KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SEE YOU || EPISODE 169 || සී යූ || 05th November 2024
21:35
SEE YOU || EPISODE 170 || සී යූ || 06th November 2024
21:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
00:57
Poi-Poi-Poi-Poi-Poi-Poi-Po-Pi!! | Baby Zombie vs Baby Herobrine 😁
00:29
Family Love #funny #sigma
00:16
Человек паук уже не тот
00:32
SINTO || EPISODE 23 || සින්ටෝ || 06th November 2024
Рет қаралды 130,757
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 358
@Sethunuwanmi
4 сағат бұрын
කතාවේ බලන්න ආසම ජගන්මගෙ කොටස 🥺🧡
@KamalAshela
4 сағат бұрын
Maath 😊
@dilmidilmi3341
3 сағат бұрын
❤math
@MethminiSenarathna
3 сағат бұрын
මාත්
@piyumaperera5569
3 сағат бұрын
මාත්
@User123-j7q
3 сағат бұрын
Ado math
@nethmi2015
4 сағат бұрын
වයසක කපල් එකේ කොලු පැට්ටා හරිම හුරතල් ❤️
@janakasanadakelum2913
3 сағат бұрын
හැබෑ ජීවිතේ ඕකුන් (නලුවා නෙමෙයි )හරි භයානකයි යටින් ගිනි දෙන්නෙ
@manjulanaranpanawa.malayas1232
Сағат бұрын
❤❤❤❤
@susanthaanurakumara2511
Сағат бұрын
Ow 🥰😍😘
@ramanikumari3144
4 сағат бұрын
දෙමාපියන් රවටලා පන්ති කට්කරල යන දරුවන්ටත් ,කසාද සැමියා නැති අතරෙ අනියම් පෙමනිසා ඇතිවෙන ගැටලු හොද ආදර්ශයක් ඇති කතාවක් ❤❤❤❤
@chandramallawarachchi1122
2 сағат бұрын
👍👍
@RochaniHw
2 сағат бұрын
අනිවාර්යෙන් 👍👍👍
@Di_nithi
3 сағат бұрын
අද තමයි දැනගත්තෙ comment එක උඩ ඩබල් ටච් කරද්දින් like වැටෙනවා කියලා..😁
@pradeepdissanayake1299
2 сағат бұрын
අඩෝ පොඩි ජෝඩුව හින්දා බලන්න එන්නෙ මෙ කතාව❤❤😊
@Sarahfernando83
3 сағат бұрын
ජගන්මගේ කොටස ඇත්තටම ආදර්ශමත් අපේ වයස ලමයින්ට. ඒ වගේම ඒ කොටස හරි ලස්සනයි🥺❤️
@Bhgtshnfkknb
Сағат бұрын
@@Sarahfernando83 බලලා හැදෙන්න..ඉගෙන ගන්න කාලෙ ළමයි හදන්න යන්නෙ නැතුව
@Travelmania-j4l
2 сағат бұрын
අභීත භීත වෙලා හිටියේ ගෙදර ඉද්දි විතරනේ 😂දැන් වයිෆ් ඉස්සරහා චන්ඩියා වගේ ඉන්නෙ ඔය.😂😂😂😂
@asafernando6290
Сағат бұрын
මමත් හිතුවේ මොංගල් කියලා
@dilharaliyanage1220
3 сағат бұрын
ජගන්ම තාම ඉන්නේ අනේ ඔයා කෑවම මගෙත් බඩපිරෙනවා කියනවා වගේ හරි බොලද ආදරයක් හිතේ තියන් මේ කතාව ඒ වයසේ කාටත් හොද දෙයක් කියනවා ඒ චරිත දෙකෙන් ජීවිතේ බරක් පතලක් නොතේරෙන වයසේ හැගීම් වලට වහල් උනොත් අන්තිමට මේ දේට මුහුණ දෙන්න වෙයි මේ කතාව ලොකු දෙයක් කියල දෙනවා ❤️
@chethiyalakshan5797
3 сағат бұрын
අවුරුදු 18 කෙල්ලෙක්ට ඊට වඩා දෙයක් තේරෙනවා ද
@charithawickramatunga5842
2 сағат бұрын
@@chethiyalakshan5797වයසෙන් තේරුම්කම මනින්න බෑ.
@udumbaramandodari7754
27 минут бұрын
එක තප්පරයක් ඇතුළෙ හුඟක් දේවල් සිද්ධ උනා කියල ඈත බලාගෙන ලොකු හීල්ලීමක් එක්ක කතා කරලා ඊලඟ තප්පරේදි සම්පූර්ණෙම්ම කට හඬ වෙනස් කරලා ඔයාට තාම රිදෙනවද කියල අහපු විදියෙන්ම තේරෙනවා ජගන්මට රඟපාන පොඩි දෝණිගෙ දක්ශකම❤❤ ෆේශල් එක්ස්ප්‍රෙශන් නම් next level පුතේ....
@navodya3664
3 сағат бұрын
ජගන්මයි අභීතයි හොදින් ඉදී වගේ❤❤
@chicadel_oceano
3 сағат бұрын
සුමින්ද ගේ පුතා හරි cute අනේහ් 😭❤
@Sugeeshwara-im
3 сағат бұрын
ස්වර්ණවාහිනී යෙ මෑතකදී බලපු හොඳම කතාව
@Dilrukshi-kodikara
3 сағат бұрын
❤❤❤
@charuweerasooriya5215
2 сағат бұрын
අභීතගේ මමා ගේ ඇක්ෂන් නම් සුපිරි,..😅😅😅
@Di_nithi
3 сағат бұрын
Episode 23 ම youtube එකෙන් බලපු අය කෝ බලන්න 🙋♀️
@Ibetter897
4 сағат бұрын
ආසාවෙන් බලන දානකම් බලන් ඉන්න වටිනාකමක් තියෙන සමාජ් ආදර්ශයක් උන ලස්සන කතාවක්❤ මේ වගේ ඒවා තමා පෙන්නන්න ඕනේ හරයක් නැති කතා වලට වඩා
@WasenaChato-ej9zg
3 сағат бұрын
ස්වර්ණවාහිනී යේ න් දාපු ලස්සන ම ,ආදශවත්ම කතාවක් මේක ...👌👌
@kushansathsara5181
2 сағат бұрын
පොඩි කපල් එක තමා මරු දැන් 😅. ලුණුයි බතුයි කන වයස නේ
@HiruniSachinika-f3v
3 сағат бұрын
හැම කෙල්ලටම ජගන්මගෙ වගේ තාත්තේක් හම්බෙන්න ඕනි❤
@SavithriDeSilva-zw1cj
2 сағат бұрын
හැබැයි මොන තාත්තෙක්ටවත් ජගන්මා වගේ දුවෙක් ලැබෙන්න එපා.
@subashiniabesinghe4745
Сағат бұрын
ඔව් මම් මේ කියන්න හිතුවා විතරයි ❤
@shamalirathnayaka2723
3 сағат бұрын
මේ කතාව නම් හරිම වටිනව.. ඇත්තටම එකම සිද්දියක් එක එක විදිහට ජීවිත වලට බලපාන්නෙ කොහොමද කියල හොදට පැහැදිලි කරල දෙනවා... අබීත ජගන්මා. ඇත්තටම පව්. ජීවිතේ කිසිම බලපතලක් දන්නැති කාලෙක මේ වගේ දේකට මුහුන දෙන්න වෙනව කියන්නේ මට නම් හිතා ගන්නවත් බෑ.. ඇත්තටම අවුරුදු විසි එකට අපිට ජීවිතේ මොනවත්ම තේරෙන්නෙ නැති වයසක්. ඒ වයසට විවාහයකට යන්නෙ හරි මේ වගේ දේවල් වලට පෙලබෙන්නෙ හරි තේරුමක් දැනන් නෙවෙඉ. මේ දේවල් වලට තියන කුතුහලයට කියලයි මට හිතෙන්නෙ. ඒක සාමන්‍යයි මේ වයසට ....ඒත් කිසිම වෙලාවක මේ වගේ දේවල් වලට යොමු වෙන එක වැරදි... ඒක තමන්ගෙ. ජීවිතේටම කරගන්න වැරැද්දක්.. ගෑනුලමයි පිරිමි ලමයි දෙගොල්ලොම අවුරුදු විසි පහක් වත් පැන්නට පස්සෙ තම ජීවිතේ කියන්නෙ මොකද .අපි කැමති මොනවටද. අපිට ගැලපෙන්නෙ මොනවද කියල හරිහැටි තේරුම් යන්නේ.. මට නම් එහෙමයි. ඒ නිසා හැමෝම පරිස්සමට ඉන්න ..
@charithawickramatunga5842
2 сағат бұрын
අපිට වයස සීමා පනවන්න බෑ තේරුම් කමට. විසි පහ නෙවෙයි තිස් පහ පැනැල විවාහ උන මිනිස්සුන්ටත් නරක අත්දැකීම් ලැබෙනව. හැට පැනලත් මෝඩ වැඩ කරනව මිනිස්සු ..මේ වගේ තරුන වයසට මීට වඩා වගකීමෙන් වැඩ කරන මිනිස්සුත් ඉන්නව. මේ වයස තමයි මේ දේ වෙන්න කියල නියම උන සමාජ සම්මතයක් තිබුනට ඒවත් කාලෙන් කාලෙට වෙනස් වෙනව, කිසිම දේක මේ වයසෙන් විය යුතුයි කියල නියමයක් නෑ.
@Sachi_A
3 сағат бұрын
පුදුමයි කැමැත්තෙන් කසාද බැන්දා කියන්න අභීට කොන්ද පන තිබ්බා😂
@VihagiDawumini
Сағат бұрын
😂😂
@sumuvlogs1
4 сағат бұрын
කතාව සේරම youtube එකෙන් ම බලපු අය කෝ බලන්න
@LakshaniWalgamage
4 сағат бұрын
Man 😂
@KamalAshela
4 сағат бұрын
🙂🙂
@SithruGimras
4 сағат бұрын
මං 😁
@anojahemali4043
4 сағат бұрын
යු ටියුබ් එකෙ බලන අය තමයි ඉතින් මේකෙ ඉන්නෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 Tv එකෙන් බලල කමෙන්ට් දාන්න බෑනේ
@LakshikaKumari-m9v
4 сағат бұрын
🥰
@nelithawijesooriya4929
4 сағат бұрын
ජගන්මා, අභීත කියන්නෙ ගැළපෙන ජෝඩුවක් වගේ
@shalinishalini5843
3 сағат бұрын
ස්වර්ණවාහිනීයෙන් නැවතත් හිතට වදින කතාවක්. පාර දිගේ කතාවට පස්සේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TheekshanaNayanajith-g4s
4 сағат бұрын
😁 පටන් ගන්නකම් බලන් ඉන්න මම .....
@sershygaya
30 минут бұрын
තුශාරිගේ මල්ලී සෝක් අනේ..හරි හුරතල් ❤😋
@malimapa2006
2 сағат бұрын
අභීතයගෙ කනේ පාර ඔලුවටත් එක්කම වැදිල තියනව . 😂 කිසි පැකිලීමක් නැතුව කිව්ව මම කැමැත්තෙන්ම බැන්ද කියල 😂😂
@RMadhu-lt4bs
3 сағат бұрын
වයසක කපල් එකේ පුතා ශෝයි අනේ❤
@aselaekanayake4162
2 сағат бұрын
ජගන්මාගේ තාත්තගේ ඇක්ටින්නම් සුපිරි. ❤
@MilanKoshitha
3 сағат бұрын
ජගන්මා හරි ලස්සන අහිංසක කෙල්ලක්.💓💓💓
@MilanKoshitha
3 сағат бұрын
ඒ වගේ කෙල්ලෙක් නම් හා අම්මේ...😊😊😊
@tharindumadhumal7177
27 минут бұрын
ජගන්මගේ ඇත්ත ජීවිතේ තාත්තාත් එයාමද කොහෙද එකම වගේ තාත්තයි දුවයි ❤
@gnanarathnayakagnana2647
2 сағат бұрын
හිතුවට වඩා අභීත හොඳයි අම්මා එයාව බබා කරවනවා.සුමින්දලාගේ පුතා වගේ තමයි ගොඩක් පුතාලා අම්මා එක්ක විහිලු කරලා ආදරෙන් ඉන්නේ❤❤❤❤❤
@udumbaramandodari7754
18 минут бұрын
ජගන්මගෙ හබීට රෝස පාට අත් දිග ටී එකක් අන්දපු එක මාර මැචින් ඒ චරිතෙ අනුව. ඒ ඇඳුමෙන් පවා එතකොට එයා හුරතලේට හැදෙන මාම් බෝයි කෙනෙක් කියල පේනවා. මේකෙ එකිනෙකාට වෙනිම්ම ඩ්‍රෙස් කොඩ් එකක් දීලා. හරියටම ගැළපෙන ලස්සනම ඩ්‍රෙස් කෝඩ් ටිකක් එකිනෙකාට දීල තියෙන්නෙ.... ඇඳුම් ගළපන කෙනා මරුවට ඒ ජොබ කරනවා ❤❤❤
@Yanga427
Сағат бұрын
අද හිරිපොද වැස්සට කලින් බැලුවා සින්ටෝ 🌝 ජගන්මාගෙ කොටස බලන්නමයි ආවෙ 🥹
@nadeerahiripitiya2529
Сағат бұрын
❤ අද කොටසත් ඊයෙ වගේම සුපිරියි. තරුණ ජොඩුව කොච්චර බොළඳ ළමා ගති පැවතුම් සිතුම් පැතුම් තියෙනවද කියල එයාලගෙ දෙබස් වලින් හොඳට පැහැදිලි කරනවා.. පව් කියලත් හිතෙනවා.. ❤
@IreshPurankumbura
Сағат бұрын
අනේ පුංචි ජෝඩුවට ජය වේවා.❤❤❤මමත් අවුරුදු 16 බැන්දේ.අදටත් ආදරෙන් ඉන්නවා.මොකුත් ම නොතේරෙන කුණාටු වයසක්
@amashanethmini5463
Сағат бұрын
පවුලක් කොච්චර ලස්සන වෙනවද කියලා තීරණය වෙන්නේ තාත්තගේ හයිය මත ,mage thaththatath ehema haiyak thiyenne 💪
@hansanisachithra6215
3 сағат бұрын
රෑ 7.30 වෙනකන් මාර ඉවසීමකින් ඉන්න මං 😁 මට මන් ගැනම සතුටුයි 😁❤️
@Vithmii_Gunawardhana
3 сағат бұрын
ජගන්මාගේ කිටස දැන් ලස්සනයි. බලන්න ආසම ඒ කොටස ❤
@nalikadilhani488
2 сағат бұрын
හරිම ලස්සන මුලු සමාජයේම යතාර්තය තේරැම් කරන කතාවක්
@NimeshaDilrukshi-j2h
33 минут бұрын
කතාවේ බලන්න ආසම කොටස ජගන්මගේ කොටස ❤️
@MedhaAshinsana
10 минут бұрын
රෑ 11.52 නින්දේ හිටියේ..කතව බැලුවෙ නෑ කියලා හීනෙන් වගේ මතක් වෙලා ඇහැරිලා ආවෙ බලන්න.එච්චර ඇබ්බැහි වෙලා මේ කතාවට ❤
@udumbaramandodari7754
15 минут бұрын
අම්මා ඇවිත් පුතාගෙ එක උරිස්සක වෙලිලා අඬද්දි අනික් අතින් ඌ අලුත් වයිෆ්ගෙ අත හයියෙන් අල්ලන් ඉන්න කැමරා ශොට් එක මරු ❤❤
@PriskaSilva-m2m
3 сағат бұрын
ලස්සන කතාව .ඔක්කොම බැලුවෙ යූ ටියුබ් එකෙන්
@hirunyaaa2324
3 сағат бұрын
ප්‍රභූගේ බබා නැති උනා කියල ඔෆිස් එකට කිව්වනම් ඉවරයිනෙ.
@nadisusanthi7616
2 сағат бұрын
ඒක තමයි ඒ කපල් එකගේ සීන් එක හරිම අතාත්විකයි නේද,ජොබ් එක කරන තැනට මොන මගුලකටද ඒවා මාර රූල් එකක්නෙ ඒ ඔෆිස් එකේ තියෙන්නෙ
@PushpaKulathunga-x6e
2 сағат бұрын
මෙ කතාව වත් බලලා හැදියල්ලා දරුවනෙ දෙමව්පියන් ට දුක් ගින්දර දෙන්න එපා පව් තරුණ උබලත් පව් ආසාවන් වලට වහල් වෙන්න එපා
@ayeshasandeepanie6428
3 сағат бұрын
ජගන්මාගෙ වාසනාවකට ඔය වගේ තීරණයක් ගන්න පුළුවන් තාත්තා කෙනෙක් සහ ඔය වගේ පවුලක් ලැබුනේ. හැබැයි හැමෝටම එහෙම නැහැ
@මිශූ
3 сағат бұрын
අභීතගෙ අම්මගෙ හුරතලේනෙ වැඩේ
@fashiongirl0404
3 сағат бұрын
අභීත හිතුවට වඩා හොඳ යි 😂
@Bhgtshnfkknb
Сағат бұрын
අභීතය හිතුව තරම්ම නරක නෑ වගේ😂😂😂😂😂
@nethmi2015
59 минут бұрын
😂
@hansikamadumali353
Сағат бұрын
ජගන්මයි තාත්තයි ඇත්තම ජීවීතේ තාත්තයි දුයීද මන්ද දෙන්නම එක වගේ..
@shellybsooriya
3 сағат бұрын
ඔක්කොටම වඩා චූටි කපල් එක ලස්සනට හිටී වගේ😊
@jayanthichandani5155
3 сағат бұрын
තාත්තගේ චරිතය ඇත්තම තාත්තා කෙනෙක් මතක් කරනවා
@isuritharaka
3 сағат бұрын
මොනව උනත් අභීත ජගන්මාට මාර ආදරෙයි ❤
@SandeepaSanju-w8h
3 сағат бұрын
මගුල ඌ පට්ට කපටී
@isuritharaka
3 сағат бұрын
@SandeepaSanju-w8h ඌ කපටි නැ. උගෙ අම්මා ඌව නලවන හින්දා ඌට කෙලින් තීරණයක් ගන්න බැරි
@Chathu_Vitharanage
Сағат бұрын
මාරම එකක් නෑ. උන් දෙන්නම දැන් පෙරලුනු පිට හොදයි කියලා ඉන්නවා. 😂
@Kokomi_Kit
38 минут бұрын
Ow abitha adarei jaganmata
@isuritharaka
19 минут бұрын
@@Chathu_Vitharanage 🥲
@SandeepaniPrabathkumari
2 сағат бұрын
කතාව හරිම ලස්සනයි ❤
@Manjubaba0530
2 сағат бұрын
බොරුවක් නඩත්තු කරනවට වඩා ලේසියි තිත්ත වුනත් ඇත්ත කියන එක❤
@yashodhasandaaarathnayaka4840
Сағат бұрын
ජගන්මගේ තාත්තා මාර චරිතයක් අනේ 🥺♥️.......මගේ තාත්තා ඇත්තටම එහෙම අවුලක් නෑ.මට ආදරෙයි....ඒත් මම ඇත්තටම ආසයි ජගන්මගේ තාත්තා වගේ මගේ තාත්තත් මන් ගැන මීට වඩා තේරුම් ගන්නවට..එතකොට මට මේ දැන් තියෙන සමහර ප්‍රශ්න වලට මගේ උත්තර හොයාගන්න තිබ්බා🥺.. කොල්ලෝ ප්‍රශ්න අරකද මේකද නෙවේ මම අදහස් කරන්නේ...තාත්තෙක් වශයෙන් ඒ ඉවසීම වගේ දේවල් ...........
@DushiePerera-gh2vo
3 сағат бұрын
අභීතයි ජගන්මයි ආදරෙන් හැමදාම ඉඳීවි නේද ❤️❤️❤️
@sadunitharaka3118
26 минут бұрын
😅 mara asawlne tiinne ❤😁
@sadunitharaka3118
25 минут бұрын
Sorry akke ane mn wena comenr ekkt dou ekk oyt dla tiinne meka mt delet krnnth ba mkk hri wela sorry .
@asmithajayathilaka7932
2 сағат бұрын
මම ජගන්මගෙ තාත්ත නම් අභීතට විතරක් නෙමේ ජගන්මටත් කම්මුල් පාරක් ගහනවා මොකද එයත් වැරදියි අභීත එයාව බලෙන් අරං ගියේ නැහැ නෙ
@Chathu_Vitharanage
Сағат бұрын
අභීතට ගැහුවේ වැරැද්ද පිලිගත්තෙ නැති නිසා
@jeewanthagangahagedara3571
41 минут бұрын
ගැම්මක් උස බෝලේ❤
@malkiparamitha9306
29 минут бұрын
ජගන්මගෙයි අභීතගෙයි කොටස් බලන්නම තමා මං මේ කතාව බලන්නේ🥺🥺
@SandaliBalasooriya-d2m
Сағат бұрын
ඔක්කොම අද වෙනකල් කොටස් හරි ආසවෙන් එක දිගට බැලුවා මාරම ලස්සනයි දෙයියනේ ❤
@ytqueen20
3 сағат бұрын
අභීතගේ මුනේ හැට්..😂😂 පව් කොල්ලා.😂😂 ජගන්මාට ආදරේ නෑ වගේ මෙයා...
@කවිකෙල්ල-ත5ඝ
2 сағат бұрын
4n එකේ ක්‍රෙඩිට් නෑ...ඒකට දුක හිතුනා😢🥺
@ytqueen20
3 сағат бұрын
4න් එකේ සල්ලී නෑ අභීතට..😂😂 room යන්න සල්ලී තියෙනවා ..😂😂😂
@sachinikalpana2540
3 сағат бұрын
clz fees eken ynd aththe 😒
@Chathu_Vitharanage
Сағат бұрын
සල්ලි නෑ කියලා බොරුවක් කිව්වෙ. ගෙදර යන්න ඕන නිසා
@jeewanthagangahagedara3571
40 минут бұрын
Class fees wend athi😂
@maheshanishani9601
3 сағат бұрын
Waysaka cupel ekage kolla shoiii kolla ane...❤❤❤❤❤
@Hishani1985
3 сағат бұрын
Ow appa ❤❤
@sithmimandira5405
Сағат бұрын
දැන් නම් පොඩි ඩබලගෙ කොටස් ලස්සනයි 👻
@RavinduSandipa
3 сағат бұрын
මොකද්ද අභි ඔය ජිවිතේ දැන් පවුල්සන්ස්තාවට බැදුනනේ දැන් පවුල් කාපන් කොල්ලෝ😅😅😅😅😅
@Saduni-q5q
2 сағат бұрын
සුමින්දගේ පුතාගේ නම මොකද්ද 🥺❤️ හරිම cute එයා 🥺❤️
@KalhariPranando-eg3wu
3 сағат бұрын
ජගන්මා, අභීත කියන්නේ ගැළපෙන ජෝඩුවක් වගේ
@user-rashali
3 сағат бұрын
හෙට කොටස එනකම් බලන් ඉන්න මම ❤❤ හරිම ලස්සන කතාවක් දිගටම ඔය ලස්සන තිබුනොත් හොඳයි 😊
@uthpaladissanayake1344
Сағат бұрын
දැන් අභීතයා අදින්නේ ජගන්මා ගේ ඇඳුම් ද?class යන්න ආපු පොර නේ.😁
@chalanikaushalya7580
3 сағат бұрын
හරිම ලස්සන කතාවක්
@ajithrajasingha9337
Сағат бұрын
අභීත දැන් නම් නමේ හැටියට වැඩ කරනවා වගේ 😌
@manjularoshini2925
2 сағат бұрын
ඉගෙන ගන්න කාලේ දෙමාපියන් රවට්ටලා ජිවිතේ විනාශ කර ගන්න දරුවන්ට මේ කතාව බලනව නම් ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දරුවො නිසා දෙමාපියන් කොච්චර විදවනවද
@NayaniMendis-wd1yl
3 сағат бұрын
ගෙදර ගිහින් අම්මට කියලා එන්නම්ලු😂
@paramisanjana-dr5vz
2 сағат бұрын
දැන් නම් පොඩි කපල් එක මරු 😂
@SsT-ru3uc
3 сағат бұрын
ඒත් පොඩි උන්ව බලෙන් බැන්දුවාට ..ආදරයක් නැති නිසා ප්‍රශ්න එන්න පුලුවන් ජගන්මාට අම්මා තාත්තා ගෙ හයිය තමා.. ඒත් ඌ කොහොම හරි ආදරේන් හිටියොත් අවුලක් නැ
@AnojaPriyangani-z3k
3 сағат бұрын
උන් පොඩි නෑ අවුරුදු 22 කරන්න ඔනී දේවල්ද කරල තියන්නේ මුන් දෙන්නා
@Nayo96
3 сағат бұрын
ඒ උනට කෙල්ලෙක්ට ළමෙක් හදලා නිකන් ඉන්න දෙන්නද කියන්නේ.divorce වෙන්න හරි බලෙන් බැන්දුවෙ නැත්තම් ළමයගෙ උප්පැන්නේට තාත්තගෙ නමත් නෑ
@SavithriDeSilva-zw1cj
2 сағат бұрын
ඒකට කමක් නැ. ඉන්න බැරිනම් පස්සෙ දික්කසාද උනාවෙ නැත්තං අර කිසිදෙයක් නොදන්න දරැවෙක් ජීවිත කාලේම විදවනව කතා අහ අහ
@Chathu_Vitharanage
Сағат бұрын
උන් දෙන්නා අනිවා හොදින් ඉන්නවා ඉස්සරහට.
@yamunahewage7166
3 сағат бұрын
අනේ මේ අභීත බයගුල්ලා වගෙ කෙනෙක් මොකටද ..mr& mrs විලියම් ගැන හරිම dukai...
@EranDanceAcademy
Сағат бұрын
ජගන්මා වගෙ කෙල්ලො තව කොච්චර ඇත්ද ?😢 මොනවා උනත් ජගන්මගෙ දෙමව්පියො සමාජෙට ලොකු පණිවිඩයක් දෙනවා ❤
@rashmilakmini9643
2 сағат бұрын
මේ කතාව මාරම ලස්සනයි, ඒත් ගොන්ම කොටස් තමයි සිතාරව එක්ක යන්න හදන ප්‍රභූ ගේ කොටස් ටික. සිතාරට පාඩමක් වෙන්න ප්‍රභූ යාළුවව මැරි කලා නම් පට්ට කථාව 🙂
@enhsilva
Сағат бұрын
Prabhuge kathawa athuleth wenamama kathawak athi...eyata lamai hadanna baha wage ekak...🙃🙃
@Chathu_Vitharanage
Сағат бұрын
සිතාරා අන්තිමට ප්‍රබූ ලගට යනවා. අරූ සල්ලි පෙරේතයෙක්. සිතාරට ලගදිම ප්‍රභූගෙ අගේ තේරෙනවා. ඒ දෙන්න සතුටින් ඉදියි
@mrmfamily4497
Сағат бұрын
❤ආසවෙන් බලන එකම කතාව
@SaumyaAlahakoon
2 сағат бұрын
Jaganmagei abhithagei kotas tika baladdi amuthu sathutak enne mata witharada 😊nikam man banda wage sathutui😂😂
@IvanthikaKga
2 сағат бұрын
නියම දුං සීන් එක😊
@SudalaiSudalai-o3j
2 сағат бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්
@peshalapela8136
3 сағат бұрын
❤❤❤❤❤😢😢😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@ganganamaliththa3812
3 сағат бұрын
අබීත පට්ට ❤
@KalaniSamarakoon-h1n
3 сағат бұрын
ජගන්මගෙයි අබීතගෙයි කොරස් ලස්සනයි ❤
@bandhusriya5694
3 сағат бұрын
මාරම ෂෝක් කතාව .
@Chuti1
4 сағат бұрын
මමත් මේ කතාව පටන් ගන්නේ කොයි වෙලේද කියලා බ්ලන් ඉන්නේ
@jayanierandika1618
3 сағат бұрын
Math😘
@i.d.a.gunawardana2452
Сағат бұрын
වෙනස් ම විදියේ එකක් ❤❤
@ShanthiKumari-s5m
3 сағат бұрын
❤❤ලස්සන කතාවක් වෙයි ❤️
@BarnadBarnad-tr4jz
3 сағат бұрын
Ane ara kolla shoi❤
@Sadu-x7l
16 минут бұрын
සුපිරි මල්ලි
@ThiliniNisansala-c8z
Сағат бұрын
kollaaa maru sumindage
@ranganakurasooriya484
3 сағат бұрын
මොනා උනත් අභීත ජගන්මට ආදරේ අනේ අතින් අල්ලන් ඉන්න හැටි ❤❤❤❤ පවු
@UshijagodaPremanthi
2 сағат бұрын
ජගන්මා අභීත් හොදට රගපානවා
@Dahamishithumi
4 сағат бұрын
Abeetha aththatama adareyid
@dil1326
3 сағат бұрын
දෙකට ගනින්න බෑ වගේ ඉන්න ලමයි තමයි ඉක්මනටම අම්මලාව රවට්ටන්නේ....😢
@Samanthidarmasena
2 сағат бұрын
එක තැන පල් වෙන් නැති හොද නිර්මාණයක්
@UNnethma
25 минут бұрын
ඉදිරියට අභිතයි ජගන්මායි,හොද පවුල් ජිවිතයක් ගෙනියයි,,අභිතගේ අම්මා හිතන් ඉන්නේ අභිත තාම බබා කියලා
21:35
SEE YOU || EPISODE 169 || සී යූ || 05th November 2024
Swarnavahini TV
Рет қаралды 168 М.
21:57
SEE YOU || EPISODE 170 || සී යූ || 06th November 2024
Swarnavahini TV
Рет қаралды 25 М.
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 3,2 МЛН
00:29
Poi-Poi-Poi-Poi-Poi-Poi-Po-Pi!! | Baby Zombie vs Baby Herobrine 😁
BigSchool
Рет қаралды 6 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 35 МЛН
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 3,5 МЛН
23:15
SALLI POKURU || EPISODE 350 || සල්ලි පොකුරු || 06th November 2024
Swarnavahini TV
Рет қаралды 89 М.
18:03
LALAI LILAI LAI || EPISODE 191 || ලලයි ලිලයි ලයි || 06th November 2024
Swarnavahini TV
Рет қаралды 112 М.
ජනපති අනුර කුමාර සමග සටන | Satana | Anura Kumara Dissanayake
Newsfirst Sri Lanka
Рет қаралды 58 М.
19:51
Sitha Nidi Na සිත නිදි නෑ | Episode 304 | 06th November 2024
TV Derana
Рет қаралды 54 М.
18:51
SINTO || EPISODE 22 || සින්ටෝ || 05th November 2024
Swarnavahini TV
Рет қаралды 293 М.
20:28
Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 233 | 06th November 2024
TV Derana
Рет қаралды 34 М.
17:57
LALAI LILAI LAI || EPISODE 190 || ලලයි ලිලයි ලයි || 05th November 2024
Swarnavahini TV
Рет қаралды 492 М.
23:08
SALLI POKURU || EPISODE 349 || සල්ලි පොකුරු || 05th November 2024
Swarnavahini TV
Рет қаралды 376 М.
0:52
පොලීසියට පගාව දෙන්න යන බර්නි
Swarnavahini TV
Рет қаралды 19 М.
0:50
මම තමයි සෝමපාලව මැරුවෙ
Swarnavahini TV
Рет қаралды 25 М.
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 3,2 МЛН