Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 230 | 16th July 2024 | Sirasa TV

  Рет қаралды 180,865

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 122
@kamalwijayantha
@kamalwijayantha Ай бұрын
මන්ත්‍රීගෙ ඉවසීම නම් එලකිරි තමයි..😂😂 වෙන එකෙක් නම් හොම්බ කුඩුවෙන්න ගහලා 😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
ඇත්ත මන්ත්‍රීලත් මෙහෙම ඉවසයි නම් කෙලෙසද 😅
@ජොනිජොනි
@ජොනිජොනි Ай бұрын
15:34 මිමැස්සෙක් යනවා යනවා වගේ දැක්කේ මන් විතරයි ද 😂😂
@achalapriyangani7097
@achalapriyangani7097 Ай бұрын
13.39 th yanawane
@ජොනිජොනි
@ජොනිජොනි Ай бұрын
@@achalapriyangani7097 මන් හිතුවේ මගේ phone එකේ කියලා 🥺
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
ඊ⁣යෙත් ගියා කියලා ලිව්ව මමත් 😅
@user-wo8dl7pw5j
@user-wo8dl7pw5j Ай бұрын
Aluth kathawa mimassa
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
මංත්‍රීටත් අහුවෙලා ඉන්නේ මාර පිස්සුවක් නෙ.
@Charithindeepa
@Charithindeepa Ай бұрын
මුල්ලෙ කියන චීත්තෙ ට මන්ත්‍රීගෙන් සහ මංජරී ට කාංචනාගෙන් කෑමක් සෙට් වෙන්න ලගයි😹😹
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
අපරාදෙ අර මෙන්දකට නෙලන්න තිබ්බේ වටේ හිටපු උන්ට විතරක් ගහල මදි 😂
@OnlineRRR
@OnlineRRR Ай бұрын
මී මැස්ස ට්‍රීං ගාන්නෙ වලියක් කිට්ටුයි කියනවා.😂😂
@rasangachanaka6959
@rasangachanaka6959 Ай бұрын
හැමදාම මේක බලන අය කෝ...මි මැස්සෝ යනවානේ❤❤❤❤❤
@skcartoonclub2902
@skcartoonclub2902 Ай бұрын
විහාරට විපුලන්තයාව වදයක් වගේ 😮😅😮😅😮
@SarhaSarhasarha
@SarhaSarhasarha Ай бұрын
මේ මාසේම සිරසේ මිවදයක් බැදලා වගේ නැත්තම් හැම ටිලිනාට්ටියකම රුං෴ගාගෙන යනවා😂
@sudeshthilina1419
@sudeshthilina1419 Ай бұрын
අඩො ඔව් බන් එ seen එක මොකක්ද
@Charithindeepa
@Charithindeepa Ай бұрын
අයියෝ බන් ඕක අලුත් නාට්ටියක් හරි අලුතෙන් පටන් ගන්න වැඩහසටනකට ඉගියක් දෙන්නෙ බන් ඒ
@ruviniveronika8841
@ruviniveronika8841 Ай бұрын
ඒ උනාට ඒක මහා ව්දයක්😮😮😮
@mapavijesinha1177
@mapavijesinha1177 Ай бұрын
ඔය මීmassa...ඕන ම නාට්‍යයක ඉන්න ව
@rasikatharu2491
@rasikatharu2491 Ай бұрын
@user-uj2ep2jf9z
@user-uj2ep2jf9z Ай бұрын
මොල්ලෙවිතානට දෙකක් අනින දවසක් නැද්ද 😄😄😄😄
@IsuruIsurudanushka
@IsuruIsurudanushka Ай бұрын
මැසේසෙක් යනවා දැක්කෙ මම විතරද 😂
@dilinisachinika4840
@dilinisachinika4840 Ай бұрын
😂
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po Ай бұрын
ව්පුලන්තගේ හිත හොදයි
@chamaripeiris8662
@chamaripeiris8662 Ай бұрын
Eunta mole upset ekak tyenwa 😂😂
@manolikumari8506
@manolikumari8506 Ай бұрын
ඔවු මන් හිතුවේ අපේ ට්ව් එක ඇතුලට කුරුමිනියෙක් රිංගලා කියලා😂😂
@travellingboys3818
@travellingboys3818 Ай бұрын
දැන් සති ගානක් තිස්සේ කැමරාව ඇතුළේ මී🐝🐝🐝🐝 මැස්සෙක් දඟලනවා ඕක අයින් කරපල්ලා😁
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye Ай бұрын
ekanam atha😂
@malkavithanage6023
@malkavithanage6023 Ай бұрын
අලුත් කතාවක් එනවා ඇති මී මැස්සෙක්ගෙ චරිතයක් එක්ක.
@travellingboys3818
@travellingboys3818 Ай бұрын
@@malkavithanage6023 😁😁
@travellingboys3818
@travellingboys3818 Ай бұрын
@@PadminiWidanalage-df4ye 😁
@ranjithdeshappriya6300
@ranjithdeshappriya6300 Ай бұрын
පොලිස් කරයාගේ ටික බලන්නැත්තේ මම විතරද
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 Ай бұрын
මං බලන්නෙත් නැ
@dilanprasanga3408
@dilanprasanga3408 Ай бұрын
ඔව් 😄
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy Ай бұрын
මාලිගෙ කඩේ සීන් නම් ස්කිප් කරල දානව
@PushpaKumari-zf3ry
@PushpaKumari-zf3ry Ай бұрын
මමත් බලන්නේ නැ
@saumyadilmini536
@saumyadilmini536 Ай бұрын
Math😂
@suvimalichathurika7898
@suvimalichathurika7898 Ай бұрын
කැමරාව ඇතුලට මී මැස්සෙක් රිංගලා නේද.. මී වදයක් බදින්න කලින් ඕක අහක් කරපල්ල.. 😁
@seelaganegoda9077
@seelaganegoda9077 Ай бұрын
මේ මී මැස්සා පෙන්නන්නෙ මොකක් හරි හේතුවකට වෙන්න පුලුවන්..ටෙලිනාට්‍ය වත් එන්නද මන්දා..
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
විපුල අයියා hari හොඳ kenk ❤❤❤❤❤❤❤❤❤
@priyanthiwallage1869
@priyanthiwallage1869 Ай бұрын
අනිවාර්යයෙන් හොද යාලුවො සෙට් එකක් වෙයි ඉදිරියේ දී
@ChrishmaChrish
@ChrishmaChrish Ай бұрын
2:36 මි මස්සෙක් යන්නව නෙ බ්න්
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
මංජරී ට කසාද බදින්න පොරොන්දු දුන්න නම් කාංචි ට බලාපොරොත්තු ඇති වෙන විදියට හැසිරුණු එක වැරදි ,මන්ත්‍රී ඔක්කොටම හපන්💔
@chamaripeiris8662
@chamaripeiris8662 Ай бұрын
Manjari mokiykda kochrwth sakenmi enne
@DulajNimsara-gx1pn
@DulajNimsara-gx1pn Ай бұрын
ඒත් ඊයෙ මන් හිතුවෙ වැරදිලාවත්ද කියලා 😶.......😂
@AnagiMotors
@AnagiMotors Ай бұрын
මොකෙක්ද බම් අර නිල මැස්සෙක් යන්නේ 😂
@ssliyanage7306
@ssliyanage7306 Ай бұрын
කැමරාවේ මී බැදලද රූං රූං හැම වෙලාවේම. එපා වෙනවනේ
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po Ай бұрын
මෙන්දකයා මටනම් පේන්න බෑ,
@rumesh-yv9lu
@rumesh-yv9lu Ай бұрын
Oya wage un innawane tawakenek udata anawa balan intabari unta sobadahamen daduwam lebenawa
@skcartoonclub2902
@skcartoonclub2902 Ай бұрын
කේලමා තමයි මුල්ලෙවිතාන .කනට දෙකක් ගහලා මුල්ලකට යවන්න ඕනෙ 😂😂😂😂
@videosawana2776
@videosawana2776 Ай бұрын
කාමරේ පුරා මී මැස්සෝ හොයපු මම
@bestdriversrilanka
@bestdriversrilanka Ай бұрын
මී මැස්සෙක් නෙවෙයි ඒ නිල මැස්සෙක්..
@chamichalafernando6366
@chamichalafernando6366 Ай бұрын
විහාරා..dAn ඉතිං යකෙක් බැද ගත්තා වගේ තමා ඉතින් විපුලේ අයියා සෙට් උනා කියන්නේ
@umayaumaya2237
@umayaumaya2237 Ай бұрын
Vipulantha marama karadarayak appa
@GodeVithanage-km1hr
@GodeVithanage-km1hr Ай бұрын
මී වදේ තියෙන්නේ කොහෙද කියලාහොයා ගමූ ද
@chandanapradeep345
@chandanapradeep345 Ай бұрын
ගිනි කූරු කට් එකනං මරු😅😅😅
@sccreation6608
@sccreation6608 Ай бұрын
මොන කන්ඩමාලයක්ද අප්පා මේ රූං රූං ගාලා බඹරු යනවනේ. අතිශයින් ප්‍රථම වතාවට උදාරෙන්ම ට්‍රැක් පනිනවා.
@samanexcavator8766
@samanexcavator8766 Ай бұрын
❤️❤️❤️
@JayanihasanthiUdarataralalage
@JayanihasanthiUdarataralalage Ай бұрын
මොකක් ද අනේ නේ මී මැස්සගෙ වදේ .හැම එකේම ඉන්නව .වදේ
@maheshnilanga5664
@maheshnilanga5664 Ай бұрын
මී මැස්සා කියන්නේ අපේ ජීවය සමහර ලස්සනට හදලා තියෙන මල් වර්ග මී මැස්සට අහිතකරය් bee honey කියන්නේ විශේෂ ගුණවත් ආහාරයක් මී මැස්සා කියන්නේ හීලෑ කර ගන්න පුළුවන් සතෙක්
@chamichalafernando6366
@chamichalafernando6366 Ай бұрын
මී මැස්සොත් අපේන් ආතල් ගන්නවා 😊
@achinianupama535
@achinianupama535 Ай бұрын
මුල්ලේට ජොබ් එක නැති වෙයි වගේ 😂
@user-tw6qd8pq1n
@user-tw6qd8pq1n Ай бұрын
ඩිලා මොනවා හරි කරන්න ගියොත් මොකෙක් හරි හතුරෙක් ඉන්නවා. එ ලමයින්ට නැගිටින්න දෙන්නෙම නැගිටින්න.පවි එ ලමයි හොද තැනකට ගන්න.
@user-rw6gx1ub7r
@user-rw6gx1ub7r Ай бұрын
මොකාද මෙ මැස්සෙක් යන්නේ
@MwdNalani
@MwdNalani Ай бұрын
Mimasssa
@jaymusic438
@jaymusic438 Ай бұрын
විපුලයාටත් දෙකක් අනින්න ඕන
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 Ай бұрын
❤❤❤❤❤🎉🎉🎉
@SandraSrilangka-kc1og
@SandraSrilangka-kc1og Ай бұрын
මාත් දැක්කා මී මැස්සා
@sunethirameragalpelige4181
@sunethirameragalpelige4181 Ай бұрын
Aiyo dila issara kondeth oya harima lassanine ei konde kapuwe aye wawane jaya wawe italya sita 🎉
@ranjithsomarathna9562
@ranjithsomarathna9562 Ай бұрын
Chuutai Menthakayai u haryatama kamara kaache jaya aran iwariy 👍👍👊subapathum
@IsuriAnurika
@IsuriAnurika 29 күн бұрын
ඩිලයි විපුලයි ❤❤
@SoundsoftheGod
@SoundsoftheGod Ай бұрын
Kanchana super ❤❤❤
@skcartoonclub2902
@skcartoonclub2902 Ай бұрын
හොද වැඩේ මෙන්දකයාට 😅😅😅😅😅
@amilaudayanka9368
@amilaudayanka9368 Ай бұрын
Vipulantha❤❤❤❤❤❤❤
@chamukakrishan7711
@chamukakrishan7711 Ай бұрын
Dewani comment eka magen ❤❤
@maddumawijesinghe-
@maddumawijesinghe- Ай бұрын
ටිකක් ඉවසීමෙන් වැඩ කරපන්කො ඩිලා විපුලයා ෂේප් කරගන්න එක මහ ලොකු වැඩක් නෙමේයිනේ විපුලයාට තැන දීලා උබේ වැඩේ කරගනින් මොනවා උනත් විපුලයා උබලට සමාවත් දුන්නානේ
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 Ай бұрын
😂🎉🎉නියමයි❤❤❤👍👍👍🌷🌷
@maheshnilanga5664
@maheshnilanga5664 Ай бұрын
මෙන්දක කියන්නේ හොදට චරිතේ කරනවා
@nilugamage8996
@nilugamage8996 Ай бұрын
සායි බබා කොණ්ඩේ කපලා
@OnlineRRR
@OnlineRRR Ай бұрын
සායි බබා වගේ ලස්සනයි දැන් කැතයි
@isurumaduwantha-fd7sh
@isurumaduwantha-fd7sh Ай бұрын
මැස්සෙක් යනවා 😮😮
@weerasiriweerathunga5180
@weerasiriweerathunga5180 Ай бұрын
Me wage Sargent mahathwaru innawanam honday me da
@user-uj2ep2jf9z
@user-uj2ep2jf9z Ай бұрын
මේ කඩේ එක්කෙනානම් එපා වෙනවා
@user-zg5nb1bv2m
@user-zg5nb1bv2m Ай бұрын
සිරසට දෙබරු ඇවිත්
@hondaharsana3813
@hondaharsana3813 Ай бұрын
😂😂😂😂
@k.a.mudithadilshandilshan7318
@k.a.mudithadilshandilshan7318 Ай бұрын
විනාඩි 16යි එකත් කනවා
@ChanulNethmira-tj7to
@ChanulNethmira-tj7to Ай бұрын
විපුලන්තයි ඩිලාලයි සෙට් කරන්නකො ... .විපුලන්තගේ ආතල් මරු ඩිලාලත් එක්ක ඉන්නකොට...
@karunajayamini6370
@karunajayamini6370 Ай бұрын
මූල්ලෙවිතාන නිසා තමයි මම නම් හිනා වෙන්න.කට හදනකොටම හිනානෙ.
@user-xw2ro8bq9f
@user-xw2ro8bq9f Ай бұрын
ඉසෙල්ලම මී මැස්ස එනව. ඊටපස්සෙ මී මැස්ස මැතිවරන වැකියක් අරගෙන යනව. ඊටත් පස්සෙ සැගවුන අමුත්තව එලියට දානව. හරි සරලයි " මචං කොලබට " වගේ
@priyanthiwallage1869
@priyanthiwallage1869 Ай бұрын
ඔවු මමත් දුටුවා.meemassa
@sudharmakumari6874
@sudharmakumari6874 Ай бұрын
Wipulanthayage kata kadenna denna hithenawa 😏
@ChandanaPradiip-hf5vt
@ChandanaPradiip-hf5vt Ай бұрын
Wepulantha podk sadde adu karanna
@DulajNimsara-gx1pn
@DulajNimsara-gx1pn Ай бұрын
විපුලයානන් වාතයක් ඈ..... 😑😑😑
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy Ай бұрын
මැස්සා ගැනනෙ ඔක්කොම හිතන්නෙ
@jayanthihendawitharana7499
@jayanthihendawitharana7499 Ай бұрын
මේ මොකෙක්ද.නිලමැස්සෙක් නේද
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
මෙන්දක ට ගැහුවා මදිනෙ
@ishanmadhushanka7203
@ishanmadhushanka7203 Ай бұрын
Kanchana chritet manthri gawa dkata namenna dila..mulinma kantwata eka dila gatta mona ktada apit balanawa
@ruchiraweerakoon2799
@ruchiraweerakoon2799 Ай бұрын
Gini kuru cut Eka ammoo
@user-rj7ex5cy9s
@user-rj7ex5cy9s Ай бұрын
Vipulantha apa wenawa
@Dileeya.
@Dileeya. Ай бұрын
Mokada bn me mimasso yannee
@thusharamanatunga3298
@thusharamanatunga3298 Ай бұрын
මොකේද්ද මේ මෑස්සා
@vijasundara3054
@vijasundara3054 Ай бұрын
Mm.daka
@GodeVithanage-km1hr
@GodeVithanage-km1hr Ай бұрын
තුම් මුල්ලේ ගහලා පනන් පං
@user-pu7is8cq1u
@user-pu7is8cq1u Ай бұрын
Wipule nam lat ekak
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye Ай бұрын
mokada e minessek yanne kiyanna puluwanda
@lalithkumara9238
@lalithkumara9238 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@seetaseeta4417
@seetaseeta4417 Ай бұрын
❤❤❤🎉🎉🎉
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 Ай бұрын
❤❤
@chandarashakara9190
@chandarashakara9190 Ай бұрын
❤❤❤❤❤
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 581 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 12 МЛН
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 320 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН