Me Gee Katadai Karaoke (without voice) මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති

  Рет қаралды 588,277

Sinhala Music Tracks

Sinhala Music Tracks

7 жыл бұрын

Artists : H R Jothipala
Explore our new website!
www.singlk.com
LET'S CONNECT!
/ sinhalamusictracks
SUBSCRIBE to more music tracks
kzbin.info...

Пікірлер: 56
@fuchq
@fuchq 6 жыл бұрын
මේ ගී කාටදැයි මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී මේ ගී කාටදැයි මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී මේ ගී සිතු පැතු අන්දම රෑ දිවා අමුතුම ලොවක් මවා මට මා අමතක වූවා සිහිය පැන ගියා බලාපොරොත්තුවෙ කඩ තිර ඉරා පාළුව විඳ දරා ඉවසමි දිවි තුරා මේ ගී කාටදැයි මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී මේ ගී එකම සිනාවට ගී දාහක් බිහි වේ මාගෙ මුවින් ඇති වුණි නම් අවබෝදේ අද මේ විලස නොවේ කොතැනක සිටියත් මෙම ලෝ තලයේ රකිමි හැම කලේ සිහිවෙයි හැම වෙලේ මේ ගී කාටදැයි මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී මේ ගී ගායනය - එච්.ආර්. ජෝතිපාල පද - කරුණාරත්න අබේසේකර සංගීත අධ්‍යක්‍ෂණය - පී.එල්.ඒ. සෝමපාල
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 2 ай бұрын
Godak sathutui aiya 💐❤️❤️❤️🙏🙏🙏
@supembara_jothi_page
@supembara_jothi_page 3 жыл бұрын
Original එකේ ගීත කොටස් 3 තියනවා ඒ විදියට නැවත හදන්න පුලුවන් ද
@tharinduvirajmadhusankhape584
@tharinduvirajmadhusankhape584 2 жыл бұрын
ඔව් නේද
@_o_m_i_x_2852
@_o_m_i_x_2852 4 жыл бұрын
හරිම ලස්සනයි මාර වටිනවා . ඔබලාට පුළුවන්නම් සුදු මුතු රළ පෙළ ගීතය සහ victor රත්නායක මහත්මයාගෙ සහ chandraleka මහත්මියගේ adaraye මන්දිරයේ aruna wage yana geetha දෙකේ tracks danna with out voice with lyrics
@KW-tb5nw
@KW-tb5nw 10 күн бұрын
Beautiful track..👍2024
@surathweerasinghe9685
@surathweerasinghe9685 Жыл бұрын
කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි ,,ගීතය keroke හදන්න ස්තුතියි ...
@thus69
@thus69 2 жыл бұрын
still enjoying this song... what a track
@0686399
@0686399 7 жыл бұрын
ඔබගේ මේ කරන වඩේ ට මගෙ හර්දෙයන්ගම ඉස්තුතිය පුද කරනවා මම කැමති ඔබලාට පුලුවන් අයුරින් පොඩි මුදල් ආදාරයක් කරන්න. එය කෙසෙ කල හැකිද කියා මට ඔබ ගේ යුටුබ් විඩියොවකින් විස්තර සදහන් කරන්න එවිට ඔබලාගෙන් ලැබෙන මේ සින්දු වලින් වින්දනයක් ලබන අය මම වගේ උදවු කරයි.
@hashanstudio748
@hashanstudio748 4 жыл бұрын
ela
@piyasirikodithuwakku8426
@piyasirikodithuwakku8426 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@surathweerasinghe9685
@surathweerasinghe9685 2 жыл бұрын
"සිතේ මගේ සිනා මල් මවා" ගිතය keroke හදන්න ස්තුතියි
@udith-pz4tv
@udith-pz4tv 4 жыл бұрын
නියමයි ස්තූතියි
@midwifelk
@midwifelk 2 ай бұрын
Beautiful and clean ❤❤❤❤
@SinhalaMusicTracks
@SinhalaMusicTracks 2 ай бұрын
Thank you! 😊
@0686399
@0686399 7 жыл бұрын
මට ඔබලාට පුලුවන්නම් විකසිත පතුමන් සොන්ග් එක හදල දාන්න ලොකු උදවුවක් ඉස්තුති
@arunaruwankumara
@arunaruwankumara 7 жыл бұрын
We are extremely thankful for your great job. We do not expect everything free, I suggest to make a website with reasonable fees.
@jagath1181
@jagath1181 5 жыл бұрын
ඉතාමත් වටිනා දෙයක්....කොහො මල් වාරම් ගයනා වෙලේ.....කරෝකේ ..එක අපි බලාපොරොත්තු වෙනවා
@hanifahamed1692
@hanifahamed1692 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️👍👍👍👍ලස්සනයි
@alankarasilva8048
@alankarasilva8048 7 жыл бұрын
Sagara matha sada kirana weati geetaya. Karanda ko plis
@user-lu7ws1ie4x
@user-lu7ws1ie4x 4 ай бұрын
❤❤❤💃🏾💃🏾💖💃🏾💃🏾💃🏾👍👍🥀🥀
@nirmalarousia8815
@nirmalarousia8815 4 жыл бұрын
Many thanks.. I love it...
@samanpriyantha2182
@samanpriyantha2182 4 жыл бұрын
Hr me ge katadai song
@malithmadushanka5272
@malithmadushanka5272 7 жыл бұрын
Fattama track tika...supper ...thanks...
@sarathpriyantha1878
@sarathpriyantha1878 2 ай бұрын
❤❤❤
@user-lu7ws1ie4x
@user-lu7ws1ie4x 2 ай бұрын
❤❤❤❤❤👍👍👍👍
@shaniss3924
@shaniss3924 4 жыл бұрын
Sihiwe hamaweleeee
@rmsramanayaka1670
@rmsramanayaka1670 3 ай бұрын
Hodae
@sankasudithafernando209
@sankasudithafernando209 3 жыл бұрын
❤️👍
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🎼🎧🎼
@chandanirambukkana8888
@chandanirambukkana8888 7 жыл бұрын
your work is so amazing... much much appreciated. pls upload " sapumal suwandak se"
@chandrikaratnayake3048
@chandrikaratnayake3048 7 жыл бұрын
l like that song too..Will see.
@indukaashanhewasinghe9502
@indukaashanhewasinghe9502 6 жыл бұрын
Meka download bane
@user-se7nz6sm6h
@user-se7nz6sm6h 4 жыл бұрын
👍👍👍😘😘😘
@user-lu7ws1ie4x
@user-lu7ws1ie4x 2 ай бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🥀🥀🥀🥀
@tilakkarunathilaka1393
@tilakkarunathilaka1393 4 жыл бұрын
👍👍👍
@tharangamederipitiya5693
@tharangamederipitiya5693 2 жыл бұрын
😍❤️❤️😍👍
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 9 ай бұрын
🇱🇰🎧🇱🇰
@pristine6467
@pristine6467 4 жыл бұрын
Wow!
@elmodealmeida7
@elmodealmeida7 7 жыл бұрын
Thanks for these Sinhala musical tracks well done. Can you please give us "Sili sili seethala elle" musical track with the lyrics. Appreciate it.
@sureshchinthaka5917
@sureshchinthaka5917 2 жыл бұрын
Oba dannawa aethe sitha mage bidu hati
@wineethamullevidanage170
@wineethamullevidanage170 3 жыл бұрын
🙏hmmm 🙏beautiful 😘
@arunashantha6637
@arunashantha6637 2 жыл бұрын
Shantha
@shanishani7797
@shanishani7797 2 жыл бұрын
Very nice very lovely 💘
@sumudunishshanka5982
@sumudunishshanka5982 3 жыл бұрын
Karoky widekona mawatha
@pushpakumari1197
@pushpakumari1197 2 жыл бұрын
Sandawalwan
@user-gw5lo4oy1n
@user-gw5lo4oy1n 7 ай бұрын
Thanks
@SinhalaMusicTracks
@SinhalaMusicTracks 7 ай бұрын
Welcome
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
Love it❤⭐💞
@janithaadikari5279
@janithaadikari5279 5 ай бұрын
Weedi kone
@thus69
@thus69 5 жыл бұрын
supiri..
@ManojLakmal15
@ManojLakmal15 5 жыл бұрын
suppry thanks
@piyasenarathnayaka6589
@piyasenarathnayaka6589 4 жыл бұрын
very good
@prashanthasilva5880
@prashanthasilva5880 4 жыл бұрын
Pattama a
@dilhani2434
@dilhani2434 6 жыл бұрын
lassanai ella
@user-lu7ws1ie4x
@user-lu7ws1ie4x 4 ай бұрын
❤❤❤
Me Gee Katadai Karaoke with Lyrics (Without Voice)
4:31
sinduma thamai
Рет қаралды 7 М.
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 29 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
H.R.Jothipala Songs : Vol : 01
1:00:18
Sashmika Prabhashwara
Рет қаралды 984 М.
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 197 М.
Ninda Nena Rathriye Karaoke with Lyrics (Without Voice)
5:01
sinduma thamai
Рет қаралды 137 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,1 МЛН
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 2,7 МЛН