Rocky (රොකී) | Episode 34 | 26th September 2024 | Sirasa TV

  Рет қаралды 255,655

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Rocky #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 189
@Nethmi-04v
@Nethmi-04v 19 сағат бұрын
නේහා පව් අනේ.අභිලාශ් ට ගොඩක් ආදරෙයි එයා😊කොයිවෙලෙත් හිනාවෙලා ඉන්න ආදරණීය කෙල්ලෙක්.❤ලස්සනයි actin❤️‍🔥❤️‍🔥
@sajithdilshan6761
@sajithdilshan6761 18 сағат бұрын
අයියා කියන චරිතේ පවුල වෙනුවෙන් ගහන ගේම මාරයි..! ඒ වගේ ඇත්ත ජීවිතෙත් පවුල වෙනුවෙන් ගහන ගේම හරි ගිහින්..දවසක උතුරන්න හරියන්න ඕනී ඒ හැම අයියා කෙනෙකුටම..!❤️🫡🫂
@NadeeshaMadhushani-ot6tt
@NadeeshaMadhushani-ot6tt 17 сағат бұрын
Mage aiyatath😢😢
@chathurisp6202
@chathurisp6202 16 сағат бұрын
Akkalath. Innawa ehema😢
@sajithdilshan6761
@sajithdilshan6761 16 сағат бұрын
@@chathurisp6202 එකෙන්ම 🫂
@UkwattageUkwattage
@UkwattageUkwattage 15 сағат бұрын
අනිවාර්යයෙන් මම අත්දැකීමෙන් දන්නවා
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft 17 сағат бұрын
මුල ඉදන් මේ කතාව මම වගේ ෆෝන් එකෙන් බලන අය ඉන්නවාද 🙃
@kushanlakmal-v9d
@kushanlakmal-v9d 16 сағат бұрын
Math.,,❤
@pathum_silva17
@pathum_silva17 16 сағат бұрын
Math❤😊
@SameeraSusantha-v2r
@SameeraSusantha-v2r 15 сағат бұрын
Math😂
@SAPPAYAMAHotel
@SAPPAYAMAHotel 14 сағат бұрын
I am♥️😘
@dineshpriyankaraperera7375
@dineshpriyankaraperera7375 12 сағат бұрын
Mm
@kushi784
@kushi784 18 сағат бұрын
බිම්සරයි,අනුහසුයි..දෙන්නා එකතු වෙලා අම්මා බලා ගන්න එක කතාව ට උනත් ඇත්ත ටම සතුටු යි
@MCESPRO6996
@MCESPRO6996 18 сағат бұрын
රම්බො පහුගිය කාලෙ දඟලපු විදිහට ඔහොම වෙලා මදි 😂
@kingav-ch8cu
@kingav-ch8cu 14 сағат бұрын
😂😂
@sajithdilshan6761
@sajithdilshan6761 18 сағат бұрын
ශානාට ආදරේ කොල්ලෝ,කෙල්ලෝ සෙට් එක දාමු බලන්න 👍 එකක්..!❤️
@Lashikaevoni
@Lashikaevoni 17 сағат бұрын
❤❤❤👍👍👍
@Gihanbandara234
@Gihanbandara234 18 сағат бұрын
නේහා ශෝක් කෙල්ල නේහ්?😂හම්මෝ dance එක😂💔පව් කෙල්ලගෙ ආතල් එක කෑවා සියාරා😅😅
@SunethChathuranga-hw9jm
@SunethChathuranga-hw9jm 16 сағат бұрын
නෙහා නෙමේ බන් සියාරා🎉
@Gihanbandara234
@Gihanbandara234 16 сағат бұрын
@@SunethChathuranga-hw9jm ඩාන්ස් කරපු කෙල්ලගෙ නම නේහා
@hhhhhhh57fhjhf
@hhhhhhh57fhjhf 13 сағат бұрын
Kohomada පෙරළාගෙන karanna tibbanm😅
@Gihanbandara234
@Gihanbandara234 12 сағат бұрын
@@hhhhhhh57fhjhf dp එක දැක්කා ම උඹ ගැන හිතාගන්න පුලුවන් 😹😹😹
@Erandi-k6s
@Erandi-k6s 14 сағат бұрын
මාලිමාවට 150ක් දෙමු💪💪
@DineshikaRajapaksha
@DineshikaRajapaksha 18 сағат бұрын
ඇත්තටම අනුර greet
@susithjayakantha949
@susithjayakantha949 17 сағат бұрын
දේෂපාලනේ එපා හොදේ
@SankasankaSanka-b7j
@SankasankaSanka-b7j 19 сағат бұрын
4n eken balana set eka ko ❤️👍
@Gihanbandara234
@Gihanbandara234 18 сағат бұрын
අනේ ඔය රෙද්දෙ comment එක දාන්නෙ නැත්තං මේ drama බලන උන්ට නින්ද යන්නෙ නෑනෙ යකො?මං බලන්නෙ අවන් එකෙන්.😂හරි ද ආසාව?සතුටු ද උඹට?
@nishanthapradeep4718
@nishanthapradeep4718 18 сағат бұрын
මම අනි
@gamingmaliya1624
@gamingmaliya1624 18 сағат бұрын
​@@Gihanbandara234uba hari bn😹😹
@SankasankaSanka-b7j
@SankasankaSanka-b7j 18 сағат бұрын
@@Gihanbandara234 hari aiyee 🤣🤣🤣
@GaveeshaGinothgemigYT
@GaveeshaGinothgemigYT 15 сағат бұрын
Man❤
@dilanmaleesha6967
@dilanmaleesha6967 18 сағат бұрын
කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල..........................😢😢😢😢😢😢😢
@Dinesh-lr2sv
@Dinesh-lr2sv 16 сағат бұрын
කතාව බලන්න ආවා නම් කතාව බලපල්ලකෝ මේ වෙලාවේත් දේශපාලන මඟුල් දාන්නේ🥴
@chamindajagath2321
@chamindajagath2321 16 сағат бұрын
නේහා වෙන රැව්ල තියෙන කොල්ලෙක් එක්ක වෙඩින් පොටෝ එකක් දාන් ඉන්නේ පෝන් එකේ විනාඩි 13යි තත්පර 07
@k.n9964
@k.n9964 15 сағат бұрын
පගය ඒකත් බලල 😅
@charakaachintha2386
@charakaachintha2386 15 сағат бұрын
😂😂
@Gihanbandara234
@Gihanbandara234 15 сағат бұрын
අනේ තොපිත් පෙනෙන දේවල්.චීත්ත වගේ උඹ ලත්😂
@Sewwandidissanayak
@Sewwandidissanayak 13 сағат бұрын
එයා ලගදි මැරි කලා නේද
@hesh98_
@hesh98_ 10 сағат бұрын
Eki badlane itin😹
@sujeewagamage4839
@sujeewagamage4839 17 сағат бұрын
මේ වගේ ලමයි ලබන්න අම්මලා වාසනා වන්තවෙන්න ඕන
@NirmanaPerera-r6f
@NirmanaPerera-r6f 15 сағат бұрын
මන් විතරද දැක්කෙ රොකි නෙහා එක්ක කතා කරද්දි උදෙ දවල් දෙකක් 🤣🤣
@Gihanbandara234
@Gihanbandara234 15 сағат бұрын
ඔව් කෙල්ල ට දවල් වෙල.රොකියව රෑ වෙලා😂😂😅
@BinalDulmika-e1r
@BinalDulmika-e1r 18 сағат бұрын
Man oyalata like kara math danna ko please 😢😢
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 17 сағат бұрын
නේහා 💞 අභිලාශ් 💞
@kasuntharaka1048
@kasuntharaka1048 16 сағат бұрын
කෝ බන් දැන් අනූද කනූද,කියන කෙනා නැනී
@ManulaPasath
@ManulaPasath 17 сағат бұрын
Tv Eka kadila nisa phone eken balana un ko😢
@Tharu-s2
@Tharu-s2 17 сағат бұрын
රන්බෙගේන් wada gankm hodi ak park pardunta pase බල්ලෙක් වගේ එළියට දැන්මා
@dilshikadilhani7025
@dilshikadilhani7025 15 сағат бұрын
ඒක නම් ඇත්ත. මෙච්ව්හර පැරදි පැරදිත් මනතුන්ග තාම කට්ටියව අතෑරල නෑ.
@dineshkarathnayaka5668
@dineshkarathnayaka5668 15 сағат бұрын
සාන අපේ එකා...❤️🥰
@komarik4660
@komarik4660 17 сағат бұрын
සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kushi784
@kushi784 18 сағат бұрын
අබිලාශ්❤නේහා ආදර අන්දරය පටන් ගත් වගයි
@KoshalaMaduwantha
@KoshalaMaduwantha 18 сағат бұрын
Ko thma na ne
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 14 сағат бұрын
❤️❤️❤️ශාන් දෙවෙනි, රන්ධ්ක ❤❤❤❤cyprus ❤️❤️❤️
@arunashantha-yi4zr
@arunashantha-yi4zr 18 сағат бұрын
අනේ බන් ගොටාව ගෙනාවේත් ඔහොමනේ.නේ.පරිස්සමින්.කරගෙන යන්න.රට අනුරට නෙවයි රට.ජඬ්ව දුන්න නොදුන්නා හැමෝටම.සුබ පැතුම්.ඉගව ජන්දේ දෙ නව
@kumarikumare3973
@kumarikumare3973 15 сағат бұрын
❤❤Aiya malo 3a❤❤❤❤❤adare hithenawa❤❤❤❤
@Phone-gb3oq
@Phone-gb3oq 15 сағат бұрын
Ane rata inna apith chande danna hadala denna apith malimawata maha mathiwaraneta chande danna oniii malimawata jayawewaaa🎉🎉🎉🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇱🇰
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 17 сағат бұрын
අභිලාස්ගේ නංගිට ඇයි ඇත්ත කියන්නේ මේ.ංන්හ.එයා එකෙන්ම කැමති වෙනවා.අරවාගේ පුතාලා තුන්දෙනෙක්.ලබන්න ඒ අම්මා ගොඩක් පින් කරලා තියෙනවා❤❤❤👍👍👍
@shanthikurnarthie945
@shanthikurnarthie945 16 сағат бұрын
athulu jandipathi thuukabinat mandalayata tharuwan siyaluma amathi mandalayata sakthiya daeriya labawa apan suba pathum 🙏🙏🙏🙏🙏🙏🙏👝💯💯💯💯
@Raans_world
@Raans_world 15 сағат бұрын
අඩේ මේ සීත් සෝං එක මරු ඈ❤
@D.U.I.M
@D.U.I.M 16 сағат бұрын
Kiyadenna adare tharam vs Rocky dekama godak lassanai neda jivitheta wadagath watinakamak adarsayak me hamadema thiyena lassana teledrama dekak
@BanukaOshan
@BanukaOshan 18 сағат бұрын
💗💗💗💗💖💖💖💝
@k.wdilesh2614
@k.wdilesh2614 16 сағат бұрын
තව ෆයිට් ඔනේ කියන වුන් මෙ පැත්තට❤🎉
@IshanSanjeewa-s4v
@IshanSanjeewa-s4v 19 сағат бұрын
❤❤❤❤
@rangasankalpa7833
@rangasankalpa7833 17 сағат бұрын
මාලිමාව⁣ට නොදුන් ඡන්දය ගැන දුක් වෙනවා මිං ඉදිරියට කෟරැත් අපි මාලිමාවට මේ රට හැදෙනවා කියලා අපිට පෙනෙද්දි අපි කුහක වෙන්ඩ කවදාවත් හොද නෑ ❤🎉
@madurangakusal2472
@madurangakusal2472 16 сағат бұрын
හැම වෙලේම දෙක පුන්න එපා වැවකට වත් බහින්න බැරිවෙයි
@Gihankanishka-zz4zv
@Gihankanishka-zz4zv 16 сағат бұрын
😂
@amdcminipe
@amdcminipe 15 сағат бұрын
මහ චන්දෙට මමත් මාලිමාවට දෙනවා ...මේ ටිකේ හොදට වෑඩ කරලා පෙන්නුවොත්
@WasanaPriyangani-q8e
@WasanaPriyangani-q8e 14 сағат бұрын
හැමෝම ඔහොම හිතුවොත් අපේ රටට වරදින්නේ නෑ
@minudisehasnamunasinghe7927
@minudisehasnamunasinghe7927 4 сағат бұрын
Attatama oya malimawata nemeda dunne😂😂paw Ane asarana oya😂😂
@janakakumara2568
@janakakumara2568 4 сағат бұрын
ඔය හිනැහෙනා කොපුල් දිලිසෙනා සැනින් නිවෙන්නෙ නැ ............. මා හඬවනා දෙනෙත් හිත හිනැහෙනා තරම් කියන්නෙ නැ ............. තරු මලක් හිනැහෙනවා වාගේ ඔය දෙනෙත් ඉල්ලන්නෙ ආලේ මට තවත් හැංගෙන්න බෑනේ ............ ඔයා නිසා ........... ❤❤❤❤❤ ඔයා නිසා ........... ❤❤❤❤❤
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 11 сағат бұрын
දිනනකොට දෙය්ය පරදිනකොට දය්ය
@KanishkaSandaruwan-b8g
@KanishkaSandaruwan-b8g 3 сағат бұрын
රොකී ඉන්න තැන කලුවරවෙලා නේහා ඉන්න තැනට එලිය වැටුනෙ කොහොමද 😅😅😅😅😅
@hmj8041
@hmj8041 15 сағат бұрын
Meke salli na kiyana hamoma laga tiyenne Iphone 15.. dewani lagath tiyene iphone 15, neha lagath iphone 15.. 😂
@ShashiRuwani
@ShashiRuwani Сағат бұрын
මේක නාට්‍යක්🥹
@hmj8041
@hmj8041 Сағат бұрын
@@ShashiRuwani nattiyak unahama ewa ganath hitanna one neda. Laksa 4ka 4n ekak ganna kenek laga ammata opration ekata denna salli na.. 😂
@TharinduMaduranga-cm7ze
@TharinduMaduranga-cm7ze 5 сағат бұрын
ඒකටත් ජය මංගලම්❤️❤️කතාව ටිකක් ඇදේවී මට හිතෙන විදියට මීරා රොකීට ලව් වගේ පේනවා
@aviyads9676
@aviyads9676 4 сағат бұрын
නේහා කෝල් කරද්දි දවල්. අභිලාශ් ඒකට ආන්සර් කරලා කතාකරනකොට රෑ.එයාලා රටවල් දෙකකද ඉන්නෙ 😮
@sandalalprasanna-xw6xu
@sandalalprasanna-xw6xu 4 сағат бұрын
නෙහා මට ඔයාව සැකයි කිය කිය ඉන්නැතුව පස්සෙන් ගිහිල්ලා බලහන් කොහෙද යන්නේ කියලා
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 4 сағат бұрын
මේ වගේ පුත්තු ගොඩක් ඕන නෑ එක පුතෙක් හිටිය නම් හොදටම ඇති පව් රොකී😢
@rehanawantha-g7l
@rehanawantha-g7l 18 сағат бұрын
අනෙ කතාව දිග මදිනෙ...😭
@Saikoeditz1
@Saikoeditz1 15 сағат бұрын
13:07 😂
@SahanAkalanka-g2u
@SahanAkalanka-g2u 18 сағат бұрын
😂😂😂😂
@KoshalaMaduwantha
@KoshalaMaduwantha 18 сағат бұрын
😢😢😢
@SahanAkalanka-g2u
@SahanAkalanka-g2u 18 сағат бұрын
@tharinduprabuditha4548
@tharinduprabuditha4548 18 сағат бұрын
👍👍
@Crazyboy-pu6gh
@Crazyboy-pu6gh 16 сағат бұрын
රොකිට රැවෙලා කෙල්ලට එලිවෙලා😢😢😢😢😢
@Gihanbandara234
@Gihanbandara234 15 сағат бұрын
ඔව් 😅😅
@DilhariDisna
@DilhariDisna 8 сағат бұрын
නෑ එතන වෙන්නෙ ලී මඩුව ඇතුල අදුරුයි.ඒකයි එතන රෑ වගේ පේන්නෙ.
@prasangiama6739
@prasangiama6739 9 сағат бұрын
අභිලාෂ් සල්ලි ගත්ත.කියල නේහා දන්නෙ නැනෙ.ආයෙ මීරා අභාලාෂ්ට ෆයිට් කරන්න කතා කරයි ඒත් එයා බෑ කියයි.පස්සෙ එයාල අභිලාෂ්ව බ්ලැක්මේල් කරයි නේහාගෙ පැහැර ගැනීමට අභාලාෂ් සම්බන්ධයි සල්ලා ගත්තා කියල.මට හිතෙන දේ මේ..🫣🫣🫣🫣
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 57 минут бұрын
❤කාලකණ්ණි දේශපාලන ය එපා හත්තිලවුවේ 😢😢😢රටක් හදපු දෙන් එච්චරයි
@kasunlakmal5193
@kasunlakmal5193 54 минут бұрын
නෙහා ගෙ ගෙදරට දවල් වෙන්නයි ..අබිලාශ් ඉන්න තැනට රෑ වෙන්නේ කොහොමද ...
@UkwattageUkwattage
@UkwattageUkwattage 15 сағат бұрын
අබිලාස් අම්මට සහෝදරයින්ට තාත්තා කෙනෙක් වගේ ඒ පිනෙන් ර්‍එයා fighter කෙනෙක් වෙලා හොද සල්ලි කාරයෙක් වෙයි 🎉🎉🎉
@rv5378
@rv5378 18 сағат бұрын
මට ලන්කාවේ තියන ආසියාවේ රිදී සීනුවට ගහන්න ඕනේ 🌞කා පුලුවන් එකෙක් සෙට් කරපන්කෝ 😂😂😂😂
@MadawaSandaruwan-zb8ov
@MadawaSandaruwan-zb8ov 12 сағат бұрын
මමත් මුල ඉඳලම ෆෝන් එකෙන් බලන්නේ ...හොද 100 කරල එක වැරැද්දක් ඇති අර හොද 100 හේදෙන්න
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 59 минут бұрын
පුදුම යි මේ ලොකු පුතා ❤❤බාලයෝ හරිම හොදයි ලස්සන කතාවක්
@NimashaTharundi
@NimashaTharundi Сағат бұрын
රැම්බො පව් හැබැයි . දිනනකන් හොඳයි නැත්නම් බල්ලෙක් තරම් වත් වටින්නෙ නෑ
@Minurahimesha
@Minurahimesha 15 сағат бұрын
Ara call eka wele rockyta ra wela ara kellata dwal une kohomada 😢
@malanipriyanthi5324
@malanipriyanthi5324 14 сағат бұрын
නේහගෙ ගෙදර දවල්,,😂😂😂 රොකී ඉන්න ලී මඩුව රෑ..දැක්කද කට්ටිය
@dilshikadilhani7025
@dilshikadilhani7025 16 сағат бұрын
ලොකුබ්දෙය්ක් දෙවනි එකාව මනුස්සයෙක් කරල ගන්න එකට නම්. වැරදි ආදර්ශ දීල කතාව විනාස කරන්නෙ නැතුව
@dinushikaPiyarathna
@dinushikaPiyarathna 15 сағат бұрын
නේහා වෙන රටක වෙන්නැති මගෙ හිතේ😂😂😂😂😂
@SaduniNilanka-bv9yn
@SaduniNilanka-bv9yn 3 сағат бұрын
Para dunoth Eaware. Sinhalaya. Aheamii
@AsnkaSenavirathna
@AsnkaSenavirathna 2 сағат бұрын
Siyara wage kello thama demaupiyonge kima ahnne nathuwa ekko hoda baduwak wenwa eka ekgen sallm wela naththm athin katin lami hadagannwa. Ita passe piriminta banla wadk na thamn hadunnm iwarai
@vishwadadalage7304
@vishwadadalage7304 15 сағат бұрын
Shnge original voice ekeliyt awa thnkdi dkkd kttiya
@TharinduMaduranga-cm7ze
@TharinduMaduranga-cm7ze 5 сағат бұрын
දැන් තමයි කතාව පටන් ගන්නේ
@AsankaKumara-bb4jo
@AsankaKumara-bb4jo 10 сағат бұрын
සාන් පුතා අද දෝහ කටාර් ආදරේ අය කෝ ❤
@sadakandayarathna3243
@sadakandayarathna3243 12 сағат бұрын
එල එල කටර් එක අපිත් මලිමාවට
@darshanasilva622
@darshanasilva622 3 сағат бұрын
Neha Batali.. I like her😂
@maneldesilva7132
@maneldesilva7132 17 сағат бұрын
Hamada niyan eka da wahi walawe kiuwalu
@gayanikumari7696
@gayanikumari7696 13 сағат бұрын
ලස්සනයි කතාව ❤❤❤
@SahanAkalanka-g2u
@SahanAkalanka-g2u 18 сағат бұрын
වලි පප්පලා ටික කෝණය
@DanushkaHarshamal
@DanushkaHarshamal 16 сағат бұрын
Me me lmi hmbenna pin krnna oni😅
@SahanAkalanka-g2u
@SahanAkalanka-g2u 18 сағат бұрын
වලි පප්පලා ටික කෝ 😂
@ChandralathaHerath-l8t
@ChandralathaHerath-l8t 13 сағат бұрын
රොකී හොඳ කතාව
@Nilika-fw3vv
@Nilika-fw3vv 17 сағат бұрын
Irai hadai dkama akama walawe kolla kata karanne ra kella dawal
@DamayanthiMala-qc9cd
@DamayanthiMala-qc9cd 12 сағат бұрын
Meka කතාවක්
@disanayaka4048
@disanayaka4048 19 сағат бұрын
වුබලාට දෙනවා මේ පාර රෙවන්න 🤣මාලිමාව 150 ක් ගන්න වා ❤මුන් පහුගිය කාලේ කිවේ රනිල් අනුර ඩිල් කියලා නේද 🤣දැන් මොකෝ කියන්නේ 🤣🤣🤣
@Gihanbandara234
@Gihanbandara234 18 сағат бұрын
කතාවක් බලන්න ආවා නම් පාඩුවෙ ඒක බලලා ඉදින්කො බන් දේශපාලනෙ ගැන කියවන්නෙ නැතුන්.දැන් ඕක කියන්න ඕනි මෙතන ද කියපන්කො?උඹ ලත් පිස්සො වගේ නෙ බන් you tube එකේ හැම තැනම තොපි ට දේශපාලනෙ තමා කියවන්න ඕනි.ජන්දෙ දෙන දවසට ඒක දීපන්.අපිත් දෙනවා.ඔය දේශපාලනෙ කියන එක ඔලුව ටම අරගෙන බදාගෙනම ඉන්න එක ලෙඩක් බන්.උඹ ලට ඇත්තටම රට ගැන ආදරයක් නෑ ,තොපි කරන්නෙ දේශපාලුවොන්ට කඩේ යන එක.උන් ට කඩේ ගියා කියලා තොපි ට වත් අපිටවත් ලැබෙන ලබ්බක් නෑ ,මොකා පත් වුනත් මේ රට හරියට ගෙනිච්චොත් තමා අපිට ඔලුව උස්සලා ජීවත් වෙන්න පුලුවන්.එහෙම නොවුනොත් අපි හැමෝටම කලිසමේ යන්නෙ වියදම් දරාගන්න බැරුව.දෙයියන්ගෙ නාමෙට වහල් කම් කරන එකෙත් සීමාවක් තියාගනිං.මේ රටට කෙලවෙන්නෙත් තොපි වගේ දේශපාලන වහල්ලු හින්දා.
@TashiaHajireen
@TashiaHajireen 18 сағат бұрын
මේක teledrama එකක් දේශපාලන වේදිකාවක් නොවේ.අදාල දේ පමණක් post කරොත් ලස්සනයි නේද. 😊
@HashenPerera-pi3dk
@HashenPerera-pi3dk 18 сағат бұрын
​@@Gihanbandara234mage eka bn Uba respect
@Fire.lk1
@Fire.lk1 18 сағат бұрын
Kathawa balnn awanm paduwe eka balapn ubanm attatama wahallu.. ek ek deshapluwnt kade yana 😂
@jayashanfernando6208
@jayashanfernando6208 18 сағат бұрын
Mu malimave ekek neme sajiyage hari seeyage hari ekek 😂
@DilsankaChamath
@DilsankaChamath 13 сағат бұрын
රන්දික❤️🫂
@ThilinaPrasad-w1n
@ThilinaPrasad-w1n 17 сағат бұрын
shani dasanayaka niyamai suba petum ❤❤❤
@anushamaduranga1186
@anushamaduranga1186 17 сағат бұрын
Ekke ra ekk dawal une kohomda🙄
@pradeepfernando184
@pradeepfernando184 15 сағат бұрын
Anuki acting lassanai
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 16 сағат бұрын
කතාව බලන්න අවානමි කතාව බලලා පාඩුවෙ හිටහල්ලා වැඩිය සතුටු වෙන්න යන්න එපා කවුරුත් වැට උඩ ඉන්නේ දැක්කා නේද ගොට මහතායට වෙච්ච දෙ හැම දෙම තවකාලිකයි😮 කියන එක හොදට මතක තියාගන්න ළමයෝ
@Kanchana3619
@Kanchana3619 10 сағат бұрын
👏👏👏👏❤❤❤
@Nimal-u5u
@Nimal-u5u 5 сағат бұрын
❤❤❤❤❤❤❤
@Shiron_GeB
@Shiron_GeB 12 сағат бұрын
👍
@daseyairangani9406
@daseyairangani9406 17 сағат бұрын
❤❤❤😊😊
@DlihniDlihni
@DlihniDlihni 14 сағат бұрын
❤❤
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 18 сағат бұрын
@NIMA.-.GAMING..1M
@NIMA.-.GAMING..1M 15 сағат бұрын
13:07
@nimashafernando2203
@nimashafernando2203 16 сағат бұрын
so nice❤
@UkwattageUkwattage
@UkwattageUkwattage 15 сағат бұрын
What ?
@gamingthariya2434
@gamingthariya2434 13 сағат бұрын
කෝල් එක ගද්දි අරූට රෑ වෙලා කෙල්ලට දවල් උනේ කොහොමද?
@WmcNH
@WmcNH 12 сағат бұрын
Ratawal dekaka wenna athi inne 😂😂
@DilhariDisna
@DilhariDisna 8 сағат бұрын
ඒ රෑ වෙලා නෙමේ ලී මඩුව ඇතුල අදුරුයි ඒකයි එතන රෑ වගේ පේන්නෙ
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 8 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 15 МЛН
Paradeese | Episode 43 - (2024-09-26) | ITN
20:02
ITN Sri Lanka
Рет қаралды 255 М.