KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SINTO || EPISODE 48 || සින්ටෝ || 12th December 2024
19:33
Vinu's Husband Speech In her Wedding Day
3:37
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
UFC 310: Шавкат Рахмонов - Слова после боя
03:13
SINTO || EPISODE 47 || සින්ටෝ || 11th December 2024
Рет қаралды 296,077
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 324
@manjularoshini2925
Күн бұрын
නිකින් කියන්නේ හොද හස්බන් කෙනෙක් ❤
@DewdunManikya-hg2qd
Күн бұрын
මේකෙ අන්තිමට ආදරේ කරන මනුස්සයට බොරුකරපු සිතාරටයි විරාටයි කෙල වුනෙ නැත්තම් කිසි ආදර්ශයක් නැති වෙනවා මේකෙ😊
@yashodhasamaradheera7475
Күн бұрын
කතා හැදෙන්න ඔනේ එහෙම ආදර්ශ දෙන්න නෙවෙයි. මේක පංචතන්ත්‍රය නෙවෙයිනේ. හැමදාම ලෝකේ එහෙම දේවල්ම වෙන්නේ නෑ. ඊට වෙනස් එකක නිර්මාණයක තිබුනම තමයි අපූර්වත්වයක් තියෙන්නේ
@bvp3369
17 сағат бұрын
@@yashodhasamaradheera7475 virata baba dekkma adare hithei
@Senusenu5
12 сағат бұрын
@@yashodhasamaradheera7475එඋනාට ගොඩක්වෙලාවටනම් වෙන්නෙ එහෙම තමයි, අවංක මනුස්සයෙක්ට වංචාවක් කලොත් ස්වාභාවදහමෙන් ඒවට දඩුවම් හම්බෙනවා.
@SavithriDeSilva-zw1cj
8 сағат бұрын
අනිවාර්යයෙන් , තාමත් කට නැවතිල නැ සිතාරගෙ.
@GaneshaEshani
Күн бұрын
නිකින් පට්ටම චරිතේ ඈ...සුපිරි
@nisansalasudharshi1816
Күн бұрын
ම්ම්ම් 😮
@udenipushpa6883
Күн бұрын
🎉❤
@maneshadilshani3629
Күн бұрын
Who is this actor?
@FashionCU
Күн бұрын
වැරදි අඩුපාඩු තිබ්බත් නිකින් ගෙ අම්ම හරි හොදයි සමහර තැන්වල..දරුවට වගෙම ලෙලිට ආදරෙයි..
@SavithriDeSilva-zw1cj
Күн бұрын
නිකින් හොද මනුස්සයෙක් ❤
@Jayanifernando-b5k
Күн бұрын
මට හිතෙනවා නිකමට වගෙ නිකින්ගේ වයිෆ් බබා ලැබෙන්න ගිහින් මැරිලා නිකින් ශශිව බලාගනි වගෙ. එකක් 😂
@raviravindra889
Күн бұрын
@@Jayanifernando-b5kpaw katha kiyanna epa
@shyamali_wick72
19 сағат бұрын
කවුද මේ නලුවා නම මතක නෑ
@SachiWicks-gp4ro
18 сағат бұрын
@@Jayanifernando-b5k මටත් ඕකම හිතුනා
@nayanasumangali2987
16 сағат бұрын
පාරමීගෙ නැන්ද අම්මානම් හරිම හොඳ අම්මෙක් ඒ වගේම නැන්දා අම්මා කෙනෙක් මටත් ඉන්නවා එයා කොච්චර බැන්නත් ආදරේට බනින්නේ ❤️❤️
@Sithuwa-dz4ex
16 сағат бұрын
ඇත්තටම මේ කතාවෙන් ලොකූ ආදර්ශයක් දෙනවා පාරමීගේ හස්බන් කියන ඒවානම් සහතික ඇත්ත 💝😁
@Bhgtshnfkknb
Күн бұрын
මේ කතාව පටන් ගත්ත දවසෙ ඉඳල අදවෙනකන් ගත්තම මේ ගෑණුන්ගෙ බඩවල් මීට වඩා ලොකුවෙලා තියෙන්න ඕන දැන්😂😂😂😂😂😂😂😂
@asafernando6290
Күн бұрын
ඊලග ක්ලිනික් එකට ලොකු කොට්ට ටිකක් බැදගෙන එයි.
@sachinthyamadubashini1302
Күн бұрын
Eka nam aththa
@buddikadarshani5774
Күн бұрын
Thawama badawal walata sathi 6i dawas 3k withara bn😂
@AnjaleeSilva-o9x
17 сағат бұрын
එහෙම ලොකුවෙන්න තරම් දවස් ගාණක් ගියෙ නෑ තවම.
@GamageThushatimadhubhashani
17 сағат бұрын
හුලං ගැහුව වගෙ දවදකට දෙකකට ලොකු වෙන් නැ බංලා සමහරු කෙට්ටු ආත්ම ඉන්නවා හම්බ වෙන්න ලං වෙලත් මාසෙකවත් බඩක් පෙන් නැති
@chaminilakmali2652
22 сағат бұрын
ඒ තාත්ත මරු ලස්සනයි act කරනවා,අභීතනම් අප්පිරියයි
@amaliahinsa6355
Күн бұрын
ජගන්මාගේ තාත්තා ප්‍රභූ කිං සිතාරාගේ තාත්තා බිරිදකට දරුවන්ට හම්බ වෙන්න ඕන චරිත විලියම් සර් මරු ලමයින්ට නිකන් දුන්නොත් වටිනාකමක් නැති නිසා නයට දුන්නාම එයාලා උනන්දු වෙනවා ඒ තාත්තා ගන්න තීරණ හරිම වටිනවා
@SavithriDeSilva-zw1cj
Күн бұрын
නිකින් හොද මනුස්සයෙක් ❤ අනෙ මෙ ගොං අභීතය එක්ක එන තරහ 😢
@chamaripeiris8662
Күн бұрын
Naya gewwe nethm abheethywa karakawala gni😂😂
@JayanthiJayanthi-gs9vw
Күн бұрын
අභිත කියන්නෙ නමට කියලාපේනවානෙ
@NirmalNethranjana
Күн бұрын
ඇයි පභු
@SamsungSamsung-jl2uc
22 сағат бұрын
ජගන්මට මලපැන්නට යාලුවා කිව්ව කතාව ඇත්ත බබෙක් බබෙක්ව බලාගන්නවා වගේ තියෙයි අභීතයට ලමයා බලාගන්න දුන්නොත් එහෙම 😂
@MaliKk-u3z
Күн бұрын
පාරමීගේ නැන්දම්මා හරිම සිරියාවයි
@sachiniperera6170
16 сағат бұрын
apoo maha waatha case ekak. lamaige paul jeewitha walata angili gahanawa lajja natuwa
@shandi-l9q
13 сағат бұрын
මහත්තය වගෙ පාරමී වාසනාවන්තයි
@PriyankaBandara-iv1lv
11 сағат бұрын
නිල්මිනි සිගේරා නේද මේ..මට මතක ඒ වගේ
@chandimanayomi233
Күн бұрын
නිකින් විරාව හොදට බයිට් කරනව හොද වැඩෙ විරාට 😂😂😂
@Mahikoongahawaththa.2002
Күн бұрын
කතාවට විතරක් නෙමේ ඇත්ත ජීවිතෙත් ඇත්තටම ආදරේ කරන කෙනාව ගොඩක් අය මිස් කරගන්නවා 😢
@OshadeeGunarathna
Күн бұрын
Aniwaren😊
@Mahikoongahawaththa.2002
Күн бұрын
@OshadeeGunarathna 🙃🤍
@ishankawarnakulasooriya5530
Күн бұрын
නිකින් අයියා මරු😂😂😂😂😂
@NisansalaWijerathna-wd2zo
Күн бұрын
පාරමී ගෙනැන්දම්මා මරු 😂😂
@Norakavi-n8p
Күн бұрын
විරාගේ හොර ගැනී හිතන්න ඕනි ඒකිටත් දවසක ශෂිට දැන් වෙන දේ ඒකිට අත්විදින්න වෙනවා කියලා 😂ශෂී මේක දැනගෙන ඒකිට බිම දාලා කොන්ඩේ ඇදල පාගලා දානකම් ඉවසිල්ලක් නෑ
@Dog-xb6py
Күн бұрын
😂ඒ ගැනිට නෙවෙනේ ගහන්න ඔනි විරාටනේ ඌනෙ වටේ යන්නෙ😂 පිරිමු වටේ ගියාම අනිත් ගැනුන්ට ගහන්න එනවා තමන්ගේ මිනිහට දඩ්‍ය්වම් නොකර😂😂😂
@Dog-xb6py
Күн бұрын
ඇයි ඒ ගැනිට ගහන්නෙ ගැනියෙක් ඉන්නවනම් විරා දැනගන්න ඔනිනේ වේස කමේ නොයා ඉන්න ඒ ගැනි බලෙන් එන්නෙ නෑ නේ 😂🥱🥱 හැම එකමට ගැනුන්ට බනිනවා 😂
@Norakavi-n8p
Күн бұрын
@@Dog-xb6py දෙන්නම වැරදි නේ 😂
@Dog-xb6py
Күн бұрын
@@Norakavi-n8p නැ නේ කවුරුත් මේ කතාවේ නන්දෙට බනින්නෙ නෑ නේ 🤣 පවුල කැඩුවා කියලා එහම සිතාරටනේ බනින්නෙ ඇයි එහන්ම් පිරිමියෙක් වටේ යද්දී වෙන ගැනුන්ට බනින්නෙ ගැනියෙක් ඉද්දී වටේ යන ඒ පිරිමියට නොබෙන 🤣🤣🤣🤣 වැර්දි ඒ මිනිහා ඌ දැනගන්න එපැයි ඌටනෙ ගැනියෙක් ඉන්නේ
@nadisusanthi7616
Күн бұрын
ගෑනියෙකුට වල කපන්නෙ ගෑනියෙක්මයි නේද
@DissanayakaDissanayaka-yh3qj
22 сағат бұрын
විරාව මට නම් පෙන්න බෑ මොකට දැම්මාද මාන්දා කනට දෙකක් ගහන්න හිතෙනවා ❤❤❤😂
@sanduimansha95
Күн бұрын
නිකින්ගේ අම්මා පව් කියලත් හිතෙනවා...
@jeevanie1
17 сағат бұрын
ඔව් නරකක් කියන්නෙ නෑ ඒ අම්මා ❤
@sashisubo
Күн бұрын
අභීගේ ඇගේ කොටසක් වගේ watch එක😂
@කසුන්ජයසේකර
Күн бұрын
Room ගිය දවසෙත් දාගෙන හිටියාද දන්නේ නැහැ
@Gamingkolla-ev7sc
Күн бұрын
siravatama Ou ne abeethayage balanna oralosuva a❤❤
@JayanthiJayanthi-gs9vw
Күн бұрын
අනේද කියන්නෙ
@eviljoker7972
Күн бұрын
අභීතගේ බල ඔරලෝසුව 😂😂
@MedhaAshinsana
Күн бұрын
බෙන්ටෙන් වොච් එක්ක් වගේ ඒක..ඔච්චර මැරීගෙන යූ ටියුබ් එකෙන් බ්ලන්නෙත් බෙන්ටෙන්ද ඩ්න්න්ව් නෑ
@janudi_senanayaka
Күн бұрын
විලියම් නම් හොඳම දඬුවම දුන්නේ.. ජගන්ම පව් ඒත් 😒 නිකින් ගේ අම්මා නම් මලම ඇනයක් වගේ 😂😂
@AmaBbh-ys8dr
Күн бұрын
නිකින් මරු චරිතේ 🤭🤍
@madushikalakmani5612
Күн бұрын
නිකින්ගෙ අම්මා මොනා උනත් කරුණාවන්ත පාටයි❤
@mithuninawodya8833
Күн бұрын
නිකින් අයියා මරු 😁
@mashijayarathna-5939
Күн бұрын
විරා වගේ උන්නම් පාරකදිවත් මුණගැහෙන්න එපා 🥲
@shashinisewwandi2326
13 сағат бұрын
අනේ සිගේරා මිස්..ඉස්සර වගේම ලස්සනයි ❤❤❤❤
@dammikarandeniya2112
Күн бұрын
ජගන්මා ඉස්සර ලස්සනයි.. පිරිපුන්. දැන් කෝටු..වෙලා.😢 ඕනෑවට වඩා slim වෙන්න ගිහින්.
@amishashashmi2451
Күн бұрын
මේකෙ ඉන්න නරකම ගෑනි තමයි ලේඛා
@PasinduLiyanage-j4z
Күн бұрын
සිතාරා 😂
@ChinthaLakshmi-zk7jm
Күн бұрын
Single mumm..අප්පලා නැති දරුවෝ බෝ කරනව.
@chandimaharshani995
Күн бұрын
@@ChinthaLakshmi-zk7jmow eka hambena lameyata prashneyak
@PinnagodageSewwandi
Күн бұрын
😂@@ChinthaLakshmi-zk7jm
@ranahansi894
Күн бұрын
Aniwaryenma
@Hasa648
Күн бұрын
ක්ලාස් කට් කරලා රූම් ගානෙ ලගිද්දි පන්ති පාඩු උනේ නැද්ද😂😂
@RainiDilshani
Күн бұрын
A love ekatath paw kyna Aya innawa
@RusiruMethsara
Күн бұрын
@@RainiDilshaniකොහොමද ජගන්මා අනාගතේ බබාලා දෙන්නෙක් නලවනකොට
@priyankaudeni9300
Күн бұрын
ප්‍රභූ තක්ශි ට සෙට් උනා න්ම් මරු
@Thilina-Kalhara-තිළින
Күн бұрын
මම කියන එක හරිනම් Like 👍 10K ඔනී හැමදාම 😒 හැමිනෙන්න 😒 දාන ඇත්තමයි ඔබලනම් මහා ශාපයක් 😒😡😒 Comment ටික නිවන් සුව පිලිකා රොගින්ට සුව Double Touch A/L ලියන අරෙකෙන් මෙකෙන් බලන්නෙ කවුද අර කොනටයි මේ කොනටයි Reply Section වෙන එක හැමිනෙන්නේ එපා මෙකේ 😒 මෙකෙ අප්පිරියයි 🤢🤮🤢
@nelithawijesooriya4929
Күн бұрын
මෙහෙම ගියොත් Cartoon ඉවර වෙන දවසෙ අභීතයා මැරෙයි 😂
@nimsararajapaksha1233
Күн бұрын
මේක බලලා මද සුළගේ සිංදුව අහන්න ගියා 😅👍
@MickyMicky2024
15 сағат бұрын
නරක මිතුරන් ඇසුරේ පලවිපාක = ජගන්මා😢😊
@KW-tb5nw
Күн бұрын
මට හිතාගන්න බැරි අභිතයා ෙකාෙහාමද ෙමචිචර ෙලාකු වැඩක්ක ක ෙල් කියලා…. බබා ව ෙග් ඉද ෙගන 😂😂😂😂
@SavithriDeSilva-zw1cj
Күн бұрын
ප්‍රභූට හොද තක්ශිල
@NisansalaWijerathna-wd2zo
Күн бұрын
එක අතකින් පාරමීගේ නැන්දම්මා හොදයි අපේ නැන්දම්මලාට වඩා.
@KuruluHasareliSooriyaarachchi
Күн бұрын
බබෙක් බබෙක් නලවනවා අපටත් බලන්න පුළුවන් වෙයි😂
@kawyanjiperera8409
4 сағат бұрын
නිකින් වගේ හොද husband කෙනෙක් ඒ වගේ අම්මෙක් වගේම නැන්දම්මෙක් ලැබෙන්න ලොකු වාසනාවක් තියෙන්න ඕනේ ❤
@sanduimansha95
Күн бұрын
ප්‍රභූට සිතාරගෙ යාළුවව කසාද බදින්න තිබ්බේ...😊
@nethmi2015
15 сағат бұрын
පභූත් ආදරෙ රස්සාවට
@araliya3606
Күн бұрын
ලේඛා ටත් මොලේ නැද්ද අනෙ තමන්ගෙන් වෙනි කෙනෙක්ට ලමයෙක් හම්බෙන්න ඉද්දි එයාව බලන්න එන එකා කවද හරි දවසක එයාටත් කරන්නෙ ඔයටිකමයි කියල😂💔 හිතන් ඉන්නෙ එයාට වෙනම එකක් හම්බෙයි කියල, පිරිමි ගති හැමෝටම එකම තමයි, කෙනා මාරු උනාට ගතිය මාරු වෙන්නැ😂😂😂
@PinnagodageSewwandi
Күн бұрын
දැන් ජගන්මා ක්ලාස් යවන ඒක නෙමෙයි කරන්න ඔන වෙනම ජිවත් වෙන්න යැව්වනම් දෙන්නා ජිවිතේ හදා ගනිවි තමන්ගේ කියලා පොඩි බිස්නස් ඒකක් කර ගන්න හෙල්ප් ඒකක් දුන්නම් ලස්සනට ජිවිතේ හදාගෙන ඉස්සරහට යනවා වහේ තිබ්බනම් හොදයි
@jeevanie1
17 сағат бұрын
ජගන්මට ජොබ් කරල සල්ලි ගෙනත් අරූට රීලෝඩ් දාල උයල රෙදි හෝදල කවල නිදිකරවල දවාලට පාඩම් කරන්නත් වෙයි 😒😒 රෑට ලයිට් දාන්නත් බෑනෙ
@HiranthiBamunusinghe
Күн бұрын
මේ කතාව බෝරිං දැන්නම්..ඉවරයක් වෙනවනං හොද යි..අඩුගානෙ මේ අම්මාවරුන් pregnant බව පේන්ඩවත් නැ නේ 😅😅😅
@commenter1111
Күн бұрын
කතාවේ තව අන්තර් කතා තියෙනවා....බඩ ලොකුවෙන එක නෙමේ ප්‍රදාන දේ...
@SachiWicks-gp4ro
18 сағат бұрын
බඩද ප්‍රශ්නෙ.😂
@dilhanidilhani8422
17 сағат бұрын
Eka atth
@yamunahewage7166
Күн бұрын
🤗Apita දැක්කා ma mala පනින අභීතya කොහෙන් හොයා ගත්තda මන්දාr😀..jaganmage යාලුව melo rahak නෑ...guti කන මූණk 🤗
@malanidavid4352
12 сағат бұрын
නිල්මිණි සිගේරා රැකියන්නේ හොඳ නිළියක් හොඳ වේදිකා නිළියක් හොඳ නිවේදිකාවක් විකෘති වේදිකා නාට්‍යයේදී මම ඇය දැක්කා...හරිම ලස්සනයි තාමත් එහෙම මහතා විතරයි ටිකක් වැඩියි
@FashionCU
Күн бұрын
ජගන්මගෙ තාත්තා වගකීම් හරි සැරෙන් දරුවට වගෙම අභීතට දානව..ඒත් එ සැර අස්සෙ තියෙන්නෙම ආදරෙ එක්ක දරුවොන්ට ආයෙත් වරදින්න එපා කියන චේතනාව විතරයි..
@nadu.S.Bandara
Күн бұрын
අවසානෙට ප්‍රබූ,තක්ෂි එකතු වෙයි වගේ.එක්කෝ තක්ෂි ප්‍රබූ,සිතාරා එකතු කරයි
@Mydiary-s9f
Күн бұрын
දැන් මේ කතාවත් එපා වෙලා.හැමදාම එකම ටික වගේ😑
@ayeshamaduwanthi3213
Күн бұрын
මේ කට්ටියටම බබාලා 5ස් දෙනෙක් හොයන්නත් එපැයි දැන් රඟපාන්න.😂
@nadeekakulathunge9302
Күн бұрын
පහක් නෙවෙ හයක් එක්කෙනෙක් මම දෙන්න ද...අපෙ ගෙදර ඉන්නෝ්....
@ayeshamaduwanthi3213
Күн бұрын
@nadeekakulathunge9302 අපේ ගෙදරත් ඉන්නෝ අනේ
@YashminNethsarani
Күн бұрын
අබීත වොච් එකත් බැදගෙනමයි නිදියන්නෙ 😮😅
@chathurikamaduwanthi9709
Күн бұрын
Jiwithe harima thirana hari wayasedi ganna oni❤jaganma pau
@SathinduAbhisheka
Күн бұрын
නිකින් අර්චුනා වගෙමයි😮
@yamunahewage7166
Күн бұрын
🤗
@madhumalimadhumali5951
Күн бұрын
ඔව්
@chandimaharshani995
Күн бұрын
e owmai😂😊
@yashodhasamaradheera7475
Күн бұрын
සිරාවට මට අර්චුනා දැක්ක දවසේ ඉඳන් මෙයාව මතක් උනේ
@ChamikaSewwandi-y3d
Күн бұрын
🤣🤣🤭
@PinnagodageSewwandi
Күн бұрын
විරට හොද වැඩේහ්😂
@Gaveeshagamage
Күн бұрын
Dekka gaman kollo ekka yalu wela hariyakata charithe genwath danne nethuwa love kranawata hoda padam
@KaveeshaKumudu
Күн бұрын
අභීතගෙ අතින් වොච් එක ගැලවෙන්නෙම නැ කවදාවත්😂
@අපේපන්තිය-ශ1ය
17 сағат бұрын
සිතාරයි , ප්‍රභූයි ආයෙ එකතු වෙයි වගේ කියල හිතෙන්නෙ නැද්ද?
@hettigenilushika4406
Күн бұрын
නිකින් සූපිරිම චරිතයක් ❤❤❤❤
@sasikamadhuwanthi1269
11 сағат бұрын
අදනම් මට අභීතයට කන පැලෙන්න ගහන්න හිතුනා
@DissanayakaDissanayaka-yh3qj
22 сағат бұрын
ඡගන්මාගේ යාළුවා නම් අවුල් ඒයා ඡගන්මාගෙ වයස එක්කෙනෙක් නෙවේ ❤❤❤
@thamaliruwanthika6634
Күн бұрын
ප්‍රබූ ආදරේ ඇති. ඒත් බැදපු අලුත ගෑනියෙක්ව නැන්දම්ම එක්ක තනියම දාලා යන්න නරකයි. ඒක ලොකු තනිවීමක්. සමහරු ඉන්නව දරාගෙනම ඉන්න. සමහරු ඉන්නවා ඒ නැති වෙච්ච උනුහුම ආදරේ වෙන කෙනෙක්ගෙන් හොයන..ඒ වගේ තමයි සිතාරා
@krishperera5050
Күн бұрын
අනේ හලෝ නැන්දම්ම කීයන කෙනා තමන්ගේ අම්මා කියලා හීතා ගෙන වැඩ කලා නම් ඔය මොන මගුලක් වත් නැහැ. ඒ නැන්ද..... නරක කෙනෙක් නෙවෙයි සීතාර වගේ ගෑනු තමයි හරි යට ආදරේ කරලා නැත්තේ ප්‍රබු වගේ කොල්ලෙක් ට. මේ වා නීකන් තමන්ගේ ගැලවී ච්ජ් ජා වට කීයන කතා 😂😂😂
@anushkaswarnamali1067
Күн бұрын
අනිවා කොල්ලා විතර ද කැප කිරීම් කරන්න ඕනි විවාහ ජීවිතේදී දෙන්නම කැප කිරීම් කරන්න ඕනි ඇත්ත ජීවිත සිතාර වගේ ගෑනු ඕන තරම් ඉන්න ව මිනිහ රට ගිහින් හම්බ කරනව කිසි අඩුපාඩු වක් කරන් නැ සල්ලි තියෙන කොට වටේ යනවා සිතාර නම් මාස දෙකක් ඉන්න බැරුව ව නෙ ගිහින් තියෙන්න අනික මේ නැන්දම්මගෙ වරද මොකදද සිතාරට තමන්ගෙ ගෙදරත් ඉන්න බෑනෙ
@himamadu2704
Күн бұрын
Apo ehama Nam naha.tamange minihat adarei Nam wena minissu lagat yanna baha.mona thanikamakda.hamdema daraganna one ganiyek unama.
@SupuniMadushika-l7s
Күн бұрын
උබ බැදපු දවසක එහෙම කරලා බලපන්කෝ 😂@@krishperera5050
@commenter1111
Күн бұрын
සිතාර මූ එක්ක සෙට් වෙලා තියෙන්නෙ ප්‍රභූව බදින්න ඉන්දි😂 බැන්දට පස්සෙ නෙමේ..ඕම ගෑනුබැදන් වැඩක් තියෙනවයෑ..හදිස්සියකට ලෙඩකට ඉස්පිරිතාලෙක්වත් නවතින්න වෙන්නෙ නෑ.
@kanchanamaduwanthi5787
Күн бұрын
අබීතට පැකේජ් එකක් දාලා දුන්නනම් හරි 😅
@yashodhasamaradheera7475
Күн бұрын
අන්නේකයි
@DineshMmaduranga
Күн бұрын
Ado e බත් එක අපිටත් katak❤❤❤
@RusiruMethsara
Күн бұрын
පාරමීගේ නැන්දම්මා නිවිච්ච කෙනෙක් හින්ද හිදයි නැත්තන් කනව පොතෙන්ම 😂😂😂😂
@KrishanthaMadushanka-m4d
8 сағат бұрын
ප්‍රභූ නම් ශෝයි❤
@hansanisachithra6215
Күн бұрын
මේකෙ ඉන්නෙ ඔක්කොම ලේඩිස්ලට බබාල හම්බවෙයිද දන්නෙ නෑ අවසානෙදි.... 🤔
@raveenkaushalya4237
Күн бұрын
අරූ ඇයි අර රෑ මැදත් වොච් එක බැදන් නිදාගන්නේ..😂
@AdhithyaFrdz
21 сағат бұрын
පාරමි නැන්දම්මාට කිසි ආදරයක් නැ 🙂
@MadaraSewwandi-pc9fh
Күн бұрын
ඒ උනාට පාරමී නැන්දමට සලකන විදිහ හොද නෑ එටහම උනාම තවත් සමාජේ හිතන්නෙම නැන්දමට ලේලිට එකට ඉන්න බෑ කියලා තමන්ගෙ අම්මට වඩා හොද නැන්දම්මලා ඉන්නවා අනික කතාවට උනත් පාරමීගෙ නැන්දමගෙ වරදක් මට පේන්නෙ නෑ
@Dog-xb6py
Күн бұрын
වරදක් තියෙනවා මෝඩ මනස්ගාතා ජාතක කතා පොත් කිය කියව 😂 ඒ මිනිස්සුන්ගෙ පවුල් වලට ගති පැවතුම් වලට ඇගිලි නොගහා ඉන්නා නැන්දා අම්ම දැනගන්න ඔනි ඒක එයලා හුරු වෙලා ඉන්න විදිහනෙ හැම එකමා ඇගිලු ගහ ගහ පවුල් අවුල් කරන්නවානේ මේ කතාවේ ඒ ගැනි😂 මේ වගේ නැන්ද අම්මාල එක්ක කොහොමත් ඉන්න බැ 😂
@ayanganimaheshika9001
Күн бұрын
Ow hoda nendammala innawa
@raviravindra889
Күн бұрын
Prabhu ge amma wage😂
@duminiwickramaarachchi6960
22 сағат бұрын
කොයි අම්මත් ඒ වගේ තමයි. ඔයිටත් වඩා පුළුල් විදිහට හිතන අම්මලාත් කලාතුරකින් ඉන්නවා. නමුත් අපි හිතන විදිහ අනුව තමයි ගොඩක් අයව අපිට රුස්සන්නෙ හෝ නොරුස්සන්නෙ..
@Angle-Of-Flight
15 сағат бұрын
@@raviravindra889 Na prabuge amma nam waradi na😂uba kiyanne wate yana unta pawada elanna kiyalada😂
@RuwanikaM.A.D
Күн бұрын
ම්නිහා රට ගියාම සාමාන්‍යයෙන් මේ රටේ වෙන දෙයක් ඕක ළමයි ඉස්කෝලේ දාලා ස්කූට්යත් අරගන ඕක තමයි කරන්නේ ම්නිහා රට ඉදලා සල්ලි එවනේ ළමයි ගෑනු සතුට්න් ඉන්න ඒත් ගෑනි කරන්නේ ඒවා තමයි ඒවා ගෑනි ඒවා හිතන්න ඕන මිනිහා රටකට යන්නේ ළමයි ගෑනු ඔකෝම වෙනුවෙන් එතකොට ඇයි ගෑනිට බැරි ඒ ඔක්කෝම වෙනුවෙන් කරන දේට සහයක් වෙන්න ඇයි ඒ මනුස්සයාට අවංක වෙන්න බැරි දරැවනට හොද අම්මා කෙනෙක් වෙන්න ඒ වගේ දෙයක් තමයි සිතාරාට උනේත් ඉවසීමක් නැතිකම අවංක නැතිකම
@wasanasewwandisewwandi8227
Күн бұрын
හැබැයි ඉතිං රට යන හැම මිනිහමත් ප්‍රභූ වගේ එන්නෑ ඒ රටේ තියන ස්පා එකකට හරි රිංගනවා කොරියන් වල වීදී පිලිපීන් ගෑනූ ඉස්සර අවංක කම් දිය වෙනවා 😂😂
@ChandaniRupasingha-vx3pm
Күн бұрын
හැම අම්මම ඒම නෑ යාළු😌...ඒකට ජීවමාන සාක්ශිය මගෙ අම්මා..අම්මා නෙමේ ඒ මගේ හොදම යාලුවා❤️❤️❤️
@RuwanikaM.A.D
Күн бұрын
@@ChandaniRupasingha-vx3pm ඔව් ඒක මම පිලිගන්නවා ඒත් බහුතරයක් ගෑනු ඒ වගේ ඒකයි මම කිව්වේ මම දැකලා තියනවා දරැවෝ තමයි අසරන වෙන්නේ ඒකෙන්
@madushaperies2804
19 сағат бұрын
Eka ganiyek karana waradden hoda ganiyektawat pare bahala yanna ba. Miniha rata giyama balannema wapara ahen. Math hitiya අවුරුදු thunahamarak apita ohoma kasili awe na ita wada lokui innaknma deepu adare
@GamageThushatimadhubhashani
17 сағат бұрын
රට ගියාම අවුරුදු 7 ක් දරුවො දෙන්නෙක් එක්ක කට්ට් කැවා සිතිවිල්ලකින් වත් වැරදි පාරක ගියේ නැ හැමෝම නැ
@LenikaMadushani
Күн бұрын
දැන් නම් බොරින් විගේන එන්නේ කතාව ඉස්සර තිබ්බ ලස්සන දැන් නැ 😢😢😢
@yulee-l5o
Күн бұрын
නිකින් නම් සුපිරියටම කියන්නවා අරු පල් හොරා 😂
@Rratta-r4c
Күн бұрын
Much love
@AyodyaSachinthani
Күн бұрын
Nikinge amma hodai ❤
@RukeeBalasooriya
Күн бұрын
Me sathiye Voice Sri lanka patan gannawa balanna ❤
@ChandrikaPriyadarshani-c4d
Күн бұрын
කතාවේ අන්තිමට මොනවා වෙයිද? ඔයාලගේ අදහසුත් කියන්න.
@NilindiVidu
Күн бұрын
❤❤❤❤
@NilindiVidu
Күн бұрын
❤❤❤
@adunchandoopa
Күн бұрын
බබාල හම්බෙයි
@legomewithsafiyah5086
Күн бұрын
Let's just wait and see
@YUWANSHAVLOGS
Күн бұрын
Iwarawei 😂😂😂
@chamalifdo9446
3 сағат бұрын
nikin aiya nm maru kiyala hithenne mata vitharai da...😅😅
@මිශූ
Күн бұрын
අභීතව චාටර් චරිතයක් කරල තියෙන්නේ , දැන්වත් කොන්ද පන ඇති පිරිමියෙක්ගෙ විදියට චරිතෙ ලිව්වා නම් හරි , නැත්තම් පිරිමි ජාතියටත් ලැජ්ජාවක්
@DinekaJ
Күн бұрын
ඉතින් එහෙම පිරිමි නැද්ද ...නැතුව නෙවෙනෙ නේද😊
@Rose-xo8mx
Күн бұрын
එහම පිරිමි හොඳයි අර ශෂිගේ මිනිහා වගේ උන් නැතුව
@waidyarathnan.m6077
Күн бұрын
ඇයි ඒහෙම පිරිමි නද්ද
@NadikaN-yt9dt
Күн бұрын
අභීත පොඩි ළමයෙක් වගේ 😅😅😅
@SharmilaSachini-l5g
Күн бұрын
අප්පෝ අභීත නම් මාර චරිතයක්
@charukaalalithya
Күн бұрын
8:02 😂
@nilushasandamali9157
8 сағат бұрын
Marama.ththa.kenka.dana hadana lamainta adrshayaka
@dayasiriwickramasooriya2548
20 сағат бұрын
8:03 කට උත්තර නැතිවෙන්නම දුන්නා
@sadu20007
Күн бұрын
මේ තක්ෂි නේද අර දමා ගිය තුත්තුරි මල් මිට සිංදුව කියන්නෙ
@chandimaharshani995
Күн бұрын
e sinduva keve meya
@hansifernando2387
Күн бұрын
හෙට තමයි හොදම ටික තියෙන්නේ
@Nvcute-w9w
9 сағат бұрын
අබී ඒ සල්ලිත් ඉවරවෙනකන් reload දාගෙන cartoon බලයි
@tharangasandamali6930
18 сағат бұрын
විරාට හොද වැඩේ නිකින් මරු ඌට කියලා හොදට සසීට සලකවන්න ඔනී නැත්තම් සසිට කියනවා කියලා 😁
@asafernando6290
Күн бұрын
කසාද බැදපු තුන්දෙනාගේම hasbands ලා හොදයි. ප්‍රබූ හොදයිනේ. හැබැයි පාරමීගේ නැන්දම්මා නාගෙන දැගලුවට පාරමීට හොදමයි කරන්න හදන්නේ.
@NishiCreations1521
Күн бұрын
විනාඩියෙන් කතාව බලලා ඉවරයි..පුරුද්දට වගේ බැලුවට දැන්නම් මේකෙ බලන්න විශේශ දෙයක් නෑ
@chethiyalakshan5797
Күн бұрын
අභීතයා නිදාගන්නෙ ළමිස්සියක් වගේ, වකුටු කොටා 😅
@ChamodiVasana
19 сағат бұрын
යකෝ අභීතයා නිදාගන්නෙත් වොච් එක බැදගෙනනේ 😅
@danarinz867
8 сағат бұрын
ජගන්මගෙ දෙමව්පියෝ එහෙම කලාට අද කාලෙ ගොඩක් ගෑනු ලමයි ඔහොම අවස්ථාවකදි සියදිවි නසා ගන්නව.නැත්නම් ලමයි දාල යනව.මේ කතාවෙ තරම් සුන්දර නැ ඇත්ත ජීවිතේ.සින්ගල් මාම් කිව්වොත් සමාජය කතන්දර හදලම එ මනුසායව මානසිකව වට්ටනව.මේ කතාවෙ තරමට ලංකාව දියුනු වෙන්නනම් ගොඩක් කල් යයි
@harshanap.kumara9993
18 сағат бұрын
Nikin aiya respect ❤❤
@lonithasethil326
Күн бұрын
Ayyo directors plz me ponna abhiwa wenuwata wena ekek dannako 😢
@RainiDilshani
Күн бұрын
Jagathma karagnda one ewa okkoma krgena Dan nkm baba wage clz ynda hdanawa
@SachiniThakshila-i4w
Күн бұрын
Prabuta hoda shashi wage kenek
@AjithRohitha-j6g
Күн бұрын
Hebe loko mehema wenawanam ❤
@niroddilshan2866
Күн бұрын
පිරිම්ගේ ව්නෝදේ නිසා ව්දවන ගෑනු කියක් ඉන්නවා ද
@RusiruMethsara
Күн бұрын
සැප හොයන්න ගිය ගෑනු නිසා විඳවන පිරිමිත් ඉන්නවා කියන එක අමතක කරන්න එපා හොදම උදාහරණය ප්‍රභූ
@GamageThushatimadhubhashani
17 сағат бұрын
@@RusiruMethsaraඅනේද කියන්නෙ
@Sakunthalakumari-s6t
17 сағат бұрын
මේ අභිතයා ළමයි හැදුවද කියලා මට නම් ෂුවර් නෑ. මූ තාමත් බබා වගේනේ😂😂😂
@999nilu
Күн бұрын
වෙඩින් photos ගන්න නන්දෙට Rs 50000 දුන්න තාත්තාට ඒ සල්ලී class යන්න දෙන්න තිබ්බනේ
@raviravindra889
Күн бұрын
Aththa, mona wedding photos da kollawa baya karan bandala geta karan saren sarey uge atey mirikanawa araka karapan meka karapan kiyala. Abheethaya hodha kapati porak wunanam oka maaru paduratath nokiya .Abheethaya modaya wunata oka danna ekama wadihiti wadey babala hadana eka wenna oney😂😂😂😂😂
@sujeewagamage4839
Күн бұрын
ප්‍රෙට්නට් ප්‍රෙට්නට් හැමෝම ඒත් පේන්නනම් නෑ
@YR1111-f4o
Күн бұрын
ප්‍රෙට්නට් නෙවෙයි ප්‍රෙග්නන්ට් Pregnant
@sanumisenevirathna8236
Күн бұрын
Nikin aiya mara hoda husbund kenek👍
19:33
SINTO || EPISODE 48 || සින්ටෝ || 12th December 2024
Swarnavahini TV
Рет қаралды 155 М.
3:37
Vinu's Husband Speech In her Wedding Day
Travel Fantasy
Рет қаралды 233 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 7 МЛН
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 42 МЛН
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 846 М.
25:23
හැම අවුරුද්දෙම යන ගාලු ගමන🚗🏝️හොදම යාලුවා එක්ක road trip එකක් | favorite cafe in Galle | one day trip
Shanudrie
Рет қаралды 167 М.
12:59
හිටි හැටියේම වෛද්‍ය බෙල්ලන ඉස්පිරිතාලෙන් පාරට බසී | Neth News
Neth News
Рет қаралды 36 М.
11:41
Kurunegala Travel Place | කුරුණෑගල ඉදන් පොඩි වියදමකින් දවසින් ගිහින් එන්න පුලුවන් තැන්😍❤️🌿🇱🇰
Traveling Place SL
Рет қаралды 27 М.
1:07:16
BEST BLIND AUDITIONS of 2024 on The Voice Kids ⭐
Best of The Voice Kids
Рет қаралды 742 М.
50:09
Сама Себе Режиссер | Готовлю Ужин | Пробуем Горячий Шоколад ☕️ | Эгине | Семейный Влог | Heghineh
Heghineh Cooking Show in Russian
Рет қаралды 60 М.
3:47:07
Surah Al Mulk سورة الملك | This Wonderful Voice Will Touch Your Heart إن شاء الله | Zikrullah TV
Zikrullah TV
Рет қаралды 3,6 МЛН
15:30
How do self-taught people think? | Aziz Rahimov | TEDxCAU
TEDx Talks
Рет қаралды 39 М.
25:28
УЗНАЛ ВСЮ ПРАВДУ ОБ АНЖЕЛЕ И БАТЕ ЗЛЫХ РОДИТЕЛЕЙ В SCHOOLBOY RUNAWAY В МАЙНКРАФТ!
EdisonPts
Рет қаралды 1 МЛН
Sleep Music for Deep Sleep, Anxiety and Depressive States, Heal Body, Mind
The Waters of Heaven
Рет қаралды 1,2 М.
20:58
PIRIMI LAMAI || EPISODE 23 || පිරිමි ළමයි || 12th December 2024
Swarnavahini TV
Рет қаралды 200 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН