KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ape principal|අපේ ප්‍රින්සිපල් සම්පුර්ණ ෆිල්ම් එක /අයින් කරන්න කලින් බලන්න #apeprincipal
1:46:04
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 09 | (2025-01-04) | Rupavahini TeleDrama
24:20
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Cat mode and a glass of water #family #humor #fun
00:22
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
SINTO || EPISODE 62 || සින්ටෝ || 03rd January 2025
Рет қаралды 391,594
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 910
@dilanibandara2825
Күн бұрын
ප්‍රබෝධ රගපානවද කියලාවත් හිතන්න බැරි තරම් චරිතය උපරිම සාදාරනය කරනවා..මේ කතාවේ හැමෝම හොදටම රගපානවා ඒක නිසාම බලන්න හරි ආස හිතෙනවා❤️❤️👏🤗
@kaushalyadilshani9705
Күн бұрын
ශ්‍රියා මරු ලෝකෙටම විහිලුවක් වෙලා පාරමීට හිනා වෙනවා..ශික් ..😢
@Zonick532
Күн бұрын
Kiyala wedak na. Pare awidinna pana ne naki walama
@hsbpererahsb8253
Күн бұрын
මම නම් ඕක මුල ඉඳන්ම කිවිව 😂😂😂😂
@YasiruViduth
Күн бұрын
Ai menaka. Daruwo 2na tathtala 2k ge. 😂😂😂😂
@ThamiraSadamali
21 сағат бұрын
එයා එක දවසක් ජගන්මටත් හිනාවුනා
@KW-tb5nw
14 сағат бұрын
Ow naaki geni wiseeta lamai hadan.. anunta hina wenawa
@EllaInfanta
Күн бұрын
ජගන්මයි, අභීතයි විතරයි අද හොඳ... අඩුම තමන් කරපු වැරැද්ද හරි තේරුම් ගත්තා... කතාවක් උනත් මේවා ඇත්ත ජීවිතේ වෙන දේවල්.....😊
@Samodi669
Күн бұрын
නහුතෙටම කෙල වෙලා ඉන්න ගෑනු ටික හොදටම ඉන්න පවුලට හිනා වෙන තරම😂පාරමි නම් පව්..ශශීයි මේනකා නම් අන්තිමයි👍
@chamumethsara
Күн бұрын
Aththa
@hsbpererahsb8253
13 сағат бұрын
@@Samodi669 ඇයි අර වයසක අම්ම
@Shaliniprobodhika
Күн бұрын
මේනකා හරි සම්පුර්ණයි කියලා හිතන් ඉන්නේ. නැන්දම්මා තමන්ගේ පුතා ගැනවත් හිතලා නොකියා ඉන්ඩ තිබ්බේ වියදම් කරලා පාටි ගන්න නිසා. ශෂි හරිම ජරා ගැනියෙක් එකට ඉදලා දුන්න වැඩේ. අර බබෙක් හම්බවෙන්ඩ ඉන්න නාකි ගැනිත් පුදුම ගැනියෙක්. කොච්චර එකට හිටියත් නැති තැන තමන්ට කතා හදනවා කියන එකට හොද උදාහරණයක්. ජගන්මා විතරයි හොද. කේලම් කිව්ව ශශි ම අන්තිමට නෝන්ඩි උනා. ලග තියාගෙන ඇහුවේ මේනකා😂😂😂😂😂
@RashmiDiwya
20 сағат бұрын
Ow
@chandimanayomi233
Күн бұрын
මෙච්චර දවසක් ශශි කියන්නෙ හොද කෙනෙක් කියල හිතන් හිටියෙ.ඒත් අනිත් අම්මල වගෙමයි පාරමිගෙ ජිවිතෙ සතුටු දවස කෙලම් කියල අව්ල් කල.අනිත් ගෑනි සින්ගල් මාම් එක එකාට කියල ලමයි හදන් .ලස්සනට ඉන්න පව්ල් වලට කුහක කම් කරනව 😂😂😂
@chalithagamage1014
Күн бұрын
සමහරවිට කිං ගේ අම්මා හිතාලමයි සශි ට කියන්න ඇත්තේ දුවෙක් කියලා එයාට කොහොමත් උඩ තට්ටුවෙන් එළවාගන්න ඕනිනේ සාෂි ලාව හිතවත්කම් පළුදු උනන ම ලේසි නේ ඒ වැඩේට
@GamageThushatimadhubhashani
Күн бұрын
එකට ඉන්න තමා එකටම කොටන්නෙ
@nimeshaliyanage
Күн бұрын
මේනකා නිකන් ඉරිසියාකාර වැඩක් කරේ...
@madukasadaruwani3382
23 сағат бұрын
Apo ou otanin abila tama hodama
@thiliniwijesekera4031
Күн бұрын
මේ partyයේ අවංකව සතුටු උනේ ජගන්මායි අභීතයි❤❤❤මම ආසම ඒ දෙන්නටයි නිකින් පාරමීටයි ♥️♥️ඒ වගේම ප්‍රබු...තමන්ගේ නෙමෙයි උනත් සිතාරා ගැන එයා බලනවා..මට හිතෙනවා ඒ දරුවා ප්‍රභූගෙම වෙයිද දන්නේ නෑ...
@madhuwijesinghe3220
Күн бұрын
කමෙන්ට් බැලුවම තේරෙනව දැන් කතාව නියම තැනට ඇවිත් කියල 😂..රගපෑම් තාත්විකයී 🤭
@dineshamadhavi4724
Күн бұрын
😅
@shenamarawansha0759
6 сағат бұрын
👍🏻
@r.perera8691
Күн бұрын
නිකින් පාරමී අවංකවම ශෂීලාට ආදරෙයි.. එකට ඉදන් බලු වැඩ කරන එක මිනිසුන්ගේ කෝමත් හැටි😂
@sachiniWj
Күн бұрын
Ow, irisiyawa. Anit okkoma prashna pita inna nisa wenna athi kuhaka kama
@chandimaharshani995
Күн бұрын
ow eka nam etta
@travelwithaayu1392
Күн бұрын
Kiyla wadak neh
@rishuwijerathne-musicrish400
Күн бұрын
ඒක නම් මේ ලෝකෙ වෙන ඇත්තම ඇත්ත දේ😅 උදව් ගන්න එකා බලාගෙන ඉන්නෙම උදව් කරන එකාට කෙලවන්න
@r.perera8691
Күн бұрын
@@rishuwijerathne-musicrish400it's real situation dr... 😐
@ChandrikaPriyadarshani-c4d
Күн бұрын
මේනකානම් මොන විදිහේ කෙනෙක්ද මන්දා😢පාරමීලා පව් ඒ දෙන්නාවිතරයි හරියට කසාද බැඳලා ලමයෙක් හදන් ඉන්නේ😢
@dilshararathnayake
Күн бұрын
එයාලා ගොඩක් ආසාවෙන් හිටියේ. මතකද මුල ඉදන්ම කිව්වා මෙහෙම එකක් කරමු කියලත්. පව් එයාලා😢
@chandimaharshani995
Күн бұрын
ow anit un okkoma avajataka lamai hadala tiyenne
@darkangel-ht6kl
Күн бұрын
කොහොමත් මේනකාලා වගේ ගෑනු බල්ං ඉන්නේ හොඳට ඉන්න මිනිස්සුන්ට හිනා වෙන්න තමයි.
@rishuwijerathne-musicrish400
Күн бұрын
ඒකනේ උන්ට ඉරිසියාව තියෙන්නෙ පාරමී සැප විදින කෙනෙක්නේ❤
@lopez7077
Күн бұрын
මේනකා නම් කතා කරොත් කාගෙ හරි හිත රිදෙන කතාමයි කියන්නෙ 😂💔😢
@IreshacahathuraniMarambage
Күн бұрын
ඒකනම් ඇත්ත.පන්ඩිත ගෑනි
@gangakwt8573
Күн бұрын
Ea gani mata panna ba
@123-12h
Күн бұрын
මේනකා තමයි මරු විවුර්තව කතා කරන අය ළඟ බොරු සොබන නෑ. .
@amaliwijesingha6707
Күн бұрын
Ekii minihage hithath riddanawane
@lopez7077
Күн бұрын
@@123-12h මරු විවෘත බව😂😂Society එකෙන් reject වෙන ජාතියෙ මිනිස්සු ...
@ShashikaHansani-ov4qb
Күн бұрын
අද නං මටත් ලැජ්ජා හිතුනා පව් පාරමී . . ශශී බලු වැඩේ කරේ 😂😂😂
@Siya-b5s
Күн бұрын
@@ShashikaHansani-ov4qb හැමොම බලු වැඩේ කරේ...දැන ගෙන උනත් පාරමීගෙ හිතෙ සතුට් නැති කරන්න නැතුව පාඩුවේ කලා බිලා යන්න තිබ්බා....
@chandramallawarachchi1122
Күн бұрын
👍
@ahinsa.kusumi
Күн бұрын
කාපු බීපුවයි ගුණයවත් තිබ්බෙ ජගන්මයි අභීතයි විතරයි 🙂❤️
@DarsikaVirathunga
Күн бұрын
Aththatama sathutu uneth e denna witharai
@ahinsa.kusumi
Күн бұрын
@DarsikaVirathunga අනේ ඔව් ❤️ 2000න් පස්සෙ අයට හැමෝම බැන්නට ඔන්න ඕක තමයි 2000න් පස්සෙ අයගෙ හොඳේ.. ඒ ජෙනරේෂන් එක ගාව ඉරිසියාව කුහකකම තියෙන්නෙ හරිම කලාතුරකින්.. බහුතරයක් ගාව නැහැ.. හැබැයි ඊට කලින් ජෙන් වල ඒක නැත්තෙ හරිම කලාතුරකින් 🙂
@chavidissanayake
Күн бұрын
Ou
@harshanikumari3116
Күн бұрын
ශෂීට කලකම් පලදීලා යන එනමං නැති උනාම තමා වැඩේ වෙන්නෙ.
@dahamiusliyanage6013
Күн бұрын
Ekanam atta 👍@@ahinsa.kusumi
@mudithakarunarathna4976
Күн бұрын
හරිහමන් විදියට දරුවෙක් හදාගත්ත උන්ට ආතක්පාතක් නැති උන් කියන කතා ගැන හොදට පෙන්නුවා හැබැයි😅 මිනිස්සු කැමති නෑ තමන්ට වඩා හොදට තව කෙනෙක් ඉන්නවට. ශෂී නම් අන්තිමයි.
@hasie9490
Күн бұрын
ඒකනං ඇත්ත 💯
@bhagya9898
Күн бұрын
හැමවෙලේම හිනා වෙලා හිටියට මේනකා මහ නපුරුයි ඉරිසියාකාරයි..අනිත් අයත් එහෙම තමා.එපා වුනා කට්ටියම😢 ශශීලා ගැන කොච්චර හිතනවද නිකින්ලා. ඒම එකේ මෙහෙම කරන එක නම් සවුත්තුයි
@kaushalirajasekara6664
Күн бұрын
ow ane
@dineshamadhavi4724
Күн бұрын
ඔව්, එයා සිතාරගේ personal දේත් අනිත් අයත් එක්ක කිවුවේ..
@Mahe-v8k
Күн бұрын
ඊයා ඔව්
@Hnjawjnz
Күн бұрын
Selfish eya
@pinky-theunicorn5497
Сағат бұрын
ඉතිං ඒ වගේ ගෑණු එහෙම තමයි 🤮
@spremathilaka3836
Күн бұрын
සමාජෙ හැටි හරි ලස්සනට පෙන්නුවා හැබැයි 😂 ගොඩක් ගෑනු තවත් ගැනියෙක්ට ඉරිසියයි 🥲🥲
@oshadhiyashodha7609
Күн бұрын
ඒක නම් ඇත්ත එකට කෑවත් බොක්ක වෙනස් කතාවට උනත් මේනකා නම් අප්පිරියයි
@chandramallawarachchi1122
Күн бұрын
👍👍
@OshadiPerera-qv2um
Күн бұрын
යකූ එතන පාරමීගේ photo shoot එක නෙමෙයි බැලුවේ,පොඩි ජෝඩුවගේ සෙල්ලම් කර කර ගත්ත photo shoot එකනේ😅
@AshwiniSwaryaa
Күн бұрын
අභීත ජගත්මා දෙන්නා photos ගහද්දී මූනට සතුටු හිනාවක් ආවේ මගේ විතරද🥹❤️
@sachininisansala6426
Күн бұрын
මටත් අනිත් කාටත් වඩා මට ලස්සනයි එ දෙන්න
@shehanikavindya2427
Күн бұрын
අනේ ඔව් ❤
@nethmiindeewari1102
Күн бұрын
Ane aththmiii❤
@BhagyaSandarenu-s7z
Күн бұрын
Matath 🥺
@Kgirl-s
Күн бұрын
Mamth🌝
@bhagya753
Күн бұрын
නැන්දම්මා තමයි හොදම හැතිරි..ඊට පස්සේ අනිත් ගෑණු ටික..තමන්ගේ තියන වාචාල කේලම් කියන ගතිය තමන්ගේ දරුවෝ වෙනුවෙන් වත් පාලනය කරගන්න බැරි ගෑණු ❤️
@nilmini2246
Күн бұрын
Apepaththeth innwaohoma katakadichcha wachana kiyana ganu
@Chathu_Vitharanage
Күн бұрын
ඒ උනාට කටේ තියෙන්නෙම බුදු බණ. පාරමී හිතලා දුවෙක් හදා ගත්තා වගේ ඒ ගෑණි රවන්නෙ ඔරවන්නෙ. පාරමී හොද වැඩියි
@Siya-b5s
Күн бұрын
@@bhagya753 😂😂
@Siya-b5s
Күн бұрын
@@bhagya753 අව්රුදු 10 බලන් ඉදලා ඉදලා පස්සේ හම්බෙච්ච ඉන්න ලමයා ගැනු ළමයෙක් කියලා කත කියන නැන්දම්මා ළමයි නැති අව්රුදු 10 කොච්චර කතා කියන්න පුලුවන ද ඇත්ත ජීවිතේ🙂
@bhagya753
Күн бұрын
@@Siya-b5s ඇත්ත ජීවිතේ පාරමී වගේ කෙනෙක් හම්බුණොත් හොදා නැත්තම් ඉතින් තව පොඩි කාලෙකින් හැලෙන්න තියන දත් කලින්ම වට්ටගන්නවනේ නේද 😑
@DushiePerera-gh2vo
Күн бұрын
අනේ අභීත ජගන්මාට ගොඩාක් ආදරෙයි බබාට හොඳ තාත්තා කෙනෙක් වෙයි
@ashanirathnayake3674
Күн бұрын
Ou Abheetha dan niyamai Jaganmage thaththa eyawa hadala gaththa
@dulanidinushka6868
Күн бұрын
අච්චර වියදම් කරල අරුන්ට කන්න දුන්නෙ අපරාදෙ පාරමී පව් ශෂී කළේ බලු වැඩක්.මේනකා ඊ්ට වඩා බලු ගෑනි
@duminiwickramaarachchi6960
Күн бұрын
ශෂී මේනකා දෙන්න, විතරක් නෙවෙයි ශ්‍රියානිත් හරි සවුත්තුයි. පාරමී සතුටට කරපු දේ විවේචනය කරපු කැත.
@RashmiDiwya
20 сағат бұрын
@duminiwickramaarachchi6960 ane ow jaganmai anith girl e denna withrai hoda
@ChaNavi-e1k
Күн бұрын
ශෂී බඩ්ඩට ඕවා මතක් වෙයි කලකම් පල දුන්නම.ඕක තමයි කියන්නෙ දුර ඉන්න උන්ට වඩා ලග ඉන්න උන්ගෙන් පරිස්සම් වෙන්ක කියලා😂
@madumadu1873
Күн бұрын
Hariyata hari
@chandramallawarachchi1122
Күн бұрын
👍👍
@Tharushidulangi-ne4ct
Күн бұрын
Ekanam aththa kathwa😊
@GayaniKaveesha-uo9si
Күн бұрын
පළවෙනි වතාවට අදනම් නිකිනුයි පාරමීයි හරිම පව් කියලා හිතුනා...මොනව වුනත් එයාලා ඒ වැඩේ කරන්න ආවේ හරිම ආසාවෙන්නෙ...ශශීයි විරායි කරපු වැඩේ වැරදියි හැබැයි🙂
@Angle-Of-Flight
Күн бұрын
Ow laginma inna un sure karanna ba kiyanne ekaiii😖
@WasanthaRanjanee-tk3fr
Күн бұрын
ඒ ගෙදරම හිටගෙන උන්ටම වළ කපනවා
@ashanirathnayake3674
Күн бұрын
Ou 😢
@chamathkalakshani7947
Күн бұрын
ඔව් අන්තිම ජරා වැඩක් කරේ
@AnoshaAnosha-t6n
Күн бұрын
කැත කියන්නෙ අන්තිම බලු වැඩක් කරෙ
@thisarihansamala6605
Күн бұрын
පාරමීට විතරයි පවුලේ ප්‍රශ්න නැතුව හොදට ඉන්නේ😂 කතාවට වුණත් ඇත්ත ජීවිත වලත් මිනිස්සු මෙහෙම කුහකයි
@kavindisaubahagya8836
20 сағат бұрын
ඇත්ත😅
@gayanisakunthala7663
Күн бұрын
ජගන්මයි අභීතයි හරි ලස්සනයි. අභීත දැන් හොඳ වේගන එනවා
@igcas
Күн бұрын
මම ඊයේ එයාල shooting කරනවා දැක්ක ජගන්ම හරි ලස්සනයි 😘
@Kkk31-q3m
Күн бұрын
කොච්චර ලගින් හිටියත් මිනිස්සු නම් විශ්වාස කරන්න බැහැ කියල මේ කතාවෙන් පෙන්නල තියෙනවා.මුන බලලා මිනිස්සු කොහොමත් විශ්වාස කරන්න බැහැ.ශෂී දහයට ගනින්න බෑ වගේ හිටියට හෙන කැත වැඩේ කලේ. මේනකා, අර ශ්‍රියා,පාරමීගෙ අම්ම එකට ඉදල හිනා වෙවි පොඩ්ඩක් වරදිනකල් බලන් ඉන්නේ පච කරන්න. උන් විතරක් නෙවෙයි කවුරු වුනත්.ඔතන වෙන කාටහරි ඕක වුනොත් පාරමිත් මූනට හිනාවෙයි.මිනිස්සු 😢😢😢
@RuchiraSiriwardane
Күн бұрын
100%
@Chathu_Vitharanage
Күн бұрын
පාරමී හැබැයි එහෙම චරිතයක් නෙවෙයි. ජගන්මත් හොදයි.
@user-ig6bc9ul4j
Күн бұрын
අනේ ශ්‍රියාවත් අනික් අයට තේරුම් කරල දීල වැඩි හිටි කෙනෙක් විදියට චරිතය රඟන්න තිබ්බෙ
@nethmi2015
Күн бұрын
අභීත මොනව උනත් ජගන්මට හරි ආදරෙයි
@NisansalaWijerathna-wd2zo
Күн бұрын
ඔවු
@dinuranasingha1480
Күн бұрын
බලන් යද්දී අපේ ගමේ ඉන්න ගැණු ටික මේකෙත් ඉන්නවනේ අනුන්ගේ කුණු හොයන අනේ මොංගල් මාම් ගෑනි 🤣😂ශෂී මළහොන්තුව 😂🤣
@nilmini2246
Күн бұрын
Ammoo ha ape game gnu tika wage
@chandramallawarachchi1122
Күн бұрын
👍
@pawaniiranthika1696
Күн бұрын
ශියානිට සුමින්දටයි දුවගෙන් කරදර වෙද්දි පව් කියලා හිතුනා ඒත් එයා වැඩ්හිටියෙක් වෙලත් පාරමීලට ඉරිසියා කරනවා. වැඩිහිටියන් වගේ නෙමෙයි එතන එයා හැසිරුණේ.
@RuchiraSiriwardane
Күн бұрын
100%
@NayaniMendis-wd1yl
Күн бұрын
එයාලා තරුණ වෙන්න යන්නෙ ඒකයි
@ChampaRajapakse
Күн бұрын
ඒ දෙන්නට කිසිම වගකීමක් නැහැ. වයසට ගිහින් ලමයි හදනවා මදිවට රස්සාවක් නැති කොල්ලෙකුට දුවත් බන්දන්න හදනවා.
@Tharushidulangi-ne4ct
Күн бұрын
Aththa 😊
@malekamaleka7136
Күн бұрын
@@ChampaRajapakse👍
@ShashikaHansani-ov4qb
Күн бұрын
ශශීටයි විරාටයි සැලකුවා වැඩි උනා දැන් පාරමී ගනන් ගන්න එකක් නෑ . හොද වැඩේ 😊
@duminiwickramaarachchi6960
Күн бұрын
ඔව් ඇත්ත. ශෂී නම් මහ ජරා ගෑණියෙක්. එයා දැන ගත්තත් එයාට තිබ්බ, අනිත් අයට නොකිය ඉන්න..
@SomaThilakarathne
Күн бұрын
මේ කතාව නම් හරිම සත්‍යවාදී කතාවක්. ඇත්තටම සමාජය ඔහොම තමයි. පාරමී සහ නිකින් ඇත්තටම පව්. සශි, මේනකා, මහා ගෑනු කෙනා වගේ ඔක්කොගෙම එක එක හරිම ජරා අඩු පාඩු හොඳට පෙන්නනවා. ගෑනියෙක් උනත් මම පිලිගන්නවා ගෑනු පිරිමි වෙනස. ගෑනු හරිම ඉරිසියයි. අර පොඩි ළමයා ඇරෙන්න අනික් හැමෝගෙන්ම ඒක එක එක තැන් වල හොඳට පෙන්නුවා. විශිෂ්ට නිර්මාණයක්.
@mnera942
Күн бұрын
ශශි උබ පව් කියලා හිතන් හිටියේ එත් ජරා කටක් උම්බටත් තියෙන්නේ😂
@chamumethsara
Күн бұрын
Eka nam aththa
@hansikaushika9085
Күн бұрын
ඔව් ඔව් අපෝ මටත් එපා උනා...දාලා පලයන් විරා දැන් ඔය වාචාල කට තියෙන ඔය ගොන් ගෑනිව😂
@MekalaSandeepani
Күн бұрын
Ouou
@deepikasubhashi8792
Күн бұрын
Mata ekiwa epa una..miniha kasada nobada living together ඇවිල්ල miniha wena ganu ekka හුරතල් weddi අනුන්ගේ ewa hoyanawa ane manda
@Cameliaharischandra
Күн бұрын
මේවනම් ජීවිතයට හොඳ පාඩම් යාළුවෝ කියලා වටේ තියන් ඉන්න වුන්ගේ හිත් යට තියෙන්නේ පුදුම කුහකකම් 😂❤
@chandramallawarachchi1122
Күн бұрын
👍
@Nilangi99
Күн бұрын
ජීවිතේ විදින මිනිස්සුට ජීවිතේ විදින්න බැරි මිනිස්සු හරි ඉරිසියයි 😒
@Sachiyah116
Күн бұрын
මේනකා නම් හෙන චාටර් ඈ.. මං නම් මුලින් හිතුවෙ හෙන genuine ගෑනියෙක් කියලා
@Siya-b5s
Күн бұрын
@@Sachiyah116 කසාදයක් කරගන්න නැතුව වටේ ගිහින් එක එක තාත්තාලාගෙන් ළමයි හදා ගන්න කෙනෙක් කොහොමද genuine වෙන්නේ..😂😂එයා මුල ඉදන් පණ්ඩිත ගැනියෙක්
@ShakilaDissanayake-e7w
Күн бұрын
පවු පාරමීලා😢
@chandramallawarachchi1122
Күн бұрын
👍
@Theza20-q2r
Күн бұрын
මෙතන තියෙන්නෙ වෙනම සීන් එකක්. තමන්ගේ වැරදි , ජීවිතේ අඩුලුහුඬුකම් 1000ක් තියාගෙන අනුන්ගේ දේවල් වලට හිනා වෙනවා. සමහරුන්ගෙ දරුවො යක්කු වගේ, දෙමාපියන්ව තලළා පෙලළා සල්ලි ගන්න හදනවා, සිතාරා වටේ ගිහින් මෙතනට ආවෙත් අසරණ විදිහට තනියම. මේ ඔක්කොම එක්ක බලද්දි කිං ජෝඩුවගෙ සෝබනෙයි, බොරු විශ්වාසයි තමයි අඩුපාඩුව.අනික් අයට එහෙමයෑ😅
@pabasaraharindi-dl7ln
Күн бұрын
ඇත්තටම පාරමීලට විතරයි මේ හැමෝගෙන්ම ප්‍රශ්නයක් නැත්තෙ පව් ඒ දෙන්නා❤🙃 සිංගල් මාම් නෙවෙයි මොංගල් මාම් කෙනෙක් 😒
@DilankaSewwandi-qq5po
Күн бұрын
පාරමී නිකින් ලස්සන, පිලිවෙල පවුල් ජීවිතයකට උදාහරණයක් ....♥️♥️♥️
@jayanierandika1618
Күн бұрын
Parami 10 years paramithawak purala wage labena daruwa gana hithan inne asawen nay ehema couple ona tharam athi
@selisofay1995
Күн бұрын
😂
@sewwandidasanayake7777
Күн бұрын
😂
@Hnjawjnz
Күн бұрын
තුෂාරිට ඒ ගතිගුණ ආවෙ කාගෙන්ද කියල අද කතාවෙ ලස්සනට පෙන්නුවා 😂
@tastyfoodplate
Күн бұрын
මේනකානන් ඕනවට වැඩී කට දෙක කරගෙන මුනටම කිව්වා කාලා බීලා යන්නැතුව 🙄ඊරිසියාව තමා මුල. මේක කතාවක් උනාට මේවගේ ගෑනූ නැදෑයෝ අසල්වාසීන් වෙලා අපි හැමෝගෙම ජීවිත වල ඉන්න හැත්තක් 😅
@nilmini2246
Күн бұрын
Ammo ha මටත් innwa oyawagema nayo tikak
@WarnakulasuriyaMadusanka
Күн бұрын
මේනකා මහ පන්ඩිතයි එපා වෙනව
@Siya-b5s
Күн бұрын
අනිත් කෙනා ශ්‍රියා😂😂එයාට බදින වයසේ කෙල්ලෙක් ඉද්දී ලමයි හදාගෙන තමන්ගේම දුගෙන් නොණ්ඩි වෙන ගමන් අනිත් මිනිස්සුට හිනා වෙනවා😂😂😂එයාගේ චරිතෙට තියෙන අනුකම්පාවත් නැති වෙනවා කට නිසා😂😂
@MadushaNishadi-z7k
Күн бұрын
Agree😂
@OsamuDazai-t2h
Күн бұрын
Ow 😂
@ashanirathnayake3674
Күн бұрын
Ou
@Damayanthihettiarachchi-k8c
Күн бұрын
කොහොමත් වයසට ගිහින් බබාලා හදන අය එහෙම තමයි
@Shaliniprobodhika
Күн бұрын
ඒකනම් ඇත්ත. පව් අරමිනිස්සු උන්ට යාළු කමට පාටි දුන්නේ.
@suranganisilva9802
Күн бұрын
ගෑනු නම් අනේ මන්දා.. මේ වගේ මිනිස්සු කොහොමත් ඉන්නවා. . හිත් රිද්දලා සතුටු වෙන.. 😢
@Sandali002
Күн бұрын
ගොඩාක්ම කුණු වෙච්ච ජීවිත තියෙන වුන් තමා අනිත් මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන්නේ ඒවාට සමච්චලෙ දාන්නේ. කතාවට විතරක් නෙවේ ඇත්ත ජිවිතෙත් ඔය දේවල් තියේ......
@GamageThushatimadhubhashani
Күн бұрын
Mage lagath thiyneqa ehema kunuwechcha atahmayak karapu pake wedK E unaat loket messo wahal nethi gAnata talk Mn balan innwa Daduwam lenenakl
@Mahe-v8k
Күн бұрын
ඒක ඇත්ත
@ThamiraSadamali
21 сағат бұрын
එක ඇත්ත
@anglegirl5884
20 сағат бұрын
Eka nam aththa kisima sathutak nethi salli nethi kisima pathtakin sartaka nowena minissu balannema hodata inna minissu wachanayakin hari pahathata danna.
@saumyaperera1818
Күн бұрын
ඇත්තටම ශශී කරේ කැත වැඩක්. කට්ටියම හොදට නිකන් කකා බීබී එයාලාව නොන්ඩි කලා😂 ඊටත් මේනකා ඊයේ සිතාරාට හිනා උනා කා එක්ක එන්නද කියලා හිතාගන්න බැරුව ඇති කියලා, ඒත් ඇත්තටම මේනකාගේ ජිවිතේත් විහිලුවක් නේ😂 අනුන්ගේ ජිවිත වලට හිනා උනාට එයාගේ ජිවිතේට හිනා වෙන්න වරුවක් නිවාඩු දාන්න වෙනවා😂. මොනා නැතත් පාරමිව ඒ විදිහට අපහසුතාවයට පත් කලේම ඒ වගේම අම්මලා ටිකක්😢 එහෙම නොකර ඉන්න තිබ්බා .
@Dog-xb6py
Күн бұрын
මේනකාගේ ජිවිතේ විහිලුවක් නැ එයා තමා හරිම විදිහට ඉන්න්‍ර් 😂 කාසද බැදලා මිනිහගේ ගේ අස්සෙ දාන් බත් තම්බ තම්බ දෙනවට වඩා නොබෙද් ඉන්න එක හොදයි 😂🥱🥱😂😂😂
@Chathu_Vitharanage
Күн бұрын
@@Dog-xb6pyරෙද්ද තමා. වටේටම අල්ල අල්ලා ළමයි හදන මිනිස්සුන්ට අපහස කරන උද්දච්ච ගෑණියෙක්.
@Zonick532
Күн бұрын
Mokada vishiluwsk neththe. Kasadayak nethiwa dakina dakina eka ekka bidiyagena lamai jathaka kranaws. Oyath e type athi. Ekai oyata vihiluwsk netthe
@chandramallawarachchi1122
Күн бұрын
👍
@narmadhavilasini6740
Күн бұрын
මටත් ඒ ගෑනු ටිකනම් අප්පිරියා උනා.තවත් කෙනෙකුගේ සතුට දරාගන්න බැරි කුහක ගෑනු. එකට ඉදන් නැති තැන හිනා වෙන මහා ජරා කුහක මිනිස්සු. මටනම් අප්පිරියයි ඔහොම මිනිස්සු.
@senanishalika123
Күн бұрын
හිත හොදින් කන්න බොන්න දීලා අහගන්න පද
@SanduminiKulathunga-im3pw
Күн бұрын
වර්තමාන සමාජය තමා.මිනිස්සුන්ගෙ හැටි කියන්නෙ ඉතින් කතාවෙන්
@nilmini2246
Күн бұрын
Apee minissunge hati ohoma thamai kla beela bana ban yanwa
@Chathu_Vitharanage
Күн бұрын
ලංකාවෙ වෙඩින් එක්කත් ඔය තත්වෙම තමා
@jalani1147
Күн бұрын
පාරමීලට උනු වැඩේ නම් හරිම පව් 😢 මටත් ලැජ්ජ හිතුනා බලන්න 🤭
@Siya-b5s
Күн бұрын
පාරමීට විතරයි ප්‍රශ්නයක් නැත්තේ කිසිම මේ බබාල හම්බෙන්න ඉන්න set එකෙන්....අනිත් අයට එක්කො සල්ලි ප්‍රශ්න නැත්තම් හරියට කසාදයක් නෑ...එක්කො හරි මිනිහෙක් නෑ.....😂😂ඒ උනාට මේ හැම ගැනිම ඉරිසියාවට නොන්ඩියට හිනා උනාට එයාලගේ ජීව්ත කොච්චර නොන්ඩිද පාරමීට වඩා😂😂
@ChaNavi-e1k
Күн бұрын
1000% ක් ඇත්ත කතාව.😂😂😂😂😂
@nawanjanaamarasinghe2277
Күн бұрын
@@Siya-b5s aniwa.. salli neti samahara Aya innwa salli tiyena un ekka Patta irisiyai.. me drama eke genuth ekai pirimith ekai irisiyai ..
@charithadeniyage3473
Күн бұрын
පාරමීටත් නැන්දම්මගෙ ප්‍රශ්න එනව වගේ පේන්නෙ
@supeshalalakmini7910
Күн бұрын
අම්මෝ ඒක නම් ඇත්ත. තමන්ගේ කුනු තියාගන අනිත් මිනිසුන්ට හිනා වෙනවා
@dil1326
Күн бұрын
සිරා....
@SilminaFathima
Күн бұрын
මේනකා හැමෝටම හිනා වෙනවා එයාට වෙන දේ ඉස්සහර හිතා ගන්න බැරි වෙයි සිතාරටත් අනන් මනම් කියනවා කට්ටිය ඉස්සරහ
@HasiniKaweesha
Күн бұрын
Mtanm මේ කතාවෙ ගෑනු ඔක්කොම එපා උනා.අර වයසක ජෝඩුව හරි හොදයි කියලා හිතා හිටියේ ඒ මිනිස්සු ඔක්කොටමහපන් 😒
@heshanieuthpalaa9785
Күн бұрын
Mamanam eka denagatte kalin episode ekaka ammalage group chat eke msg dapu widiyata,eya kiyana taramata sudu ahinsaka charithayak newei kiyala😅
@EllaInfanta
Күн бұрын
පොඩි ජෝඩුව හොඳයි
@LasanthaSadaruwan-b9z
Күн бұрын
කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මොකද තමන්ගේ දරුවා නේ 🥰🥰🥰🥰
@NisansalaWijerathna-wd2zo
Күн бұрын
ජගන්මායි අභිතයි මං ආසම කපල් එක.
@らたりまJgmpmwgm
Күн бұрын
Abi paw anh
@NayaniMendis-wd1yl
Күн бұрын
උන් දෙන්නා කොහොමත් වැදගත්
@MaduRox-f9z
Күн бұрын
Mageth
@madujayawardene3493
Күн бұрын
හොද වැඩේ හැබැයි ශශීලා මාට්ටු වෙච්ච එක කේලම කිව්වා ට. ගෙදරින් යවන්න තියෙන්නේ
@SavithriDeSilva-zw1cj
Күн бұрын
තමන්ගෙ තත්වෙට ගැලපෙන යාලුවො තෝරගන්න ඕනේ ඕන්න ඕක තමයි..පාරමීයි නිකිනුයි හොද වැඩියි 😊❤
@btsvindy
Күн бұрын
පාරමිගෙ පවුල ලස්සනට හරි විදිහට ජීවත් වෙන පවුලක්❤️
@PriyaPriyangika
Күн бұрын
අමිමා තමයි වදේ
@Kaveesha-n8p-z2
Күн бұрын
ශෂී කරේ කැත වැඩක් කිංග් ගෙ අම්මා විශ්වාස කරලා කීව්ව දේ ඔක්කොටම කියලා 🙂ඉටවඩා කැත වැඩක් කරේ මේනකා , පාරමිගේ මුනටම කියලා ලැජ්ජකරා 😹 පරිනත අම්මලා ටික ඔක්කොම පාරමිව ලැජ්ජා කරා ජන්ගමයි අභි විතරයි තමන්ගේ පාඩුවේ හිටියේ. ..අඩුම කාපු ඒවගේ ගුණේ තිබ්බේ උන් දෙන්න විතරයි
@MethulaHerath
Күн бұрын
Eka nm eththa
@NisansalaWijerathna-wd2zo
Күн бұрын
හ්ම්
@ravindubaba
Күн бұрын
ශෂිලට ගෙදර ටිකට් එක කැපෙයි ඔය වැඩෙන්
@kanchanarajapakshe7156
Күн бұрын
ඇත්ත
@Mihiri-g5l
Күн бұрын
මේනකා කොහොමත් ඉන්නෙම අනුන්ට හිනාවෙන්න හින්ට් ගහන්න වගේ ලොකු ටෝක් දෙන චරිතයකට .මම මේකේ ආසම නැති උද්දච්ච ගෑනියෙක් මේනකා කියන්නේ.😏😏
@shanigalappaththi8507
Күн бұрын
මේනකා වගේම ජරා කටක් තියන singlemom කෙනෙක් හිටියා මං වැඩ කරපු office එකේ
@anuradhavithanage1823
Күн бұрын
කතාවට අනුව උනත් අර තරම් පන්ඩිත කෙනා ලමයට පණ වගෙ ආදරෙයි ලු.හැබැයි ලමය ගන්න යවන්නෙ පිට මිනිහෙක් විශ්වාස කරල.🤭
@user-ig6bc9ul4j
Күн бұрын
මේනකාට මං මුල ඉදලම කැමති නෑ මින්සුන්ව පාලනය කරන් ඉන්නෙ තුල්‍යත් මේනකා ලග දෙකට නැමිච්ච ගමන්යි ලමය ලැබුනම එයාටත් චෙරියෝ කියනව sure
@Mihiri-g5l
Күн бұрын
මේ ශශීනම් මාරම කැත ගෑනියෙක් මේ කතාවේ හැටියට උනත් හරිම කැත වැඩක් කලේ මේ ගෑනී සතුටින් ඉන්න කෙනෙකුගෙ හිත අප්සෙට් කෙරෙව්වා.අපෝ මෙහෙමත් යාළුවෝ.
@IreshacahathuraniMarambage
Күн бұрын
පාරමී ඉන්න විදියට එතන ඉන්න අනිත් අයට ඉරිසියා ඇති.
@IshuDissanayake-e2w
Күн бұрын
කතාවෙ හැටියට ,අනේ මේ ගැහැනු ටික නම් තව කෙනෙක්ට හිනාවෙන ලස්සන 😡ගැහැනියක්ම තමයි තවත් ගැහැනියක්ට අපහාස කරන්නෙ ..ඒකනම් වැරදි 😢මේනකා තමන් හොද කෙනෙක් වගේ අනුන්ට අපහාස කරන්නෙ😂
@MaduBamunusingha
Күн бұрын
ශශී කිසිම කෙලෙහිගුනයක් නැති කෙනෙක්. එයාලව ගෙදරින් යවන්න කියද්දි පාරමි නිකින් ගත්තෙ එයාලගෙ පැත්‍ත. එහෙම වෙලත් ශශීගෙ නූගත් මෝඩකම නිසා ඔක්කොටම කේලම කිව්වා. මේනකා බක පණ්ඩිතකම් කියෙව්වට එයා ඕපදූප අම්මණ්ඩියෙක් හැමෝටම කත හද හද හිනා වෙනවා ඊයා
@dd-bi4ww
Күн бұрын
ශශීට කල කම් පල දුන්නා, අම්මා ශශීව විශ්වාස කරලා කිව්වම එයා ඒ විශ්වාසය කැඩුවා, එයා අරගොල්ලන්ව විශ්වාස කරලා එයාලට කිව්වම එයාලා ඒක අනික් පැත්තට කිව්වා, එයාට දැන් තේරෙන්න ඇති කෙනෙක් ගේ විශ්වාසය කැඩුවම මොකද වෙන්නෙ කියලා ❤
@bhagya753
Күн бұрын
අම්මා හරි ශෝක් ඒ ගෑණිනේ තමන්ගේ දරුවෝ පාවලා දුන්නේ...අනික ගෑනු ළමෙක් හම්බෙන්න ඉන්නේ කිව්වම කේන්ති ගන්නවද..එහෙම ගෑණු අම්මලා නෙවෙයි...වැදූ පලියට අම්මලා වෙන්න බෑ ❤
@HasithaKumara-d7s
6 сағат бұрын
කියන්න එපා කියලා කියපු දෙයක් කියලා හිනාවෙන ලස්සන.ගෑණු කියන්නෙ රහස් රකින්න පුලුවන් අය නොවන වග නියමෙට අපට කියලා දෙනවා.
@DushiePerera-gh2vo
Күн бұрын
පව් අනේ පාරමී නිකිනුයි. එයාලා හරි ලස්සනට ජීවත් වෙනවා. අනිත් අයට ඉරිසියාව
@UdaniSathsarani-h6i
Күн бұрын
ඒක ඇත්ත😢
@anjanimenikdiwela1353
Күн бұрын
ඊයා මේ මේනකා කියන ගෑණි නම් අප්පිරියයි. මහා ජරා කටක්
@gayansenadeera593
Күн бұрын
"මුලින් ඔයා බෑ කිව්වට පස්සෙ බෑ කිව්වෙ නෑනෙ " අම්මෝ ඒක😂
@DexmoUnic
Күн бұрын
අභීතගෙයි ජගන්මාගෙයි ජීවිතේ මුල් හරිය විනාශ උනාට ඉතුරු ටික ගොඩාක් ලස්සන උනානම් හොදයි. ..ඒ කොල්ලා වීරට වඩානම් සුපිරි ❤
@dineshamadhavi4724
Күн бұрын
ඒක නම් ඇත්ත ❤
@KasunMadusankq
Күн бұрын
කවදාවත් පිට කෙනෙක් විශ්වාස කරන්න එපා මගෙ ජිවිතේ මමඑහෙමයි.
@nilmini2246
Күн бұрын
Eekanam සහතික ඇත්ත මටත් ohoma wela thiyenwa anunwa viswasa karala
@Chathu_Vitharanage
Күн бұрын
කවුරුවත් විශ්වාස කරේ නෑ එයාලා. නැන්දම්මා ගෑණිනෙ කිව්වෙ
@techbro4705
Күн бұрын
අම්මා තරම් කිසි කෙනෙක් විශ්වාස නෑ. මේ ලෝකෙ
@user-iw1rw2el9x
Күн бұрын
මාත් හොදට කෑවා කිය කියා පාරමීලව නෝන්ඩි කරනව😂😂
@chamikalakith3599
22 сағат бұрын
පොඩි ජෝඩුව හිංදා මේ කතාව බලන කට්ටිය ඉන්වද 😁
@RuchiraSiriwardane
Күн бұрын
ශශී කටවහගෙන හිටිය නම් මේ eventඑක කොච්චර ලස්ස්න්න වෙයිද මීට වඩා, කැත වැඩක් කලේ ශශී , අනිත් අයගෙ සතුට ඉවසන්නත්පුරුදුවෙන්න ඕන. පව් පාරමිනිකින්
@dinushanaya4426
Күн бұрын
මේනකා වගෙ ගෑනු ඕන තරම් ඉන්නවා ඕකට කියන්නෙ තමන්ට නැති දෙයක් අනුන්ට ලැබෙද්දි බලන් ඉන්න බැරිකම කියලා..
@Kkk31-q3m
Күн бұрын
Gender reveal එක බලද්දි මට ලැජ්ජ හිතුන ඕයි reveal එකට නෙවෙයි උන් ඔක්කොම දැනගෙන රගපාන විදියට.😂😂 😂
@deepikasubhashi8792
Күн бұрын
Mata hithunema හැමෝම ganna gender reveal ඔහොම da කියලා 😂
@gayansenadeera593
Күн бұрын
ශෂී කල වැඩේ පාරමීලා දැනගත්තොත් ඒ යාලුකමත් ඉවරයි😂
@deepikasubhashi8792
Күн бұрын
Danagannama ona..achchara නැන්දම්මා kiwwa un dennawa ගෙදරින් yawanna කියලා eth parami nikin un paw කියලා එහෙම kle na..eth.dan nm.elawannama ona
@samudrasamanmali5754
Күн бұрын
මම හිතන්නෙ ඒ සෙට් එකෙන් වැරදි අඩුපාඩු අඩුම මේ දෙන්නගේ, ඒ ත් වහගන්න්න බැරි තරම් වැරදි පිළිවෙළක් නැති ජීවිත ගෙවන අය ඒ දෙන්නට හිනා උනෙ.. තමන්ගෙ වැරදි තියන් අනුන්ගෙ වැරදි හොයන එක නෙද මේ පෙන්නන්නේ
@asafernando6290
Күн бұрын
සමාජේ තියෙන ඔක්කොම පවුල් ප්‍රශ්න, විකාර ලස්සන එකතුවක් මේ කතාව නම්.
@pramodhya_abesinghe
Күн бұрын
කාන්තා පාර්ශවයෙ ගොඩක් අයගෙ ස්වරූපය අද හොදට කතාවෙන් ඉස්මතු කලා හැබැයි 😂
@lalanijayasena7669
Күн бұрын
ඒක නම් ඇත්ත
@Madhusha-gy4nq
Күн бұрын
ඇත්ත කියපල්ලා නිකින් පාරමී photos ගද්දි අභීතගෙයි ජගන්මගෙයි කෝලම් නේද බැලුවෙ,? 😂
@dd-bi4ww
Күн бұрын
තමන්ගේ ඇස් වල පොල් පරාල තියන් අනුන්ගේ රොඩ්ඩ හොයන අය 😂 ඊරිසියාව ඔය එලියට පනින්නේ😂
@AnushaSadamali-nb4bq
Күн бұрын
අනේ මටත් ඉක්මනින් බබෙක් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන්න.
@dhanushkadissanayaka5692
Күн бұрын
Mtath...❤
@nimeshaperera6089
Күн бұрын
බුදු සරණයි
@apeksha5202
Күн бұрын
❤❤❤ බුදු සරණයි
@thileedoni117
3 сағат бұрын
තුශාරිට ඒ ගතිගුණ ආවේ කොහෙන්ද කියලා ඇහුවා නේද..මහ එකීගෙන්ම තමයි 😂
@lahirusaman345
Күн бұрын
මම නම් ආසම ජගන්මටයි අබීටයි......❤
@commenter1111
Күн бұрын
කෙනෙක්ගෙ සතුට ඉවසා දරාගන්න බැරි ගෑනු ටිකක්
@Hasa648
Күн бұрын
අපෝ මේ ගෑනූ ටිකනම් මහ අප්පිරියයි කිසිම මව් හැගීමක් දැනෙන්නේ නෑ මුන්ගේ මේ ජරා හැසීරීම දැක්කම😂😂
@Siya-b5s
Күн бұрын
පාරමීගේ සතුට ගැන හිතලා කලා බිලා යන්න තිබ්බා😏මේ හැම ගැනියෙක්ගෙම පවුල් වල ප්‍රශ්න නිසා ඒ ඇරියස් එකට මූනටම එක එක ඒවා කියලා ගියේ😂😂😂මේ ගැනු කරලා තියලා වැඩ එක්ක ගෙවල් වළ නොණ්ඩි උණ දේවල එක්ක පාරමී දැනගෙනත් party දාපු එක කිසි නොන්ඩියක් නැ😂😂කුහකකමටයි ඒ ගැනුන්ට එහෙම party දාන බැරිකමටයි තමයි මූණට කියලා ඒ සතුට නැති කරේ පාරමීට...😏මෙහෙම් උන් ඇත්ත ජීවිතේ ඉන්නෙ ඔනා තරම්
@mmmmm-i9b
Күн бұрын
ශශී කියන ඒකි විරායි එලවන්න තියෙන්න..ඒකි නිසා නේ නොන්ඩි උනේ
@ShashikaHansani-ov4qb
Күн бұрын
ලංකාවේ ගෑනු මිනිස්සුන්ගේ ස්හාවේ තමා මේ පෙන්නනේ . . කොහෙන් හරි වැරැද්දක්මයි පේන්නේ . . කන්ඩ දීලා සතුටු වෙන්ඩ එන්ඩ කිව්වාම කුනු හොයනවා . . .😢😢😢
@nilmini2246
Күн бұрын
Hmm ganu අන්තිමයි
@999nilu
Күн бұрын
ඉපදෙන ලමයින්ගෙන් සම්පූර්ණ පවුලක් ලැබෙන්නේ පාරමීගේ බබාට විතරයි ❤
@Nethu-g6x
Күн бұрын
ඇයි ජගන්මගෙ බබාට❤
@999nilu
Күн бұрын
@Nethu-g6x එයාලට සල්ලි නෑනේ , ගෙයක් සල්ලි වාහන , හොද සමගියෙන් ඉන්න අම්මෙක් තාත්තෙක් හැමදේම තියෙන්නේ පාරමීට
@Nethu-g6x
Күн бұрын
@@999nilu hmm
@gamege2535
21 сағат бұрын
එතකොට හැමතැනම වෙන්නෙ මේකද 😂😂😂😚
@nilukshimadupani9818
Күн бұрын
.කෙනෙක්ගේ සතුටේදී උපේක්ෂා සහගතව බලන්න ඕනේ.
@DexmoUnic
Күн бұрын
මේකෙ උන් නිකින්ලට හිනා උනාට හරි හමන් විදියට දරුවෙක් හදාගත්තේ පාරමිලයි සුමින්දලයි විතරයි .මේනකා වටේ ගිහින් එක එකාගෙන් ලමයි හදාගන්නවා😂.සිතාරා මිනිහා ඉද්දි වෙන එකෙක් එක්ක දරුවෙක් හදලා.ජගන්මා පොඩි කාලෙම දරුවෝ හදලා..ශශීනි කුපාඩියෙක් එක්ක ලමයි හදලා.😂
@bimmal4818
Күн бұрын
Ekek naki welt lmyek hdl
@imeshikaumayangani7870
Күн бұрын
Hariyata harii
@tharangatennakoon6727
Күн бұрын
Sumindalath hariyanne. Kasada badina wayase daruwo iddi oya wage wayasakadi daruwo hadana eka inna daruwanta wagema lebena daruwatath prasna ethiwenawa.😢
@DexmoUnic
Күн бұрын
@@tharangatennakoon6727 ඒක නම් අත්වැරැදීමක් කියන්නකෝ.ඒ මිනිස්සු දරුවා නැතිකරානම් ඒකත් පව්නේ.
@SubhashiniLakmali-mf8lc
Күн бұрын
Adu padu tiyana aya thama anith ayage adu padu hoyanne
@tharushirajapaksha2869
Күн бұрын
Sriya ත් ගානට වැඩී...වැඩිහිටියෙක් වෙලාත්...
@malingaishara530
20 сағат бұрын
කතාව බලන්න ගත්ත දවසේ ගියේ 60වෙනි කොටස. අද වෙනකොට ඔක්කොම බැලුවා.
@KasuniManathunga-mg3oi
Күн бұрын
ශශීට වගේම අනිත් අයටත් තියෙන්නේ තමන්ට එහෙම දෙයක් කරන්න බැරි වීමේ දුක 😢
@fathimaraleena2234
Күн бұрын
Yes
@tastyfoodplate
Күн бұрын
අපේ සමහර නෑදෑයෝ , අසල්වැසියොත් මේ වගේ ඊරිසියාව දරාගන්න බැරුව අපිට හිනාවෙන්නේ 😅
@ShantiDxb-tj7jj
Күн бұрын
Ane ou mewa jara weda
@HarshaniMadhubashini-r1r
Күн бұрын
හම්මෝ ගෑනුනම් ගිනි බෝම්බ
@DissanayakaDissanayaka-yh3qj
12 сағат бұрын
අනේ මට මේ විඩියො 61/62 යි ශශිව එපා වුනා අප්පා 😢😡🙄😒
@AnnJayasinghe
Күн бұрын
මිනිස්සුන්ට කොච්‍චර ප්‍රශ්න තිබුනත් අනිත් අයට හිනා වෙන්න දෙපාරක් හිතන්නේ නෑ. ප්‍රශ්න එන්න එන්නලූ අපිට ජීවිතේ ගැන අවබෝධ වෙන්නේ.ඒකට මේ සෙට් එක. ඇත්තටම මෙතන පාරමීලා ඇරෙන්න අනික් හැම එකටම වැලේ වැල් නැතිව ඉන්නේ. සිතාරා කිය්න්නෙත් එහෙමයි. අර මේනකත් එහෙමයි. ශශී දන්නේ නෑ එයාගේ මිනිහා වෙන ගෑනියෙක් එක්කත් නටලයි එන්නේ කිය්ලා. අර නාකී අම්මා ගෙදර කසාද බන්දල දෙන වයසේ දුවෙක් ඉද්දී බඩක් උස්සන් අනික් එවුන්ට හිනා වෙන්වා. පොඩි කෙල්ල බඩක් උස්සන් උසස් පෙල කරන්න යන්වා. ඇත්තටම පාරමියී නිකින් ත්මා උන්ට හිනා වෙන්න ඕන. ඔත්නින් දරුවෙක් ඕන කිය්ලා ඒ ආදරනීය ප්‍රාත්ථනාවත් එක්ක එකතු වෙච්ච කෙනෙක්ට ඉන්නෙ ඒ දෙන්න විතරයි .පව්. පාරමී ගැන දුක හිතුනා.එයා මොනා වුනත් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක්නේ.
@DissanayakaDissanayaka-yh3qj
Күн бұрын
කෙල්ලො හතර දෙනයි. ආන්ටියි ලස්සනයි පිරිමි පස් දෙනත් ලස්සනයි පිරමි අක්කත් ලස්සනයි ❤❤❤😊😅
@Sandu-q8m
Күн бұрын
සමාජේ තියෙන ඇත්ත තමයි .......එකාට එකෙක් නෝන්ඩි කරනවා... 😅😅😅
@12nilantha78
Күн бұрын
පොඩි කපල් එක තමයි ලස්සනම 😊
1:46:04
ape principal|අපේ ප්‍රින්සිපල් සම්පුර්ණ ෆිල්ම් එක /අයින් කරන්න කලින් බලන්න #apeprincipal
THAPPARA 60
Рет қаралды 5 М.
24:20
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 09 | (2025-01-04) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 180 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
18:59
SINTO || EPISODE 61 || සින්ටෝ || 02nd January 2025
Swarnavahini TV
Рет қаралды 385 М.
17:40
ජපානේ දාලා පවුලම ලංකාවට ආව දවස ✈️ | මුල්ම වතාවට සතුටින් ආවා 🇱🇰
Pawani Perera
Рет қаралды 25 М.
20:03
Visekari | Episode 54 - (2025-01-03) | ITN
ITN Sri Lanka
Рет қаралды 615 М.
50:31
මම ඉස්සර මාර කැතයි - පාට සහ පෙනුම වෙනස් කරගත් හැටි පළමු වරට කියයි - පියුමි ඉකි ගසා හඬයි
Rangana De Silva
Рет қаралды 211 М.
19:24
ඉදිරියේදී ලංකාවට වාහන ගෙන්වන්නේ මෙහෙමයි
Dasatha News
Рет қаралды 38 М.
1:50
රොෂාන්ගේ පුතාගේ විසිල් පාර කොහොමද 😀
Siyatha TV
Рет қаралды 21 М.
21:11
The best rose apple 🍎 delights! sweets, desserts & special menu for celebration!
Poorna - The nature girl
Рет қаралды 954 М.
20:49
Maayavi (මායාවී) | Episode 88 | 03rd January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 514 М.
21:14
PIRIMI LAMAI || EPISODE 37 || පිරිමි ළමයි || 03rd January 2025
Swarnavahini TV
Рет қаралды 516 М.
35:33
මෙදා සැරේ අපේ නත්තල | Christmas at Priyasad’s | Christmas 2024
Sheshadrie Krishan online
Рет қаралды 472 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН