බිස්කට් මොකටද අපිට මෙන්න ලාබ ලේසි සීනි පතුරු 👌 | sini pathuru | pani pathuru | seeni pathuru recipe

  Рет қаралды 1,601,467

My Easy Recipe

My Easy Recipe

Жыл бұрын

seeni pathuru recipe sinhala
දැන් නම් ගොඩාක් අය බිස්කට් කන එක නතර කරලා හින්දා කහට කොප්පයක් බොන්න රස සීනි පතුරු හදන විදිහ ගෙනාවේ...my easy recipe හොදයි කියලා හිතෙනව නම් 💓subscribe💓 වෙන්න.
hi,guys...
in today's video i;m sharing with you how to make a very easy and simple sweet recipe for all family.share with you family and friends..thanks for watching.
**********************************************
sini pathuru,pani pathuru,sini pathuru sinhala,easy sweet sinhala,pani pathuru sinhla,seeni pathuru recipe sinhla,easy tea time idea,easy recipe sinhala,my easy recipe,sini pathuru sinhala,pani pathuru sinhala,sini murukku sinhala,easy murukku recipe,sini pathuru recipe sinhala,seeni pathuru hadana vidiha,easy sini pathuru
බිස්කට් කන එක නතර කරලා හින්දා කහට කොප්පයක් බොන්න ලේසියෙන්ම හදන්න පුළුවන් කෑම ජාති...
පැයෙන් හදන පැණි බේරෙන තඩි පැණි වලලු😍
• පැයෙන් හදන පැණි බේරෙන ...
ඉතුරු බත් වලින් හදා ගන්න පුළුවන් රසම රස ස්නෑක් එකක්
• හවස තේ එකක් බොන්න සුපි...
පොඩි වෙලාවකින් රසට හදා ගන්න පුළුවන් ස්නෑක්
• ඉතිරි පිටි විසි කරන්න ...
ලෙසියෙන්ම හදා ගන්න පුළුවන් එලවළු රොටියක්
• එළවළු රොටියකටත් වඩා රස...
#easyteatimesnacks
#teatimerecipe
#myeasyrecipe

Пікірлер: 706
@nimeshalekamge
@nimeshalekamge Жыл бұрын
දැන් හදලා කන ගමන් හැමෝම මාර රසයි කිය කිය කනවා.ගොඩක් ස්තූතියි ඔයාට
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@Pnp9278
@Pnp9278 Жыл бұрын
ඔයා නම් හරි ශෝක් බොරු කතා නෑ ලස්සනට පැහැදිලිව උවමන දේ කලා.. ස්තූතියි..ලස්සන කටහඩකුත් තියනවා..❤🌹
@Pnp9278
@Pnp9278 Жыл бұрын
@@MyEasyRecipe ❤
@didulaniroshan9022
@didulaniroshan9022 10 ай бұрын
😅
@user-jq9mk1sy4o
@user-jq9mk1sy4o 7 ай бұрын
7​@@Pnp9278IIIIIIof
@irashakatugampala186
@irashakatugampala186 6 ай бұрын
ඒකනම් ඇත්තම තමා😊
@TharushiBandara-nn8sb
@TharushiBandara-nn8sb Ай бұрын
Hrutv​@@Pnp9278
@nilanthis
@nilanthis 6 ай бұрын
Thank you akki . apith hadala baluwa .godaak rasai.👍👍😊
@sashikajayasinghe-sh2rj
@sashikajayasinghe-sh2rj Ай бұрын
Oyata godak thanks. Meewage resipi kiyadi walin godak denek danuwath kalata ❤❤❤
@SDN89503
@SDN89503 Жыл бұрын
පොඩි කාලෙදි අම්මා හදලා දෙනවා පතුරු.😁 ගොඩාක් thanks .හදන විදිහ දන්නෙ නැතුව හිටියෙ.
@maryjoyce7310
@maryjoyce7310 Жыл бұрын
Hi! Dear, you explained very nicely. Thank you very much. May god bless you.
@malshanimesh7866
@malshanimesh7866 Жыл бұрын
Godak pahadiliwa kiyala dunna. Thank you oyat ❤️
@user-oe9fz2sx1k
@user-oe9fz2sx1k 11 ай бұрын
මමත් හැදුවා හරි ම රසයි රෙසපිය ඉතා හොඳයි මට හරි ම සතුටුයි ඔබට බොහොම ස්තුතියි. 😋😋😋😋😋😁😁😁😁😁😀😀😀😀😀😀👍👍👍👍👍❤❤❤❤❤❤❤🤩🤩🤩🤩🤩😊😊😊
@VictoryVision138
@VictoryVision138 Жыл бұрын
ගොඩාක් ිස්තුති.. පැහැදිලිව කියලා දෙනවා
@nadeeshnew3116
@nadeeshnew3116 Жыл бұрын
හරි පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තුතියි .🥰🥰🥰
@DhammikaChathurani-bb4lt
@DhammikaChathurani-bb4lt 2 ай бұрын
ඇත්ත ටම ඔයා කියල දෙන ඒවා හරිම පැහැදිලී..❤❤❤ බොහොම ස්තූතී !!!
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
නියමයි ගොඩක් රසයි ඔයාට ස්තුතියි 🙏💯🙏💯🙏❤🙏❤❤🙏🙏
@kanchanaprimali439
@kanchanaprimali439 Жыл бұрын
අද මාත් හැදුවා ...හරිම රසයි...ගොඩාක් ස්තුතිය ...ඔබට බුදුසරණයි
@shiromilathikaliyanage8887
@shiromilathikaliyanage8887 Жыл бұрын
Mama heduwa Thenks nangiyooo💓hariyatama awa godak rasayi
@prabashgaming9334
@prabashgaming9334 Жыл бұрын
මං දැන් හැදුව මාරම රසයි 😍😍
@mithunikasanjani9627
@mithunikasanjani9627 Жыл бұрын
අද හැදුවා 🥰 හරිම රසයි 😍 Thank you akke ❤
@SriyanNishshanka
@SriyanNishshanka Ай бұрын
බොරු නෙමෙයි නේද 😮
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේවෙලාවෙ ඔයාට ගොඩක් ඉස්තුතියි
@nidukigunawardhana2447
@nidukigunawardhana2447 Жыл бұрын
Godak thanks akke..math me dan haduwa...hodata awa...pudum rasak😋
@thilininewashani5218
@thilininewashani5218 Жыл бұрын
Mamath heduwa harima rasai akke thenx apita kiyala denawata
@geethaweerasingha4764
@geethaweerasingha4764 Жыл бұрын
හරි ම ආස ම කෑම ක්,හදන්නේ කොහොමද කියලා හිත හිත යි හිටියේ ගොඩාක් ස්තුති ඔබට
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
හරිම රසවත් ....😋😋
@aabuthsaraniudeshika9551
@aabuthsaraniudeshika9551 Жыл бұрын
Mamath haduwa ... Harima rasaii... Thanks 😊 😘😃😃😀
@user-yf7pc5dq2t
@user-yf7pc5dq2t 10 ай бұрын
Oya hodata kiyala dunna. Thanks
@NadeeKalinga-dr6jx
@NadeeKalinga-dr6jx 11 ай бұрын
Tawa deyak godak pehedilawa kiyala denawa eka godak wedagath ❤️😊
@nipunivimukthika6739
@nipunivimukthika6739 Жыл бұрын
අක්කා හරිම පැහැදිලිව කියලා දෙනවා😍
@chandikaranaweera7027
@chandikaranaweera7027 Жыл бұрын
Math හදනවා 😊 Thank you 👍
@mangalaperera9689
@mangalaperera9689 11 ай бұрын
Godaaaak ස්තුතියි oyata .asama kamak.👍💓💓
@nirupanishyamalee4672
@nirupanishyamalee4672 Жыл бұрын
බොහොම ස්තුතියි ඩියර් ...❤️❤️
@pinky6622
@pinky6622 Жыл бұрын
නියමයි අක්කේ.හරිම ලේසී recipe ekak.Thanks ඔයාට 💕
@akithmashenuli2873
@akithmashenuli2873 Жыл бұрын
Oya godak hodata pahadiliwa kiyala denawa akke oyata godak sthuthi akke.
@anjalidilrukshi715
@anjalidilrukshi715 Жыл бұрын
මාර රහයි thank you
@thilamax748
@thilamax748 Жыл бұрын
Loba natuwa hodata kiyala dunna Thank you nangaaaaaa🙏❤️😍 Oyage KZbin channel eka digatama karagena yanna labenna kiyala prarthana karanawa🙏 Keep it up 🇱🇰
@hansikacaa
@hansikacaa Жыл бұрын
Thank you. මම හැදුවා හරියටම ආවා.
@user-xi2mk7du1v
@user-xi2mk7du1v 10 ай бұрын
Wow හොඳටම terenawa කියලා dena vidiha thanks
@user-yp5rx1jw5n
@user-yp5rx1jw5n Жыл бұрын
Harima Rasai Thank you duwa😊😊
@ratnawathihabaragamuge4742
@ratnawathihabaragamuge4742 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අපි නොදන්න දේ කියලාදෙනවට මම ඉක්මන ට මේවා හදනවා
@kumariheenatigala6192
@kumariheenatigala6192 Жыл бұрын
ඒක නම් නියමයි.
@niroshakeraminiyage2985
@niroshakeraminiyage2985 Жыл бұрын
බොහොම ස්තුතියි .ස්තුතියි . ස්තුතියි .
@sriyanthavirajini9858
@sriyanthavirajini9858 Жыл бұрын
Harima lesi. Harima rasai. Godak pin oyata.
@user-bk5mi8en7r
@user-bk5mi8en7r 11 ай бұрын
මම ත් දැන් හැදුවා හරිම රසයි Tanku.akka
@user-hg1hm7vb7z
@user-hg1hm7vb7z 7 ай бұрын
අපිත් හැදුවා හරිම පැහැදිලි කියන දේ thnk you ❤😊
@erandimallawaarachchi9510
@erandimallawaarachchi9510 Жыл бұрын
හදලා බලන්නම්. ස්තුතියි
@indunilrathnayake4753
@indunilrathnayake4753 Жыл бұрын
බොහොම ස්තූතියි නංගී. මමත් try කරන්නම්.
@mahisan4441
@mahisan4441 8 ай бұрын
එක නම් මරු රසයි ගොඩක් ❤❤❤
@inokachamari6679
@inokachamari6679 8 ай бұрын
Harima rasai mama heduwa thank you so much ❤❤❤❤❤❤❤
@kumudunipriyanka8922
@kumudunipriyanka8922 Жыл бұрын
Mmmmm... recipe ek hoya hoya itiye heta adnw akki yummy ymmyy😇😘😍😍
@sarathbandara2234
@sarathbandara2234 Жыл бұрын
Godak rasai akke thankyou
@kalyanikhm1701
@kalyanikhm1701 Жыл бұрын
ඔයා කියල දුන්න විදියට මමත් හැදුවා . Thank u ඔයාට .
@pavitramathusaani5644
@pavitramathusaani5644 10 ай бұрын
මං හැදුවා අද , හරිම රසයි❤❤
@pradeepkumara1542
@pradeepkumara1542 Жыл бұрын
තැන්ක්ස් අක්කි අපිත් haduva හරිම රසයි ❤️❤️
@sulonusulo2042
@sulonusulo2042 Жыл бұрын
Ela nangi man heta hadanawa.thnk u.
@ranjanimallawa7525
@ranjanimallawa7525 8 ай бұрын
බොහෝමත්ම ස්තූතියි මිස් .හරිම පැහැදිලිව කියාදෙනව.බොරු සෝබන නෑ.💐🙏
@okandahimsara8180
@okandahimsara8180 Жыл бұрын
niyamai akke godak thnx kiyala dunnd 💝💝
@user-ne5ip2ii6l
@user-ne5ip2ii6l 11 ай бұрын
Rasayi evaa thanks sister ❤
@CyrilPerera-vx7cr
@CyrilPerera-vx7cr 10 ай бұрын
Short and sweet lesson. Very good. Thanks . Thanks.Thanks.
@user-bp5mu1zi6d
@user-bp5mu1zi6d 6 ай бұрын
අනෙ මත් හැදුවා. හරිම රසයි. සුපිරි .😊
@MadaraMadushani-c1f
@MadaraMadushani-c1f 12 күн бұрын
ඒක හරිම ලේසී රෙසිපි එකක් 😊
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 Жыл бұрын
හදන්නම් ...thanx sweety..❤️
@dumindaduminda1767
@dumindaduminda1767 Жыл бұрын
මමත් හැදුවා අදහරිම රසයි
@christeenlaity3201
@christeenlaity3201 Жыл бұрын
අනේ ගොඩාක් පිං මම ආසම කැමක් මම කඩෙන්ගන්නවා දැක්කාම දැන්නම් මම මේක හදනවා ඔයාට ගොඩාක් ගොඩාක්ම ස්තුති🙏😘❤👍
@kalanimaheshika6571
@kalanimaheshika6571 Жыл бұрын
Math heduwa ..harima rasai.thank you..oyata..💕💕💕
@Samansanvidu1976
@Samansanvidu1976 Жыл бұрын
රස කෑමක් හදන විදිය කියලා දුන්නට ඔබට ස්තූතියි.
@nandaabeyrathne
@nandaabeyrathne Ай бұрын
Siudats
@Kaveeshanirmal2007
@Kaveeshanirmal2007 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කියෝ හරිම පැහැදිලිව කියලා දෙනවා ❤
@user-kf5gc2gq7v
@user-kf5gc2gq7v 5 ай бұрын
මාත් හැදුවා අක්කියෝ මාරම රසයි තව මේ වගේ වීඩියෝ අරන් එන්න🥰🥰😊
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි 👍❤💛💙බුදු සරණයි 🙏🌹🙏🌹🙏🌹
@sudermamatli1566
@sudermamatli1566 Жыл бұрын
ගොඩක් ස්තුතියි දුවේ ඔයාට බුදු සරණයි❤❤❤
@santhineranasingha7985
@santhineranasingha7985 Жыл бұрын
හරි රසයි මමත් හැදුවා
@sawanadjrimix4383
@sawanadjrimix4383 Жыл бұрын
ශා මරු...ස්තූතියි
@atheeqnusra6018
@atheeqnusra6018 Жыл бұрын
මම අද මේක හැදුවා...ඇත්තටම මාර රහයි...
@ugubesiri8392
@ugubesiri8392 Жыл бұрын
Akkeyo mama ada haduwa harima rasai thank you oyata 😘😘😘❤️❤️❤️❤️
@user-id8yg8yr6x
@user-id8yg8yr6x 7 ай бұрын
Mekath haduwa😊 Lasanata rasata awa harima shok Thank you ane oyata❤ adareiii
@nilukshi9862
@nilukshi9862 Жыл бұрын
මාරම රසයි
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 Жыл бұрын
තෙරුවන් සරණයි ! මම ඊයේ හැදුවේ හරිම රසයි. 👍 නියමට තිබුනා හැමෝම හදලා දෙන්න චුටි අයට සුබ දවසක් වේවා ! තෙරුවන් සරණයි නංගි
@user-ch7cc6jr9l
@user-ch7cc6jr9l 7 ай бұрын
සුපිරි.අපිත් හැදුවා❤ හරිම රසයි
@hashimadushani2310
@hashimadushani2310 Жыл бұрын
මං මේවා හැදුවා හරිම රසයි 😍
@DanuBandara-sg9pi
@DanuBandara-sg9pi 2 ай бұрын
අපිත් හැදුවා අක්කේ හරිම රසයි ගොඩක් ස්තූතියි ඔයාට ❤🙂😊😊😊
@TT-vl6dp
@TT-vl6dp Жыл бұрын
ගොඩක් රසයි අනේ 😋😋💖 හදල ඉවර උන ගමන්මයි comment එක දැම්මෙ 😃💝
@dulanipriyangika895
@dulanipriyangika895 Жыл бұрын
Math heduwa harima rasi thank akki
@pathminisigera106
@pathminisigera106 Жыл бұрын
මමත් අද හැදුවා හරිම රසයි .හරිම ලේසියි .
@ishanilakshika236
@ishanilakshika236 Жыл бұрын
Thank you akke...😍 hodata awa..
@sudu6841
@sudu6841 Жыл бұрын
හදන්නම හිටිය කෑමක්.පදම හදා ගන්න විදිහ දන්නෙ නැතිව හිටියෙ.ස්තූතියි ඔයාට.හදල කියන්නම් රස.❤️
@sudu6841
@sudu6841 Жыл бұрын
මම හැදුව.ගොඩාක් රසයි.හොදටම ලස්සනට හදන්න පුලුවන් උනා.මිස්ට ගොඩාක් ස්තුතියි. ❤️
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
නියමයි...! 👍
@nishanthabandara3184
@nishanthabandara3184 Жыл бұрын
Me thiyena arthika prashna ekka biscuit gannawata wada me wage deyak hadala tea bona eka hodai.ikmanin hada gannath puluwan e wagema rasai.thnx akke❤🤗
@malanieindra123
@malanieindra123 Жыл бұрын
ස්තුතියි 🌹
@Sur1247
@Sur1247 Жыл бұрын
මම හැදුවා සුපිරි
@stephaniejansz8571
@stephaniejansz8571 Жыл бұрын
Thankyou very much God bless you
@495FF
@495FF Жыл бұрын
අපේ අම්මත් හැදුවා බොහොම ස්තුතියි අක්කි 👍
@priyangadisanayaka2801
@priyangadisanayaka2801 10 ай бұрын
Api heduva niyametama ava Thanks puthe...❤💜❤💜
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@tfgbyhgvv8617
@tfgbyhgvv8617 Жыл бұрын
Mat haduwa akka oya kiuwa widiyata marama rasaii..😋😋
@padminiwanniarachchi2663
@padminiwanniarachchi2663 Жыл бұрын
Thank you so much I will try make that
@senara7172
@senara7172 Жыл бұрын
Thank you. Good job
@nishadilu361
@nishadilu361 Жыл бұрын
Thank you nandi oyata 🍽️❤️
@dinithisammani2627
@dinithisammani2627 Жыл бұрын
Mn Meka haduwa. Hrima rasata awa. Thanks dear... 😍🙏
@kkww4218
@kkww4218 Жыл бұрын
ගොඩක් ස්තූතියි මමත් හදන්නම්
@pradeepperera6998
@pradeepperera6998 4 ай бұрын
ස්තුතියි, බොරු ෂෝ නැහැ !හරිම පැහැදිලියි!ඕනේම නොදන්නා කෙනෙකුට ලෙහෙසියෙන්ම හදාගන්න පුලුවන් !❤
@njayawardane2542
@njayawardane2542 Жыл бұрын
මේවත් දැන් ගනන් කඩෙන් ගන්න ගියොත්, ස්තූතිය රෙසිපි එකට😊
@damindasilva976
@damindasilva976 Жыл бұрын
හොද අදහසක්..ඉස්තුති ...
@psychogamerff2701
@psychogamerff2701 Жыл бұрын
මමත් හැදුවා මාර රසයි ....ගොඩක් ස්තූතියි 💞
@NirmalaFernando-dk8jy
@NirmalaFernando-dk8jy 3 ай бұрын
මමත් හෙට හදනවා ❤❤
@tphwijewardanabest2817
@tphwijewardanabest2817 Жыл бұрын
Oya kiyna vidiyata asai😍
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН