KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SALLI POKURU || EPISODE 346 || සල්ලි පොකුරු || 31st October 2024
23:01
ලයිමෙ ටොයිලට් එක හදන්නත් අවසර ගන්න ඕන | කඳුකර පතාකයින්ට අභියෝග කරන වතුකර කෙල්ල අම්බිකා සැමුවෙල්
39:48
Человек паук уже не тот
00:32
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
00:51
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
SINTO || EPISODE 19 || සින්ටෝ || 31st October 2024
Рет қаралды 107,878
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 288
@ShanikaChandranayake-w7i
5 сағат бұрын
අනේ ඇයි මේ කතා මෙච්චර අපේ හිත් ඇබ්බැහි කරගන්නේ ඒ තරම් ලස්සනයි 🫶 Tack care එකෙන් පස්සේ බලන ලස්සනම කතාව ❤🎉
@AmalPrasad-w7f
5 сағат бұрын
මාත් එහෙන්මමයි.ඊලග කොටස දානකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ ❤️❤️🥰
@LankaCool-wh4sz
4 сағат бұрын
ඔව් ඇත්තටම,අනිත් බලන කතා ටික බැලුවත් නැතත් මේක අනිවාර්යයෙන් බලනවා
@IsharaRajapksha-ml3wj
4 сағат бұрын
ඇත්තටම හරිම අශාවෙන බලන කතාවක් .......❤
@harshanikarunarathna7608
3 сағат бұрын
මමත් ehmay
@surangalalith
2 сағат бұрын
Yes
@D.G.PabasaraNethmini
4 сағат бұрын
ඡගන්මා, සිතාරා, සින්ගල් mom එයාලට අමුතුම ලස්සනක් තියෙන්නෙ අනේ මන්දා මටනම් එයාලගෙ අමුතු look එකක් thinw ❤
@surangahemachandra
2 сағат бұрын
සිතාරා නන් මෙලෝ රහක් නෑ මට නන් 😂
@SsT-ru3uc
Сағат бұрын
Aththtma . Me චරිත වල ඉන්න ඔක්කොම අමුතු ලස්සනක් තියනවා..
@Vibhupitigala
39 минут бұрын
@@surangahemachandraattmai😂
@chamindusandawath
5 сағат бұрын
හැම දරුවෙක්ටම ලැබෙන්න ඕනෙ ලොකූගෙ තාත්තා වගෙ තාත්තා කෙනෙක්. බලන්න ඒ තාත්තා ගෙ තියෙන ඉවසිලිවන්ත බව දුව කරගත්ත ඒ වැරැද්ද නිවැරදි කර ගන්න ඒ තාත්තා ලොකු සහයෝගයක් දෙනවා. ❤
@dineshamadhavi
5 сағат бұрын
ඒ අම්මත් එහෙමයි..
@dinunadeeshani4471
4 сағат бұрын
ඇත්ත සියදිවි නසාගැනීම නතර වෙන තැන පවුල
@MallikaMallika-v4g
3 сағат бұрын
Wendhakaduwa,,hitiyanam
@dineshamadhavi
3 сағат бұрын
@@MallikaMallika-v4g ammo... 😅😅
@dineshamadhavi
3 сағат бұрын
@@MallikaMallika-v4g ehenam abhithata deyyangema pihitai.. 😅
@tharushimadhara2406
4 сағат бұрын
ඔක්කොම episode ටික you tube බැලුව මම 😊 එච්චර addict උනා 😊
@Ibetter897
6 сағат бұрын
අපෙ ගෙදර උනා නම් කන්න නෙමේ හදලා දෙන්නෙ 😅 මේ කතාව ගොඩක් වටින කතාවක් ❤
@PathmaKumara-y6h
5 сағат бұрын
ඇත්ත😂
@MaryTheres-br9ul
3 сағат бұрын
මටනම් ටිකක් අස්වාභාවික ගතියක් තියෙනව ....
@KapuduwaNadeeka-om6ig
4 сағат бұрын
දැනට විකාශනය වෙන සුපිරිම ඩ්‍රාම එක තමයි මේක.. සමාජෙට හොඳ පණිවිඩයක් දෙන සුපිරිම සුපිරි ඩ්‍රාම එක❤❤❤❤
@DilanJayasekara-u7v
4 сағат бұрын
Yas
@මිශූ
5 сағат бұрын
සින්ගල් මම්ට ඇක්ට් කරන කෙනා හරිම ලස්සනට ඇක්ට් කරනවා ❤ එයාට තියෙන්නේ අමුතු ලස්සනක්
@DilaniChampika-w2b
5 сағат бұрын
ඔව් අනේ මමත් එයාට හරිම කැමතියි....හරිම cute
@navu97
5 сағат бұрын
Kelum gamlath, eya hada kaween shilpiniyak
@මිශූ
4 сағат бұрын
@navu97 ඔව්
@M.Vajira5714
4 сағат бұрын
තුක් නොදකිං වටේම ඉන්න මිනිස්සුන්ට කියලා .....ගෑනු
@dammikarandeniya2112
4 сағат бұрын
ඔව්...❤
@sachanirajapakse4865
3 сағат бұрын
සිතාරට වැරදි කියන ගොඩක් අය කතාවෙ දැකල තියෙන්නෙ එක පැත්තයි . ප්‍රභූ අර වගේ යෝජනාවක් කලේම එයාගෙ ආත්මගරුත්වය ගැන හිතල විතරයිනෙ. එයාගේ status maintain කරන්න විතරයි වගේ ප්‍රභූට ඕන. ඒ දෙන්න කතා කරපු දේවල් වලින් තේරෙනවා සිතාරට සල්ලි දුන්නට ප්‍රභූට එයාව ගොඩක් මග ඇරිල කියලා.සිතාර වැරදි අනිවාර්යයෙන්ම .හැබැයි ප්‍රභූත් 100%ක් හරි නෑ. හොයාගෙන ගිහින් කරපු යෝජනාවම සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට කරන්න බැරි එකක්නේ.
@anjanajayasinghe8758
2 сағат бұрын
මාත් හිතන්නෙ ඒකයි. මෙච්චර කල් මන් සිතාරට අකමැත්තෙ ඉදියත් මේ episode එකෙන් තමා සිතාරගෙ පැත්තෙත් සාධාරණ කමක් තීනවද කියල හිතුනෙ.
@dilhaninuwanthika2856
2 сағат бұрын
😢
@surangahemachandra
2 сағат бұрын
වැරදි නිවැරදි කරන්ඩ හදන්ඩ එපා ඌ වැරදියි කියලා 😂
@deepikasubhashi8792
31 минут бұрын
Mini 2k marenawata wada සාධාරණ theeranayak...anika e masa 9 iddi r පවුල pera වැරදි හදාගෙන එකතු wenna bari na
@SHAMISHKA
20 минут бұрын
😂😂 උපාසක ගෑනී මිනිහා රට ගියෙ උට හම්බ කරගන්න විතරක් නෙවෙ😂 සිතාරා ඉදකින් මේ වගේ ගෑනූ වෙඩි තියලා මරන්න ඕන .ගස් ගල් වලට ජාතක වුනාම ඒ වගෙ ජාන තියෙන ඒ ගෑනුන්ගෙ😂.
@krishanijayawardhana4402
4 сағат бұрын
තාම එළි නොවුනට, ප්‍රභූගෙත් අඩුපාඩුවක් ඇති,,, ඒකනේ වැරදි කරපු සිතාරව ගෙන්න ගන්න ඩීල් දාන්නේ😂
@shamilaperera9463
2 сағат бұрын
ප්‍රභූ ලොක්කා එක්ක මොකක් හරි සම්බන්ධයක් ඇති
@AselaGayan
6 сағат бұрын
Episode එක දානකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය කෝ..😊❤
@SethmiNiranga
5 сағат бұрын
Mm 😢
@HansaniJayasingha
5 сағат бұрын
Ad episode ek hoygnn bri unane....😕😒mechchr wel
@kushi784
5 сағат бұрын
සිතාරට වගෙ ගෑනුන්ට හොද වැඩේ.ඔහොම වෙන්න ඕන
@dineshamadhavi
5 сағат бұрын
අර යකා අනිවාර්යයෙන්ම සිතාරව යවනවා, දැක්කා නේ මූණ.. 😅
@chandimaharshani995
3 сағат бұрын
@@dineshamadhaviow ow u mekiva bada karata den utat vadeyak anika u higanna
@dineshamadhavi
3 сағат бұрын
@@chandimaharshani995 ow eyata wadayak wage thamai den
@SandeepaSanju-w8h
2 сағат бұрын
ප්‍රභූගෙ අම්මත් එච්චර හොද කෙනෙක් නෙමේ අනික සිතාර කියන්නෙත් ගෑනියෙක් ප්‍රභූට හැමදේටම වඩා වටින්නෙ ඔෆිස් එක කසාද බැදල අලුත ගෑනි දාල ප්‍රබූ ඈත් වෙනව ලංකාවෙ නෙමේ පිටරට හැමගෑනිටම ඒක දරාගන්න බෑ මමනම් සිතාරටම වැරදිකියන්නෑ
@sasu302
2 сағат бұрын
ඈත්තටම මේ සිතාරා චරිතය ප්‍රබූට රූපෙන් උනත් ගැලපෙන්නේ නැහැ ටිකක් පෙනුම තියන කෙල්ලක් හිටියනම් මූ පස්සෙන් යන එකට හිත හදාගන්න පුලුවන්
@GeethaJayasundara-j2d
5 сағат бұрын
ප්‍රභට තියෙන්නේ සිතාරාට ලැබෙන්න හිටිය බබා ඇබෝෂන් උනා කියන්න😮
@chandimaharshani995
3 сағат бұрын
ow mala vikara..uta me geniva amataka karana br vage
@shamilaperera9463
2 сағат бұрын
@@chandimaharshani995එතන යන්නෙ වෙන කතාවක්.ප්‍රභූ ලොක්කා එක්ක වෙන සම්බන්ධයක් තියෙනවා වගේ
@deepikasubhashi8792
34 минут бұрын
Na දඬුවම් tyenawane eka eka jathiye...kumbala katu kawa nm vidawannama wenawa.kala adala sape inna tiyena nathi karaganna ගෑනු.kee denek මේකෙන් amaruweda..hoda මිනිස්සු තිරිසනුන් wenne mewagen.🙂
@NiroshaShyamali-e8e
4 сағат бұрын
මේකේ හැම චරිතයක් පිටුපසම සාධාරණ පැත්තක් තියෙනවා.කොහොම වුණත් හැම තැනකම වගේ ගැහැණිය😢 තමා ගොඩාක් විදවන්නේ
@anjanajayasinghe8758
2 сағат бұрын
මෙච්චර කල් සිතාරට බැන බැන ඉදපු මට අද තමා එයාගෙ පැත්තෙනුත් කතාවක් තීනව කියල තේරුණේ.. 😮
@SandeepaSanju-w8h
2 сағат бұрын
ඔව් සිතාර කියන්නෙත් ගෑනියක් හිතක් පපුවක් තියෙන හැගීම් දැනීම් තියෙන ප්‍රභූගෙ අම්ම මහ එපාකරපු ගැනියෙක් හැමතිස්සෙම සිතාරගෙ ඇද හොයනව සිතාරගෙ වැරදි අරයට මෙයාට කෝල් කර කර කියනව අනික ප්‍රභූ ඌ ඔක්කොටම එහා ඌගෙ මොනාහරි ලොකු හොරයක් තියෙනව
@nethmi2015
6 сағат бұрын
සිතාරගෙ හොම්බට හැටක් අනින්න හිතන්නෙ මට විතරයි ද
@commenter1111
5 сағат бұрын
සිතරට හම්බෙන්න ඕන ටික ඔක්කොම හම්බෙලා තියෙන්නේ😂
@NayanaShiranthi-vu8pb
5 сағат бұрын
මට ❤️❤️
@PathmaKumara-y6h
5 сағат бұрын
නැ මටත්
@SethmiNiranga
5 сағат бұрын
Sirvt 😂
@nipunimaduahika5757
5 сағат бұрын
එයා ප්‍රබුට ගැලපෙන්නේ නැ අනේ
@THILINA-KALHARA-THILINA
5 сағат бұрын
Comment එක දෙපාරක් Touch කරපුහාම 👍 Like 👍 වැටෙනවා තුන් පාරක් Touch කරාම Reply Section එක 🌝❤️🌚 Open වෙනවා කරලා 👀 බලන්න 👀 🌝🌚 ආස හිතෙයි 🌝🌝🌝🌚🌚🌚🌚
@SethmiNiranga
5 сағат бұрын
😂Ane ammee
@DiliniDilrukshi-u7g
5 сағат бұрын
😂😂
@chethiyalakshan5797
5 сағат бұрын
Single mom බඩ්ඩ අර තුල්වාන් කියන එකාව ළග තියන් අර වගේ කතාවක් කියද්දි ඌට හිතෙන්න ඇති මීට වඩා හොඳයි පොල්ලෙලි වලකට බැස්සා නම් කියලා 😅
@commenter1111
5 сағат бұрын
බලද්දි ඒක තමා හොදම බාන්ඩේ...කාලෙන් කාලෙට එක එක මිනිහගෙන් ලමයි හදන් ලමයින්ට බාප්පලා සෙට් කරල ලෝඩ් වගේ තමා කතාව....
@M.Vajira5714
4 сағат бұрын
වේසා බඩු
@chandimaharshani995
3 сағат бұрын
@@commenter1111nene menuge miniha merila neda
@මිශූ
5 сағат бұрын
නන්දෙට සිතාර හිටියත් එකයි නැතත් එකයි අවසානෙට සිතාරට යන එන මන් නැති වෙලා ප්‍රභූ ලඟටම එන්න වෙයි එදාට ප්‍රභූ වෙන කෙනෙකුගෙ වෙලා ඉදීවි
@nethmi2015
5 сағат бұрын
@@මිශූ ප්‍රභූ සිතාරගෙ යාලුවා බඳි
@මිශූ
5 сағат бұрын
@nethmi2015 මටත් හිතුනා ඒත් අපි බලමුකො
@HashiniPerera-ny1qq
4 сағат бұрын
Nande kohomath sitharawa yawanawa uta oni salli
@ErandiShanika-nx3br
3 сағат бұрын
@@HashiniPerera-ny1qqow u Mula idalama baluwe gala wenna.sithara awasaneta natharama wei prabu Laga.
@funnysl8695
2 сағат бұрын
Ohma un innwa unta ganu lami kiyanne athal ekk 😂
@nalindapushpakumara4624
5 сағат бұрын
මං බලපු සුපිරිම කතාවක් ❤
@hansani97
5 сағат бұрын
සිතාරාගේ මනුසයා මෝඩයි දරුවා නැති වුණා කියලා කියන්න තියන්නේ
@randikasandamini6146
5 сағат бұрын
කතාවට පිස්සු වැටුන අය කෝ..???
@AsaraMadu
4 сағат бұрын
අපි
@DilanJayasekara-u7v
4 сағат бұрын
😊
@anukPutha-lo9wp
4 сағат бұрын
❤
@SandyaJayasuriya-e5k
5 сағат бұрын
නන්දෙ සිතාරා කොහොම හරි ප්‍රබුගෙ කරෙම ගහනවා සත්තයි 😂
@commenter1111
5 сағат бұрын
අම්මෝ ප්‍රභූගෙ කරුමේ😂
@e-wallet6686
5 сағат бұрын
😂😂
@lakminimadushani7187
3 сағат бұрын
නන්දේ බාරගන්න බලන් සිතාරට ලවු කරලා නෑ.ඌ වගකීම් ගන්නකැමති නෑ
@LankaKumari-t5p
3 сағат бұрын
අනේ රත්තරං දෙමව්පියන් ට දුකක් දෙන්න එපා ලොකූ වගේ කෙල්ලනේ .කතාවක් වුනත් දෙමව්පියන් දෙන්න දැක්කම හරියට දුකයි මට
@konicgirl6810
4 сағат бұрын
සිතාරා කරපු දේට ඇත්තටම එයාට විදවන්න වෙලා තියෙන්නේ.. ඒත් බලන් යන කොට ප්‍රභූ ටත් track වගේ.. ඔක්කොටම වඩා ඕන කම office එකේ උන්ට පේන්න පවුල් කන්නයි.. එයාලට ළමයෙක් පෙන්නනයි..
@Shona500
3 сағат бұрын
Eka thamai samahara family ehema loketa penna thamai Inne Eththatama adare ne hith wala
@ChandimaManchanayaka
5 сағат бұрын
සින්ටෝ කතාව ආසාවෙන් බලනවා❤💗
@Pinidi64
5 сағат бұрын
Hemadama balana aya koo 😮😊
@Its-me-D126
5 сағат бұрын
සිතාරටත් හොම්බට හැටක් ඇනලා මේනු කියන සිංගල් මාම් ගෑනිටත් අනින්න හිතෙනවා...😂 අරකි මිනිහා දාලා හොර මිනිහා එක්ක ලගිනවා මදිවට මාර උපදෙස් දෙන්නෙ
@ashenkavinda5025
5 сағат бұрын
ඒඋනාට සිතාරාගෙ මහත්තයා හරි දෙයක් නෙමෙයි කරන්න යන්නෙ අනේ මන්ද මෙහෙම දේවල් වෙනවා ඇති ඇත්තටම 😌😌😌😌
@commenter1111
5 сағат бұрын
ඌ අඩුම.ලැජ්ජාවට හරි.ඒම කරනව....සිතාරා ඉතින් කොරල තියෙන්නේ ඕම ඩීල් එකකටවත් එන්න සුදුසු වැඩක්යෑ
@nadisusanthi7616
5 сағат бұрын
ඇයි අනේ වැඩ කරන තැනට කියන්න බැරිද බබා නැති උනා කියලා,ඒක සාමාන්‍ය් දෙයක්නෙ.ඒ ගැනිව ගෙදර ගිහින් තියා ගන්න එක,අනික ඒ අම්මා කොහොමද ඒ ගෙදර ඉන්නෙසිතාරා එක්ක අනේ මන්දා මේ කතා
@KalhariPranando-eg3wu
5 сағат бұрын
හරිම ලස්සනන කතාවක්❤❤❤❤
@Suba-i2s
4 сағат бұрын
කාගේ හරි දරුවෙක් පෙන්නන්න යාලුවෙක් ගෙ දරුවෙක් පෙන්නන්න ප්‍රබු ඔය ගැනිගේ දරුවා එපා 😊
@chaminilakmali2652
4 сағат бұрын
වටේ යන අයට හොද ආදර්ශයක් මේනු😂
@NayanaShiranthi-vu8pb
5 сағат бұрын
Kathawa lassnai ❤❤❤❤
@nc.creation8803
4 сағат бұрын
ප්‍රභූ ට ලොකු රස්සාවයි,ඔෆිස් එකක් විතරයි..එතන aulk thynw🫠
@Avishkaiduwara-g7m
5 сағат бұрын
Niyama kathawa💯
@samanaleeoliver1910
2 сағат бұрын
මේනුගේ ඇක්ටින්නම් නියමයි , ඒ අදහස් සුපිරි ❤
@harsathukor6840
Сағат бұрын
අර අභීතයගෙ කලිසම ගලවල වෙඩි තියන්න හිතෙන්නෙ වෙන කාටද😂
@amaliahinsa6355
4 сағат бұрын
නන්දේ කියන්නේ හරිම මෝඩයෙක් සිතාරාට ආදරය කරන්නේ නෑ හැමදේම තියෙද්දි ගෑනුන්ට පිස්සු හැදෙනවා එහෙම අයට හොඳ පාඩමක් සමාජයේ තියෙන දේවල් හොඳ අපූරුවට එලි දක්වන කතාවක් හැමෝම හොඳට රගපානවා නියමයි 👍👍
@ssslove0779
3 сағат бұрын
Nande sitharata adarei Naha . Meyagen Kada wada ganna hadanne . Nande Gon harakek
@chethiyalakshan5797
5 сағат бұрын
නන්දෙට නම් කොන්දක් නෑ පිරිමියෙක් විදියට කෙලින් තීරණයක් ගන්න බෑ
@shashikalarathnayaka3644
4 сағат бұрын
Mth prabhuge thna hitiye. Mn hmdema amthka krl lmyek arn hdagththa. Lmyai ammai mruna kyl hmotm kiuwe.Dn mt hmdema mge lmy ❤
@HaSa546
5 сағат бұрын
මම ඒ අම්මා උනා නම් කෙල්ලා කියන බොරු කෙල්ලගෙ කටින්ම අහගන්වා.එක එකාගෙ ගෙවල් ගානෙ ගිහින් තාත්තාව රස්තියාදු කරන් නැතුව
@Laaa-s3c
5 сағат бұрын
මාමා හැමදාම එකම ඇදුම😂
@nethmi2015
5 сағат бұрын
ඒක තමයි මාත් බැලුවෙ 😜
@sumuvlogs1
5 сағат бұрын
ඔව් මටත් ඒක හිතුනා
@inokakothalawala9496
5 сағат бұрын
😂
@MaryTheres-br9ul
3 сағат бұрын
ප්‍රභූව ටික කලකට අන්ගොඩ දාන්නම වෙයි වගේ...
@MASHII...
2 сағат бұрын
-ආදරේ කියල හදාගත්ත පරමාදර්ශ සෙට් වෙන්නෙ කවි වලටයි නවකතාවලටයි විතරයි.......ජීවිත කතාවලට නෙවෙයි.....-🤍💐 දවසේ කතාව 🙂
@vishalkodi4060
2 сағат бұрын
Eka nam aththa❤
@rukmadenisha
4 сағат бұрын
හොද මිනිස්සු ඉද්දි වටේ යනගවුන්ට හොද වැඩේ
@lakminimadushani7187
4 сағат бұрын
ඇත්තටම ලොකූගේ ඇත්ත තාත්තද මේ.එක වගේමයි ඒ දෙන්නා
@BeshikaNethmi
5 сағат бұрын
Athtatama adarshamath kathawak ❤❤❤
@diliniapsara8448
Сағат бұрын
❤❤❤
@shamilaperera9463
2 сағат бұрын
ප්‍රභු ලොක්කා එක්ක වෙනම සම්බන්ධයක් තියෙනවා වගේ.ඒක වහ ගන්න සිතාරාට බබෙක් ලැබෙන්න ඉන්න එක ගැන තියාගෙන ඉන්න හදන්නෙ
@sperera5228
Сағат бұрын
එහෙම සීන් එකක් වගේ තමයි
@SandalinadeeraSudusinghe
5 сағат бұрын
Prabu lassanai ❤
@dilharasubhashini4291
4 сағат бұрын
ජගන්මගේ අම්මගේ ආදරය ❤️
@vinunelum3984
2 сағат бұрын
අම්මො ජගන්මාට වෙච්චදෙ අපෙ ගෙදර උනනම් කන්න නෙමෙ 😂😂 මරලා හත්දවසෙ දනෙ දෙන එකක් නැ
@nethmiindeewari1102
4 сағат бұрын
Jagath chamilge acting❤eka maaaraii
@sampathkolla9810
3 сағат бұрын
සීතාරා wage ගැහැනු ayata redi galola wedi thiyanna oni
@SHAMISHKA
17 минут бұрын
නන්දෙ කොන්දක් නැති පොන්ටිං 😂 😂 පඩ 100 වැඩ 0 😂😂😂 ..😂😂😂😂😂😂😂😂. සින්ගල් මාම්.මරු බඩු ව තමා next පිරිමි යා 😂 ලයිට් බිල් කාරයා වෙන්න පුළුවන් 😂
@commenter1111
5 сағат бұрын
ඔක්කොටම හපන් මේ සින්ගල් මාම්😂 එක එකා එක්ක කාලෙන් කාලෙට ලමයි හදන් දෙන ටෝක් බලන්න එපායෑ ...
@MaryTheres-br9ul
3 сағат бұрын
ඔය වගේ ගෑනුන්ට පිරිමින් එක්ක යහන්ගත වෙනවා කියන්නෙ එකට ඉදන් කෑම එකක් කනව කෝපි එකක් බොනව වගේ වැඩක්...
@dhananjaneesumanarathna658
2 сағат бұрын
මේනු❤
@keerthinoragalla
4 сағат бұрын
ප්‍රබූට බැරියෑ බොස්ට කියන්න සිතාරට මිස්කැරේජ් එකක් උනා කියලා😜😜😁😁
@anuradhavithanage1823
3 сағат бұрын
අනේද කියන්නෙ.😂 අනික ඉතින් ඉපදුනාම පෙන්නලා ආයෙ නොපෙන්වා ඉන්නයැ.ඒක අසාර්ථකයි කතාවෙ හැටියට.නැත්නම් ප්‍රභූගෙ වෙන මොකක් හරි අදහසක් ඇති.🤔
@sujeewadeepani6292
4 сағат бұрын
හොදට හිතලා ගොබ්බ තීරණයක් අරගෙන තියෙන්නේ .😂😂
@beautystudio495
3 сағат бұрын
සින්ටෝ❤
@Dilki1997
3 сағат бұрын
Background music eka 🥺🥺🥺❤️
@SasankiRuvindra-gt3lo
5 сағат бұрын
මාමාට 1 ශර්ට් එකයි තියෙන්නේ
@amashaathukorala6049
2 сағат бұрын
ජගන්මාගේ තාත්තා ගේ ඇක්ටින් 😍❤️😍❤️
@oneofttespace6301
5 сағат бұрын
තුෂාරිගෙ තාත්තගෙ පොර ටෝක්නම් තියනව තුෂාරි සාධාරණයි
@chethanamahakubura248
5 сағат бұрын
ඒ උනාට බඩේ ඉන්න දරුවව මරන්න බෑ නේ ඉතින්
@shashikalasewwandi6937
Сағат бұрын
සිතාරා දැන් හොද ගෑනී වෙන්න යන්නේ
@shalinishalini5843
4 сағат бұрын
19❤❤❤❤❤
@UNnethma
2 сағат бұрын
මේනු තමා මං ආසම❤❤❤❤
@SanduniSawumya
2 сағат бұрын
එක එක්කෙනාට එක එක විදියේ ප්‍රශ්න 😢😢
@rashmilakmini9643
4 сағат бұрын
ප්‍රභූව නම් සිතාරට ලං කරන්න එපා, ඒක නාට්‍ය ඇතුලේ තියන ලස්සන නැතුව යනවා
@samanmaleewanigasundara7318
Сағат бұрын
ජයනි වයස වැඩි මේ කතාවේ.
@NadeekaNadeeka-w4z
4 сағат бұрын
මේනු නම් පට්ට reality ,
@nethmiindeewari1102
4 сағат бұрын
මේනුට ඉන්න කෙල්ල කලින් රඟපාල තියෙනවද?එයාගෙ නම මොකක්ද දන්නවද කවුරිහරි🙄
@surangahemachandra
Сағат бұрын
ප්‍රභූ ඔය plan එක ගහලා සිතාරා ගෙදර ආවොත් අනිවාර්යයෙන් උන් දෙන්නා ආයෙ සෙට් වෙනවා මාස ගානක් ගියාට පස්සෙ. ආදරේ ඇති වෙනවා.
@kaveeshakumarasena1132
5 сағат бұрын
Mama ta tiynne me shirt aka vitharada😂
@helessagelakmali5359
4 сағат бұрын
පොලිස් මහත්තයා හරි.
@udayaindrajithliyanageuday3260
3 сағат бұрын
ජගන්මාගෙ ලමය හම්බවුනට පස්සෙ කාට හරි හදාගන්න දෙන්න පුළුවන් නේද......
@shirunimortier
3 сағат бұрын
ගොඩක් දවසකින් ඩොක්ටර් ව දැක්කෙ නැ නෙ🙁
@hashmilasewwandi9118
3 сағат бұрын
ප්‍රභූත් මාර මිනිහෙක්නෙ යකෝ
@SheharaGamage-v1q
4 сағат бұрын
Tack kre arakine gongeni
@Pathmini-iv7up
4 сағат бұрын
සිතාර වගේ ගැනුන්ට හොද වැඩෙි
@sachinisubasinghe9108
4 сағат бұрын
ප්‍රභු ඕක කරන්නේ ඒ ටයිම් එකේ ආය සිතාරට ලං වෙන්න....එයා සමාව දීලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ...
@lakminimadushani7187
3 сағат бұрын
ප්‍රභූ තාමත් හිතන්නේ එයාගේ රස්සාව එයාගේ ස්ටාෆ් එකේ අයට කියන්නේ මොකක්ද කියලා.ජොබ් එක අංක 1 කර ගත්ත ගොඩක් අයගේ පවුල් ජීවිත අසාර්ථකයි
@sachinisubasinghe9108
3 сағат бұрын
එයාගේ හිත ඒක දන්නවා ...එයාගෙත් වරදක් තියන බව...ඒ නිසා සමාව දීලා එයාව ලං කරගන්න හදන්නේ...මුලින් ඒක කිව්වොත් වැඩේ අවුල් වෙන නිසා වෙන්න ඇති ඩීල් කියන්නේ
@ShiromiMunasinghage
5 сағат бұрын
Thushari eka paththakin hari e wagema e ammalage paththen eyalath hari
@dilshikarunaratne5796
4 сағат бұрын
ජගන්මායි එයාගේ තාත්තයි ඇත්ත ජීවිතේත් තාත්තයි දුවයි ද?? දෙන්නම එක වගේ
@MASHII...
2 сағат бұрын
ඔව්ව්
@GimhaniRuwani-cj2ux
4 сағат бұрын
Abithata tharu wisiwenna dunnama okkoma wamaari😂
@udayakumara-tj5bk
5 сағат бұрын
ප්‍රබූ මොකක්ද ගහන්න හදන ගේම
@AmNilani-b9z
5 сағат бұрын
ඌට පිස්සු.සමාජෙට බයයි😅
@UNnethma
2 сағат бұрын
අභිත ගේ අම්මට හොම්බට දෙකක් දෙන්න හිතෙනවා,,පුතාව සුද්ද කරන්නමයි හදන්නේ...
@DineshikaPriyadarshani-d8i
5 сағат бұрын
Frabuta neme track sitharata😊e wage awanka minihek nathi karagaththa ekata
@shammimala6796
5 сағат бұрын
Lejja wenna ona prabu newei nande anunge geniyekuta badak hadapu
@kalpana9348
2 сағат бұрын
Shriya chande dala awilla shooting gihin thiyenne😂
@Sanjulalakmanthi-fo4tk
2 сағат бұрын
Menuta mole thiye 😂😂
@sachinikalpana2540
2 сағат бұрын
Signal mom hari amuthui 😒
@samadrasamadra5268
5 сағат бұрын
Husbandta appachchi kiyana aka sanvara ne neda
@raviravindra889
37 минут бұрын
Police kaaraya Nandege hombata anna nam maru ,mata oka dirawanne na hora miniha
@shammimala6796
5 сағат бұрын
Prabuta moko wena kenek bedala lamayek hadanna puluwanne
@shanthijayamanna3255
3 сағат бұрын
අවසන දරුව මෙයා ගෙම කියලා ඔප්පු වෙන්න පුළුවන් ..
@DhanushkakavindaKavinda
3 сағат бұрын
Sithara kiyanne nam maha puduma ganiyek
@DeshanIwanahannadige
4 сағат бұрын
ප්‍රභූ 😂😂😂😂 ඌට නම ට්‍රැක් බන්. මොකෙක්ද බන් මූ. 😂😂😂
@rashmilakmini9643
4 сағат бұрын
අනේ ඇත්තටම, නාට්‍යක් අසාවෙන් බලද්දී ගොබ්බ දෙයක් වෙනවමයි
@NoraRawinadh
2 сағат бұрын
මොනා උනත් නන්දෙ හොද කොල්ල ඒයි
@pandjam27
4 сағат бұрын
Prabu te pissu 😅 wene ganiyak badan lameyek hadaganne puluwan 😅
@khanthikw8523
4 сағат бұрын
Ane sumindalage paulata sathuta uthuranna one
23:01
SALLI POKURU || EPISODE 346 || සල්ලි පොකුරු || 31st October 2024
Swarnavahini TV
Рет қаралды 162 М.
39:48
ලයිමෙ ටොයිලට් එක හදන්නත් අවසර ගන්න ඕන | කඳුකර පතාකයින්ට අභියෝග කරන වතුකර කෙල්ල අම්බිකා සැමුවෙල්
Nadeeka & Thilini
Рет қаралды 201 М.
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 2,8 МЛН
00:13
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
Сам себе сушист
Рет қаралды 3,7 МЛН
00:51
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
Двое играют | Наташа и Вова
Рет қаралды 5 МЛН
00:34
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
Minec Music Short
Рет қаралды 35 МЛН
18:55
SINTO || EPISODE 18 || සින්ටෝ || 30th October 2024
Swarnavahini TV
Рет қаралды 224 М.
8:28
🔴ජොන්ස්ටන්ට ඇප ලැබුනට බය වෙන්න එපා. තාම හිරේ පෙන්නුවා විතරයි...
Ruu Television
Рет қаралды 201 М.
35:19
අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.10.30 | Ada Derana Prime Time News Bulletin
Ada Derana
Рет қаралды 100 М.
23:08
තමන්ව අයින් කරපු හොටෙල් එකම සල්ලි වලට ගන්න කොල්ලා🎬 Movie Explained Sinhala | Sinhala Movie Review
SL Film One
Рет қаралды 35 М.
19:13
Chooty Malli Podi Malli | Kadakappal (කඩාකප්පල්)
Chooty Malli Podi Malli
Рет қаралды 22 М.
3:31:47
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 99 М.
20:46
HIRIPODA WESSA || EPISODE 34 || හිරිපොද වැස්ස || 31st October 2024
Swarnavahini TV
Рет қаралды 294 М.
17:09
ගඩොල් බෝඩරේ | Gadol Bodare | Episode 10 | @sapumalproduction
Sapumal Production
Рет қаралды 115 М.
18:07
LALAI LILAI LAI || EPISODE 187 || ලලයි ලිලයි ලයි || 31st October 2024
Swarnavahini TV
Рет қаралды 150 М.
1:15:29
විදුර එනවා, නානවා, යනවා | Rasika Jayakody | Yureshani Getaraluwa
AsianMirror
Рет қаралды 32 М.
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 2,8 МЛН