Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 814 | 29th July 2024 | Sirasa TV

  Рет қаралды 719,911

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 380
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 2 ай бұрын
අද නියමයි නෙහා තාත්තා අම්මා කට්ටිය මරු ❤❤❤❤❤❤❤❤❤කොහොම හරි ඇමැතියා අහුවෙන්න ඔන ❤❤❤
@moganraj4831
@moganraj4831 2 ай бұрын
නේහා ගෙයි තාත්තා ගෙයි මුනෙ හැගිම් ප්‍රකාශනය හරිම තාත්ත්වික යි විශිෂ්ඨයි ❤❤❤❤
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
නරියා !!
@hanu5993
@hanu5993 2 ай бұрын
ගයත්‍රිට මිනිස්සුන්ගෙන් බැනුම් අහලා ම එපා වෙලා අයින් වෙන්නැති.මොනවා නැතත් script එකේ විදියට චරිතයට උපරිම සාදාරනයක් කලා
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 ай бұрын
එයා වෙන නාට්‍යයකට ගිහින්
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 2 ай бұрын
නේහාගේ අම්මාගෙයි පතිරාජගේයි කොටස් එපා වෙලා හිටිය සෙට් එක😅
@Lgkrishan1993
@Lgkrishan1993 2 ай бұрын
Pathirajage gema කොහොමද
@SheelaKw
@SheelaKw 2 ай бұрын
Den harine😂😂
@anuraranaweera7746
@anuraranaweera7746 2 ай бұрын
ඒක වාත චරිතයක් අහවරයි කිය හීකො
@anuraranaweera7746
@anuraranaweera7746 2 ай бұрын
​@@Lgkrishan1993ඕක පතිරාජයාටම ඌටම බැක් ෆයර් වෙලා එයාත් සින් එකෙන් අවුට් ඕන්නම්ලකරන්න පුළුවන්,හැබැයි එහෙම හිතන්නෙ අවාසනාවට අපි නෙ 😂😂😂😂😂
@anuraranaweera7746
@anuraranaweera7746 2 ай бұрын
හම්මො ඇත්ත😂😂😂😂😂
@kaddd5541
@kaddd5541 2 ай бұрын
අනර්ගගෙ චරිතෙ එපා වෙනව යකො ගෙදර යන්නැතිව මෙි ගැනියෙක් ඉන්න ගෙදරක මොකට නිදියනවද
@HewageGayani-tt9rt
@HewageGayani-tt9rt 2 ай бұрын
Ekanm athta..
@anushalakmal363
@anushalakmal363 2 ай бұрын
Ow
@JanakaSamarasinghe-o2j
@JanakaSamarasinghe-o2j 2 ай бұрын
Kauda ban awage akkata Gahanna akameti😂😂😂😂
@yaddehigeloku6517
@yaddehigeloku6517 Ай бұрын
😂😂
@EroshaKinkini
@EroshaKinkini 2 ай бұрын
අම්බෝ අද කතාව හිතාගත්තා නේහාගේ මූනෙන් ❤❤❤ නේහාගේ රගපෑම විශිෂ්ටයි ❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
Hmm
@moganraj4831
@moganraj4831 2 ай бұрын
@@EroshaKinkini අඇත්තටම
@kushi784
@kushi784 2 ай бұрын
අම්මෝ බාචිට දැන් චමදරි නොබලා ඉන්න බෑවගෙ😂
@shenyt8091
@shenyt8091 2 ай бұрын
😂👍
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
තමන්ගේ තරමට ගැලපෙන අය බදින්න කියන පනිවිඩේ දෙන්නෙම නෑ මේ කතාව !!!!
@sujeewafonseka6064
@sujeewafonseka6064 2 ай бұрын
අයියෝ වින්දයා අක්ක විදියට තියන්ගම්මු නෙ ලොකූ එතනින් එහාට යන්න එපා කතාවකින්වත් නරක ආදර්ශ එපා
@amarangikodagoda7130
@amarangikodagoda7130 2 ай бұрын
Ane ow. Podi lamai act karanna teledrama walata dammahama, podi ayath balanawa. Kohomath naraka adarsha denna apa, please 🙏
@dulangaprobodani9729
@dulangaprobodani9729 2 ай бұрын
Ane eka ඇත්ත
@sudathrohana8931
@sudathrohana8931 2 ай бұрын
මොකද්ද වැරදි ආදර්ශය? අර සිංදුවකුත් තියන්නෙ ඇයි සැකද බයද මල්ලි අක්කලාගෙ වෙන්න කියලා. අනික දැන් වසන්ත මැරුණට පස්සෙ වින්ද්‍යා ජීවිත කාලෙම තනියම ඉන්න ඔනෙ කියල එකක් තියෙනවද?
@SandaliNethrai3054
@SandaliNethrai3054 2 ай бұрын
අනා නිසා කතාව බැලුවා,දැන් එයත් අප්පිරිය වේගෙන එන්නෙ
@kushi784
@kushi784 2 ай бұрын
මේ යශී තමා අනාගෙ කරුමෙට හිටින්නේ
@DilukshaUmesh
@DilukshaUmesh 2 ай бұрын
Mmm
@ishankaishanka6440
@ishankaishanka6440 2 ай бұрын
වින්ද්‍යා අක්කව අනාගේ ඇගේ එල්ලන්න ගිහින් ඒ චරිතේ එආ කරවන්න එපා
@adikilohithya723
@adikilohithya723 2 ай бұрын
අනේ plz දැන්වත් දිගැසි.අනර්ඝ සෙටි කරන්න.අර නාකි පඩන්ගුව සෙටි කරන්න එපා.එහෙම වුනොත් කතාව බලන්නේ නැහැ.හැබැයි එහෙම නොවුනොත් අපි සිරස බලන්නේ නැහැ.(( මේ මගුලේ කතාවට වඩා හොඳයි හිරු එකේ පාට කුරුල්ලෝ.අන්න කතා
@EroshaKinkini
@EroshaKinkini 2 ай бұрын
නේහා අර ඇයි තාත්ති එහෙම දෙයක් කලේ කියලා අහපු එක 🥺🥺 අම්බෝ මගේ ඇගත් වෙව්ලලා ගියා❤
@Skwsamanthi
@Skwsamanthi 2 ай бұрын
මේ ගෙවල් වලට කෝමද මෙහෙම මිනිස්සු ඇතුල් වෙන්නෙ..සිරසෙ කතාවල මරු සීන් තීන්නෙ
@lakshikaakalanki693
@lakshikaakalanki693 2 ай бұрын
ඔව්
@nimaaththanayaka4618
@nimaaththanayaka4618 2 ай бұрын
පතිරාජ යතුර දීලා තිබුනේ 😂
@niroshavimalarathne5099
@niroshavimalarathne5099 2 ай бұрын
හොරු ena widihata තමා ඉතින්
@rmprajapaksha5443
@rmprajapaksha5443 2 ай бұрын
යතුරු දාලාමයි දොර ඇරියේ.පතිරාජ යතුරු දීලා
@SubhashiSubhshi-lr6hl
@SubhashiSubhshi-lr6hl 2 ай бұрын
😂😂😂
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 2 ай бұрын
අනියම් සබඳතාවල ප්‍රතිඵල..
@priyanthiwallage1869
@priyanthiwallage1869 2 ай бұрын
දූ තාත්තා හිරේ දායි වගේ.කොහොම ද අපේ රටේ දේශපාලනය.අම්මෝ අහිංසක තාත්තා
@rasikarasika7832
@rasikarasika7832 2 ай бұрын
අනර්ගගෙ චරිතෙත් දැන් මෙලෝ රහක් නැත්වීගෙන එන්නේ.ලොකු අයියගේ දුවට යුතුකම් ඉටු කරනවා ගගා එහෙටත් නැති මෙහෙටත් නැති චරිතයක් වෙලා...
@adikilohithya723
@adikilohithya723 2 ай бұрын
හරි නේ ඔන්න අක්කා පටන් ගත්තා.අපිට දැන් අනර්ඝ එපා වේගෙන එන්නේ
@ruvininisansala3420
@ruvininisansala3420 2 ай бұрын
අනා ඔයා නිසා බලපු කතාව එපා කරවන්නනම් එපා සුද්දහ්
@nalaniramani8848
@nalaniramani8848 2 ай бұрын
සාවිත්ත්‍රි කතාවෙන් අයින් වුනා.... අයියෝ මේකතාව අවසන් කරන්නකො වදේ
@AboodShfid
@AboodShfid 2 ай бұрын
දෙවැනිගේ චරිතය චරිතය මරන්ඩ එපා
@Chamothdulanks
@Chamothdulanks 2 ай бұрын
නිල පබළු වගේ මේ කතාවත් ඉවර වෙන්න ඕනේ
@shayanianuththara6410
@shayanianuththara6410 2 ай бұрын
මන් මේක දැන් බලන්න්ව් උඩින් පල්ලෙන් දැන් එපා වෙලා තියෙන්න කතාවකට උනත් ආදර්ශයක් දෙන්න ඔනී මේක වැරදි කරන උන් එළියේ හොද මිනිස්සු hire
@Life_withus98
@Life_withus98 2 ай бұрын
ඊය අනාව නම් අප්පිරිය වේගෙන එන්නෙ.අනාට අනිත් හැමෝම හිතන ,බලන විදිය තෙරෙනව වින්ද්‍යා කියන ගෑනිගෙ අමාරුව නොතේරෙන බබා 🤢🤮 ශාන්ති කියන ඒව හරි බලන් ගියාම.රාමු නම් වෙනම චරිතයක් වගෙ 🤔
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
නේහාගෙ රගපෑම නම් සුපිරි 🌺👌
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
Overacting
@renokaajitha7240
@renokaajitha7240 2 ай бұрын
සාන්තිට තියෙන්නේ මොල් අමාරුව මිනිහෙක් හොයලා දුන්නානම් හරි ඕපාදුප හොයනවා ට😅😅😅😅
@sumudunevika5358
@sumudunevika5358 2 ай бұрын
වින්ද්යා දුවගෙ පිහිටෙන් අනාට කිට්ටු කරනවා වගේ
@BuddhikaSubasinghe-s8v
@BuddhikaSubasinghe-s8v 2 ай бұрын
Aneee.... Ehema wenna nan epa
@manelwijesiri3769
@manelwijesiri3769 2 ай бұрын
අනා ගෙ චරිතය වැදගත් රෙදි මෝලවත්තෙ,ගැහැනු පස්සෙ යන්නේ නැහැ නේ .ඒ චරිතයට අනවශ්‍ය ඒවා දාන්න එපා
@nihansamw4646
@nihansamw4646 2 ай бұрын
මේ කතාවේ ඔක්කොම හොද චරිත ටික මැරෙනවා එක්කෝ රට යවනවා😊
@sunitahitti887
@sunitahitti887 2 ай бұрын
මොන විකාර යක් ද කතා වයි අලුත් කතා වයි දෙක ම එකට 😮😮
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
මේ ගෙදර ඉන්න වැඩකාරිපන්න ඕනේ😮😮😮 ඔක්කොටම ඉස්සෙල්ලා ඕපදූප හොයයි😮😮😮
@amarangikodagoda7130
@amarangikodagoda7130 2 ай бұрын
Apa aya kiyanne atha. Mamath eyata kalin kamathi na. Ath ayage acting hondai. Eyath kathawata ohne❤
@RandunuLankesh
@RandunuLankesh 2 ай бұрын
ලෝකෙට බම්බු ගහගන්න කියලා වින්ධ්‍යා ජීවිතේ විදින්න වගේ ලෑස්ති වෙන්නේ
@madushanihettiarachchimadu5066
@madushanihettiarachchimadu5066 2 ай бұрын
අනාවයි වින්දයවයි නම් එකතු කරන්න එපා..මොකද එහෙම උනොත් ඒක අනා වසන්තට ද්‍රෝහි උනා වගෙ. අනික අනාට ගැලපෙන්නෙ දිගැසි
@dilshikadilhani7025
@dilshikadilhani7025 2 ай бұрын
Ethakota ayya ekka yalu wela indala malli bandama kohomada ekata kattiya inna thanaka inne.
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 2 ай бұрын
ඇත්තමයි මේ අනාවයි වින්ද්‍යවයි බන්දන්න තියෙන්නේ ..නැත්තම් අපේ ලේ ටිකත් පිච්චෙනවා..කැතයි ලැජ්ජයි හිරිකිතයි
@GKProduct1985
@GKProduct1985 2 ай бұрын
Ane manda mona weida
@Vajira-dm6eh
@Vajira-dm6eh 2 ай бұрын
අනේ වින්දයාව වසන්තගේ නෝනා විදියටම තියන්න මේකත් ඉන්දියාවේ කතා විදියට විහිලුවක් කරන්න එපා.ළමයි එක්ක බලන්න බැරි වෙනවා.
@Wonderworld0515
@Wonderworld0515 2 ай бұрын
බෙල්ල මිරිකනකන් බලන් ඉන්නවා ඔය දැක්කමයි😂😂😂
@amarangikodagoda7130
@amarangikodagoda7130 2 ай бұрын
😂😂😂😂
@Shashika613
@Shashika613 2 ай бұрын
මේ මගුලත් ඉක්මනට ඉවර කොරපල්ලකෝ plzzz😂😂😂
@Senusenu5
@Senusenu5 2 ай бұрын
අර ලමයෙකුත් ඉන්න ඇන්ටිවයි අනාවයි සෙට් කරල පුලුවන්නම් මෙ කතාවෙත් අවසානෙ චොරම කරල දායි මුන්😂😂💔
@amarangikodagoda7130
@amarangikodagoda7130 2 ай бұрын
😢😢😢
@NeranjanBandara-xz8wt
@NeranjanBandara-xz8wt 2 ай бұрын
ඇත්තටම දිගැසිගේ තාත්තට කෙලල අරින්න ඔනේ සම්මානයක් කුඩු වෙන්න
@presannajayasantha1357
@presannajayasantha1357 2 ай бұрын
අනා අක්කට උබGana ආදරෙයක් Pahalawela
@nilendra290
@nilendra290 2 ай бұрын
මම බයේ මු කරැවලේ ගිහිල්ලා නේහා මරයි.කියලා වැරදිලා😂😂
@LathaHettiarachchi-d4w
@LathaHettiarachchi-d4w 2 ай бұрын
ඇයි දැක්කෙ නැද්ද මිනීමරුව කෝල් එකක් දීල බැලුවෙ නිහා ඉන්න තැන හරියටම
@Chamothdulanks
@Chamothdulanks 2 ай бұрын
නෙහා අම්මා මැරෙනවා මේ කතාව දිගට ඇදගෙන යන නිසා නළු නිලියෝ අයින් වෙනවා
@sudathrohana8931
@sudathrohana8931 2 ай бұрын
අනායි, වින්ද්‍යයි එකතුවෙන එක හොඳයි.
@indusenarath1834
@indusenarath1834 2 ай бұрын
වින්ද්‍යා අනාගේ කොටස් අඩු කරන්න
@ShamaliPiyadarhani
@ShamaliPiyadarhani 2 ай бұрын
අම්මෝ වින්ද්‍යා අනාවයී එපා වෙනව
@LarinaChandani
@LarinaChandani 2 ай бұрын
හැමෝම මේ කතාවේ මාරලා අයින් කරන්නේ අනේ මන්දා 😢😢😢😢
@Doniii_5
@Doniii_5 2 ай бұрын
මෙ කතාව පටන් ගත්තු දවස්වල බාචි බැදලනෙ හුටියෙ😁😅 ඔහොම තමා episode වැඩි වෙද්දි මුල මතක නෑ 😂
@MalikaPalliyaguru
@MalikaPalliyaguru 2 ай бұрын
නෑනෙ... කාවද බාචි බැඳලා හිටියෙ..?
@ShifraRahmath
@ShifraRahmath 2 ай бұрын
නැහැ
@AnimeTAM28
@AnimeTAM28 2 ай бұрын
නෙහගේ තාත්තා හිරේ යයිද 😮? ඇත්තටම එහෙම උනොත් නිර්වාන් නේහා ව බාර ගනීද? දුව දන්නවා නේ තාත්තා නිර්දෝෂී කියලා බලමු ඉතින් ඉස්සරහ ට වෙන දේ
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 2 ай бұрын
දුව සැක කරයි තාත්තව. මොකද නේහගෙ අම්මව මරනවම කියලා කෑගහාලා කියනවනේ නේහගේ තාත්තා.
@chathurangasadakelum7494
@chathurangasadakelum7494 2 ай бұрын
අනෙ නොහුකා නිදා ගනිම්
@pathumpathum9567
@pathumpathum9567 2 ай бұрын
Ubatath onati hutakk na😂
@shenyt8091
@shenyt8091 2 ай бұрын
😂😂
@sumedabandara2641
@sumedabandara2641 2 ай бұрын
නෑ නෑ නේහාගේ තාත්තා අහුවෙන්න විදිහක් නෑ අපි දැක්කානේ වෙන එකෙක් මැරුවේ කියලා 🤔🤔🤔
@dayanidhammika1702
@dayanidhammika1702 2 ай бұрын
වෙඩි තියනවටයි වැඩිය වැඩක් නෑ මිනී මරනවටයි 😮
@alokagiragama8832
@alokagiragama8832 2 ай бұрын
මෙහෙමත් ගෙවල් වලට එන එක අස්වාභාවිකයි. යතුර දාලා දොරවල් අරින්න පුලුවන් ද...
@priyankadananjani329
@priyankadananjani329 2 ай бұрын
Pathi gawa yathuru aethi.
@SheebaWikramarathne
@SheebaWikramarathne 2 ай бұрын
මෙය රටෙ නෙමෙයිද ඉන්නෙ . කොච්චර ගෙවල් වලට රෑ දවල් නැතිව හොරු පැනලා හොරා කලා මරලත් යන්නෙ .මොන ලොකවල ඉනිනවද මෙ මිනිස්සු.
@PatiPati-sw9lp
@PatiPati-sw9lp 2 ай бұрын
ආසම චරිතය භාච්
@rdckumarisiriwardhana3998
@rdckumarisiriwardhana3998 2 ай бұрын
ඉස්සර නම් එක විනාඩියක් වත් miss නොකර බලපු කතාව දැන් නම් බලන්නේම නෑ
@TharuNethu-u6m
@TharuNethu-u6m 2 ай бұрын
අනාවත් අපිට එපා කරවන්න හදන්නේ
@mohamedrashid8624
@mohamedrashid8624 2 ай бұрын
මම හිතුවෙ වැරදිලා නේහා මරණවා කියලා. එහෙම උනා නං ඒ අදෝනාවත් ඉවරයි 😮😮
@SiriwardanaGeetha
@SiriwardanaGeetha 2 ай бұрын
වසන්තගේ ගෙදර වැඩට ඉන්න දෙමළ මනුස්සයා CID එකෙන්ද කොහෙද
@amarangikodagoda7130
@amarangikodagoda7130 2 ай бұрын
😂
@chandanifernando7456
@chandanifernando7456 2 ай бұрын
කොහොමද මෙහෙම ගෙවල්වලට ඇතුළු වෙන්නේ ,😂😂
@ujithadamayanthi435
@ujithadamayanthi435 2 ай бұрын
කතාවෙන් භාගයක්,බලෙන් දාන කතා අනිවාර්යයෙන් බලන්න ම ඕනේ,,
@ranjanijayasinghe7948
@ranjanijayasinghe7948 2 ай бұрын
අයියෝ මේ කෙහෙල්මල් මීමැස්සො කථාවේ කෑලි මුලිනුත් පෙන්නලා අන්තිමටත් පෙන්නනවා.මේ කතාවේ විනාඩි 10 ක් වත් බලන්න නෑ ශාපයක් මේ මීමැස්ස
@mohamedrashid8624
@mohamedrashid8624 2 ай бұрын
නේහා තාත්තා හිරේ යාවි. නිර්වාන් නේහාව බදිවි. (නිර්වාන්ට අපල කාලයක් උදාවේවි 😂😂😂
@ranjanijathungamage4464
@ranjanijathungamage4464 2 ай бұрын
මේක බලන්නෙ ඕනවට එපාවට
@chandaniperera5734
@chandaniperera5734 2 ай бұрын
අනාගේ වැදගත් කම ඉවරයි
@MaduShani-lo6sj
@MaduShani-lo6sj 2 ай бұрын
අනේ මන්දා අනා ඕක නම් හරියන වැඩක් නෙමේ.
@kushi784
@kushi784 2 ай бұрын
නේහාගෙ තාත්තා ගෙ පිටින් යයි මේ මිනිමැරුම.තාත්තා හිරෙ යයි..නේහා රෙදි මෝලවත්තට යයි..නේහා ගෙ තාත්තා පවු 😢😢
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
Hmmm
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
දැන් ඉතින් තාත්තයි පිටින් තමා යන්නේ😮😢
@Uday27108
@Uday27108 2 ай бұрын
කතාව ලියන්නේ එහෙම නම් එහෙම වෙයි. ගෙදර camera තියෙන එකේ අර මිනිහා ආව bike ඒක ගෙලග තියෙනවා. ඒක වැටෙන්න ඕනේ. එ මිනිහා ගෙදරට පනින ඒක වැටිලා තියෙන්න ඕනේ.. නිස්සංක හිරේ යන් ඒක පව්. අච්චර පව් කරපු ඇමති හොදින් ඉදී. ලංකාවේ සැබෑ තත්වේ 🙄
@kushi784
@kushi784 2 ай бұрын
​@@renukagunawardana8335ඔව් .නේහත් තාත්තා මැරුවා කියලා තමා හිතුවෙ
@RelaxationVibes223
@RelaxationVibes223 2 ай бұрын
Ehemanan wenna honda na. Camera thibbata wadak na mun current eka off karalane awe.
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
ගෑනිව අම්මව මරලා දාල යනකම් බුදිය ගත්ත නිශ්ෂන්කට නේහාට සාපම වෙන්න ඕන !!!
@sumithmadushan4401
@sumithmadushan4401 2 ай бұрын
Yako meka kathawak😅😅
@niroshasilva6076
@niroshasilva6076 2 ай бұрын
😀😀
@anojatharangani7166
@anojatharangani7166 2 ай бұрын
වින්ද්‍ය හිරේ යන්නම ඕන
@rehanaveronika9048
@rehanaveronika9048 2 ай бұрын
අපෝ අනා අර නාකි ගෑනි ව ගන්නද යන්නේ
@shiriyanishiriyani5451
@shiriyanishiriyani5451 2 ай бұрын
දිගැසිටවඩා අනාව ගැලපෙන්නෙ වින්ද්‍යා වයස කියන්නෙ ඉලක්කමක් පමණයි.තණිවෙල අසරණවුන ගෑණියෙකුට හොඳ ස්වාමියෙක්ගෙ ආදරයක් සහ ඒ වගේම තාත්තගේ ආදරේ අහිමිවුන දරුවෙකුට තාත්ත හා සමාන ආදරයක් ලබාදෙනවනම් ඒක යුතුකමක් වගේම ලොකු පිණක්.❤
@anojatharangani7166
@anojatharangani7166 2 ай бұрын
මේ නාකි ගෑනිට අනාව හරියන්නෑ දිගැසි❤අනා
@hasiruhimansana8379
@hasiruhimansana8379 2 ай бұрын
Anawa den issara wage lassanata penne....a vindya akka hindada😮😮
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 2 ай бұрын
ඇයි පතිරාජයා සාවිත්‍රි මැරුවෙ දවසක් හරි ඇදට ගත්ත ගෑනි කොහොමද මැරුවෙ
@duminiwickramaarachchi6960
@duminiwickramaarachchi6960 2 ай бұрын
තාත්තව හිරේ යවල, නේහට උන් හිටි තැන් නැති කරන්න.. කළගුණයක් තියෙන මිනිහෙක් නෙවෙයි නෙ..
@KrishanthaDias-dq4bm
@KrishanthaDias-dq4bm 2 ай бұрын
හොද එක දවස 😂😂😂😂😂
@pookkolla.1522
@pookkolla.1522 2 ай бұрын
අනා කෝම්බයක් කර ගහන්න වගේ යන්නේ..😂😂😂
@amarangikodagoda7130
@amarangikodagoda7130 2 ай бұрын
😂😂😂😂😂
@UkwattageUkwattage
@UkwattageUkwattage 2 ай бұрын
අනාගෙ වින්ද්‍යාගෙ දරු ප්වුල බලන්න ගෙදර වඅඩකාරි විතරක් නෙවෙයි කවුරුවත් කඅමති නති
@indufernando-q2l
@indufernando-q2l 2 ай бұрын
පව් නේහාගෙ තාත්තා ඒ මිනීමැරුමට අහුවෙයි... ...... අනාව නම් දිගැසිට ඕනෙම නෑ ... අනා ඔතනම බින්න බැහැපුදෙන්........
@samanthikapathberiya8757
@samanthikapathberiya8757 2 ай бұрын
අනා නිසා තමයි බලන්නෙ ,වැඩක් නැති නාට්‍යයක් ,,,බොරු මවනවා,,,කතාවේ වෙන පව්ල් ඉන්නෙ,,,
@IreshaChamari-ue7cp
@IreshaChamari-ue7cp 2 ай бұрын
Hemarathna mamage වචන tikata ❤❤❤❤
@inokaKumari-n1w
@inokaKumari-n1w 2 ай бұрын
රගපානවා සුපිරි ❤❤❤
@Kasunchamara1129
@Kasunchamara1129 2 ай бұрын
කාලෙකින් music එක ඇහුවා 🥰
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 2 ай бұрын
මෙි අනාට නමි ලැජ්ජ නෑ මෙි නාකි ගෑනිගෙ ලගට රිංගන එක නවත්තන්නම බෑ එ මදිවට අර ළමයත් උස්ස ාගන එ ගෑනි තවත් උඩ යනව
@thanksjesus153
@thanksjesus153 2 ай бұрын
සාවිත්‍රිව මරපු එකා සාවිත්‍රිගේ phone එක අරන් ගිහිල්ලා නැතිනම් ඒක කමයි ඇති එකම සාක්ෂිය... සාවිත්‍රිගේ phone එකට ආපු අන්තිම Call එක...
@dnimsara-c8q
@dnimsara-c8q 2 ай бұрын
Kathava bari nam CID eka hoyavi
@renunilushanilusha5098
@renunilushanilusha5098 2 ай бұрын
මටනම් දැන් එපා වේලා තියෙන්නේ හැමදාම කතා වලත් පෙන්නන්නේ අමන දෙශපාලුවො දිනන හැටි අමන වැඩ 🙄🙄🙄 මේ වැඩකාරි තමයි හැමදාම රැයිතෙටම බලන්නේ මේකි වැඩිපුර පද හැදුවේ
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 ай бұрын
දැන් පේනවනේ කට ඉස්සර කරගන්න ගිහම වෙනදේ .මරන්න ඔනනම් නොකියා කරන්න කියල
@Subh463
@Subh463 2 ай бұрын
දැන් ඉතින් නිර්වාන් ට පුලුවන් නේහාගෙ තනියට නේහාගෙ ගෙදර නවතින්න.😃
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 2 ай бұрын
අනර්ගත් නිර්වාන්ගේ චරිතේ රගනවා. ගැනු දෙන්නෙක් මැදි කරගෙන
@daisydamayanthi3573
@daisydamayanthi3573 2 ай бұрын
එක දවසක් හරි ඇඳට ගත්ත ගෑනිව කතාවකට වුණත් මරලා දාන්න පුළුවන්ද😢
@DilhariDisna
@DilhariDisna 2 ай бұрын
ඔය සැබෑ ජීවිතෙත් ඕන තරම් මරල දාන්නෙ.පහුගිය දවස් වල නිවුස් කීයක් නම් ගියාද ඒ වගේ සිද්දි
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
මිනිස් වෙසින් ඉන්න තිරිසන්නූ ..
@NilmimiSamarathunga
@NilmimiSamarathunga 2 ай бұрын
අයියෝ dan nam owa හැමතැනම වෙන්නේ
@gayanigeethika7610
@gayanigeethika7610 2 ай бұрын
අනාගෙයි වින්දයගේයි චරිතෙට මම නම් මාරම ආසයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madusankasanjaya9130
@madusankasanjaya9130 2 ай бұрын
Mallilata daa
@evon-ze6nw
@evon-ze6nw 2 ай бұрын
ශාන්තිටත් ඉක්මනින් එලියට බහින්න සිද්ධ වෙනවා
@deepthikafernando4500
@deepthikafernando4500 2 ай бұрын
අනාගෙ චරිතය නිකන් බැදපු ගෑනියෙක් ට ගාවන්න නම් එපා අර දිගැසිටම සම්බන්ධ කරන්න නැත්නම් පව් දිගැසි නේද
@ThakshilaJayakodi-gk5pb
@ThakshilaJayakodi-gk5pb 2 ай бұрын
දැන් නම් අනාවත් ඇතිවේගෙන එන්නෙ
@priyanthakumaripererabrahm1887
@priyanthakumaripererabrahm1887 2 ай бұрын
මොකද්ද අප්පා දේසපලෙනය ගැන එන්නේ අපෝ drama එක එන්නත් කලින් එපා වෙනවා....
@surangiangi
@surangiangi 2 ай бұрын
මේ කතාවත් ඉවර වෙයි වගේ
@thusharidharmadasa5738
@thusharidharmadasa5738 2 ай бұрын
අනාවත් එපාවෙනව 😏
@himaligangani5060
@himaligangani5060 2 ай бұрын
Hamome ge acting superb
@hasiruhimansana8379
@hasiruhimansana8379 2 ай бұрын
Anawath epa vigana yanne😊
@sleka.perera221
@sleka.perera221 2 ай бұрын
ඇයි දැන් වෙනිදට කවුරු ආවත් ෆෝන් එකෙන් CCTV චෙක් කරලා ගේට් එක අරින මිනිස්සුන්ට මේ වෙලාවේ සේරටම කලින් ඒක බලන්න අපි මතක් කරන්න වෙලාද... 😂😂 කතාවක් උනත් ලස්සන හරි පිළිවෙලට එකින් එක විසදගන ඉස්සරහට ගියා නම් තමයි. ජිවිතේ තියෙනකම් දුකම විදපු ජීවිත වලට නිරපරාදේ චෝදනා කරලා දඩුවම් කරන විදියට කතා ලියන්න එපා එපා වෙනවා අප්පා.😂😂
@DilhariDisna
@DilhariDisna 2 ай бұрын
ඇයි අනේ ඒ වෙලාවෙ කරන්ට් එක නැති කරා කියල ගිය සතියෙ කොටසෙන් බැලුවෙ නැද්ද .අනික ගේට් එකෙන් නෙමේ ඌ ආවෙ තාප්පෙන් පැනල .
@danusanu9367
@danusanu9367 2 ай бұрын
කරන්ට් එකේ තිබ්බේ නැ 😅
@sleka.perera221
@sleka.perera221 2 ай бұрын
@@DilhariDisna oh sorry eka amathaka una. Ehenam hari nishshanka iwarai..
@KjsPremarathna
@KjsPremarathna 2 ай бұрын
කරටි එක නැති කරලනේ
@NilmimiSamarathunga
@NilmimiSamarathunga 2 ай бұрын
Ana ganui ළමයින් හුරතල් karanawa pathiya wade gaanata කරගෙන යනවා
@ShifraRahmath
@ShifraRahmath 2 ай бұрын
නේහා ව අනාට දෙන්න දිගැසිව ආයෙත් නිර්වාන්ටම දෙන්න.. චමදරීට බාචිව සෙට් කරලා වින්ද්‍යාව රට හරි හිරේ හරි යවන්න කතාව ඉවරයි.🤣
@strongwoman946
@strongwoman946 2 ай бұрын
අනා බබානෙ. ගානට වැඩි
@sasajayasinghe662
@sasajayasinghe662 2 ай бұрын
දැන් තාත්තයි, දුවයි බොරුවට අඩන්න එපා.
@asddffggggghhh
@asddffggggghhh 2 ай бұрын
වින්දයා හිරේ යනවා අනයි දිගසි බදි යශි බබ එයාගෙ වෙයි😊
@kaddd5541
@kaddd5541 2 ай бұрын
වැඩෙි කියන්නේ හොරා හරියටම පාර දන්නවා කාමරවලට යන්න
@KuwaitKuwait-x7v
@KuwaitKuwait-x7v 2 ай бұрын
ඔව් ඉතින් ඇමති කියන්න ඇති
@thilakkumari3204
@thilakkumari3204 2 ай бұрын
Ai nehage ammage number ekata calk karala baluwane
@yamunahewage7166
@yamunahewage7166 2 ай бұрын
පතිරාජya binna බැහැla හිටිය තැන map එක දීලා එවnna ඇති
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 32 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 60 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН