
@jayanthabandara3521
6 ай бұрын
මම ආදරය කරන එ හිත තාමත් දන්නෑ මං එයාට ආදරෙයි කියලා 😢 හැබැයි එයා එයාගේ යාළුවාව මට සෙට් කරන්න හදනවා 😔 එයාව හම්බුන මුල් දවසෙම මම ආදරේ හිතුනා කවද හරිම ඔයාට මගේ ආදර❤ මං ඔයාට ආදරේ මගේ තරු කුමරයා 💝❤️💫 T+S 💫❤️💝
@GaminiJayasinha-by9nj
Ай бұрын
🥺Mata una demay
@DenuJayawardhana-li1lp
8 ай бұрын
අයියෙ මරු මට කෙල්ල දුන්නවදන් ඔයා දුක වැඩි කලා කමක්නැ මරු 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪💗
@shiwanthakumara7493
8 ай бұрын
මගේ එකාහ්.❤️🩹❤️🩹❤️🩹❤️🩹😔😔😔😔😔😔😔😔😔😔😔
@A-lonezvibez.
8 ай бұрын
❤🌻
@thilinimadushani5584
8 ай бұрын
ආදරෙ කියන්නෙ එකිනෙකාව තේරුම් අරගෙන ලස්සනට විදින දෙයක් මිසක් අඩ අඩා දුක් විද විද සැක කරන එකට නෙවේ 🙂
@ireshapathmamali6931
8 ай бұрын
❤
@ChutaaSATHRU
8 ай бұрын
Aniva💔💔
@A-lonezvibez.
8 ай бұрын
💐❤️😊
@Madhushani_018
8 ай бұрын
ඇත්ත...🙂💔
@DilmiHirushani
8 ай бұрын
ඇත්තක් 💔
@srilankatravel3399
7 ай бұрын
දුක පිරුනු හිතකට හොදම බෙහෙත
@lakshansathsara1125
6 ай бұрын
නුඹේ ඔය ඇස් ගාව මොහොතකට නවතින්න ප්‍රේමයේ වැට කඩුලු සදහටම බිදලන්න ❤️🔥
@HalpagePenitha
2 ай бұрын
❤️aduna ekatanam❤️🥺 supiri manoparak❤️
@RashmiPrabodani-n7k
Ай бұрын
අපි සමහරි දිහා බලන් ඉන්නවා කියලා දැන දැනත් එයලා හරි ලස්සනට අපිව මග හරිනවා එ බව දැන දැනත් වෙදනාව දරගෙන ජිවත් වෙන එකටයි අදරෙ කියන්නෙ කියලා දැන ගත්තම 😔🩷✨️මහ පුදුමකර කලකිරිමක් දැනෙනෙන්හෙ
@SadeuWaruna
6 ай бұрын
අදරේ කියන්නේ හරිම ලස්සන දේයක් එත් එකපැත්තකින් දුකක්දුකක්
@ShiraniHerath-w3c
7 ай бұрын
ගොඩක් වෙලාවට බැලුනෙ දහ දෙනෙක් දිහා 😂
@tharushikaushalya8160
Ай бұрын
අකුරු හතරක එක් මාත්‍රාවක් ජීවිත ජීවත් කරවන ආදරණීය ආමන්ත්‍රණයක්.... ලොව ඇති සුන්දර බැඳීම්වලින් එකක් හදවත් දෙකක් යාවන ජීවිත සම වන හැඟීම... රන් කෙන්දකින් අතැඟිලි නොබැන්දාට දිරියක්ම විය නුඹේ ඔය ශක්තිය ජීවිතයේ ඉදිරිය සරසන්නට.... ලොව ඇති මිහිරිතම හැඟීම හරි අපූරුවට ඉගැන්වූ ඔබ , ඒ හැඟීමේ ප්‍රධාන චරිතය විය .... ආදරය නමින් ජීවිතය ඉගැන්වූ නුඹම විය මා , *සිත සොරාගත් පෙම....♥️*
@gaminpasia8062
Ай бұрын
ආසාවෙ අවසානය කලකිරිමක්ධ විය හැක 😊😢
@nimnadipehesarani3699
2 ай бұрын
පන වගෙ අදරේ කරපු එය මන් නැතුව ඉන්න බැ කියපු එය අද වෙන කෙනෙක් ලග 💔😓😓.ඇයි අපිට අදරේ නැති අය මුණගස්සන්නෙ. 😔😔💔💔මන් එයට ගොඩක් අදරේයි ❤️🥺😓
@akashnimthera
8 ай бұрын
ලස්සන හිතට වදින සුපිරිම සින්දු සෙට් එකක් ❤❤❤
@A-lonezvibez.
8 ай бұрын
❤
@GO-tj1nv
8 ай бұрын
maru bn nice
@A-lonezvibez.
8 ай бұрын
💐💗
@AchinthaMadusanka120
3 ай бұрын
අපි හැමෝම හිත් පුලුවන් තරම් රිද්දගන්න එක කරන්නෙ 😢
@Dinethsathsara-ny6bn
3 ай бұрын
මාව දාල ගියපු එයාව මතක් උනා
@MalmiMalmi-g5l
7 ай бұрын
පරිස්සම් කරන ආදර කතා ..ගොඩක් අඩුයි..😔🥹🥹😑😑
@isuruudesh2581
3 ай бұрын
එකනම් ඇත්ත අපි කොහොම පරිස්සම් කරත් එක වරදක් ඇති අපිව දාල යන්න 😢😒
@LakiP-bw5xv
5 ай бұрын
මං කැමති කෙනා වෙන කෙනෙක්ට කැමතිලු අනේ මේක අැහුවම වෙනම පැත්තකට එක්කන් ගියා මරු බං ❤
@madushanimadushani8453
4 ай бұрын
ආදරේ කියන්නේ වේදනාවක් විතරයි 😢
@Notikavee-m6q
29 күн бұрын
ආදරය නම් තනිකර මත්ද්‍රව්‍යයකි
@mahindakumar6320
Ай бұрын
😮hi
@KushanthakshanaThakshana
5 ай бұрын
මරු ඇ හදවතට දැනුනා
@SithumBandara-jh6qw
7 ай бұрын
ඔහොම කුහක වෙන්න එපා බං download කරන්නවත් බෑනෙ🥺
@KalharaKalhara-rg4yh
4 ай бұрын
ඇත්තම කිවොත් මට ඇඩුනා බන් 🥺
@manu9580
4 ай бұрын
Mata godk warduna eth ada harima kena mt labila innw mn adre widinw. Api thoragnn oni apita adre krna kenek.eyat godk salli nm na eth mn eyaw dawaka hoda tanakata arn enw 😘☺
@gamingමාතියා
7 ай бұрын
0:50 0:50 0:50 0:51 0:51 ❤😊
@shiranthikawijesinghe6534
6 ай бұрын
රැට අහන්නනම් පට්ට🤕😭
@UdaraUdarasithu
3 ай бұрын
Pattada❤❤❤
@TharushiNawodhaya
9 ай бұрын
ලස්සනයි song tika 🤧❤️☺️🎧💕
@A-lonezvibez.
9 ай бұрын
thnx♥️
@kavee-nethmina
8 ай бұрын
Me tika patta bn ❤️❤️❤️
@A-lonezvibez.
8 ай бұрын
💐💗
@SmilingDna-xm9zj
Ай бұрын
කවදාවත් ආදරේට විහිලුවක් කරාට.......... විහිලුවට ආදරේ කරන්න එපා මිත්‍රයා............ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@ruwanchandana4949
2 ай бұрын
දහස්දෙනා මුන ගැසුනෙ පංතියේ එදා ගොඩක් වෙලා මට බැලුනෙ එක්කෙනෙක් දිහා...❤❤❤
@KalyaDawani
2 ай бұрын
ආදරෙ කියන්නෙම මත්ද්‍රව්‍යකට ගොඩක් මිනුස්සුන්ට තමන්ව පවා අහිමිකරවපු🙂💔🙌
@anjalicharukshi2007
6 ай бұрын
I feel this song°°°°°°°°🥺 I❤ my •D•
@DeepikaSigithi
Ай бұрын
Math ekka katha kare Nathi unata kamak na sudu mava amathaka vennanm denna EPA manikee❤❤❤❤❤😊
@Akashsathsara-kh4oq
4 ай бұрын
patta manoparakanam wadinwa
@RanDIKA-o8m
2 ай бұрын
අනෙ ලස්සන song එකක් 😢😢😢😮😮
@SahanKaveesha-go3ls
3 ай бұрын
කඩාගෙන වැටෙන තරු අල්ලල නවත්තන්න ගිහින් විදින්න තියන ලස්සන හද 🌙 නැති වෙන්න ඉඩතියන්න එපා❤
@hiroshikasewwandi5894
2 күн бұрын
ආදරේ කරන්න ඒත් වෙන කෙනෙක් නිසා තමන්ගේ ශරීරය ලෙඩ කර ගන්නේ නැතිව😊❤🥺😩
@Aquaticpredatorzone
Жыл бұрын
❤🎉
@A-lonezvibez.
Жыл бұрын
Ylu❤😊
@Sithu-m4w
6 ай бұрын
අඩෝ ඒක 🥺❤️
@LankaKumari-y8i
4 ай бұрын
අතීතෙට යනවා🥺💗
@DewdiAkarsha
Ай бұрын
Ahasatath amathaka wenna athi ahase thaniyata hama dama tharu paayanne na kiyla 😊❤
@Methuselakavindaya
2 ай бұрын
😩❤
@AkalankaDilshan-wx8ke
Ай бұрын
Supiriyak ❤❤❤
@SachiniVihara-ow6np
2 ай бұрын
ලස්සනයි Song ටික ❤❤😊
@PiniduBashitha
3 ай бұрын
*හමුවන හැම බැදීමක්ම අපි ලග නතර වෙන්නෙ නැ මිත්‍රයා*😫❤🩹🍃
@surangijayaweera720
7 ай бұрын
මම දන්නැ මිනිස්සු මෙච්චර අස්තිර ඇයි තිරන වල කියලා එත් තදින් අල්ලන් ඉන්න හිතටනම් දරාගන්න වෙදනාව අමාරුයි ...💔🥲 එක විතරක් මං හොදටම දන්නවා
@A-lonezvibez.
7 ай бұрын
🙂❤️
@AbhiJs-po2kv
5 ай бұрын
I don’t know which language is this but it’s a nice song 🫂
@Nishadi_Asha
5 ай бұрын
sinhala language 😊
@SadiniWasana
27 күн бұрын
කිසි දවසක නෑ මා හට මේ වගෙ දැනිලා 🙂❤️🩹
@senalikanchana4477
13 күн бұрын
Adare yanu, yam deyak gana athivana hagimay❤.. Eya apita himi veemata😊ho ahimi veemata hakiy😢😢®️ Milan Ishara🖋️🖋️💔💔
@Senoliyunaya
8 ай бұрын
😩💛✨️
@A-lonezvibez.
8 ай бұрын
💐💗
@WenuraKeshantha
4 ай бұрын
❤ supiri me song tika nm bro ❤ matath sap ekak denna gay❤
@kumabusoffical
3 ай бұрын
ඉස්සර බොරුවට මනෝ ගැහුවා දැන් ඇත්තටම මනෝ තමා
@pradeepnisssanka4512
11 күн бұрын
Download Karanna dennako🥺🥺
@pradeepnisssanka4512
11 күн бұрын
Plizzz❤
@OshadiVidarshana-pg6oi
2 ай бұрын
තියෙන love රගන්නේ නෑ රගන love තියෙන්නේ නෑ 🧚
@Kavibeatspersonal
8 ай бұрын
1🥺❤️
@A-lonezvibez.
7 ай бұрын
🙂❤️
@dularihettiarachchi1884
Ай бұрын
ඒ ෆීලින් එක කියන්න තේරෙන්නේ නෑ
@JayamithTashen
2 ай бұрын
මන් ජිවත් වෙනවද කියල තෙරෙන්නෙත් නෑ 🥹🗣️🤤🩷..
@Nayanakumari2828
2 ай бұрын
දහස්දෙනා මුනගැහුනේ පන්තියේ එදා...🥺 ගොඩක් වෙලාවට බැලුනේ එක්කෙනෙක් දිහා...❤️🩹
@ChanukaChathuranga-vj6ei
3 ай бұрын
Adarei aaa💖💖💔
@AmAshoka-dt4uw
2 ай бұрын
Maru ❤❤
28:09
මනෝපාරකට සිංදු ( Slowed and Reverb ) Manoparakata Shinhala song Collection 3
Sachiya Editz Slowed
Рет қаралды 102 М.
1:01:06
Sinhala Slow Song Collection |😩❤️| ඇස් පියන් අහන්න Manoparakata (Slowed + Reverb) - Playlist 08
SK MUSIC
Рет қаралды 905 М.
00:21
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
TheSoul Music Family
Рет қаралды 33 МЛН
01:00
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН
00:58
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
Кик Брейнс
Рет қаралды 8 МЛН
00:38
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
МишАня
Рет қаралды 3,3 МЛН
28:37
මනෝපාරකට සින්දු | Manoparakata sindu | Manoparakata song | Slowed & Reverb Song | #slowedreverb
Painfull Beatz
Рет қаралды 1 МЛН
26:47
Slowed And Reverb||Music Collection (Sinhala) #slowedandreverb #music #onyoutube #subscribe #sinhala
Mellow Music
Рет қаралды 201 М.
21:50
Manoparata | මනෝපාරට සින්දු | Slowed Reverb song | slowed reverb sinhala Song | song collection | 💐
A LONE VIBEZ "
Рет қаралды 94 М.
17:57
Sinhala songs collection ( මනෝපාරකට ) SLOWED AND REVERB | @MUSICLK200
MUSIC LK
Рет қаралды 291 М.
28:41
Manoparakata sindu | ඇස් පියන් අහන්න දැනෙන සිංදු | Best Sinhala Songs Collection | New songs Best
SL music
Рет қаралды 471 М.
26:07
(මනෝපාරකට) 07 ලස්සන ගීත එක දිගට අහන්න Sad Songs #sinhalareverb #sinhalaremix #sinhalabassboosted
Sinhala Reverb
Рет қаралды 93 М.
18:17
රෑට තනියම අහන්න ( Sad songs collection ) Slowed + reverb || Playlist 18
Kaveez
Рет қаралды 461 М.
16:55
මනෝපාරකට සින්දු (slowed+reverb) | manoparakata sinhala songs
Overthinker 2.0
Рет қаралды 1 МЛН
21:17
මනෝපාරකට සිංදු ( Slowed and Reverb ) | Manoparakata Shinhala song Collection Vol 01 | Reverb LK
Reverb LK
Рет қаралды 60 М.
18:34
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
CV Vibs Collections
Рет қаралды 1,6 МЛН
00:21
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
TheSoul Music Family
Рет қаралды 33 МЛН