Chaya (චායා) | Part 48 | Sirasa TV

  Рет қаралды 130,353

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 270
@ranjanikothalawala6588
@ranjanikothalawala6588 2 ай бұрын
අද නම් කතාව හරිම ලස්සනයි ..අසංක චාය එකතු වෙන එක ගැන හරිම සතුටුයි ..ඒ වගේම අසංකගෙ අම්මා වගේ කෙනෙක් නැන්දම්මා කරගන්න චායා හරිම වාසනාවන්තයි ... විශ්ව කොඩිකාර ..මහේෂි ඔයාල දෙන්නගෙ රඟපෑම ඉතා විශිෂ්ඨයි ..❤❤
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
අපි ආසාවෙන් බලන්හිටියේ ඔය ටික වෙනකම් .ආදරෙයි .චායා .අසංක සර් .රගපාන සියලුම දෙනාට තෙරැවන්සරණයි 😢🎉🎉🎉🎉❤❤❤
@MaryJacinthaperera
@MaryJacinthaperera 2 ай бұрын
හරිම ලස්සනයි . මටත් ඇඩූනා.මෙහෙම කථාවක් බලන්න ලැබිම කොච්චර වාසනාවන්ත කමක්ද?❤❤❤❤❤❤❤
@kavilokaya2405
@kavilokaya2405 2 ай бұрын
ඇත්තම ඇත්තයි මමත් කීපවිටක් බැලුවා නින්දෙන් ඇහැරුනාමත් බලන්නෙ ඒකමයි අපිව සතුටුකරන රංගන⁣ෙ වේදීන්ට පින් වෙන මොනවා කරන්නද ස්තුතියි
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 2 ай бұрын
ජිවිතේට සතුටු කදුඑ ගැඑවෙව් ........අදයි අසංකගේ අම්මා ...🙏🙏🙏
@MallikaDM-e9g
@MallikaDM-e9g 2 ай бұрын
අනේ අද කොටස නම් හරිම ආශාවෙන් බැලුවේ .👍👍❤️❤️
@rannyranny2579
@rannyranny2579 2 ай бұрын
ආදරෙයි චායා අසංක ❤❤විශ්ව කොඩිකාර මහේශි මේ වගේ ආදරේ වේදනාවක් කිසිම කේනෙකුට නමි වේන්න ඵපා ❤❤
@KalpaniSurangika
@KalpaniSurangika Ай бұрын
Kzgsrthdh ffkjfmgfmfgltkuriutdmfxhkufkfhkyfoudkxtjdjftrgjrkrkrkttjritdkri❤❤❤❤❤❤😢😢😢😢
@RanjithKumara-n1z
@RanjithKumara-n1z 2 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා අදනම් හරිම සතුටක් දැනුනා හැමෝම අසංක සර්ගේ අම්මා වගේ වෙනවා නම් කොච්චර ලස්සනද මෙ කතාවට එකතු උන හැමෝටම ආදරෙයි ජේසු පිහිටයි ඔයාලට 🤲❤️❤️❤️🌹🌹🌹
@tilakatilaka365
@tilakatilaka365 2 ай бұрын
❤මන් වෆේ කි දෙනෙක් අඩුවද චායා බලලා සතුටු කදුළු ♥️♥️❤
@nilunilu4400
@nilunilu4400 2 ай бұрын
අද නම් ඇත්තටම මමත් ඇඬුවා😢.හැමෝම මේ විදිහට හිතනවනම් අපේ රටේ දික්කසාද කියන දේ ගොඩක් අඩුවෙන්න තිබුණා.
@Geethika-pi2wk
@Geethika-pi2wk 2 ай бұрын
Ane asanka sirge amma harima hoda amma kenek ada nam godak sathutui thanks sirasa❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂
@piyumikaushalya812
@piyumikaushalya812 2 ай бұрын
හෙට තේ මේසේට අපිත් යමු ❤😘 එකත් ජය සිරි මංගලම්
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 2 ай бұрын
ඔහොම නැන්දම්මලා හැමෝටම ලැබෙන්න ඕනේ ..❤❤
@gunawathimillawage6326
@gunawathimillawage6326 2 ай бұрын
මම ඉන්නේ බහරේන් වල අද පෝය දවසේ ඡායා කතාව බලන්න ලැබුනා අපේ හිතේ සතුට ඒ පින සිරසට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@priyangikadiwakara8016
@priyangikadiwakara8016 2 ай бұрын
අසංකගේ අමිමාගේ චරිතය මාරම සුපිරියි....ආදරේ හිතෙනවා ඒ රංගනයට..
@UthpalaAthurugiriya
@UthpalaAthurugiriya 2 ай бұрын
Attamay
@spriyadhershani9743
@spriyadhershani9743 2 ай бұрын
💔💔💔
@DammikaRathnayaka-ou6sm
@DammikaRathnayaka-ou6sm 2 ай бұрын
Sabaaloke a wage therum ganna ammala nandammala innawada?
@JamilMohamed-sn6ov
@JamilMohamed-sn6ov 2 ай бұрын
❤❤❤❤❤​,0@@DammikaRathnayaka-ou6sm
@anjuladissanayake6505
@anjuladissanayake6505 2 ай бұрын
Aththamai
@nihadasithuwili1140
@nihadasithuwili1140 2 ай бұрын
අද නම් කතාව ගොඩාක් ලස්සනයි අසංක ❤චායා ආදරේ ජය ගත්තා ඒ අම්මා ආදරනිය අම්මා කෙනෙක් අද නම් මටත් ඇඩුනා සැම ආදරේ කරන අවංක හදවතක්ම සතුටින් පිරෙන්න ඔනී❤❤❤❤❤
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 ай бұрын
කතාව දානකම් හිටියේ ඉවසිල්ලක් නැතුව බලනවා අදත් කතාව දුන්නට බොහොම ස්තූතියි හෙටත් කතාව දෙන්න ආදරෙයි සිරස ❤❤❤❤❤❤
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
රනතුන්ග මිස් හොඳ අවංකවම හදවතක් තියෙනවා .හරිම සිරියාවයි❤❤🎉🎉
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 2 ай бұрын
අසංකට උණ ගැණුන එක හොදයි නැතිනම් ජිවිතේට ඔය වචන ටික කියන්නෙ නෑ
@SalankaRuchitha
@SalankaRuchitha 2 ай бұрын
👍👍
@chathurikawaduge3712
@chathurikawaduge3712 2 ай бұрын
කියලා වැඩක්නෑ
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 2 ай бұрын
චයා බලන්න තව පැය කියක් බ ලන් ඉන්නද මගෙ යාලූවනෙ ඔයාලා සියළු ම දෙනාට පින්බර පෙයදිනයක් වොවා මම ඔමාන්❤❤❤
@nadishaathukorala4864
@nadishaathukorala4864 2 ай бұрын
අපෝ බදින්න නැති උනත් දිලුම් නම් බදින්න එපා චායා
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
චායා බලන සියලුම දෙනාට පිං බර නිකිණි පුරපෝය දිනයක් වෙිවා සියලුම දෙනාට තෙරැවන්සරණයි .🙏🙏
@lalanihannadige3748
@lalanihannadige3748 2 ай бұрын
මන් දැන් තමා කථාව බලලා ඉවර උනේ මාරම ලස්සනයි අද චායට අසංක සර් ගේ කැමති උනානේ
@indaranikumari211
@indaranikumari211 2 ай бұрын
අසන්කගෙ. අම්මා..වගෙ. අම්මලා..ඉන්නවනම්..ලොකෙ..කොච්චර..ලස්සනද..හරිම..ලස්සනයි..එ.අම්මාගෙ..අදරෙ
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 ай бұрын
Ai mee man.... daruwange sathuta balanne hamadaamath... Mata nam inne doola..
@JmsNilmini
@JmsNilmini 2 ай бұрын
ඇත්තමයි මට නම් අසංකගෙ අම්මාගෙ ආදරය ගැන පුදුම ඉරිසියාවක් ඇති වෙන්නේ .ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් මටත් හිටියානම් අද මට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නෑනේ කියලා හිතුන වාර ගනන අනන්තයි.ඇත්තටම මටත් ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් හිටියානම් මම නම් එයගෙ හිත කවදාවත් රිදවන්නෙනෑ හීනෙකින්වත් සත්තයි.ඒ වගේම අඬවන්නෙත් නෑ.
@maleeshaolivia2573
@maleeshaolivia2573 2 ай бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන්නෙ අපි.කොච්චර වැඩ රාජකාරි තිබුනත් මග හරින්න ලෝබයි.අද කොටස බලන කොටනම් ඇඩුනා😢..සිරස ආයතනයට බෙහෙවින්ම ස්තූතියි❤️💕
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 2 ай бұрын
ලස්සනයි චයා අසංක අදර කතාව සි රස මදයට ගෙඩක් ඉස්තුතියි ❤❤❤❤🎉🎉🎉🎉🎉
@rupparuppa4256
@rupparuppa4256 2 ай бұрын
Mama දැනගෙන හිටියේ chaya asnka akathu wei කියලා බුදු saranai සිරස නාලිකාවta
@chitrahchitrah6442
@chitrahchitrah6442 2 ай бұрын
ගොඩක් සතුටුයි අද පෝය දවසේ සුබ දෙයක් අහන්න ලැබීම ආදරේන් ඉන්න හැමෝගේම සිහින සැබැවේවා තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
@indrakumari8584
@indrakumari8584 2 ай бұрын
තෙරුවන් සරණයි. හරිම. සතූටූයි.. චා. යා ටයි.. අසංකටයි.කැමැත්ක.ලැබූනා... සිරස... ආයාථනයෙ. හැමොටම. සමිමා සමිබූදු සරණයි
@PriyankaNelum-rt2uz
@PriyankaNelum-rt2uz 2 ай бұрын
රට.එන්නම.ඔනෙ.ව්දින.වෙදනාව.දැනෙන්න.මමත්.චායා.බලනවා.අසන්ක.චායා.ලස්සනට.රගපානවා.අදරෙයි.රගපාන.සියලුම.දෙනාට.මම.සයිප්‍රස්වල්.ඉදලා.
@niranjalakumari3403
@niranjalakumari3403 2 ай бұрын
අනිවරෙන් සහොදරි මේ අ ග්මනේ සතුටන්ම් කියක් හරි ඉතුරු කර ගන්න සහොදරි❤
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 2 ай бұрын
අම්මා කෙනකු බුද්දි මත්ව සිතන්න ඕනා අම්මට ගොඩක් පිං 🙏🙏🙏
@AnushaSeelawansa-ev4ju
@AnushaSeelawansa-ev4ju 2 ай бұрын
සිරස ආයතනයට ගොඩාක් ස්තුති මම චායා රැට බලන්නේ
@SanjiwaniDissanayaka-wb6xo
@SanjiwaniDissanayaka-wb6xo 2 ай бұрын
චායයි අසංගයි පවු. චායා 49 වෙනි කොටසත් දෙන්නකෝ........
@AdmiringBubbles-fb7eh
@AdmiringBubbles-fb7eh 2 ай бұрын
අනේ ලස්සනයි අදනම් කතාව ආස හිතෙනවා ආදරෙයි චාය
@nilnethukinayanathara6811
@nilnethukinayanathara6811 2 ай бұрын
කලාතුරකින් කොහේහරි තැනක ඒ වගේ නැන්දම්මා කෙනෙක් ඇති ... වාසනාවන්ත අයට හම්බෙලා ඇති ❤
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 2 ай бұрын
ස්කෝලේ හාමිනෙ උගන්වන වා අපි දැකලා නෑ🎉
@sandanika5748
@sandanika5748 2 ай бұрын
දැන් තමයි කතාවෙ හොදම හරිය යන්නෙ 😃😮
@buddi2003
@buddi2003 2 ай бұрын
එක්කො හෙට ඉවරයි නැත්තන් අනිද්දා ඉවරයි 😉
@Hrsewwandi
@Hrsewwandi 2 ай бұрын
අදනම් කතාව ගොඩක් ලස්සනයි❤❤❤❤
@ChitraIrani
@ChitraIrani 2 ай бұрын
මෙය දවස එනකල් මග බලන් හිටියා ❤❤❤
@DhammikaMalkanthi-y2y
@DhammikaMalkanthi-y2y 2 ай бұрын
චයා.අද.හරි.ලස්සනයි❤❤❤❤❤❤❤❤❤
@Rani-um2mk
@Rani-um2mk 2 ай бұрын
කුවේට් .ඉන්න .අපිට .හිතට .සතුටක්..අරගේන.චායා .කතාව.දේන...සිරසට...ගෝඩාක් ...ස්තුතියි ..🎉🎉🎉🎉🎉🪻🪻🪻🏵️🏵️🏵️❤️.....තේරැවන්..සරනයි .....🙏🙏🙏
@UmoNewcell
@UmoNewcell 2 ай бұрын
හරිම ලස්සන ආදර කතාවක් ජායා මේකතාව බලනසියඑම දෙනාට තෙරුවන් සරනයි
@NirmalaBalasooriya-d9w
@NirmalaBalasooriya-d9w Ай бұрын
හරි ම සතූටුයි අසන්කගේ අම්මා හරිම හොදයි මම බලපු කතා වලින් ලස්සන ම කතාව ❤❤ආදර
@dewV-d4n
@dewV-d4n 2 ай бұрын
ලස්සනම episorde එක🥺🥹❤️
@erangasuwandarathna5479
@erangasuwandarathna5479 2 ай бұрын
චායා කියන්නේ ආදරණිය ආදරය කතාව ක් එ විතරක් නෙමේ රණතුංග මැඩම් එයාගෙ. දුවෙක් වෙලා ඉපදෙන්න ඕන. අනිවාර්යෙන් ගාමන්ට් එක අයිති කාරයෙක් වෙන්න පුලුවන් සෙනෙහසින් උතුම් වැලදගනි තමන්ගේ අමිමා ව.
@mallikaperera3524
@mallikaperera3524 2 ай бұрын
අද පෝය දවසෙ කතාවේ සුන්දර ම කොටස අපී දැක්කා දෙමව්පියන් ඉන්න ඕනෙ මේ විදිහට න මේ කතාව ලියපු මහත් තයට නම් පින් මේ ක දාපු සිරස ට ත් පින්
@madukumari9174
@madukumari9174 2 ай бұрын
පින්බර පෝය දිනයක් සිරස ආයතනය ඇතුලු සියලුදෙනාටම අද කතාව බලන්න පුලුවන් ගොඩක් සතුටුයි ,සියලුදෙනාටම තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@hikwt1625
@hikwt1625 2 ай бұрын
adarei sirasa tv oba samata isttutui
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
එසේම වෙිවා .
@madukumari9174
@madukumari9174 2 ай бұрын
​@h.l.malani.ඔබටත්.🙏🙏🙏🌹6278
@hikwt1625
@hikwt1625 2 ай бұрын
ammo heta dawasak wenakam Inna wenawane apoi mage Chaya adarei adarei budu saranai 🙏
@manelmanel-eo9os
@manelmanel-eo9os 2 ай бұрын
Sirasa pinq
@SandaliDissanayaka-r5c
@SandaliDissanayaka-r5c 2 ай бұрын
Ada marama sathutuii Chaya darama ekak unata jivithe ta ganna godaaak deval thiyenawa ada poya davase kathave balapu lassana kotasa ada sirasata godaaak pin ape hith valata sathutak sanasimak genawata
@renupriyadarshani8291
@renupriyadarshani8291 2 ай бұрын
සිරසට ජය .වෙවා
@hikwt1625
@hikwt1625 2 ай бұрын
Sirasa tv ayatanayata apage ahada prenamaya 🌹🌹🌹🌹
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 ай бұрын
මංජුල ge action super 😃😃🇱🇰🇦🇪
@JmsNilmini
@JmsNilmini 2 ай бұрын
අවසාන මොහොතේ දර්ශනය නම් මගේ හිතට ⁣ගොඩක්ම දැනුනා.මගේ අම්මා වත් නැන්දම්මා වත් මට ඒවගේ එකම එක දවසක් වත් ආදරය කරල තිබ්බා නම් කියලා හිතුන වාර ගනන කොච්චරද කියලා කියන්න බැරි තරම් .ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් හිටියානම් කියලා හිතලා ඇඬෙනවා මට නම් ඇත්තම ඇත්තයි .ඇයි මට ඒවගේ ආදරය කරන අම්මා කෙනෙක් නොලැබුනේ කියලා මම හරියට දුක හිතුනා ඇත්තම ඇත්තයි .
@RamaRama-i5n
@RamaRama-i5n 2 ай бұрын
අසන්ක කරන වැඩේ නියමයි ලස්සනයි කතාව❤
@soamsa9925
@soamsa9925 2 ай бұрын
ස්තුතියි සිරස❤❤❤❤❤
@VihangaTheekshana-dr5oh
@VihangaTheekshana-dr5oh 2 ай бұрын
මෙ කථාව නමි මාර ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@3abed_161
@3abed_161 2 ай бұрын
පින්බර පෝය දිනයක් වෙිවා සිරසට
@ghhsxjxj2734
@ghhsxjxj2734 2 ай бұрын
ස්තුතිය අද දවසේ කතාව දුන්නාට හරිම සතුටුයි ගුඩ් නයිට්
@NelooNeloo-q8v
@NelooNeloo-q8v 2 ай бұрын
චායා ඔයා අද ලස්සනයි ❤❤❤❤
@dilanthaheshan7232
@dilanthaheshan7232 2 ай бұрын
Had watched many dramas but this became very special,heart touching dialogue.true love❤️🙏🏾
@rosemarypanangala9267
@rosemarypanangala9267 2 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැති නාට්‍යයක් ...❤ආදරෙයි හැමදාමත්..❤ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ....❤❤❤
@KamilaKamila-qb4fv
@KamilaKamila-qb4fv 2 ай бұрын
නියම..ආදර්සය.....ස්තුත්‍යි......ඔබට
@ruthgody555
@ruthgody555 2 ай бұрын
Today chaya story was very beautiful. Thanks sirasa. .TV I enjoyed it ..watching from Melbourne Australia ☺❤❤❤💓
@Anulawathi-r8m
@Anulawathi-r8m 2 ай бұрын
හිතපුදෙහරිගියා.බුදුසරනයි
@sriyaniperera1108
@sriyaniperera1108 2 ай бұрын
Adarei caya ❤❤asanka ❤❤❤❤❤😂😂🎉🎉🎉🎉🎉🎉
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 2 ай бұрын
චායා මගදි පැහැර ගතොත් අසංක මහත්තයා වග කියන්න ඕනෑ .........හරි
@HimaliniroshaNirosha
@HimaliniroshaNirosha 2 ай бұрын
අදනමි මාරම ලස්සනයි කතාව
@mallikaperera3524
@mallikaperera3524 2 ай бұрын
විශ්ව ගෙ රගපැම් නම් හරි ම තාත්ත්වික යි
@RohaniR-rn1tn
@RohaniR-rn1tn 2 ай бұрын
Asanka sarga amma niyam tiranyak gahta❤❤❤👍👍👍
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 2 ай бұрын
මේ වෙලාවේ චායා තනිවම යවන්න එපා අසංකගේ අම්මා
@sriyaniperera1108
@sriyaniperera1108 2 ай бұрын
Terucan saranai semadenatama !!❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@PremaKanthi-l9e
@PremaKanthi-l9e 2 ай бұрын
😂😂ane harima lassanai Chaya kathawa. mama thàmath adenawa.😂😂😂ane heta Yan the meseta. ❤❤❤❤❤❤
@niranjalakumari3403
@niranjalakumari3403 2 ай бұрын
අදනම් දෙපරක් ,beluwa samahara kotas ❤❤😢
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 2 ай бұрын
Sanjiwani weerasinha mahatmiya hoda guna harima Amma kenek budusaranai
@sarojacool7737
@sarojacool7737 2 ай бұрын
අනේ හැම ආදර කතාවක් මේ විදිහට විසඳෙනවා නම් අද මේ ලෝකෙ කොච්චර ලස්සනද
@SiyaniNilanta
@SiyaniNilanta 2 ай бұрын
Api ma katauan balaborotu una dama labima harima satutak ලස්සනයි adarai oyala hamotama ❤❤❤❤❤❤❤❤❤❤
@متعبال-و4غ
@متعبال-و4غ 2 ай бұрын
Hoda.putekuge.rattaran.amma.kenek❤❤❤❤❤
@piyumithathsarani1173
@piyumithathsarani1173 2 ай бұрын
අද කතාව ලස්සනයි ❤
@manitaidk2009
@manitaidk2009 2 ай бұрын
ස්තුතියි ගොඩක්
@SandraSrilangka-kc1og
@SandraSrilangka-kc1og 2 ай бұрын
දැන් කතාව ලස්සනයි ❤❤❤
@pathmaherath5036
@pathmaherath5036 2 ай бұрын
Theruwan saranai sirasa
@NilminiPerera-dd7zn
@NilminiPerera-dd7zn 2 ай бұрын
Asankaga Amma hare Duke pumagulanam Lasani katawa istute godak ❤❤❤❤
@gaminiweerasinghe4303
@gaminiweerasinghe4303 2 ай бұрын
වාසනා බලන්න හොදට ගිය නාමල් ආයෙත් අල්ලගෙන ඇවිද්දවනවා
@ashaninileka6368
@ashaninileka6368 2 ай бұрын
Yes😂
@ishanthimanel111
@ishanthimanel111 2 ай бұрын
ඇයි අර පූජා කාමරේට එලවපු වෙලාවෙ ජෙට් එක වගේ නාමල් යන්නෙ.
@Fjjfjfjr-z7f
@Fjjfjfjr-z7f Ай бұрын
කතාව අද ගොඩක් ලස්සනයි ආදරේඉ සිරසට ♥️♥️♥️♥️
@SubaSuba-l7o
@SubaSuba-l7o 2 ай бұрын
Sthuuthii sirasa 🙏💗
@GeethaJayasooriya-h6m
@GeethaJayasooriya-h6m 2 ай бұрын
ලස්සනයි ❤
@kanthimenike2683
@kanthimenike2683 2 ай бұрын
Ada.thsmai hart beet eka wedima dawasa.Asanka Sir harima aadaraneeyai.Asankage Amma wage buddiyen weda karanna .oya chsrithaya ta Respect karanawa good luck. Hemadama me wage Teledrama danna.
@ruthgody555
@ruthgody555 2 ай бұрын
Chaya hari. Lassanai. ..
@DineshKumara-ic7jr
@DineshKumara-ic7jr 2 ай бұрын
අද දින සිරසට ගොඩක් ස්තුතියි ❤❤❤❤
@KumariGuanathilaka
@KumariGuanathilaka 2 ай бұрын
අද නම් කතාව හුදටම හුදයි
@nerosha2310
@nerosha2310 2 ай бұрын
බොහොම ස්තුතියි සිරස නාලිකාවට. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LuSa-sw1tb
@LuSa-sw1tb 2 ай бұрын
හරිම. ලස්සන. කොටස උගුර. රිදෙනවා. අඩ. අනාත්මයි. බැලුවේ. මම ගෝඩාක්. ආදරය විස්වාස. කොඩිකාර. කියන් ගෝඩාක්. දේනා. ආදරය. කරන. නිහතමානි. හැමෝම. ආදරය. කරන. චරිතයක්. ඵවගේම. අස්සන්. සමේ. අම්මත්. වගේම. හරිම. ලස්සන. ගැලපේ. ඵයාගේම. අපට. චාටර්. ගෝඩාක්. ආදරේ. ලස්සන. හැම. කොටස්. කැවේටි සිට. නිදි. මාරාන්තික. බලනවා. හරිම. ලස්සන. ඔක්කට. ගෝඩාක්. ආදරේයි❤
@MihirangaKavindu-em5yt
@MihirangaKavindu-em5yt 2 ай бұрын
❤❤❤❤❤අද නම් කතාව හරිම ලස්සනයි ❤❤❤❤🎉
@Rawdimusic
@Rawdimusic 2 ай бұрын
අද පොය දින යේ කතාව ලබා දුන් සිරස ආයතනයට ගොඩක් පිං
@RamaRama-i5n
@RamaRama-i5n 2 ай бұрын
අනිවාරයෙන්ම දිලුම් ❤❤
@mallikaperera3524
@mallikaperera3524 22 күн бұрын
ආයෙමත් චායා බලන වා ස්තූතියි !
@rghhgghhvc1521
@rghhgghhvc1521 2 ай бұрын
Ada nam godak lassanai hemotama nikini poho dinayak wewa
@lakshmipeiris2879
@lakshmipeiris2879 2 ай бұрын
අද නම් කතාව ලස්සනයි සතුටුයි....❤❤
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 ай бұрын
Marketing manager ...🤣🤣🤣🤣🤣..ඇත්තටම ඌ ගැලපෙන්නේ ..අනුන්ගේ රෙදි හෝදන්න.
@nerosha2310
@nerosha2310 2 ай бұрын
Adhanam හරිම ලස්සනයි kathawa.❤❤❤❤❤❤❤❤❤❤
@sanukidahamsa7487
@sanukidahamsa7487 2 ай бұрын
අද නම්.හරි ම ලස්සනයි .කන ව
Chaya (චායා) | Part 49 | Sirasa TV
1:31:30
Sirasa TV
Рет қаралды 124 М.
lalai lilai lai final
0:45
Mahiru Minsitha
Рет қаралды 35 М.
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 63 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4 МЛН
🔴 LIVE | Siyatha News | 09.35 PM | 04 - 11 - 2024
Siyatha News
Рет қаралды 1,6 М.
Chaya (චායා) | Part 50 | Sirasa TV
1:26:12
Sirasa TV
Рет қаралды 115 М.
Raini & Dharshan - Waseegaran - Sirasa FM - Roller Coaster
1:24
Chaya (චායා) | Part 53 | Sirasa TV
1:52:41
Sirasa TV
Рет қаралды 162 М.