No video

සිරසේ අවසන් වැඩසටහනේදී සංවේදී වූ අප්සරා | Sirasa TV | Apsara Disanayake Bids Farewell To Sirasa TV

  Рет қаралды 1,008,720

Sonduru Gaweshaka - සොඳුරු ගවේෂක

Sonduru Gaweshaka - සොඳුරු ගවේෂක

Күн бұрын

Apsara Menik Disanayake
Hitha Addara
Sirasa TV
Soduru Gaweshaka
😌😎🤔
#SoduruGaweshaka
#ApsaraDisanayake
#HithaAddara

Пікірлер: 847
@hashanchinthaka757
@hashanchinthaka757 2 жыл бұрын
හිත අද්දර වගේම , දග රැල්ල ( TV 1 ) ඉවර උනා 😐 මතක අය 👍 හලන් යන්
@Thilaaa99
@Thilaaa99 2 жыл бұрын
මාරම ලස්සන කතාවක් තියෙන නිවේදිකාවක්.. සුබ පැතුම්.... 💞 Aparde lassna namak tibba නිවේදිකාවක්
@tharunisdissanayake9220
@tharunisdissanayake9220 2 жыл бұрын
කාලෙකින් දැකපු attractive නිවේදිකාවක්.... කිසිම boring එකක් නෑ කතා කරන දිහා බලාගෙන ඉන්න.... අපේ අත්තම්මා එක්ක මං tv බලද්දී ඔයා ඉන්න වැඩසටහනක් තිබුනොත් miss කරන්නේ නෑ.... ඒක මොකක් වුනත්, ඔයා ඉන්න හින්දා.... ඉදිරි අනාගතයට සුබ පතනවා.... good luck ❤️
@buddhimaeshani5990
@buddhimaeshani5990 2 жыл бұрын
මගේ ආසම නිවේදිකාව. ඔයාට බුදු සරණයි අක්කි .❤️❤️❤️
@chalanijayarathna3948
@chalanijayarathna3948 2 жыл бұрын
අනේ මැණික්..ගොඩක් දුකායි.මගේ ආසම නිවෙදිකාව ,ඔයාගේ අඩුව ගොඩක් දැනෙයි අපි හැමෝටම වගේම සිරසටත්.
@yashoravihangi2576
@yashoravihangi2576 2 жыл бұрын
Ai e akkita mnd vel thiyenne 😔
@chalanijayarathna3948
@chalanijayarathna3948 2 жыл бұрын
@@yashoravihangi2576 එයා සිරසෙන් අයින් වෙලා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්
@yashoravihangi2576
@yashoravihangi2576 2 жыл бұрын
@@chalanijayarathna3948 😥ane
@Dreamygirl2005
@Dreamygirl2005 2 жыл бұрын
Mth asai
@sjsilva2954
@sjsilva2954 2 жыл бұрын
ගොඩාක්ම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 2 жыл бұрын
ඇත්තමයි ඔබ අපේ හිත අද්දර නැතිව හරිම දුකයි..කමක් නෑ ඔබ සතුටින් ඉන්න... ආදරෙයි අපි හැමදාමත් ඔබට..❤️❤️
@yash-bh8ns
@yash-bh8ns 2 жыл бұрын
අප්සරා අක්කි තමයි මන් මෙච්චර කාලෙකට දැකපු නිරහන්කාරම දක්ෂම ලස්සනම නිවේදිකාව ♥️🥺 ඒ කටහඩ 🔥 අක්කි ඔයා ආපහු එනකල් අපි බලන් ඉන්නවා 🤗🥰 ගොඩක් ආදරේයි 💖💛
@dewni2151
@dewni2151 2 жыл бұрын
ඔව්
@agirl7195
@agirl7195 2 жыл бұрын
Math godak asa niwedikawak
@sugandiwilwarage1545
@sugandiwilwarage1545 2 жыл бұрын
Owww 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@prabodanisudarshika7166
@prabodanisudarshika7166 2 жыл бұрын
Ane ow math blan innava
@natureloversiw
@natureloversiw 2 жыл бұрын
හිත අද්දර හා පොහොය වැඩසටහන් ඉතාමත් දක්ෂ ලෙස මෙහෙය වූවා ඔබ.ඔබගේ වෙන්වීම ප්‍රේක්ෂකයන්ට මෙන්ම සිරසටද ගොඩක් දැනේවි.ඔබගේද සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා.තෙරුවන් සරණයි ඔබට ...❤️🙏
@omilaperera8699
@omilaperera8699 2 жыл бұрын
සිරසෙන් පටන් ගෙන සිරසෙන් ඉගෙන ගෙන සිරසෙ අවුරුදු 20 ක් විතර වැඩ කරල සිරසෙන් අයින් වෙලා සිරසට ගරහපු සිරසෙ වැරදි කියපු පජාත කින්ග්ස්ලී එක්ක බලද්දි මොන ප්‍රශ්න තිබ්බත් දාල යද්දි දුක හිතෙන සිරසට ආදරේ නිවේදිකාවක්.
@abitofmyday7997
@abitofmyday7997 2 жыл бұрын
මැණික් නැති අඩුව ගොඩක් දැනෙනවා ඇති සිරසටත්. Channel එක පැත්තකින් තිබ්බත් මම ආසම නිරහංකාර නිවේදිකාවක් ❤️❤️❤️ ඔයාගෙ අනාගතයට සුබ පැතුම් darling 💓💓
@dkacademy2981
@dkacademy2981 2 жыл бұрын
හැමදාම උදේ 11ට ඔයාව මතක් වෙනව අක්කි💖..... නැති අඩුව ගොඩක් දැනෙනව අනේහ්....... 💔🌸 සුබපතනවා ඔයාගෙ අනාගතයට...😍🌻 අක්කියෝ.....
@geethaperera8292
@geethaperera8292 2 жыл бұрын
ඔයාගෙ ඉදිරි අනාගත කටයුතූ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !දෝනි සිරස නාලිකාවේ ඉදිරිපත් කල වැඩසටහන් මගේ මතකයේ සදා රැදී පවතිනවා .
@hasithjkaushal2426
@hasithjkaushal2426 2 жыл бұрын
සුබ පැතුම් අප්සරා අක්කා god bless you❤️
@dileeppathmakumara1015
@dileeppathmakumara1015 2 жыл бұрын
හිත අද්දර බැලුවේ ඔයා හින්දා අක්කී....මතක් වෙනවා...සතුටින් පරිස්සමෙන් ඉන්න...අප්සරා අක්කී....👍👍👍
@user-dd3xj8lw6j
@user-dd3xj8lw6j 2 жыл бұрын
කොහේ ගියත් කමක් නැහ් සතුටින් හිනා වෙලා හැමදාම ඉන්න අක්කීයෝ ආදරෙයි බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️
@nayanasamudrika3931
@nayanasamudrika3931 2 жыл бұрын
නිරහංකාර නිවේදිකාවක් . සුභ පැතුම් ඔබට ❤️❤️
@lilyy4420
@lilyy4420 2 жыл бұрын
අක්කිගේ නිහතමානිම කමටනම් ගොඩාක් ආසයි. 🥺 හැමදාම සතුටින් ඉන්න අක්කි ❤️😊
@Cartoon_YT-j6v
@Cartoon_YT-j6v 2 жыл бұрын
කදුලුත් ආවා.මම ආසම නිවේදිකාව.බුදු සරනයි😍😍😍😍😍😍😭
@nishadhiumeshika424
@nishadhiumeshika424 2 жыл бұрын
අනේ අක්කා, ගොඩක් දුකයි, කොහේ හිටියත් පරිස්සමින් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනි කියල පතනවා😘😘😘
@nuwanthikasachini5268
@nuwanthikasachini5268 2 жыл бұрын
අප්සරා අක්කා නැතුන් දැන් හරි පාලුයි ..ඔයා හොද නිවේදිකාවක්
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
හරිම දුකයි ඉතින් ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිව⁣⁣ායි ප්‍රාර්ථනා කරනවා හිත අද්දර සමග හිටිය අපි 😢😢😢
@nimashachathumali3051
@nimashachathumali3051 2 жыл бұрын
අක්කි මැණික හරිම ආදරෙයි අපි ඔයට නිහතමානී නිවේදිකවක් 🥰😢😢❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎈
@hashiniprobodha8654
@hashiniprobodha8654 2 жыл бұрын
අනේ අප්සි අක්කි 😪 ඔයාගේ අනාගතේට සුබ පතනවා ❤️
@nilukasandamali9668
@nilukasandamali9668 2 жыл бұрын
අප්සරා අක්කා මගේ ඉස්කෝලේ කාලේ ඉඳන් දන්න හිත හොඳ අක්කා කෙනෙක්. මට උසස් පෙළ විභාගෙට උදව් කරපු හැටි මට තාමත් මතකයි. මං තේරුන කැම්පස් එකේම ඔයත් ඉන්නවා කියලා දැන ගත්තාම මං ගොඩක් සතුටින් අවේ කැම්පස් එකෙන් ඔයාව හම්බ වෙලා එකට ඉන්න. ඒත් ඔයා මං එද්දී හිටියේ නෑ. ඊට පස්සේ ඔයාව දැක්කනම් දැක්කේ ටීවී එකෙන්. ටීවී එකේ ඔයා වැඩසටහන් කරනවා දකිද්දී මේ අපේ අක්කෙක් නේද කියලා ඒ දිහා බලන් හිටියේ ගොඩක් සතුටින් වගේම ගොඩක් ආඩම්බරයෙන් අක්කා. ගමක ඉපදිලා හොඳට ඉගෙනගෙන හොඳ තැනක ඉන්නවා දකිද්දී ගොඩක් සතුටු හිතුනා. ඒත් දැන් ඔයා ටීවී එකෙන්වත් දකින්න හම්බ වෙන් නෑ කියද්දී දුකයි. ඒත් ඔයාගේ අනාගතේ සාර්ථක වෙන එක ගැන ගොඩක් සතුටුයි අක්කා. පරිස්සමින් ගිහින් හැම දෙයක්ම හොඳින් කරගන්න ලැබෙන්න හදවතින්ම සුබ පතනවා අක්කා. කවදාහරි දවසක අය අපිව හම්බ වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න හැමදාම අක්කා. ඔයා හිනාව හැමදාම තියාගන්න
@SonduruGaweshaka
@SonduruGaweshaka 2 жыл бұрын
❤❤❤
@roshininarammpola8363
@roshininarammpola8363 2 жыл бұрын
ඔබගේ ඉදිරි අනාගතය සුබවෙන්න ප්‍රාර්ථනා කරනවා... බුදුසරණයි .
@shanusasa5553
@shanusasa5553 2 жыл бұрын
ඔයාගේ අනාගතයට සුබ පතනව Congratulations akkii ❤️❤️❤️❤️ godak adarei apith oyt 😘😘😘
@dinushipriyanjala2983
@dinushipriyanjala2983 2 жыл бұрын
මගේ මැණික් අප්සරාවිය ඔයා තමයි අක්කි 🤩🤩🤩 සතුටින් පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏 හැමදාම උදේ 11 ට තාමත් අක්කිව මට මතක් වෙනවා 🥺🥺🥺
@dumiththiwanka9326
@dumiththiwanka9326 2 жыл бұрын
ඒච්චර මම බැලුවේ නැතිනිසත් මම ඒ වැඩසටහනට ගොඩක් කැමති ඒ අප්සරා අක්කි නිසා ❤️❤️❤️❤️❤️❤️
@shashini3272
@shashini3272 2 жыл бұрын
අනේ.............. මම දන්නේ නැහැ මේ අක්කගේ නමවත්. ඒත් මම සිරස TV cartoon බලන කෙනෙක් මම ඒකෙන් තමා දැන ගත්තේ මෙහෙම කෙනෙක් ඉන්නවද කියලා. ඒකෙන් මම එයාව දැනගත්තේ. ඒත් මම එයාට කැමතියි. මට තම්නේල් එක දැක්ක ගමන් විඩීයෝ එක බැලුවේ. ගොඩක් දුකයි අපෙන් වෙන් වෙන එකට ඔයා කිව්ව වගේ අපේ හිතෙත් වෙනදා වගේම ලොකු ඉඩක් තියනවා. ගොඩක් ගොඩක් ආදරෙයි ඔයාට. ආපහු දවසක මුණගැහෙමු good luck ඔයාගේ ගමනට. 🥲🥲🥲🥲
@shalanishalan6328
@shalanishalan6328 2 жыл бұрын
ඔයා එහෙම කියද්දි ගොඩක් දුක හිතුනා මැණික එත් අපේ කට්ටියට ටික දවසකින් අමතක වෙයි එකයි හැටි 😢❤️
@pathminipathmini8053
@pathminipathmini8053 2 жыл бұрын
මොන රටක ජීවත් උනත් ඔයාගේ අනගත සිතුම් පැතුම් ඉෂ්ඨ වෙන වාසනාවන්ත අනාගතයක් ලැබෙවා. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏
@piumichathurika3216
@piumichathurika3216 2 жыл бұрын
ගොඩක් සතුටින් ඉන්න අක්කි ඔයත්.අනේ අපි ඔයාට ගොඩක් ආදරෙයි.ගොඩක් ස්තූතියි අපේ හිත අද්දරට හැමදාම ඔයා ආවට
@kristinaroshani919
@kristinaroshani919 2 жыл бұрын
🥺 අනේ හරිම දුකයි මගේ ආසම නිවේදිකාව
@pathumperera1318
@pathumperera1318 2 жыл бұрын
Apsara Akka oya thamai sirasa TV ake hitapu hodama nivedikawa APi oyata hamadama adareyi good luck❤️❤️❤️❤️❤️
@anujakariyawasam6295
@anujakariyawasam6295 2 жыл бұрын
සුබ පැතුම් අප්සරා ඔයාට .අනාගතය සුබ වේවා .❤️❤️❤️❤️❤️බුදු සරණයි .පරිස්සමින් ඉන්න
@duladula5711
@duladula5711 2 жыл бұрын
මගෙත් ආසම නිවේදිකාව.. ඔයාගේ ඉදිරි වැඩකටයුතු වලට සුබ පතනවා..
@nethmalnethmal9446
@nethmalnethmal9446 2 жыл бұрын
කවදාවත් අමතක කරන්නෙ නෙ අක්කෙ ඔයාව ,හරි ලස්සන හිතක් තියෙනව ඔයාට ,ඔනෙම දෙයක් ලස්සන වචන වලට පෙරලන්න පුළුවන් සුන්දර හිතක් තියෙනව ඔයාට . ඔයාට කෙමති අය ගොඩක් ඔයා එනකම් බලාගෙන ඉන්නවා ඔයාගෙ හෙම බලාපොරොත්තුවක් ම ඉශ්ට වෙන්න ප්‍රාර්ථනා කරනවා ආයි එන්න හිත අද්දරට♥️❤♥️❤♥️❤😂😊😥😥😥😥😥
@Pabasaras573
@Pabasaras573 2 жыл бұрын
අපේ හිතේ ඉන්න නිවේදිකාව ..... ඔයා වෙනුවෙන් හැමදාම හිත අද්දර බලන් හිටියා .... හරිම දුකයි වෙන්වෙන හැමතැනම හමුවිමක් තියෙනවා 😓😓😓
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
සිරසෙ අප්සරා, දෙරනෙ චතුර, හසිත, සචිනි ස්වර්ණවාහිනී මුදිත, හරේන්ද්‍ර , තිලිනි සුපිරිම නිවේදක නිවේදිකාවො❤
@white-de1vt
@white-de1vt 2 жыл бұрын
රන්ගන 😅
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
@@white-de1vt 🤮🤢ගූ ගොඩක්
@white-de1vt
@white-de1vt 2 жыл бұрын
@@gjdilhara2538 😂
@sithuminiriwisara9330
@sithuminiriwisara9330 2 жыл бұрын
සිරසෙ තනුජා❤️
@pwspathiraja3166
@pwspathiraja3166 2 жыл бұрын
@@white-de1vt iya iya iyaaaaa bn
@dewni2151
@dewni2151 2 жыл бұрын
අප්සරා අක්කෙ ඔයා ට ගොඩක් ආදෙරෙයි 💖🥺😞
@vishakahitibandara1812
@vishakahitibandara1812 2 жыл бұрын
සුබ ගමන්. හරිම දුකයි .ජයෙන් ජයම වේවා දුවේ
@ashaamarasekara7905
@ashaamarasekara7905 2 жыл бұрын
ඔයා හරිම නිහතමානී.හොද හැසිරීම ක් තියෙන කෙනෙක්.ඔයාගේ නරක දේවල් ගැන අහලා නැහැ.ගොඩක් ආදරෙයි.දුකයි
@prabodanisudarshika7166
@prabodanisudarshika7166 2 жыл бұрын
Man hitha addara baluve apsara akka nisa akki oyava kavadavathma amathaka krannathba amathka kranneth na adarei oyata godaaak
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
අනෙ මටත් ආසාවක් තීයනවා ඕස්ට්‍රේලියාවට යන්න ඉගෙනගන්න.. එවැනි පාුර්තනා ඇති සියලු දෙනාගේම පාුර්තනා ඉටු වේවා..බුදුසරණයි ..❤❤
@fairyiruki4933
@fairyiruki4933 2 жыл бұрын
අනිවාර්යයෙන්ම❤️❤️❤️
@kaveeshasandamali6700
@kaveeshasandamali6700 2 жыл бұрын
th thiyenawa
@sunimaldeshapriya4039
@sunimaldeshapriya4039 2 жыл бұрын
@Neptune 😅😅😅
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Haii oyata mama udau karannam
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
@@lovestatus8628 oyata koheatada yanna ona
@prasangisashinika6328
@prasangisashinika6328 2 жыл бұрын
අප්සරා අක්කිට හැමදාම ආදරෙයි. කවදාවත් ඔයාව අමතක වෙන්නෑ ❤️🧡💙💜💛🤎🖤🤍
@anomasrimathi1651
@anomasrimathi1651 2 жыл бұрын
Ane mn hemadama hitha addara beluwa, me kathawa kiyaddi aduna aththatm😥❤
@manjularanaweera793
@manjularanaweera793 2 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි...මගෙ ඇස් දෙකටත් කඳුළු ආවා...ජයෙන් ජයම වේවා...💗♥️💖
@NESHIDIYCRAFT
@NESHIDIYCRAFT 2 жыл бұрын
තෙරුවන් සරණයි මැණිකේ ... සුභ අනාගතයක් ඔයාට ❤️❤️❤️❤️
@tiktoktrending3701
@tiktoktrending3701 2 жыл бұрын
අප්සරා ගොඩක් නිහතමානී දක්ශ නිවේදිකාවක් , එයා ව තව program වලින් දැක ගන්න පුලුවන් වෙයි කියල මන් හිතනවා ❤️
@chandinrajapakse71
@chandinrajapakse71 2 жыл бұрын
මං ආසම නිහංකාර නිවේදිකාවක් තමයි අප්සරා...නිවේදිකාවක් කියනවට වඩා සහෝදරියක් කිව්වොත් නිවැරදි.....හැමදාම එයා කරපු ප්‍රොග්‍රෑම් ආසාවෙන් බැලුවා..රිපිට් කරලත් බැලුවා...හිත අද්දර එතකොට ගේම් ශෝ එක....ඒ බැලුවා නම් බැලුවේ අප්සරා ඔයා නිසාමයි...සතුටුයි ඔයාගේ ආනාගතේ ගැන හිතන්න ගත්තට...ඒ වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න...කවදාකහරි ඔයා වගේ නිහංකාර චාම් නිවේදිකාවක් සමහරවිට සිරසට ලංකාවට නොලැබේවි..ඒ අඩුව ඔයාටම විතරයි පුරවන්න පුලුවන්...ආදරෙයි හැමදාමත්..සතුටින් පරිස්සමෙන් ආරක්ෂාවෙන් ඉන්න...බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️ ඔයාගේ කතා විලාසයට හිනාවට නිහංකාරකමට ගරු කරන ඔයාගේ රසිකයෙක්...♥️♥️♥️
@deepthiwasana9815
@deepthiwasana9815 2 жыл бұрын
නිවේදිකාවන්ගෙන් නිරහංකාරම චරිතය ...ආදරෙයි ගොඩක්..අක්කි
@janakachaminda9149
@janakachaminda9149 2 жыл бұрын
Kamak na oya ina thanaka parisamen ina. Harida api හැමෝම ඔයාට ආදරෙයි .ehema kiyana aha ko
@thilinikaushalya2308
@thilinikaushalya2308 2 жыл бұрын
අදරෙයි අක්කි ගොඩක් ඉන්න තැනක හැමෝම එක්ක සතුටින් ජිවත් වෙන්න 😘❤
@dinusehasna5969
@dinusehasna5969 2 жыл бұрын
ඔයා සතුටින් පරිස්සමින් ඉන්න අක්කි..❤️💞 බුදු සරණයි 🌹
@paroo5522
@paroo5522 2 жыл бұрын
Favorite tv presenter 🥺❤️🍃 good luck akke.parissamin inna.adarei 🥰❤️
@nandanijayavikrama7510
@nandanijayavikrama7510 2 жыл бұрын
මන් ආසම ඔයාට ♥️. අර ටික දවසක් ඔයා හිත අද්දරට ආවේ නැතුව හිටියේ. ඒ දවස් මට‍ එපා වෙලා හිටියේ 😐. දැන් අපි කොහොමද ඔයාව බලන්නේ 🙄😭♥️. කොහේ හිටියත් පරිස්සමින් ඉන්න මැණික
@skss6581
@skss6581 2 жыл бұрын
අයියෝ මගේ මැණික් අප්සරාවී.... 💞
@SareeSFashion6729
@SareeSFashion6729 2 жыл бұрын
අම්මෝහ් ඇත්තටම ඇඩුන 😔😓...හිත අද්දර ආසාවෙන් බැලුවෙත් අප්පරා අක්කි නිසා 😔😓....යන තැනක පරිස්සමෙන් සතුටින් ඉන්නව නම් ඒ ඇති 😓❤️...බුදු සරනයි😓❤️
@slsithugaming791
@slsithugaming791 2 жыл бұрын
අප්සරා අක්කි සුබ අනාගතයක්......🙏🏻ජය වේවා 🙏🏻 දුම්කයි 🥺 කමක් නෑ ඔයා අපේ හදවතේ ඉන්නවා ♥️ හැමදාම අපිව බලන්න එන්න අක්කි,, 🙏🏻🙏🏻🙏🏻
@ayeshikadilrukshi5772
@ayeshikadilrukshi5772 2 жыл бұрын
අප්සරා අක්කි ඔයා තමයි මගේ නිවේදිකාව මම ඔයාට බොක්කෙන් ආදරෙයි
@2007_kgmpn.
@2007_kgmpn. 2 жыл бұрын
අනේ මාත් ගොඩ දවසකට පස්සෙ ගිය සතියේ දවස් දෙකක්ම හිත අද්දර තියෙනවාද කියලා බැලුවා. අද තමයි මේ කතාව දැන ගත්තේ... 😥😥😥😥😥
@ss-rs9bm
@ss-rs9bm 2 жыл бұрын
අපි ඔයාට ගොඩක් ආදරෙයි අක්කී ❤️❤️❤️❤️ ඔයා අපෙන් වෙන් උනේ නෑ ඔයා හැමදාම අපිත් එක්ක අපි හැමදාම ඔයා එක්ක්ස් ❤️❤️❤️
@nadeekaperera8929
@nadeekaperera8929 2 жыл бұрын
මම ගොඩක් ආදරෙයි අක්කෙ . අපි හැමෝම ටම දුකයි . අපිව බලන්න එන්න ඕනෙ😥😓🥺🥺🥺🥺🥺🥺🥺🥺
@supunwijisekara8615
@supunwijisekara8615 2 жыл бұрын
Suba pathum apsara akki oyawa api hamotama kawamadawath amathaka wenna oya parissamen inna🙏😊😊😊😉
@edirimannagedishmi1314
@edirimannagedishmi1314 2 жыл бұрын
සුබ පැතුම් අප්සරා අක්කියො...ආදරෙයි ❤️♥️
@dragoz5852
@dragoz5852 2 жыл бұрын
මාත් පට්ටම ආසම වැඩසටහනක් සහ අප්සරා අක්කාත්
@hmvbandara9662
@hmvbandara9662 2 жыл бұрын
චතුර කථිකත්වයෙන් වාග් චාතුර්යයෙන් නිහතමානි ගුණ හදෙහි රුවා ප්‍රේක්ෂකයන් ඇමතූ සිරස රූපවාහිනි නාලිකාව සැරසු හා එළිය කළ සුරලියක් වැනි ඔබගේ විශිෂ්ට සේවාව අපි සදා කෘතවේදීව අගයකරමු ඔබට කොතැනක සිටියත් සතුටින් ඉන්නට අපි හදවතින් සුබ පතනවා දයාබර අප්සරා දියණියනි තෙරුවන් සරණයි GOOD LUCK
@ruvi9252
@ruvi9252 2 жыл бұрын
නිහතමානි,ආදරනීය චරිතයක්♥️
@malshikabandara159
@malshikabandara159 2 жыл бұрын
අායේ එනවා කිවුවට එන්නේ නැති පදිංචියට නේ ගිහින් තියෙන්නේ 😥😥 හරිම දුකයි එයා තමා ලස්සනටම කරේ වැඩ සටහන 😳
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 2 жыл бұрын
Ou aniwren
@chamayadenethme4303
@chamayadenethme4303 2 жыл бұрын
Hm.😓🙁
@ravedurandeka1731
@ravedurandeka1731 2 жыл бұрын
Kawadawath mewage niwadakayek lebevidda dane budu saranai jayawewa devi pita hema datama adarei ❤️❤️❤️❤️❤️😭😭😭
@neleeshiyamalalasekara9360
@neleeshiyamalalasekara9360 2 жыл бұрын
Suba pathum apsara akkiyo.sathutin inna
@suhadamohideen8295
@suhadamohideen8295 2 жыл бұрын
මම ඔයාට හරිම ආසයි හිත අද්දර බැලුවෙ ඔයා ඉන්න නිසාමයි.😂අල්ලාහ් දෙවි පිහිටයි🕋
@gayanthadissanayake8721
@gayanthadissanayake8721 2 жыл бұрын
ඔයා දාල තියෙන්නෙ අඩන ඉමෝජියක් නෙවේ 😅
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 2 жыл бұрын
@@gayanthadissanayake8721 හම්මේ 😂
@hiru3859
@hiru3859 2 жыл бұрын
@@gayanthadissanayake8721 අම්බො 😅
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 2 жыл бұрын
Ane style malla...adrei akki.බුදුසරණයි
@amiami6622
@amiami6622 2 жыл бұрын
Aiyo man godak adarei oyata nangi sirasa oya natuwa.palui
@dulmi1895
@dulmi1895 2 жыл бұрын
Miss you apsara akki 😶 sathutin inna hamadhama 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@kapilsuranga9323
@kapilsuranga9323 2 жыл бұрын
suba pathanawa daksha niwedikawak api oyata hamadama adreii anagara ingara poya wadasatahan hitha addara ❤❤❤
@sunapattas9578
@sunapattas9578 2 жыл бұрын
අනේ ආයි අක්කි අපිව බලන්න එන්නැද්ද 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@lithumjaveen8208
@lithumjaveen8208 2 жыл бұрын
අප්සරා අක්කි ඔයා තමයි හොදම නිවෙදිකාව .
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ishadigimhani890
@ishadigimhani890 2 жыл бұрын
අනේ ගොඩක් දුකයි🥺අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤️
@s.k.powderstove7602
@s.k.powderstove7602 2 жыл бұрын
මාත් ආසම නිවේදිකාව ඔයා තමයි අප්සරා අක්කි💝ඔයාට ගොඩාක් ආදරෙයි💗ගිහින් එන්න.💖
@dilkiniraa7583
@dilkiniraa7583 2 жыл бұрын
❤️❤️❤️ape hitha adara hamdama oya idii❤❤❤
@hashinisandeepa8748
@hashinisandeepa8748 2 жыл бұрын
Aththatama aduna adarei akki godak ♥️♥️♥️♥️♥️
@s.wishva2123
@s.wishva2123 2 жыл бұрын
අක්කා කරපු තරම් හොදට කවුරුත් ප්‍රොග්‍රැම් එක කරන්න්නෙ නෑ දුකයි අක්ක
@prabashiima
@prabashiima 2 жыл бұрын
අප්සරා අක්කා congratulations 🥰♥️
@nayanifernando571
@nayanifernando571 2 жыл бұрын
All the best dear Apsara!😍😍👍❤❤
@chamariatukorala710
@chamariatukorala710 2 жыл бұрын
හැමදාම සතුටින්න ඉන්න මැණික 😊😊😊 ලස්සනම ලස්සන ආධ්‍යාත්මික වීඩියෝ හුගක් එක්ක kali films යූ ටියුබ් නාලිකාවත් අමතක නොකර ආධ්‍යාත්මික වීඩියෝ වලට කැමති ඔයාල හැමෝටම බලන්නයි කියල ආරාධනා කරනව බොහොම ස්තූතියි 🙏
@kavishkadhananjani7979
@kavishkadhananjani7979 2 жыл бұрын
Budusaranai akkiyo හැමදාම sathuthin inna💖💖💖
@wikaramasinghawikramasingh2299
@wikaramasinghawikramasingh2299 2 жыл бұрын
Mamath oyata godaaak adarei akki.oya godak lassanaii
@AjithKumara-vj7rd
@AjithKumara-vj7rd 2 жыл бұрын
Oyata godak adarai akki
@wasana-wl7vt
@wasana-wl7vt 2 жыл бұрын
දුක හිතුනා😢😢😢
@sanjunarendra6764
@sanjunarendra6764 2 жыл бұрын
කිසිම කෙනෙක් කිසිම තැනකට අත්‍යවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ සිටින කල යහපත්ව නිරවුල්ව තම වගකීම ඉටු කිරීමයි. ඔබ එය හොඳින් කලා. ස්තුතියි.
@nadeekaperera8929
@nadeekaperera8929 2 жыл бұрын
අනෙ ගොඩක් ආදරෙයි
@hirunisashinika6985
@hirunisashinika6985 2 жыл бұрын
ආදරෙයි අක්කියෝ ❤️.ඔයා නැති අඩුව ගොඩාක් දැනෙයි 😕
@chamalive2784
@chamalive2784 2 жыл бұрын
අනේ පව් අප්සරා අක්කා, ආසම Character එකක්. පට්ට දුකයි. ❤❤
@Ashinshanadulmith0812
@Ashinshanadulmith0812 2 жыл бұрын
😍😍Aththatama godak dukai .mata adunathekka mm oya asama niwedikawa mm oyata godak adarei 😍😍
@imashapoojani8485
@imashapoojani8485 2 жыл бұрын
ඔය කට හඩට මාර ආසයි අක්කියෝ ♥️ පරිස්සමෙන් ඉන්න♥️
@srilanka5750
@srilanka5750 2 жыл бұрын
Akki oyata godak ආදරෙයි , oyage idiri gamanata suba pathum 💖💖💖💖💖💖💖💖💖💖💖💖😭
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
වාසනාවන්ත ජීවිතයකට අපේ සුභ පැතුම්
@thanujathilani9958
@thanujathilani9958 2 жыл бұрын
Man godak adare garu karana nagiyek.oyata apith adarei.p.enna.theruwan saranai.
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
අනේ 🥺 😭 බුදු සරණයි මැණික❤️❤️❤️❤️
Whoa
01:00
Justin Flom
Рет қаралды 17 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 17 МЛН