KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Maayavi (මායාවී) | Episode 42 | 29th October 2024 | Sirasa TV
17:06
#seth pirith (සෙත් පිරිත්) Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith
37:18
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Я сделала самое маленькое в мире мороженое!
00:43
Я в детстве с маминым дорогим шампунем:🧼
00:17
Беспредельщики из Талгара: «Хуторские» или кто?
01:01
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 833 | 23rd August 2024 | Sirasa TV
Рет қаралды 727,253
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 450
@nimsaraweerasena5630
2 ай бұрын
මුලු කතාව ම විනාඩි 5 න් බැලුව මන් වගේ අය😂
@anjanapathum8613
2 ай бұрын
එකෙන්ම 😊
@niroshalakmali3126
2 ай бұрын
Apa weno attmi
@ChandaniKumari-rj7gf
2 ай бұрын
Matanam 5 k giyeth na ban
@ChathuraDhanushka-ot5qw
2 ай бұрын
😅 messek ekka beh
@himakoswatta3142
2 ай бұрын
Ow math ehmai dn nm epa wela
@DammikaKulasooriya
2 ай бұрын
ලස්සන කතාවක අවසානයක්😢❤❤❤❤❤❤❤❤
@priyangipriyangi2885
2 ай бұрын
තව දවස් 5 යි කතාව තියෙන්නේ කියාදෙන්න ආදරේ තරම් අවසානයට... ආසාවෙන් බලපු කතාවක් ඉවර වෙන්න ලං වෙද්දී දුකයි ඇත්තටම😢
@malaranasinge2582
2 ай бұрын
😢
@asanthikalakmali9187
2 ай бұрын
දුක්වෙන්න ගිහින් ආයෙමත් කතාව දිග්ගස්සන්නනම් හදන්න එපෝ
@mistycottage9558
2 ай бұрын
ලොකූ දෙයක් 😂
@naduninisansalanaduninisan5174
2 ай бұрын
@@asanthikalakmali9187😂😂😂
@SandaliMuthukuda
2 ай бұрын
@asanthika lakmali9187 මම මේ කියන්න හැදුවේ😅😅😅😅😅
@aravindaperera866
2 ай бұрын
සද්දාගෙ Acting සුපිරි වගේම ගහන ගේම් එකත් සුපිරි
@MAl-uv3ze
2 ай бұрын
මෙි කතාව ලබන සතියේන් ඉවරයි අනිවර්යේන්ම පතිරජාට දඩුවන් දේන්නම ඔනි එ දේවෙිනකන් අපි බලාගේන ඉන්නවා එ වගේම අනාට මෝකුත් කරන්නත් බැ එහේම උනොත් මෙි කතාව බලපු එකේන් වැඩාක් නැ
@RuwanikaM.A.D
2 ай бұрын
ඔන්න නේහාට මව් සෙනෙහස මතක් වෙලා ඉන්නකම් ඒ මනුස්සයාට බැන්නා දැන් ආදරේ හිතිලා හින්ට් ගහන කට ලොකු කම නම් අඩුවෙලා නෑ
@sonyabanda6543
2 ай бұрын
ඇත්ත !!
@nkaa444
2 ай бұрын
නිර්වාන්ගෙයි නේහගෙයි ගෝත කෑලි skip කරන්නේ මම විතරද😅
@ExploreERAworld
2 ай бұрын
Yeh😂
@delmegedid3436
2 ай бұрын
mamath...me dennage acting anthimai....
@MarisaFernando-xb3sr
2 ай бұрын
මමත්. හරී ගොබ්බයි. ඒවනම්
@chamarathilakarathne7122
2 ай бұрын
මාත්😂
@sampathsameera942
2 ай бұрын
Okkoma wage eka karanawa bn❤
@lakiweerasooriya3702
2 ай бұрын
කතාවනම් බලන්න බැරි උනා ඇඩ් නම් ගෝඩක් බැලුවා සුපර් 😂😂😂
@dineshjayasekara-ny8jb
2 ай бұрын
ළමායි මේ කතාව ළඟදීම ඉවර වෙන්න ආසන්නයි බොහෝ දුරට ලබන සතියේ අවසානයේ පතිරාජ ට පාඩමක් උගන්වලා අවසන් කරනවා නම් ඉතා හොඳයි
@isurumaduranga5265
2 ай бұрын
සැප්තැම්බර් 2මායාවි
@anulaanula8699
2 ай бұрын
ලබනසතියෙන් ඉවරයි ❤️😭
@geethakumari8099
2 ай бұрын
ඒක්ක ඇත්ත
@dineshjayasekara-ny8jb
2 ай бұрын
@ShanukaLakshitha-b4b මායාවී අලුත් නාට්‍යයේ නම සැප්තැම්බර් මාසේ මුල ඉඳල
@Dana-he3fp
2 ай бұрын
Ane matanam dukai
@harshaniamarasinghe4602
2 ай бұрын
අනාට දැන් ඕනතරම් සල්ලි ඒත් එයාගේ කාමරේ බිත්තියේ ලස්සන 🤣🤣🤣
@upuligamage1277
2 ай бұрын
😅
@Tk0328
2 ай бұрын
නිර්දෝෂී ගෑනියෙක් ගේ කදුළු තරම් ප්‍රබල ශාපයක් තවත් මිහිපිට නැහැ මේ ලෝකේ 👊
@BoyK120
2 ай бұрын
Yes ✔️💯
@champhajewarani7271
2 ай бұрын
අනිවාර්යයෙන්ම
@anuruddikakodithuwakku8179
2 ай бұрын
සත්තකින්ම මමත් ඒ බලාපොරොත්තු වෙන් ඉන්නේ
@prasannaniluka6911
2 ай бұрын
❤
@AH_DPP
2 ай бұрын
නිර්දෝෂී කාන්තාවකගෙ කදුළු කීවට අසත්පුරුෂයන් ගෙ දෛවය හොද නම් කොච්චර ශාප කලත් වැඩක් නෑ. මමත් එවැනිම අසත්පුරුෂ කෙනෙක් වෙනුවෙන් අඩලා විදවනවා නොසෑහෙන්න තවම හොදින්,ඔය වගෙ දඩුවමක් ලැබෙන්නේ කවදාද සිතමින් ඉන්නවා
@samiramadhusanka-w5k
2 ай бұрын
අනාගෙ චන්දෙත් ලංකාවෙ චන්දෙත් ලබන මාසෙ 21 ට තියලා අනාට ලංකාවෙ.. ජනාදි පති දෙන්න හිතන් ඉන්න අය කො...😂❤😅😅
@SeafarerTales-v4w
2 ай бұрын
අනාගෙ චන්දෙ ලබන මාසෙ 21 වෙනකල් ඇදෙන්න කලින් කතාව අගෝස්තු 30 ඉවර වෙනවා...😅
@samiramadhusanka-w5k
2 ай бұрын
@@SeafarerTales-v4w 🥲
@SampathMaduranga-s9q
2 ай бұрын
Oiii oii 😂
@keerthiathukorala7743
2 ай бұрын
Akenma
@mnera942
2 ай бұрын
අයිරා ඉන්නකම් මිනිහට බැන්නා නේහා ඉන්නකම් අම්මට බැන්නා දැන් දෙන්නා තරම් ශුද්දවන්තයො නැ 😂😂
@kantakanata9643
2 ай бұрын
අනේ හා
@deshikaudayangani8468
2 ай бұрын
Exactly 😅
@madhushipriyadharshani4634
2 ай бұрын
කොහොමත් අන්තිමට වෙන්නේ මැරිච්ච කෙනා හොද වෙනවා
@nishanthiabeysinghe-qf7bp
2 ай бұрын
ඒක තමා ගෑහැණු කියන්නෙ
@chathurangakariyawasam3993
2 ай бұрын
Apo neha ammma karapu dewal walata love karannada kiyanne ban
@surekapriyadarshani823
2 ай бұрын
මොනවා උනත් නිර්වාන් තමයි නිශ්ශංකව බේරුවේ දැනට
@shiranmadushiranmadu2140
2 ай бұрын
අපරාදේ ලින්කන්ව කතාවේ අවසානය තෙක් තියන්න තිබ්බේ..මොනා උනත් පොඩි අඩුපාඩුවක් දැනෙනවා.❤❤❤❤
@akilawijekoon5577
2 ай бұрын
මේ විදිහට කතා ඇදෙද්දි legends ලා අයින් වෙන එක සාදාරනයි...
@RelaxationVibes223
2 ай бұрын
මෙච්චර කල් හිටපු ලින්කන් ට මේ ටික දවස ඉන්න බැරි වෙන්න විදියක් නෑ. මිනිහෙක් මැරුනම ඌ කතාවෙන් අයින් උනාමයි කියන්නෙ කෝමද 😂. Eka script eka wennama bavida ethakota 😂
@anuruddikasenarath6073
2 ай бұрын
ඔව් ඒක ඇත්ත
@darshaniimbulagoda4630
2 ай бұрын
ඒකනෙ තව චුට්ටයි..
@anushiwickramanayake7081
2 ай бұрын
සද්ධා කවදාවත් අනර්ඝට වැරැද්දක් කරන්න එපා එහෙම උනොත් සද්ධගේ චරිතේට හොද නැ ඒ නිසා කවුරු නැතත් සද්ධයි අනර්ඝයි වෙන් කරන්න එපා
@CHERRYBLOSSOM_GIRL-R
2 ай бұрын
අනිවර්‍යෙන් මමත් එකගයි සහෝ එර් කතාවට
@hiruniudeshika5742
2 ай бұрын
ඔක්කොමත් හරි appa.. සද්ද aiyage voice eka maru
@hema-e6z
2 ай бұрын
අයිරාට හයියෙන් පඩයක් ගියත් කියන්නේ අරමිනිහා බලන් ඉන්නවා කොහේ හරි ඉදන් කියන එක ඇයි පන පිටින් ඉන්න කාලේ ඔහොම නැත්තේ 😂
@hasithajayarathne2201
2 ай бұрын
😂
@yamunahewage7166
2 ай бұрын
😀🤗
@satanaslanka
2 ай бұрын
Ahema thamai miniha inna kale salakuwe nathuwahama
@naduninisansalanaduninisan5174
2 ай бұрын
Aththamai matth dan eka ahala epavela inne
@krishokkv1907
2 ай бұрын
මිනිස්සුන්ගෙ අගෙ දැනෙන්නත් මැරෙන්නම ඕනෙ😂😂
@kushi784
2 ай бұрын
සද්දා වාසිය තකා වැඩ කලත් පොඩි හරි මනුස්සකමක් ගෑවිලා තියෙනවා
@jayaminiwakkumbura8950
2 ай бұрын
රඟපෑමත් සුපිරි
@sachiwarnaweera281
2 ай бұрын
දක්ෂ නලුවෙක්
@chathurangakariyawasam3993
2 ай бұрын
Sadda kiyanne depattaka hithana supiri charithayak💪🏼♥️
@SanukaWihaga
2 ай бұрын
😂
@Ara555ge
2 ай бұрын
කතාවේ ආසම චරිත දෙක අනා සද්දා දෙන්නම හැන්ඩ්‍සම් ❤
@sachiwarnaweera281
2 ай бұрын
මමත් ❤
@gwijekoonwijekoon8912
2 ай бұрын
Ne.thenuwara uncle😎😁
@CHERRYBLOSSOM_GIRL-R
2 ай бұрын
❤
@nimsaraweerasena5630
2 ай бұрын
සතියක් විතර කතාව නොබලා ඉන්න කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් කතාවේ මොකද වෙන්නේ කියලා😂
@nilminihettiarachchi5603
2 ай бұрын
මොන සතියද මම මේ මාසයයි සතියකින් බලන්නේ,😊😊
@Lakee-421
2 ай бұрын
එකම තැන පල් වෙනව😂
@SeafarerTales-v4w
2 ай бұрын
තව Episode 5කින්,අගෝස්තු 30 කතාව ඉවරයි.
@aaree7467
2 ай бұрын
Affe oyala thama me kathawa balnwada😮😅@@nilminihettiarachchi5603
@WasanaMilanki
2 ай бұрын
මේ අනාට ඔක්කොම කරන්න සල්ලි තියෙනවා ගෙදර අලුත් වැඩියා කරන්න සල්ලි නෑ. ලින්කන්ගේ දානෙටවත් තීන්ත ගාමුද....?😂
@sachiwarnaweera281
2 ай бұрын
කාලෙකින් දැක්ක හොඳ නලුවෙක්
@NethmiSinethma
2 ай бұрын
මොනා හරි කියනවද කියල බැලුවේ,එක්කෝ ඕන් නෑ කියල හිත හදාගත්තා😂
@elenawickrama2281
2 ай бұрын
අනේ යමං යන්න .😂😂😂
@darshaniimbulagoda4630
2 ай бұрын
අවුරුදු 4 ක් 5 ක් කතාව බැලුව නේහ් ....ලබන සතියෙන් ඉවරයිලු..😢😢
@charunigunarathne
2 ай бұрын
සද්දගෙ හොඳ නලුවෙක් ❤ඇක්ටිං සුපිරි
@upasthiprasanya5247
2 ай бұрын
මම නම් අලුත් කතා දෙකම එක කොටසක් වත් බැලුවේ නෑ.
@charithpriyan
2 ай бұрын
Rocky නම් අව්ලක් මී මැස්සනම් ටිකක් සෙට් නෑ
@KinsliJayawardhana
2 ай бұрын
Mamath balane nhe
@Nilminiisurika
2 ай бұрын
රොකී හොදයි
@tharangi6322
2 ай бұрын
Math baluwe ne siras eke kata aye balnne ne.
@YameraKumara
2 ай бұрын
Dakama balanawa.
@blabala867
2 ай бұрын
පතිරාජ් හාට් ඈටක් එකකින් මලා කියලා නිවුස් එක ලබන සතියේ😂
@rush_sugandi_1984
2 ай бұрын
කට කියවලා අයිරා බොරුවට අර මනුස්සයා බලා ඉන්නවා කියලා අඩනවා 🤣
@nadeshanadesha4349
2 ай бұрын
😂😂😂
@madaragunayhilake8007
2 ай бұрын
සද්දා හොඳට රඟපානවා . එයා ඇත්තටම කතාකරන්නේ එහෙමද දන්නේ නෑ ❤
@chamarathilakarathne7122
2 ай бұрын
නැහැ මේ කාතාවට විතරයි නමුත් මොනා උනත් ඇත්තටම ජීවිතෙත් හරිම නිවිච්ච මනුස්සයෙක් එයාගේ ඇත්තම දුව තමයි ඉන්නෙ ❤
@පිනිබ්න්දු
2 ай бұрын
මෙ වගෙ නවල් ලියන්න් මාරම් ලස්ස්සනයි නෙද එ අත් වලට දයිරය දෙන්න් ඔනෙ
@FazSL
2 ай бұрын
Eya kathakaranna patan gattama nattiye welawa bagayakma iwarai 😅
@WaruniPerera-w9f
2 ай бұрын
මර ලුක් කතා විලාසය මොනා උනත්
@Renukadahanayaka-s3b
2 ай бұрын
Ahala balanda ona neada
@LakwanSadauru
2 ай бұрын
Maru matu පතිරාජට shot tamai 😂
@LankaLakmali-v7o
2 ай бұрын
අනා දැන් ඉන්න තත්වෙ ගැන හිතෙනකොට මීට වඩ හොද ගෙයක් තිබුනනම් හොදයි කියල හිතෙන්නෙ මට ව්තරද?
@gamagekgmm6186
2 ай бұрын
May Dan mamath hithuva vitharai
@suranginiranjika8547
2 ай бұрын
අනේ පති ඔයාට මොකද උනේ... ඒ දවස එනකම් කොහොම ඉන්නද
@kamaludayakumara4329
2 ай бұрын
ලබන සතියෙන් කතාව ඉවරයි නේද 🥺මොනවා උනත් මුල ඉදලා එක episode එකකවත මග හරින්නෙ නැතුව බැලුවා මන් හිතනවා කතාව ලස්සන අවසානෙකින් අවසන් වෙයි කියලා ❤
@gamingalfa8957
2 ай бұрын
අනාගේ ඇහ පියන සීන් එක කාලෙකින් දැක්කේ නෑ😢
@munasindisanayaka900
2 ай бұрын
දෙවැනි ඔයා කෙට්ටු වෙලා, චන්දේ ගැනම ඔනවට වඩා හිතන්න එපා
@lovepeace8932
2 ай бұрын
😂😂😂
@anuruddikasenarath6073
2 ай бұрын
ඔව්
@kanchanasamarasingha4466
2 ай бұрын
😂
@nilanialawaththa6359
2 ай бұрын
කතාව බලන බලන පාරට මට පේන්නෙ මෙ ගෙදර බිත්ති කතාවට උනත් ගස් ගල් වගෙ ඉලන්දාරි දෙන්නෙක් ඉන්න ගෙදරක හැටි මේක කතාවක් උනත් එ ඉලන්දාරි දෙන්නටම ලැජ්ජයි
@dayanidhammika1702
2 ай бұрын
ඇත්ත
@GKProduct1985
2 ай бұрын
කියලත් ඛෑ නොකියත් ඛෑ ඔහොම ගෙවල් තියෙනවා සැබෑ ජීවිතයෙත් කොල්ලො ඉන්න😂
@SunilJayawarna
2 ай бұрын
Puthala denna gamema women la paressam karanawa😂😂😂😂😂😂 kohe gewal hadanne
@AyeshaMaduwanmi
2 ай бұрын
Chande dinuwama geyk labenawanee ekai
@deepikasubhashi8792
2 ай бұрын
Chanden pass hadai.නැත්තං wena.geekata yai...salli tyenawane එතකොට 😂dan itin inne.redimolawathtene😂
@kumaridarmapala2586
2 ай бұрын
ලොකු කියන මුසලයාට කොහෙවත් ඉන්න ගැනියෙක් ලොකු වුනා සහොදරයට වැඩිය
@SupunKarunasena
2 ай бұрын
😂😂
@RenukaRathnayaka-hc5px
2 ай бұрын
Ai
@GaminiRodrigoTMR
2 ай бұрын
අනා දිනුවොත් අයිරව රටයවන්න බැරිවෙයිද.. මලඇඩියාව නැතිවෙයි..
@RoshanKavinda-se4lh
2 ай бұрын
අනා තමයි සද්දට ගේම දෙන්නේ මොකද අනාව අමාරුවේ දන්නේ සද්දා නිසා
@isurusampath2917
2 ай бұрын
ලමායි මේ සතියේ කතාව ඉවරයි 😇
@Uday27108
2 ай бұрын
ඒ කියන්නේ පතී ඉවරයී ද පුතී.........😂
@Dilo1109-s3u
2 ай бұрын
මොන උනත් ad ගොඩක් මැදින් විනාඩි පහකට මොකද්ද කතාවක් පෙන්නනවා හැබැයි.
@AthishaIdusara
2 ай бұрын
සද්දා අයියා ගාහන ගේම අනාට ඇපත් නැතිවෙයි වගේ සද්දා අපි හිතන් ඉන්න ජාතියෙ කෙනෙක් නෙමෙයි අනා පරිස්සමෙන්
@thilakkumari3204
2 ай бұрын
Sadda boradiye maalu baanawa
@AH_DPP
2 ай бұрын
ඒක ඇත්ත.එයා කිව්වනේ අනාගෙ තැන එයා ගන්නවා කියලා
@madushanedirisinghe5832
2 ай бұрын
හරි හරි මම පරිස්සම් වෙන්නම්..මම අනා
@VijithaRashii
2 ай бұрын
Oi oi 😂💔 @@madushanedirisinghe5832
@samanthipriyadarshani1994
2 ай бұрын
නිශ්ශංකගේ ලෝය මොංගලයෙක් වගේ..🤮🤮🤮🤮
@nalawattagepinto3939
2 ай бұрын
නැහැ එයා ඇල්කොහොලික් කෙනෙක් වගේ
@CHERRYBLOSSOM_GIRL-R
2 ай бұрын
ඌ හොද මීටරයක් ඌට යාලුව ගැනත් පොඩි සැකයක් තියෙනව වගේ
@CHERRYBLOSSOM_GIRL-R
2 ай бұрын
ලෝය
@samanthipriyadarshani1994
2 ай бұрын
@@CHERRYBLOSSOM_GIRL-R 😀👍ලොයර්
@SandamaliDhanushka
2 ай бұрын
මී මැස්සා කතාව මලවදයක්.කතාවට වඩා ඒකේ ඇඩ් යනවා😂😂😂
@sandyakumari1467
2 ай бұрын
ඔව් අනේ 😢😢😢😢
@sdulanjan
2 ай бұрын
උන් අපිට බලෙන් කතාව පෙන්වන්නේ
@Kaweesha714
2 ай бұрын
නිශ්ශංකට නිර්වාන් ආදරේ නෙහට වඩා
@chanakalakmal5032
2 ай бұрын
සද්ද අයියා පවුලගෙ නයිටියක් ඇදන් මොනාද මේ නටන නාඩගම 🫢🫢🫢🫢
@ShaniShani-fe1jf
2 ай бұрын
😂😂😂😂😂😂
@DJ_LAHIRU_ENTERTAINMENT
2 ай бұрын
ලබන සතියේ සිකුරාදාට මේ කතාවත් ඉදරයි නේ
@zonezone-rj8zu
2 ай бұрын
සද්ධා අනාට කියලා පතිරාජ මරනව
@හිතුවක්කාරහිත
2 ай бұрын
තිස්සෙම ආන්ටිගෙ ඔලුවෙ සංග්ලාස් දෙක 😂😂😂
@AnuAnu-vo7fy
2 ай бұрын
යකො මැරුනට පස්සෙ අයිරාට ලින්කන් හැම තැනම පේනවා නේ
@geeganage6328
2 ай бұрын
ඇයි නේහා ගේ ගෙදර c c කැමරා නැද්ද දැන් කාලේ ඕනෙම තැනක c c තියෙනවා නේ 😔❤️❤️
@NishiCreations1521
2 ай бұрын
කලින් බැලුවෙ නැද්ද..cctv තියෙන නිසා තමයි පැයක් කරන්ට් එක කපලා තිබ්බෙ..ඒ වෙලාවෙ තමයි නේහගෙ අම්මව මැරුවෙ
@ZkZ-x9g
2 ай бұрын
Karamtek kapuwanee
@jayaminiwakkumbura8950
2 ай бұрын
පියල් ජයසන්ඛගේ F B එකේ POST එකක් දාලා තිබුණා "සද්දට පන දෙන අන්තිම දවස " කියලා , සද්දවත් කතාවෙන් අයින් කරලා වගේ සද්දව මිනිස්සුන්ට මෙච්චර මතක හිටින චරිතයක් වුනේ ඔහුගේ රංගන කෞශල්‍ය නිසා . ඇත්තටම ඔහු දක්‍ෂ නළුවෙක්
@nimeshsathkirana750
2 ай бұрын
අයියෝ එයත් අයින් වෙනවද ? ඇත්තටම දක්ෂ නලුවෙක්
@madaragunayhilake8007
2 ай бұрын
අනේ ඇත්තද එයා වෙන ටෙලි නාට්‍යවල නැද්ද
@nimeshsathkirana750
2 ай бұрын
@@madaragunayhilake8007එයා ඉන්නෙ ඇමරිකාවෙලු
@madaragunayhilake8007
2 ай бұрын
@@nimeshsathkirana750 ඉතිං එහෙ ඉඳලත් ඔය රඟ පාන්නේ
@aravindaperera866
2 ай бұрын
අපරාදේ මම ආසම නලුවෙක්
@senithalochana3689
2 ай бұрын
Sadha nam superi ❤❤❤❤❤❤❤❤
@sonyabanda6543
2 ай бұрын
ලන්කාවේ වන්චා කාර මිනිසු තමන්ගේ වාසියට නොකරන්නේ මොනවද???
@achininisansala5910
2 ай бұрын
කතාව skip කරලා බැලුවේ 😂
@TharangaT-l6c
2 ай бұрын
ලබන සතියේ මේ අටමගගේ ඉවරයි ,ලොකු දෙයක් 😂😂
@prabhasri1279
2 ай бұрын
අයිරගේ රගපෑමත් නියමයි
@shenyt8091
2 ай бұрын
පතියා ඉවරයි වගේ 😂😂 respect 🫡
@CHERRYBLOSSOM_GIRL-R
2 ай бұрын
දසවද දීලා මරන්න ඕනි එකපාර මරන්න හොද නැ මතක් කරකර මරන්න ඕනි
@sherinperera679
2 ай бұрын
මැරැනට පස්සෙ මිනිස්සු ගැන මෙච්චර ආදරයක් දැනෙනවද.අපි ගැනත් එහෙම කියයිද
@sonyabanda6543
2 ай бұрын
වතු අය්රාට එයාගේ අයට හරියනවා නම් කාට කෙලවුනත් කමක් නෑ !!!
@damithpushpa6483
2 ай бұрын
රොකී බලන්න සෙට් වෙමු දෙවෙනි දැන් පස්සේ ...😮😮😮❤❤❤❤❤
@lakshanpriyadarshana7304
2 ай бұрын
Me kathawe niyama charithe Ana......❤❤❤❤
@GEETHIKAGEETHIKA-vd3jf
2 ай бұрын
පතිරාජ ඉවර වුනොත් හොඳයි 19:31 19:31
@supunmadhuranga6352
2 ай бұрын
තව එක සතියකින් කතාව ඉවරයි
@RuwanikaM.A.D
2 ай бұрын
හරි පතිරාජයට ජය
@ThusewChandi
2 ай бұрын
ඉවර කරන එක හොඳයි
@UdariLakshika-sd5oo
2 ай бұрын
ලලයි ලිලයි ලයි ජීවක්කා❤❤
@dumbaramitiyawatha
2 ай бұрын
සද්ධා = මහා බ්‍රහ්මයා 😂
@kanchanasamarasingha4466
2 ай бұрын
😂
@niroshikasanjeewani4306
2 ай бұрын
මෙච්චර මෙ ඔලු ගිහිණි ගෙන තියෙද්දී.. 🍻සෙට් වෙමුද කියලා අහනවා 😄.. මෙ අයට කියන්නේ. යහළුවො නෙවෙයි. මරුවෝ 😊😊.
@chamodiperera3685
2 ай бұрын
welawakat hithenw savithri maruwe madugalla da kiyl.Hasirima eka parata wenas una.
@NilminiJayasuriya-z6y
2 ай бұрын
සාරද අනර්ඝ ව එයාගේ දියුණු වෙනුවෙන් පාවිච්චි කරනවා කියලා මට හිතෙනවා
@Galla-cz1go
2 ай бұрын
මෙලව රහක් නැ😂 තප්පර ගානෙන් බැලුවා😂
@SeafarerTales-v4w
2 ай бұрын
කතාව අගෝස්තු 30 වෙනිදට ඉවරායි....
@සුද්දි-ජ8ඝ
2 ай бұрын
වෙලාවකට මට මෙ අයිරාව පෙන්න බැහැ 😂😂😂😂😂
@Lakshanigunathilaka-u4u
2 ай бұрын
Ape ammo athi yanthan kathawa iwara wennai yanne
@PramodTinu
2 ай бұрын
අපේ ආච්චිගෙ ගම නුවර .ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...😂
@LakmaliDu
2 ай бұрын
මේ කතාවල චන්දේ තියෙන්නේ ලංකාවේ චන්දේ තියෙන දවසටද
@chayaherath3699
2 ай бұрын
මම දැක්කේ සද්ධා ගවුමක් ඇදගෙන ඉන්නවා වගේ 😂
@CPathinagodaGamage
Ай бұрын
කතාව හරිම අප්‍රසන්න ඕපදූප කැත විදියට විනාඩි 10ට වැඩියෙන් නිසා.ගොඩක් අනවශ්‍ය විදියට එකදෙයක් ගැන දිගට ඇදගෙන නෑම, අනවශ්‍ය විහිළු වැඩිකර කතාවට උන හානිය බොහෝමයි. ප්‍රේක්ෂකයා කතාවක් තමා බලන්නේ නමුත් එය කතාවක් කියල දැනෙන්න නොඳී කතාවක් ගොඩනැගීම ගොඩක් වටිනව. ගොඩක් අඩුපාඩු එක්ක කොටස් අයින් කරමින් මේ කතාව බැලුවේ මානසික හුදකලාවෙන් මිදෙන්න ඇති අවශ්‍යතාවය නිසයි.
@priyankalalani311
2 ай бұрын
මම බැලුවේ විනාඩි දෙකෙන්
@SubaGajanayake
2 ай бұрын
සද්දා අයියට වෙන ඇදුම් නැද්ද කියල හිතෙන්නේ මට විතරද 🫣🫣
@renunilushanilusha5098
2 ай бұрын
නේහා මල ඇනයක් දැනුයි අම්මා ගැන දැනිලා තියෙන්නේ අන්තිමේ ස්නෙහාට හපන් කියලා මේකි නිර්වාන් ව හිරේ යවනවා ආනා කිසිම කෙනෙක් විස්වාස කරන්න එපා
@AchinthaLakshan-m5m
2 ай бұрын
අවි ගත්තො අවියෙන්ම නැසෙති කියලා අන්තිමට අනා මැරුනම
@යසිරැරැමේෂ්
2 ай бұрын
අපි කැමතියි 22 අනාජනාධිපති වෙනවට...🎉
@praneedipraneedi9731
2 ай бұрын
ලෝයර්ටත් පාඩමක් ඉගැන්නුවෙි නැත්නම් මෙි කතාව වැඩක් නැහැ
@nethunerhu3467
2 ай бұрын
අාදරේන් ඉටියේ අනාට විතරයි එ්ත් අනත් චිත්ත රකිනවා 😂
@Ikman_ඉක්මන්
2 ай бұрын
කවුද අපි නොදන්න මිද්දෙනියෙ මෑන් 😂
@SASINI549
2 ай бұрын
Next Week Kathawa Iwara Krnakota Hoda Awasanyak Denna Nattham Api Mecchara Kalayak Me Kathawa Baluwe Aparade Enisa Supiri Awasanyak Denna NIRAWAN❤NEHA Ekathu Krnna 💞😘❤😢💔🥺💯💓🔥💗❄️
@chamindiiresha390
2 ай бұрын
නිර්වාන්ට සහෝදරයාට වඩා පිට එකෙක් ලොකු උනා
@JayanihasanthiUdarataralalage
2 ай бұрын
නේහාගේ හිම්බට අනින්න හිතෙන්නෙ ..පව් තාත්තා ..කියන කතා විතරක් ..හරියට එයා මේක කලා වගෙ
@sujeewagamage4839
2 ай бұрын
මේ කතාව ලගදී ඉවරවෙයි නේද රූගත කරල ඉවරයි නේද
@yumalpasindu8835
2 ай бұрын
එහෙම ද
@SASINI549
2 ай бұрын
Ow Next Week Kathawa Iwarayi
@blabala867
2 ай бұрын
අනාත් දැන් දේශපාලකයෙක් වගේ හිතන්න පටන් අරන් වගේ අනාගේ කොලිටිය නැතිවෙනවා පාහර දේශපාලුවන්ගේ සටකපට්කම් ට්ක අනාගේ දේබස් ට්කට එක් කරොත් සද්දත් ගේමක් ගහන්නේ අනාව ඉදිරියට දාලා පතිරාජ් හාට් ඈටක් එකකින් මලා කියලා නිවුස් එක ලබන සතියේ
@Raans_world
2 ай бұрын
එහෙනම් හරියටම තව සතියකින් ඒකියන්නෙ 30 වෙනිදායින් මේ කතාව ඉවරයි... අම්මො ලොකු දෙයක්
@DilshanWeeraseekara
2 ай бұрын
අනා අපහු රෙදිමොල වත්තේ අනාම වෙලා
@deepthikafernando4500
2 ай бұрын
රොකී කියන නාට්‍ය හා මීමැස්සා කියන නාට්‍ය වෙනම පෙන්වද්දි තව මොකටද මේ නාට්‍ය ඇතුලට ඒකෙ කොටස් දාන්නේ නේද දැන් මේ නාට්‍ය ය පෙන්නලා ඉවර කෙරුවා නම් හොදයි නේද ඒක කාටවත් කරදරයක් වෙන්නේ නෑ නේද
@SASINI549
2 ай бұрын
Next Week Kathawa Iwarayi
@TharanganiTharu-iu2nm
2 ай бұрын
අනාට ❤❤❤❤❤❤
@rajithnilanka6026
2 ай бұрын
කතාව මේ මාසෙ ඉවර වෙනව.❤
@NuwanManju
2 ай бұрын
තේනුවරගේ වයිප්ට ගන්න මිට වඩා හොඳ කෑල්ලක් හිටියේ නැද්ද ???????
@CHERRYBLOSSOM_GIRL-R
2 ай бұрын
අනේ තමයි
@indranirani3096
2 ай бұрын
කොච්චර හොදයිද අනා ඩනපති වෙනවනම්❤❤❤❤😅😅😅
@DushanWeragoda
2 ай бұрын
අනේ මන්දා😮
17:06
Maayavi (මායාවී) | Episode 42 | 29th October 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 198 М.
37:18
#seth pirith (සෙත් පිරිත්) Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith
Budu Bana
Рет қаралды 4,2 М.
00:34
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
00:43
Я сделала самое маленькое в мире мороженое!
Кушать Хочу
Рет қаралды 6 МЛН
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
DO$HIK
Рет қаралды 7 МЛН
01:01
Беспредельщики из Талгара: «Хуторские» или кто?
JURTTYŃ BALASY
Рет қаралды 696 М.
52:18
Best Sinhala Old Songs Collection | VOL 01 | සිත නිවන පැරණි සිංහල සින්දු එකතුව | Ceylon Melody
Ceylon melody
Рет қаралды 2 МЛН
8:51
මෙච්චර කල් මිනිස්සු දැකලා තියනවද|නෑ..#jethavanaramaviharaya#හදපාන්ගොඩ_නිවාතාප_හිමි#buddhist#buddhism
Patisothagami | පටිසෝතගාමී
Рет қаралды 3,2 М.
2:03:05
සෙනෙහස සුවදයි චිත්‍රපටය 💥🎬 Senehasa Suwadai HD Full Movie 💥🎬 @Ranjan_Ramanayake #sinhalamovie
Lanka Cinema
Рет қаралды 145 М.
24:05
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 837 | 29th August 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 929 М.
21:26
Tissa Jananayake - Episode 270 | ඔබෙත් කොන්ද රිදෙනවද?
Tissa Jananayake
Рет қаралды 459 М.
14:26
අපි වෙන ගෙදරකට ගියා | ගෙදරින් ගිය දවස් දෙක | Life in Japan 🇯🇵
Pawani Perera
Рет қаралды 145 М.
14:26
අනුර පැයක් යන්නත් කලින් රනිල්ට උතුර දකුණ මාරු වෙන්න දුන්න උත්තරය | Neth News
Neth News
Рет қаралды 332 М.
19:38
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 331 | 13th September 2022 | Sirasa TV
Sirasa TV
Рет қаралды 1,2 МЛН
21:52
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 835 | 27th August 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 767 М.
00:34
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН