Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 244 | 05th August 2024 | Sirasa TV

  Рет қаралды 219,300

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 125
@SirasaOfficial
@SirasaOfficial Ай бұрын
ආදරේ කතා 👉 kzbin.info/www/bejne/bpbLfYt9oKl_iLs #RockyThemeSong
@hirunkovida7433
@hirunkovida7433 Ай бұрын
l lllllllllllllllllllll
@hirunkovida7433
@hirunkovida7433 Ай бұрын
lLbllllllllllllllllllllwlwlwlbblblbbbbllblbwbbllllllbbbbbblbblbbbbbbbbbblblbbbbbbbbblbbbbbbbblbblbbbblbbbbbbblblbbbbbbnbbbbbbbbbbbbbbbbbbbbbbbbbnbbbbbbbbbbbnbnnbbbbbnbbbbnnnnnnnnnnnnbbvhffffffdffdfffdffffffdfdfdfffffffffgfffffdfdfffffdffffrffgfdfffdeereeeeeedbbbvbvbbbbbbbbbbbbbbbbbbbbbbnbbbbbbnbbbbbbbbbbbbbbnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnbbbbnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnbbbbbnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnbnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnhbbbnnnnnnnnnnnnnnnnnnnnnnnnnlllllllllllll
@user-fu9cu8lm9h
@user-fu9cu8lm9h Ай бұрын
නළු නිළියන් තොරාගැණීමනම් සුපිරිම තමා.හැම කෙනෙක්ම තමන්ගෙ චරිතෙ සුපිරියටම කරනව.2024.හොදම ටෙලිනාට්‍ය වෙයි.ඇත්තටම හැම කෙනෙක්ම තම තමන්ගේ චරිත ටික එහෙකට එකක් නොදෙවෙනිව කරනව.සුපිරිම ටෙලියක් .
@user-fu9cu8lm9h
@user-fu9cu8lm9h Ай бұрын
ඇත්තටම මෙ කාංචනාව කොහෙන්ද හොයාගත්තෙ .මට වයස 56 මෙ වගෙ චරිතයක් මම දැක්කමයි
@user-fu9cu8lm9h
@user-fu9cu8lm9h Ай бұрын
මංජරි හරිම ලස්සනයි .එයා තමන්ගෙ ආත්මගෞරවය උපරිමයෙන් ම ආරක්ෂා කරගන රගපානව . හැමදාමත් ඒවගෙ ඉන්න. ඒවගෙ හිටිය නිරොෂා හෙරත්ට රගපෑමෙන් ඉවත් වුවත් අපි අදටත් ගරු කරනව.
@jandrajandra5712
@jandrajandra5712 Ай бұрын
අදත් සුපිරියි ලස්සනයි ❤❤👍👍
@hondaharsana3813
@hondaharsana3813 Ай бұрын
​@@user-fu9cu8lm9h eyath sirasen apu kenek... Mathakada sirasa dancing star, eken awe.
@s.w.jayakody6286
@s.w.jayakody6286 Ай бұрын
පෙම්වතෙක් හැටියට මන්ත්‍රී ඒ ප්‍රශ්නයට මුහුණ දීපු ආකාරය විශිෂ්ටයි.. 👍
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 Ай бұрын
එයාට අයින් වෙන්න ඕන වෙලා තිබුනේ එතකොට එහෙම කරන්න ලේසියි
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 Ай бұрын
අසාවෙන් බලපු කතාවක්...තව ටික දවසයිනේ. මේක නම් පටන් ගත්ත දා ඉදන් සුපිරියි. අවසානෙත් සුපිරියක් වෙයි❤
@Suranga_sampath
@Suranga_sampath Ай бұрын
Sira oi
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
ඇයි මෙච්චර හොද කතාවක් ඉක්මනින් ඉවර කරන්නෙ😢😢
@ritamiranda9311
@ritamiranda9311 Ай бұрын
Mehema thamai kathawak iwara karanda oney awrudu ganan ada ada yan nathiwa. Apita mathaka hitina drama 1k wai
@Charithindeepa
@Charithindeepa Ай бұрын
@@ritamiranda9311 ඒ වුනා ට හොද කතා ඉක්මනට ඉවර කරන එක අපරාදේ .මෙලෝ රහක් නැති ඒවා ඇදන් යනවා අවුරුදු ගනන්
@chayaruwanthika2145
@chayaruwanthika2145 Ай бұрын
Eka hodai ane.katha ikmanin iwarakarana eka.nathnm eka thana pal wenawa.
@Charithindeepa
@Charithindeepa Ай бұрын
කාංචනා යි මන්ත්‍රී යි අන්තිම කොටසෙ හරි සෙට් වුනොත් මරු කියන අය කෝ👍මංජරීට ආතල් වැඩක් වුනේ😂සිරසෙ බලපු එක ම කතාව ඒකත් ඉවරයි දැන් 💔.නලු නිලි සෙට් එක පට්ටයි👌.කාංචනා,විපුලේ,සර්කස්කාරයෝ කියලා තුන් පැත්තකින් ගලා ගෙන ආව සුපිරී ම කතාව 👌👌
@user-ln8pj1zf7y
@user-ln8pj1zf7y Ай бұрын
😮😮😮 Hapoi
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 Ай бұрын
M A M A.❤
@anuraranaweera7746
@anuraranaweera7746 Ай бұрын
ඒ දෙන්නා සෙට් වෙන්න පුළුවන් දැන් මංජරි සින් කොන් එකෙන් ගියා නෙ,😊😊😊
@Charithindeepa
@Charithindeepa Ай бұрын
@@kushaniweerasinhe7350 MA කිව්වෙ
@dmnskdissanayeka3076
@dmnskdissanayeka3076 Ай бұрын
හැමදාම ලස්සන කතාවක් ඉක්මනට ඉවර වෙනවා...❤ කිසිම තෙරුමක් නැති කතා නම් අවුරුදු දෙක තුන තියෙනවා..😢 ඇයි ඒ😢😢😢😮
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 Ай бұрын
දිග......ට යනකොට ලස්සන නැතුව යනවා. නලු නිළියන්ට නිවාඩු ඕන වුණාම ඒ විදිහට ලියන්න. වෙන නිසා කතාව අයාලේ යනවා . මේකෙන් ම න්ජු ,නංගි, මධුසංක අයින් වුණ 'නේ.
@samanthithalagahawatta7029
@samanthithalagahawatta7029 Ай бұрын
ඉක්මණට ඉවර වෙන නිසා තමයි ඒ කතා හොඳ... දිගට අරදෙන කොට කතාව චාටර් වෙනවා..
@p.j.osegamanasingha3708
@p.j.osegamanasingha3708 Ай бұрын
හිරාන් ගේ අද දෙබස් "ජිවිතයේ සමහර රැවටිම් තිබෙනවා"කියන වදන් ටික නැවත අසන ලෙස හැම ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලා සිටිමි.විශේෂයෙන් තරුණ තරුණියන්ගෙන්.මොනතරම් ගැඹුරු අදහසක් තිබෙනවාද.
@p.j.osegamanasingha3708
@p.j.osegamanasingha3708 Ай бұрын
මේ අදහස් ටික නැවත මට උපුටා ගැනිමට අවසර.
@kumarimendis3773
@kumarimendis3773 Ай бұрын
Atthamai 😢
@skcartoonclub2902
@skcartoonclub2902 Ай бұрын
ඇයි මෙච්චර හොද කතාවක් මෙච්චර ඉක්මනට ඉවර කරන්නෙ 😢😢😢😢😢😢
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
අනේ කාංචි,මන්ත්‍රී දෙන්න අන්තිමට එකතු වුනොත් හොදයි ❤❤
@Niroshan-
@Niroshan- Ай бұрын
ඩිලා නිකන් ජගත් මනුවර්ණ මාමා වගේ ❤
@yashmitha656
@yashmitha656 Ай бұрын
අපරාදේ ....ලස්සනයි කතාව ...කඩෙ ..නියමය ...නෙත්මි ..❤❤❤❤❤
@dasunibhagya3509
@dasunibhagya3509 Ай бұрын
අම්මෝ පොඩි එකා...ආතල්ම තමා...😂😂❤❤❤
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Ankura nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤
@wsfernando9878
@wsfernando9878 Ай бұрын
මංජරී ගේ කතාව ඉවරයි
@samanthikapathberiya8757
@samanthikapathberiya8757 Ай бұрын
ලස්සන නාට්‍යයක් අපරාදෙ
@SujeewaMadurangani-l9q
@SujeewaMadurangani-l9q Ай бұрын
නාට්ටිය අවසානය හොඳ වෙන්නෙ මන්ත්‍රීයි කාන්චනයි එකතු වෙන්න ඔනි ❤️❤️❤️❤️
@RishaniJayawardana
@RishaniJayawardana Ай бұрын
ලස්සන කතාවක් 😊😊
@user-vt6mi2jw9w
@user-vt6mi2jw9w Ай бұрын
හිරාන් නියම පිරිමියෙක්❤
@chamaripeiris8662
@chamaripeiris8662 Ай бұрын
Eka atta eya prashne wisadapu widiya maru
@priyanthiwallage1869
@priyanthiwallage1869 Ай бұрын
දවසින් දවස මේ කතාව හරි ලස්සනයි .ඔක්කොම චරිත නියමයි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
කාංචනා 💘 මන්ත්‍රී එකතු වෙිනකම් පෙක්ෂක අපි බලාගෙන ඉන්නෙ අධක්ෂක මාමෙි ❤❤❤
@sithararathnayaka8961
@sithararathnayaka8961 Ай бұрын
Rashiprabhage acting maru kiyana aya koo 🖤👌
@culturalcenteroffical6500
@culturalcenteroffical6500 Ай бұрын
සර්කස් කාරයෝ අද ඉවරයි නෙ 😅😅😢😢😢😮😮😂😂😊😊😊
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
අද නෙවෙයි සිකුරාදා ගෙන් ඉවර
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
මන්ජරී දඟලපු හැටියට හොද වැඩේ ඔහොම වෙලා මදි 😂
@divanshalika133
@divanshalika133 28 күн бұрын
මන්ජරී ඇත්තටම අර නලුවත් එක්ක සෙට්ද
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Ай бұрын
මන්ත්‍රීගෙ කතාවනම් සුපිරියටම දුන්නා..👌👌❤️❤️ ලගදි ඉවර උනු එක තමයි අවුල😊
@Charithindeepa
@Charithindeepa Ай бұрын
@@ajithkumaraherath1894 හොද කතා කොහොමත් මුන් ඉක්මනින් ඉවර කරනවා
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
මංජරී සමග කේන්තියෙන් හිටිය⁣ ෙප්‍ර්ක්ෂකයින්ට හිත හදාගන්න පුළුවන් විධියට කතාව ගලාගෙන යන අයුරු හරිම අපූරුයි ❤❤❤ මංජරී ඉතින් ෆේල්ම තමයි 😂
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 Ай бұрын
මෙන්දක බාර ගන්නෙත් නෑ
@user-je5cv1ix5h
@user-je5cv1ix5h Ай бұрын
අදත්.කතාව.ලස්සනයි💛💙💜💚❤💗💗💗💗💕💕💕💓💓💓
@user-su8gi8tj4q
@user-su8gi8tj4q Ай бұрын
විනාඩි විස්සක් කතාව ගියා.ඒකෙනුත් මී මැස්ස්ගෙයි, අලුතෙන් එන කතාවෙයි කෑලී පෙන්නනකොට, සර්කස්කාරයෝ විනාඩි දහයක්වත් නෑ 😡😡
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Ай бұрын
👍
@user-gi6qq8vz8x
@user-gi6qq8vz8x 21 күн бұрын
සුපිරි කථාව සියලු ම දෙනා සුපිරි කංචනා විපුලන්ත මන්ත්‍රි සාජන් විශේෂ සුපිරියක්
@Charithindeepa
@Charithindeepa Ай бұрын
ඉස්සරහට යන කතාව ත් ලස්සනයි වගේ.රන්දික ඉන්නවා 👌අනුකිත් ඉන්නවා නෙ බොලේ.අර දෙරණෙ නාට්ටි වල ඉන්න කෙල්ලත් ඉන්නවා.
@ChinthakaThusitha-mi5xo
@ChinthakaThusitha-mi5xo Ай бұрын
සාජන් මහත්තයෝ මන් ඔයාගේ දෙවෙනි දුවට ❤ .ආදරේ..ආය කවදා බලාගන්නද...දුකයි..😢😢❤❤❤❤
@NimalPriyantha-qn9lg
@NimalPriyantha-qn9lg Ай бұрын
විපුලන්තය.. ඊළග කතාවේ හිටියොත් තමයි හොඳ..❤❤❤❤
@user-cj2qh5gr3q
@user-cj2qh5gr3q Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉. සජිත් දිනවමු නේ ද 🎉🎉🎉🎉🎉
@RuwanikaM.A.D
@RuwanikaM.A.D Ай бұрын
නියමයි උන දේ බොරැවට කාංචනාට බැන්න දැන් හරිනේ මගුලේ ගිහින් පත්තිනි අම්මා වෙන්න යනවා මංජරී මහ ලොකු පත්තිනි අම්මා
@lahirusellahewa1455
@lahirusellahewa1455 Ай бұрын
රොකී නම් සුපිරියක් වෙනවා ❤❤
@BithumDhineth
@BithumDhineth Ай бұрын
අඩෝ මේ අන්තිම දවස් ටික නේ 😢
@Charithindeepa
@Charithindeepa Ай бұрын
@@BithumDhineth හ්ම්ම් ඔව් බන්💔
@asitharangana9180
@asitharangana9180 Ай бұрын
ඇත්තටම සුපිරි කතාවක් ❤❤❤❤
@sadeepanisanjaya
@sadeepanisanjaya Ай бұрын
Ada palamu kament eka magen ❤❤❤
@ShilokaHandlage
@ShilokaHandlage Ай бұрын
කතාව හරිම ලස්සනයී දැන් ❤️🙏🙏🙏
@sherinaasanthi174
@sherinaasanthi174 Ай бұрын
මේ කතාව තමා ඉවර වෙනකං ආසාවෙන් බැලුවේ, හැම චරිතයක්ම මරැ,
@chanakasadaruwan320
@chanakasadaruwan320 Ай бұрын
අනේ මේක ඉවර වෙනවද ඉක්මනට😢😢
@wsfernando9878
@wsfernando9878 Ай бұрын
අයියෝ නීරෝ 😂😂😂
@ජොනිජොනි
@ජොනිජොනි Ай бұрын
අවසන් කොටස 😢
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
මේක සිකුරාදා ඉවර වෙන්නෙ
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 Ай бұрын
Ankura nam supar ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊
@Sriyananda_Batheegama
@Sriyananda_Batheegama Ай бұрын
කංචි මංත්‍රී ලගදීම සෙට් වෙයි .....!!
@malmihimasha3483
@malmihimasha3483 Ай бұрын
බැට් එක වෙනස් වෙනවා
@LalaniFrencis
@LalaniFrencis Ай бұрын
සාජන් ගෙදර පොලිසියේ වැඩ
@ruchiravitharana4463
@ruchiravitharana4463 Ай бұрын
බලන්න ඉතුරු වුන එකම කතාව 😊
@kanthikumarage3308
@kanthikumarage3308 Ай бұрын
හිරාන් මාර ඉවසිමක් ප්‍රශ්න විසදන විදිය හරි ම අපුරුයි එහෙම සැමියෙක් ලබන්න පින තියෙන් ඔනි
@SumedhaKariyawasam
@SumedhaKariyawasam Ай бұрын
Super teledrama. All actors , actresses, locations and the story are excellent. Sad as the drama is about to finish but that is fine rather than getting spoiled for ages. Await a another super Sirasa tele. 🎉🎉🎉🎉
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 Ай бұрын
මචං අයිය අපිට භක්තියක්. තියෙනවා , කියනව ඩිල, !!!!
@gamagechandakumara8805
@gamagechandakumara8805 Ай бұрын
නියමයි , නියමයි , සුපිරි ...
@user-du8ff1lu5b
@user-du8ff1lu5b Ай бұрын
ලස්සන.කථාවක්.ඇයිඉවරකරන්නේ
@Akycreation8187
@Akycreation8187 Ай бұрын
ඇත්තටම මරු කතාව
@priyamara6694
@priyamara6694 Ай бұрын
Manthrithuma nam maru. Suraj mapa supiri acting
@wasanthimanel-c9w
@wasanthimanel-c9w Ай бұрын
Suraj, Shiroshi, Sampath Jayaweera superb❤
@UdunuwaraPremananda
@UdunuwaraPremananda Ай бұрын
Kavadada danneth..
@nipunsameera6047
@nipunsameera6047 Ай бұрын
Meka niyama charithe tamai ankura eke ai dekak ne
@user-dk4eo6gt9j
@user-dk4eo6gt9j Ай бұрын
Hondama adarsamath lassana kathawak ikmanin iwara karanawanam dewana kotasakin hari enna.
@samanexcavator8766
@samanexcavator8766 Ай бұрын
♥️♥️♥️
@ranjipink3492
@ranjipink3492 Ай бұрын
Ankura 👌 ♥️
@rathnawaliperera6049
@rathnawaliperera6049 Ай бұрын
Manthrii prasna visadana kramaya niyamai
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Ай бұрын
අංකූරො...පුලුවන්තරම් ට්‍රයිකරපං කාන්තා ක්‍රිකට් කණ්ඩායමට බැඳෙන්න..එහෙම උනොත් තමා උඹ දිනන්නෙ.....
@Charithindeepa
@Charithindeepa Ай бұрын
@@gaminirajapaksha4766 සිරාවටම ඈ😂😅
@SarathKumara-y5z
@SarathKumara-y5z Ай бұрын
Spirit kathava .lassanai
@upulsilwa460
@upulsilwa460 Ай бұрын
Sarkaskarayo 2 .... needed
@user-cv7tx2bv7r
@user-cv7tx2bv7r Ай бұрын
අනිවාර්යයෙන් මන්ජලි ලෙෆ්ට්
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy Ай бұрын
රවටන අය රැවටෙන්නෙ උපරිමයෙන්
@ShilokaHandlage
@ShilokaHandlage Ай бұрын
මේ,,නීරෝ මන් අහාන්නමයි හිටියේ,,ඉස්සර සපත්තු දෙකක් ගන්න ට්‍රයී කලා නේද නංගීට කියලා 😁😁
@user-su8gi8tj4q
@user-su8gi8tj4q Ай бұрын
මී මැස්සගෙන් පුදුම වදයක් තියෙන්නෙ
@Niishu11
@Niishu11 Ай бұрын
Hoda wade manjari ta . Paththini amma wage idala 😂
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@amalshalaka3605
@amalshalaka3605 Ай бұрын
Rocy nm supiriyak wge❤
@amkl4932
@amkl4932 Ай бұрын
Ankura usa gihilla
@everythingchathuranga6738
@everythingchathuranga6738 Ай бұрын
Roki onne sircuscarayo ivara karanna epa
@sagaleeranaweera1640
@sagaleeranaweera1640 Ай бұрын
සර්කස්කාරයන්ට වඩා මීමැස්සො කතාවනෙ යන්නෙ
@salive9061
@salive9061 Ай бұрын
Aparade Asawen balapu kathawak ikmanata iwara venawa,, Dila, Buthaya, Niroge Actiing maru..Ethundenama inna teliyak ayeth wanam hodai, Mekema Season 2 ekek eyda?
@vijasundara3054
@vijasundara3054 Ай бұрын
Mmm...adrai....manthita....kanchi..danam...akthai...wankam....mm...bala...gana...einya❤❤❤❤❤❤hoda...wada....manjarita😂😂😂😂😂😂❤❤❤
@lifeenjoy2746
@lifeenjoy2746 Ай бұрын
Ikmanin iwara karanawane katawa.....
@jayathissabandara1705
@jayathissabandara1705 Ай бұрын
Balan yanakota majarith wate Yana jarawakne
@sunilnissanka9973
@sunilnissanka9973 Ай бұрын
Awasana week ekanam daily song ela Danna.
@pradeepfernando184
@pradeepfernando184 Ай бұрын
Uncle karaya loka anayak
@NAKusumawathi
@NAKusumawathi Ай бұрын
Mula idala baluwata lkatawa lassana nisa pon ekn balala lagadi commeents karannanna gatte eth ikmanata iwarawenawane
@sisirakumara6426
@sisirakumara6426 Ай бұрын
❤l like to get 😂
@TravelWithAyale
@TravelWithAyale Ай бұрын
😅😅😅
@AnuraSenanayaka-u3z
@AnuraSenanayaka-u3z Ай бұрын
Katawata unat
@user-ln8pj1zf7y
@user-ln8pj1zf7y Ай бұрын
Sirasath emathila wagene dn 😅😅
@everythingchathuranga6738
@everythingchathuranga6738 Ай бұрын
Auruddak vath tibbe ne ane demmama ivara karanne
@saumyaperera8155
@saumyaperera8155 Ай бұрын
Ewara karanna epa ane. Man Asama drama eka
@prasannabis8833
@prasannabis8833 Ай бұрын
කාන්චනා අමල් පෙරේරා බලන්න ගියේ නැද්ද දන්නැ 😁
@Charithindeepa
@Charithindeepa Ай бұрын
@@prasannabis8833 උඹ ලටත් තියෙන ප්‍රශ්න😂😅😅
@SujeeSamadi
@SujeeSamadi Ай бұрын
Ane me ankurata olmeda Yako bat akata kawarayaka dagana neda awa. Pishu hu...
@nimalshantha340
@nimalshantha340 Ай бұрын
manthri.thumage.kathawanai 💯💕💞💯💯
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 Ай бұрын
❤❤❤❤
@wasanthimanel-c9w
@wasanthimanel-c9w Ай бұрын
❤❤❤❤❤❤❤
@senedusanketh5810
@senedusanketh5810 Ай бұрын
❤❤❤❤
@user-sk6vv1bn6t
@user-sk6vv1bn6t Ай бұрын
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 Ай бұрын
❤️❤️
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 9 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 94 МЛН
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Vini Productions - විනී
Рет қаралды 2,4 МЛН
රුක්මන්ට හොර ගෑණියෙක් ඉන්නවද ?
1:51
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН