නෙතු සැලුනා කඳුලින් දැස තෙමී.. ඔබ සිටියා කවුළුව ළඟටම වී.

  Рет қаралды 39,698

INU Photography & Cinematography

INU Photography & Cinematography

Күн бұрын

නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
ඔබ සිටියා කවුළුව ළඟටම වී..
මඟතොටදී නොදුටුව විලස ඇදී..
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී..
හුම්මානේ අප හමුවී..
සන්තානේ තව රිදුනි..
පෙරමඟ මා අද නැවතී..
යලි එය සිහිකරමී
මුවැත්තියක් ගුරුගෙට ආවා..
හන්තානත් ඉඟිඹිඟි පෑවා..
මල්පාරත් මට අත වැනුවා..
සුන්දරවූ සැන්දැ ගෙවුනා..
දුක සංකා නිවුනී..
අප දෑතම බැඳුනී..
මා ආදරේ ඔබටමයි..
වස්සානේ මහවැසි වැටුණා..
දෙසුම්හලේ පාලුව දනුනා..
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා..
සඳ නැතිවම සැන්දෑ ගෙවුණා..
මැයි මල් පිපෙන තුරා..
මහවැලි ගලන තුරා..
මා නෙත් පියෙන තුරා.
#trainshorts #guitarcover

Пікірлер: 61
@SahanDilsara-t8m
@SahanDilsara-t8m 23 сағат бұрын
Naughty production ගෙන් ආපු අය කෝ බලන්න😪💖
@Pavan_lochana
@Pavan_lochana 21 сағат бұрын
Inno me dan ave❤
@051oshadhawaruna9
@051oshadhawaruna9 Ай бұрын
2025 ත් අහනවා 🔥❤️❤️
@gamingunaleon7105
@gamingunaleon7105 Ай бұрын
මල් පාරක් මට අත වැනුවාම🎉
@GoyumPerera
@GoyumPerera 4 сағат бұрын
Siraawata bn❤❤
@BhanuNisasala
@BhanuNisasala 9 күн бұрын
Voice 🔥
@SanjeewaCorea
@SanjeewaCorea 18 күн бұрын
super kollo
@AU_aup
@AU_aup Ай бұрын
1:11 මල් පාරක් මට අත වැනුවා..
@GihanHerath-g8q
@GihanHerath-g8q Ай бұрын
25th ahanava 😊😊❤❤
@ChiRam-l6p
@ChiRam-l6p Ай бұрын
Exellent.....
@prabhathkumara9593
@prabhathkumara9593 9 ай бұрын
2024 අහන්නෙ දෙනවා සැපටම❤
@hashanchandimal4737
@hashanchandimal4737 2 жыл бұрын
මල් පාරක් වනපු වෙලාවට නම් මරු
@PramudithaKalhara-s7g
@PramudithaKalhara-s7g Ай бұрын
🚬🚬😵‍💫
@indusaraaonline
@indusaraaonline 2 ай бұрын
1:12 ❤
@kavidrum3229
@kavidrum3229 2 жыл бұрын
මලට මරු අහ් 🤘
@PasinduMaduranga-g3e
@PasinduMaduranga-g3e 9 ай бұрын
malak gahala enna velave ahapu supiriyak thama bro maru
@IsharaDilshani-b1h
@IsharaDilshani-b1h 6 ай бұрын
නියමය් නියමය් ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
@nawwaoffical4134
@nawwaoffical4134 2 жыл бұрын
Set ekah😍 adarei 😘
@ChanukaSadamal-uy3xs
@ChanukaSadamal-uy3xs 7 ай бұрын
සුපිරිම ගහනව ❤❤
@chamindudilshan2099
@chamindudilshan2099 2 жыл бұрын
අම්මේ සැපක් දෙනවා සුපිරී
@spamhiruwa3877
@spamhiruwa3877 Жыл бұрын
maru adeh❤
@marinadelile8636
@marinadelile8636 7 ай бұрын
Wasiyak thamai ithim❤
@RanugaNadew-y2d
@RanugaNadew-y2d 4 ай бұрын
Hadata yanna supiri
@KaveeFernando-dp6yn
@KaveeFernando-dp6yn 10 ай бұрын
Woww 🎉
@051oshadhawaruna9
@051oshadhawaruna9 Жыл бұрын
supiri kollo 🔥❤️❤️✌️
@අශ්1
@අශ්1 9 ай бұрын
ලස්සනයී💗💗
@ShortPicasso-f8s
@ShortPicasso-f8s Ай бұрын
@Chirah_xx
@Chirah_xx 10 ай бұрын
Vibe 🖤
@ydaquvariuam5724
@ydaquvariuam5724 Жыл бұрын
Gammak suddo
@mangalikamangalika7662
@mangalikamangalika7662 Ай бұрын
Mal parak atha vanapu velavata maru huththo🎉🎉🎉
@Cutta-yt
@Cutta-yt 8 ай бұрын
Supiri manopara❤❤❤
@kaushbandara8907
@kaushbandara8907 2 жыл бұрын
❤️❤️
@bksl
@bksl 2 жыл бұрын
😎
@Dilshan_655
@Dilshan_655 4 ай бұрын
Ada ahuw malk ghuwm 😮
@AyeshaManuranga
@AyeshaManuranga Жыл бұрын
Gmmc ❤
@osandaramesh2335
@osandaramesh2335 2 жыл бұрын
❤️
@prabhashwijenayake2635
@prabhashwijenayake2635 Жыл бұрын
🐒🐵😂
@MalithThiwanka-o8n
@MalithThiwanka-o8n 8 ай бұрын
𝗨𝗯𝗮 𝗴𝗵𝗮𝗽𝗻𝗻 𝗲𝗻𝗺
@chandanikarunathilaka7062
@chandanikarunathilaka7062 2 жыл бұрын
ඩොල්කි ගහාන එකට ඩොල්කි ගාහන්න පුරුදු කරන්න😆
@champaariyasena2374
@champaariyasena2374 Жыл бұрын
ඔයාට පුලුවන් වගෙ හොදටම
@kesharavedasinghe5152
@kesharavedasinghe5152 9 ай бұрын
එක ඔයාට පේන්නෙ ඩොල්කියක් වගේද🙄
@nethsaravirasinha6664
@nethsaravirasinha6664 8 ай бұрын
Anumge adupadu hoyanna kalin ube adupadu hoyaganim
@nethsaravirasinha6664
@nethsaravirasinha6664 8 ай бұрын
Anika dolkiyayi darbak ekayi aduraganim bro
@user-Ayodyabandara
@user-Ayodyabandara 8 ай бұрын
ඉතින් ඒකට එහෙම තමයි ගහන්නෙ 😂
@spamhiruwa3877
@spamhiruwa3877 Жыл бұрын
❤️❤️❤️
@damithchathuranga7650
@damithchathuranga7650 2 жыл бұрын
❤️
@gihanmadushanka5803
@gihanmadushanka5803 Жыл бұрын
@PramaBimsara
@PramaBimsara Жыл бұрын
❤❤❤
@shehantecnic
@shehantecnic Жыл бұрын
Alawantha neth vida- ආලවන්ත නෙත් විදා #bajawkollo#coversong
2:57
බජව් කොල්ලො-bajaw kollo
Рет қаралды 1,1 МЛН
Непосредственно Каха - бургер
00:27
К-Media
Рет қаралды 3,2 МЛН
упс #aminkavitaminka #aminokka
00:12
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Smart Sigma Kid #funny #sigma
00:36
CRAZY GREAPA
Рет қаралды 51 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
ඒ වොයිස් එක❤️🥺
1:29
Travel with Tuiya
Рет қаралды 20 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,8 МЛН
සොඳුරු මතක පිටු 🍃
5:23
Abhiya
Рет қаралды 184 М.
Nethu saluna
3:39
drunkanlankan
Рет қаралды 343 М.
Непосредственно Каха - бургер
00:27
К-Media
Рет қаралды 3,2 МЛН