අනර්ඝ ආයුෂ් පසුපස පන්නයි 😮

  Рет қаралды 165,727

Sirasa TV

Sirasa TV

Күн бұрын

කියා දෙන්න ආදරේ තරම් මුල සිට නරඹන්න
👉 • Kiya Denna Adare Thara...
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 139
@dinushipriyanjala2983
@dinushipriyanjala2983 2 жыл бұрын
දැන් හැම episode එකකම අනර්ඝ ඉන්නම ඕන කියලා ප්‍රාර්ථනා කරන මම 🥰🥰🥰
@dilinidinesha1395
@dilinidinesha1395 2 жыл бұрын
nirwan 🥺😘
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
අනර්ඝ ස්නේහා එක්ක වැඩකරනවා කියන්නෙ ඉතිම් ගොඩක් ප්‍රශ්න ළගදිම විසදෙයි👍 කරන දේ කියන,කියන දේ කෙලින්ම කරන කැමතිම චරිත දෙකක්😍
@priyadarshani896
@priyadarshani896 2 жыл бұрын
අපොයි අනර්ඝට පනිවිඩ කියන්න ගිහින් වස්තු අහගෙන නේහ්හ් ඉන්නෙ. 🤔🤔 කියා දෙන්න ආදරේ තරම් 💞💞💞
@dularawelgama1381
@dularawelgama1381 2 жыл бұрын
අනා තමා වැඩ්ඩා♥️
@isulishenulya5315
@isulishenulya5315 2 жыл бұрын
දෙවනි දැන් කතාවෙ වීරයා වෙලා ඉන්නෙ...😍😍❤️❤️❤️❤️
@priyadarshani896
@priyadarshani896 2 жыл бұрын
දිගැසි ඔහොම කෑ ගහන්න එපා. නිර්වාන් ස්නේහාට ආදරෙයි . දිගැසිත් ඕන නිර්වාන් දෙලොවක් අතර ඉන්නෙ. අනර්ඝ තරම් වත් හිතන්නෙ නෑ . 💞💞 කියා දෙන්න ආදරේ තරම් 💞💞💞
@streb6
@streb6 2 жыл бұрын
Shouting newe shot ekak Kanata deela ona patanganna mewage heenamana Nirwan character awadikaranna. Man ninde. Snehatath na Degesitath na Amma Malli tath na baluwama. Maha pinguttara gaththek karala Nirwan kiyana charithaya kathawa gatagahanna. Ekali kisima taste ekak na🙃🧐😊
@priyadarshani896
@priyadarshani896 2 жыл бұрын
@@streb6 සිරාවටම 🤣🤣🤣
@hansidayas4082
@hansidayas4082 2 жыл бұрын
කෑ ගහන්න නෙමෙයි කනට ගහන්න ඔන. දිගැසි ඔහොම හරි ඉවසනව ඇති. කොහොමත් කෑ නොගහ හො කෑ ගහල හො ඔය වගෙ පිංගුත්තරයෙක් අපෙ දිගැසිට ගැලපෙන්නෙ නෑ. නිර්වාන් කතාව ඇතුලෙම බලුවෙලා😁😁 සචින්ට නෙමෙයි නිර්වාන් වගෙ චරිතෙකට ආදරෙ කරනවනම් ඒත් ඒ ජාතියෙ ඩබල්ගේම් පිංගුත්තර ⁣සෙට් එකක්ම තමා🤣🤣
@madunimadu5462
@madunimadu5462 2 жыл бұрын
දිගැසිට අදරේ අය කෝ❣️
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
අප්පට සිරි වෙන්න යි යන්නේ විෂ්ණු දෙවනිට කෝල් කරල කියන ඵ්ව වස්තු අහගෙන ඉන්නෙ විෂ්ණු left ද
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
Aniwaryen
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
දිගැසිට ඕනෙ ප්‍රශ්නෙ විසදගන්න, නිර්වාන් කතා කරන්නැති එකට තරහ යන එක සාධාරණයි, එයා හැමෝවම පාලනය කරන්න යනවා කියන්නේකෑ ගහලා බනින එකටනම් මහ ගොං කතාවක් ඒක, මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දින් මුනිවත රකින පිරිමියෙක් එක්ක ඔහොම තමා කතා කරන්නෝනි, හරි උත්තරයක් දුන්නනම් නිර්වාන්ට ඔය ප්‍රශ්නෙ විසඳිලා ස්නේහා දිගැසිගෙ ගෙදර ආව දවසෙම, දිගැසිට තරහ නොයා ඉන්නන්ම් මේ වගේ ප්‍රශ්නෙ කදී දිගැසි රහත් වෙලා ඉන්නෝනි.. 😂😂
@devindi770
@devindi770 2 жыл бұрын
Eka nm aththa dear. Mm kynna hadapu de oya kyla. Mokada digesi nirwanta time eka dunna aye hedenna. Wechcha warada kynna.
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
@@devindi770 ඔව්, හැබැයි දිගැසි නිර්වාන්ව අතෑරලා දැම්මොත් ඒ සදහටම තමයි, ඉවසන එකේ සීමාවකට ආවම නිර්වාන් මොනා කිව්වත් කරත් නොදැනෙන තැනට දිගැසි එයි,
@Chamalisewwandi77
@Chamalisewwandi77 2 жыл бұрын
කියලා වැඩක් නෑ.තමන්ගේ මනුස්සයා මෙච්චර රැවටීමක් කරලා තියෙද්දි දිගැසි මෙහෙම හරි ඉවසනවා හොදටම ඇති
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
@@Chamalisewwandi77 ඔව්, මාර දාර්ශනික සෙට් එකක් දිගැසිට බනින්නෙ, ඔහොම ප්‍රශ්නයක් එයාලට උනානම් හැසිරෙන්නෙ කොහොමද දන්නෙ නෑ, කට වහන් හුරතල්කර කර ඉදී
@anushadilhani5830
@anushadilhani5830 2 жыл бұрын
Aniwrema digsi kagahal hari nirwange hite tiyana de ganne natuwa mal tiyal waddina kiyanwadda eka hitak nati piriminda
@sashinisithara8648
@sashinisithara8648 2 жыл бұрын
ස්නේහා හැමදාම හිතුවේ එයා ගැන විතරයි.නිර්වාන්ට එක තීරණයක් නෑ.අනික දිගැසිට ඇත්ත්ටම ආදරේ කරලත් නෑ.දිගැසි අවංකයි,එයා කෑ ගහන්නේ නිර්වාන්ගේ කොන්ද පන නැති කම හින්දා,පවු දිගැසි එයයි මෙතන ගොඩාක්ම අසරණ
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
ආදරේ කියන්නෙ රංඩු කරලා තරවටු කරලා ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි දිගැසි ඒ හැඟීම එන්න ඕනා නිර්වාන්ගෙ හදවතින්ම 😢 💕 කියා දෙන්න ආදරේ තරම් 💕
@vishwasathya9368
@vishwasathya9368 2 жыл бұрын
ප්‍රේමය විවාහය කියන්නේ මොකක්ද කියලවත් දන්නැති කාලේ ආදර සම්බන්ධතා පටලව ගත්තහම වයසින් මුහුකුරා ගියායින් පසුව ඔය වගේ දේවල් වෙනවා .ඒක නිසා පාසැල් කාලය ළමයෙක් විදිහට ගත කරන්න හැමෝටම හොඳ පාඩමක් .
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
@@vishwasathya9368 අනිවාරෙන් ඒක ඇත්ත 👌
@battaputha8102
@battaputha8102 2 жыл бұрын
@@vishwasathya9368අනිවාර්යෙන්ම
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Nirwan ❤️ sneha ❤️❤️❤️
@dilinidinesha1395
@dilinidinesha1395 2 жыл бұрын
🥰
@sahan9289
@sahan9289 2 жыл бұрын
විශ්නු ඔයිට වඩා පරිස්සමෙන් ඉන්න් ඔනී
@kypro7935
@kypro7935 2 жыл бұрын
Digasi paw ...digasita ohoma Kala Nam nirwanta balanna thibba meke pirimi udapanina vidiha.digasige tharaha sadaranai
@mkdulanji7719
@mkdulanji7719 2 жыл бұрын
දෙවනි 😍
@sahas7601
@sahas7601 2 жыл бұрын
දිගැසිට වස්තු තමයි set නිර්වාන් වගේ අහිංසකයෙක් හරි යන්නෙ නෑ 😂😂💔
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Eka nam aththa ❤️😘❤️😘❤️
@pasiyazz2225
@pasiyazz2225 2 жыл бұрын
Ammo ek 😂❤️
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
නිර්වාන් ට හොද ස්නේහා ...
@tharushidesilva8104
@tharushidesilva8104 2 жыл бұрын
hammoo😂
@anushadilhani5830
@anushadilhani5830 2 жыл бұрын
Ou digasila wage aya hidiyoti dakkina gani passe yanna bahanne
@gayanahendalage3223
@gayanahendalage3223 2 жыл бұрын
දිගැසිගේ ඇඬියාව දැන් නම් ඇති.... 😔😔😔
@sahas7601
@sahas7601 2 жыл бұрын
අම්මපා කතාව එපා වෙනෝ
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
Ai snahaga adiyava 🤮🤮🤮 ita vada hapan nirvnga adiyava ..
@windy5483
@windy5483 2 жыл бұрын
අවංක ආදරය කාටත් එපා වෙනවා තමයි.💔
@gayanahendalage3223
@gayanahendalage3223 2 жыл бұрын
@@thamirasandamali8437 😆😆😆😆
@prathibhaparami5055
@prathibhaparami5055 2 жыл бұрын
Snehage adiyawa digasi thamange kollagen ai wenaskam karanne kiyla ahana eka weradiyda lesiyenma digasi sneha ta denna one 😅 ehem kohomda wenne oya mahaloku snehta withrda duka hithenne. Ara konda pana nathi nirwanta wada digasi kellek unath kelin ktha karanawa
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
නිර්වාන් වගේ උන්ට හොද වැඩී දිගැසිලා..
@windy5483
@windy5483 2 жыл бұрын
අනේ විශ්නු ඔයා නිසයි ..anaa ටිකක් හරි විස්තරයක් දැන ගන්නෙ.....වස්තු පිටිපස්සෙ දෙයියනේ.....මොනා හරි කියලා බෙරෙන්න වෙයි විශ්නුට.... 😑
@dilinichathurangani2910
@dilinichathurangani2910 2 жыл бұрын
විශ්නුට කෑමක් සෙට් වෙයිද වස්තුවාගෙන්..අපොයි...😯😯😯
@J......M
@J......M 2 жыл бұрын
අනේ විශ්නු ඉවරයි🥺
@nisansalarajapaksha5350
@nisansalarajapaksha5350 2 жыл бұрын
අනේ දෙයියනේ වස්තුව අහගෙන ඉන්නේ
@hirushadeneth2772
@hirushadeneth2772 2 жыл бұрын
අප්පට සිරි වෙන්න යි යන්නේ විෂ්ණු දෙවනිට කෝල් කරල කියන ඵ්ව වස්තු අහගෙන ඉන්නෙ විෂ්ණු left ද🥵🥵🥵🥵
@prabodha6413
@prabodha6413 2 жыл бұрын
අයියෝ විෂ්ණු ඉවරයි😥
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 2 жыл бұрын
විෂ්නු ඉවරයි 😥😥
@niroshapriyadharshani7446
@niroshapriyadharshani7446 2 жыл бұрын
අරයාට වැඩ හරි වගේ
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 2 жыл бұрын
අයියෝ විෂ්ණු 😢
@sansala6503
@sansala6503 2 жыл бұрын
දිගැසි දැන් එපා වෙනවා .අඩ වැඩියාව හැමෝම පාලනය කරන සීන් එකේ ඉන්නේ .නිර්වාන් ආදරේ ස්නෙහට .
@sahas7601
@sahas7601 2 жыл бұрын
නිර්වාන් ස්නේහා 💖💖💖💖💖
@anushadilhani5830
@anushadilhani5830 2 жыл бұрын
Dupath kella adaddi adowadiywa salli karyo adaddi hari soi ne
@prathibhaparami5055
@prathibhaparami5055 2 жыл бұрын
Ai Shenehage adiyawa anunge kollekwa udura ganna 😅 ita hapan ara ganu nirwange ediyawa😅 digasi kelin katha karanawa thamange kollagen eyata karana dewal gena ahanna digasita aithiyk thiynawa. Kthawak unath asadarana wenn epa. Nirwan kohomth sneha gawata ynawa kthawe ek ganata wei iwasagen inna.
@mayankadesilva2576
@mayankadesilva2576 2 жыл бұрын
Gammak
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
අනේ විශ්ණූ😓😓😓😓😓
@shanikasewwandi7960
@shanikasewwandi7960 2 жыл бұрын
විශ්ණු😓😓😓😓
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
Vishnu left 😂😂
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
දිගැසි හැම වෙලේම හදන්නේ හැමෝවම පාලනය කරන්න.අපෝ ඇඩියාවක්මයි.කතාවෙන් ජය ගන්නමයි හදන්නේ හැම වෙලේම.නිර්වාන්ට එපා වෙන එක අහන්නත් දෙයක්ද හිනා වෙලා ඉන්නෙම නෑ.
@shanimadhu1513
@shanimadhu1513 2 жыл бұрын
ඔව් ස්නේහ නිසා පොඩ්ඩක් හරි හිනාවෙලා ඉදියා..
@champikaliyanage3443
@champikaliyanage3443 2 жыл бұрын
දිගැසත් පව් නේද 😢💚
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
😂😂 එයාට ඕන ප්‍රශ්නෙ විසඳගන්න, නිර්වාන් හරි උත්තරයක් නොදෙන හින්දයි කෑ ගහන්නේ, ඔච්චර හරියක වෙලා තියෙන්ද්දිත් කෑ නොගහ ඉන්න දිගැසි රහත්වෙලා ඉන්නෝනි එහෙනම්.. 😂😂
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
@@dulanjalipremadaasa7733 kiyala vadak na 😁
@kasurimunasinghe3415
@kasurimunasinghe3415 2 жыл бұрын
Mechara deyak wela tiyeddi hina wenna kiyanne? Sneha kapati unata digasi ehema na.
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
නිර්වාන්ට වඩා දෙවනි තමයි හොඳ...❤️❤️❤️❤️❤️❤️
@martadadalt9305
@martadadalt9305 2 жыл бұрын
Aeyooo visnu😢😢😢😢😢
@maneethdulajanushanga
@maneethdulajanushanga 2 жыл бұрын
විශ්ණු කාවි වගේ කෑමක්
@nisansalarajapaksha5350
@nisansalarajapaksha5350 2 жыл бұрын
දිගැසි කෑගහලා අඬලා දොඩලා ලබාගන්න යන්නේ එයාට ආදරේ නැති කෙනෙක්ව... තමන් විහින්මයි වලට වැටෙන්නේ කියලා ඔච්චර උගත් දිගැසි ට තෙරෙන්නේ නෑ..
@prathibhaparami5055
@prathibhaparami5055 2 жыл бұрын
ටිකක ඉවසලා ඉන්න අවුරුදු ගාණක් ආදරේ කරපු කෙනෙක් lesiyen අත් හරින්නේ කොහොමද ස්නේහ ට වගේ digasitath දුක හිතෙනව මේ කතාවේ කොහොම ත‍් nirwan ස්නේහ ළඟට යනවා එ දෙ වෙලාවට වෙයි. Nirwan කොන්ද පන නැතුව හිටියට digasita එහෙම ඉන්න බෑනෙ digasita කෙලින් කියන්න nirwanta කොන්දක් නැ නෝන්ජල්කමට ඉන්නවා එකට වැරදිත‍් digasida 😅
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 2 жыл бұрын
ස්නේහා සහ අනර්ඝ..කිව්වොත් කරන චරිත දෙකක්..
@user-qq7pt9bl5o
@user-qq7pt9bl5o 2 жыл бұрын
දිගැසි දැන් කලබල වැඩි
@nishadisewwandi783
@nishadisewwandi783 2 жыл бұрын
Nirwan adare Snehata unata ganme ayata baya nisa Digasi ekka innawa.
@nilumadu9965
@nilumadu9965 2 жыл бұрын
ව්ශ්නු පබ්
@inokakuda6828
@inokakuda6828 2 жыл бұрын
pau digesi nirwan maha capalyek
@miaww9497
@miaww9497 2 жыл бұрын
Vishnu iwarai
@streb6
@streb6 2 жыл бұрын
Ayyo Vishnuta ?
@shashi-ed5st
@shashi-ed5st 2 жыл бұрын
Vishnu left
@mangalikadias8223
@mangalikadias8223 2 жыл бұрын
අයියෝ විෂ්නු
@ss-lb3xy
@ss-lb3xy 2 жыл бұрын
Hamoma kiyna widihta nirwan adare snehatanm u primiyak wage eka kiynna epai pimpiyek wage noida u ohoma p dial akk wage iddi digasi ohoma kiyona aka sadranai 😂nirwanwanwa dakka tana katwa apriyai koiwelet pimpiyek wage😂💩
@sandamali2653
@sandamali2653 2 жыл бұрын
Apo digasi nirwan snehata adarei kiyala danwath therum gannako eyalata paduwe inna ariyanam iwarane adawadiyawa nawaththala
@dilmini732
@dilmini732 2 жыл бұрын
Kauru monawa kiuwath nirwange eththama adare penna dakinna lebenne sneha idiriyedi witharai.digesi a adare balen allan innai hadanne.yana adareta yanna kiyala anarga thora gaththanam iwarainee
@hirunabro3216
@hirunabro3216 2 жыл бұрын
විශ්නුව කයි වගේ
@sonalifdo8250
@sonalifdo8250 2 жыл бұрын
Ane mnda mta nm me kathawe dukama nirwan gana.dennek marenna hadanakota eka athak alla ganna bee.nirwan adare digasita.sneha gana thiyenne mara dukak.hethuwa sneha digasita wada adarrdi vindawapu mulu jivithema vindopu knk nisa.apita mehema dennekarenna haduwanm apitath therei.ekekta mariyan kiyala eka athak alla ganna beee
@bestone6948
@bestone6948 2 жыл бұрын
බොක්ක 👍😂
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
අනර්ගට පනිවිඩය දෙනවා විශ්නු වස්තු දැක්කා නේද,,,දැන් බලන්න පුළුවන් 😡😡
@kalanichamodi8946
@kalanichamodi8946 2 жыл бұрын
විෂ්ණු 🙄
@shammisankamali5062
@shammisankamali5062 2 жыл бұрын
Aiyoooo wishnu..🙄
@dahamtharidu3038
@dahamtharidu3038 2 жыл бұрын
Man nam kiyanne dabal game parak gahapan kiyal nirwanta eka athal
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 31 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4 МЛН
Paradeese | Episode 38 - (2024-09-19) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 162 М.
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 31 МЛН