Maayavi (මායාවී) | Episode 91 | 08th January 2025 | Sirasa TV

  Рет қаралды 620,068

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
Cast -
Dusheni Miurangi | Chanuka Prabuddha | Shenaya Vanhoff | Priyantha Seneviratne | Shantha Gallage | Danushka Jayarathna | Sudeeksha Samadhi | Hashan Rathnayake | Gawindha Nawarathne | Shiroshi Romeshika | Priyantha Wijesinghe
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 360
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 15 күн бұрын
ඉන්දුගෙ යාලුවගෙ රගpemanam සුපිරි😂
@manjularoshini2925
@manjularoshini2925 15 күн бұрын
හිතයිෂිලගේ ගෙදරනම් ෂෝක් හිනා කලා මැරෙනවා. මන්ගේෂ්වරි අම්මෝ ඔයානම් මරු අනේ 😂
@dhananjanasemini1274
@dhananjanasemini1274 15 күн бұрын
සංකල්ප හිතයිෂි පිස්සුවක් මේ දෙන්නනම් ලස්සනම love story eka ❤❤😊
@thilinapeiris3187
@thilinapeiris3187 15 күн бұрын
Hmm යුවනිව පේන්න බැරි මට විතරද
@dhananjanasemini1274
@dhananjanasemini1274 15 күн бұрын
Ow appa😮
@ManjulaDayasiri-u3l
@ManjulaDayasiri-u3l 15 күн бұрын
නීලීයාගෙ ඇක්ටින් මරු...එයා ශොයි❤
@pathimakrisna5291
@pathimakrisna5291 15 күн бұрын
නීලියා වෑඩ කරපු තැන නැති කරලා තමා රංගනයට ගියේ.
@sandaruwan6712
@sandaruwan6712 14 күн бұрын
Mkkd niliyage real name aka
@nathashafernandez342
@nathashafernandez342 5 күн бұрын
@@sandaruwan6712Dilini rashmi rasara
@sandaruwan6712
@sandaruwan6712 5 күн бұрын
@@nathashafernandez342 thanksss
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 15 күн бұрын
සම්මානයක් ලැබිය යුතුම චරිතයක් මංගේෂ්වරී ඒයාගෙ චරිතය නම් සුපිරි ..👌 ආදරෙයි හැමදාමත් 🌺❣️
@AsankaWijebandara-xy5cn
@AsankaWijebandara-xy5cn 15 күн бұрын
අනිවාර්යයෙන්ම...මමත් හිතනවා💐💐💐
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 15 күн бұрын
Ai ammatat denna ona
@MadushaniThilakarathna-h7t
@MadushaniThilakarathna-h7t 14 күн бұрын
Ou aththamai
@AsankaWijebandara-xy5cn
@AsankaWijebandara-xy5cn 14 күн бұрын
@@MadushaniThilakarathna-h7t අද කතාව හොදද....
@deepthiudayani5408
@deepthiudayani5408 15 күн бұрын
මේ යුවනි නම් මහා කරුමයක්. සංකල්පත් මුකුත් නොකියා ඉන්නවා හරකෙක් වගේ. අමු ගොනා😢
@thaksilamadampe7562
@thaksilamadampe7562 15 күн бұрын
මේ මංගේෂ්වරී මෙිකිනම් කොයි වෙලාවක හරි අපිව හිනස්සලා මරනවා 😃😃😃😃.. පවනා පනගෙ මොංගලේ සුපිරි❤❤❤
@vijanisulochana5896
@vijanisulochana5896 15 күн бұрын
Ow ow katawe balanne a කෙල්ල ge tika vitaray😂
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 15 күн бұрын
ඒකනන් ඇත්ත😂😂😂😂😂
@NiroshaRuwani-l9m
@NiroshaRuwani-l9m 15 күн бұрын
Mona duka heta tiyan katawa baluwat mangaswari ga kotas balana kota sarama amataka wanàwa
@JayanthaNandani-bz5gp
@JayanthaNandani-bz5gp 15 күн бұрын
😢😂😅
@nadeeshasewwandi6719
@nadeeshasewwandi6719 15 күн бұрын
Mangeshwari niyamai 🤩🤩🤩
@slliyanage361
@slliyanage361 15 күн бұрын
සංකල්ප ❤️❤️❤හිතෛශි පවන් ❤️❤️❤️මංගේශ්වරී
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 15 күн бұрын
අම්මෝ අද පපුව ගැහුනෙ මගෙ ව්තරද මංගේෂ්වරිගේ ගෙදර සින් එකට😮❤❤❤❤😂💞💞💞💞
@W.M.M.DineshkaDineshka
@W.M.M.DineshkaDineshka 15 күн бұрын
ඔව් ඒක නම් එතනට ගැලපෙන සීන් එකක් නෙවේ🤥හිතෛෂි මර බයෙන් ඉද්දිම මෙහෙම දෙයක් වෙන එක🙄ඔය මිනිස්සු කලින් දවසක එන්න එපැයි,හිතෛෂි ගෙදර ආව දවසෙ රෑම එන්න හිටියෙ😁
@Sansala1111
@Sansala1111 15 күн бұрын
සංකල්ප තමයි ආසම චරිතෙ ❤️❤️❤️ අනේ සංකල්පගේ ගතිගුණ හරිම උසස් ❤️❤️ යුවනි මානසික රෝගියෙක්ද? අප්‍රසන්නයි එයාව නම්..
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b 14 күн бұрын
පව් අනේ
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 15 күн бұрын
අඩු පාඩුවක් නම් කියන්නම.නෑ.මේ.කතවෙ.ඒ තරම් ලස්සනයි හැම කෙනාම.
@little-Zizi
@little-Zizi 15 күн бұрын
හොරෙන් ෆෝන් බලන එකනම් කැත පුරුද්දක් 😂
@W.M.M.DineshkaDineshka
@W.M.M.DineshkaDineshka 15 күн бұрын
ඔව් නේ..අම්ම වුනත් ඒ වැඩේ නම් කැතයි තමා.මේ අත දරුවෙක් නෙව්නෙ.ලොකු මහත් වෙච්ච පුතෙක්නෙ😒
@dineshkrishantha5512
@dineshkrishantha5512 14 күн бұрын
@@W.M.M.DineshkaDineshka ammala ehema thma , lankawe nemeda inne. Amma kenekta daruwo daruwomai.
@rishugirl..7441
@rishugirl..7441 14 күн бұрын
මoගේෂ්වරී චරිතෙ කරන අක්කා මාරම මාර ටැලන්ට්. අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබිය යුතුමයි......💜️ ආදරේයි සන්කල්ප ,හිතයිශි, මoගේශ්වරී
@Sanuja-b8x
@Sanuja-b8x 14 күн бұрын
ආදරෙයි මහෙශ් සත්සර මද්දුමඅරච්චි ඔය නම් විශිෂ්ඨ යි
@ChandrikaPushpakumari-r1l
@ChandrikaPushpakumari-r1l 15 күн бұрын
මාරම ලස්සනයි කතාව මේ මන්ගේස්වරි ඉඳන් අපිව මරනවා පවන පණගේ මංගලේ හිතෛෂී සංකල්ප ආදරෙයි
@thilinapeiris3187
@thilinapeiris3187 15 күн бұрын
ඇයි අනේ පවන පනයි, සංකල්පයි මෙච්චර අහිංසක කොල්ලො උනේ,සංකල්පගේ හිනාවයි ,බැල්මයි ලස්සනයි ඇත්තටම
@jennifergeorge8455
@jennifergeorge8455 15 күн бұрын
Happy Birthday Dusheni🎂🎉🌹
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 15 күн бұрын
කතාව මැදදි බලන අය අහනව මන්දෝදරී කියන්නෙ කවුද කියල මුලදි බලන අපිවත් දන්නෑ තාම එයා කවුද කියල 😂😂
@sanjeewaniweerasekara9771
@sanjeewaniweerasekara9771 15 күн бұрын
ඇත්තමයි මන්දෝදරීගේ හුට පටේනම් තේරුම් ගන්න බැහැ කතාවේ අවසානේ වෙනකම්.
@amaabalasooriya
@amaabalasooriya 14 күн бұрын
Sirawtm 😂😂😂
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 14 күн бұрын
@@amaabalasooriya 😂😂😂
@kumudumalinawarathna2614
@kumudumalinawarathna2614 14 күн бұрын
😂😂😂😂😊
@im-246
@im-246 14 күн бұрын
Mandodari shiranthage yaluwage duwa neda thathhata eya kamatith nalune ekko me yakage daruwekda danneth na😅sil gaththa wage hitiyata yaluwage ammata labuna daruwek wenna baida shirantha induta salakanneth nane
@NithilaDewnith
@NithilaDewnith 15 күн бұрын
ජනප්‍රිය ම ටෙලි නාට්‍ය .❤
@MoO-k4m
@MoO-k4m 15 күн бұрын
මාහේශ්වරී එයාගේ නංගි නියමයි❤❤❤❤❤❤
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 15 күн бұрын
මේ කතාව මම බලන්නේ හරිම ආසාවේන් මංගෙශ්වරී තමයි ආසම චරිතේ කිසිම කෙනෙකුගේ වරදක් කියන්න නෑ හැමෝම කතාවට උපරිම සාදාරනයක් කරනවා
@AmaNawanjali
@AmaNawanjali 15 күн бұрын
යුවනි English නිලියක් වගේ ලස්සනයි .
@NisasalaAponsu
@NisasalaAponsu 14 күн бұрын
මන්ේශ්වරිඅපූරු රංගනයකඔයාට සුභ පැතුම්. ගොඩක්ආදරෙයි❤❤❤❤
@manjulajayakody3255
@manjulajayakody3255 15 күн бұрын
මොලේ නාමයක් නැති අමිමෙික් තාත්තෙක් රෑ තිස්සේ නොදන්න මිනිස්සු කතා කරද්දී දොරවල් අරිනවාද අනික කෙල්ලො දෙන්නෙත් ඉද්දි ඇත්තටම කතාවට උනත් එක සුදුසු නැ
@sumaneds7306
@sumaneds7306 15 күн бұрын
ඒක නම් ඇත්ත
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 15 күн бұрын
That is true.
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 15 күн бұрын
💯
@hettiarachchisunethra
@hettiarachchisunethra 15 күн бұрын
ගම්වල මිනිස්සුනෙ
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 15 күн бұрын
සහතික ඇත්ත
@senithalochana3689
@senithalochana3689 15 күн бұрын
සංකල්ප nam superi ❤❤❤❤❤❤❤❤❤
@jayanthaperera7194
@jayanthaperera7194 15 күн бұрын
නියම චරිතය නම් හරියටම කරන්නේ මංගෙශ්වරි.තමා ඉතින්
@NimeshaChathurangani-j7h
@NimeshaChathurangani-j7h 15 күн бұрын
මේ ආපු සෙට් එකත් බාලිගෙ සෙට් එකක්ම තමයි මට නම් හිතෙන්නෙ කොහොම උනත් කැත්ත දැක්කම එයාලත් ටිකක් ගැස්සුනා😅
@mekhaladesilva3112
@mekhaladesilva3112 14 күн бұрын
Aniwa
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 14 күн бұрын
Ow😢
@RuwaniMunasinghe
@RuwaniMunasinghe 13 күн бұрын
ඒ උනාට හිතයිශී ඇත්ත address දෙයිද බයෝ ඩේටා එකට.. නමත් ජමුනානේ ඉතින්
@M.D.Hettikanda
@M.D.Hettikanda 15 күн бұрын
යුවනි නම් පේන්න බෑ..බලෙන් එල්ලෙන්න එන්නෙ
@ChathurikaWelikumbura
@ChathurikaWelikumbura 14 күн бұрын
මන්ගේෂවරී ඔයා නම් සුපිරියක් අප්ප හිනාවෙලා බඩ රිදෙනවා ආදරෙයි ඔයාට නම් ❤️❤️❤️❤️
@Amishadilrukshi
@Amishadilrukshi 15 күн бұрын
මං ටක්ගාලා පවනා පණට කතා කරන්නද අහපු එකනම් කීප සැරයක්ම බැලුවා 😂
@TheSachi12345
@TheSachi12345 14 күн бұрын
Mangeshvari’s acting superb🥰
@SuddiKansuddi
@SuddiKansuddi 15 күн бұрын
මේ අම්මා තාත්තා හරි මොඩයි
@buddikaruwanthi8075
@buddikaruwanthi8075 14 күн бұрын
කතාවෙ මුල් ම එපිසෝඩ් එකට අනූව තවම කතාව මතක් කරන සීන් ටිකනෙ මේ යන්නෙ...කතාව අවසන් වෙනකල් හිතෛෂිට මතක් වේද දන්නෙ නෑ😂😂😂 කතාව බලන අයටත් ඒ ටික අමතකයි😂😂
@kanthikan5145
@kanthikan5145 15 күн бұрын
අදනම් හිනත් ගියා හිතයිෂි මන්නෙ අරන් එද්දි 😲😁
@5hriyaMaa
@5hriyaMaa 15 күн бұрын
වාහනේ දෝෂයක් ගැන කියාගෙන ආවට මටනම් හිතෙන්නේ හිතෛෂී ගැන හොයන්න ආව අය කියලමයි.😢
@SASINI549
@SASINI549 15 күн бұрын
Matath Hithuna Ehema 💔🥺
@charithsenarath1846
@charithsenarath1846 15 күн бұрын
Ne ne wenna be
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 15 күн бұрын
අර ගෙදරවත් ආවනේ deivery එකකට බාලිගෙ ගෝලයෙක්
@karunawathie9570
@karunawathie9570 15 күн бұрын
Akathama mata hithnneth
@chandrikachandrika8598
@chandrikachandrika8598 15 күн бұрын
Hmmm
@TheVnv23
@TheVnv23 15 күн бұрын
යුවනිනම් වෙඩි තියලා දාන්න හිතෙන තරම් මහා වාත චරිතයක්. සංකල්පටත් කොන්ද පණ නෑ මිස් රාජකාරී මට්ටමෙන් විතරක් කතා කරලා හිටපිය කියන්න.
@sanitasanita7662
@sanitasanita7662 15 күн бұрын
එක.අතකට.සන්කලප ෙග්..එක..බලපු..එක..ෙහාදයි..❤.
@SuddiKansuddi
@SuddiKansuddi 15 күн бұрын
යුවනි හිතා ඉන්නේ මේ කොල්ලා උගේ මිනිහා කියලා ලැජ්ජා නැති ගැනියෙක්
@dronesenash2121
@dronesenash2121 14 күн бұрын
නීලියා සුපිරි
@roma8370
@roma8370 15 күн бұрын
සංකල්ප ❤ හිතයිශි
@ChithraDewage
@ChithraDewage 15 күн бұрын
මං ෙග්ස්වරි ඔයා නමි සුපිරි අෙන් අනිවාර්ෙයන් සමිමානයක් ලැබිය යුතුයි❤❤❤❤
@VimukthiSadareeka
@VimukthiSadareeka 14 күн бұрын
අදත් ලස්සනයි කතාව ❤️
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 15 күн бұрын
මම මුලින් ආපු දුශේනිට ආසා නෑ,,හැබැයි දැන්න්ම ආසම නිලිය . මෙයාගෙ රගපෑමට් ආස උනේ පාරදිගේ කතාවෙන්, දුශේනි දැන් ඉන්න විදියට මාරම ලස්සනයි ,,,ඒකට හේතුව් සචින්ද මන්දා,,ඉස්සර වගේ නෙමේ ඇදුමින් උනත් දුශේනි මාර neet 😍😍😍,,she is the best 😮😮😮
@SASINI549
@SASINI549 15 күн бұрын
@@ShashikaGayashani-bo2ml Yes True ❤️💯
@sumudunisansala8397
@sumudunisansala8397 15 күн бұрын
Math ehemai,eya alu gasa dala awe bunty character eken.
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 15 күн бұрын
My most favourite girl dusheni ❤❤
@PathmaWickramasinghe-hs3pv
@PathmaWickramasinghe-hs3pv 15 күн бұрын
ඇත්තම තමා දුෂේනි ගොඩක් වෙනස් වෙලා හරිම ලස්සනයි
@chathushikabhagya2388
@chathushikabhagya2388 15 күн бұрын
මේ dramaඑකපැයක් වත් තිබුන නම් 🥺
@msckumara4148
@msckumara4148 15 күн бұрын
🥺❤
@JeewaniNisansala-m8j
@JeewaniNisansala-m8j 15 күн бұрын
පැයත් මදි
@thilinapeiris3187
@thilinapeiris3187 15 күн бұрын
ඔක්කොම කොටස් ටික එකම දවසක දෙන්න බෑද
@Purni-jayaweera
@Purni-jayaweera 15 күн бұрын
19min තියෙන්නේ😢
@chathushikabhagya2388
@chathushikabhagya2388 15 күн бұрын
@@Purni-jayaweera anee eknee 😥
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy 15 күн бұрын
සංකල්ප තමුන් පිරිමිකම හරියට තියං යුවනිට ඇමතුවෙ නැත්තං අනිවාර්යයෙන් ඔකි වසංගතයක් වෙනවා අනිවාර්යයෙන් ..කරුමයක් උනානෙ මෙකි
@thilinapeiris3187
@thilinapeiris3187 15 күн бұрын
ඒකනේ සංකල්පට කෝල් ගන්නකොට පෝන් එක අරන් මට බනින්න හිතෙනවා යුවනිට
@Purni-jayaweera
@Purni-jayaweera 15 күн бұрын
වසංගතයක් නම් වෙනවා තමයි කතාවේ පලවෙනි එපොසෝඩ් එකේ පෙන්නන්නේ ඒ වසන්ගතේ අන්තිම ප්‍රතිපලේ තමයි😢
@SwarnaLatha-ql6zn
@SwarnaLatha-ql6zn 15 күн бұрын
❤මංගේෂ්වරී වගේම එයාගෙ නංගී නියමයි
@amithajayakody5900
@amithajayakody5900 14 күн бұрын
කොහොමද මංගේෂ්වරීගෙ ගමන 😂😂❤
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg 14 күн бұрын
මං ගේෂ්වරි අක්කිට කැත්ත අහුඋනා නම් 🙄 තවත් ලස්සනයි කතාව 😜 අනෙ ලස්සන කතා අගය කරනවා 🤗 වැඩිපුර ඔනීනීනී 🥰🥰🥰
@Damayanthihettiarachchi-k8c
@Damayanthihettiarachchi-k8c 14 күн бұрын
අනේ හිතයිෂි අපිවත් බය කරනවනෙ😂😂,මාව වෙවුලනවා
@tharuka9585
@tharuka9585 15 күн бұрын
මේ යුවෙනි නම් නට් එකක්
@SuddiSuddikumari-c8b
@SuddiSuddikumari-c8b 14 күн бұрын
හොරෙන් පොන් එක බලමු එක නම් හරි නැ අනෙ 😮😮😮
@tironisuru
@tironisuru 15 күн бұрын
නීලියා ආන්ටි හරි හැඩයිනේ😁
@sandaruwan6712
@sandaruwan6712 14 күн бұрын
Mkkd eyage nama
@SuddiKansuddi
@SuddiKansuddi 15 күн бұрын
මොඩකමේ ඉහලම දොරවල් ඇරලා එලියටත් ගිහිල්ලා
@SandaliAhinsha
@SandaliAhinsha 14 күн бұрын
කියලා 13:04 වැඩක් නැ
@Lkavisa
@Lkavisa 15 күн бұрын
Like එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්🎉😂😊
@GnaPaluwaththa
@GnaPaluwaththa 15 күн бұрын
💓💐🙏
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 15 күн бұрын
ළඟ හිට්යා නම් ඔබනවා😂😂😂😂
@AsankaWijebandara-xy5cn
@AsankaWijebandara-xy5cn 15 күн бұрын
සතුටින් ඉන්න 💐💐💐💐
@RuchiraBandara-sq8ch
@RuchiraBandara-sq8ch 15 күн бұрын
ශා මරු මල් වෙඩි පත්තු වෙලා මෛන්ද මාතියාගෙ පින්තූරයක් ආවා 🙂
@sujeewagamage4839
@sujeewagamage4839 15 күн бұрын
මේකි හැමදාම ඔබන්නලු ඔබන්නලු තාම කවුරුවත් හරියකට ඔබල නෑ
@ShashiniRanasingha
@ShashiniRanasingha 15 күн бұрын
Mangeshwary❤❤❤❤ supar acting...😊😊😊❤❤❤
@pramodimadushika621
@pramodimadushika621 15 күн бұрын
දැන්නම් බලන් නැතුව ඉන්නම බැරි ඩ්‍රාමා එක වෙලා මේක ❤❤
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 14 күн бұрын
නිලියා මාර ලස්සනයි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 15 күн бұрын
හිතෛෂිගේ අක්කා.තමයි මරු.😂.වතුර ගෙනියන්නාවට අරුන් ටික හොරුද දන්නෑ.බාලි.එව්වද දන්නෑ
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 15 күн бұрын
Happy birthday dusheni birthday 🎂 🥳 🎉 🎈 ❤❤
@anuudani4928
@anuudani4928 15 күн бұрын
ආදරෙයි සංකල්ප ❤❤❤
@NurashiniWickramasooriya
@NurashiniWickramasooriya 14 күн бұрын
මේ යුවනි නිසා තමයි මේ කතාව එපා උනොත්.මෙයා මහා වාතයක්නෙ😢
@SASINI549
@SASINI549 15 күн бұрын
SANKALPA❤HITHESHI ❤❤❤😘💞🥺💗❄️
@UpekshaHashanthi
@UpekshaHashanthi 15 күн бұрын
මෙි යුවනි නමි මහ විසාල කරදරයක් 😾
@Theza20-q2r
@Theza20-q2r 15 күн бұрын
තමන් කෙනෙක් ගැන interest නං ඒ කෙනාව care කරනවා,හොයල බලනවා තමයි.ඒත් මෙහෙම කරද්දි ඒක too much.මෙහෙම හැසිරෙන එක mental issue එකක් ඇත්තටම.ඒ හැසිරීම හුරතල්, ආදරේ නිසානෙ කියල හිතන අයත් ඉන්නවනෙ.මේ යුවනි වගේ චරිත හැමතැනම ඉන්නවා. ඇත්තටම කරදරයක්.තනිකරම toxic මිනිස්සු
@M.D.Hettikanda
@M.D.Hettikanda 15 күн бұрын
ඒකනම් ඇත්ත
@sumudunisansala8397
@sumudunisansala8397 15 күн бұрын
True
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 15 күн бұрын
Aththa
@damanthidamanthi7538
@damanthidamanthi7538 15 күн бұрын
Yes. අනික බොස් නියායෙන් කරන තර්ජන.. තර්ජනය කරල ආදරේ ගන්න පුලුවන්ද? මට නම් යුවනි වගේ අය පේන්න බෑ.
@life90945
@life90945 15 күн бұрын
Hombata aninda hithenawa.
@GnaPaluwaththa
@GnaPaluwaththa 15 күн бұрын
Sankalpa❤Hethaishi 😮pawena pana❤Mangeshvare .😮 ....
@dillalahakoon4914
@dillalahakoon4914 14 күн бұрын
අනේ මේ පවන පන අපේ ජිම් එකට එනවා😍😍🙊
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 15 күн бұрын
Hitheshi ❤ sankalpa adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 15 күн бұрын
අයියෝ සල්ලි මංගේෂ්වරි 😀😀😀😀❤❤❤❤❤👌👌👌
@roma8370
@roma8370 15 күн бұрын
යුවනි කිසිම ඩීසන් එකක් නෑ සල්ලි තිබ්බට. කතා කරන්නවත් දන්නේ නෑ 🥴 කොයිවෙලෙත් සංකල්ප කෝල් එක ගත්තු ගමන් අහන්නේ කොයි මගුලෙද ගියේ කියලා. ඉස්සෙල්ලම තමන් අාදරේ කරන කොල්ලට ගරැ කරන්න ඉගෙනගෙන එන්න යුවනි 😏
@susanthadarmawardana4769
@susanthadarmawardana4769 15 күн бұрын
කතාවේ ආසම ටීචර් ට
@gayansameera9485
@gayansameera9485 15 күн бұрын
නීලිය පන ❤❤❤❤
@HamadAhmad-b9s
@HamadAhmad-b9s 15 күн бұрын
Kuwt ඉදලා බලන් ඉන්නේ ඉක්මනිම් ❤❤❤
@RaniFernando55.225
@RaniFernando55.225 15 күн бұрын
අයියෝ. සංකල්ප. පෝන් එක. තියලා. ගිහින්. 😂 ඔක්කොම. ඉවරයි 🥱🥱
@kusumalathakusumalatha4824
@kusumalathakusumalatha4824 15 күн бұрын
සංකල්ප ගෙ අම්මගේ කොණ්ඩෙ බැඳගන්න බැරි දන්නෑ නේඋයන්ඩත් කොන්ඩේ කඩාගෙන ඉන්නේ
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 14 күн бұрын
Mangeswarege supiri acthin 😂😂😂😂😂😂😂😂😂
@giitikahemachandra5399
@giitikahemachandra5399 15 күн бұрын
Niyama Kathawa,math asaii balanna❤❤❤❤
@warunikaushalya2078
@warunikaushalya2078 15 күн бұрын
Sankalpa ❤
@NadeemaAssala
@NadeemaAssala 15 күн бұрын
හොරෙන් පෝන් බලන එක කැතයි
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 15 күн бұрын
❤❤❤ආදරෙයී මංගේෂ්වරියෝ❤❤❤
@VinithaKaluarachchi-t1w
@VinithaKaluarachchi-t1w 15 күн бұрын
මංගේෂ්වරී නියමයි..❤❤
@IreshamaduwanthiDesilva
@IreshamaduwanthiDesilva 15 күн бұрын
Sankalpa ammmoo mage coffee ekath ismolle giya 😂😂 hithaishi 😂 amma ekka patala ganna hithaishi
@manjularoshini2925
@manjularoshini2925 15 күн бұрын
සංකල්පට යුවනිගෙන්නම් ගැලවීමක් නැ වගේ.
@roweenanuksha
@roweenanuksha 15 күн бұрын
මේක විසාල කරදරයක් උනානෙ ගෙදර යන්නත් යුවනිගෙන් අවසර ගන්න ඕනෙද😑
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 15 күн бұрын
Ekanam aththa
@BanukaLakshan-s4i
@BanukaLakshan-s4i 15 күн бұрын
මංගේෂ්වරිට කැමති අය 👉❤
@gayanibuddhika8068
@gayanibuddhika8068 15 күн бұрын
නීලියාගෙ රගපෑම අතිවිශිෂ්ටයි
@user-nethmiaashika
@user-nethmiaashika 15 күн бұрын
සංකල්ප යුවනි ඕනවට වැඩ් .දෙකක් කියන්න ම වෙයි වගේ.නැත්නම් විශාල කරදරයක් තමයි.සංකල්ප ❤ හිතයිෂි love story එකක් බලන්න ආසාවෙන් ඉන්නේ .යුවනි නම් සෙට් උනොත් සංකල්පට ආයෙත් කතාව නම් බලන්නේ නැ.මංගේෂ් වරි ඇක්ටින් සුපිරි ❤
@Erandimadu-x4u
@Erandimadu-x4u 12 күн бұрын
මන්ගේශ්වරි ඔයාගෙ රගපෑම නම් පිස්සුවක්.
@gmeye6503
@gmeye6503 15 күн бұрын
මෙි සිවන්තද කවුද මනුෂ්‍යයා මොකක් හරි ගිලලා වගේ ඉන්නෙ😂
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 15 күн бұрын
He can't face others. Lot of wrongdoings.
@Pawankiwlegedara
@Pawankiwlegedara 13 күн бұрын
මෝල්ගහක් ගිලලා ඉන්නේ
@gayaniKulutunga
@gayaniKulutunga 15 күн бұрын
යසි❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Tharushiprabodyani
@Tharushiprabodyani 15 күн бұрын
මේවනේ කතා 😌
@kumariceylon9667
@kumariceylon9667 6 күн бұрын
ඇත්‍තටම අනේ මහිෂ්වරී ඔයා අපිව හිනස්සලා මරන්නද හදන්නෙ ඔයානම්සෝයි අනේ
@IreshaWickramarathna
@IreshaWickramarathna 14 күн бұрын
මම මේ කතාව පොඩි කොටසක් දැකලා අද බලන්න ගත්තෙ කවුරු හරි කියනවද මන්දෝදරිගෙයි සංකල්ප ගෙ තාත්තගෙයි තියන සම්බන්ධය මොකක්ද
@RavinduSandipa
@RavinduSandipa 14 күн бұрын
අපි දන්නෙත් නෑ අනේ මොලේට සමනල් ගැටෙි වැටිලා තියෙන්නේ මුල ඉදන්ම බලනවා තවම තේරුනේ නැහැ කියහන්කෝ😂😂
@bshvhegc3455
@bshvhegc3455 15 күн бұрын
Lassanai godak ❤❤❤
@SanduniMadushika-w8b
@SanduniMadushika-w8b 15 күн бұрын
kathawa maru😂😂😂😂😂
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 15 күн бұрын
මෙ සංකල්පගේ තාත්තාගේ සින් එක මොකද්ද දන්නෙ නැ නෙද 🤔🤔🤔🤔🤔🤔🤔
@5hriyaMaa
@5hriyaMaa 15 күн бұрын
මේ යුවනිගෙන් දැන්මම ගැලවුණේ නැත්නම් සන්කල්ප ලොකු අමාරුවක වැටෙනවා. ඒක පුදුම කරුමයක්නේ. මොන හොල්මනක්ද ඒ? ආත්ම ගෞරවයක් කියලා දෙයක් නැද්ද මේකිට?😊😊
@SASINI549
@SASINI549 15 күн бұрын
Ow Maha Ra Yuwani Nidaganne Nathuwa Annunge Ninda Kadanawa Meya Nam Dan Onawata Wada Wikara Natanawa Wadiyi Yuwanith Sneha 2 Wenna Hadanawa 😅😂Wage
@sumudunisansala8397
@sumudunisansala8397 15 күн бұрын
ඔව් ඉතින් සන්කල්පයි හිතයිශියි ලොකු අමාරුවක වැටිලා දැනටමත් ,සන්කල්ප hospital එකේ ඉන්නේ,මේ වෙට්ට ගෑනි නිසා
@dimuthukumara4206
@dimuthukumara4206 15 күн бұрын
අැයි මුල් එක බැලුවේ නැද්ද
@BawCaldera
@BawCaldera 15 күн бұрын
Yuwani ta aththatama mole amaruwak. Sankalpa yes kiyanne th nathiwa eya hithanne Sankalpa eyage BF kiyala 😂
@RasikaOkiandsenu
@RasikaOkiandsenu 15 күн бұрын
කතාවේ මුල බැලුවේ නැද්ද , සංකල්ප බිත්තිය වැදිලා ලේ ගිහින් වැටෙනවා. ඒකත් යුවනි හිතෛෂිට කතා කරලා එන්න කියන නිසා ... නතර කරන්න ගිහිල්ලා
@ShalikaWijayalath
@ShalikaWijayalath 15 күн бұрын
මංගේශ්වරීගේ බැල්ම තමයි ලස්සනම කතාවෙන්ම.... 🤗
@chamodiwick8374
@chamodiwick8374 15 күн бұрын
ලස්සනයි
@KsJoker-wz4ug
@KsJoker-wz4ug 14 күн бұрын
Sankalpage තාත්තා ගේ චරිතෙ කලබල නොවන නිහතමානි කම බලන්න
@mprpsenadeera
@mprpsenadeera 15 күн бұрын
සoකල්ප රැගුවට යුවනිටත් කැමතියි 😂😂😂😂
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.