Aalawanthi (ආලවන්තී) | Episode 04 | 27th November 2024 | Sirasa TV

  Рет қаралды 171,946

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 144
@SirasaOfficial
@SirasaOfficial Күн бұрын
ආලවන්තී පළමු දිගහැරුම 👉 kzbin.info/www/bejne/oaq0qHinnZ5_oLM
@tweety5083
@tweety5083 22 сағат бұрын
❤❤❤❤
@wildfirestudio5
@wildfirestudio5 20 сағат бұрын
සදෙව්ගෙ(සාරංගගෙ) බොස් අළුත් නළුවෙක් උනාට හොඳටම රඟපානවා සාරංගට නොදැවෙනි රංගනයක්😍❤
@ridmapranandu6942
@ridmapranandu6942 21 сағат бұрын
අඩෝ මැනේජරයා මරු සාරන්ග පරිණත නලුවෙක් වෙලත් අලුත් කොල්ලා නියමෙට රඟපානවා සාරන්ග ඉස්සරහා ❤
@SureshRathnayake-m9q
@SureshRathnayake-m9q 21 сағат бұрын
සාරංගලා වගේ පරිනත අයත් එක්ක එකට වැඩ කරන්න ලැබෙන එක අලුත් සෙට් එකට ලොකු අවස්තාවක්..මැනේජර් විදියට ඉන්න නලුවා ලොකු දෙයක් කරයි..♥️
@amashipeduruhewa270
@amashipeduruhewa270 22 сағат бұрын
Manager ගේ චරිතය නියමයි ❤️...
@KavishaNethmini-we7zf
@KavishaNethmini-we7zf 12 сағат бұрын
සාරංග අයිය එදා බොඳ මීදුම් නාට්‍යයේ දැකපු ආදරණීය ධනුක කවදත් තිරයේ ආදරණීයම පෙම්වතාම තමයි අදටත්. ඒකේ කිසිම වෙනසක් නෑ. ආලවන්ති සදෙව් දැක්කම කිසිම වෙනසක් නෑ. ධනුකව තමයි මතක් වුනේ. ඕනම චරිතයක් ප්‍රේක්ෂකයෝ අතර මතක හිටින විදියට නිරූපණය කරන්න පුළුවන් හැකියාවක් ඔහුට තියෙනවා ❤️
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 11 сағат бұрын
ඒත් මට නම් දැන් සාරංග ගේ වයස පොඩ්ඩක් පෙනවා. හුරතල් මූණ නෙවෙයි නේ තියෙන්නේ 😂
@DeluDelu-t3m
@DeluDelu-t3m 10 сағат бұрын
Such a multi talented Acter
@RasikaBandara-f5v
@RasikaBandara-f5v 9 сағат бұрын
ඇයි වික්ටර්
@Achiranimsara1245
@Achiranimsara1245 19 сағат бұрын
අපිට bs උගන්වපු සර් ලහිරු S පේදුරුහේවා ❤️. සර්ගේ boss චරිතය සුපිරියට ම කරනවා සාරංග අයියා වගේ පරිනත actor කෙනෙක් එක්ක.. ඒක සුපිරි ලහිරු සර් ❤️ගැම්මක්... ❤️❤️
@dinethpasidu9186
@dinethpasidu9186 22 сағат бұрын
Manager කොහෙන්ද අනෙ හොයා ගත්තෙ 😌❤ සුපිරි එයා නම් ❤
@shashinihansani4563
@shashinihansani4563 23 сағат бұрын
සාරංග අයියා කියන්නෙ ඇත්තටම දක්ෂ රංගන ශිල්පියෙක් ✨️ එයා එයාට ලැබෙන හැම චරිතයකටම සාදාරණයක් ඉශ්ට කරන කෙනෙක්..ඒ වගේම ආලවන්ති drama එකෙත් සාරංග අයියා හරි ලස්සනට ඒ ආදරණීය ප්‍රේමවන්තයාගෙ චරිතය ලස්සනට ඉස්මතු කරනව ❤ එයා එයාගෙ characters වලදි ඒ situations වලදි දෙන facial expressions මාරයි 👌 හදවතටම දැනෙනව..ඒ වගේම පියුමාලි අක්කටත් සාරංග අයියා වගෙ දක්ෂ නිහතමානී රංගන ශිල්පියෙක් එක්ක act කරන්න ලැබුනු එකත් හොඳ අවස්ථාවක්..ඉතින් සාරංග අයියා තාමත් "ආදරණීය ප්‍රේමවන්තයා" ම තමයි 😍❤️✨️
@Saranga_dinakshie_fans
@Saranga_dinakshie_fans 23 сағат бұрын
@@shashinihansani4563 ✌️💯
@niroshwaduge3661
@niroshwaduge3661 23 сағат бұрын
Naaki preme 😂
@ShamindriVithanage
@ShamindriVithanage 13 сағат бұрын
මම හිතන්නෙ fan කෙනෙක් worshipper කෙනෙක් වෙන එකෙන් ඕගොල්ලොන්ගෙ idolට වෙන්නෙ හානියක්. මේදෙන්නගෙ නොගැලපීම මේ drama එකට බලපානව, ඒ වගේම සාරංගගෙ මහන්සියට value එකක් ලැබෙන්නෙත් නෑ. චරිත තේරිමේ ප්‍රශ්නයක් තියනව
@ureshapremala2981
@ureshapremala2981 23 сағат бұрын
සරන්ග කියන්නේ දක්ශ රන්ගනවේදියෙක් සමාන කරන්න බැරි හැකියාවක් තියෙන සාරතක කෙනෙක් දැනට ඉන්න brand එකක් කියලා කියන්න පුලුවන් 💕
@niroshwaduge3661
@niroshwaduge3661 23 сағат бұрын
habai naaki wadi kolla ta act karanna 😅
@ChathurikaDilhani-o2g
@ChathurikaDilhani-o2g 22 сағат бұрын
Ekanm etta wayasa wadii
@SamanthaNanayakkara
@SamanthaNanayakkara 22 сағат бұрын
ඒක හරි කොල්ලගෙ චරිතෙට ගැලපෙන්නේ නැ .​@@niroshwaduge3661
@ShanikaMadurangi-o3l
@ShanikaMadurangi-o3l 21 сағат бұрын
A oyata Pana vdiha😅😅😅😅
@LOVESTATUS-UD
@LOVESTATUS-UD 21 сағат бұрын
එකෙන්ම එකගයි..
@ranganakurasooriya484
@ranganakurasooriya484 Сағат бұрын
කාලෙකින් ලස්සන කතාවක් අනේ අවසානයත් මේවගේම ලස්සන එකක් වෙන්න ඕනේ ටික දවසක් යද්දි ඒ ලස්සන නැති කරන්න එපා ❤❤❤❤❤❤❤❤
@sudeeralakshan22
@sudeeralakshan22 13 сағат бұрын
ලහිරු සර් 😍 එ Act එක සුපිරියක් ❤️
@sachidu_shamalka
@sachidu_shamalka 22 сағат бұрын
මේ නාට්‍යයේ Deliver ආයතනයේ බොස් චරිතේ හොදට රගපෑම් කරනවා
@evon-ze6nw
@evon-ze6nw 22 сағат бұрын
අනේ නෙතූගෙ යාලුවානම් පට්ට යාලුවෙක් ❤❤❤❤❤
@supunlakshan8744
@supunlakshan8744 13 сағат бұрын
😂
@NiranjaniSaththanayaka
@NiranjaniSaththanayaka 31 минут бұрын
Nethu nawe ane methu
@KT01208
@KT01208 Күн бұрын
සිහි නෑ හෙල්මට් එකත් දාගෙන ජීප් එකටත් නගින්න හදනවා 😅 අර ගෙදර කෙල්ල අපරාදේ කිව්වේ පිටි පස්සේ ගේට්ටුවෙන් ආවා කියලා දැන් ඉතින් ආයේ එලියට යනවා බොරු ඉතින්
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 11 сағат бұрын
කතාවට කලින් කමෙන්ට් බැලුවේ ..සදෙව් ගේ boss තමා අද කට්ටියගේ තේමාව
@chaminda4016
@chaminda4016 23 сағат бұрын
මෙතූගෙ යාලුවා ලස්සනයි ❤❤
@Saranga_dinakshie_fans
@Saranga_dinakshie_fans 23 сағат бұрын
Watching Aalawanthi only because of Saranga aiya...he gives his very best as always... wishing him good luck...!😍❤
@manuthchehansa2356
@manuthchehansa2356 Күн бұрын
ආලවන්ති නැතුව සදෙව් ගේ නංගිගෙයි එයාගේ කොල්ලගෙයි කතාව ගිය නම් හොදයි වගෙ...😂❤
@viramisankalpana1263
@viramisankalpana1263 6 сағат бұрын
Ow eka lassanai . ❤️❤️❤️
@Nadeejaweerasinghe
@Nadeejaweerasinghe 12 сағат бұрын
Lahiru aiyaa..(boss) acting superb...🎉❤
@IsharaMaduwanthi-
@IsharaMaduwanthi- 23 сағат бұрын
Theme song එක මාර ලස්සනයි ❤
@keshikagayathri
@keshikagayathri 7 сағат бұрын
අනේ පැංචෝ 😂❤
@cherryblossom4883
@cherryblossom4883 22 сағат бұрын
Saranga Aiya is always known for his charming and romantic persona on-screen! He always has had a great on-screen chemistry with all the actresses he co-starred with...his body language, eye contact and facial expressions are beyond awesome... Wishing him best of luck....! ❤
@shanilanurada-of4qw
@shanilanurada-of4qw 22 сағат бұрын
සාරංග මරු, හොටෙල් එකේ සර්ට ඇඩ් කරන කෙනත් සුපිරි 🔥
@ApsaraDilini-p1s
@ApsaraDilini-p1s 23 сағат бұрын
සාරංග අයියාගේ රංගන නම් සුපිරි කියන්න වචන නෑ .ආලවන්තී ටෙලිනාට්‍ය බලන්නේ සාරංග අයියා ඉන්න නිසාමයි.නවක රංගන ශිල්පිනියක් වන පියුමාලි ද ඇත්තටම වාසනාවන්තයි සාරංග අයියා වැනි දක්ෂ රංගන ශිල්පියෙකු සමග රගපෑමට ලැබීම.සුභ පතනවා අයියේ ඔයාට ❤❤❤
@SarangikaLakmini
@SarangikaLakmini 2 сағат бұрын
❤❤❤ ලස්සන සාරංග ආදරෙයි
@SarangikaLakmini
@SarangikaLakmini 2 сағат бұрын
❤❤❤❤❤
@kumuduniperera8550
@kumuduniperera8550 17 сағат бұрын
සාරංග කොච්චර හොද නළුවෙක් උනත් මේ නිළියට ගැලපෙන්නේ නෑ තාත්තා දුව වගේ 😂
@NilminiSagarika-q5m
@NilminiSagarika-q5m 7 сағат бұрын
ඔව් 😂
@VimuthiBandara-ir2wn
@VimuthiBandara-ir2wn Сағат бұрын
Ekanam aththa
@darhikahewage4135
@darhikahewage4135 35 минут бұрын
Saranga young lover charitheta galapenawa adui
@FunnyCoconut-iz1nc
@FunnyCoconut-iz1nc 22 сағат бұрын
හිතෙන විදියට සාරගගෙ තාත්තා කෙල්ලගේ තාත්තා ගාව vada කරලා marila තියෙන්නේ , ඔය පෙන්නුවා manika නිසා , ඒක ගන්න තමා සාරන්ග කෙල්ල එක්ක යාලු උනේ 😊😊😊😊
@viroshanifonseka8181
@viroshanifonseka8181 21 сағат бұрын
මොකක් හරි හොරයක් තියනවා තමා...😊
@upekshaanuradhi6699
@upekshaanuradhi6699 17 сағат бұрын
E unata adare karanne boruwata nam neme wage samaharawita saranalata kalin salli tiyenba ati kiyala hitenawa ara danuka kiwwe kalin tie ehema dapu hoda job ekak kare kiyala mona unath kathawa antima wenakan balann inna wenawa
@MaleeshaWasath
@MaleeshaWasath 21 сағат бұрын
Best scene is Saranga meeting the manager 😁😂.. මූනෙ බය ඒ වෙලාවට මැනෙජර්ට act krnne aluth kollek wge
@HumanityBillionaire
@HumanityBillionaire 22 сағат бұрын
සාරංග පියුමාලි ප්‍රේම ජවනිකා සුපිරියටම කරනවා.. අනිත් හැම චරිතත් එහෙම තමයි 👍🏻👍🏻
@sowarnasridananjaya1591
@sowarnasridananjaya1591 13 сағат бұрын
දැනට හොඳයි තව පොඩ්ඩක් දරුණු වෙන්න ඕනෑ 😊😊
@Music-by-Alpha
@Music-by-Alpha 22 сағат бұрын
කොටස් ටිකම බැලුව.. තනියම හිතුව... සාරංග මේකේ act කරන්න ආවේ නිකන්ද දන්නේ නැහැ කියලා (පියුමාලි එක්ක නිසා )දෙවියනේ🙂 පියුමාලි එක්ක කරන ප්‍රේම ජවනිකා එතරම් තාත්විකයි.. බලන් ඉන්නකොට හදවතටම දැනෙනවා.. 😁🤣(සාරංග.. විහිලුවට කිව්වේ ඈ 😂)
@Nilu676
@Nilu676 2 сағат бұрын
ලස්සන කතාව ❤
@heelogamasandaru8699
@heelogamasandaru8699 14 сағат бұрын
සාරංග තවත් ලස්සනයි
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 11 сағат бұрын
පියුමාලි පාට කුරුල්ලෝ එකේ වගේම චරිතයක් කරන්නේ . ඒ කතා බහ හැඩේම තමා. අම්මා තාත්තගේ කීකරු දුව (මූණට විතරක්)😂😂
@Amila-wm7sd
@Amila-wm7sd 22 сағат бұрын
සුපිරි ❤😊
@ChanuliDamindi-o1b
@ChanuliDamindi-o1b 3 сағат бұрын
manegar නම් සුපිරි.❤
@soultosoulmusic123
@soultosoulmusic123 21 сағат бұрын
ආදරය යනු "වේදනාවට කරන ආරාධනාවකි "❤️❤️
@JaysonKayy
@JaysonKayy 23 сағат бұрын
ගිහාන්ගෙ දෙබස් වල හොල්මන් සවුන්ඩ් දාන්නෙ ඇයි😂😂
@gmeye6503
@gmeye6503 22 сағат бұрын
පන්සල් ගිහිං තියෙන්නෙ ෂෝට ඇඳගෙනද😅
@supunhansa6194
@supunhansa6194 22 сағат бұрын
Ekane😂
@sv7262
@sv7262 8 сағат бұрын
සාරන්ග මල්ලි සින්දුවත් මරු
@himaligangani5060
@himaligangani5060 21 сағат бұрын
Sarange vitherak ai? Me aluth niliye athi daksai . Perfect acting. Superb .well done . good job.
@سياني-ل7ن
@سياني-ل7ن 17 сағат бұрын
හ්ම් මේ මැණිකේ අයිති කාරයා තමයි සදෙව්ගේ තාත්තා 👍
@prasadikadilshani3672
@prasadikadilshani3672 22 сағат бұрын
සාරංග කියන්ගේ දක්ෂ රංගන ශිල්පියෙක් .සාරංගගේ බොස් දක්ෂයෙක් වගේ .❤
@NisansalaKeerthisinghe
@NisansalaKeerthisinghe 9 сағат бұрын
Saranga gedatta ena part eka nam mara lassanai.
@SarangikaLakmini
@SarangikaLakmini 2 сағат бұрын
❤❤❤❤ ලස්සනයි සින්දුව ❤❤❤❤❤❤
@manthihasara
@manthihasara 23 сағат бұрын
Saranga aiyta onema charithayak prekshakynta danena vidiyta krnna puluwn kiyla eyta labuna hama charithykinma oppu wenwa. Boda meedum tharuna pemwathage charithyata Pana dunna ohu ada wenkota sadew kiyna pemwathage charithyen prekshkyn athrta awith thiynawa. Saranga Aiyge Onema charithayak prekshakynta mthka hitinwa. Lassana kathawak kiyla hithenawa. Blmu issrhta 😍
@SunethraAmarangani-z7l
@SunethraAmarangani-z7l 23 сағат бұрын
Vghh
@Saranga_dinakshie_fans
@Saranga_dinakshie_fans 23 сағат бұрын
@@manthihasara ✌️💯
@ChathuniWanniarchchi
@ChathuniWanniarchchi 22 сағат бұрын
Manager sir nam maru 💗🙃
@bipasharusirini2851
@bipasharusirini2851 20 сағат бұрын
Managerge acting aththteme superb❤️
@superbutterfly2375
@superbutterfly2375 21 сағат бұрын
Nethuge yaluwa lassanata pansal gihin thiyenawa mata witharada penune aiyoo 😅😅😅
@NilminiSagarika-q5m
@NilminiSagarika-q5m 7 сағат бұрын
ඔව්. 😂😂😂😂😂
@SleepyAlbatross-cd2tv
@SleepyAlbatross-cd2tv 25 минут бұрын
පියුමාලිගේ hubbyt innwane me drama eke
@dhananjalie
@dhananjalie 8 сағат бұрын
Lahiru sir. Mangerge charithe supiriyatama karanawa ❤️👍
@evon-ze6nw
@evon-ze6nw 20 сағат бұрын
අයියෝ අදනම් බේරුමල් නැති වෙයි සදෙව්ට ♥️♥️ මෙතූටයි😢😢
@Dula_x_vibez
@Dula_x_vibez 23 сағат бұрын
මුන්ටත් පිස්සු අපිටත් පිස්සු කියන උන් මේ කොනට 🌝
@KasuniSewwandi-z1q
@KasuniSewwandi-z1q 14 сағат бұрын
ලහිරු සර් boss ගේ චරිතය නියමෙටම act කරනවා Good luck ❤ sir ❤️
@HirushiHiru-ym8ue
@HirushiHiru-ym8ue 5 сағат бұрын
Harima lassana kathawak ❤
@JaysonKayy
@JaysonKayy 23 сағат бұрын
16:21 පාරදිගේ එකේ නානා කියනවා වගේ ඔය පසින්ගලයක් නේද😂
@lifeenjoy2746
@lifeenjoy2746 14 сағат бұрын
Nawaka niliyak unata kellat maru.saraga ekka ragapanawa kiyanne guruwaru ona ne e taramata saranga parinatai..saranga.🎉
@blabala867
@blabala867 20 сағат бұрын
මට හිතෙනවා සදේව් දන්නවා මැණික ගැන විස්තර හොද ජොබ් එකකට යන්නේ නැතුව වෙන ප්ලෑන් එකක් තියනවා කියන්නේ එකයි කෙල්ලව සෙට් කරගෙන තියෙන්නෙත් ඒකයි
@SwarnaMenike-no1qm
@SwarnaMenike-no1qm 12 сағат бұрын
ලස්සන කතාවක්. ඒත් ඇඩ් වැඩී කතාව අඩුයි. බලන්න එපා වෙනවා.
@PriyangikaPriyangika-n7b
@PriyangikaPriyangika-n7b 6 сағат бұрын
Saranga ragapanawa lassanai e unata hiru star karanawa asadaranai
@NilanjanaBandara-r6w
@NilanjanaBandara-r6w 11 сағат бұрын
Reception ake girl hondata a charite karanawa...🎉🎉🎉
@Malshiiiiiii
@Malshiiiiiii 3 сағат бұрын
මෙතූගෙ තාත්තේ..ඔය වගේ පාට පාට ගල් අපේ ගෙදර පල්ලෙහා දොලේ ගොඩාක් තියෙනව..මං ඔයාට දෙන්නම්කෝ😊😂😂😂😂
@madushikajeewanthi9991
@madushikajeewanthi9991 8 сағат бұрын
සාරංග වයස පාට පේනවා අනේ මේ කෙල්ල පොඩී
@himaligangani5060
@himaligangani5060 20 сағат бұрын
Methene thiyene perfect couple
@MalingaDanushka
@MalingaDanushka 13 сағат бұрын
සාරංගගේ රංගනය පට්ට ඉතින් ❤❤
@nayanakumari7476
@nayanakumari7476 7 сағат бұрын
Ammoooo kirawanaa galee loku😂😂😂😂😂😂😂
@KandyS-vv4xv
@KandyS-vv4xv 20 сағат бұрын
Piyumalita.labunu.chretha.2ma.naluwo.2.ma.daksai.adarai.❤❤❤❤❤
@sheni6004
@sheni6004 11 сағат бұрын
සාරන්ග ගේ සින්දුවත් ලස්සනයි ❤
@HasarangaLakmal-ro3xo
@HasarangaLakmal-ro3xo 22 сағат бұрын
Lahiru sir niyameta act krnw.
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 20 сағат бұрын
මොරින් අක්කා ඔයා ගොඩක් කාලෙකින් දැක්කේ හරිම සතුටුයි ❤❤🎉🎉
@rukmadenisha
@rukmadenisha 16 сағат бұрын
ඇය් විසේක⁣ාරි එකෙත් ඉන්නවා
@punchisamanali8738
@punchisamanali8738 19 сағат бұрын
Adath Lassanai❤❤❤❤
@DharaEdirisingha
@DharaEdirisingha 18 сағат бұрын
Wasu Eda kiuwe minura kiyala methana thatha kiyanawa wenura kiyala aiyooo 😅😂
@ishusadamini4733
@ishusadamini4733 8 сағат бұрын
Morin charunii 😍❤️
@deepthipriyadharshani3503
@deepthipriyadharshani3503 2 сағат бұрын
දිනක්ශිට තරහ යන්නෙ නැද්ද මන්දා
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 23 сағат бұрын
Saranga aiya ithin supiri ❤❤❤❤❤❤
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 10 сағат бұрын
සාරංග දක්ශයි හැබැයි මේ කෙල්ල එක්ක රගපාන්න සාරංග වයස වැඩී 😒
@NilminiSagarika-q5m
@NilminiSagarika-q5m 7 сағат бұрын
ඔව්
@remanikaaakaa8354
@remanikaaakaa8354 7 сағат бұрын
අනන්තවු බුදුගුණ බලයෙන් කිසාමකෙනෙකඅට කරදරයක් නොවෙිිවා
@MaleeshaWasath
@MaleeshaWasath 21 сағат бұрын
Kwd yko manager 🥲.. Aththa life eketh ohommai managersla
@chamuka_maduwantha
@chamuka_maduwantha 14 сағат бұрын
Managerගෙ Character එක කරන Actor චරිතෙට නියම සාධාරණයක් කරනවා❤️
@maheshsaranga3559
@maheshsaranga3559 21 сағат бұрын
කවුද මෙ කැෂියර් එකෙ ඉන්න actressගෙ නම දන්නෙ ?
@NilanjanaBandara-r6w
@NilanjanaBandara-r6w 11 сағат бұрын
Nangi th asama චරිතයක් ❤
@nimashafernando2203
@nimashafernando2203 21 сағат бұрын
very nice❤
@KashmiraChamodani
@KashmiraChamodani 14 сағат бұрын
Manager ගේ චරිතය නියමයි ❤❤❤❤
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x 10 сағат бұрын
සදෙව්ගෙ නන්ගිගේ බෝයි පියුමාලිගෙ හබී ද
@DilidilDil-m5b
@DilidilDil-m5b 8 сағат бұрын
ow ne
@gmeye6503
@gmeye6503 22 сағат бұрын
හෙන බොළඳයි නෙ 😅ඇයි අප්පා මෙච්චර දුර්වල😅ඊයේ කිවවා පිටි පස්සෙ ගෙට්ටුවක් තියේ එකෙන් ආවේ කියලා😅එහෙම තියේදී අද පිටිපස්සෙන් ගියා😅යකෝ හිතමතා අහුවෙන්න...ඊයේ කියපු එක මතක නැද්ද
@hirushasaduranga5199
@hirushasaduranga5199 12 сағат бұрын
pone eka balana set eka me konata 😊❤️❤😮
@nilnethu8155
@nilnethu8155 21 сағат бұрын
Mekea song ekht welawa ynwa wedi🥺
@dilinithusharika5975
@dilinithusharika5975 13 сағат бұрын
Methuge husband neda sarangage nangige boy friend ta enne
@ChandimaChandima-g8e
@ChandimaChandima-g8e 6 сағат бұрын
මට හිතේන්නේ සරංග බොරුවක් කරන්නේ
@LakvinduChenara-e7j
@LakvinduChenara-e7j 11 сағат бұрын
Lahiru sir niyamai bs sir.❤️‍🩹💫
@JanithaPushpakumara-iu6tn
@JanithaPushpakumara-iu6tn 10 сағат бұрын
සාරංග සෙට් වෙන්නෙ නැ
@lakshika012
@lakshika012 22 сағат бұрын
LSP ❤
@SujeeSamadi
@SujeeSamadi 26 минут бұрын
Me kathawa mama balanne na me gothaya nisha naki kalawa sharanga nisha. Uga duwak waga me kalla
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 21 сағат бұрын
Harima bolandai chi kiyala hithenava mokada meaka hondai 1960 siddaunanam thank you director thank you writer
@SanuliSandewni
@SanuliSandewni 21 сағат бұрын
Maneger ge part ek ❤️
@VijithaWp
@VijithaWp 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MahishaDiltharu-pg4ni
@MahishaDiltharu-pg4ni 23 сағат бұрын
Me. Telidrama. Ekata. Prashan senanayakava. Give
@heelogamasandaru8699
@heelogamasandaru8699 14 сағат бұрын
Dire super
@HEARTMUSIC50
@HEARTMUSIC50 22 сағат бұрын
Sub 100 yata thawa tikaki udauwak dennako❤❤❤
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 8 сағат бұрын
Mrka baladi boda midum eke danuka mathak una
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 22 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 21 МЛН
SINTO || EPISODE 38 || සින්ටෝ || 28th November 2024
20:08
Swarnavahini TV
Рет қаралды 37 М.
The Debater with AAT | Sirasa TV | පළමු වටය | රෙසඳු සමාධිත්
3:13
Lumbini College Oratory and Debating Union
Рет қаралды 3 М.
JURALIYA || EPISODE 03 || ජුරාලියා || 27th November 2024
24:08
අනේ අප්පච්චී 🥺
1:41
Sirasa TV
Рет қаралды 27 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 22 МЛН