KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Maayavi (මායාවී) | Episode 103 | 24th January 2025 | Sirasa TV
19:10
Tharu Irida (තරු ඉරිදා) | Episode 92 | 19th January 2025 | Sirasa TV
1:37:50
Sigma Kid Mistake #funny #sigma
00:17
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
To Brawl AND BEYOND!
00:51
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Maayavi (මායාවී) | Episode 102 | 23rd January 2025 | Sirasa TV
Рет қаралды 642,290
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,3 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 576
@inokaudayangani-y4v
10 күн бұрын
සංකල්පගෙ යාලුවො දෙන්නත් මරුවට රගපානවා....ඇයි කවුරුත් ඒ ගැන කියන් නැත්තෙ..❤❤❤❤❤
@shyamaananda587
9 күн бұрын
ඔයා කිව්වනේ 😂
@maleeshasubodhani929
9 күн бұрын
උන් යාළුවොද 😂
@Sansala1111
9 күн бұрын
රඟපෑම හොඳයි. යාළුවො වශයෙන් ඒ බැඳීම දුර්වලයි.
@dinushadinu7683
9 күн бұрын
@@Sansala1111 eka athta
@Hjjjjhvfyhjjii
9 күн бұрын
ඔෆිස්වල ඔහොම ගෑනුනම් ඉන්නවා කියලා අහලා දැකලා තිබුණට කතාවටවත් ඔහොම ගෑනුන්ටත් අන්ත පිරිමිවගේ මවපු 2ක් දැක්කම හරිම අසික්කිතයි 🙄
@Savindi_Gamage-h9b
10 күн бұрын
අනෙ සන්කල්පගේ අහිංසක කම අනේ පව් 😍❤️එයා එයාගේ චරිතේ හොදටම කරනවා😘😘
@DiliniRasangi
10 күн бұрын
ඔලුවට ගහලාත් මතකේ තියන එකම කතාව මේක වේන්න ඇති..😊😊
@AdlakshikaAdlakshika
10 күн бұрын
මමත් හිතුවෙ ඔයටිකමයි
@madushaniwijenayake4015
10 күн бұрын
මේකෙ ඔළුවට ගහලත් මතකයි හොදට ඉන්නව ඒ වුනාට මුලින්ම පටන ගත්තෙ හිතශි තල්ලු කරල සංකල්පගෙ ඔළුවෙ වැදිල එක පාරට සිහි කල්පනාව නැති වෙනව
@W.M.M.DineshkaDineshka
10 күн бұрын
ඔලුව වැදුන පලියට ඒම වෙන්නැ.ඔලුවෙ නිල තියන තැනක් තියනව.,හරියට එතන්ට වැදුනොත් තමා සුනේ සුන්..මෙයාට තව ඉස්සරහට හිතෛෂි තල්ලු කරද්දි වදින ශොට් එකේදි ඒ දේ වෙනව.අනේ පව් ඉතින්,එතනදි නම් බේරෙන්න තියන චාන්ස් අඩුයි😢 ඒත් බලන් ඉමු මේක නාට්‍යයක්නෙ😇
@KumarPanadura-zd6cf
10 күн бұрын
එදිරිමුණිගේ කතා වගේ අවුරැද්දක් විතර කෝමා එකක දාන්නේ නැතිව ඔයින් ගියා මදැ 😂
@harshanisurangika6381
10 күн бұрын
ඒ ඔක්කොමත් හරි කියමුකො .ගැහුවෙ ඔළුවට තවන්නේ පිටනේ .. 😅
@nimeshasandamali-hy9xg
10 күн бұрын
කතාව නොබල නිදාගන්න බැරි ගානකට දැන් ඇවිත් තියෙන්නෙ ඒ තරම්ම කුතුහලයෙන් ඉවර කරන්නෙ කාලෙකින් ආසාවෙන් බලන ටෙලිනාට්‍යක් කිව්වොත් හරි මායාවී ❤️
@Wasahanthechaturane
10 күн бұрын
eka aththa man inne rata dan welawa pandara 1.00 eth balanawa
@DinithiPerera
9 күн бұрын
😊😊❤❤❤❤❤❤❤
@nethmisansala-py9mf
10 күн бұрын
මෑතක දුටු හොදම ටෙලිනාට්‍ය හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදාරනයක් කරනවා විශිෂ්ඨයි 👌❣️
@Mrpy-337
10 күн бұрын
සසංකාරා Sea saw ඉරගිනි මද්දහන හේමලයෝ🙂👍
@TusharTushar-u3t
10 күн бұрын
❤❤@@Mrpy-337
@tharu.9351
8 күн бұрын
Katha 5ma hodai me sAre👍
@Danindu.
10 күн бұрын
චුටි සීයා ඉන්න කොට යන tone එක තමා ලස්සනම ❤❤
@lakshikadewmini2950
10 күн бұрын
😂😂😂
@Niwardhana0901
9 күн бұрын
ඔවිි ඈහ්.යටිගිරියෙන් කෑ ගහන එක නේහ්
@SM-pm8xi
9 күн бұрын
ලස්සනයි 😂😂
@lihinidisara950
10 күн бұрын
රෑට කාලා එහෙම මායාවි බලන්න ෆෝන් එක අතට ගන්න කට්ටිය කෝ බලන්න 😊
@NamalMadusanka-k7h
10 күн бұрын
😊
@asirishammikajayakody9977
10 күн бұрын
😊😊
@supunsadaruwan2731
10 күн бұрын
කන ගමන්
@harshanisurangika6381
10 күн бұрын
මම දැක්කේ රට කාලා වගේ. 😂
@binara2831
10 күн бұрын
Mama
@seelaganegoda9077
10 күн бұрын
හුඟ කාලෙකට පස්සෙ රුක්ෂානා දැක්කේ දැන් තවත් ලස්සන වෙලා...මම කැමති නිලියක්...
@suvaniwathsalawhathsala2642
10 күн бұрын
මෙයාගේ අනුකරණය නමි නියමයි ❤❤❤
@lakshikadewmini2950
10 күн бұрын
Maath ekagai
@samanthikaedirimanna-wz4xm
10 күн бұрын
Doctor හිතන් ඉන්නෙ Husband & wife කියලා 🙈❤
@SamanthiUdayangani-q8l
10 күн бұрын
හිතුව මදි බාලී සංකල්පා 😄😄😄මරන්න 🤣🤣🤣
@rangikarupasena784
10 күн бұрын
පව් බාලි ඔයා
@kumaradasanayaka4499
10 күн бұрын
පා නෙමෙයී ප අනේ🤣
@nethu8580
10 күн бұрын
අභිලාශ් කතා හදන හැටියට ගමේ චීත්ත පරාදයි😂
@lakshikadewmini2950
10 күн бұрын
Kiyala wadak naa.supiri
@AchalaEkanayaka-h7x
10 күн бұрын
😂😂😂😂😂😂😂
@shyamaananda587
9 күн бұрын
කටහඩ මාරුකරන හැටි 😂
@sithuminirajapakshe
10 күн бұрын
අනේ සoකල්ප හිතෛෂී හරිම ආදරණීයයී ❤❤
@asirishammikajayakody9977
9 күн бұрын
❤❤❤❤❤❤😊😊😊
@shirlyjayarathna7634
9 күн бұрын
❤❤
@sithuminirajapakshe
9 күн бұрын
@@shirlyjayarathna7634 ❤
@thanujadilrukshi2301
10 күн бұрын
ඩොක්ටර් දෙන ආතල්🙊හස්බන්ලු ලැජ්ජාව අම්මෝහ්😩🙊 සංකල්ප අහිංසක වැඩිද මන්දා😢
@AchalaEkanayaka-h7x
10 күн бұрын
😅😅😅😅
@asirishammikajayakody9977
9 күн бұрын
😊😊😊😊😊😊
@NayanaShiranthi-vu8pb
10 күн бұрын
ආ රුක්ෂානාත් ඉන්නවා හරිම නිහතමානී නිලියක් ❤❤❤❤අදත් සුපිරි කාතාව 💕💕💕💕💕💕💕💕💕❣️💫❣️💫❣️💫
@ThushariDissanayaka-f2b
9 күн бұрын
ආස කරන නිලියක්.
@dilshidilshi-lu4gt
10 күн бұрын
හිතයිශි සංකල්ප දෙන්න husband &wife කියද්දි හිතයටින් හිනාගියේ මට විතරද ❤😂
@DinithiPerera
10 күн бұрын
ඇයි මට 🤭😊😁❤️❤️❤️
@asirishammikajayakody9977
9 күн бұрын
@DinithiPerera matath😅😅😅😅
@samanbandara7470
9 күн бұрын
අද ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවා....මගේ දුව 170
@asirishammikajayakody9977
9 күн бұрын
Congratulations ❤
@kamanisenevirathna1351
9 күн бұрын
Wow good luck ❤❤❤❤❤
@SenaliFernando-e4k
6 күн бұрын
❤❤
@Dilrukshi-09
3 күн бұрын
Congratulations ❤
@thaksilamadampe7562
10 күн бұрын
අභිලාෂ්ගෙ සිංදුවනම් මාර ලස්සනයි..
@indikamadugalla4991
10 күн бұрын
ඇත්තට මාර ලස්සනයි
@Peshika424
10 күн бұрын
එයා පොඩ්ඩක් කෙට්ටු උනා නම් මාරම ලස්සනයි එයා දක්ශයෙක් ඒ දක්ශකමින් ලොකු ප්‍රයෝජනයක් ගන්න තිබ්බ ජෝක් චරිත වලින් ඈත් වෙලා..හොද චරිත කරන්න ගැලපෙනව එයාව
@riyalpathuma5456
10 күн бұрын
හැමදාම වගේ අදත් කතාව phone එකෙන් බලන සෙට් එක මේ පැත්තට 😅❤❤❤❤
@ThilakshanaNuwan
10 күн бұрын
Api inno😁
@NamalMadusanka-k7h
10 күн бұрын
❤❤
@sapthamihirani4580
10 күн бұрын
Ithin mokadda dan karanna kiyanne
@N9728-k9p
10 күн бұрын
Muwa ganan nogena idapalla kattiya ubalath nikan muta likes korala uge gaanatama watila ne dan muta likes noda paaduwe idapan kattiya ma hariya
@BagyaSewmini-j4m
10 күн бұрын
මේ මම
@SACHINNELKAN
10 күн бұрын
චන්දන ඇල්ලෙන් නාලා අංජන මල්මී ගාලා නියෙමට කියනවා 🥰
@W.M.M.DineshkaDineshka
10 күн бұрын
හ්ම්ම්..අංජන මල්මී ගාලා කීවට පස්සෙනෙ අංජන ආවෙ,කලින් එන්න තිබ්බෙ🙃
@SACHINNELKAN
10 күн бұрын
@ 😁
@NilminiWarnakulasuriya
10 күн бұрын
Manta sing karanna Puluvan ne neyameta 😂
@geethagunawardana3585
9 күн бұрын
ඒ අර සමරේ නේද
@nimalihewawasam8559
10 күн бұрын
අනේ, සංකල්ප හිතායිෂිට කොච්චර ආදරෙයිද. මුළු රාත්රිය පුරාම දොර ගාව වාඩි වී සිටියේ හිතායිෂිව ආරක්ෂා කරන්න. ♥♥සoකල්ප හිතෛෂී ❤❤
@DinithiPerera
9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤😢😊
@shirlyjayarathna7634
9 күн бұрын
❤❤
@asirishammikajayakody9977
2 күн бұрын
❤❤❤❤❤❤
@ThamudiKaweesha
10 күн бұрын
අදත් කතාව සුපිරි 🥹 සංකල්ප පව් මොනවා උනත් 😢අබිලාෂ් මරු 🥹😂💗 චුටි මාමත් සුපිරි හැමෝම මරු අදත් සුපිරි 💗💗
@TharangaSandamali-z7o
8 күн бұрын
අභිලාෂ් හඩ කැවීමේ ශිල්පියෙක් නිසා එයාගෙ කට හඩ හරිම ලස්සනයි.The best voice ❤
@himalihimali1251
9 күн бұрын
දියනාත් මේ තරමින් මේ බිස්නස් එක කරගෙන යන එක ලොකු දෙයක්.එතන ඉන්න ඔක්කොම වැඩ ඇරෙන්න අනිත් හැමදේම හරියටම කරනවා😂😂😂😂
@chandimalab3929
10 күн бұрын
අභිලාශ් තමා චරිතේ..බොරු වපුරනවා😂😂
@Deepikawickramarathna-e9w
10 күн бұрын
හිනා කාලා මැරේනවා යකො.😂😂😂
@roma8370
10 күн бұрын
අම්මෝ doctor හිතයිශි ට ඔයාගේ husband කියලා කියද්දී එයාලට වඩා ලැජ්ජා හිතුනේ මටනේ 🙈🥰🤭
@DinithiPerera
10 күн бұрын
😁😁❤️❤️🤭🤭🤭❤️❤️❤️
@DhanushkaMendis-y7q
10 күн бұрын
🤣🤣🤣🤣
@asirishammikajayakody9977
10 күн бұрын
😊😊😊😊😊😊
@niluuu2790
10 күн бұрын
ane paw
@Chandifernando7031
10 күн бұрын
රුක්ෂානා දකින්නත් ආස කෙනෙක් ❤
@lathikamenaka
9 күн бұрын
මේකෙ ඉන්න හැමෝම දක්ෂයි ...ලස්සන කරනව ඩ්‍රාමා එක...❤
@ඉමාලිඉමාලි
9 күн бұрын
ගෑනු හදන පද වගේද පිරිමි හදන පද 😂😂😂
@DenethmiVihagana-k4p
10 күн бұрын
අනේ දෙයියනේ අභිසේකයා කතා හදන හැටි😊
@nirmanacargo4605
10 күн бұрын
චූටී මාමා ලස්සනට රගපානවා ❤❤❤❤❤
@NayomiAGnayomi
10 күн бұрын
😁😁
@Peshika424
10 күн бұрын
අභිලාශ් පොඩ්ඩක් කෙට්ටු උනා නම් මාරම ලස්සනයි එයා දක්ශයෙක් ඒ දක්ශකමින් ලොකු ප්‍රයෝජනයක් ගන්න තිබ්බ ජෝක් චරිත වලින් ඈත් වෙලා..හොද චරිත කරන්න ගැලපෙනව එයාව
@KosaliPrasadini
10 күн бұрын
අබිලාශ් මරු අබිලින් කෙනෙක්නේ
@prasaprasa7577
8 күн бұрын
Ube as DEKA check Kara ganin okkotama kalin
@GayathriWijesiri-ip8lk
10 күн бұрын
පළවෙනි episode එකේ සංකල්පගෙ ඔලුව බිත්තියේ වැදුන ගමන් ලේ ආවේ මේ නිසා වෙන්න අතී😢
@SammikaLalitha
9 күн бұрын
මරු චීත්ත දෙක,,, අංජන නම් ටියුබ් ලයිට් 😂😂😂😂
@මිශූ
10 күн бұрын
මරු ඩොක්ට හැබැයි 🤭
@roma8370
10 күн бұрын
යකෝ අභිලාශ්ගේ කතාව 😂 හිතයිශි ට බබෙක් ලැබෙන්නලු. අභිලාශ්ගේ එ් පැතුම අපිටත් එලෙසම තියෙනවා 😁😍
@DinithiPerera
10 күн бұрын
Mmmmmm🤭🤭😁❤️❤️❤️❤️
@asirishammikajayakody9977
10 күн бұрын
Jabba bola babala denna❤❤❤
@Tgirly
10 күн бұрын
අම්මෝ අද කොටස මරු කතාවට ගැලපෙන ජෝඩුව ම අරගෙන සංකල්ප හිතර්ෂි ❤️❤️ මේ දෙන්නා ගේ අතර ට තුන් වෙනියෙක් ඕනේ නෑ යුවනි වගේ කෙනෙක් කොහොමත් කතාවේ සංකල්ප ට ගැලපෙන්නේ නෑ මේකේ මම නම් අකමැති චරිතේ යුවනි ට 🤮
@BabeeShaami
10 күн бұрын
Ekagayi 😊
@SuneethaSamanmali-c6t
10 күн бұрын
Math Kamathi na ywanita
@ChandrikaPriyadarshani-c4d
10 күн бұрын
❤❤❤
@dasuniprarthana9967
10 күн бұрын
Mth uwanita kamathi na
@janakanamal221
10 күн бұрын
Math kamathi naha yuwanita 😢
@slliyanage361
10 күн бұрын
සංකල්ප ❤️❤️❤️හිතයිෂී පවන් ❤️❤️❤️මන්ගේෂවරි
@chathuwedage6757
10 күн бұрын
අභිලාශයා ගායන හැකියාවෙන් පරිපූර්ණයිනේ 😂
@nimalipepito6745
10 күн бұрын
Ayage thatha etin atma leyane gane
@AshinshanaRathnayake-h3i
10 күн бұрын
මටනම් හිතෙන්නේ මන්දෝදරී කියන්නෙ සංකල්පගෙ සහෝදරියක් 🙂
@buddhiliyanapathirana8005
9 күн бұрын
සංකල්පගෙ අම්මගෙ සහෝදරියක්
@AshinshanaRathnayake-h3i
9 күн бұрын
@buddhiliyanapathirana8005 එහෙම වෙන්න බෑ
@wir5680
10 күн бұрын
Chanuka....why so cute😒❤️
@Ma-oi8jj
10 күн бұрын
10:08 හස්බන් කියද්දි දෙන්නගෙ මූනවල්😅
@yamunahewage7166
10 күн бұрын
අයියෝ මරු ...අභිlash ඔයා ...nam..🤗😀
@pabasaraharindi-dl7ln
10 күн бұрын
ඩොක්ටර් , අභිලාෂ් දෙන්නා තමයි අද හොදම කතා ටික කිව්වේ 😂මොනා වුනත් අපි කැමති දේ නේ 🤭❤
@DinithiPerera
10 күн бұрын
😊🤭😁❤❤❤❤❤❤
@NayomiAGnayomi
10 күн бұрын
😁😁😅
@asirishammikajayakody9977
10 күн бұрын
😊😊😊😊
@warunikaushalya2078
10 күн бұрын
Chanuka inna hama drama ekama balana man wage thawa aya innawada ❤
@somakalubovila
10 күн бұрын
💜💙💚💛💖 Living together අළුත් රැල්ල හන්දා සංකල්ප හිතෛෂි අහිංසකයො දෙන්නාගේ අහිංසක සෙනෙහස ගෙවල්වලිනුයි සමාජයෙනුයි දෙපැත්තෙන්ම අපවාද විඳිනවා. ඇත්තටම මේවගේ සුන්දර වැදගත් මිනිස්සු සමාජයේ ඉන්නවා. හැබැයි ජනප්‍රිය වෙන්නේ නෑ. ගොඩක් මිනිස්සු විශ්වාස කරන්නෙත් නෑ 🥲 මම පුන්සිසි ජයතිලක
@somakalubovila
9 күн бұрын
ස්තූතියි මගේ comment 1 ට ප්‍රතිචාර දැක්වීම ට 💖
@chghgyfygy4514
10 күн бұрын
Thanks දොස්තර මහාත්මයාට හරියටම හිස්තැන් පිරෙව්වා ට
@Dilshan-d9l
10 күн бұрын
හැම කොටසක්ම බැලුවේ පෝන් එකේන්
@chathurangaperera6766
9 күн бұрын
හිතට දැනෙන දේවල් මූනෙන් මේ තරම් ලස්සනට කොහොමද දුශේනි පෙන්නන්නෙ අප්ප.ඒක නම් මාරයි.මාරම දක්ශ නිලියක්.කියන්න වචන නෑ.
@Veneeshaofficial
10 күн бұрын
සංකල්ප හිතෛෂී ❤
@IshankaMadhushanka
10 күн бұрын
❤❤❤❤❤❤
@asirishammikajayakody9977
9 күн бұрын
❤❤❤❤❤❤❤❤
@kaushalyadilshani9705
6 күн бұрын
යුවනිගෙ අම්මා හරි බුද්ධිමත් ..දුව හැරෙනකොට දන්නවා 😛
@SinghaMobile-me5ou
9 күн бұрын
අබිලාශ්වගේ ඩෑල් එකක් හැම සෙට් එකේම ඉන්නව😂
@wasantikumari8885
10 күн бұрын
අනේ මන්දා ඔෆිස් වලත් මාර රෙදි හේදිල්ලක් හෝදන්නේ වැඩ කරන්න වෙලා ඇත්තෙම නෑ office එකේ වැඩක් කෙරෙනවා පේන්නෙම නෑ
@supaq8411
10 күн бұрын
අබ්ලාස්ගෙ කතාවෙ හැටියට ලබන සතියෙ ලමයත් හම්බෙයි වගෙ
@inokapriyadarshani2326
10 күн бұрын
❤
@imadubashiliyanage8354
10 күн бұрын
Couple එක ඉන්න කෑලි විතරක් බලන්නේ❤❤❤❤❤❤❤❤❤❤❤
@malkanthirathnayaka-is6qq
10 күн бұрын
සංකල්ප ❤❤❤❤❤hithaisi❤❤❤❤❤❤❤❤❤adare ගොඩක් ගොඩක් ගොඩක්
@FORGR8-nc3iv
10 күн бұрын
මං නම් ආසම චූටිමාමගේ වැඩවලට 😂
@DheeshanaPrathibhanii
10 күн бұрын
Hithishi Sankalpa asma dhenna kathawe lassanama episode tik issrhata ❤️
@NiroshaNirosha-u6f
10 күн бұрын
බාලි ඉතිං වැඩක් කරොත් හත් පොලේ ගා ගන්නවා 😂😂දැක්කනේ හිතය්ෂී ගෙනත් කරපු දේ තාම ඔතං 😂😂..
@SandaSadi
10 күн бұрын
චූටි මාමා මරු ආතල් දෙන්නේ...🤣🤣🤣 15:22 රුවනිව පිස්සෙක්ට වත් සෙට් කරන්න බැරිද මන් අහන්නෙ ...මහ වදයක් උනානේ අප්පා...🙃
@tharushisathsarani5419
10 күн бұрын
අම්මෝ අභිලාශ් හිතපු දුරක් 😂😂
@Nimeshiipiyrtne
10 күн бұрын
අභිලාෂ් වගේ කට කැඩිච්ච කතා කියන එකෙක් හැම ofiz එක් කම ඉන්නවා 😂😂
@MisharaNethmini
9 күн бұрын
Chanuka harima smart 🥰🥰🥰
@moringaoleifera4407
10 күн бұрын
Hithaishi, Sankalpa ❤❤❤❤❤❤❤
@Nonstopstargaming
10 күн бұрын
සංකල්ප❤ හිතෛෂි පවන්❤❤❤ මංගේෂ්වරි තමා ගැලපෙන්නේ
@senithalochana3689
10 күн бұрын
සංකල්ප paw anne ❤❤❤❤❤❤❤❤
@mallawapranandu6881
9 күн бұрын
සමාජෙ ඉන්න මිනිස්සු කිසිම දෙයක් නොදැන අනෙක් මිනිසුන්ට කටකතා හදන්නෙත් හිතෛෂිට බබෙක් ලැබෙන්න ඉන්න විදියට කතාව හැදුව වගේ තමයි..
@Hardkuwaitq8
10 күн бұрын
ඔපිස් එකේ ඉන්නේ ඔපදිප චීත්ත දෙකක් 😂😂😂😂😂
@sandunilakshmi-t5m
9 күн бұрын
බාලිගෙ චරිතෙට කැමටති නැ.ඒත් ඒ ලමයට අහිංසක චරිතයක් ලැබුනොත්වෙන කතාවක මරැ.🎉
@chamindadisanayakaangelaga8905
10 күн бұрын
සංකල්පගෙයි හිතෙෙෂිගෙයි කොටස් වැඩිපුර දාන්නකෝ ❤❤❤
@wasanakodagoda2940
10 күн бұрын
අම්මෝ...සංකල්පගේ බැල්ම.❤ .අපි බලන් ඉන්න දෙන්නගේ කතාව නෑනේ ...එපා වෙනවනේ...
@viharavishmini8377
10 күн бұрын
කියලා වැඩක් නෑ වැඩකට නැති ඒවාමයි අද නම්.
@NilakshiAshcharya
7 күн бұрын
එ දෙන්නා හොදට ගැලපෙනවා 🥰🤩
@sonaSen777
8 күн бұрын
ඔන්න බලන්න පද හැදෙන හැටි සවිස්තරාත්මකව ඔෆිස් වල 😂
@DinithiJayasinghe17
10 күн бұрын
බාලිගෙ පම්පෝරිය කියවද්දි තමයි එපා වෙන්නෙ 😒
@chathushikabhagya2388
10 күн бұрын
Ada episode eka iwasillak naaa..සංකල්ප ට හිතෛෂී ආදරෙන් සලකනවා බලන්න 😜
@priyantipp2368
10 күн бұрын
හිතාශිට අපි කැමැති එ කතාව❤❤❤❤❤
@pradeepafonseka4353
10 күн бұрын
දැන් නම් චානුක හිතර්ශිට කෙසේ වෙතත් මට නම් ඕනි ❤🤗😅
@NelminiPeres-fx4rc
10 күн бұрын
Eyawanam ellanna epa eya mage😅😅😅😅😅😅
@SanduniMadushika-w8b
10 күн бұрын
sankalpa ❤ hithashi maru ane❤❤❤❤❤❤
@ShalikaWijayalath
10 күн бұрын
අනිවාර්යයෙන් ඉන්දුගෙ දුවෙක් වෙන්න ඕනෙ මන්දෝදරී... මන්දෝදරී වැරදි කෙනෙක් කියලා අන්තිමට ඔප්පු වෙයි... සංකල්පගෙ තාත්තා හොද මනුස්සයෙක් කියලා අන්තිමට දැන ගන්න ලැබෙයි හැමෝටම .. මට හිතෙන්නෙ එහෙමයි
@Sewwandidissanayak
10 күн бұрын
Hmm shirantha serin sere induththarata pass karana hint walin matath oka hithuna dear
@sonyabanda6543
3 күн бұрын
අක්කා නන්ගෝ නම් මාරම කරුම දෙකක් තමා !!
@shirlyjayarathna7634
10 күн бұрын
Doctor husband kiyala kiwwama sankalpata maara happy ❤❤❤
@champikapriyadarshanie5354
10 күн бұрын
සතියකට සැරයක්වත් යාලුවෝ දෙන්නගේ කොටසුත් දෙන්න..ඒ දෙන්නා ඉද්දී කතාවට අමුතු එලියක්..
@Shanikatathsarani
8 күн бұрын
Mayawee okkoma ....shook anee...ekinekata dewani nee hemoma...aluth charitha ekathu weddi eyalath deweni nee...chooti mama....❤❤eya maru appa...
@ChithraDewage
9 күн бұрын
සංකල්ප ❤ හිතයිෂි❤❤❤
@padmagallage1237
10 күн бұрын
පටන්ගත්ත තැනම කොල්ල කියපු සිංදුව නියමයි ජෝති පරාදයි ❤
@KamalaPriyanthi
10 күн бұрын
අබිලාස් මරු
@chandrachandra1654
10 күн бұрын
Apoo සංකල්පta මතක තියෙනවා ...සිහිය විකල් වෙලා නැහැ ...
@elitarantula2833
10 күн бұрын
ඉතිං ඒක හොඳයිනේ . නැත්තං හිතෛෂී පව්.
@chandrachandra1654
10 күн бұрын
@elitarantula2833 ඒක තමයි මමත් කිව්වේ ....ඒක හොඳයිනෙ ..බලන හැම කතාවේma ඔළුවta ගහපු ගමන්ma ඔක්කොම අමතක කරවනwane😄
@elitarantula2833
10 күн бұрын
@chandrachandra1654 අහ් ... 🤭🤭 👍🏼👍🏼😁
@kushaninimalarathne5992
9 күн бұрын
අනේ දවස් 2ක් ඉවසන් ඉන්න බෑ දෙයියනේ ඊළග කොටස බලන්න 🥲
@මිශූ
10 күн бұрын
අනේ අභිලාශ් 😂 මාමා කෙනෙක් වෙන්න තියෙන ආසාව
@BhagyaPrasadi-xf4nh
9 күн бұрын
අම්මෝ අභිලාශ් 😂 කතා මවනවා 😅
@KumariRanjula-ty9cs
10 күн бұрын
අපොයි යකු අද ජනාධිපති වරුයි වෙන්ට ජනාධිපති වරුයි ඔක්කොම රඟපානවනෙ 🥰
@DinithiPerera
10 күн бұрын
😂🤣🤣🤣🤣
@sheni6004
10 күн бұрын
යුවනියි මන්දෝදරියි සහොදරියො වගෙ
@AkjajKsp-mk2ub
9 күн бұрын
මේ ඔපිස් එකේ කිසිම වැඩක් වෙන්නේ නැහැනේ අප්පා 🤣🤣ඕප දුප විතරමයි සුපිරි ඔපිස් මේවානම් අපිටත් ඔය වගේ තැන් සෙට් උනානම් මරු නේ.. 🤣🤣🤣
@NimeshaChathurangani-j7h
10 күн бұрын
හිතයිශි ට අරූට ඇනපු එක එලොව ම යැව්ව නම් නිදහසේ ඉන්න තිබ්බ දෙය්යනේ කියල 😂 අභිලාස්ගෙ පරම්පරා ම කුකුල්ලු😃😃
@IreshaSandaruvani-m7q
9 күн бұрын
Sankalpage yaluwa lassanata sing kara
@සුද්දි-ජ8ඝ
10 күн бұрын
අපේ ගමෙ කුසුමා නැන්දත් ඔය වගේ තමයි කතා හදන්නෙ 😂😂😂😂😂
@thanujanayomi147
10 күн бұрын
මන් balanava❤️හැමදාම ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@renukajayawardhana5603
9 күн бұрын
අභිලාෂ් වගේ අය තව ඉන්නවද දන්නෙ නැහැ නෙහ් 😂😂
@SmilingColourfulShirt-sk6dn
10 күн бұрын
ගෙදර වැඩඉවරවෙලා මමවගේ කුවෙට් වල ඉදන් බලන අය කෝ ෆෝන් එකෙන්😢
19:10
Maayavi (මායාවී) | Episode 103 | 24th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 670 М.
1:37:50
Tharu Irida (තරු ඉරිදා) | Episode 92 | 19th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 61 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
28:04
Respect මචන් !! Respect !! | The kota
The Kota
Рет қаралды 66 М.
24:49
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 18 | (2025-02-2) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 224 М.
20:19
අදත් ගෙදර PARTY🙈 life in balance❤️ Celebrating parents | අවුරුදු 3ට පස්සේ | days at home
Shanudrie
Рет қаралды 275 М.
7:44
පටස් ගාලා පොලොස් ඇඹුලක් හදමුද. 🇱🇰😋 Village-style chicken-flavored sourdough bread.
Asian Food
Рет қаралды 480
5:37
මචං කෙවින්,ඒකට නම් උඹට හරි ආදරේ හිතුණා
Hiru TV
Рет қаралды 115 М.
18:44
Maayavi (මායාවී) | Episode 101 | 22nd January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 623 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 743 М.
4:01
💛 කහ ශර් ට් අයියා යාලුවගේ Wedding එකේ දීපු Surprise එක 😅 | Wedding Surprise Dance 2025
VIRASH
Рет қаралды 234 М.
18:15
Rasa Rahasak (රස රහසක්) | Episode 39 | 23rd January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 292 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН