KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 782 | 13th June 2024 | Sirasa TV
21:25
අනුර 9-11 දඹුල්ලේ දී කළ කතාව - Anura - Dambulla 9/11
37:30
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
CAN YOU DO THIS ?
00:23
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 781 | 12th June 2024 | Sirasa TV
Рет қаралды 778,718
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 1 400
@nadilmadawa2963
5 ай бұрын
ආදරනිය ලින්කන් 😢 ප්‍රියන්ත සෙනෙවිරත්න මහතා මෙච්චර කල් අපිව සිනහවෙන් පිරවු ඔබට ස්තුතියි
@sunitahitti887
5 ай бұрын
❤❤️👍👌
@DilupaSadamali
5 ай бұрын
❤
@theworldsports1802
5 ай бұрын
❤🫡
@priyanthipramoth-vb2th
5 ай бұрын
❤❤❤
@AnuAnu-kh4dw
5 ай бұрын
👍👍👍🥰💐
@ArachchigeSadamali
5 ай бұрын
ආදරණීය ප්‍රියන්ත සෙනවිරත්න මහතා දීර්ඝයූ ලැබේවා ...
@LathaHettiarachchi-d4w
5 ай бұрын
ප්‍රියන්ත සෙනෙවිරත්න නෙමේ මැරුනේ ලින්කන් රිදීමාලියද්ද
@janakeemuthukumarana8875
5 ай бұрын
මෙවන් වේදනාවක් කිසිම බිරිදකට,කිසිම දරුවෙකුට නොදැනේවා !!!🥺😥
@nandaniranasingha2248
5 ай бұрын
කතාවේ උනත් දුකයි අප්පා.....
@PradeepSamantha-x1v
5 ай бұрын
Maath e wedanawa winda😢 anee katawath e wage dukak nm epa hathurekutawath
@wasanthawasantha3773
5 ай бұрын
අපි කවුරු එහෙම ප්‍රාර්ථනා කරත් හැම දෙනාටම මේ දුක අනිවාර්යයෙන් ම උරුම වෙනවා
@shyamalifernando5898
5 ай бұрын
Mamath oya athdakima duvla dennek ekk athvinda 😢
@chathuperera9982
5 ай бұрын
🙏🙏🙏
@thanksjesus153
5 ай бұрын
හැමදාම අපිව හිනස්සපු ලින්තන් තාත්තා අද අපිව හොඳටම හැඬෙව්වා... ඇස්වල කදුලු පුරවගෙන කතාව බලන මම වගේ අය තව ඉන්නවාද??? 😢😢😢
@nishajayanthi4191
5 ай бұрын
අනේ ඒකනම් ඇත්ත
@Pad-o2l
5 ай бұрын
Ane ow Mara dukai.ape thaththa nathi una dawase wagema dukak danuna
@aachalaekanayaka3640
5 ай бұрын
ඇත්තටම පට්ට ඇඩුමක් එක අද ඇඩුනා
@user-Nirmala123
5 ай бұрын
අනේ ඒක නම් ඇත්ත වීඩියෝ එක ඉවර උනා මයි දැනුනෙ මේක ඩ්‍රාමා එකක් නේ කියල ඒ තරමට අද නම් හිතට දැනුනා😪😪😪
@BattiKirilli
5 ай бұрын
nikamma aduna bn😢
@Little_D_Club
5 ай бұрын
අපිට දැන් ඉන්න වටිනාම සම්පත ලින්කා ...වේදිකාව , ටෙලිනාට්‍ය , සිනමාව හැමතැනම වචනයේ පරිසම්ප්තියෙන්ම ඇති දක්ෂයෙකි ...තව දිගු කලක් යෙහෙන් වැජඹේවා ......
@dilrukshidilrukshi6536
5 ай бұрын
Sammana nolabana aya
@shenu141
5 ай бұрын
ඇමතියටත් මේ වගේම වෙඩි තියලා මරනකම් බලන් ඉන්න මං වගේ අය ඉන්නවද
@Chefpradeep90
5 ай бұрын
අනා ඌවයි පුතාවයි දෙන්නම රෙදි නැතුව දන ගස්සනකන් මන් බලන් ඉන්නේ
@maduranga4408
5 ай бұрын
ඇයි ලෝයර් කාරයා ඌටත් එහෙම වෙන්න ඕනේ
@dinithinisansala5015
5 ай бұрын
ඇමති, ලෝයර් දෙන්නම්
@mydubia7377
5 ай бұрын
ලෝයර් කාරයට
@ChathuMadu-wy6zg
5 ай бұрын
ඇයි අර ඔලිව කාරයා
@nimsarashashi7499
5 ай бұрын
දෙවනි නගරාධිපති වෙනකං ලින්කන් ආසාවෙන් බලං හිටියෙ😢 මොන අඩුපාඩු තිබ්බත් හොඳ තාත්තෙක් ඒ😔
@yohanfrslk
5 ай бұрын
Kamak na nattiya balai athatama marila naa ne 😂
@charuthakalana
5 ай бұрын
අදයි ඉයෙයි කතාව බලලා අඩපු කට්ටිය කවුද ඉන්නෙ😢
@Nisha-rv6xb
5 ай бұрын
මගේ තාත්තා නැති වෙලා හෙටට අවුරුදු 2 මාස 8 වෙනවා තාමත් අපි අඩනවා ඒ වේදනාව දරාගන්න අමාරුයි 🥺🥺
@sayanisyani5880
5 ай бұрын
😥😥😥🙏
@WasanthaWasantha-dz2jb
5 ай бұрын
Mage thaththa nathiwela awrudu 4wenawa a duka mata thama danenawa me dawas deke mawa hodatama adewwa
@frankperera5334
5 ай бұрын
I@@Nisha-rv6xb
@pushpalalangani1361
5 ай бұрын
Mamath aduwa😢
@dinushipriyanjala2983
5 ай бұрын
ලින්කන් චරිතය කියාදෙන්න ආදරේ තරම් කතාව තුල අදින් පස්සේ නැතිවුනත් දැනටමත් හැමදාම මතකයේ රැදුනු චරිතයක් වෙලා ඉවරයි
@_himahima_6677
5 ай бұрын
මොනා උනත් ලින්ක මාමාගේ විහිලු වලට එක පාරක් හරි හැමෝම හින වෙලා ඇති❤
@lasikalasika5277
5 ай бұрын
අයිරා අම්මා පව් මොන අඩුපාඩු තිබ්බාත් එයා හරි ආදරෙයි ලින්කන් තාත්තාට අපිව හිනස්සපු ඒ චරිතය ආයේ නැ කියලා දැනෙද්දි ගොඩක් දුකයි😢😢😢
@AshenPhilip
5 ай бұрын
Ow
@nandaniranasingha2248
5 ай бұрын
මෙවුන් චරිත අයින් කරන්නෙම මරලනේ
@DilupaSadamali
5 ай бұрын
😢😢😢😢😢
@Deepikachandani-h5w
5 ай бұрын
කතාව එපා වෙලා ම ලින්කන් මහතා අයින් උනේ
@induathukorala
5 ай бұрын
ගොඩක් දේවල් නැති උනාට බොහොම සතුටින් සමාදානයෙන් හිටපු දරු පවුලක් . ඊයෙයි අදයි අඬ අඬා කතාව බැලුවේ. ඒක රඟපෑමක් තමයි. ඒත් හරිම දුකයි. ප්‍රියන්ත සෙනවිරත්න මහත්තයාට දීර්ඝායුෂ ලැබේවා.
@theresejohn6108
5 ай бұрын
මේ සිද්දිය ඇත්තටම උන එකක් වගේ හදවතට දැනෙන්ඩ මේ හැමෝම අති දක්ෂ විදිහට රඟපානවා 😪
@kithmikumanayaka
5 ай бұрын
Aththatama 😢
@GaminiPiris-h8g
4 ай бұрын
එහෙනම්
@nilminiernest6862
5 ай бұрын
චරිත මරද්දි එපාවෙනවා අප්පා 😢 මේ කතාවේ අනිවාර්යයෙන් ඉන්නම ඕනි චරිතයක් ලින්කා
@Nisha-cx3so
5 ай бұрын
ඔව්
@navinusanudaya4623
5 ай бұрын
කතාවක් උනාට ලින්කන් මැරිච්ච එකට දුක හිතුනා 😢😢😢
@RuwanRuwan-bx7wz
5 ай бұрын
අවන්කවම දුකයි
@ParamiDgamage-c2n
5 ай бұрын
Ow appa henama paluii
@rathnayakerathnayake7179
5 ай бұрын
ඔව්. ඇත්තටම දුක හිතුනා..😢
@chandanifernando7456
5 ай бұрын
ප්‍රියන්ත මහතාට දීර්ඝායුෂ ලැබේවා ,❤❤️❤ලින්කන් මහතාට නිවන්සුව ලැබේවා 😥😥😥😥
@suneththaraka3049
5 ай бұрын
ලින්කන් මාමා බස් හෝල්ට් එකෙ ෆිට් එක හැදිලා දගලපු එක දැකලා මේ කතාව බලන්න සෙට් උනෙ කෝ ඒසිද්දි මතක අය 🥺
@nandaniranasingha2248
5 ай бұрын
😂😂😂
@minukitenasha6600
5 ай бұрын
Mamath
@Udaya780
5 ай бұрын
Scene eka mathakai😭
@dilonchathuranga5802
5 ай бұрын
මමත් බං 😢
@lahirujetking3848
5 ай бұрын
Mamath ahemai
@IsankaMadushan-fy4qg
5 ай бұрын
අපේ තාත්තා අපිව දාලා ගියපු දවස මතක් උනා, අනේ ඒ වේදනාව අදටත් දැනෙනවා පපුව පැලෙන්න තරම්,නිවන් සුව ලැබේවා ...
@devikakasthuriarachchi4747
5 ай бұрын
😢😢😢
@madushikajayamali5839
4 ай бұрын
Matath
@nimsarashashi7499
5 ай бұрын
සමන්දිනීට ගොඩක් ඒ අඩුව දැනෙනවා.. දුවලා ගොඩක්ම ආදරේ තාත්තට😢
@KinsliJayawardhana
5 ай бұрын
😢😢😢😢😢😢
@apppappp5227
5 ай бұрын
Aiyo maka kathasak 😊😊😊😊😊😊😊
@renukagunawardana8335
5 ай бұрын
Oo
@sandeepasanju8721
5 ай бұрын
ආයුශ් නම් මහ කරුමයක් උනා අප්ප කිසිම හිතක් පපුවක් නැති මිනිහෙක්
@dulangaprobodani9729
5 ай бұрын
Mata wage
@morisreings5378
5 ай бұрын
ඉයෙයි අදයි කතාව බලලා අඩපු අය ඉන්නවද...😢 ඒක කතාවක් නෙවෙයි...❤😢😢
@krayanzs
5 ай бұрын
නෑ
@imashasewmini3650
5 ай бұрын
😂නැ😊
@Malika-u4j
4 ай бұрын
Matat aduna
@chamindiiresha390
5 ай бұрын
අනා මරන්න එපා ලිංකන් තමයි මැරෙන්නෙ කියලා හැමෝම කීවට ලිංකන් මැරුනම හැමෝටම දුක හිතුන නේද🥺
@hirunihimasha
5 ай бұрын
Mata Aththatama aduna .e tharam dukai
@PriyanthiRathnayaka-p1s
5 ай бұрын
Ou.anay.mtaadunath.akka
@samanthipriyadarshani1994
5 ай бұрын
මමනම් කිව්වේ නැහැ ලිංකන් මාමා තමයි මැරෙන්නේ කියලා...😀😀😀😀😀 නිර්වාන්ව තමයි මරන්න ඕනා ....එයා ඉඳලා වඩකුත් නැහැනේ😂😂😂😂
@endohmmmfatiraneh901
5 ай бұрын
ප්‍රියන්ත සෙනෙවිරත්න මහත්තයො ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ..
@LathaHettiarachchi-d4w
5 ай бұрын
ලින්කන් රිදීමාලියද්ද මහතාට නිවන් සුව ලැබේවා
@dineshjayasekara-ny8jb
5 ай бұрын
මෙතෙක් කල් කතාවට ජීවය දුන් අනාගේ තාත්තට 🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼❤❤❤❤❤❤
@RashWijesinghe-ni7hh
5 ай бұрын
දැන් තමයි තේරෙන්නේ ලින්කන් නැතිව මේ කතාව ගොඩක් අසම්පූර්ණයි කියන එක😢😢😢😢 හරිම පාලු ගතියක් තියෙනව
@rmtharu158
5 ай бұрын
කතාවට උනත් ලින්කන් ගෙ පොටෝ එකට එහෙම දාලා තියෙනව දකිද්දි පව්ලෙ මිනිස්සු පිච්චෙනවා ඇති...
@rmprajapaksha5443
5 ай бұрын
මටත් හිතුනේ ඒකමයි.😢
@pradeepsandaruwan9507
5 ай бұрын
කියලා වැඩක් නෑ මමත් ඕකමයි.හිතුවේ.බොරුවට හරි එහෙම දාන එක හරි නෑ නේද😢😢
@sandunikalakmali6758
5 ай бұрын
Ow eka maha naraka wedak 😢
@SamanthaKumari-jf6pj
5 ай бұрын
මටත් ඕකම හිතුන...ඇත්තමයි ගොඩක් දුක හිතෙන්න ඇති.
@gayanjaleevithanage2548
5 ай бұрын
Ow ane
@subodhasudarshani7849
5 ай бұрын
ආයුශ් වාගේ මිනිහෙක්නම් එපා කියන අය කෝ
@ChanulDulaj-sh6ju
5 ай бұрын
කතාවේ ආදරේ කරන ආස කරන චරිත එකින් එක අයින් වෙනවා.😢
@ManatheePethmi
5 ай бұрын
තාත්ත ඉන්නමයි ඕනි කියල හිතෙන කාලෙ කිසිම කෙනෙක්‍ට තාත්තව අහිමි වෙන්න එපා තමන්ගෙ ලෝකෙ වීරය ලග නැති වෙන එක දරා ගන්න හරිම අමාරු හැගීමක් 🥺❤️🩹
@isharaekanayakeishi9519
5 ай бұрын
එකනම් ඇත්ත 😢😢 මටත් ඉන්න ඔනේ කාලේ එයා ගියා දැන් අවුරැදු 3කට කලින් අපේ හීන නිසා මම job එකට පිටරට අවා මට එයා වෙනුවෙන් ඉන්න ඔනේ වෙලෙ මට ඉන්න බැරිවුණා ඒ කලකිරීමට මං ගාව හැමදාම තියනවා ,
@kushi784
5 ай бұрын
ලිනක්නගෙ චරිතේ තියලා ආයුශ් මරන්න තිබ්බේ.ආයුශ් හිටියත් වැඩක් නෑ කතාවට
@donil9720
5 ай бұрын
ඔව්
@chamalibatagoda3841
5 ай бұрын
Ekanam eththa
@anuradikarathnayaka7805
5 ай бұрын
හ්ම්ම්
@IreshaJayamali-hl4iu
5 ай бұрын
Atthamai
@ParamiDgamage-c2n
5 ай бұрын
Davase kathava❤😂
@ramanikumari3144
5 ай бұрын
ධනුශ්කාට ජනප්‍රිය සම්මානය ,හොදම නිලිය සම්මානය ලැබෙන්නම ඕනේ
@daisydamayanthi3573
5 ай бұрын
කතාවක් වුණත් හිතට වැදුනා මාරම විදිහට😢
@madhushankasupun6876
5 ай бұрын
කතාවක් කියන එක අමතක වෙන්නම රගපෑම් සුපිරි.. සිරසේ කොලිටිය ඒක.. යශ් කියන්නෙ සුපිරි නලුවෙක්.. කවදාහරි ලංකාවෙන් පිට ෆිල්ම් එකකට යන්න වැඩි ඈතක් නෑ..
@AdlakshikaAdlakshika
5 ай бұрын
ඇත්තටම සෙබිබගෙ කතාවට දුක නොහිතෙන කෙනෙක් ඇද්ද.ඒ තමයි කල්‍යාන මිතුරො කියන්නෙ. ඇත්තටම දුකයි ඊයෙයි අදයි. මාරම විදියට.
@renukagunawardana8335
5 ай бұрын
😢😢😢😢😢Godak
@sandeepasanju8721
5 ай бұрын
සෙබා කොච්චර උනත් හොද යාලුවෙක්❤❤❤
@MohandiramDaya-xm4rw
5 ай бұрын
ලින්කන් මාලියද්ද ...නිවන් සුව ...රන්ගනය ට විතරයි .ඔබමලේ ..දීර්ගායු ලැබේවා දිගු කාලයක් යෙහෙන් බැබ ලැබේවා ...❤🌹..කතාවේ විකටයා..
@lathanayalage4717
5 ай бұрын
ලින්කන් මලත් ආදරෙයි හොදේ❤❤❤
@anomasatharasinghe1831
5 ай бұрын
ලූකා නැහැ..නඳුන්නුට් නැහැ නේද..
@GAYAN_HAD
5 ай бұрын
තාවකාලික නැවතුම්පලක නැවතිලා ඉන්න අපිට අම්ම තාත්ත කියන්නෙ විශ්වාස කරන්න පුළුවන් එකම හයිය...❤️ එයලත් එක්ක ඉන්න කාලෙ එයාලට වගේම ඔයාලත් ලස්සනම මතක හදාගන්න 🙏 මොකද නැති වෙච්ච දවසට එයාලට දුන්න ගින්දර මතක්වෙද්දි සමාවක් නැතිවෙීවි...
@Demassina25
5 ай бұрын
ලින්කනුයි ලුකාගේ බස් හොල්ට් එකේ පිට් එක හැදුන සිද්ධියෙන් නිසා කාතව බලන්න සෙට් උන අය කෝ ❤
@shashinihansani4563
5 ай бұрын
ඒ කීවෙනි එපිසෝඩ් එකද
@rmprajapaksha5443
5 ай бұрын
මේ මම.අර ෆිට් එක හැදිලා වැටුන එකෙන් මං බලන්න පටන් ගත්තේ
@RameshRangana-qm1pv
5 ай бұрын
Innawo
@CharukaMadhubasha
5 ай бұрын
මත් ඒකෙන් තමා කතාව බලන්න ගත්තෙ
@Demassina25
5 ай бұрын
@@rmprajapaksha5443 ආ ඔවු එකෙන් තමා මමත්
@IshariLakmali-dw8eh
5 ай бұрын
පියන්ත සෙනෙවිරත්න මහතා මෙච්චර කල් අපිව සිනාවෙන් පිරවූ ඔබට ස්තූතියි බුදු සරණයි ❤
@malshapahandi963
5 ай бұрын
අනේ ලින්කන්ට වෙඩි වැදුනේ ඇයි එයා ඉන්න ඕනෙ මේ කතාවෙ, පව් එයා
@SasuniSaranga
5 ай бұрын
ආදරනිය ප්‍රියන්ත මාතාට දිර්ග අයුෂ ලැබේවා
@DilshanAyesh-hp5db
5 ай бұрын
මේ කොටස ඇස්වල කදුලු පුරවන් බලපු මන් වගේ තවත් අය සිටීද..🥺🥺😔😔🥀💔
@NethmiSinethma
5 ай бұрын
ලින්කන් මාමා ,ප්‍රියන්ත සෙනවිරත්න මහත්මය ඇත්තටම දක්ෂ නලුවෙක් ,දැන් ඉතින් අපි කතාව බලල හිනා වෙලත් ඉවරයි,😢
@naveendraliyanage
5 ай бұрын
මේ විදිහටම මගේ තාත්තා ගෙනියපු විදිහ අද මට මතක් උනා.... එදා දැනුන වේදනාව ඒ විදිහටම අදත් දැනුනා
@WasanaPriyangani-q8e
5 ай бұрын
මේක දකිද්දී මට මතක් වෙන්නේ මගේ රත්තරන් තාත්තා අපිව දාලා ගියපු දවස එයාගේ පස්සේ අපි මෙහෙම ගියපු හැටි කිසිම දරුවෙකුට තාත්තා නැති වෙන්න හොද නෑ අපිට ඕනම කාලේ එයා අපිට නැති උනා ඒ අඩුව පුරවන්න කිසිම කෙනෙක්ට බැ 😢😢😢😢😢😢😢
@surangapriyashantha5426
5 ай бұрын
හිතාදර ලින්කන් මහත්තයා , මේ බිරිදටයි දරුවන්ටයි වගේම ඔබ නැති අඩුව අපිටත් දැනේවි. මහේෂ් මහත්තයෝ ඔබ තුමා නම් අපිට දුන්නෙ පුදුමාකාර වේදනාවක්
@DilhaniUpawardana
5 ай бұрын
ආදරෙයි ලින්කන් මාමා. ප්‍රියන්ත සෙනෙවිරත්න කලාකරුවානනි නිදුක් නිරෝගී බව හා දිගාසිරි ලැබේවා. 🙏
@sandunikalakmali6758
5 ай бұрын
කතාවට උනත් තේරුම් ගන්න ඕනි එක ඇත්තක් තියෙනවා,, හැමදේම වටිනාකම තේරෙන්න ඒ දේ අහිමි වෙන්න ඕන.. මේ තාත්තා ට ඒ කතාවේ පවුලේ හරි තැනක් ලැබුනේ නෑ.. ඒත් නැති උනාම වේදනාව... ඒක තමා ජීවිත්ව සිටියදී හැමදේම කරන්න ඕනී
@AsAs-oc3px
5 ай бұрын
කෝමෙි සද්දා අයිය අනාව ආරක්ෂා කරපු හැටිද
@sonyabanda6543
5 ай бұрын
එයා කතා කරද්දී rhythm එක අදින්නේ කොහොමද කියලා බලනවා . Annoying man 🤯
@Priyadarsni
5 ай бұрын
තාත්තා නැති අඩුව කාටත් දනෙන්න එපා දෙවියනෙ😢
@ChanakaMaduranga-gp8tn
5 ай бұрын
අපි කාටත් මෙහෙම දේකට මුහුණ දෙන්න වෙනවනේද කියල හිතෙද්දි තමයි බුදු බණ මතක් වෙන්නේ..." බැදීම් කියන්නෙම ගිනි ගොඩක්" 🙏😔
@achalashirani4120
5 ай бұрын
අද කතාව හරිම ලස්සනයි බැලුවා ට වැඩිය ඇඩුවා හැමෝගෙම රංගනය අති විශිෂ්ඨයි ලිංකන්ට ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤
@rishinishi7442
5 ай бұрын
අයියෝ මොකෝ මේ ඉක්මනට ලින්කන් අයින් උනේ අනා නගරාධිපති වෙනකන්වත් ඉන්න තිබුනා
@sachininawodhya8736
5 ай бұрын
තාත්තා කෙනෙක් කියන්නෙ දුවෙක්ගේ ජිවිතේ වටිනාම සම්පත . එවාගේ හයිය .හරියට මට මගේ පන ඉන්නවා වාගේ ..තාත්තා ❤️❤️
@wanilanthika696
5 ай бұрын
මගේ තාත්තා වගේම අනිත් අයගෙත් තාත්තලා නිවන් දකින්න ඔනි. තාත්තගේ මතකය නිම කරන්න බෑ තාත්තේ.
@Nilukadissanayaka-gf5vf
5 ай бұрын
ලින්කන් අපිත් අඩවලම ගියා. අපරාදේ එයා මැරුවේ. හොද චරිත ඉක්මනින් මරනවා. ලින්කන් නිසා ඇදපු කට්ටිය කෝ 😭
@DinushaMadhushani-zu8bl
5 ай бұрын
ලින්කන් කියන්නෙ හොද තාත්තා කෙනෙක් ❤️
@anjulasankalpani9911
5 ай бұрын
සෙබා තමා නියම යාලුවා.කතාවට උනත් නියම යාලුකමක් ඒක
@indirasamanthi1395
5 ай бұрын
ටෙලිනාට්‍යයක් වෙනුවෙන් ජීවිතේටම දුකක් දැනුනමයි.ප්‍රියන්ත සෙනෙවිරත්න කලාකරුවාණෙනි ඔබතුමන්ගේ රංගනය අතිවිශිශ්ටයි¡¡🎉🎉
@InokaUbayangani
5 ай бұрын
මට වරමක් දුන්නොත් මමත්.මගෙ තාත්තව ඉල්ලනවා 😢😢😢 එවන්.දුකක්.කිසිම දරුවෙකුට නොවේවා
@sanh3523
5 ай бұрын
මාත්
@sumusanju
5 ай бұрын
සෙබා ටත් තියෙනව ආයුෂ් ට නැති කොලිටි... නෙදකින් මේ ආයුෂ් නම් 😡😡
@SayuriNimshara
5 ай бұрын
ලින්කන් මාමා නැති වුණාම කතාවට අඩුපාඩුවක්,
@Uday27108
5 ай бұрын
හැමෝම ලින්කන්ගේ මතක අවුස්සනවා. ඉන්න කලේ හරියට ආදරෙ දී ගන්න කියා බැරි උනොත් අපි හැමෝටමත් වෙන්නේ නැති දාට පසු තැවෙන්න.. ජිවිතේ කියා දෙන කොටසක් 🥺ඊයෙත් අඩල අදත් ඇඩුනා 😢
@vishvapriyabhashini2909
5 ай бұрын
anee ou eka aththa
@NimeshaMaduwanthi-m2p
5 ай бұрын
තාත්තගේ මරනෙටවත් නැති සමන්දිනිගේ මිනිහා මොකටද තවත් කතාවේ තියන් ඉන්නේ.අවසාන මොහොතේ ඇවිල්ලා කියන දේවල්.මූසලයා
@sanssiriwardana2376
5 ай бұрын
ආයූශ් කියන එකා funeral එකේ හැසිරෙන හැටි 🫠🤮🤔
@KsKsKsKsKs-t4m
5 ай бұрын
ඔව් 😏
@DilupaSadamali
5 ай бұрын
🤐
@menikewijesundara8148
5 ай бұрын
🤮🤮🤮🤮🤮 අප්‍රසන්න චරිතය
@renukagunawardana8335
5 ай бұрын
@😂😂 menikewijesundara8148
@nilanthiwijekoon7627
5 ай бұрын
රඟපෑම වෙනුවෙන් අනේක විදි කැපවීමක්..ජීවත් ව සිටිත්දීම අවමංගල දැන්වීම්..ස්තුතියි ප්‍රියන්ත මහතා ඔබගෙ රංඟනයට
@HashiniM-rn4gd
5 ай бұрын
මං තරම් අඩපු කස්ටියකෝ බලන්න
@renukapriyadarshani8675
4 ай бұрын
ඔයා ඇඩුව තරම් අපි දන්නෑනෙ . 😂
@mnera942
5 ай бұрын
මොකටද අනේ එ මනුස්සයාව මැරුවේ කිසිම ගැලපිමක් නැහැනෙ අපරාදේ ලස්සන චරිත සෙරම ඉවරයි😢
@HiranyaEpitawala
5 ай бұрын
හැම ජීවිතයක්ම ඔහොම තමයි ...නෑ කියල දැනෙන්න ඕනෙ ...වටිනකම මෙච්චරයි කියල තේරෙන්න
@movinduwickramsinghe8273
5 ай бұрын
ආයේ කැතයි ලැජ්ජයි හිරිකතයි කියලා අහන්න ලැබෙන් නෑ😢
@JayasankaBandara-cz4vz
5 ай бұрын
මෙ වෙදනාවෙ අත්දැකීම ගන්න හිතන්නවත් එපා ඒ තරමිම කුරිරැයි .....😢
@nalinperera6417
5 ай бұрын
අනිවාර්යයෙන් 😢😢😢😢
@ridmapranandu6942
5 ай бұрын
Plz දනුශ්ක රත්නායක ඇමතියවයි මරලා අනාව නගරාධිපති කරවල ඉක්මනින් මේක ඉවරයක් කරන්න ලින්කන් අඩුව නැත්නම් හැමදාටම දැනෙයි 😢
@AdlakshikaAdlakshika
5 ай бұрын
කවදාවත් ලින්කන් චරිතය වල දාන්න බෑ. ප්‍රියන්ත මහත්මා ඉතා දක්ෂ නළුවෙක්. ඉතාම දුකයි මෙහෙම දකිද්දි ඇත්ත නොවුනත් පපුව පත්තු වෙනව මට දකින කොට අයිර අමිමගෙ ඇඬිල්ල. මේ කතාවෙ හැමෝටම සමිමාන ලැබෙන්නමි ඕන. නැත්නමි හරිම අසාදාරනයි.
@chanugirl456
5 ай бұрын
ස්නේහා අම්මයි තාත්තයි එක්ක රට යැව්වා , වසන්ත මැරුවා , නිර්වාන්ව මාරු කලා..දැන් ලින්කනුත් මැරුණා..ආස කරන චරිත එක එක කතාවෙන් අයින් වෙනවනේ..දැන්වත් මේක ඉවර කලොත් හොද නැද්ද 🙂
@anuruddamangala8828
5 ай бұрын
අනිවා
@Uvindu_uma
5 ай бұрын
ඇත්ත
@GarshanaSaumya
5 ай бұрын
හැම කෙනෙක්ම තමන්ගේ තාත්තගේ මිනියට කර ගහද්දි අතිතය සිහිපත් වේ. එතකොට කලින් දොස් හා යහපත් ව ගත කල දෑ සිහියට නැගේ. නිවන් සුව ලින්කන් අයියා
@champi.sudrshachampisudrsh5728
5 ай бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා ලින්කන් උත්තමායන්ට ජිවිත කාලය පුරාවටම නිදුක් නිරෝගී සුව ලැබේවා. බුදුන් සරණයි 🙏💚💛💜🌼❤
@niranjalamarasinghe137
5 ай бұрын
සොහොන ලග හිටපු හැමෝම පිටවෙලා යනවිට පිටරටක කාත් කවුරුත් නැති මට දැනුනු වේදනාව කියලා නිමකර ගන්න බැරී වුනු මම😢😢😢
@pramodikajayamali8784
5 ай бұрын
කතාවේ මේ වගේ කොටසක් එයි කියලා නිකමටවත් හිතුවෙ නෑ...🥺
@NilaniJayasuriya-vl7oy
5 ай бұрын
ඊයෙත් අඩුව අදත් අඩලා තමා කථාවා බලන්නේ 🥲🥲🥲
@AdlakshikaAdlakshika
5 ай бұрын
මමත් එහෙමයි අයිර අමිමගෙ දුක බැහැ බලන්න
@ManojManoj-mg3fr
5 ай бұрын
හරි ආසාවෙන් බැලුවෙ කතාව ලින්කන් චරිතය නිසා. අපිව හෑමදාම හිනැස්සුව. ආදරෙයි ප්‍රියන්ත සෙනෙවිරත්න මහත්තයා ඔයාට 😢😢😍😍😍
@NishaniMalika-io5tx
5 ай бұрын
Aiyo ලින්කන් මාමා pau දැන් කතාවේ හිනස්සන්න කුරුත් නැ 😂
@hemikafonseka5622
5 ай бұрын
ඇයි සෙබ්බා මාමා
@RohiniPra
5 ай бұрын
අද අඩ අඩ තමයි මුලු කතාවම බැලුවෙ.ලින්කන් තාත්තෙ ඇයි ඔයා කතාවෙන් අයි උනේ.😢😢😢.මෙච්චර දවස් අපිව හිනස්සපු ඔයා අද අපිව ඇඩෙව්ව.ඔයා නැති කතාවෙ අඩුව අපිට ගොඩක් දැනේවි.ඔබට තෙරුවන් සරනයි . ප්‍රියන්ත සෙනෙවිරත්න කලාකරුවා නෙනි ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියකට දීර්ඝායුශ ලැබේවා .❤️❤️❤️❤️
@NimmiJayapala
5 ай бұрын
ඇයි මේ කතාවේ හැමෝවම මරන්නේ.කතාව ම මලගෙයක් කරලා ඉවරයි දැන්.😢😢..ආදරනීය චරිත මගින් නතර කරන්නෙපා...🥺🥺🥺😔😔
@nisansalakeerthisinghe4059
5 ай бұрын
Charitha maran natuwa katawa iwara Kala nam harine
@dinushanilakshi5865
5 ай бұрын
ලින්කන් අයිරා... මොන අඩුවක් තිබ්බත් ආදරේ අඩු නොවූ දෙමව්පියෝ දෙන්නෙක් ❤️❤️❤️❤️
@sahanpradeep1377
5 ай бұрын
ආයුෂ් මලානම් අනික් ප්‍රශ්නෙත් වෘසදෙනවා. මරමුකර
@shamaliedissanayake8267
5 ай бұрын
සම්මාන පිට සම්මාන හිමිවෙන්න ඕන චරිත. ලින්කන්, අයිරා, දෙවෙනි.
@Ishdil....h
5 ай бұрын
ඔව් එක ඇත්ත .ඒත් හම්බවෙන්නෙ පියරු බබාලටයි,ලාමක ටිං ටිංලටයිනේ...
@rasikalakshan5436
5 ай бұрын
මගේ රත්තරන් තාත්තා අපිව දාලා ගියපු දවස මතක් වුණා.ජීවිතේ විදපු ලොකුම වේදනාව මොකක්ද කියලා ඇහුවොත් ඒ තාත්තා ගියපු දවසෙ දැනුණ වේදනාව.ඒ වේදනාව මොන වගේද කියන්න වචන මම දන්නෙ නෑ..ආදරණීය රංගනවේදී ප්‍රියන්ත සෙනෙවිරත්න මහතා මැවූ "රෙදි මෝලවත්තේ ලින්කා" චරිතය තුල මේ සමාජයේ තවත් සැබෑ තාත්තෙක් ජීවත් වුනා. ආදරණීය රංගවේදියාණනි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා..ආයෙත් මේ වගේම ජීවමාන චරිතයකින් හමුවෙමු.💗🙏
@lifewithesheeyeli9617
5 ай бұрын
කතාවට උනත් මාර වේදනාවක් හිතට දැනෙන්නේ.අපිටත් කවද හරි මේ වගේ දේකට මූන දෙන්න උනොත් 😢😢😢
@madhushali74
5 ай бұрын
අපේම කෙනෙක් නැති උන වගේ.මාරම දුකයි 😢😢
@ConfusedOwl-vv8rd
5 ай бұрын
මොනවා වුනත් මුළු ලෝකයටම ආදර්ශයක් බ්රිදද් එක්ක මොන ප්‍රශ්නෙ ආවත් සතුටින් ජීවත් වනා
@kanthibadugama6476
5 ай бұрын
මේ මලගේ දකිත්දී අපේ රත්තරං තාත්තා අපිව දාලාගිය විදිය මතක් වුනා අපිට ඕනම කාලෙ අපිට තාත්තා අහිමි වුනා
@dhanushkasameera5618
5 ай бұрын
අදත් ඇඩුවේ මං විතරයි ද?. අඩපු අය like එකක් දාමු බලන්න
@kavindunadeeshan9753
5 ай бұрын
අඩෝ අපිටත් කවදා හරි ඕකට මූනදෙන්න වෙනවා නේද කියලා මතක් වෙද්දි ඊට කලින් මට මැරෙන්න හිතෙනව😔
@maheshmadusanka5650
5 ай бұрын
😢😢😢😢
@lgliyangilg1140
5 ай бұрын
😂😂
@DanushkaMadushan-jn3qn
5 ай бұрын
😢😢
@Sewwandidissanayak
4 ай бұрын
Aththamai
@sajeewaanthony
5 ай бұрын
කාලයක් බලන්නේ නැතුව හිටියා මේ කතාව.ඒත් අද ලින්කන් මොනවා උනත් ආදරණීය මනුස්සයෙක්. ආදරණීය තාත්තෙක්.❤ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සෙනෙවිරත්න ඔබට ස්තුතියි 🙏
@DarshaniPrasanthika
5 ай бұрын
කතාවෙ හිනාවෙලා බලන්න කොටසක් තිබුණා නම් ඒ ලින්කන් මාමාගෙ කොටසක් විතරයි 😢 කොටස් 781ක් ලින්කන්ගේ චරිතයට උපරිමය ඉටුකල ලින්කන් මාමාට බොහොම ස්තූතියි 🙏
@pradeepsandaruwan9507
5 ай бұрын
කිසිම කෙනෙකුට මේ වගේ දුකක් වෙන්න එපා කිව්වට.කවද හරි මේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා😢😢.මගේ තාත්තා නැති වෙලා.දැනට අවුරුදු 23ක් වෙනවා.තාමත් ඒ මතක එහෙම්මමයි.😢😢💔💔💔
@sanjeewanishan-kuweit
5 ай бұрын
ලින්කන් කතාවට ඕනිම චරිතයක් අනේ මන්දා ඕනි එවුන් අයින් කරනවා එපා එවුන් තියාගන්නවා
@ShamaliPiyadarhani
5 ай бұрын
මෙච්චර දවසක අපි වචනයකින් හරි හිනස්සපු ප්‍රියන්ත මහත්තයට අපගේ ස්තුතිය ❣️❣️
@pramodikajayamali8784
5 ай бұрын
ලොකු දෙයක් මේ කොටස රිබන් වගේ ඇදපු නැති එකනම්....නැත්නම් සති ගානක් බලන් ඉන්න වෙනවා.මල ගෙදර වෙනකම්.🌼
@KasunMarasingha
5 ай бұрын
තාත්තා ගේ අඩුව දැනෙන්නේ නැති වෙන්නම ඔන😢😢😢😢😢
@RuuDilshi
5 ай бұрын
මෙහෙම චරිත අයින් කරන්න එපා කතාව උනත් පපුව පිච්චෙනවා
@madumalijeewanthi4640
5 ай бұрын
අයින් කරනවා නෙවෙයි , අයින් වෙනවා
21:25
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 782 | 13th June 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 713 М.
37:30
අනුර 9-11 දඹුල්ලේ දී කළ කතාව - Anura - Dambulla 9/11
Sri Nimal Padmakumara
Рет қаралды 116 М.
01:00
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
Super Beauty team
Рет қаралды 138 МЛН
00:25
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
INNA SERG
Рет қаралды 3,5 МЛН
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 49 МЛН
00:29
Which team will win? Team Joy or Team Gumball?! 🤔
BigSchool
Рет қаралды 15 МЛН
8:55
වෙඩිකාපු එකෙක් වගේ ඇඟට පැනලා උඩු බුරන්න එපා..." සයාගීවත් හැඩවූ රුවන් අමල් අලුත්ම වලිය 💥
Hiru Star
Рет қаралды 129 М.
20:29
වීර ඉරෝ පුතා | VIP | Episode 01 - තනිකඩයන්ගේ සංගමය | IRO Ft. @FrogDVlogs
iRO
Рет қаралды 239 М.
21:36
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 783 | 14th June 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 803 М.
28:42
ජනපති අනුරත් ලඟ තියාගෙන සමන්ත දුන්නා අතල් එකනම් ඇඬෙන්නම
Smart Politics
Рет қаралды 198 М.
18:41
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 786 | 19th June 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 746 М.
46:01
ජනපති අනුර ලක්ෂෙකට වැඩි ජන සුනාමියක් අමතමින් අනුරාධපුර රැලියේදී කියපු ගින්දර වගේ කතාව මෙන්න
Aluth Thorathuru
Рет қаралды 39 М.
25:27
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 838 (අවසානය) | 30th August 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 1,5 МЛН
8:55
වෙඩිකාපු එකෙක් වගේ ඇඟට පැනලා උඩු බුරන්න එපා..." සයාගීවත් හැඩවූ රුවන් අමල්
Hiru TV
Рет қаралды 22 М.
21:14
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 795 | 02nd July 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 656 М.
01:00
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
Super Beauty team
Рет қаралды 138 МЛН