Tharu Irida (තරු ඉරිදා) | Episode 59 | 12th May 2024 | Sirasa TV

  Рет қаралды 89,985

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 89
@isurikaushalya2002
@isurikaushalya2002 8 ай бұрын
එන අයට කතා කරන්න දීලා ඒක එයාල කියල ඉවර වෙනකන් අහන් ඉන්න එක ගොඩක් වටිනව. අනිත් ප්‍රෝග්‍රෑම් වල ප්‍රශ්නෙ අහල උත්තරේ දෙන්න කලින් මැද්දෙන් පැනල කතා කරන්න දෙන් නෑනෙ. මේක ඇත්තටම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් 😍❤️
@nawodya980
@nawodya980 8 ай бұрын
ලස්සනම දේ තමයි ප්‍රසන්ටර්ස්ලා දෙන්නා හරිම ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා👌👏💖💖
@shehananuruddha3033
@shehananuruddha3033 8 ай бұрын
දනූ කොතනද එතන ආතල් 😂😂 සෙට් එකම සුපිරි ඕම තමා ඉන්න ඕන ෆන් එකේ. කාගෙවත් ලොකු සීන් නෑ හරිම නැචුරල් කතා බහ කරලා ඉන්න සුපිරි සෙට් එකක් ❤️❤️😍
@KAROKERADHI
@KAROKERADHI 8 ай бұрын
ඩිලුක්ශි ඔයා හරිම දක්ශයි 😍❤️
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 8 ай бұрын
සචින් ගෙ අද ගායනය, නැටුම ලස්සනයි . ඒ වගේම මේ දවස් වල අමෝදිගෙ ප්‍රේමවන්තයා ❤❤❤❤❤ සුපිරියි. නිවේදකයා කිව්වා හරි නොදැන ම දරුවන් ඇකයෙන් වැටෙන තරම් ආකර්ෂණීය යි.
@sarindusrimall663
@sarindusrimall663 8 ай бұрын
තරු ඉරිදා සර්කස්කාරයෝ නාට්‍යයේ කීප දෙනෙක් එක්ක අංකූරා මල්ලි ගේන්න එයා මේ දවස් වල හැමෝගෙම හිත දිනා ගත්ත පුංචි තරුවක් 💖🤟
@SanjanaKumare-y9o
@SanjanaKumare-y9o 8 ай бұрын
දනූගෙ වචන හදවතට කතා කරනවා.ආදරේයි.පියත් ආසම චරිතයක් පුතා ඔයා.❤❤❤❤🎉🎉🎉
@KasunMadusankq
@KasunMadusankq 8 ай бұрын
මගෙ අම්ම නැති උනේ මට අවුරුදු 4දි මගෙ ආචිචි මාව හදා ගත්තෙ. ජිවිතේ අසරන වුන හැම වෙලාවෙම ඇය සිහි වෙනවා.
@Lakshanbro123
@Lakshanbro123 8 ай бұрын
අද තමයි සුපිරිම ප්‍රෝග්‍රෑම් එක උනේ. ධනූ කොතනද ආතල් එතන 😂😂
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
ජීවිතේ මල් අපෙ අම්මා තාත්ත ඉන්න කල්❤❤❤❤❤❤❤
@SaShi-jk5rt
@SaShi-jk5rt 8 ай бұрын
මරු අනේ මේ සෙට් එක නම්🤭❤️
@SanjanaKumare-y9o
@SanjanaKumare-y9o 8 ай бұрын
ඇත්තටම දනූ පියත් හැමෝටම ආදරේයි ❤❤❤❤❤❤❤
@ChithraDewage
@ChithraDewage 8 ай бұрын
ෙමි ෙසටි එක නියමයි ❤❤❤ඩිලුක්ෂි ඔයා හරිම දක්ෂයි😊😊😊
@nethmienihettiarachie4901
@nethmienihettiarachie4901 8 ай бұрын
Dhanu sensitive character . His laughter ❤😂😅😊 Enjoyed the program.
@පවනිපවනි-ණ1ඞ
@පවනිපවනි-ණ1ඞ 7 ай бұрын
දනු හරිම අාදරනියම වු චරිතයක් ලස්සනයි එ නර්තනය ග ෙමි ලස්සනම ෙල්ලි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dharanimadugoda
@dharanimadugoda 8 ай бұрын
Dilukshi ❤ most favourite 😍
@kaushigayani6609
@kaushigayani6609 7 ай бұрын
දනු මරැ එයා කතා කරන ව්දිහ හරිම ලස්සනයි
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
ධනුයි,, සංගීත යි. බයිස්කෝප් එකේ විදියට කතා කරන්නකො. ෂෝක් අනේ මරු
@ChamodikaWeerasinghe
@ChamodikaWeerasinghe 8 ай бұрын
Amma nethi una dawasata api hemoma asaranai😢
@manojmadura1996-cg1of
@manojmadura1996-cg1of 7 ай бұрын
බුදු සරනයි සියලුම මෑනිවරුන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KamaniMaththumagala
@KamaniMaththumagala 5 ай бұрын
Siyalu amma warunta jesu pihiti.
@KamaniMaththumagala
@KamaniMaththumagala 5 ай бұрын
Dilukshi duwa hrima lassani.
@nethmienihettiarachie4901
@nethmienihettiarachie4901 8 ай бұрын
Dhanu favourite ❤😂😅😊
@sangeethpriyansha2873
@sangeethpriyansha2873 8 ай бұрын
සංගිත් අයියා සිංදුව ලස්සනට කිව්වා.❤️❤️
@sigiriruvinihomestay
@sigiriruvinihomestay 8 ай бұрын
Sachin mallita ehema deyak kiuwa kenata apinam tnx karanna oni eya nisai apita me wage dakshna naluwek lebune ...man asama actors sachin malli good luck malli ❤❤❤
@dammikas.7774
@dammikas.7774 8 ай бұрын
1!
@deepanigunathilaka6706
@deepanigunathilaka6706 8 ай бұрын
දසුනි දුවේ ඔයා ගොඩාක් ලස්සනයි ❤ බුදු සරණයි
@shashinimadhusha8761
@shashinimadhusha8761 8 ай бұрын
අද නම් නියමයි program එක සුපිරියක් 👌 ❤
@deepikaperera9826
@deepikaperera9826 8 ай бұрын
Danuta ආදරෙයි ❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 8 ай бұрын
Danu👍❤️❤️❤️❤️🌹maarama set ekak
@achinialwis3647
@achinialwis3647 8 ай бұрын
Me set eka nam super..harima lassana kalayak meyala ekka..mn asama set ekak..mara fun 😂
@Dilmiroshan-2001
@Dilmiroshan-2001 8 ай бұрын
Sachinnnnnn oya best....❤❤ dewi pihitai budu saranai oyataaaaa....❤❤
@remanikaaakaa8354
@remanikaaakaa8354 8 ай бұрын
අද නමිි ලස්සනයි ❤❤❤
@chandanidasanayaka4130
@chandanidasanayaka4130 8 ай бұрын
Dilukshi niyamai aaaaasama niliyak
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
සංගීත් කතා කරන්නකො මල්ලි අර විදියට අයියා 😂😂😂😂 කියන හැටියට මරු. පවසන්නේ මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් විමාලිය අක්කි කෙනෙක්
@oshadimendis7420
@oshadimendis7420 8 ай бұрын
Wow niyama set eka. Harima asai mehema thamai wenna one. Boru sobana naha hamoma aththa widiyata hitiya. Danu is the best and dulakshi, sangeeth and sachin also
@Hazee879
@Hazee879 8 ай бұрын
ඩිලූ....🥹❤
@chandrakumari4240
@chandrakumari4240 7 ай бұрын
මම හැමදාමත් බලනවා. මිශෙල් ගෙන්න යසස් ගෙන්න බුදු සරණයි
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
අදනම් සුපිරි යි. අම්මා වරුනේ. ප්‍රෝග්‍රෑම් එක. හරිම ලස්සන නිහතමානී යි ආපු සැවොම සතුටින් පිරි සතුටක් ලබමින් බලාගෙන ඉන්නේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් සේවය කරන ගමන්
@chamaramadusanka2377
@chamaramadusanka2377 5 ай бұрын
සුරෙන්ද්‍ර පෙරේරා ගේන්ට දවසක ❤
@ManojSoo
@ManojSoo 7 ай бұрын
danu the greatest soul
@yvonnethomas380
@yvonnethomas380 6 ай бұрын
DILU🌹❤🙏
@watson1212
@watson1212 7 ай бұрын
Dhanu nam athal kotiyai😂❤
@ThilakaGovinna
@ThilakaGovinna 8 ай бұрын
ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dinukagimshan12345
@dinukagimshan12345 8 ай бұрын
ඩිලුක්ශී ආසම කෙනෙක් ❤
@nadeeshasewwandi6719
@nadeeshasewwandi6719 8 ай бұрын
Ada lassanai program eka ❤❤
@kavindyamadushani2001
@kavindyamadushani2001 8 ай бұрын
Dilukshi akki❤️ most fav😍
@colourhouse742
@colourhouse742 8 ай бұрын
Aththatama ada program eka lassanai supiri okkotama adarei jayawewa
@RashiAnjana
@RashiAnjana 8 ай бұрын
Favorite sachin😍😍😍
@AN.B914
@AN.B914 8 ай бұрын
Danu 💕
@swetifernando1652
@swetifernando1652 8 ай бұрын
So nice❤
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
ධනු. දසුනි දුව පේන්නේ නැතුව යනවා. 😂😂😂😂😂😂
@sajanibuthgamumudalige1433
@sajanibuthgamumudalige1433 6 ай бұрын
Dilukshi all most favourite actress
@wamelapodduwa
@wamelapodduwa 4 ай бұрын
ලොක්ක ලෙඩවෙලා
@ජිමික්කි
@ජිමික්කි 8 ай бұрын
ආදරෙයි ❤ හැමදාම ❤
@RatarataRata-w8r
@RatarataRata-w8r 8 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@erandiperera4905
@erandiperera4905 8 ай бұрын
Dasuni and sachin matching ❤
@kanishkadilhara4810
@kanishkadilhara4810 8 ай бұрын
Good team❤❤❤❤
@MShanx
@MShanx 8 ай бұрын
ජූලියා මැණික බලන්න මයි වැඩසටහන බලන්නෙ...❤❤😊
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 8 ай бұрын
Dilukshi hinda baluwe 👍👌❤🥰
@jalalzain4150
@jalalzain4150 8 ай бұрын
When you introduce someone, don't explane about them too much.
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 8 ай бұрын
❤❤❤
@lolalalan8269
@lolalalan8269 8 ай бұрын
ධනු ගේ කතාව, පොඩි කාලේ සීට ඔය සේරටම වඩා කටුක, බයේන්, දුක් සහිතය්. ඔහුගේ පියා ඩොක්ටර් කෙනෙක් රදල පෙළපත් වුනත්, ඩනු ගේ ජිවිතේ දුක් දිනා ආපු කෙනෙක්.
@watson1212
@watson1212 7 ай бұрын
31:47 1:24:25
@IndunilLanka-q9p
@IndunilLanka-q9p 6 ай бұрын
Wagisha sachin gennanna
@sadunimadushika2315
@sadunimadushika2315 7 ай бұрын
Dilukshi niyamai❤❤
@LasaMahuherath
@LasaMahuherath 8 ай бұрын
Super
@thushiactin705
@thushiactin705 8 ай бұрын
Ammoo adanm shokk hina una okkomalama supiri
@chalaniwijesinghe5044
@chalaniwijesinghe5044 8 ай бұрын
Dilu ❤
@wamelapodduwa
@wamelapodduwa 4 ай бұрын
දනූ සංගීත් කතා කරන්න කො අර විදියට. අයියායා
@cristyvs
@cristyvs 8 ай бұрын
ඉක්මනට දාන්න දිලුක්ෂිව බලන්න ඕනි
@kumudunipeiris8708
@kumudunipeiris8708 8 ай бұрын
Dilukshi nisamai baluve eya harima open hari shoi
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
සොරි බයිස්කෝප් එකේ ඉන්නේ ධනූ මල්ලි නෙවෙයි රසික
@nadinadiya8746
@nadinadiya8746 8 ай бұрын
Barawa කියන්නේ madurewek kala හැදෙන ledakda.
@RamaniHettiarachchi
@RamaniHettiarachchi 3 ай бұрын
Hmotma,awwe ynna bh mtath ynna nh oluwa,ridila as wlin kdulu enwa posh ekta,neme mongal danuwa😂
@helanfernando4263
@helanfernando4263 8 ай бұрын
Cap eka nethiwa hitiyanam neda hoda.
@sunethrakumar2657
@sunethrakumar2657 8 ай бұрын
Sangith ge kathwa maru
@aloneboynew7877
@aloneboynew7877 8 ай бұрын
eka thama methek kal karapu hodama program ek
@dammikajn4402
@dammikajn4402 7 ай бұрын
Githma gennakooooo
@aruniaruni6872
@aruniaruni6872 8 ай бұрын
Kiynda wachana nh maruuuu
@dammikajn4402
@dammikajn4402 7 ай бұрын
Githma bandara gennnako
@sriyanihettiarachchi997
@sriyanihettiarachchi997 8 ай бұрын
2007 koheda yako 2010 jb baby song eka release wune
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
මේ නිවේදකයා නම් සෙට් නෑ , පුදුම ලොකුකමකින් ඉන්නෙ. ඉඳගෙන ඉන්නෙත් king වගේ. Arms පෙන්නන්න මාර ට්‍රයි එකක් දෙනවා ජිම් ගියාම පිම්බෙන්නෙ මස් විතරයි හරකෝ.මොළේ වැඩිවෙන්නෑ
@geethanigunasena7753
@geethanigunasena7753 8 ай бұрын
❤❤❤
@DasuniKawdaullage
@DasuniKawdaullage 8 ай бұрын
@niluudaya5200
@niluudaya5200 8 ай бұрын
❤❤
@MaryMaryyy-s3u
@MaryMaryyy-s3u 8 ай бұрын
❤❤❤❤
@ShiroshiniAbegunawardana
@ShiroshiniAbegunawardana 4 ай бұрын
❤️❤️
@ISHANIMGISHANISENAVIRATHNA
@ISHANIMGISHANISENAVIRATHNA 7 ай бұрын
❤❤❤
Hiru TV Copy Chat Live | 2025-01-12
1:36:43
Hiru TV LIVE
Рет қаралды 232 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Visekari | Episode 64 - (2025-01-17) | ITN
19:14
ITN Sri Lanka
Рет қаралды 352 М.
Derana Closeup Music Video Awards 2024 | TV Derana
2:55:54
TV Derana
Рет қаралды 115 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.