KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Duwai | Uma Aseni | Sirasa TV
1:11:13
ලංකාවටම WristBand හදන අවුරුදු 22 ක කෝටිපතියාගේ කතාව.|lahiru_Rathnayake
34:48
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
REAL or FAKE? #beatbox #tiktok
01:03
එකොළහ වසරෙන් පස්සෙ මාව ඉස්කෝලෙන් අස්කලා. | Sirasa TV | Dinanajeevitha
Рет қаралды 19,218
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,2 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 52
@sujisali9969
2 жыл бұрын
මගේ ලංකාවේ සියලු දරුවන් මේ වගේ සක්තිමත් දරුවෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@sarojawelhenge26
2 жыл бұрын
ඉතා හොඳ සාකච්ඡාවක්. ඔය වගේ දක්ෂ තරුණ අයට අවස්ථා දුන්නොත් තමයි ලංකාව දියුණු කරන්න පුළුවන් වෙන්නෙ. නූගත් මිනිසුන්ගෙ ආකල්ප හදන්න අමාරුයි. ඔබ නිවැරදියි.තරඟකාරී ලෙස කටපාඩම් කර විභාග සමත්වන්නට සකසා ඇති පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුමය. පුතේ, ඔයාගෙ උත්සාහය අගය කරනවා. තවත් ඉදිරියටම යන්න ශුභ පතනවා. තෙරුවන් සරණයි !!! ❤ 💐
@gayanijayani9965
2 жыл бұрын
දැනුමින් ගුණධර්ම වලින් පරිපූර්ණ නිහතමානී චරිතයක්. ජය වේවා ඔබට.
@පසිදුසදුනෙත්
2 жыл бұрын
මොහුගේ ජයග්‍රහණය ගැන ආඩම්බර වෙමි, ඊර්ෂ්‍යා නොකරමි.... ඒත් මොහුට මුල අමතකය, මොහු තැන් කීපයකම කිව්වා මොහුට ආදර සම්බන්ධයක් තිබ්බේ නෑ කියල , ඒ බොරු , ඇත්තටම මොහු ගැහැණු ලමයෙක්ගෙන් කැමැත්ත අහල ඒ කෙනා සමග යාලු උනා.. ඊටපස්සෙ තමයි මෙහෙම ඇප් එකෙන් සල්ලි හම්බුනේ, ඊටපස්සෙ මොහු ඒ ගැහැණු ලමයව අමතක කරා.... ඒක කලුතර මෙයාගෙ යාලුවො , ගැහැණු ලමයගේ යාලුවො දන්නවා... කිසිම ප්‍රශ්නයක් නෑ මොන තැනට ගියත් ඇත්ත කතාකරන්න 🙏🙏🙏🙏 බොරුවෙන් මුලා නොකර... මට ආදර සම්බන්ධ ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ කියල බොරු නොකියා... සල්ලි හම්බුනාම නොගැලපෙන්න ඇති , ඒත් ඇත්ත කතාකරන්න මිත්‍රයා , අපි ඔබව හොඳටම දන්නවා,, මේ මඩක් නොවේ...
@ISpeedShorts2
2 жыл бұрын
@@පසිදුසදුනෙත් මඩ ගහලා මඩ ගහන්න නෙමෙයි කියන්න එපා බන් 😒
@Godzil771
2 жыл бұрын
@@පසිදුසදුනෙත් ඔයා මෙයාව දන්නවද.
@පසිදුසදුනෙත්
2 жыл бұрын
@@ISpeedShorts2 ඇත්ත කිව්වෙ බන්.. හොයල බලපන් ඉස්කෝලෙ කොල්ලෙක්ගෙන් අහල
@පසිදුසදුනෙත්
2 жыл бұрын
@@Godzil771 ඔව් බන්.. මන් කලුතර... මගේ යාලුවො ඉන්නවා මුගේ ඒ දවස්වල යාලුවො වෙච්ච.. සිරා කතාවක් කිව්වෙ බන්... සුදු චරිත ඇතුලේ ඉන්නේ කලු උන් බම් , පරිස්සමින්
@Jiwithayatamotivation
Жыл бұрын
ජීවිතය ජය ගන්න ඉලක්ක හදාගෙන ඉස්සරහට යන්න ඔයාගේ කතාව මට ශක්තියක් වුනා අයියේ ✨️❤ මාත් දවසක අනීවාර්‍යෙන්ම දක්ෂ ව්‍යසායකයෙක් වෙනවාමයී.
@shashifernando1190
Жыл бұрын
අනාගත කටයුතු සියල්ල සාර්ථක කරගන්න ලැබෙවා.ඔයාවගෙ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබිමත් සතුටුයි මල්ලි❤️👏
@usysachinthank3200
2 жыл бұрын
jayavewa dilina ayye mage jivithe harawm lakshayak una 2020di
@chalithasulakshana4762
Жыл бұрын
ඔයාගෙන් ගොඩක් ආදර්ශ ගත්තා අයියේ gool luck තවත් දියුනු වෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️
@tofor1942
Жыл бұрын
🎉 36:35
@sadeepasamarawera2202
2 жыл бұрын
Happy Birth Day අනුර අයියේ
@jayasrishiroma9961
2 жыл бұрын
Oyata jayak labennama ona. Samma sambudu saranai.
@පසිදුසදුනෙත්
2 жыл бұрын
මොහුගේ ජයග්‍රහණය ගැන ආඩම්බර වෙමි, ඊර්ෂ්‍යා නොකරමි.... ඒත් මොහුට මුල අමතකය, මොහු තැන් කීපයකම කිව්වා මොහුට ආදර සම්බන්ධයක් තිබ්බේ නෑ කියල , ඒ බොරු , ඇත්තටම මොහු ගැහැණු ලමයෙක්ගෙන් කැමැත්ත අහල ඒ කෙනා සමග යාලු උනා.. ඊටපස්සෙ තමයි මෙහෙම ඇප් එකෙන් සල්ලි හම්බුනේ, ඊටපස්සෙ මොහු ඒ ගැහැණු ලමයව අමතක කරා.... ඒක කලුතර මෙයාගෙ යාලුවො , ගැහැණු ලමයගේ යාලුවො දන්නවා... කිසිම ප්‍රශ්නයක් නෑ මොන තැනට ගියත් ඇත්ත කතාකරන්න 🙏🙏🙏🙏 බොරුවෙන් මුලා නොකර... මට ආදර සම්බන්ධ ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ කියල බොරු නොකියා... සල්ලි හම්බුනාම නොගැලපෙන්න ඇති , ඒත් ඇත්ත කතාකරන්න මිත්‍රයා , අපි ඔබව හොඳටම දන්නවා,, මේ මඩක් නොවේ...
@NethmaPerera-ey2us
Жыл бұрын
Good success story dilina අයියා 🙂
@ashenitharika1090
2 жыл бұрын
God Bless You
@senurathathsaraedirisinghe1145
2 жыл бұрын
Proud to be a Sumangalian 💙💛💚
@akilasachintha3900
2 жыл бұрын
සුපිරි කොල්ලෙක් 💝
@malikakumudu6903
2 жыл бұрын
බුදුසරණයි
@sagarika7036
2 жыл бұрын
විශ්වයෙන් ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
@dilneththewsara5258
Жыл бұрын
Roshan sir nm waddek
@tharushihansi6867
2 жыл бұрын
Roshan sir kiyanne kauda?.Koheda class karanne
@Bamb188
2 жыл бұрын
Mage puthata awurudu 15,14di thamai weda patan gaththe.eya iskolen passe,Weekend eke weda karanawa scooter 🛴 repair ,software update karanawa. Peyata 10€. Eyata oya wagemai. Duwata 17 .masekata 450€hamba karanawa.
@foodscrazy9229
Жыл бұрын
Lankaweda
@wishwachaya
2 жыл бұрын
❤️💖
@nadeeperera5333
2 жыл бұрын
👍
@mudagammanabandara4799
2 жыл бұрын
all the best as gnanodian
@amiie00
2 жыл бұрын
ලංකාවේ අධ්‍යාපනය ගුරුවරු 🥲
@පසිදුසදුනෙත්
2 жыл бұрын
මොහුගේ ජයග්‍රහණය ගැන ආඩම්බර වෙමි, ඊර්ෂ්‍යා නොකරමි.... ඒත් මොහුට මුල අමතකය, මොහු තැන් කීපයකම කිව්වා මොහුට ආදර සම්බන්ධයක් තිබ්බේ නෑ කියල , ඒ බොරු , ඇත්තටම මොහු ගැහැණු ලමයෙක්ගෙන් කැමැත්ත අහල ඒ කෙනා සමග යාලු උනා.. ඊටපස්සෙ තමයි මෙහෙම ඇප් එකෙන් සල්ලි හම්බුනේ, ඊටපස්සෙ මොහු ඒ ගැහැණු ලමයව අමතක කරා.... ඒක කලුතර මෙයාගෙ යාලුවො , ගැහැණු ලමයගේ යාලුවො දන්නවා... කිසිම ප්‍රශ්නයක් නෑ මොන තැනට ගියත් ඇත්ත කතාකරන්න 🙏🙏🙏🙏 බොරුවෙන් මුලා නොකර... මට ආදර සම්බන්ධ ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ කියල බොරු නොකියා... සල්ලි හම්බුනාම නොගැලපෙන්න ඇති , ඒත් ඇත්ත කතාකරන්න මිත්‍රයා , අපි ඔබව හොඳටම දන්නවා,, මේ මඩක් නොවේ...
@tennymax274
2 жыл бұрын
@@පසිදුසදුනෙත් මඩක් නෙවෙයි කිව්වට ඕක මඩක් තමයි 🤣...ඒ වයසට ඔය වගේ හැඟීම් එන එක සාධාරණයි..ඒ විදිහට කෙල්ලෙක් එක්ක යාලු උන එකම කොල්ලා මෙයා නෙවෙයිනෙ...පොඩි කාලෙ විහිලුවට කරන එව්වා හිතෙ තියන් ඉන්නෙ කව්ද අනික ඒ කාලෙ ආදරයක් ගැන හිතුනට තමන්ගෙ අරමුණු තේරුම් ගත්තම ඕන කෙනෙක් ඒවා අතාරිනවා...ඒක තේරුම් ගන්න බැරුව ඊරිසියාවට මඩ ගහන්න එන්න එපා..😆
@nuwanseneviratne8599
2 жыл бұрын
Roshan Sir ගේ Course එක මොකද්ද කියන්න පුළුවන් ද කාට හරි...???🙏
@usybusinesspvtltd2064
Жыл бұрын
internet markatin kiyala thamay mama ahala thiyenne
@usybusinesspvtltd2064
Жыл бұрын
i dea mart eka gana kiyala dunnalu
@lenagalaarachchi
2 жыл бұрын
කව්ද බන් අර කෙල්ලෙක් ගැන කිය කිය නහෙන් අඩන්නෙ 😅
@පසිදුසදුනෙත්
2 жыл бұрын
මොහුගේ ජයග්‍රහණය ගැන ආඩම්බර වෙමි, ඊර්ෂ්‍යා නොකරමි.... ඒත් මොහුට මුල අමතකය, මොහු තැන් කීපයකම කිව්වා මොහුට ආදර සම්බන්ධයක් තිබ්බේ නෑ කියල , ඒ බොරු , ඇත්තටම මොහු ගැහැණු ලමයෙක්ගෙන් කැමැත්ත අහල ඒ කෙනා සමග යාලු උනා.. ඊටපස්සෙ තමයි මෙහෙම ඇප් එකෙන් සල්ලි හම්බුනේ, ඊටපස්සෙ මොහු ඒ ගැහැණු ලමයව අමතක කරා.... ඒක කලුතර මෙයාගෙ යාලුවො , ගැහැණු ලමයගේ යාලුවො දන්නවා... කිසිම ප්‍රශ්නයක් නෑ මොන තැනට ගියත් ඇත්ත කතාකරන්න 🙏🙏🙏🙏 බොරුවෙන් මුලා නොකර... මට ආදර සම්බන්ධ ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ කියල බොරු නොකියා... සල්ලි හම්බුනාම නොගැලපෙන්න ඇති , ඒත් ඇත්ත කතාකරන්න මිත්‍රයා , අපි ඔබව හොඳටම දන්නවා,, මේ මඩක් නොවේ...
@devil9234
2 жыл бұрын
Aththak ho boruwak unath mema hama thanama dan nathuwa inna machan ube kaleth nasthi karan in nathuwa . ubawa mokekda wage apita nm penne oma hasireddi.😌😗
@thulithanambuhewa8720
2 жыл бұрын
කෙල්ලො එක්ක සම්බන්ධකම් තිබ්බද නැද්ද කියන එක රටට වැදගත් නෑ... වැදගත් තරුණ ව්‍යවසායකයෙක් විදියට මොහු ලබාගෙන ඇති සාර්ථකත්වය සහ ඒ තුලින් රටේ තරුණ පරපුරට ඔහු ලබාදෙන ආදර්ශයයි ...දියුණුව ගැන හිතන බුද්ධිමත් දරුවෝ ඒ ආදර්ශය ගන්න ... ජීවිතය යනු කෙල්ලො යයි හිතන අය ඒ පාරෙ ගිහින් කැමති වලකට පනින්න ....
@Godzil771
2 жыл бұрын
Aiye oya meyawa dnnwd.
@wishmacharika26
2 жыл бұрын
වියවසහයකයෙක් වියාපාරිකයෙක් උනවිට දනවතෙක් වියහැක නමුත් ඔහු පොහොසත් පුද්ගලයකු වෙන්නෙ නෑ පොහොසත් පුද්ගලයකු වෙන්න නම් මනුස්සකම අතින් පරිපුර්න විය යුතුයි එකිනෙකාට ගරු කල යුතුයි එදාඉදන් තමන් ලග සිටිය අය අමතකනොකල යුතුයි මේ සියල්ලම එකතු විට ඔහු සාර්තක වියවසහයකයෙක් වියාපාරිකයෙක් එය හැමෝම තේරුම් ගත යුතුයි දිලන දක්ශිල කියන්නෙ හොද කෙනෙක් ඔහුට මීට වඩා සාර්තක වෙන්න ලැබෙන්න ඕනේ ☺️
@kalanijayamali3783
2 жыл бұрын
ඇත්තටම මං අවුරුදු 4ක ඉඳන් දිලිණ ගේ follower කෙනෙක්. මෙයාගේ හැම interview එකක්ම බලලත් තියෙනවා. පුදුම දැනුමක්, හිතේ හයිය තියෙන ළමයෙක්. මේ programme එක බලන ඕනෑම ළමයෙකුට පුදුම moral එකක් එනවා දියුණු වෙන්න. comment section ආවම ළමයෙකුට moral down වෙන විධියේ comments දාන්නේ ඇයි ? පෞද්ගලික ජීවිතේ අදාළ නෑ මේ ළමයගේ . ඊර්ෂ්‍යාව පතුරවන එක නවත්වන්න. ඒ ළමයා ගිය දුර ගැන සතුටු වෙන්න. මං හිතන්නේ පිරිමි ළමයෙක් වගේ comment කරන්නේ ප්‍රතික්ශේපිත ගෑනු පරාණයක් ම වෙන්න ඇති🤓
@sajithranjan6238
2 жыл бұрын
Aththatama godak buddimath tharunayek e wagema nihathamani
@sadeshpepiliyawela97
2 жыл бұрын
කොහොමද මට කියන්න පුලුවන් ද දිලින අයියාගේ පළමු income එක රැපියල් 372 .16 ක් කියන්නේ කට හරි කියන්න පුලුවන් ද
@odexly5225
2 жыл бұрын
App development
@memeland023
Жыл бұрын
Ideamart app developing palaweni mase palaweni revenue eka 372.16 i kiyala kiyanne 🙂
@ministryofgossip7029
Жыл бұрын
boruwa wadiii
@lavindumanthisa1037
Жыл бұрын
❤❤❤
@thanuraronen7065
2 жыл бұрын
❤️❤️❤️❤️
1:11:13
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Duwai | Uma Aseni | Sirasa TV
Sirasa TV Digital
Рет қаралды 17 М.
34:48
ලංකාවටම WristBand හදන අවුරුදු 22 ක කෝටිපතියාගේ කතාව.|lahiru_Rathnayake
DUHUWILI
Рет қаралды 1,7 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
31:29
පොල්තෙල්වලින් වාහන පදින ලංකාවේ ලාබාලතම කෝටිපතියාIඅද වෙනකං මම තෙල් පෝලිමක ඉඳලා නෑI
Harindra Jayalal
Рет қаралды 1,8 МЛН
22:13
අවුරුදු 21 ට පට්ට ගේමක් ගහන ගාල්ලේ කොල්ලා ❤️💰 |Udith Wijenayaka|
DUHUWILI
Рет қаралды 17 М.
41:32
How to use Social Media to Promote your Business ! | NAWURAN'S NEW LUXARY HOUSE IN COLOMBO 💰
ASHAN online
Рет қаралды 195 М.
17:50
Ilandariya (ඉලන්දාරියා) | Dilina Dakshila Molligoda | Sirasa TV
Sirasa TV
Рет қаралды 837 М.
21:51
Ilandariya (ඉලන්දාරියා) | Iraj Weeraratne | Sirasa TV
Sirasa TV
Рет қаралды 50 М.
13:20
Dilina Dakshila සුරංග සර්ගේ BS Class එකේදී කියපු කතාව...
Open TV
Рет қаралды 41 М.
37:55
ඕස්ට්‍රේලියාවේදි මුලින්ම රූම් බෝයි job එක කරපු මට අද සේවකයෝ 120වඩා ඉන්න company පහක් තියෙනවා.Hari Tv
Hari Tv
Рет қаралды 61 М.
1:04:39
ඇත්ත කියන්නෙ මොකක්ද ? බොරු කිව්වම දඩුවම් දෙන්න ඕනෙද?
Channel 19
Рет қаралды 51 М.
19:31
Rasa Rahasak (රස රහසක්) | Episode 28 | 08th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 2,5 М.
1:04:10
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Dinana Jeevitha | Oshini Ariyadasa | Sirasa TV
Sirasa TV Digital
Рет қаралды 7 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН