Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Champa Kalhari | Sirasa TV

  Рет қаралды 250,944

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 338
@hellocute173
@hellocute173 2 жыл бұрын
චම්පාගේ නිහතමානී කම ගුනයහපත් කම අගය කරනවා ඔබ දෙපල ගේ බැදිම සෙනෙහස ගැන හරිම ලස්සනයි සතුටුයි ඔබ දෙපල ගේ බැදිම සදාකාලිකවම වේවා ❤️❤️👍
@indikakumara8406
@indikakumara8406 Жыл бұрын
කමෙන්ට් එකක් නොදැම්මොත් කුහක කමක් ...පුතා දැක්කම හරි සන්තෝසයි ...සුන්දර කෙනෙක් පුතේ ඔයා..ඔයාගේ හඩින් සිංදු අහන්න ආසයි අපි..බුදු සරනයි අම්මාට ඔයාට
@perera9535
@perera9535 2 жыл бұрын
ලස්සනයි පුතා ගෙ.කට හඩ ජය වේවා බුදු සරනයි අම්මා ට පුතා ට බුදු සරනයි නිරොගී වේවා ......❤️❤️
@nadiniamesha4752
@nadiniamesha4752 2 жыл бұрын
ඒ කටහඬ මාරම ලස්සනයි තාමන් බුදුසරණයි දෙන්නටම
@ජයන්ති.වීරසිංහ
@ජයන්ති.වීරසිංහ 2 жыл бұрын
හරිම නිහතමානියි.චම්පා හරිම ආදරවන්ත පුතෙකුගේ අම්මෙක්..අම්ම කෙනෙකුට පුතෙක් කියන්නෙ මහමෙරක් වාගෙ වටිනව .. දෙන්න ටම බුදු සරනයි
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 2 жыл бұрын
බුදු සරණයි පුතේ ගෙදර බුදුන් අම්මා කියන වචනයෙන් අද හදවතට දැණනා ඔබ දෙදෙනාටම දළදා හාමුදුරුවන් ගේ පිහිටයි
@shanthijayamanna3255
@shanthijayamanna3255 2 жыл бұрын
හරිම නිවුණ තැන්පත් දරුවෙක් champath මම ගොඩක් කැමති ගායිකාවකි ,budusaranai දෙන්නටම ❤❤❤
@renukakawishwara7900
@renukakawishwara7900 2 жыл бұрын
Harima ලස්සනයි හැමෝම e කටහඬ harima ලස්සනයි . හැමෝටම theruwansaranai
@ajfkf2677
@ajfkf2677 2 жыл бұрын
ඉතාමත් නිහතමානී කලාකාරිනියක්.ගොඩක් ප්‍රිය කරන ආදරණීය ගායිකාවක්.මමත් single mam කෙනෙක් .මගේ දුවත් ඉතාමත් අහිංසක ආදරණීය උගත් දරුවෙක්.ඔබ දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි හැමදාමත් 💖💖🌹🌹
@kanthinadi1535
@kanthinadi1535 Жыл бұрын
අහන්න දකින්න ආසම චරිතයක් .දෙන්නාටම නිදුක් නිරෝගිව දීර්ඝ ආයු ලැබේවා තෙරුවන් සරනයි .
@j.j.m.k8235
@j.j.m.k8235 Жыл бұрын
හොද මවක්..... හොද පුතෙක්... සාදා ජය...
@thanojaperera9359
@thanojaperera9359 2 жыл бұрын
ආදරණිය මවක් සහ පුතෙක් . බුදුසරණයි දෙන්නටම.
@thusithanilani756
@thusithanilani756 2 жыл бұрын
හරිම ලස්සන අම්මෙකුයි පුතෙකුයි.කල්හාරි ඔයා හරිම වාසනාවන්ත අම්මාකෙනෙක්.ඔයාටත් පුතාටත් තෙරුවන් සරණයි !!!! මම ඔයාගේ පාසල් මිතුරියක් . ඔයා එදා වගේම තාමත් නිහතමානී කලාකාරියක් .කවුරු මොනවා කිව්වත් සැලෙන්නෙ නැතුව ජීවිතයට මූණදෙන්න .ඔයා අද ජීවිතය ජය අරගෙන ඉවරයි.ඔය දෙන්නටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !!!!
@sewwandhisudusinghe6183
@sewwandhisudusinghe6183 2 жыл бұрын
.. බුදුසරණයී.. පරිස්සමෙන් සතුටින් ඉන්න අම්මා එක්ක..
@ranjithgamage2980
@ranjithgamage2980 2 жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක් ..පුංචි කාලෙ ම ශ්‍රී ලාංකික ගීත ක්ෂේත්‍රය වර්ණවත් කළ අපේ හදවත් තුළ සදාතනිකව මතකයේ රැදෙන ආදරනීය ගායිකාව ඔබයි..රිදී සීනු හඩ පරදන ඔබේ ගායන කෞශල්‍ය තව තවත් හැඩ වෙලා ...අසීමිත ජනප්‍රියත්වයක රැදි ඔබ ඒ සියල්ල පසෙක ලා සංගීතය හදාරන්නට ඔබ භාරතයට යනවා..ඔබ ඔබේ ජීවිතය දරු පැටියා වෙනුවෙන් කැප කරනවා ..ඒ සියලු දේ අෂ්ට ලෝක ධර්මතාවට අනුව පිළිගනිමින් ඔබ ජීවිතය දිනනවා..රජෙක් වගේ පුතෙක් ලොවට දායාද කරන්න ඔබ ගත් වෑයම අති ප්‍රශංසනීයයි ..ඔබේ මෙන් ම ඔබේ දරු පැටියාගේ නිහතමානිත්වය ...ආදරනීයත්වය
@ranjithgamage2980
@ranjithgamage2980 2 жыл бұрын
පූජනීයයි.
@albinodanee2070
@albinodanee2070 2 жыл бұрын
රත්තරන් දරැපැටියෙක්, මගේ පුතාගේ වයස...ප්‍රශ්න කෝටියක් එනකොට අම්මෙකුට මෙවැනි පුතු පැටියෙක් රජේක් කියලා තමා හැම තිස්සෙම හිතෙන්නේ.. තෙරුවන් සරණයි මවු පුතු සෙනෙහසට කවදාවත් මොන ප්‍රශ්න ආවත් අම්මාවනම්‍ රිද්දන්න එපා ..ඒ අම්මා පැලිලා මැරෙයි ... ❤️❤️
@surangaperera8624
@surangaperera8624 11 ай бұрын
හරිම ලස්සනයි අම්මයි පුතයි. බුදු සරණයි දෙදෙ නාටම. ♥️♥️♥️♥️
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
හොඳ අම්මෙක් කීකරු පුතෙක්. ඔයිට වඩා මොනවද තව ? යතාර්ථය තේරුම් ගත් අයට ඔබේ ජීවන පිලිවෙල කදිම ආදර්ශයක් තෙරුවන් සරණය්. ....!🙏
@amakumarage2594
@amakumarage2594 2 жыл бұрын
අම්මා වගේම පුතත් සුන්දරයි.
@upekshagammampila2108
@upekshagammampila2108 2 жыл бұрын
මුල ඉදන් අගටම හිත හිතා බැලුවෙ මම දවසක මේ වගෙ මගෙ දරුවන්ට යලුවෙක් වගේ අම්මෙක් වෙනවා කියලා....❤️❤️❤️...දෙන්නගෙම ගතිගුන වලට මනුස්සකම් වලට ආදරෙයි....
@NimalJayamanna-m2s
@NimalJayamanna-m2s 22 күн бұрын
සුභමසුභනවවසරක්වෙිවා ඔබතුමියට ජයවෙිවා ❤❤🙏🙏❤️💕💕💕
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 Жыл бұрын
Aedaraniya රත්තරන් පුතා අම්මාට සහ ඔයාට බුදුසරණයි ල ස් සන අනාග ත ය ක්‌ ❤❤
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 2 жыл бұрын
හරිම ලස්සනයි අදහස් චම්පාගේ සහ පුතාගේ....ආදරනීය සුබ පැතුම් ..🌸🌸
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
මගේ ආසම ගායිකාව ඔයා අමිමා පුතා දෙන්නටම තෙරුවණ් සරණයි
@janakanishantha4044
@janakanishantha4044 2 жыл бұрын
ලස්සන අහිංසක රත්තරන් පුතෙක්.eadarei mage පුතේ bs oyala ta.
@kaluwadewaweeralatha6141
@kaluwadewaweeralatha6141 2 жыл бұрын
අම්මයි පුතායි හරි ම ලස්සනයි
@nilminimasakoralalage8306
@nilminimasakoralalage8306 2 жыл бұрын
හරිම ලස්සන අදහස් ටිකක්. තෙරුවන් සරණයි..!!! ♥️♥️
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
අනේ ඒ කටහඬ භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙින්නේ නෑ
@piyalgalagedara2513
@piyalgalagedara2513 2 жыл бұрын
Wonderful son and a lovely mother. She raised this boy with lot of care and love and this boy too loves her mother unconditionally. BUDUSARANI USA 🇺🇸
@minolianushkamadapatha3069
@minolianushkamadapatha3069 2 жыл бұрын
ඇස් දෙකට කදුළු ආවා ලස්සන අදහස් ටිකක් බුදු සරණයි දෙන්නාටම
@anujamadahapola6360
@anujamadahapola6360 Жыл бұрын
චම්පා කල්හාරි ඔබ අද ජීවිතය දිනා ඇත.❤
@fox700150
@fox700150 2 жыл бұрын
අක්කෝ ඔයා හරි වාසනාන්තයො පුතා ඔයා හරිම ලස්සනයි බුදුසරනයි
@chithranimangalika1170
@chithranimangalika1170 11 ай бұрын
හරිම ලස්සන පුතෙක් තෙරුවන් සරණයි දෙන්නටම
@නෙළුම්
@නෙළුම් 2 жыл бұрын
අහිංසක පුතෙක් බුදුසරණයි
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
චම්පා අක්කගෙ හොදම යාලුව පුතා ආදරනීය පුතෙක්.. ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි පින් පාටයි.. ආදරෙයි පුතා ✌ වේවා
@sylviathomas1484
@sylviathomas1484 Жыл бұрын
L
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
👍😍👍
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
@@mrs.munasinghe5008 🤣🙏🙏
@malikatalivakatana9569
@malikatalivakatana9569 2 жыл бұрын
අක්කේ මොකා මොනවා කිවිවත් ඔබ අපේ හදවතේ ලියවිලා ඉවරයි ආදරේයි අක්කේ බුදු සරණයි පුතාටත් 🙏🙏🙏
@kumuduniranatunga4809
@kumuduniranatunga4809 2 жыл бұрын
Ammai puthai 2nnama eka wage harima sathutui,obala theruwsn saranai,good luck ♥
@Sv25-s6m
@Sv25-s6m 2 жыл бұрын
කල්හාරිගේ කටහඩ එදා වගේම මිහිරියි.ලස්සන පුතෙක් ..ඒ වගේම හොද දරුවෙක් .
@AnulaJayawardana-u2t
@AnulaJayawardana-u2t 19 күн бұрын
බුදන් දැක නිඉවන් දකින්න ඕන පුතූ ඔබ ❤❤❤❤
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
පින්වන්ත ලස්සන පුතෙක්.සහ මවක්.චම්පා කල්හාරි .බුදුසරණයි.දෙව්මව් පිහිටයි.
@chamarichamari3334
@chamarichamari3334 2 жыл бұрын
රත්තරං පුතා ඔයාට කවදාවත් වරදින්නේ නැහැ බුදු සරනයි ඔයාට හැමදාම සතුට්න් ඉන්න ලැබේවා
@janakisamarakoon5791
@janakisamarakoon5791 2 жыл бұрын
Budusaranai
@renukagunawardana8335
@renukagunawardana8335 2 жыл бұрын
Bs
@melanimelani6585
@melanimelani6585 Жыл бұрын
@@renukagunawardana8335 llo
@milanti4750
@milanti4750 10 ай бұрын
හරිම ලස්සනයි පුතයි අම්මා ඔය ම්හිරි සිංදු කවදාවත් අමතක වෙන්නෙ නැහැ ❤❤❤ආදරෙයි දෙන්නාටම දිර්ඝායු ලැබෙවා
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
ලස්සන අහිංසක පුතෙක් ❤
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ඇත්ත කතාව ඔබ තුමියගෙ තමන් ගෙ දරුවා යාලුවා වගේ හිටියහම එ ළමයා කවදාවත් වැරිදි වැඩ කරන්නේ නැහැ හැමදෙම අම්මා ට කියනවා ආදර්ශමත් කතාව ඇත්ත
@renukadamayanthi7042
@renukadamayanthi7042 2 жыл бұрын
ගොඩක් හොඳ නිහතමානී දරුවෙක් : ... බුදු සරණයි!
@podiakka5096
@podiakka5096 7 ай бұрын
අම්මාටත් පුතාටයි දෙන්නාටම බුදු සරණයි ❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
ආදරෙයි චම්පා අක්කා ඔයාලා දෙන්නාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
@sunethragamage9392
@sunethragamage9392 2 жыл бұрын
Mage putat oya wage kisama kemk kanne nehe kawanawanm ona deyak kanawa
@wrkw-g3o
@wrkw-g3o 6 ай бұрын
Theruwan saranai ❤adaraneeya ammai puthai❤
@JeewanMirenda
@JeewanMirenda 7 ай бұрын
Adai baluwe mama balapu lassanama wadastana
@sharithhilusha5559
@sharithhilusha5559 2 жыл бұрын
දෙදෙනාටම බුදූ සරණයි!!¡
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ආදරණීය ජීවිතයක් සරල සැනසීම ක් අක්කි ඔයා..පුතාට ඔයාට තෙරුවන් සරණයි !! උතුම් දළදා සමිඳුගේ පිහිටයි ! උතුම් අම්මා කෙනෙක් ඔයා..ආදරණීය යි .💖💖💖💖💖💖💖💖💖
@dewagesumanawathi6380
@dewagesumanawathi6380 2 жыл бұрын
ඔයාලට බුදු සරණයි හරි ලස්සන පුතේ ක්
@deepatiskumara9324
@deepatiskumara9324 2 жыл бұрын
හරිම පින්වන්ත දරුවෙක් .
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
මට නම් කියන්න වචන නෑ.. හරිම ආදරණිය අම්මයි පුතයි... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.. ආදරෙයි අක්කේ හැමදාම ❤️❤️❤️❤️❤️
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
රත්තරන් පුතෙක්, සුභ අනාගතයක් පුතාට, හැමදාමත් ආදරෙන් ඉන්න 🌹🌹🌹
@renukapriyangani2031
@renukapriyangani2031 2 жыл бұрын
බුදුසරණයි ඇත්තටම අමිමා පුතා යාඑවෝ වගේ ඉන්න ඔනේ හරිම සතුටුයි .👍
@damsarasarath628
@damsarasarath628 2 жыл бұрын
අම්මෝ ...එ කටහඩට පුංචි දවස් වල ඉදල ආදරෙයි ....කොල්ලත් හරි අපූරුයි ..ආදරෙයි දෙන්නටම♥️❤♥️
@chalikadilshan3737
@chalikadilshan3737 Жыл бұрын
Ane mata pudum sathutak රත්තරං demawpiyo දීර්ඝ කාලයක් ජීවිතය ගෙවන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා
@usa2502
@usa2502 2 жыл бұрын
අක්කි ඔයා හරිම හොද අම්මා ගෙනෙක්. මම ආසම ගායිකාව ආදරේයි අක්කි. ඔයාගේ නිහතමානී කම හැම දම තියා ගන්න 🙏🥰🙏🥰❤😍බුදුසරණයි
@shriyaniperera7035
@shriyaniperera7035 Жыл бұрын
Gods bless 🌹🌹🤲🙏🙏❤❤
@SriyaniLiyanage-c5g
@SriyaniLiyanage-c5g Жыл бұрын
Oya hoda adarsamat amma kenek hoda putek api oyata adaray oyage kata hadata
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඔයාලට බුදු සරණයි පුතු ආදරණීයයි අම්මා වගේම තව මොනවද ආදර්ශමත් පුතෙකි අම්මාට ඒ දැති 💕❤💕
@manjulawijesinghe7232
@manjulawijesinghe7232 2 жыл бұрын
හරිම අහිංසක පුතෙක් ..මගේ පුතත් මේ වගේ හදගන්න හිතුනා..
@ForBetterLifeyt
@ForBetterLifeyt Жыл бұрын
මමත් පුතා ත් අතරත් තිබුණෙ මෙහෙම බැදීමක්. අද මගේ පුතා විවාහ වෙලා. 😃🤗අදත් අපි තුන්දෙනාම යාලුයි.
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
ආදරෙයි අනේ පැලෙන්න හරිම සතුටුයි ඔයාලටත් ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි සියලුම දෙනාට 🙏❤️🙏❤️🙏❤️🙏
@pathminilokuge7948
@pathminilokuge7948 Жыл бұрын
තෙරුවන් සරණයි !❤️❤️
@renukaalgewaththage6458
@renukaalgewaththage6458 2 жыл бұрын
ඔයාලට බුදුසරණයි
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
චමිපා ඔයාට ලැබිලා ඉන්නේ රත්තරන් පුතෙක්. දෙන්නාටම බුදු සරණයි . කිසිම දුකක් කරදරයක් වෙන්න එපා. පුතුට වාසනාවන්ත අනාගතයක් .
@champajayathilaka487
@champajayathilaka487 2 жыл бұрын
Your son is God's gift. Not only for you Champa...❤️ for the World. Budusarany!
@sass3013
@sass3013 2 жыл бұрын
ඔයාලාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා නිරතුරුවම කුවේට් වල සියලුම දෙනා වෙනුවෙන්
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
නිරහංකාර ලස්සනම ලස්සන පුතෙක් ආදරෙයි රත්තරන් පුතා තෙරුවන් සරනයි
@Dhammissara-ps8rg
@Dhammissara-ps8rg Жыл бұрын
තෙරුවන් සරණයි හොඳම හොඳ වැඩසටහනක්,මේ අම්මයි පුතයි දෙන්නා හොඳ ආදර්ශයක්,මව් සෙනෙහස හඳුනාගන්න හොඳ අවස්ථාවක්,පුතෙකුගෙන් විය යුතු යුතුකම් මොනවාද කියන එක දැනගන්න හොඳ අවස්ථාවක්,දෙදෙනාටම තෙරුවන් සරණයි,වැඩසටහන කරන නිවේදක නිවේදිකාවට,ගොඩාක් පින් මෙවැනි වැඩ සටහන් කිරීම ගැන,
@sriyanthiwickramanayake3678
@sriyanthiwickramanayake3678 2 жыл бұрын
හරිම ලස්සනයි
@Jlklakmina
@Jlklakmina 2 жыл бұрын
අදරේ හිතේන අම්මා කේනෙකුයි පුතෙකුයි💖💖💕💕💕
@kumaregoda3926
@kumaregoda3926 Жыл бұрын
Ba dennatama Jayant jayama wewaew
@asmrtech-review
@asmrtech-review Жыл бұрын
You are excellent Great lovely son Budusarani
@AvgSriyakanthi
@AvgSriyakanthi 11 ай бұрын
තෙරුවන් සරණයි දෙදෙනාටම ❤
@JayaKandy
@JayaKandy 11 ай бұрын
පුතා දැකපු පළමු දවස, නිහතමානීම, මිනිසුන්
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
පුතු පැටීයා රත්තරන් මැනිකක්
@tusharilanka9367
@tusharilanka9367 2 жыл бұрын
ජේසු පිහිටයි හරිම ලස්සනයි ❤❤
@NishanthiNadeeka-g9v
@NishanthiNadeeka-g9v Жыл бұрын
Harima adambarayi oba thumiyata labilainna wasthuwa gana theruwan saranayi ❤❤❤
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
චමිපානල්හාරි.කියන නම ඔබතුමියට ගොඩක් ආදරෙයි පුතා ඔයාටත් එසේමයි .සියලුම දෙනාට තෙරැවන්සරණයි .❤️❤️❤️❤️❤️❤️
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 7 ай бұрын
Ammatai. Puthatai. Denatama. Budusaranayi 🙏🙏🙏🙏🙏
@PushpaPushpa-wj9lc
@PushpaPushpa-wj9lc Жыл бұрын
Ammai puthai. Harima sundarai.😊❤
@SamanthaBandara-hy5fv
@SamanthaBandara-hy5fv Жыл бұрын
ආගම දහම ගැන යොමු වීම හොඳයි..දරු මුනුපුරන් එකතු කර ගන්න..ඔබ දුවට ආදර මවක් උනොත්. වරදින එකක් නෑ. මුල් කාලයේ තේරුම් ගන්න උත්සාහ කරන්න ..එයාත් පරිණත වෙන කොට හරි යනවා
@pradeepanishanthi89
@pradeepanishanthi89 2 жыл бұрын
ලස්සනයි බුදුසරණයි ජයවේවා
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 Жыл бұрын
Great Great God bless you and your family!!!
@flylillie95
@flylillie95 8 ай бұрын
very hood character god bless you
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
බුදුසරණයි දෙන්නාටම 🙏🙏ස්තූතිවන්ත වෙනවා විඩියෝවට සියලුම දෙනාටම බුදුසරණයි🙏🙏🌼🇶🇦
@gayanidesilva3534
@gayanidesilva3534 2 жыл бұрын
අැයි දෙවියනේ මෙච්චර රත්තරන් පුතෙක් ඉදිද්දි දෙන්න එක්ක සිංදුවක් නොකරන්නෙ. මව් පුතු දෙදෙනාටම දීර්ඝායුෂ නිරෝගි සැප ලැබේවා. දෙන්නාටම අාදරෙයි අහස තරමටම.
@samlisrilanka7205
@samlisrilanka7205 2 жыл бұрын
ආදර්‍ර්‍යි ගොඩක්❤️❤️❤️❤️🙏🙏🙏
@chithranichithrani4811
@chithranichithrani4811 Жыл бұрын
Ammage putha decimate hari sathutui harima wedagath charithayak oba thumiya❤❤❤
@pklkawya3052
@pklkawya3052 2 жыл бұрын
Ammagei,puthage adare kiyanadeeta kiyannam wachana na💞.lassana puthek oyala dennata budusaranai!🙏hamadamath adareii oyalata👊🙋🌹
@madikababile4115
@madikababile4115 2 жыл бұрын
දක්ෂ ගායිකාවක් ආදරවනිය දරැවෙක් තෙරුවන් සරණයි
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට ❤️
@judyshirani3131
@judyshirani3131 Жыл бұрын
Your son is lucky to have a mother like you you are a wise and well behaved mother.
@sanehcvjf7717
@sanehcvjf7717 2 жыл бұрын
Adaraniya charithayak Good singer.s adarei ammatai puthatai theruwan saranai 🙏❤
@ecofriendly2439
@ecofriendly2439 2 жыл бұрын
යහපතක් ම වේවා සියලු දෙනාට !
@amakumarage2594
@amakumarage2594 2 жыл бұрын
පුතේ ඔබට සුබ අනාගතයක්.අම්මාගෙ සතුට!!!
@Padmalath
@Padmalath 2 жыл бұрын
Godak hoda kenek champa mahathmiya
@nuven1234
@nuven1234 2 жыл бұрын
Budu saranai mage puthata god bless you
@anjalacontact5323
@anjalacontact5323 Жыл бұрын
අනෙ තාමත් හරි ලස්සනයි කටහඩ
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
අනේ දකින්න ආසාවෙන් හිටියෙ කල්හාරිගෙ පුතා..ලොකු පුතෙක් ඉන්නවනේ..ලස්සන..යහපත් ..කීකරු පුතෙක්.👍කල්හාරිගෙ හඩ අහන්න ..රුව දකින්න කවදද් ආසයි..වෙන කලාකරුවන්ගෙ ලමයි වගෙ බොරු සෝ නැ.ජයවෙවා ඔයාල දෙන්නට 🌹🌹
@neethawidyarathna5956
@neethawidyarathna5956 Жыл бұрын
Good;; Luck
@chandranamasinghe9101
@chandranamasinghe9101 7 ай бұрын
chapaa Oyaa harima Nihathamaaniyi Aadareyi Godaak Denatama Budu Saranayi
@dulikadeepthi6616
@dulikadeepthi6616 2 жыл бұрын
Ane shoi putha oyata oyage amma loku haiyak una jivetetama Ammawa adaren balagena idere කටයූතු sarthaka karagena sathutin inna Budusaranai dennatama
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН