Maayavi (මායාවී) | Episode 73 | 13th December 2024 | Sirasa TV

  Рет қаралды 416,222

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 489
@dil1271
@dil1271 16 сағат бұрын
ලස්සන රුපයක්, ලස්සන කටහඬක් වගේම කලාව පැත්තන් talent එක තියෙන දුෂේනිට දිගු ගමනක් යන්න සුභ පතනව…❤.
@udenikimari2830
@udenikimari2830 8 сағат бұрын
අනිවාර්යයෙන්ම එයාගෙ ලස්සන පෙනුම රගැමටම වටිනා ආභරණයක් ❤
@ShalikaWijayalath
@ShalikaWijayalath 16 сағат бұрын
අම්මෝ ..සංකල්ප නම් පූජනීය වස්තුවක් වගේ අදහන්න වටින කොල්ලෙක්....❤
@oshadhisewwandi8348
@oshadhisewwandi8348 15 сағат бұрын
අපේ අම්මාගේ අසනීප තත්වය අඩුවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න🥺
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 14 сағат бұрын
ඔයා ගෙ අම්මා ට ඉක්මනටම සනීප වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤🎉❤
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 14 сағат бұрын
ඔයාගෙ අම්මා ට ඉක්මනටම සනීප වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම බුදු සරණයි ❤❤❤
@nimeshikadesilva1635
@nimeshikadesilva1635 14 сағат бұрын
Ikmanin suwa weewa
@sns4499
@sns4499 13 сағат бұрын
ඉක්මන් සුවය ලැබේවා..🥺❤️
@geetharatnayake6544
@geetharatnayake6544 13 сағат бұрын
Get well soon 🙏❤
@KumariApsara-f8n
@KumariApsara-f8n 17 сағат бұрын
සංකල්ප❤හරිම ආදරණීය.විදිහට බලන්නේ.හරිම කරුණාවන්තයි.ලස්සනයි
@IshuJayawaradhane
@IshuJayawaradhane 17 сағат бұрын
සංකල්පයි හිතයිශි ඉන්න කොටසේ යන background music එක ගොඩක් ලස්සනයි අනේ❤️❤️❤️
@chathuvmicx2590
@chathuvmicx2590 16 сағат бұрын
මමත් ආසම ඒකට
@Nilu676
@Nilu676 14 сағат бұрын
Ow නේද
@IshuJayawaradhane
@IshuJayawaradhane 14 сағат бұрын
@@Nilu676 ow ane lassanai neda🥰
@Nilu676
@Nilu676 14 сағат бұрын
@@IshuJayawaradhane hmm
@JudKrishantha-if1te
@JudKrishantha-if1te 4 сағат бұрын
අනේ මේ යොහානි මගුලව කතාවේ ඉන්නවට ආස නැත්තෙ මං විතරද
@lihinidisara950
@lihinidisara950 17 сағат бұрын
හිතෛෂි සංකල්ප ළග කොච්චර ආදරණීයයිද එයාට හිතෙනවා ඇති මුළු ලෝකෙම එයා ළග කියලා 😢 කාටවත් බය හිතෙන්නෙ නැතුව ඇති එයා ළග ඉද්දී සංකල්ප කියන්නේ මාර කොල්ලෙක් අනේ ඒ කෙල්ලව පරිස්සම් කරන විදිහට නම් ඇස්වහක් වදින්න එපා ❤❤❤
@chandani87gunathilak78
@chandani87gunathilak78 17 сағат бұрын
හිතර්ෂි ඔයා මාර ටැලන්ට්....කොහොමද ඔයා මේ තරම් ලස්සනට රගපාන්නේ ....❤..රගපානවා නේමේ චරිතෙ ඇතුලේ ජීවත් වෙනවා කිව්වොත් හරියටම හරි...සංකල්ප ඔයත්...හරිම ලස්සනයි...ආදරෙයි ඔය දෙන්නටම...
@RenukaSandamali-fg1mn
@RenukaSandamali-fg1mn 15 сағат бұрын
Aththatama ow...
@luckysenanayake1431
@luckysenanayake1431 3 сағат бұрын
අනිවාර්යයෙන් 👍♥️♥️🌹🌹
@ShashikanjaleDewmini-o2z
@ShashikanjaleDewmini-o2z 17 сағат бұрын
බෙම්ජමින්ගෙ කොටස් අඩු වෙලා සන්කල්පගෙයි හිතයිශිගෙයු කොටස් වැඩිඋනාම කතාව කොච්චර ලස්සනද 🙂💗
@rangikarupasena784
@rangikarupasena784 16 сағат бұрын
ඇත්තටම මට.මේ කතාවෙන්ම.පෙන්නන්න.බැරි චරිත
@sheronkaushalya502
@sheronkaushalya502 14 сағат бұрын
Mata th
@luckysenanayake1431
@luckysenanayake1431 3 сағат бұрын
අනේ මටත් 👎🇦🇺
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 8 сағат бұрын
අම්මෝ මේහිතේශී❤සන්කල්ප චරිත තුල ම ජිවත් වෙනවා හරිම හරිම දක්ශයි චරිතාන්ග නලුනිලියෝ බලන්න ආසයි හදවතින්ම ආඩම්බර යි හදවතින්ම ආදරෙයි ❤❤
@manjularoshini2925
@manjularoshini2925 16 сағат бұрын
දුෂේනී මාරම දක්ෂ නිලියක්. මේ නාට්‍ය සියලු දෙනාගේම රංගනයන් අති විශිෂ්ටයි නාට්‍ය බලනවා කියලා හිතෙන්නේ නෑ. මාරම හිතට දැනුන කථාවක් ❤❤❤
@DinithiPerera
@DinithiPerera 17 сағат бұрын
ප්‍රේක්ෂකයන් විදිහට අපි දැන් කතාව ආසාවෙන් බලනව අද තමා කතාව හරියට පටන් ගත්තෙ කතාව අවසානයේ ලස්සන අවසානයක් දෙන්න කියල ඉල්ලනව ❣️❣️❣️❣️
@HiruniDeshanika-b5j
@HiruniDeshanika-b5j 14 сағат бұрын
අවසානේ වෙන්නෙ සංකල්පත් මැරෙනවා හිතයිසිගෙ අතින්
@DinithiPerera
@DinithiPerera 14 сағат бұрын
​@@HiruniDeshanika-b5jඑහෙම වෙයිද අනේ 🥺❤️❤️
@SuneethaRanaweera-w6g
@SuneethaRanaweera-w6g 3 сағат бұрын
අනිවාරෙන් ලස්සන අවසානය ක් අපිත් බලාපොරොත්තු වෙනව ❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 17 сағат бұрын
මෙි drama එකෙ රගපාන හැමෝම රගපානවා කියලා හිතන්නවත් බෑ ඒ තරම් තාත්විකයි 👌🌷 චරිත තෝරා ගන්න විදිහ විශිෂ්ඨයි 👌🌷🌺
@Twinky_Kawee
@Twinky_Kawee 16 сағат бұрын
දවස් දෙකට මං මෙ කතාව සම්පූර්නෙන්ම බැලුව ❤️ ඇත්තටම හරිම ලස්සන කතාවක් දුශේනි මගේ ආසම නිලිය එයා මාරම talented 💗🙊
@imadubashiliyanage8354
@imadubashiliyanage8354 7 сағат бұрын
අම්මෝ දුශේනි ඒකටනම් දුක හිතුන බුදුන් වැදන් හිටපු එකට 🥹🥹 පට්ටම ඇක්‍ටින් ❤ හොදම නිලිය
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 16 сағат бұрын
අම්මෝ මේ නීලියා කොහොම චරිතයක්ද අප්පා😢😢...බොරැ කියන ලස්සන
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan 14 сағат бұрын
ඇයි එයා මොකද
@malkigamage2506
@malkigamage2506 17 сағат бұрын
නීලියගේ මාර අමුතු ලස්සනක් තියෙනව ඇක්ටිනුත් හරි ලස්සනයි
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 11 сағат бұрын
Ai neliya ඉන්දු ta boru kiwwe
@malshanidissanayake9327
@malshanidissanayake9327 16 сағат бұрын
දැන් නම් මේ කතාව පිස්සුවක් වගේ.....💝 ඒ තරම් ම ආදරණීයයි 🤗✨️❤️
@MadushaniNisansala-k8x
@MadushaniNisansala-k8x 16 сағат бұрын
යුවනිත් පව්..එයත් ආස ඇති සංකල්ප වගේ කොල්ලෙක්‍ට ආදරේ කරන්න...හරියට අපිත් සංකල්ප වගේ කොල්ලෙක් හම්බෙනවට ආසයි වගේ..ඒ නිසා මේකේ කෙල්ලො දෙන්නම පව්...කොහොම උනත් සංකල්පගේ හිත නවතින කෙනා තමා වාසනාවන්ත..❤❤
@someshdarshana8928
@someshdarshana8928 12 сағат бұрын
අදනම්.හරිම.ලස්සන්‍යි කතාව ඒ.දෙන්නගේ ආදරේ❤
@fathimafathima7936
@fathimafathima7936 15 сағат бұрын
සන්කල්ප ❤හිතාෂි මාරම ලස්සනයි. හැම රංගනයක් ම අති විශිෂ්ඨ යි මාරම ලස්සනයි මායව්🇦🇪
@samanthikaedirimanna-wz4xm
@samanthikaedirimanna-wz4xm 17 сағат бұрын
අනේ දුක හිතෙන අවසානයක් නම් දෙන්න එපා. 😢 සංකල්පයි හිතෛෂී එකතු කරන්න කතාව අවසානෙ.❤
@sathmirathnayaka9218
@sathmirathnayaka9218 16 сағат бұрын
Ending ek 1st episode eke pennuwa.. සංකල්ප marenw wage ekk pennuwe
@samanthikaedirimanna-wz4xm
@samanthikaedirimanna-wz4xm 16 сағат бұрын
එ්ක කතාවෙ මැද හරියෙ සිදුවීමක් වෙන්න අැති නේද... මට හිතෙන්නෙ ඔළුව වැදුනට පස්සෙ සිහි නැති උනාද කොහෙද 😢
@Crick_Shorts-p8p
@Crick_Shorts-p8p 15 сағат бұрын
කතාවේ අවසානෙ දි වෙන කොටසක් මුල්ම episode එකේ පෙන්නනවා.මේ අතීත කතාවක් පෙන්නන්නේ මන් හිතන්නේ.1st episode එක ආයෙත් බලන්නකො
@chathurikaerangi86
@chathurikaerangi86 4 сағат бұрын
Marrnne ne..roda putuwe innr
@WasalathabthriSwarnakanthi
@WasalathabthriSwarnakanthi 3 сағат бұрын
​@@chathurikaerangi86attada ?
@TaniyaWish
@TaniyaWish 14 сағат бұрын
යුවනිට බැන්නට එයත් ඉන්න එපේ නැත්නම් කතාවක් නැහැනේ මෙතන...ලස්සනයි අදත්😂❤
@MaduKaushalya-pu6sm
@MaduKaushalya-pu6sm 17 сағат бұрын
ඉස්සෙල්ලාම දැන් බලන්නෙ මායාවී❤
@moringaoleifera4407
@moringaoleifera4407 14 сағат бұрын
දුෂේනි රගපානවා කියන්නේ සුපිරිම තමයි ❤️❤️❤️
@AmaliThathsarani-o7k
@AmaliThathsarani-o7k 15 сағат бұрын
සංකල්ප නම් crush එකක් වෙලා ඉවරයි අප්පා 😢😢😢😢😢😢😢😢😢
@ChamiSD0512
@ChamiSD0512 17 сағат бұрын
ඒ ආදර කතාවත් එසේ ආරමිභ වූ වගයි ❤😍
@IrushiShehani
@IrushiShehani 17 сағат бұрын
සදුදට තමයි ඉතින් හොදම කැල්ල😊
@SLBRO2004
@SLBRO2004 16 сағат бұрын
යුවනිත් පව් හැබැයි😪
@ramyadesilva1728
@ramyadesilva1728 13 сағат бұрын
මේ කතාව ආසාවෙන් බලන්නෙ.සංකල්ප හිතයිශිගෙ රංගනය හරිම ලස්සනයි ❤ සංකල්ප හරිම ආදරනීයයි ❤️❤️❤️
@thissakumara5682
@thissakumara5682 18 сағат бұрын
අද දවස ගොඩක් ලස්සනයි ...❤❤❤ආදරෙය් මායවි❤❤❤❤❤❤
@W.M.M.DineshkaDineshka
@W.M.M.DineshkaDineshka 17 сағат бұрын
දුප්පත් කෙල්ලෙකුයි,සාමාන්‍ය පවුලක කොල්ලෙකුයි,පෝසත් පවුලක කෙල්ලකුයි වටා ගෙතුනු තුන් කොන් ආදර කතාවක්❤💔❤💔
@mashijayarathna-5939
@mashijayarathna-5939 17 сағат бұрын
ඉංදුත්තරා චරිතය හරි අහිංසකයි
@RaniFernando55.225
@RaniFernando55.225 17 сағат бұрын
ඌ. මැරිලා. නැ 😂😂 මම. නම්. කැමති. හිතාශි සංකල්ප. එකතු. වෙනවට❤ ලස්සනයි 🩷 අදත් 🩷🩷🩷 මායාවී. 🥰🥰🥰🥰🥰🥰
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 16 сағат бұрын
Aththatama Dushenita Una karadarayak wage Ane Dushenige acting eaka ❤😂
@thissakumara5682
@thissakumara5682 18 сағат бұрын
අද දවසට ගොඩක් අදරෙය❤❤❤❤❤❤
@RelaxingVibesSL-1111
@RelaxingVibesSL-1111 11 сағат бұрын
දුක හිතෙන අවසානයක්නම් එපා , please
@silent-z9c
@silent-z9c 17 сағат бұрын
මේ දවස්වල හැම කතාවකටම වඩා ඉස්සෙල්ල මේ කතාව බලන මම😌❤️
@AISenanayake-bc8ff
@AISenanayake-bc8ff 17 сағат бұрын
මම ත්
@NiluKodithuwakku-cu3lh
@NiluKodithuwakku-cu3lh 17 сағат бұрын
මාත්
@asankaniroshan5662
@asankaniroshan5662 17 сағат бұрын
Math
@muthuherath3053
@muthuherath3053 16 сағат бұрын
Maath 😁😁😁
@madushilakshani-re7gc
@madushilakshani-re7gc 15 сағат бұрын
ඔව් මයි මාත්😂
@user-nethmiaashika
@user-nethmiaashika 15 сағат бұрын
හිතයිෂි❤සංකල්ප ගේ ඇක්ටින් නම් කියලා වැඩක් නෑ.❤ඒ තරමට චරිතයේ ජිවත් වෙනවා ❤❤❤
@MadushikaSewwandi-t2v
@MadushikaSewwandi-t2v 16 сағат бұрын
ආදරෙයි මායාවී එන්න එන්න කතාව ලස්සනයි
@KavithaKavi-q4t
@KavithaKavi-q4t 17 сағат бұрын
මං හිතන විදිහට හිතයිශි සංකල්ප එකතු උනාම හොදි 🎉🎉🎉🎉❤
@Anushanilukshiweerasinghe
@Anushanilukshiweerasinghe 25 минут бұрын
Dusheni oya marama talant Ane ❤❤❤ ❤❤❤
@WajiraWedisinghe
@WajiraWedisinghe 13 сағат бұрын
හරීන්ල, බාලිල වගේ මිනිස්සු තව කොච්චර නම් ඇද්ද😢😢
@PushparaniPerera-y9m
@PushparaniPerera-y9m 13 сағат бұрын
හිතයිෂි සංකල්ප රගපෑම හරිම ලස්සනයි ආදරෙයි ලස්සනයි බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤
@Jur792
@Jur792 6 сағат бұрын
මගෙ අම්මා විදේශ ගතවෙලා ඉන්නෙ එයාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න ඔයාලට ගොඩාක් පිං 🎉❤
@chathurikaerangi86
@chathurikaerangi86 4 сағат бұрын
Budu saranai
@chathuupeksha668
@chathuupeksha668 6 сағат бұрын
ආසාවෙන්ම බලන කතාව❤🎉 Thnq sirasa
@maduranga9073
@maduranga9073 Сағат бұрын
Dusheni ge රඟපෑම නම් next level ❤
@ThusharaMadushani-u4f
@ThusharaMadushani-u4f 17 сағат бұрын
සංකල්ප ❤ හිතයිශි මැචින් කපල්.....
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 6 сағат бұрын
අද ත්lලස්සනයි කතාව ❤super ❤❤❤
@hsbpererahsb8253
@hsbpererahsb8253 15 сағат бұрын
මට නම් පේන්නේ සංකල්ප ගේ අම්මා ගෙයි තාත්තා ගෙයි ගෙදර පුශ්ණ වැඩි වෙන්නෙ මන්දෝදරී හින්දා නෙවෙයි නීලීයා හින්දා 😮😮
@TravelalongNZ
@TravelalongNZ 13 сағат бұрын
Yes
@nimalihewawasam8559
@nimalihewawasam8559 14 сағат бұрын
Hithaishi Sankalpa acting superb. We feel their emotions. ❤❤❤perfect couple.
@IrudiAmeesha
@IrudiAmeesha 16 сағат бұрын
සංකල්ප නම් තනිකරම පිස්සුවක් 🥺❤
@khtsenulya7606
@khtsenulya7606 16 сағат бұрын
ඊයේ මගේ තාත්තාට ආශිර්වාද කරපු අයට ගොඩක් පිං..🙏🙏🙏🙏
@eliyatbradley
@eliyatbradley 15 сағат бұрын
I pray him now long life
@IrushiniKumari
@IrushiniKumari 16 сағат бұрын
අනේ මෙහෙම සංකල්පලා සැබෑ ලෝකේ ඉන්නවද?🤔🤔❤️
@deepthiudayani5408
@deepthiudayani5408 17 сағат бұрын
දැන් ඉතිං හිතයිෂිගෙ ආදර කතාවෙ එකම දුෂ්ටිය එන්න ලගයි😢 යුවනි කමින් සූන්
@ajithopatha2371
@ajithopatha2371 7 сағат бұрын
හිතෛෂී & සංකල්ප ❤
@YohanaTharanga-po2gd
@YohanaTharanga-po2gd 15 сағат бұрын
මේ සංකල්පනම් පිස්සුවක් අප්පා♥️
@Anusha-v7x
@Anusha-v7x 2 сағат бұрын
කවුරු බැන්නත් ශිරන්ත හොද මනුස්සයෙක් කියලා අවසානෙදි ඔප්පු වෙයි කියලා හිතෙන්නේ මට විතර ද... සංකල්ප වගේම තාත්තා හොද මනුස්සයෙක් ❤❤
@Ronaldthasnaka
@Ronaldthasnaka 15 сағат бұрын
සංකල්ප හරිම ආදරනීයයි ❤❤❤
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 16 сағат бұрын
Dusheni my most favourite girl.❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@slliyanage361
@slliyanage361 16 сағат бұрын
සංකල්ප❤❤❤ හිතෛෂී පවන්❤❤❤ මන්ගේෂ්වරි
@doni-n5n
@doni-n5n 17 сағат бұрын
අනේ සංකල්ප ඔයාට බැරිද මගේ සහෝදරයා වෙන්න ❤️
@thiwankachamara9541
@thiwankachamara9541 17 сағат бұрын
😂
@Lahiruindika-r2n
@Lahiruindika-r2n 16 сағат бұрын
😂😂😂
@dinithirathnayake4475
@dinithirathnayake4475 16 сағат бұрын
😂😂
@Kolupatiya
@Kolupatiya 15 сағат бұрын
පුළුවන් 😂😂😂😂😂
@Lahiruindika-r2n
@Lahiruindika-r2n 18 минут бұрын
@@doni-n5n Meka deli darama akk 😂😂😂😂
@IshuJayawaradhane
@IshuJayawaradhane 17 сағат бұрын
සංකල්ප යන්න නම් එපා යුවනිලගේ ගෙදර ....
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 18 сағат бұрын
මේ දෙන්නාගෙ ආදරේ පටන් ගන්කල් ආසාවෙන් බලන් ඉද්දි දැන් සදුදා වෙනකල් ඉන්නත් එපැයි 🙃
@NimmalSommasiri-e7g
@NimmalSommasiri-e7g 17 сағат бұрын
Mmm
@AthulaMadushan-c7u
@AthulaMadushan-c7u 17 сағат бұрын
Api dennath patan gamuko ethin 😅😅
@ThedasviEhelepola
@ThedasviEhelepola 17 сағат бұрын
Aneda kiyanne
@GeethikaPriyadarshani-n3u
@GeethikaPriyadarshani-n3u 17 сағат бұрын
Oue ane matath ewasellak na mayave balanakam.
@niroshaachini
@niroshaachini 16 сағат бұрын
Oya kiyaddi matath matak une ada sikurada kiyala😢😢
@PbDissanayake-b5r
@PbDissanayake-b5r 16 сағат бұрын
Super Sankalpa and Hitayshi
@nayanavk-v4x
@nayanavk-v4x 16 сағат бұрын
යුවනි සංකල්ප ට පෙනිල යන්න එන්න කියපු වෙලාවෙ යන්න නම් එපා සංකල්පයෝ කියලා හිතුන අය කෝ
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 16 сағат бұрын
Me inne
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 15 сағат бұрын
ඇයි මම
@PathmaWickramasinghe-hs3pv
@PathmaWickramasinghe-hs3pv 12 сағат бұрын
මම
@Sandeepanihansika
@Sandeepanihansika 6 сағат бұрын
😌
@Pathmini-q2v
@Pathmini-q2v 2 сағат бұрын
මමත් එහෙම තමා 😫🇦🇪🇦🇪
@DanushaMaduvanthi
@DanushaMaduvanthi 17 сағат бұрын
හිතයිෂි සංකල්පයි එකතු කරන්න දෙයියනේ🥹
@gihanivijesingha2030
@gihanivijesingha2030 16 сағат бұрын
එපා වෙන්නැතුව බලන්න පුලුවන් එකම කතාව මේක විතරයි මට නම් 😃🙃
@nc4516
@nc4516 9 сағат бұрын
Dusheni is naturally beautiful unlike other so called actresses. Please don’t use wigs this hair is more suits you and very beautiful. You have all nice features so no need any whitening injections or correction. You are very very pretty talent and kind
@youtubeg2376
@youtubeg2376 6 сағат бұрын
Ane sankalpa❤❤❤
@dinushanilakshi5865
@dinushanilakshi5865 16 сағат бұрын
Thawath nirawan kenek bihiwemin pawathi.....😢😮❤
@ChamuChamath
@ChamuChamath 2 сағат бұрын
❤❤hitaesi sankalp❤❤ best actorss
@manjularoshini2925
@manjularoshini2925 16 сағат бұрын
සංකල්ප ❤හිතයිෂි පවන්❤මන්ගේෂ්වරි මේ හතර දෙනාගෙම ලස්සන ආදර කතාවක් ඉස්සරහට බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා ❤❤❤
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 15 сағат бұрын
Ara yuwani 😮
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 16 сағат бұрын
හිතයිශි සන්කල්පට ගැලපෙන්නෑ කියපු අය දැන් වලලෙන්න හදනවා මාර ලව් එකලු😂
@HansiMadhushika-w7u
@HansiMadhushika-w7u 17 сағат бұрын
Meka film ekka wage unanm eka digata balagena yanna❤❤❤
@shanikaharshani9125
@shanikaharshani9125 17 сағат бұрын
නීලියට ශිරන්ත ගැන හිතයි වගේ...මට පේන්නේ..
@DineshikaKrishanthi-ji3wg
@DineshikaKrishanthi-ji3wg 15 сағат бұрын
Sankalapa ta adarei. Eya harima ahinsakai. As walin katha karanawa ❤❤❤❤
@malkigamage2506
@malkigamage2506 17 сағат бұрын
නීලියා හරි අමුතුයි. බොරු නේද අර කිවුවේ
@muthuherath3053
@muthuherath3053 16 сағат бұрын
neeliyath chiranthage passen ynawa wage
@nilunilu3412
@nilunilu3412 15 сағат бұрын
Uwani me kathawe hare yannema nathi kenek man asama sankalpa ❤hithaishi ❤
@P.l-jl2dq
@P.l-jl2dq 36 минут бұрын
Monawada e yuwani edan inne.nikan weddi kola ellagena innawa wage
@FashionCU
@FashionCU 17 сағат бұрын
යුවනිට මං ආස නෑ.බලෙන් එල්ලෙන්න යන්නෙ..අනික් දෙ ආදරයක් මැද්දට බාල්දියක් වෙනව එයා.🙄
@M.D.Hettikanda
@M.D.Hettikanda 17 сағат бұрын
ඔව් මටත් එපා වෙනවා එයාව නම්
@AduwataDotelk
@AduwataDotelk 16 сағат бұрын
ගෑනු ලස්සන ගෑනුන්ට කොහොමත් ඊරිසියයි නේ 😂😂😂 අපිටනම් හිතයිශිගෙ කියන්නෙ මල හෝන්තුවකට 😂😂
@ShalikaWijayalath
@ShalikaWijayalath 16 сағат бұрын
එයා බාල්දියක් වෙන්න සංකල්පයි හිතෛෂී තාම යාලු නැහැ නේ... අනික යුවනි තමයි ඉස්සර ඉදන්ම සංකල්පට ඇත්තටම ආදරය කලේ... ඒ දෙන්නා ආදරය කරනවා කියල දැන ගත්තට පස්සෙ එල්ලෙන්න හැදිවොත් නම් වැරදි තමා.. හැබැයි තාම යුවනිත් අහිංසක ආදරයක්..
@M.D.Hettikanda
@M.D.Hettikanda 16 сағат бұрын
@ShalikaWijayalath ඒ උනාට එයා සංකල්ප එයාගෙ කොල්ලා වගේනෙ හැසිරෙන්නෙ...බලෙන් එල්ලෙන්න එනවා
@M.D.Hettikanda
@M.D.Hettikanda 16 сағат бұрын
@@AduwataDotelk වැඩේමයි ඊරිසියා කරන්න එයාට..😂😂
@FathimaSameena-wv2ri
@FathimaSameena-wv2ri 17 сағат бұрын
කෝ බලන්න මායාවී බලක් කතාව බලන්න හැමෝම සංකල්පගේ ආදර කතාව❤❤❤
@MayumiKaushalya
@MayumiKaushalya 17 сағат бұрын
මේ සංකල්ප යුවනිට ලං කලොත් නම් මේ ඩ්‍රාමා එකත් එපා වෙනව😢
@ritamiranda9311
@ritamiranda9311 17 сағат бұрын
Salli pokuru drama 1th epa kiyala rata giya kena mekata awane
@user-nethmiaashika
@user-nethmiaashika 15 сағат бұрын
කතාව බලන එකත් නතර කරනවා එහෙම උනොත්
@prarthanasewwandi8179
@prarthanasewwandi8179 15 сағат бұрын
math balanna enm drama eka..
@PathmaWickramasinghe-hs3pv
@PathmaWickramasinghe-hs3pv 12 сағат бұрын
අපෝ යුවනි නම් සංකල්පව.සෙටි කරන්න එපා
@sepalikasepalika3665
@sepalikasepalika3665 3 сағат бұрын
එහෙම වේන්නෙ නෑ 1 කොටසේ තිබුනේ සංකල්ප හිතාසි ආදරේ කරනවා ​@@PathmaWickramasinghe-hs3pv
@fabi-1111
@fabi-1111 17 сағат бұрын
background music marama lassanai❤
@GayaniMendis-d2g
@GayaniMendis-d2g 11 сағат бұрын
නිලියා කතා කරනවා ලස්සනයි ❤🎉🎉🎉
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg 16 сағат бұрын
අනෙ සදුදා වෙනකන් ඉවසිල්ලක් නැහැ කතාව බලන්න 😃😃හිතාෂි ❤සංකල්ප එ ආදරෙට ඇස්වහක් නම් වදිනු එපා 🤗🤗🤗🤗
@mahinsasadewmini7411
@mahinsasadewmini7411 8 сағат бұрын
100 වෙනි Episode එකටවත් කතාව පැයක් බලන්න තිබුනනම්
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 13 сағат бұрын
sankalpa hithaishi ❤❤❤
@gaminiariyarathne9705
@gaminiariyarathne9705 31 минут бұрын
ලස්සන පිරිමි හිත් ළග කෙල්ලො අපි හරි අසරණයි
@Lalanthimapalagama
@Lalanthimapalagama 5 сағат бұрын
Niyamai ane ❤❤❤
@senithalochana3689
@senithalochana3689 17 сағат бұрын
සංකල්ප hari හොඳ kenk ❤❤❤❤❤❤❤❤❤❤
@SuddiSuddikumari-c8b
@SuddiSuddikumari-c8b 17 сағат бұрын
❤මායාව් ❤
@PathmaWickramasinghe-n7n
@PathmaWickramasinghe-n7n 12 сағат бұрын
දුෂේනි හරිම ලස්සනයි රඟපානවා නියමයි
@DiliniRasangi
@DiliniRasangi 18 сағат бұрын
Dan thamai hodama kotas yanne...kathawa lassanai..❤❤❤
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 5 сағат бұрын
දැන් තමා ලස්සන කතාව කන්නනම් එපා යුවනි සමයම දාලා😅
@SAMANTIESamantie
@SAMANTIESamantie 15 сағат бұрын
ලස්සනයි ❤️❤️❤️❤️
@TharushiMarasingha-j6e
@TharushiMarasingha-j6e 17 сағат бұрын
Hithaishi sankalpa❤
@shmtgihansa7470
@shmtgihansa7470 17 сағат бұрын
Ada nam lassanai ❤
@chamodiwick8374
@chamodiwick8374 16 сағат бұрын
ලස්සනයි
@chamilapradeepa2847
@chamilapradeepa2847 17 сағат бұрын
නීලියාට නියම උත්තරේ දුන්නෙ
@ThariduIndika
@ThariduIndika 3 сағат бұрын
යුවනිවනම් පේන්න බෑ . සන්කල්පයි හිතේශියිනම් මරු ❤
@SanduniMadushika-w8b
@SanduniMadushika-w8b 17 сағат бұрын
sankalpa maru❤❤❤❤❤❤❤
@goodmorning9079
@goodmorning9079 16 сағат бұрын
Hitheshi. Sankalpa.......lassanama coupal eka......
@diludevika
@diludevika 3 сағат бұрын
හිතලග හිනහුනා" දාලා ගියාට පසු මට යුවනී පේන්න බැ කොහොමත් ඒකි හොද දුෂ්ට චරිත හොද 😮
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 15 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Miona De Silva / Speak Up
13:28
Speak Up
Рет қаралды 16 М.
My Hair Care Routine 👧🧪🧴✂️| Vlog
18:15
Sashrika Semini
Рет қаралды 206 М.
افضل 5 اغاني رومانسية اليسا
26:14
Mohamed Music
Рет қаралды 469 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН